රනිල් සජබයේ ප්‍රබලයින් රැසක් හමුවෙයි

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 298

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 18 днів тому +6

    මේ පාර්ලිමේන්තුවෙ පරන පක්ශයක ඉන්නෙ අලියගෙන් ඉල්ලපු තොන්ඩමන් මැතිතුමා විතරයි

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 18 днів тому +6

    එචිිචර .මහන්සි.වෙන්න.දෙයක්...නෑ.සජිත්ට .අලිය.බාර.දෙන්න.ඒක.බෑනේ.සියිය.තන්හාවයිනේ
    .සජිත් .ජනාධිපති .රනිල් .අගමැති,කරමු ,අපි,එකතු ,වෙනවා,සජිත්ට ,පක්ෂය ,බාර,දුන්නොත්,

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 18 днів тому +6

    අලියට ජයවේවා පන ඇති සතෙක්

  • @dinushperera516
    @dinushperera516 10 днів тому +1

    රනිල් great Leader

  • @manjulaperera1411
    @manjulaperera1411 18 днів тому +9

    Unpය ප්‍රමුකව එක්සත් ජාතික පෙරමුන 👍

  • @sandunsameera4288
    @sandunsameera4288 12 днів тому +1

    මේ රට ගොඩ ගන්න නම් රනිල් මහත්තයාටම බාර දෙන්න ඕනි. UNP ජයවේවා

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 18 днів тому +9

    අනාතවෙලා ඉන්න එජාප + සජබ පාක්ෂිකයන් ගැන හිතල,කාගෙ කාගෙත් උද්දච්චකම් අඩුකරල කවුරුත් නම්‍යශීලි වෙලා එකතුඋනොත් ගොඩයන්න පුළුවන්.

  • @AnuraPiyathissa-zr3nv
    @AnuraPiyathissa-zr3nv 15 днів тому +2

    සජිත්ට ජනාධිපති කමක් කරන්න බෑ. අපි පුද්ගයෝ දිහා බලලා පත් කරපු නායකයෝ මොනවද කළේ .මේ අගදයෙන් ගොඩ යන්න රනිල් අවශ්‍යමයි. තවත් එක එකා ගැන නම් කිය කිය ඉන්න එපා දක්ෂයෙක් හොයමු .සජිත් ළග ඉන්න හැමෝම සජිත් සමගම මේකට එකතු කර ගන්න ඕන

    • @warsil3735
      @warsil3735 14 днів тому

      😂 ai karaya ganbadafaoled nayakaya ayurudu 32 ,unp binduwsta badiwatada😂😂😂😂😂😂

  • @TaniyaDissanayaka-q6n
    @TaniyaDissanayaka-q6n 18 днів тому +15

    රනිල්ට එන්න කාලෙ හරි

    • @Ptkliveshow
      @Ptkliveshow 17 днів тому +1

      සාගල ට දිගටම ගල් කපන්න ද😂

    • @niroshanindika3879
      @niroshanindika3879 6 днів тому

      @@TaniyaDissanayaka-q6n මල් වඩම් අනවශ්‍යයි..!

  • @upulyapa5085
    @upulyapa5085 13 днів тому +1

    රනිල් වික්‍රමසිංහ මහතාට ජය වේවා

  • @RbSilva-j9i
    @RbSilva-j9i 17 днів тому +7

    President wickramasinghe ... you are the most intelligent politician this country has 💯🙏🙏🙏

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 18 днів тому +11

    ඔතන.ස,ජ,බෙිි,මන්තිු ,කෙනෙක්,නැහැනේ,ඔය,කපටි,සූත්තර,දැන්වත්,අතහැරල,එ,ජා,ප,සජිත්ට ,බාරදෙන්න ,ජයනියතයි❤❤❤❤❤❤

  • @SudheeraAnjana
    @SudheeraAnjana 17 днів тому +3

    නායකතුමා ඔහොම ආතල් ගන්න එපා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක සුවඳව කතා කරලා දෙන්නාවූ ප්‍රශ්න විසඳන්න තියෙන්නේ. ඔබතුමා ආතල් විතරනේ දෙන්නේ කට්ටියට

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 18 днів тому +16

    එ,ජා,ප,සජිත්ට .බාරදෙන්න.එතකොට.අපි.එකතුවෙනවා .ජයනියතයි❤❤❤❤❤❤

    • @niroshanindika3879
      @niroshanindika3879 17 днів тому +1

      කුජීතයි.

    • @AthulaChandrasekara
      @AthulaChandrasekara 17 днів тому +2

      @@මහසොනා-ඵ9ධ dekata අඳින්න epa

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 15 днів тому +1

      අනිවාර්යයෙන්ම ... අනවශ්‍ය අය අයින් කරල දාන්න ඔින ...

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 6 днів тому

      අත්දැකීම් බහුල නායකයෙක් හැටියට රනිල් මහතා අත්තියාවශයි.

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 18 днів тому +2

    සුභ පතනවා

  • @GamageDharmathilaka-i7y
    @GamageDharmathilaka-i7y 8 днів тому

    දළදා සමිඳුන් පිහිට ආරක්ෂාව ලැබේවා ජය ශ්‍රී☸️✝️☪️🪯🇱🇰

  • @apetharu585
    @apetharu585 18 днів тому +13

    Good luck all Green ❤🐘+☎️❤
    God bless you all 🙏 and save mother Lanka🙏

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 18 днів тому +4

    Unp ආන්ඩුව ගන්න

  • @SriyaniJayasooriya-o7x
    @SriyaniJayasooriya-o7x 18 днів тому +5

    ලෝකේම හෙල්ළු පරිනත නායකත්වය ගරු රනිල් වික්‍රමසිංහයන් යළි මවුබිම ජෙප්පන්ගෙන් බේරගන්න පැමිණිය යුතුමයි

  • @SriyaniJayasooriya-o7x
    @SriyaniJayasooriya-o7x 18 днів тому +4

    රනිල් සජිත් එකතු වියයුතුමයි ජෙප්පන්ගෙන් රට බේරාගන්නනම්

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku 18 днів тому +5

    රනිල්..වජිර..සාගල මුන් නැතුව පක්ෂය හදන්න...නීතිය අවනත වූ නායකයින් ආයේ කුමකටද......

  • @akalankasampath1232
    @akalankasampath1232 18 днів тому +9

    සජිත්

  • @Chilawboy
    @Chilawboy 18 днів тому +19

    unp SJB එකතුවෙන්න 💚🤝✊

  • @AthulaChandrasekara
    @AthulaChandrasekara 17 днів тому +2

    Hoda wedak අනිවාර්යයෙන් ma aliya hodai සජිත් නියෝජ්‍ය නායකයා කරමු රනිල් නායකයා කරමු

  • @hasanthiherath3210
    @hasanthiherath3210 17 днів тому +3

    දැන් හැමෝම කියන් නේ රනිල්ට දුන්නම හරි කියලා

    • @niroshanindika3879
      @niroshanindika3879 6 днів тому

      @@hasanthiherath3210 උඔල හැමදම.පුක දීලත් තාම අමාරුව හොදනැද්ද.

  • @dayanandarathnayaka3481
    @dayanandarathnayaka3481 18 днів тому +10

    රනිල් jayawewa

  • @sandamaliadhikari1016
    @sandamaliadhikari1016 16 днів тому +4

    එක්සත් ජාතික පක්ශයට ජයවේවා.වියයුත්තේ මෙයයි.මේ කාලකන්නි රජ උනේ මේ පක්ශයේ වැරදි හින්දා.ඒ වැරදි නිවැරදි කරන්න ඔබ සැම එක්වෙලා.

  • @sunildezoysa500
    @sunildezoysa500 13 днів тому

    ඔබ සියලුදෙනාටම බොහොම ස්තුතියි. මගේ සුබ පැතුම්.

  • @SudheeraAnjana
    @SudheeraAnjana 17 днів тому +1

    මේ සාකච්ඡාව ගැනත් සැකයි මොකද මීඩියා වලට දෙන්නේ අන්තිම කතා වෙන්න ඕන මීඩියෝ වලට දෙන්න කලින් සාකච්ඡා කරලා හිටියා නම් තමා හොඳ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 18 днів тому +9

    දුප්පතාගේ .හිතවතා .සජිත් ..තමා.සජිත්ට .රට.බාරදෙමු

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 16 днів тому +1

      මිහරකට දෙන්නැ😂😂

  • @vjsr806
    @vjsr806 18 днів тому +9

    සීයා ඉන්න විදිහෙන්ම පේනවා එයාගේ කැමැත්ත.😂😂

  • @VasanthiVasanthi-p6l
    @VasanthiVasanthi-p6l 17 днів тому +1

    නායකත්වය සජිත්ට දෙන්න. කපටි නරින්ට දීලා ආපහු අමාරුවේ වැටෙන්න එපා. අපේ නායකයා කවදත් සජිත් මැතිතුමනි. තලතා මැතිනියගේ කතාව ඇත්ත. අපි අලියා ලකුණින් සියලුම දෙනා එකතු විය යුතුයි. අලියා ලකුණ තමයි වාසනාවන්ත ලකුණ. මේ පැහැදිළි කිරීමට ඔබතුමියට ස්තූතියි. අපි දැන්වත් අලියා ලකුණින් එක කොඩියක් යටට එකතු වෙමු . ඔබලා කරපු මෝඩ වැඩෙන් අපි තමයි අතරමන් වුනේ. අපි දැන් පක්ෂය වෙනුවෙන් වැඩ කරලා හෙම්බත් වෙලා ඉන්නේ. ඔයාලගේ මෝඩ වැඩ නිසා තමයි අපි පැරදුනේ. දෙගොල්ලෝම සමගියෙන් හිටියා නමි අද අපි තමයි රටේ පාලකයෝ. නමක් නෑ හැම දේම හොදයි කියලා හිතලා දැන්වත් කරුණාකරලා හිතුවක්කාරකමි අතහැර එකතුවෙන්න.

  • @sanjeewarajapakshe2621
    @sanjeewarajapakshe2621 17 днів тому +2

    මෙය ආරම්බයක් නම් එතනම එය ආසර්තකයි මොකද මොකද මෙතන මෙයාලා හීන් නූලෙන් සජබ විනාස කරන්න හදන්නේ ඒකට s j b පාක්ශිකයා අහුවෙන්නෑ මොකද රනිල් මහත්තයා සජිත් පරාජය කරන්න තමයි මැතිවරන දෙකේම ක්‍රියා කලේ ඒක පාක්ශිකයාගේ හිතෙ තියනවා අනික u n p කවුරුත් මන්ත්‍රී වරු පත් උනේ නෑ මේ පාර පත් උන තුන් දෙනාම පොහොට්ටු අය දිනන්න ඕනනම් ඔය ගේම් අත ඇරලා නායක මට්ටමින් සාකච්ඡා කරලා එකග තාවයකට එන්න නැතිනම් unp ය ඔතනින් ඉවරයි සජිත් ප්‍රමුක sj b එකට අනාගත මැතිවරන දිනන්න පුලුවන් ඔහොම තවත් ගේම් ගහන්න එපා පක්ශය ට සහා රටට ආදරේ නම්

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො 18 днів тому +15

    මම දන්නේ නැති නිසා අහන්නේ ඔතන සජබේ unp එකේ ප්‍රබලයො කියන්නේ කවුද රනිල් ඇරෙන්න

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 18 днів тому

      Prabalaya Ranilta passay sajith

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 18 днів тому

      Ranilge dukbara mood aka balannako.Rata gena hithana horu tika akata akathu wenawa.paraduma bara aragena gedarata wela enna bari Ranil siya.hora kala madi athi.ape minissuth yanawa munta thama gotta allanna.Asuchi gada deni deni yana minissu enne.maha banku horu balayata genna uthsha karana moda janathawak ennawa.api nam jeevitheta munta chande denne neha api AKD.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 18 днів тому +17

    එජප පාක්ෂිකයින් වශයෙන් කියන්නෙත් මේ දෙකඩ වෙලා තියෙන එජපය නැවත එකමුතුටවෙන් පක්ෂය ජයග්‍රහණයන් කරා ගෙන යන්න කියන කාරැණික ඉල්ලීමක් 🙏🙏💚💚💚🦣🦣🦣🦣

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 18 днів тому +1

      Ranila innakan me kapeta eka wenne naha pau.

    • @dineshjayasinghe2243
      @dineshjayasinghe2243 17 днів тому +1

      This is great . Please be strong by being together as one party . .....🎉🎉🎉

    • @dumindasampath9987
      @dumindasampath9987 16 днів тому

      අලියා ඉවරයි බන්..ආයේ අලියෙක් එන්නේ නැ..😂😂😂😂😂😂😂😂😂

  • @ranjithperera8538
    @ranjithperera8538 17 днів тому +2

    අලියාට මිනිස්සු කැමතියි නායකයා ට මිනිස්සු කැමති නෑ දෙයියන්ගෙ නාමෙන් නායකත්වයෙන් අයින් වෙලා සජිත් ට නායකත්වය දෙන්න

  • @vjsr806
    @vjsr806 18 днів тому +3

    මේකතමයි පොලවේ යථාර්ථය. අලියාගෙන් ඉල්ලලාතමයි දිනන්න පුලුවන්දැනටත් අපේ එක්කෙනෙක් ඉන්නව අලියගෙන් ඉල්ලලා දිනලා.😂

  • @titiya7125
    @titiya7125 18 днів тому +10

    සඡිත්ගෙ නායක තනතුර ටත් කෙලවන්න තමයි රනිල් වඡිරල සෙටි වෙන්නේ .ඇයි උන්ට යන එනමක් නැති නිසා. තලතාට පුලුවන් බයිල කියන්න. ආන්ඩුව වටිටනව බොරැ.

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 18 днів тому

      Sajith olemottela modeyek Ranil kiyanne ugath manusseyek thamuse pissek

    • @gunathilakaherath3701
      @gunathilakaherath3701 18 днів тому +3

      ඔන්න තක්කඩි කතා කියන්න එපා දැන් රනිල්ව ගෙදර යවල කෙලව ගත්තෙ මිනිහෝ දක්ෂයෝ හදුනාගනිමු

  • @ImtiyasRizvi-x3s
    @ImtiyasRizvi-x3s 6 днів тому

    Ranil unp nayaka kamen pannapalla next unp leader Sajith Sajith Sajith ❤❤ only ok

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 18 днів тому +2

    රනිල් සජිත්ට දෙන්නUNP එක.වෙන නවින්ට හෙි රැවන්ට ජනතාව චංද දෙන් නැත.තවත් මහන්තත්වෙ නැතුව ඒක කරල යන්න.

  • @MahindaYapakulawansha
    @MahindaYapakulawansha 18 днів тому +11

    සජිත් ❤️❤️❤️

    • @gunathilakaherath3701
      @gunathilakaherath3701 18 днів тому

      මගුල් කියවන්න එපා කතකරය නෙවෙයි වැඩකාරයා හදුනා ගනින්

  • @ranjithgamini6730
    @ranjithgamini6730 18 днів тому +13

    එල එල ගහමු රියල් ගෙමක්

  • @U.L.EPRASHADANI
    @U.L.EPRASHADANI 18 днів тому +5

    අලියා ලකුනට කතිරය ගහනන මේ රටේ මිනිස්සු මගබලා සිටි.නව ම්හලේකම්තුම්යට සුබපතමි.

  • @YasasKumara-t1q
    @YasasKumara-t1q 8 днів тому

    Niyama set eka inna horu tika

  • @FarssanFarssanmohamed
    @FarssanFarssanmohamed 18 днів тому +14

    Ranil again ❤

    • @chamiofficial7486
      @chamiofficial7486 18 днів тому +1

      Yes you true

    • @Ran-v5l
      @Ran-v5l 18 днів тому

      Yes trying to ride on SAJITHs back his stooges are trying hard to cut a deal 😂😂😂😂

    • @Adi2025G
      @Adi2025G 18 днів тому

      🤮🤮

    • @bihansudara8809
      @bihansudara8809 18 днів тому

      Naki paka

  • @subashperera1931
    @subashperera1931 18 днів тому +2

    ❤❤❤ RW

  • @imrannilam5358
    @imrannilam5358 9 днів тому

    Ranil and sagala will make srilanka happy 😂😂

  • @liyanagewarnakulasooriya4478
    @liyanagewarnakulasooriya4478 14 днів тому

    අදහස හොඳයි ඔබතුමා නායකත්වයෙන් අයින් වෙලා සජිත්ට නායකත්වය දෙනවනම් දිනයි. නැත්තං සදාකල්ම එකදු මන්ත්‍රී ධූරයක්වත් ගැනීමට බැරිවෙයි.

  • @arunagamage7654
    @arunagamage7654 18 днів тому +6

    UNP එකට මිනිස්සු ඡන්දය දෙන්නේ නැහැ ඔය බොරු වලට මිනිස්සු රවට්ටන්න බැහැ

  • @NMPiyarathna
    @NMPiyarathna 11 днів тому

    කොළඹ යිදන් කයිය ගැහැවුවාට පාලක පෙලත්තියට ගමට එන්නත්බැ ඔයාලටත් එන්න බැරි බව තෙරැන්ගන්න තලතනමිිි ඔනිමනැ

  • @Pandaboyzero
    @Pandaboyzero 12 днів тому

    රනිල් මහින්ද සිරිසේන චන්දිකා අනුර සජිත් ඔයාල ඔක්කොම එකතු වෙලා එක පක්ෂය ක් හදාගන්න ජනතා ව වසයෙන් අපි එක පක්ෂය ක් හදා ගන්නම් අපිට පහසුම ක්‍රමය ඔක අපිට චන්දෙ දෙන්න

  • @disanayaka4048
    @disanayaka4048 16 днів тому +4

    තලතට අලියා ඇනලා 😢😢😢

  • @SudarshanSk-qt4zy
    @SudarshanSk-qt4zy 12 днів тому

    Dan thami hithenne ranil hodai kiyala ❤

  • @ImtiyasRizvi-x3s
    @ImtiyasRizvi-x3s 6 днів тому

    Aliyata redde revila thiyane Sajith Sajith Sajith SJB ☎️ ♥

  • @bandara929
    @bandara929 17 днів тому +2

    Oyagollo kopamana dagaluwath janathawa idhiriye fail sajiyata thiyana janamathaya ranilta nahe. The bitter truth that won't. spoken.

  • @gampalagewimalfonseka5027
    @gampalagewimalfonseka5027 18 днів тому +4

    UNP.Jayawawa.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 6 днів тому

    තලතාගේ වැයම ගැන සතුටුයි.

  • @M.M-k6j
    @M.M-k6j 18 днів тому +5

    ලොකායේම දන්න පරිනත නායක රනිල් මැතිතුමා තමයි ඕන

    • @SilwaEA12
      @SilwaEA12 14 днів тому

      🦬🦬🦬🤪🤪🤪

  • @kiriherath7974
    @kiriherath7974 18 днів тому +1

    Okkoma Horus thama

  • @swarnajayawardene6006
    @swarnajayawardene6006 14 днів тому

    aliya aliyata jaya wennama ona apith atharman wela hitiye danweth therun ganna bedeema nisa paradune kiyala.hoda wadata danuma thyena aya ekathu wela ranil janadidipathi thumage upades ganna aliyata jaya❤❤❤❤❤❤🎉🎉🎉

  • @lifemusic5
    @lifemusic5 11 днів тому

    අලියා ගෙන්එන්න ගැසසිලින්ඩර් ටෙලිපොන් එපාපේමදස ජෙඅර් ජයවර්ධන ජනදිපතුතුමන් ලගෙ යුගය ගෙන්න

  • @KumaraThennakoon-fs6re
    @KumaraThennakoon-fs6re 17 днів тому

    Whadda ranil ona ranil ❤

  • @gunathilakaherath3701
    @gunathilakaherath3701 18 днів тому +3

    තව ටිකකාලය රනිල් නායකත්වයක් සිටිය යුතුයි ඩොනල් ඩ්‍රම්‍රට වයස නැද්ද ජේ.ආර්. වයස ප්‍රශ්නයක් නැ රනිල් තවම වැඩකල හැකි නායකෙක් මිනිස්සුන්ට ඇත්තම කතාව රනිල් ගෙනාපු ගෙනාපු ගෝලලයෝ සජිත්ගේ ගෝලයෝ නෙවෙයි සජිත්ටත් අනාගතයක් නැ එකතු නොවූනොත් එවරයි ප්‍රේමදාස පක්ෂය කැඩුවා ඊට වසර ගනණාවකට පස්සෙ සජිත් පක්ෂය කැඩුවා රනිල් අගමැති,ජනාධිපති වුණා හැබැයි සජිත්ට බැරි වුණා එකතු නෝවුන හොත් සජිත් ගෙදර නායකමට පොලකන්න එපා

  • @DinuthKushed
    @DinuthKushed 18 днів тому +6

    මහ බැංකු කඩපු සෙට් එක ආයෙ එකතු වෙමු😂😂

  • @jayasundarabandara-i9r
    @jayasundarabandara-i9r 18 днів тому +6

    Sajith❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 16 днів тому +3

    සුත්තර පුංච ඔය ගහන්නේ ගැටයක් 😢😢😢වරෙල්ලා එකතු වෙලා කෝලින්න 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

    • @MrShane-k2y
      @MrShane-k2y 16 днів тому +1

      මාලිමා ආණ්ඩුව නාගෙන ආර්ථිකය නැවත කාගෙන යද්දිත් වහල් වෙන් එපා. වැදගත්ම දේ රට සහ රටේ ආර්ථිකය

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 18 днів тому +10

    රනිල් අලියා නොවෙයි පොහොට්ටුවේ නේ අන්තිමට හිටියේ.
    රනිල් ව සත 5 කටවත් විශ්වාස කරන්න බැහැ

    • @NiroshaPonnapperuma
      @NiroshaPonnapperuma 18 днів тому +3

      Kaalakanniyek.rata winaasa kara

    • @ranjithsuriyaaratchchi6118
      @ranjithsuriyaaratchchi6118 18 днів тому +1

      @NiroshaPonnapperuma අනිවාර්යෙන් 👍

    • @rasangajayaweera1899
      @rasangajayaweera1899 16 днів тому

      Gon ali

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 6 днів тому

      මිනුස්සු පෝලිම් වල මැරිලා වැටෙනකොට, ඔය නායකයෝ කියන කිසි කෙනෙක් බාර ගත්තේ නැති නිසයි රනිල් බාර ගත්තේ. පක්ශ බේදයක් නැතිව .බැරි නිසානේ ඒ අය බාර ගත්තේ නැත්තේ. තව මොනවද නටන්නේ බොරුවට.

    • @NiroshaPonnapperuma
      @NiroshaPonnapperuma 6 днів тому

      @wajiraheiyanthuduwa8543 hondata Ranil gana thérila thiyanawa.🤣🤣🤣🤣

  • @nimalfernando6473
    @nimalfernando6473 13 днів тому

    අලුත් සාමාජිකයන් බඳවා ගන්ඩ

  • @shamilademel5162
    @shamilademel5162 15 днів тому

    Sajithta Naykathwaya denna !!

  • @NimalBandara-cs5hh
    @NimalBandara-cs5hh 14 днів тому

    Aiyooo siya

  • @mangalamangala1154
    @mangalamangala1154 14 днів тому

    Have you heard this proverb? "Unite We Stand, Divide We Fall". Haven't this exactly what happened"

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 15 днів тому

    මේකට රනිලුත් නොවන සජිත් නොවන නව නායකයෙක් අවශ්‍යයි.සජිත්ට දැක්මක් නෑ හොඳ මෝටරයක් විතරයි තියෙන්නේ.රනිල් වයසයි.දර්ශනයක් දැක්මක් ඇතුව කතා කරන නව නායකයෙක් එජාපයට නැත්නම් එජාපයට ගමනක් නැහැ. සජිත්ට බුද්ධිමත් මිනිස්සු කැමති නැහැ.අවසාන කාලයේ ඔහු ජෝකරයෙක් වුණා.

  • @lasithananda8290
    @lasithananda8290 18 днів тому +8

    සජියා එන්නෑ ඔය කැදහලියට 🤣🤣🤣

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 14 днів тому

    රනිල් අන්නමු

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 6 днів тому

    රනිල්ට

  • @janakakumara6067
    @janakakumara6067 18 днів тому

    අලියා ඉදිරියට ගෙනයමු දානන තුරුම. මොකද එහෙට මෙහෙට පැනපු කොයිකාටත් හැරෙන්න ස්ථිර තැනක් තිබිය යුතුමයි. රටට තියෙන රටට ගැලපෙන එකම පක්ෂය එජාපයම පමණමයි

  • @Deepanijayasuriya
    @Deepanijayasuriya 18 днів тому

    Perahara gella evraie danvath Ranil nayaka yagan wadgmu sajeya kapalla danna❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 18 днів тому

    RW ❤🎉

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 17 днів тому

    රනිල් තලතා කඩාකප්පල් කාරි තත්වය ඉවත් ෙවන් ෙන් නැ හැමදාම ගැටලු විතරයි ෙග්බි තලතා😂😂😂

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 18 днів тому

    Theruwan saranai! Me mahangu karya samadenagema vagakeemk karagena sarthaka karaganna,rata agadayen beraganna ape ranil mathithumagen prayojana ganna❤❤❤❤❤❤

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 15 днів тому

    මෑලිමාවො නලියනව වගේ.පචෝලට බෑ.....
    ...........😂😅

  • @mohamedwaseer9433
    @mohamedwaseer9433 18 днів тому +2

    අයි රනිල් මභත්තයා නායක්ත්වය අතහරින්නේ නැත්තේ එතුමා දිනපු වර්ශය කියන්නකෝ නායකත්වය සජිත්ට දෙන්නකෝ

  • @wimaldayarathna2908
    @wimaldayarathna2908 18 днів тому

    උනුත් එකයි
    මුනුත් එකයි
    එකවල්ලෙ බඩම තමයි
    උබලාගේ බලාපොත්තු
    කිසිදිනක ඉටුවන්නේ නැත
    මම යු එම්‍ පි ගමෙ උබලව පිලිගන්න කෙනෙක් නැත
    ගස්වලටත් කෙලින්න හදන්නෙ
    අවුරැදු 76 ක් කරපු හරිය ඇති

  • @sawi-l3o
    @sawi-l3o 18 днів тому +16

    කුනු බාල්දි දෙකක් එක කුනු බාල්දියකට දානව වගේ😂😂😅

  • @dineshjayasinghe2243
    @dineshjayasinghe2243 17 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @ashockashock854
    @ashockashock854 18 днів тому

    Sajith.mathaya sagala.ravi.harin.manusha.ganna.afa

  • @RenukaDamayanthi-w1c
    @RenukaDamayanthi-w1c 14 днів тому

    Kaduwela.api.innawa.tayawewa

  • @IndiraWathugala
    @IndiraWathugala 17 днів тому

    See ranil said the wrong thing how come it is sjb loss? lol. Aiyo රනිල්

  • @GaminiJayantha-cd6yj
    @GaminiJayantha-cd6yj 18 днів тому +5

    Sajith ta 🐘denna 🐘ge nayakaya sajith❤❤☎️💛💚💛👍

  • @MDSLakmal
    @MDSLakmal 18 днів тому +4

    මුන්ට කරන්න පුළුවන් හු නැත

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 12 днів тому

    කව්ද එකෙක් කියනව ඇහුණ පරිනත නායකයෙක්ලු. පිස්සුද ඕයි රටේ අහුඋණ දෙයක් විකුණං කන නරි වාදං ගහන නරි කුලකයේ නාකියෙක්.ඔය හදන්නෙ යටි කූට්ටු වැඩක් කරල සජිතව දේශපාලන අනාථයෙක් කරන්ඩයි.

  • @WasalathabthriSwarnakanthi
    @WasalathabthriSwarnakanthi 18 днів тому

    Ape sahayath labenawa

  • @josephaloysius6080
    @josephaloysius6080 18 днів тому

    Entertainers. Rangae Bandara is missing.

  • @senarathsudath9277
    @senarathsudath9277 18 днів тому

    රාජිත unp සාමාජික යෙක් ද බන් 🤣

  • @senarathsudath9277
    @senarathsudath9277 18 днів тому +9

    ඔය හම්පඩ නාකියා ඉන්න කම් උබලා වැටුන වලෙන් අයෙත් ගොඩට නම් එන්න වෙන්නේ නෑ

    • @M.M-k6j
      @M.M-k6j 18 днів тому +2

      හම්පඩ නාකියා තමයි රට ගොඩ දැම්මෙ,නැතුව පච අනුරය නොවෙයි

  • @SudheeraAnjana
    @SudheeraAnjana 17 днів тому

    අනේ නෝනේ ඔයත් බයිලා ගහන්නේ නැතුව අවංකව සාකච්ඡා කරන්ඩ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා රනිල් මහත්තයාට තේ වැඩ කරාවිද යන මතය ඒගොල්ලොත් එක්කන් කතා කරන්න ඕන මිසක් මීඩියෝස්

  • @pushpakumaraudawatta6270
    @pushpakumaraudawatta6270 18 днів тому

    Best

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 15 днів тому

    කරැමය මාලිමාව ලෙස පැමිණ ඇත.තූ..............විනරක්.😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅

  • @ChamindaLolithaPerera
    @ChamindaLolithaPerera 18 днів тому +1

    CAN YOU TRI IN 2048? THERE IS A POSSIBILITY....

  • @ArumaugamMathavan
    @ArumaugamMathavan 13 днів тому

    Always the plantations populations voter ed for the U.N.P
    Go for a membership drive