මැක්ස්වෙල්ගෙන් අපිටත් පාඩමක් I AMITH PUSSELLA

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 69

  • @chamika_sandaruwan
    @chamika_sandaruwan Рік тому +65

    ලෝකවාසී සියල්ලන්ටම තම අරමුණු වලට යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Chathurabuddhika-yx6ki
    @Chathurabuddhika-yx6ki Рік тому +25

    විඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා. ඒ වචන ටිකට මාරම පින් සර්. හිතට හයියක් දෙන්න හැමෝටම බැහැ. මම සර්ගේ 2015Th පන්තියේ හිටියේ. ඒ කාලේදී වුනත් සර් මේ මොරාල් එක අපිට දුන්නා. අදටත් හිතින් වැටෙන හැමතැනකදීම ඒ සර් කිව්ව වචන මතක් වෙනවා සර්

  • @thamiilab9844
    @thamiilab9844 Рік тому +9

    බොරු motivation විතරක් තියෙන පන්ති.
    Motivation තියා තියෙන මානසිකත්වයත් වට්ට වට්ට bright case target කරගෙන ගනං විතරක් හදන පංති වෙනුවට
    Motivation + clear note එකයි සුපිරී practice එකයි ඔක්කොම balance කරපු ලංකාවෙ එකම physics පන්තිය.❤

  • @ImaJayasinghe
    @ImaJayasinghe Рік тому +37

    එපාවුන physics ලේසි කරවන එකම පන්තිය.❤ පන්තිය පුරාවට positive mind විතරමයි..❤❤

  • @kidszone1743
    @kidszone1743 Рік тому +11

    සර්ගෙ 1996 දරුවො අපි. සර් කැම්පස් කාලෙ.. හරි සතුටුයි සර් දැක්කම.. සර්ට දීර්ඝායුෂ ලැබේවා!!! තෙරුවන්සරණයි !!!

  • @damithasachin1806
    @damithasachin1806 Рік тому +8

    සර් ගේ කතා ඇහෙද්දී දැනෙන motivasion ලොකෙ කොහෙ හිටියත් අපි මාරම warmup වෙනවා සර් ...සර්ගෙ පන්තියේ අපි ඒ කාලෙ ඉද්දි ඒ බන්කුවට ගිහින් එනවා වගෙ ......තෙරුවන් සරනයි සර් .....තවත් දාස් ගානක ලමයින්ගේ ජීවිත ලස්සන කිරීමට ශක්තිය දයිර්‍යය ලැබේවා .....සර්.....

  • @sandunishashika4207
    @sandunishashika4207 Рік тому +4

    Mn phy6 krnne na...mn agri krnne..eth mn amith sirta gdk adreyi❤️❤️ හිත හොද මනුස්සකමින් පිරුනු සර් කෙනෙක්.
    ඒ වචන හරි ලස්සනයි ජීවිතේට...❤️

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 Рік тому +4

    ජීවිතයට ඉතාම වැදගත් දේශනයක් . ඔබට ස්තුතියි ගුරුතුමනි .

  • @kevinronald1867
    @kevinronald1867 Рік тому +31

    අපේ පන්තියේ බන්❤

  • @surangalakshanphotography
    @surangalakshanphotography Рік тому +10

    කතාවනම් සහතික ඇත්ත සර්

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda Рік тому +2

    ගොඩක් පින් සර් ළමයින්ගේ ආත්ම විශ්වාසය හදනවට

  • @isankanimanthi5542
    @isankanimanthi5542 Рік тому +25

    291 කියල කිව්වෙ මම 🙊

  • @Sapumal_Ebrahim_Balakumaran
    @Sapumal_Ebrahim_Balakumaran Рік тому +3

    මම කියන්නේ මගේ පුද්ගලික අත්දැකීම්, එතකොට ඔය සැසිප් එක බාගෙට හදනවා. වැඩ ඉවරත් නෑ. 2011 Revision ආපු මට ගණන් කටපාඩම් කිරිල්ල අල්ලලා ගියේ නැහැ. මාස ගානක් එකම තැන wheel එක කරකැවෙද්දි අපිට තේරුනේ නෑ මේ කාලය කන්නේ results ආවාම පංතියට එන ලමයි ටිකත් එනකං කියලා ගොඩ වැඩි කරගන්න. අපි මාස කීපයක් පංති සල්ලි ගෙවාගෙන, බෝඩිං සල්ලි ගෙවාගෙන කල් ඇරියා. ඔය මොනවද RACE ද මොකද්ද කියලා පඩංගුවක ගණන් හැදුවා. යාන්ත්‍ර විද්‍යාව මාස ගානක් හෑවා. ඇත්තටම යාන්ත්‍ර විද්‍යාව එපා කෙරෙව්වා.
    ඇත්තටම අපිට ඒ කාලේ අතේ සතපහ නෑ. බෝඩිමට රු-3500, පංති තුනටම සල්ලි රු-3000 කෑමට ගමන් වියදම් එක්ක ඔක්කොම මාසෙට ගෙදරින් හම්බුනේ රු-10 000. ඒක හරි අමාරු කාලයක්. පොඩි පාලම නැත්නම් අපි හාමතේ. දැං ඒ කඩවල් නැතුවත් ඇති. ගමේ ඉදන් කොළඹට ආව අපි මේ ගෙන්දගම් පොළොවෙ හරියට පය ගහගන්න හරි අමාරු උනා.
    මට කියන්න ඕන උනේ මට නං කල් යද්දි තේරුනේ සර්ගෙ වැඩේ හරියන්නෙ නෑ කියලා. එකම ගණන් ආයෙත් හද හදා ගණන් කටපාඩම් කරනවා ඇරෙන්න මම ඉගෙනගත්ත භෞතික විද්‍යාවක් තිබ්බේ නෑ. ඔය අතරේ Dr. රොසත් ඇවිත් stage නැගලා මේවා කිරිකජු කියලා මුනටම කියලා ගියා. දවසේ වෙල් තුන රුපියල් 250 cover කරපු අපිට කිරිකජු ගැන හිතන්න වත් බැරි වුණා. හිටි හැටියේ මොහාන් ලාල් ග්‍රේරුගෙ ගුණ ගයලා hand bills පංතියේ බෙදුවා. අපිට ඔය එකක් වත් කතන්දර කියලා ඒ කාලේ තේරුනේ නෑ. දවසක් handbill බෙදන්න අපිව වැන් එකක දාගෙන ගියා. බලෙන් එන්න කිව්වේ නැතත් ඔය දෙන motivation එකට ඒ කාලේ අන්ද මන්ද වෙලා හිටියේ. අන්තිමට මරදානේ ස්ටේෂන් මාස්ටර්ගෙන් බැනුම් අහලා ආවේ.
    ඔක්කොම ගොං කං දවසක අතැරියා. මම තනියම ඉගෙනගන්න පටන්ගත්තා. පදාර්ථයේ යාන්ත්‍රික ගුන පාඩමෙන් පටන් අරගෙන මට කැමැති දේවල් ටික මම තනියම ඉගෙනගත්තා. මට කාටවත් රිදවීමට හෝ වරද පැටවීමට අවශ්‍ය වුනේ නෑ. මම කිව්වේ මගේ අත්දැකීම.
    කියන්න බැරි උනා, මම අද විශේෂ අංශයක ඉංජිනේරුවෙක්. තමන්ව විස්වාස කරන පටන් ගන්න. ඒකයි මට කියන්න ඕන උනේ.

  • @RoshenElpitiya-qn5to
    @RoshenElpitiya-qn5to Рік тому +1

    Excellent sir🎉🎉🎉thank you for your great contribution to the country

  • @kumarawijesundara4977
    @kumarawijesundara4977 Рік тому +1

    Perseverance and deterioration ❤👍

  • @pawanapansilu4227
    @pawanapansilu4227 Рік тому +10

    iye clz ekedi 💗

  • @mr_vidu2006
    @mr_vidu2006 Рік тому +3

    Nice gammak thama
    By 'podi ekaa'

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 Рік тому

    A upadeshayan hamadamat ape jiwita wenas Kala sir.Tawa tawat sir mewani motivation karala publish karanna.Tunuruwan saranay sirta.❤️❤️❤️

  • @VimalPerera-hd8fr
    @VimalPerera-hd8fr Рік тому

    Teach them well 👍

  • @iresha..7480
    @iresha..7480 Рік тому +1

    Ape Sir....❤
    "Akura"
    Athurugiriya

  • @hansikajayamini7736
    @hansikajayamini7736 Рік тому +1

    බුදු සරණයි සර්❤❤❤❤❤

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r Рік тому +5

    මේ ඉන්නෙත් ලෙජන්ඩ් කෙනෙක්❤️❤️❤️.

  • @artexofficial43
    @artexofficial43 Рік тому +4

    Ape sir❤

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 Рік тому +1

    සර්, ඔයා Maxwell ගේ ආදර්ශය ට හරියට inspired උනා නම්, සර් ගෙ පන්තියේ ඉන්නේ 1000 ක් නම් 1000 ම campus යවන්න ඕන, නැත්නම් මේකත් තවත් එක කතාවක් විතරයි..

  • @Hansinethmika
    @Hansinethmika Рік тому +5

    දෙයක් නැ පුතා..❤

  • @madhushalakshan9048
    @madhushalakshan9048 Рік тому +1

    Sir udarata pahatharata bera wadanaya karanna asa ayata join wenna barida

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 Рік тому

    Sirge future plan tkmm mruu❤
    Athtma lmint vtnw ehm system ekk

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 Рік тому +6

    අපිට මේ p6 එකම ඇති බන්

  • @VimalPerera-hd8fr
    @VimalPerera-hd8fr Рік тому

    Good Master 🥹🏏👍

  • @virajcrodrigo6305
    @virajcrodrigo6305 Рік тому +1

    Api shapekshakawa venas

  • @samanthalakshan848
    @samanthalakshan848 Рік тому +6

    ❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹

  • @devindithiloka2512
    @devindithiloka2512 Рік тому +7

    අපි ක්ලාස් එකේ ඉන්නෝ 🙋‍♀️

  • @WihenRandiw
    @WihenRandiw Рік тому

    Lankawen yannama oni...ethakota goda yanna pulam

  • @Kalindhu_Music
    @Kalindhu_Music Рік тому +3

    🙌💯

  • @rajithanilanga3085
    @rajithanilanga3085 Рік тому

    Match එකක් බලන්න වෙලාවක් නෑ කියන්නෙ ඔය ගෙවන ජීවිතෙන් වැඩක් නෑ නේද,මැරුනමද rest කරන්න හිතන් ඉන්නේ,ජීවිතේ balance කරගන්න

  • @Kawya_N_Munasinghe
    @Kawya_N_Munasinghe Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @BBM8989KM
    @BBM8989KM Рік тому

    Lejan pussa ❤❤❤

  • @flammablemaths3225
    @flammablemaths3225 Рік тому +1

    ❤️❤️🔥

  • @chathunuwangunathilaka2067
    @chathunuwangunathilaka2067 Рік тому +2

    ❤🎉

  • @wenujawaidyarathna
    @wenujawaidyarathna Рік тому +1

    ❤️

  • @sachinvimukthikaluvila8632
    @sachinvimukthikaluvila8632 Рік тому +2

    Sir match aka ගැහුවා wagene kiyanne

  • @AnilSenadeera-l2n
    @AnilSenadeera-l2n Рік тому

    Pala. Ballo

  • @AnilSenadeera-l2n
    @AnilSenadeera-l2n Рік тому

    Thopi. Sereme. Horu

  • @Meaful
    @Meaful Рік тому +2

    ඔයා සිංදුව කිව්ව වගේද...පලයන් හුත්තො යන්න ...රටකන හැත්ත..

  • @thilinadilshan2715
    @thilinadilshan2715 Рік тому +2

    Ape sir❤

  • @Nethmyyyyy
    @Nethmyyyyy Рік тому +2

  • @sansala4905
    @sansala4905 Рік тому +2

  • @piyaratharindie348
    @piyaratharindie348 Рік тому +4

    ❤❤❤❤

  • @AroshaIndusara
    @AroshaIndusara Рік тому +2

  • @anomachandrani8741
    @anomachandrani8741 Рік тому +1

    ❤️❤️❤️

  • @bimsarafernando8027
    @bimsarafernando8027 Рік тому +2

  • @paramisayurangi
    @paramisayurangi Рік тому +1

    ❤❤

  • @sasinikasomarathna-ru2dw
    @sasinikasomarathna-ru2dw Рік тому +1

    ❤️

  • @kavishkagimhan4157
    @kavishkagimhan4157 Рік тому +2

  • @dewantha_perfection
    @dewantha_perfection Рік тому +2

    ♥️

  • @sithummethmika9032
    @sithummethmika9032 Рік тому +1

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 Рік тому +1

  • @hashinikawshalya2102
    @hashinikawshalya2102 Рік тому +1

    ❤️

  • @ashirakavinda2890
    @ashirakavinda2890 Рік тому +3

  • @vishwajanith4083
    @vishwajanith4083 Рік тому +1

  • @arunarodrigo8669
    @arunarodrigo8669 Рік тому +1

  • @HariniSenethma-d9p
    @HariniSenethma-d9p Рік тому +1

    ❤❤

  • @dinukaweerarathna1095
    @dinukaweerarathna1095 Рік тому

    ❤❤❤❤

  • @Achinthachavindu
    @Achinthachavindu 9 місяців тому

    ❤❤