මෙන්න රනිල් - සජිත් එකතුවෙයි.. මොකද්ද මේ වෙන්නේ..?

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 899

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 9 днів тому +26

    මේසරල යතාර්තය ජනතාවගේ සැබෑ අපේක්ෂාවයි.❤ බහුතරයගේ ආශීර්වාදය නිසැකයි!

    • @Appuhamillage
      @Appuhamillage 4 дні тому

      Balagana. Hitapan. Amu. Gawaya 🤪🤪🤪🐄🐄🐄🐄🐄🐄🐄🐄

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 днів тому +44

    වැඩිය කලබල වෙන්න එපා ළඟදි චන්දයක් එනවා එතකොට බලාගන්න පුළුවන් ජනතා ප්‍රතිචාරය😂😂😂😂

  • @SujaTha-xz3pg
    @SujaTha-xz3pg 9 днів тому +23

    මෙ. රට. ට මෙහෙම. වෙන්න දෙන්න එපා ඔබලා ගෙ පෞද්ගලික. දෙවල් පැත්තකින්. තියන්න අපෙ. රට අපි ගැන හිතන්න. ලැබු නව වසරට රනිල්. වික්‍රමසිංහ මැතිතුමා ට. සහ. සජිත් ප්‍රෙමදෘස. මැතිතුමාට. එක්ව කටයුතු කිරිමට. හැකි වෙවා කියා. ප්‍රාර්ථනා. කරමි........❤❤❤❤❤❤❤

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 9 днів тому

      @@SujaTha-xz3pg මතකද බං මුන් දෙන්නා එකතුවෙලා යහපාලන කාලේ මහ දවල් මහ බැංකුව කැඩුවා...

  • @pandaarmyproductions4348
    @pandaarmyproductions4348 10 днів тому +33

    වෙන්න ඕන දේ වෙනව👍👍

  • @Azr900
    @Azr900 10 днів тому +35

    රනිල් 💚 සජිත් 💚 මව්බිමේ අනාගතය 💪🏻✌🏻

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 9 днів тому +1

      @@Azr900 යහපාලන කාලේ මහ දවල් මහ බැංකුවට වැඩේ දීලා පුට් නෝට් ගහලා 2015 වේ 5 ට තිබුණ ආර්ථික වර්දන වේගය 2019 යේ 2.5 ට බැස්සුවේ මේ දෙන්නා තමයි හූ...හූ...... 🤣🤣🤣🤣🤣

    • @Azr900
      @Azr900 7 днів тому +1

      @JBandara-ny1xq ඉතින් චෝදනා ඔප්පු කරල නඩු අහල හිරේ යවන්නකො ඔයාලගෙ ආණ්ඩුවනෙ තියෙන්නෙ හිරේ යවන්න බැරි ඔය චෝදනා මඩ විතරක් නිසා 😜

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 днів тому

      @Azr900 ඒක වෙයි... බලාගෙන හිටපන් මචං... මහ බැංකු හොරකම සාදාරණය කරනවා නම් ඌ මිනිහෙක් නෙවෙයි.... මෙච්චර කල් හොරු හොරකම් කරනවා... හොරු.. හොර... ඒවා ආරක්ෂා කරනවා... මේ අවුරුදු 5 බලන්නකෝ... වෙන්නේ මොකද කියලා... ගමක පොල් ගෙඩිය කෙසෙල් කැන හොරකම් කරපු එකා හිරේ යනවා... ජීවිතේට රැකියාවක් නොකරපු 2005 ට පෙර ඉතා දුගී තත්වයේ හිටපු ජීවිතෙට රැකියාවක් නොකරපු එකෙක් ඩොලර් මිලියන 500 ක් වියදම් කරලා රොකට් යැව්වා... මේවට හොඳයි කියන වුන් මේකේ ඉන්නවා මචං... අනේ කාලේ වනේ වාසේ...

    • @Azr900
      @Azr900 6 днів тому +1

      @JBandara-ny1xq 2015 ඔයාල කියන මහ බැංකු හොරකමෙන් සතයක පාඩුවක් රටට වෙලා නෑ මොකද ගෙවීම් කරන්න කලින් අධිකරණය ගෙවීම් අත්හිටුවල තියෙන්නෙ 2017දි රටට ඇලෝසියස්ට අර්ජුන මහේන්ද්‍රන්ට 2019ට කලින්ම දඩුවම් ලැබුන රනිල්ට යහපාලන ආණ්ඩුව නැතිවුනා ඉතින් දඩුවම් ලැබිලත් ඉවරයි ඒත් රටට පාඩුවක් නොවුන ඔය දේ අල්ලගෙන ඉන්නවට වඩා රටට පාඩු සිද්ධ වුන දේවල් කොච්චර නම් තියෙනවද? පක්ෂය ගැන විගණනයක් නැති Jvp හොරකම් වල ඉදලම නඩු අහන්න ඕන

    • @Azr900
      @Azr900 6 днів тому +1

      @JBandara-ny1xq පුලුවන්නම් චෝදනා ඔප්පු කරල රනිල්ව හිරේ යවල පෙන්වන්න ඔට්ටුයි මාලිමාවට බෑ දැන් මාස තුනක් කෝ ෆයිල් 400 රනිල් මහින්ද කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය කරපු හාල්මැස්සො ටිකටවත් දඩුවම් දීගන්න බැරිවෙලා මාලිමා ආණ්ඩුවට දැන්වත් තේරුම් ගන්න ඔයාල මේ පාරත් රැවටුනා

  • @NevilMarcus-s3r
    @NevilMarcus-s3r 10 днів тому +16

    මේක මීට කලින් සිදු උනානම් අද සජිත් මහතා අද ජනාදිපති

    • @warsil3735
      @warsil3735 10 днів тому +1

      😂😂 Naha paradai ehenam parliment eketh baha, Ranil kapuwa ,Anuratq ehenam sajithta labenba thibva laksha 30 Anurata labenawa😂

    • @GeethaRohini-u6z
      @GeethaRohini-u6z 10 днів тому

      Ammo go nek janapathi Una am iwarai

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 9 днів тому +1

      @@NevilMarcus-s3r Ehema unanan Ranil Janapathi Sajith Agamathi 💚💚💚🌳🌳🌳🐘🐘🐘

    • @warsil3735
      @warsil3735 8 днів тому

      @@GeethaRohini-u6z ai inna Gona 🤣 hoda madida 🤣🤣🤣

    • @warsil3735
      @warsil3735 8 днів тому

      @@JaninduGalagama-e4w Naha sagala ho ho Ruwan agamathi , Ranil dinnnam.

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 9 днів тому +19

    අපිට ඕන රනිල් සජිත් රඡයක් බුදු සරණයි 🙏🙏🙏

  • @SunilJayawardena-t7e
    @SunilJayawardena-t7e 10 днів тому +58

    ගං වතුරට අහුවෙලා ...ගහගෙන යන ගමනක්..නයයි පොළඟයි දෙන්නම එකම ලී කොටයේ.

  • @manjumahawaththa7770
    @manjumahawaththa7770 10 днів тому +50

    එකතු වෙනවනම්❤❤❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 10 днів тому +1

      එක පිලේ මහබැංකු හොරු ගොඩ බලතහැකි....

    • @chinthakagayan5677
      @chinthakagayan5677 10 днів тому +4

      ​@@sandaruwijekoon2204😂😂අල්ලන්න කියපන් දැන් උබලගේ ජනාධිපති ඉන්නේ

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 10 днів тому

      @@chinthakagayan5677 තවම මාස තුනයි බං..බලාගෙන හිටපන් අවුරුද්ද යනකොට ජොලි සීයට මොකද වෙන්නේ කියලා... අර්ජුණ මහේන්දරන් යාලුවා එක්ක කූරු ගනන් කරයි....

    • @chinthakagayan5677
      @chinthakagayan5677 10 днів тому +3

      @JBandara-ny1xq 😂😂😂😂උබලා වගේ හිතන උන් ඉන්නකම් මාලීමාවේ කයිය කාරයින්ට මරූ

    • @ruchira296
      @ruchira296 10 днів тому

      😂😅

  • @RanjithHewagajanayaka
    @RanjithHewagajanayaka 10 днів тому +80

    බොරු කාරයන්ට වැඩිය මේ දෙන්නාගෙ එකතුව වටිනවා

    • @GlobelHambantota
      @GlobelHambantota 10 днів тому +4

      අනීවාර්යෙන්ම

    • @RashminiHerath-m2e
      @RashminiHerath-m2e 10 днів тому +4

      බොරුකාරයන් වැඩිය හොරු වටිනව😂😂

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 10 днів тому +1

      @@RanjithHewagajanayaka Aniwarenma 🌈🌈🌈✅️✅️✅️🌍🌍🌍🐘🐘🐘🌊🌊🌊🍃🍃🍃

    • @PirathepPirathep-f1i
      @PirathepPirathep-f1i 10 днів тому

      🐂🐂🐂🐂🐂

    • @GlobelHambantota
      @GlobelHambantota 10 днів тому

      @@RashminiHerath-m2e
      ජාතික
      හොර උපාධි තක්කඩි
      කුපාඩි බල වේගය
      කයිවාරුව ඕපදූප පච සංදර්ශන සිගිති ආතල් සහ කුහක උද්දච්ච කම විතරයි
      ලපයා සහ ගෝලයො රොත්තට වැඩ බෑ

  • @chamirathnayake7616
    @chamirathnayake7616 10 днів тому +7

    Niyamai

  • @DineshkumarapriyadarshanaPriya
    @DineshkumarapriyadarshanaPriya 10 днів тому +17

    රාජ්ය සේවයේ ඉන්න අපි දුන්නෙත් මාලිමාවට දැන්නම් හොදම ඇති.ඔය දෙන්නා එකතු වෙලා වැඩට බහින්න අපි ස්පොට් කරන්නම්

  • @AayshaAaysha-s9c
    @AayshaAaysha-s9c 10 днів тому +19

    හෙරැ හෙරැසමගයි

  • @chandimasenanayake7686
    @chandimasenanayake7686 10 днів тому +58

    ඉතාම සතුටුයි.විය මොහොතේඔබලාගේ එක්වීම සතුටකි නියමයි නියමයි අපි මේ අවස්ථාව දකින්නට කොච්චර පෙරැම් පිරැවාද

    • @jayanthagamage8234
      @jayanthagamage8234 10 днів тому +4

      නැතුව නැකුව හොරෙකුයි ගොනෙකුයි නියහ එකතුව

    • @janakimaya7952
      @janakimaya7952 10 днів тому

      Ayi un dennage ate lewakannada

    • @renukasadamali7506
      @renukasadamali7506 9 днів тому

      සජිත් ❤ රනිල්
      🎉🎉🎉🎉🎉🎉

    • @anjeltina1456
      @anjeltina1456 9 днів тому

      Sajth ranil tnx

    • @ChandrawSaara
      @ChandrawSaara 6 годин тому

      Mokaa.unath.kamak.Naha.okkoma.aekai.api.kaatath.diila.baluwa.bola.habai apitha kanna.diipiyaw

  • @swarnachithrangani7289
    @swarnachithrangani7289 10 днів тому +13

    ජයවේවා ජයවේවා රනිල් සජිත් දෙවියන් වහන්සේ විසින් දෙන ආසිර්වාදය දිනේවා

  • @mahirtvv
    @mahirtvv 10 днів тому +10

    අලියා නැගිට්ටොත් මිනිස්සු ඡන්දය දෙන්නෙ පෝලිමේ..
    70% පනිනවා

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 9 днів тому +2

      @@mahirtvv Aniwa Malimawa apahu 3% wenawa Ranil Sajith ekathu unoth 💚💚💚🌏🌏🌏🐘🐘🐘🌈🌈🌈🌳🌳🌳🌎🌎🌎

    • @milroykoelmeyer
      @milroykoelmeyer 4 дні тому +1

      With out Ranil

  • @Azr900
    @Azr900 10 днів тому +15

    රටට වැඩ කරපු මිනිසුන්ට මඩ ගහන එක Jvp මඩ බලකායේ සිරිතකි කවදාහරි මේ දෙන්නගෙ පිහිට විතරයි රටට ඉතුරු වෙන්නේ

    • @renukasadamali7506
      @renukasadamali7506 9 днів тому

      හරි යටම හරි 🎉🎉🎉❤❤❤

    • @KasunPriyankara-of6oy
      @KasunPriyankara-of6oy 9 днів тому

      හරියටම හරි.😂😂 මහ බැකුව සුද්ද කරා

    • @disnawijesundara4078
      @disnawijesundara4078 9 днів тому +1

      Yes

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 9 днів тому +1

      @@Azr900 Jaya Wewa Ranil Janapathi Sajith Agamathi 💚💚💚🐘🐘🐘🌈🌈🌈🌎🌎🌎🌳🌳🌳

    • @Azr900
      @Azr900 7 днів тому +2

      @KasunPriyankara-of6oy ලපය තවම රනිල්ව හිරේ යවාගන්න බැරුව දගලනව පච කියල පුන්නක්කු බයියො ඇන්දුවට හිරේ යවන්න බෑ

  • @ANMAXBRO
    @ANMAXBRO 10 днів тому +9

    ජනතාවගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා ජය වේවා සජබට

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 10 днів тому +1

      ඇයි බං සමහරු කියන්නේ පෙනහල්ලේ නායකයා කියලා සමහරු කියනවා අක්මාවේ නායකයා කියලා 😄😄😄😄😄😄😄😄

    • @KumuduJAD
      @KumuduJAD 10 днів тому +2

      ​@@rathnawaleehettiarachchi2052 අදමයි දන්නෙ

    • @SunilJayasinghe-en6bx
      @SunilJayasinghe-en6bx 10 днів тому +1

      💯

    • @inokakuda7621
      @inokakuda7621 10 днів тому

      Modya

    • @KumuduJAD
      @KumuduJAD 10 днів тому +1

      @@inokakuda7621 ඔයාද

  • @sriyaniweera
    @sriyaniweera 10 днів тому +68

    ඕක ඉතින් කලින්ම කරන්න තිබුනනි ....එහෙම උනානම් මෙච්චර ව්පතක් නැනි..😢

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 10 днів тому

      වැරද්ද සජිත්ගේ එයා එදා රනිල් කල ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නැහැ එහි ප්‍රතිඵලය තමයි අනුරට දිනුම ගියේ

    • @sujithslic0731
      @sujithslic0731 10 днів тому +3

      Usananm security mitinam kamkaru ATHAL still alive

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 10 днів тому

      මොනවද මචං හොඳේ මුන්ගේ චක් ගෝලයෝ ටික හොරකම් කරනවා බලන්න තිබුණා මේ රටේ දුගී ජනතාවට.... රනිලගේ ආණ්ඩුවේ මනූෂ ඇමතියයි උගේ මල්ලියි රු කෝටි 250 කට වැඩේ දීලා රට පැන්නා.. හරීන් ප්රනාන්දු රු කෝටි 32 ට වැඩේ දුන්නා... බංදුල ගුණවර්දනයා බස් 600 ක් ගෙන්නලා කෝටි 300 කී හොරා කෑවා... මුන් එකතු උනොත් කොහොමට තියෙයිද මචං... මොකද කියන්නේ..😂😂😂😂😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 10 днів тому

      kohoma karath thipi marila iearay

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 10 днів тому

      😂😂😂😂

  • @RathnathilakaBandara
    @RathnathilakaBandara 10 днів тому +5

    රටට අවශ්‍යma වෙලාවෙ අවශ්‍ය teeranaya ganna pramada වෙන්න එපා...!!!!!

  • @Chilawboy
    @Chilawboy 10 днів тому +65

    අලිය නැගිටිනවා ආයෙ ..💚✊

    • @dfigurado
      @dfigurado 10 днів тому +8

      හොරාකන්නේ නැතුව ඉන්න බෑනේ

    • @sujithslic0731
      @sujithslic0731 10 днів тому +3

      🤣🤣🤣🤣

    • @Chilawboy
      @Chilawboy 10 днів тому +7

      @dfigurado 94 කලින් unp ආන්ඩු තිබුණේ හොයල බලපං හොරා කෑවද කියල ..

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 10 днів тому

      😂😂😂😂😂😂😂​@@dfigurado

    • @EdNoharm
      @EdNoharm 10 днів тому

      ආත්මයක් නෑ නේ

  • @amspbandara2212
    @amspbandara2212 8 днів тому +1

    Aniwa jaya niyathai

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 10 днів тому +28

    මේක දකින්න තමයි හොරා කන්න පුරුදු පුහුණු වුණ අය බලාපොරොත්තු උනේ

    • @deepikakahandawala-wh1yo
      @deepikakahandawala-wh1yo 10 днів тому +3

      Ithin dn Umbalage Anduwakne thiyenne
      Allapan Horu
      Anith unge Kunu Hoyanne nayhiwa
      UNP un Umbalata Chande dunne nane Kohomath 😂😂😂😂😂😂
      Anura Kotage guu kapiya Ura 😂😂😂😂

  • @bad-325
    @bad-325 10 днів тому +16

    ජය වේවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා , ජය වේවා සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා ❤❤

  • @sasithadinendra8794
    @sasithadinendra8794 10 днів тому +30

    ජෙප්පන් ගෙ බොරු වලින් උන්ගේඅවසානය ළගා වෙමින් පවතින සුභ මොහොතේඔබලාගේ එක්වීම සතුටකි

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 10 днів тому +2

      Aniwarenma Ranil Janapathi Sajith Agamathi❎️❎️❎️♥️♥️♥️🍃🍃🍃✅️✅️✅️🐘🐘🐘🐘🐘🐘🌈🌈🌈🗺🗺🗺

    • @chandraalwis3874
      @chandraalwis3874 10 днів тому

      උබලට ඔනේ හොරැ තමයි

    • @TheresePadma
      @TheresePadma 10 днів тому

      ​@@JaninduGalagama-e4wහීනෙන්ද

    • @LalKwt
      @LalKwt 10 днів тому

      ලබන ආත්මෙත් ගූම කාපන්. වල් ඌරා තොගෙ මොලේ පුකෙත් නෑ.

    • @KumuduJAD
      @KumuduJAD 10 днів тому +1

      ​@@LalKwt අනාවැකි කියබවද

  • @Chamindakumara-sy7zz
    @Chamindakumara-sy7zz 8 днів тому +2

    අපි එදත් එජාපෙ මෙදා සජබෙ ඒ කියන්නෙ අපි නොවෙනස් මිනිස්සු ඒ නිසා ඔබ තුමන්ලත් වෙන් නොවී එකතු වෙන්නකො. අපේ බලාපොරොත්තුව එයයි සියලුම දෙනාට බුදු සරනයි !!!!!!

  • @VipulaNanayakkara
    @VipulaNanayakkara 10 днів тому +3

    හොරැ සමග හෙලුවෙන් තිර ගත වීමට නියමයි .

  • @MalaStorse
    @MalaStorse 10 днів тому +29

    ගොඩාක් සතුටුයි .රටට අවශ්‍යම වෙලාවෙ ගත්ත තීරනේ ගැන.

  • @Sh-cx2sz
    @Sh-cx2sz 10 днів тому +5

    Very god jayaveva.oba depalata.

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 10 днів тому +15

    Jayawewa

  • @buddhikaprasannakumara9828
    @buddhikaprasannakumara9828 10 днів тому +8

    සක්කිලි ජෙප්පොන්ට එරෙහිව සියලුම පක්ෂ එකට එකතුවිය යුතුයි

    • @MaduraPriyan
      @MaduraPriyan 10 днів тому +1

      සක්කිලි හොරුන්ට කෙලවන ජෙප්පන්ට විරුද්ධව 😂

  • @Bimalsrikarunarathne-g5o
    @Bimalsrikarunarathne-g5o 10 днів тому +4

    දැන් පෙරහැර ගිහින් ඉවරයි. නැවත වසර 4 හෝ 5 පස්සෙ තමයී නැටුම් කණ්ඩායම යළි සූදානම් කරන්න වෙන්නෙ.එතකම් එකට හිටියත් එකයි වෙන්ව හිටියත් එකයි.

  • @SugathSooriyawewa
    @SugathSooriyawewa 10 днів тому +8

    මාලිමාවෙ වහල් හිවල්ලුන්ට රිදෙන්න පටන් අරං

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 10 днів тому

      අපෝ නෑ. සජියගේ සෙට් එක අඩු වෙනවා. සීයාගේ සෙට් එක අඩු වෙනවා අපිට හරි සතුටුයි. ඒ ඔක්කොම මාලිමාවට එනවා 😄😄😄😄😄

  • @WeerasinghaLatha
    @WeerasinghaLatha 10 днів тому +4

    නරී බන

    • @kandeupul9414
      @kandeupul9414 10 днів тому

      කැරොල් බනද ඔින ඔයාට😅

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 10 днів тому +4

    ඔය සන්ධානෙට නාමල්වත් ගත්තනං් හරි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dilhanifernando7772
      @dilhanifernando7772 10 днів тому

      Anuraya විපක්ෂයේ හිටියා nm enawa mukku ගහන්න

  • @MahindaWeerasinghe-y5k
    @MahindaWeerasinghe-y5k 10 днів тому +2

    Sathutui🙏👍✌️♥️🥰🌹

  • @MorrisPerera-hr6lq
    @MorrisPerera-hr6lq 10 днів тому +5

    Up to 2034 AKD NPP ❤❤නො සිනා නො කතා .

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 10 днів тому +16

    දෙන්නගේ එක්වීම අගය කරනවා. රනිල් මැතිතුමා මැතිමතුමා ඉන්න පැත්තට මම ඡන්දය දෙනවා..

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 10 днів тому +15

    මම npp එකට ඡන්දය දුන්නේ නමුත් රට වළපල්ලට යනවා.පොරොන්දු එකක්වත් ඉටු කලේ නෑ. ආර්ථිකය වැටුණු වෙලාවේ රට ගොඩ ගත්තේ රනිල් මැතිදුන්. අනුර කුමාර කිසි දෙයක් කරලා නෑ. දැන් දින 100 යත් පැනලා. එමනිසා රනිල් සිටින පැත්තට මම ඡන්දය දෙනවා..

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 10 днів тому +2

      Yako Anduwe Gane Aurudak Yanekam iwesepan. Anura Kiwwane Anura magic kareyek Neme kiyela

    • @AnnoyedHardHat-dy5yy
      @AnnoyedHardHat-dy5yy 10 днів тому +1

      Bankolot karanada puluvan aye

    • @kumarasiribandara7803
      @kumarasiribandara7803 9 днів тому +4

      අපිත් දුන්නේ npp එකට තමා.. නමුත් ආණ්ඩුවට කඩේ යන්නේ නෑ.වැරදි වැරදි විධියටත් හරි දේ හරි විදියටත් දකින්න අපිට මොලයක් තියෙනවා.

    • @SriyaniAlgoda
      @SriyaniAlgoda 9 днів тому

      ​@@kumarasiribandara7803බුද්ධිමත් පුද්ගලයන් එහෙමයි හිතන්නේ. අපට වැදගත් වන්නේ රට.

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 6 днів тому +1

      @@kumarasiribandara7803 Apinan Ranilta chande dunne kohomath Anura awoth mokada wenne kiyala danagena

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 10 днів тому +4

    විපතක් නේ වෙලා තියෙන්නේ. හපොයි. පරක්කු වැඩියි 😄😄q😄😄😄😄

  • @SamieDissanayaka
    @SamieDissanayaka 10 днів тому +25

    ඕක දකින්න
    මහජනයගේ
    කැමැත්තක්නෑ.
    ආයේ ලංකාවට
    අලියා වානා

    • @sunilrathnasiri2028
      @sunilrathnasiri2028 10 днів тому

      අලි පොහොට්ටු දෙකම වානා

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 9 днів тому +1

      @@SamieDissanayaka 2029 UNP anduwak enawa 🐘🐘🐘💚💚💚🌏🌏🌏

  • @sunilnillegoda7108
    @sunilnillegoda7108 10 днів тому +22

    වැඩේ ගැලපෙනවා. දෙගොල්ලම දකුණු කඳවුරේ ලු..
    එකෙක් මහ බැංකුව කොල්ල කනවා..අනෙකා එහෙම එකක් නැහැ කියලා පොත් ලියනවා..
    ඉතින් ඇයි බැරි එකතු වෙන්න ?

    • @adoobyabokhalad2448
      @adoobyabokhalad2448 10 днів тому

      Kiyawanna epa ballo thopi awe horu allanna ithin allapiyau alla thopi chiththa vitharai mala harak

    • @randika6
      @randika6 9 днів тому

      Allapanko ithin banku horu tika

  • @jayanthipriyani317
    @jayanthipriyani317 6 днів тому

    අපේ බලාපොරොත්තුව ඉෂ්ට වුනා. ජය වෙිවා

  • @mohommedzaky9950
    @mohommedzaky9950 10 днів тому +7

    ☎️🦣🦣🐘☎️☎️☎️☑️👍💯✅

  • @dharmakumarawijesundara2872
    @dharmakumarawijesundara2872 10 днів тому +2

    ❤ jaya

  • @AMindPlusNiro
    @AMindPlusNiro 10 днів тому +24

    අලුතින් එකතවෙන්න දෙයක් නෑ ඒ කාලේ ඉඳලා එකතුවෙලා තමයි මේ රටට කෙලියේ.....

    • @dilhanifernando7772
      @dilhanifernando7772 10 днів тому +6

      Me රටට keliyee thopi wena කවුරුත් newei රටට wedak karanm e unp ආණ්ඩුවක් ma thami

    • @Pickup97
      @Pickup97 10 днів тому

      ​@@dilhanifernando7772pala uttiye yanna naki haththa kelawala dan enawa katha karanna marila pala thopi naaki haththa

    • @Andrewsenanayake
      @Andrewsenanayake 9 днів тому

      උඹේ අපොච්චද

    • @chamilparanavithanage1547
      @chamilparanavithanage1547 9 днів тому +1

      මේරටට අවුරැදු හැත්ත හයක් ගිණිතිබිබෙ වර්ජන කලේ පාලක තොපිම තමයි.

    • @SamanthaRanjani-nd7bu
      @SamanthaRanjani-nd7bu 9 днів тому

      කවුද යකෝ කෙලියේ ජෙවිපි ඔබලා තමා රටට කෙලියේ

  • @chamaradeshan9903
    @chamaradeshan9903 10 днів тому +40

    ඔය සංදානෙට නාමලුත් ගන්න .එකට තියලා දිගටම පරද්දන්න පුලුවනි එතකොට මාලිමාවට.

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 10 днів тому +2

      ආස ඇති නේද

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 10 днів тому +5

      Jvp is failed.

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 10 днів тому

      @@samanthirupesinghe5507 How do you know now itself? Give them a time.
      Do you have any other option?

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 10 днів тому

      @@krishaniseneviratne9242 බලයට ඇවිත් සතියක් දෙකක් යනකොට හොරු 50ක්60ක් හිරේ දානවා,හාල් ප්‍රශ්නය එක පෑන් පාරින් විසදනවා,විදුලි බිල 30%අඩු කරනවා,හිටපු ජනාධිපති වරු දරුවන්ට බාරදෙනවා සියලු වර්ප්‍රසාද අහිමි කරනවා,සාමාන්‍ය ජනතාව ට නැති කිසිම වරප්‍රසාදයක් මන්ත්‍රීවරුන්ට එපා,ඉන්ධන පිරිවැය පමනක් ලබාගනිමින් ජනතාවට ලබාදෙනවා,අධ්‍යාපන උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරනවා,මේ බලයට එන්න කලින් ඉතා කෙටි කාලයක් තුල කරනවා කීව දේවල් වලින් කිහිපයක්....මේ දේවල් වලින් කරපු එක දෙයක් කියන්න පුලුවන්ද?

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 10 днів тому +1

      @@chamaradeshan9903 Ehema unoth Kayyanayakage Malimawa apahu 3% thamai 😅😅😅🤣🤣🤣🤣😂😂😂😂

  • @ShriyaKumari-o1d
    @ShriyaKumari-o1d 10 днів тому +57

    Very good

    • @Ruvansri
      @Ruvansri 10 днів тому

      සනී පයි 😂😂😂😂😂😂.

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 10 днів тому +8

    මේ වසර අවසානයේ නැවතත් ජනපති රනිල් ❤❤❤❤

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 10 днів тому

      හීනෙන් ද පරලොවේ දිද 😄😄😄😄😄😄සීයා යන්නේ අනුරගේ පාරේ. තිරුපති නොගොහින් ලුම්බිණි වැඳලා අහෝ දුකකි.

    • @thineth4905
      @thineth4905 4 дні тому

      ඔව් බං පර ලොකේදි සීයා ජනාධිපති.😂සජිත්ට මොලේ කොලොප්පන් නෑ පොක එක්ක එක මග යන්න.

  • @pasandhanushka3565
    @pasandhanushka3565 10 днів тому +2

    කොහොම එකතු උනත් ආයෙ මාලිමාවට වට්ටන්න බැ

  • @mithundharmanga6280
    @mithundharmanga6280 10 днів тому +25

    මහත්වරුන්ගේ පක්ෂය ආයේ නැගිටින්න යන්නේ

    • @LifeShortsLk
      @LifeShortsLk 10 днів тому

      චොට පිස්සුද කාලකන්කියො😂😂😂 මහත් හොරුන්ගෙ පක්ෂය යකෝ 2015- 2019 ඩොලඑ බිලියන 17ක් නයට අර්ං වෙක නැහ්ත๬ 2022 බංකොලොත් වෙන්නෙත්නැ. වහල් හැතිකරෙ...😊

    • @lalnagahawatta3826
      @lalnagahawatta3826 10 днів тому +4

      Mahath hotunge pakshayak....

    • @mithundharmanga6280
      @mithundharmanga6280 10 днів тому

      @@lalnagahawatta3826 1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන හොයලා බැලුවනම් ගොඩක් ‌දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.

    • @mithundharmanga6280
      @mithundharmanga6280 10 днів тому

      @@lalnagahawatta3826 1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන ආර්ථිකයක් කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන හොයලා බැලුවනම් ගොඩක් ‌දේවල් තේරුම් ගන්න පුලුවන් වේවි.

    • @NatureNest76
      @NatureNest76 10 днів тому

      😂😂😂😂

  • @MohamedArafath-l6n
    @MohamedArafath-l6n 10 днів тому +1

    Niyamai ❤

  • @SanjayaSrikantha-b8o
    @SanjayaSrikantha-b8o 10 днів тому +8

    කලින් කරන්න තිබ්බ වැඩක්නේ මේක ඇත්තටම සතුටුයි. ආඩම්බරයිජය වේවා

  • @MallikaJans-s8v
    @MallikaJans-s8v 9 днів тому +1

    රනිල් මැතිතුමාටත් සජිත් මැතිතුමාටත් එක්ව යාමට අලුත් අවුරුද්ද ට මගේ සුභ පැතුම් මගේ මව් බිමට ජය වේවා 🙏🙏💐💐🎉🎉

  • @premadasadesilvaManikkuwawadu
    @premadasadesilvaManikkuwawadu 10 днів тому +1

    Niyamayi

  • @sunetv3911
    @sunetv3911 9 годин тому

    ඒක නතාවට ජයග්‍රහණයක්.වෙිිවි

  • @beetgroot8959
    @beetgroot8959 10 днів тому +6

    ඔබ දන්නවාද ඔවුන් එකතු වූවා නම් , ඔවුන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය 57% ක් බව​.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 10 днів тому

      හැබැට. වුනේ නෑනේ මාලිමාව තනි පක්ෂයක් වෙලා ගත්තු ගණන හොඳටම ඇති. ඔය කලවම් පක්ෂ එකතු වුනාම ලෙඩ ලෙඩ සජිත්ට ජාතික ලැයිස්තුව හදා ගන්න මාස ගානක් ගියේ ඕක නිසා තමයි

  • @kurugamagegunawardena5322
    @kurugamagegunawardena5322 10 днів тому +6

    දැන් එකතු වෙලා මක් කරන්නද. ඔක්කොම කෙලවෙලාම ගිහින් තියෙන්නේ

  • @SunilNannethie
    @SunilNannethie 10 днів тому

    Highly appreciate your effort..

  • @AshokaAshoka-e6t
    @AshokaAshoka-e6t 10 днів тому +1

    එහෙනම් එකතුවෙලා වරෙල්ලකො රටට කෙලින්න ඒවා හඳේ තමයි😅😅😅

  • @AndroidUse-l8z
    @AndroidUse-l8z 10 днів тому +43

    වියයුතු දේ වෙමින් පවති. ජයවේවා

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 10 днів тому +2

      මොකද්ද බන් විය යුතුදේ?

    • @ratnaperera1044
      @ratnaperera1044 10 днів тому +1

      රටට කෙලවන්න වෙමින් පවතිනවා.

    • @NatureNest76
      @NatureNest76 10 днів тому

      @@AndroidUse-l8z ඔව් තියෙන ටිකත් නැතිවීම වෙමින් පවතී 🤣🤣🤣

    • @SarathChandra-m4l
      @SarathChandra-m4l 10 днів тому

      Laparudaya😅😅😅

    • @realblastert
      @realblastert 10 днів тому +1

      😂

  • @ANURAJAYALATH-q9r
    @ANURAJAYALATH-q9r 10 днів тому +2

    jaya

  • @TharakaSampath-g4i
    @TharakaSampath-g4i 10 днів тому +1

    බය වෙන්න එපා රනිල් තව මාසයයි ඉන්නේ ඉට පස්සේ ඇුතුලේ 😅

  • @sangeethnimmika2658
    @sangeethnimmika2658 2 дні тому

    ❤❤❤❤❤niyamai 👍👍👍

  • @roshansilva5384
    @roshansilva5384 10 днів тому +2

    මුන්ට ආපහු චන්දෙ දුන්නොත් බුදු සරණයි! රට ඉවරෙටම ඉවරයි

  • @KumuduniWasantha
    @KumuduniWasantha 10 днів тому +1

    අපිත් ඉතාම ගරු කරන රනිල් වික්‍රමසිංහ මහතා

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 днів тому +5

    ඔය දේ වෙන්න තිබුණේ ඡන්දයට කලින් එහෙම නම් රනිල් ජනාධිපති පුතානෝ අගමැති දැන් ප්‍රමාද වැඩියි ඉදිරිය ???????😢😢

  • @RohanaPushpaKumara-l9g
    @RohanaPushpaKumara-l9g 10 днів тому +3

    ❤❤❤ 👍👍👍👍👍👍👍

  • @MrSleeping
    @MrSleeping 10 днів тому +52

    ටොම් ඇන්ඩ් ජෙරී වගේ.... මුන් දෙන්න නිකන් සමාජයට විහිලුවක් විතරයි

    • @Dilithmadagedara
      @Dilithmadagedara 10 днів тому +1

      🤣🤣

    • @Tashakarsha
      @Tashakarsha 10 днів тому +3

      Pachaya dan samajeta newey loketama vihiluwak wela kata ul kara kara kiyapuwa karaganna baruwa redde rewila inne kaiyya nayakata😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara 10 днів тому +2

      @@Tashakarsha ඔය ලමයට ජපන් පුලුවන්ද?

    • @Newspaper986
      @Newspaper986 10 днів тому

      ​@@Tashakarsha
      Ranilata banne boruwatada

    • @MohamedSmaaile
      @MohamedSmaaile 10 днів тому

      Jeppo wagey tom pachayo newai

  • @somaSoma-o1u
    @somaSoma-o1u 10 днів тому +15

    සජිත් ට. උපදෙස්. දෙන්න. කවුරුත්. ඕනී. නෑ. එතුමා. සැම. දෙයකින්ම. හුරුපුරුදු. කෙනෙක් 👍👍❤️

  • @SiriSudamma
    @SiriSudamma 9 днів тому +1

    සාමගී ජනබලවේගය කියලා කෙහෙල්මලක් ඔනේ නෑ නැවත මුලිකත්වය රනිල් මහත්තයා ප්‍රමුකව පරන පක්සෙන්ම ඉදිරිපත්ව්මෙන් ජයංග්‍රහනය ලබන්න පුවුලුවන්❤ 👌🤙👍

  • @S.k.Perera-m9g
    @S.k.Perera-m9g 10 днів тому +4

    එල හරකයි මිහරකයි. එකතු උනා,😂😂😂😂

    • @kalpaneeperera1083
      @kalpaneeperera1083 10 днів тому

      තොපෙ අම්මත් එකතූකරගන්. ගවයා

  • @PlSriyakanthi
    @PlSriyakanthi 10 днів тому +7

    අහිංසක අපේ බලාපොරොත්තු ඉටුඋනාවගේ

  • @DemuniDesilva
    @DemuniDesilva 9 днів тому

    This is a must !

  • @ukuk1581
    @ukuk1581 10 днів тому +10

    සජබෙ ඉතුරු ටිකත් දීයකර හැරීමේ ප්‍රොජෙක් නම්බර් 2 😂😂😂😂

  • @poulpoul1828
    @poulpoul1828 9 днів тому +1

    ape balaporothtuwa sapala wewa saddantha kule ath rajuta jayawewa siyalu denatama jaya👍👍👍👍💚💚💚💛💛💛

  • @DennisnandithaAnthony
    @DennisnandithaAnthony 10 днів тому +4

    එජාප නයකත්වය සජිත් ට නොමතිව එකතු වීමෙන් පලක් නා අපේ බලාපොරොත්තුව සහිත්ගේ නායකත්වය සහිත එජාපයයි

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv 10 днів тому +4

    පක්ෂ තුනම එකතු උනත් .විජිතයි හරිනියි ගත්තු චන්ද ටික ගන්න බෑ මුන්ට😂😂😂

  • @madukaviraj7811
    @madukaviraj7811 8 днів тому

    අනිවාර්යයෙන්ම මෙ තමයි වේනෙ ඕනෙ ❤❤❤

  • @PushpaMalani-w5m
    @PushpaMalani-w5m 10 днів тому +1

    Budusaranai. Gayawewa. ❤❤❤❤❤

  • @whindika9936
    @whindika9936 10 днів тому +2

    👍👍👍👍

  • @BnjggBnxv
    @BnjggBnxv 10 днів тому +1

    இணைந்து ஒற்றுமையா செயல்படுவது வரவேற்கத்தக்கது 👍👍👍

  • @ShamaTili
    @ShamaTili 10 днів тому +5

    මොරටුව සමූපකාර චන්දයට මොකද වුණේ..😂😂😂😂

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 10 днів тому +2

    ගොන් දෙන්නෙක් එක කරත්තෙක බැඳලා එකෙක් ඉස්සරහට අදිනවා අනිකා පස්සට අදිනවා මරේ මරු ආසමගියේ වුන්ට දවල් තරු පෙනෙයි 😄😄😄😄😄😄

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 10 днів тому

    අපිට හරිම සතුටුයි❤❤❤❤❤❤

  • @PushpaKaranachcharige
    @PushpaKaranachcharige 10 днів тому +2

    කරපු කෙරුම් එලිවෙනකොට නඩු පිට නඩු වැටෙනොට සියලු බේද පසෙකලා එකතු වෙයව් නැත්තන් විනාසයි

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 10 днів тому +5

    Jaya Wewa! Ranil Janapathi Sajith Agamathi ❤❤❤💚💚💚🌈🌈🌈✅️✅️✅️❎️❎️❎️🐘🐘🐘🌍🌍🌍🌊🌊🌊🍃🍃🍃

    • @ලහිරුධනපාල
      @ලහිරුධනපාල 10 днів тому

      @@JaninduGalagama-e4w මුන්ට ඡන්දෙ දෙන්න මීහරක් රටේ අඩුයි දැන් 😅

  • @mkvijasuriya3810
    @mkvijasuriya3810 10 днів тому +11

    අනූර මස තූනට වීනාස කරපු රට අයී ගොඩ නගන්න පුළුවන් රනීල් හාමූ මහත්තයා ට පමණයී සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය හොදයි

    • @UpulKumara-ie5zs
      @UpulKumara-ie5zs 10 днів тому

      මොකද.උබෙ.අම්මගෙ.අහවල්.එක.අනුර.අරන්.ගියාද..කාලකනි.තොපි

    • @milroykoelmeyer
      @milroykoelmeyer 4 дні тому

      Sajith. Dont go back to Vomite
      Only Dogs do so(A English say)0

  • @නරිනම-g6p
    @නරිනම-g6p 10 днів тому +1

    බුද්ධං සරණං කියනකොට රනිල් මහට්ටයාගෙ මුහුන බැලුවානම් තෙරේනවා කතන්දරය කුමක්ද කියා😂😂

  • @tumeerasujith1582
    @tumeerasujith1582 10 днів тому +14

    අම්මෝ අයෙනම් උබලනම් අපිට එපා කරලතියන දේ මදෑ

  • @jayanthaC1964-ne9gu
    @jayanthaC1964-ne9gu 9 днів тому

    Very good ❤️✌️ go-ahead ✌️✌️

  • @ANMAXBRO
    @ANMAXBRO 10 днів тому +7

    ජෙප්පෝ බයි ජෙප්පෝ බය වෙලා

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 10 днів тому +1

      , අපෝ නෑ. දැන් තමයි හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්. මොකද ගොන් දෙන්න එක කරත්තේ බැන්දට එකෙක් පස්සට අනිකා ඉස්සරහට යද්දී ආසමගියේ වුන්ට දවල් තරු පෙනෙයි 😄😄😄😄😄😄😄

  • @mithunsathsara6327
    @mithunsathsara6327 10 днів тому +1

    ඕනෑ වෙලාවේ එකතු වෙන්නේ නැතුව දැන් මොකටද

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 10 днів тому +36

    අපි කලින් ඉදලම දන්නවා හොරු ඔක්කොම එක පැත්තේ ඉන්නේ කියන එක

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 10 днів тому +2

      බය හිතුනා නේද
      ..දෙන්නම වරද්ද ගත්තෙ ජනාධිපතිවරණයෙන් එදා එකතු උනානම් ලපයා ලෙප්ට් ..
      සීයා ජනාධිපති , 3:41 සජිත් අගමැති ...දැන් එකතුවෙලා අල හිටවන්නැයි.මොනවා උනත් සීයා වැඩ්ඩා..කොයිවෙලේ ජනාධිපති වෙයිද දෙයියෝ තමා දන්නෙ ...

    • @ChathuraDilanka
      @ChathuraDilanka 10 днів тому

      ඩවාපෙ හාගන ගිනුම කායන්නටත් එහෙමතමයි
      කතරගමට ගියාද
      😅

  • @jayarathnebandara
    @jayarathnebandara 10 днів тому +3

    මෑණියන්ගෙ වස්තරේ තමා.

  • @Anulabandaranayake
    @Anulabandaranayake 10 днів тому +29

    ඉතාම සතුටුයි.විය යුතු දෙ වෙමින් පවතී.

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 10 днів тому +3

      ඇයී බන් සජියා සොම්බියාගෙන් ගැලවිලා ආවේ

    • @NatureNest76
      @NatureNest76 10 днів тому

      @@Anulabandaranayake 🤣🤣🤣🤣

    • @irajeranga4721
      @irajeranga4721 10 днів тому +1

      rata kanda da ..........mun dakath apiiyawe ba

    • @Ruvansri
      @Ruvansri 10 днів тому +2

      ඔව් වියයුතු දේ වෙමින් පවතිනව ,, දුක අැති උබලට හාරා කන්න නැතුව 😂😂😂😂😂😂.

    • @mayasri609
      @mayasri609 10 днів тому +2

      මට නම් සතුටක් නැ සතුටු වෙන්න තිබුනා මාස ගානකට කලින් මෙහෙම වුනානම් කෙල වුනාට පස්සේතමයි එකතු වෙන්න හිතුනේ පවු අසරන අපි

  • @JayanthaAmarathunga-d2e
    @JayanthaAmarathunga-d2e 10 днів тому +1

  • @arunakelum8417
    @arunakelum8417 9 днів тому

    සියලු දෙනා සාමුහිකව එකතු වෙන්න

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 10 днів тому +8

    මහ දවල් මහ බැංකුව කඩපු කල්ලිය නැවත එකතු වෙනවා.... ජනතාවට වින කටින්ට.. නියමයි නේ.😂😂😂😂😂

    • @dilhanifernando7772
      @dilhanifernando7772 10 днів тому +1

      68 ලක්ෂ un adanawa හොරු අල්ලන්න බැරුව

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 10 днів тому

      @dilhanifernando7772 අවුරුදු 5 කට බලය දුන්නේ මාස එකහමාරෙන් කරපන් කියන්න නෙවෙයි...
      කාලයත් ගියත් කමක් නෑ හරියට වෑඩේ කරයි බයවෙන්න එපා...

  • @josephperera2801
    @josephperera2801 4 дні тому

    අපේ බලාපොරොත්තුව මෙයයි!