පාර්ලිමේන්තුව හෙල්ලෙන්න කතා කරපු සජබ මන්ත්‍රී ප්‍රසාද් - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 733

  • @PradeepSilva-h4g
    @PradeepSilva-h4g 13 годин тому +264

    හොද දැකිමක් තිබෙන පාර්ලි මෙන්තුවට තොරා පත් කිරිම සාදාරනයි....ජන්දේ දුන්න අයට ඔහු සාදාරනය කරනවා

    • @SunilJayasinghe-en6bx
      @SunilJayasinghe-en6bx 8 годин тому +3

      💯👍

    • @shanthasiri1109
      @shanthasiri1109 7 годин тому +1

      Dena ugath minisek game gode katha walata wada weda gath

    • @Mango-m5m
      @Mango-m5m 2 години тому

      රජයට සල්ලි නැත්තම් මේ වගේ Tution කරයන්ට බදු ගහන්න.
      මුන් Theory,revision කියල පන්ති 2 ක් කරලා 4000 ක් ගන්නවා එක subject එකකට

    • @Change-the-country
      @Change-the-country 2 години тому

      ​@@Mango-m5mමෙන්න මේ කුහකකම තියෙන්නෙ ජෙප්පො ගාව විතරයි. මේක තමයි මේ රට මෙහෙම වෙන්න හේතුව. මේ ජවිපෙ එදා සිට අද දක්වා කකුලෙන් ඇදපු එක කලේ. මේ එක්කෙනෙක්

    • @PradeepSilva-h4g
      @PradeepSilva-h4g 2 години тому

      @@Mango-m5m මාලිමා කාරයෝ පට්ට හොරැැ රැලක් මොඩ මිනිස්සු න්ට හොරැැ අල්ලනවා කියලා ඒ මුවාවෙන් තමා ඉස්සරාට ආවෙ කිසිම වැඩක් නැති පබයෝ ටිකක් ...රටට වෙන දේ තව මාස 3කින් බලන්න පුලුවන්...පොලින් වලට ලැස්ති වෙලා ඉන්න වෙයි

  • @RanjithMeegammana
    @RanjithMeegammana 12 годин тому +288

    මොහුට පාර්ලිමේන්තුවට පැමිනිමට ඡ්න්දය ලබාදුන් ජනතාව ට ස්තුතිය ඔබගෙ තේරීම නිවැරදි

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 11 годин тому +8

      👍👍👍👍

    • @sheranviks7457
      @sheranviks7457 11 годин тому +3

      😂

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 10 годин тому +7

      🙏🙏🙏

    • @ujithhemantha6737
      @ujithhemantha6737 10 годин тому +5

      ❤❤❤🎉🎉🎉🎉

    • @IndikaGunarathna-e5v
      @IndikaGunarathna-e5v 10 годин тому +2

      Math NPP එකට දුන්නෙ 😮? Good speach ❤???මුං ගොන් Ralak??ඡන්ද දුන්නෙ අපි? Apitama kelinawa 😂??ඉක්මනින්ම ඡන්ද යක් ඕනේ? මුන්ට පාඩමක් ugannanna 😮😮😮😮😮

  • @onetimeYTshorts
    @onetimeYTshorts 13 годин тому +211

    අපි අහන්න ඕන කියලා හිතපූ දේවල්ම ඇහුවට ස්තුතියි 👍

    • @Mango-m5m
      @Mango-m5m 2 години тому +1

      රටට සල්ලි නැත්තෙ මේ Tution හොරු දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි ඔක්කොම ටික ගන්න නිසා

    • @Change-the-country
      @Change-the-country 2 години тому

      ​@@Mango-m5m😂😂😂 කහනව වගේ නේද වහලො

    • @Mango-m5m
      @Mango-m5m Годину тому +1

      @@Change-the-country උබලට කන්නවත් සල්ලි නෑ නේද වහලො Tution කාරයොන්ට පූජා කරල😅

    • @Mango-m5m
      @Mango-m5m Годину тому

      @@Change-the-country අන්න උපත් අඩුවෙලා ලක්සයකට වැඩියෙන්😅
      2016=350,000
      2024=228,000
      උබල වදවෙනවා හිගන 3 ලෝකෙ කාලක්න්නි

    • @sltiktokcollection3294
      @sltiktokcollection3294 Годину тому

      රෙදි අපුල්ලන්නෙක් අවිල්ලෝ😂​@@Mango-m5m

  • @chamindarukshan522
    @chamindarukshan522 12 годин тому +109

    අනිවාර්යෙන් ඔබ තුමාට ජයවේවා 🙏🏾🙏🏾🙏🏾 කාලෙකින් හොද වෙදගත් කතාවක් 🌹🌹🌹

  • @suvineethadesilva906
    @suvineethadesilva906 12 годин тому +108

    හරිම ආසාවෙන් සතුටින් අහන් හිටියා සර් මගේ හිතේ තිබුන දහසක් ප්‍රශ්න හරිම ලස්සනට ඇහුවා ස්තුතියි සර් දේශපාලනයේ දිගු ගමනක් සාර්ථකව,ඉදිරියට යාමට හැක ජයවේවා🎉🎉🎉❤❤❤❤

  • @aribro2830
    @aribro2830 13 годин тому +184

    දකුණු කඳවුර ශක්තිමත් කරන්න.....ඔබ ට බොහෝ දේ කලහැක.....ජයවේවා.

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 годин тому +1

      බලාගෙන හිටපන් බොහෝකල් කොරගන්ඩ ලැබේයි😂😂😂

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 8 годин тому +6

      චූ පනිනවා මීහරක් ජෙප්පන්ට 😂😂

    • @מעעעויגחגחגחג
      @מעעעויגחגחגחג 6 годин тому

      අනිවාර්යයෙන් පෙප්පොන්ට කිරි පනු ගාය

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 2 години тому

      @@praveenlankeshwara6546 මී හරකා දැන් ව්පක්ශ නායක 🤣🤣🤣

  • @h.l.malani.6278
    @h.l.malani.6278 12 годин тому +82

    ඇත්තටම ජනතාව වෙනුවෙන් හඩක් නගන ඔබතුමා බොහොම ඉස්තුතියි .තෙරැවන්සරණයි .🙏💖👍

  • @ruwanwickramasekara5102
    @ruwanwickramasekara5102 13 годин тому +131

    අතිවිශිෂ්ට කතාවක් ❤❤❤

  • @ShalomiPashmina
    @ShalomiPashmina 13 годин тому +118

    කතාව නියමයි .👍

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 13 годин тому +83

    හොද කරුණු දැක්විමක් sir❤gald to have you in this parliament ❤

  • @mohamedshahabdeen-pv8mp
    @mohamedshahabdeen-pv8mp 12 годин тому +79

    නියමය දේශපාලකයෙක්.. රටට ආදරණීය චරිතයක්... අමාත්‍ය දුරියට.. ඉතා ගැලපෙන එක්කෙනෙක්... තිත්ත උනත් ඇත්ත කතා කරා.. ආඩම්බරයි සහෝදරයා...

  • @amilaperera466
    @amilaperera466 13 годин тому +106

    නියමයි 👍 ඔහොමම යමු දෙන්න මාළු මාමලට රෙදි නැතුව 🏃 සජබෙට තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි කියල අපි ප්‍රාර්ථනා කරනවා

    • @KarunanayakaKaru-w1y
      @KarunanayakaKaru-w1y 11 годин тому +2

      අපේ හය්යයි සක්තියයි සජිත් සර්

    • @prembalasuriya891
      @prembalasuriya891 2 години тому

      ​@@KarunanayakaKaru-w1ynodakin sajiya janadipathi unoth jalanithama ratapanane
      Nani homage gahili kohomada
      Mole pawechikala hthpalla

  • @Ish_edy
    @Ish_edy 13 годин тому +149

    ජයවේවා ප්‍රසාද් සර් ☎️❤️ පට්ට කතාවක් 🎉

    • @ravindraperera1962
      @ravindraperera1962 12 годин тому +1

      මෙයා ඉස්කෝලෙක උගන්නනවද බං?සර් කියන්නේ

    • @Randil_Methnuka
      @Randil_Methnuka 12 годин тому

      @@ravindraperera1962 Advanced Level physics tutor

    • @KarunanayakaKaru-w1y
      @KarunanayakaKaru-w1y 11 годин тому +7

      තෝ සර්ට උගන්නන්නද් තෝ මොකෙද්ද අපේ සර් ගැන අහන්න

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko 11 годин тому +9

      ​@@ravindraperera1962ස්කෝලෙක උගන්වන අයට විය්හරක් නෙවෙයි බන් sir කියන්නෙ ශුවර් මූ මාලිමාවේ 😂😂😂

    • @ranukamperera2500
      @ranukamperera2500 11 годин тому

      ​@@ravindraperera1962තෝ ඉස්කෝලේ ගිහින් sir කියන වචනෙ තේරුම ඉගෙනගනින් අපතයා 😂

  • @somaSoma-o1u
    @somaSoma-o1u 12 годин тому +39

    අපේ. පක්ෂය. සක්තිම ත්. කිරීමට. ඔබතුමා ට. දයිර්ය. සක්තිය. ලැබේවා. තෙරුවන්. සරණයි. 🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 13 годин тому +58

    ඔයා පැහැදිලි කතාවක් හැම වෙලේම කරන එකම නායකයෙක්

  • @RohanaBandara-b1b
    @RohanaBandara-b1b 11 годин тому +27

    සුපිරි කතාවක්..හරිම පැහැදිලියි. හොද සූදානම් වීමකින් ඇවිත් තියෙන්නේ

  • @tushanaluthgedara3754
    @tushanaluthgedara3754 13 годин тому +62

    ඇත්ත මිනිහෙක්❤

  • @SanudaDinuwara-n2d
    @SanudaDinuwara-n2d 12 годин тому +39

    සුපිරි කතාව ප්‍රසාද් සර්❤❤❤

  • @chinthakasuresh916
    @chinthakasuresh916 12 годин тому +36

    ජයවේවා සර්

  • @DahamHerath-l9g
    @DahamHerath-l9g 13 годин тому +57

    නියමයි සර්

  • @Edward-j8q5v
    @Edward-j8q5v 12 годин тому +69

    නියම කථාව මාලිමාවට කට උත්තර නැ
    අද දවසේ පාර්ලිමේන්තුවේ දි හදවතට .හිතට කාවදින්න කරපු නියම කථාව පාට බේදයකින් තොර සියලු දෙනාම අගය කල යුතුයි ❤

  • @samithchannaka3626
    @samithchannaka3626 11 годин тому +28

    ජයවේවා බුද්ධිමත් ඔබට❤

  • @MsSalgadu
    @MsSalgadu 12 годин тому +44

    නියමනේ සර් බුදු සරනයි

  • @sujieesujiee5994
    @sujieesujiee5994 12 годин тому +62

    විපක්ෂයේ ගැම්මක් තමයි ❤

  • @kawmaniekuruppu9052
    @kawmaniekuruppu9052 12 годин тому +27

    හොඳ කථාවක් සියල්ල ඇත්ත

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 11 годин тому +21

    පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයෙක්... හරවත් , යමක් කමක් තියෙන මිනිසුන් යම් ඉහළ තැනකට ගියාම ඔවුන් එයින් හම්බුකරන් කන්න යන්නේ නැහැ... ඔවුන් අවංකව රටට සේවය කරනවා.ප්‍රසන්න මහත්මයාණෙනි, ඔබට බොහොම ස්තූතියි !

  • @ShamalChathura
    @ShamalChathura 11 годин тому +36

    අනිවාර්යෙන් ඇත්ත නියම කතාව

  • @arwickramarathna8559
    @arwickramarathna8559 12 годин тому +28

    ❤❤❤❤❤❤❤❤❤❤නියමයි

  • @Monika-vb8vz
    @Monika-vb8vz 13 годин тому +68

    නියමයි පුතා ඔය වගේ කතා කරන්න ඔබ සිටිය යුතුමයි ඔබට සක්තිය ද්විත්වය ලැබේ වා

  • @Mohamed_Nafees
    @Mohamed_Nafees 13 годин тому +51

    Excellent Prasad 👍👍👍👍👍

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 11 годин тому +21

    අසාවෙ බැහැ.... හරියට මම පාර්ලිමේන්තුවට කත කොරා වාගෙයි .... ( මාගෙ සිතේ තියෙන ප්‍රශ්න )

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 13 годин тому +40

    නියමයි

  • @kds7701
    @kds7701 13 годин тому +40

    Great speech ......👌👌👌

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 13 годин тому +64

    තිත්ත ඇත්ත 👍👌

  • @mkherath2495
    @mkherath2495 13 годин тому +44

    නියම.කතාව❤

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 12 годин тому +68

    ❤❤කෝමද අපෙ වෙඩීල්ල ආඩම්බරයි

    • @ShinyConstructions
      @ShinyConstructions 12 годин тому +6

      Niyamii❤

    • @ranukamperera2500
      @ranukamperera2500 11 годин тому +5

      වෙඩිල්ලක් නෙවෙයි බර අවි බං මේවා ❤️.

  • @sureshrajitha821
    @sureshrajitha821 13 годин тому +54

    මමත් මලිමාවට ඡන්දේ දුන්නේ.එත් මේ කියන කතාව ඇත්ත.

  • @SarathKumara-o3t
    @SarathKumara-o3t 13 годин тому +60

    සුපිරි කතාව.තන්කිව් මන්ත්‍රිතුමනි

  • @jayanthichandrasekara3828
    @jayanthichandrasekara3828 13 годин тому +36

    Supiri kathawak.thank you..

  • @sportsfacade888
    @sportsfacade888 13 годин тому +66

    කතා කරන්න ඕන දේ කෙලින්ම කියනවා.පක්ශ පාට නැතුව වහල් බාවයෙන් මිදිලා මේ කතාව අහන්න .එතකොට ඇත්ත තේරෙනවා.මමත් අනුරට චන්දේ දුන්න කෙනෙක්.ඒත් වැරදි තැනදි විවේචනය කරන්න බැරිනම් අපි ඉන්නේ පරන දේශපාලනයේ.ඒ නිසා කිසිම පක්ශෙකට වහල් වෙන්න හොද නෑ

    • @samidua5345
      @samidua5345 12 годин тому

      Oya ohma hituwta wipkshe aya ohma hitnna nh bro ..

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 12 годин тому +26

    ඔබට .ජනදායකය.ජනතාව ..ස්තුතියි ..ඔබ අයක..වගෙ ...පත්කරම්.ශක්තිය ..ස්තුතියි .මැතිතුමන් සදාආදර .ඔබට ...🇱🇰🌷....

  • @chamodck
    @chamodck 12 годин тому +90

    ගැම්මක් තමා ප්‍රසාද් . ඊලග පාර ගම්පහින් එක 🙏🙏🙏

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 годин тому

      😂😂😂

    • @newmobile9414
      @newmobile9414 9 годин тому

      Oya vage katawak math karanm yalu? 😮

    • @chamodck
      @chamodck 8 годин тому

      @@Isharamadushanka-gf2xn උබේ හිනාව යට තියෙන වේදනාව තේරෙනවා 😂😂

    • @Shali-n9w
      @Shali-n9w 7 годин тому +3

      ❤❤❤❤❤❤

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 4 години тому

      ​@@newmobile9414ජෙප්පොන්ට කතා පුලුවන් කියලා අපි දන්නවා වැඩ බැරි උනාට

  • @amalshalika6803
    @amalshalika6803 13 годин тому +45

    නියමයි. Logical

  • @lankapushpakumari8127
    @lankapushpakumari8127 13 годин тому +25

    නියම කතාව ඔබ thumata සුභ අනාගතය ක්

  • @SusanthaDasun-gr9zn
    @SusanthaDasun-gr9zn 13 годин тому +88

    සුපිරි සුපිරි කතාව .ඔන්න මිනුස්සු 🙏🙏

    • @KarunanayakaKaru-w1y
      @KarunanayakaKaru-w1y 11 годин тому +4

      අපේ සක්තියයි ගැම්මයි දහිරියයි ඔබයි සර්

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 годин тому

      හරයක් නැති කතාවක් 😂😂😂

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 10 годин тому

      කතන්දර කාරයෙක් 😂

    • @DarkGirlWibe
      @DarkGirlWibe 9 годин тому +1

      ​@@Isharamadushanka-gf2xn උබ කවුද බන් නිකන් කොහෙවත් යන හිගන ජෙප්පෙක්නේ😂😂😂

    • @Shali-n9w
      @Shali-n9w 8 годин тому +2

      ❤❤❤❤❤❤

  • @nishanthabandara2876
    @nishanthabandara2876 13 годин тому +29

    හොද නායකයෙක්.. සජබේ ඉන්න ඔනේ..මේ අය

  • @LahiruMadu-w4z
    @LahiruMadu-w4z 12 годин тому +20

    නියම කතාව ❤❤❤

  • @kusumlive9979
    @kusumlive9979 13 годин тому +68

    පුසාද්..සර්..ඇත්තටම..ඔබ..හොද..වැඩිඩෙක්

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 13 годин тому +29

    Good news hiru TV📺📺

  • @shereenpremaratne3562
    @shereenpremaratne3562 13 годин тому +35

    Well done great speech 👏👏👏

  • @ranukamperera2500
    @ranukamperera2500 12 годин тому +31

    මෙන්න නියම උගත්තු.ආදරෙයි සර් ❤️

  • @دميكاعبدالله
    @دميكاعبدالله 13 годин тому +48

    නියමයි👍👍👍👍👍👍

  • @KithsiriKalum
    @KithsiriKalum 13 годин тому +44

    ඔහු දන්න තරමට ගුරැවරයෙක්
    ඒ භාවිතය හොදටම භාවිතා කරනවා

  • @GayaniGayani-q3r
    @GayaniGayani-q3r 13 годин тому +101

    ඇත්තටම එපාවෙලා තියෙන්නේ මේ ආන්ඩුව

    • @Sathuta-SL
      @Sathuta-SL 12 годин тому +7

      අනේ ඇත්ත ද 😂😂 රැල්ලට දිපු එවුන්ට එපා වෙලා 😂😂 රට ගැන අවබෝධයෙන් චන්දය දිපු එවුන්ට නම් එපා වෙලා නෑ ඉතින් 😂😂

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 11 годин тому +2

      Hal pol kanda dipu eunta epa wela wenda ethi. Rata gena hithapu minissunta epa wela ne

    • @chamithmirisage7316
      @chamithmirisage7316 10 годин тому

      😂😂😂😂 ජලනිට දීපං

    • @vizz-e4o
      @vizz-e4o 10 годин тому

      @@ireshawijesinghe1892 Ub ithim punakku ne gilinne e hinda aulk nh

    • @vishwaparakrama2108
      @vishwaparakrama2108 9 годин тому +2

      @@Sathuta-SL me rateda inne. eliyata bahala blnne. malimawata chande deepu manussayek hoyaganne na dan

  • @GunawatheAlwis-uu1dn
    @GunawatheAlwis-uu1dn 12 годин тому +24

    🎉 පාරර්ලිමේන්තුව තුළ එක් පක්ෂයකට අයත් මන්ත්‍රීවරු සියයක් සිටිනවාට වඩා ඔබතුමා බලවත්. ස්තූතියි.

  • @niroshgreshan304
    @niroshgreshan304 10 годин тому +13

    ඇත්තටම රටට ප්‍රයෝජනවත් ජනනායකයෙක් අපේ අදහස් ඔබතුමා ඉදිරිපත් කළාට ගොඩාක්ම ස්තුතියි.

  • @sagarakodithuwakku7640
    @sagarakodithuwakku7640 12 годин тому +37

    දීපු ජන්දයට සාධාරණයක් කරන මනුස්සයෙක්....❤❤❤

  • @warnasenawirathna8482
    @warnasenawirathna8482 12 годин тому +16

    මෙන්න කතා ❤❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 12 годин тому +34

    ඔව් මේකතාව 100% හරි!!!”

  • @gayansameera6098
    @gayansameera6098 12 годин тому +15

    ජය වේවා ප්‍රසාද් සර්❤

  • @lalanigamage8666
    @lalanigamage8666 13 годин тому +50

    සජබ මතු අනාගතය ❤️❤️❤️🙏

  • @senakaguruge1397
    @senakaguruge1397 13 годин тому +33

    Excellent bro

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 12 годин тому +21

    බොරුකාරයින්ට උතිතර දෙන්න මෙවන් තරුණයන් අවශ්‍යයි.

  • @roshangunaratne325
    @roshangunaratne325 8 годин тому +7

    මෙතූවක් කාලයකට ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම නුවනැති ජනතාවට ස්තූතියි 💐👏👏👏🇱🇰🇱🇰🇱🇰🙏

    • @UpulPathiranage-mm2gl
      @UpulPathiranage-mm2gl 2 години тому

      මීරිගම ව්තරක් නෙමේ ගම්පහ දිස්ත්‍රික්කයේ ම අය දුන්නා

  • @thinadasirimanna1108
    @thinadasirimanna1108 12 годин тому +27

    ඉස්සර සජබෙ ඉදපු උන් 🤡
    දැන් සජබෙ ඉන්න උන් 🗿

    • @Sathuta-SL
      @Sathuta-SL 12 годин тому +3

      සජබේ මහා එකා නම් 🐄 😓😂

    • @denuwantheekshana494
      @denuwantheekshana494 11 годин тому +2

      🗿☎💚

    • @allmylife8
      @allmylife8 5 годин тому +2

      ​@@Sathuta-SLසජබේ maha එකට තමා හොදම acadmic qaulification තිනේ, ඔයා ඉන්න 224 ට වඩා 😂

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 13 годин тому +19

    Supiri talk

  • @rajabdeen8306
    @rajabdeen8306 12 годин тому +10

    Excellent speech and very useful information to government!! Congratulations brother

  • @mudithadealwis7600
    @mudithadealwis7600 12 годин тому +16

    Well said

  • @karunawejesooriya3414
    @karunawejesooriya3414 13 годин тому +25

    Best speech son

  • @shanthidhammika8978
    @shanthidhammika8978 12 годин тому +18

    ඔබතුමා නායකතුමාට ,සජබ මන්ත්රීන් , අපේක්ෂකයින් පාක්ෂිකයින්ට ලොකු ශක්තියක්. තෙරුවන් සරණයි !

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 11 годин тому +6

    ❤❤❤🎉🎉🎉නියමයි සහෝ

  • @wasanthaya13
    @wasanthaya13 12 годин тому +7

    ඇත්තටම ...
    මේ කියන්නේ මොනවාද කියලා තේරුම් ගන්න පුළුවන් උනොත් අපි කාටත් යහපත් අනාගතයක් උදාවේවි...

  • @cj5214
    @cj5214 12 годин тому +12

    Wow පට්ට

  • @SarathMahayahage
    @SarathMahayahage 13 годин тому +52

    මෙින්න සැබැ ජනතාවගේ හඩ. බොරැකාරයන් කයිවාරු කාරයන් හෙලුවෙන්

  • @NCKprasad
    @NCKprasad 12 годин тому +28

    පාර්ලිමේන්තුවට පැමිණි සැබෑ උගත් බුද්ධිමත් තරුණ නියෝජනය ... ගම්පහ ප්‍රසාද් 👌👍🇱🇰
    මෝඩ , නූගත් ජෙපි වහල් හිඟන්නෝ 😃😀

    • @madugunathilake4440
      @madugunathilake4440 9 годин тому

      මේ මහත්තයා කියන කතාව හරි නමුත් මෙයාලා ඉස්සර පාර්ලිමේන්තුවෙ හිටියනම් මෙයත් නිකංම හොරෙක් වෙනවා

    • @rumeshrathnayake9033
      @rumeshrathnayake9033 9 годин тому

      Ubane hutto sajiyage pimpiya

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha 13 годин тому +38

    Super sir❤

  • @AlwahatAlwahat
    @AlwahatAlwahat 13 годин тому +22

    Super ❤❤❤

  • @MallikaP-o6n
    @MallikaP-o6n 13 годин тому +14

    supiri kathwa thank you

  • @samithchannaka3626
    @samithchannaka3626 11 годин тому +10

    අනාගතේ දවසක ඔබ මේ රටේ රජ කරනවමයි❤

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 4 години тому +1

      කතාව නම් හොදයි හැබැයි කතාව හොදයි කියලා රජකරවන්න ලැස්ති වෙන්න එපා. එහෙම නම් අනුර කොහොමද කරන කතා බොක්කට වදින්න. කතාව හොදයි කියලා රටක් හදන්න බැ කයිය ගහන ගොඩක් අයට වැඩත් බැ. 76 වසරක් රැවටුනා වගේ තවත් රැවටෙන්න එපා මිනිසුනේ . තවත් උදාහරණ ඕනි නෑනේ ජෙප්පොන්ගේ කතාවලට රැවටිලනේ මිනිස්සු චන්දේ දුන්නේ කොයිද ඉතින් වැඩ කයිය ගැහුවා වගේ

  • @greenepicproductions5594
    @greenepicproductions5594 12 годин тому +13

    Great Speech Sir,❤ definitely solid future leader

  • @ranjithwickramasinghe1298
    @ranjithwickramasinghe1298 12 годин тому +15

    අහපු විශිෂ්ඨ කථාවක් !!

  • @jihansandipa7422
    @jihansandipa7422 11 годин тому +6

    අද ඇහුව අර්ථවත්ම කතාව ❤

  • @Lakshan-v6b
    @Lakshan-v6b 12 годин тому +11

    Eka maru❤

  • @arunagamage7654
    @arunagamage7654 13 годин тому +30

    සුපිරි කතාව සුපිරි කතාව

    • @subashbuddika
      @subashbuddika 13 годин тому +1

      malimawata jayawewa

    • @Nimal-i9z
      @Nimal-i9z 13 годин тому +3

      ​@@subashbuddika😂

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 13 годин тому +1

      ටියුශන් කුමාරයෙක්.කතා කරයි🤣

    • @shammisilva223
      @shammisilva223 12 годин тому

      ​@@sajithyasawardana5546මීහරක්ට මේවා තේරෙන්නෑ

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 12 годин тому +11

    නියමයී මන්ත්‍රීතුමනී❤❤❤

  • @IrukaSajeewani
    @IrukaSajeewani 12 годин тому +13

    Your great man 🎉🎉🎉🎉🎉🎉

  • @prasanthisilva310
    @prasanthisilva310 12 годин тому +13

    Niyamai❤

  • @ajithlal8881
    @ajithlal8881 13 годин тому +24

    patta..

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 12 годин тому +12

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 great speech. Sir❤❤❤❤❤❤

  • @mcrgotc
    @mcrgotc 12 годин тому +12

    Good speech brother

  • @BenBB-i3t
    @BenBB-i3t 12 годин тому +12

    So nice speech ❤

  • @DilharaLiyanage-j3y
    @DilharaLiyanage-j3y 12 годин тому +10

    ❤❤❤❤ super

  • @nimsarajayalath7194
    @nimsarajayalath7194 13 годин тому +15

    ඔන්න කතා දවසේ මෙයායි දිලිත්තුයි ව්‍තරයි හොද කාතාවක් කරේ

    • @Panda7601-u2u
      @Panda7601-u2u 12 годин тому +1

      Chamara ge kathaweth loku deyak thibuna

  • @R_abeyrathne
    @R_abeyrathne 12 годин тому +7

    මාලිමාවේ බුද්ධිමත් යැයි හිතන ආචාර්ය ,මහාචාර්ය වරුන්ට ගහන්න ඕනී ඔලුවෙන්මයි.

  • @Dilz13
    @Dilz13 13 годин тому +18

    💯💯💯💯

  • @asankarajakaruna954
    @asankarajakaruna954 11 годин тому +2

    ඇත්තටම මම මෙයාට කැමතියි හොද තර්ක ඉදිරිපත් කරනවා...භෞතික විද්‍ය උපාධිධාරියෙක්,ටියුෂන් ගුරුවරයෙක්,දක්ෂයෙක්

  • @RJK1980
    @RJK1980 13 годин тому +25

    ඩීසල් වලින් බැටකාපු ත්‍රීවිල් සහෝදරයන්ට ආන්ඩුව දුන් උපකාරයයි ඒ🤦🤦🤦

  • @hckwarachchi
    @hckwarachchi 12 годин тому +9

    අනාගත නායකයෙක් .....

  • @SARIGAMARoom2
    @SARIGAMARoom2 11 годин тому +3

    ඊලගට ගම්පහ ලැයිස්තුවේ එකටම එන්නෙ❤

  • @chandanikarunamuni897
    @chandanikarunamuni897 8 годин тому +1

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් . බොහොම ඉස්තූතියි ඔම තුමන්ට.👌