Hi Sir, During these sessions it would be better if you could share the names of some books that we read and improve our knowledge about the great history of a great nation. Please think about it.
Actually we should make sanskrit compulsory in schools & pali as well ...' its about time we also created our own education system .., rather than following the pale colonizers brainwash shitstem..
සර්. මම බිබිලේ.සර් කියපු කතාව ඇත්ත.ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන කියද්දී හිතට අමුතුම හැඟීමක් දැනෙනවා❤🎉
අනිවාර්යයෙන්
උදාර හෙළ භූමී ඌව විජය භූමී❤️
ඔය හැගීම් දැන්ම නවත්තන්න ..මේ මනුස්සයා ඉදිරිය චන්දයකට ලමයින්ගේ මොල හෝදන්න පටන් අරන්..ඉස්සරහට ඔය වගේ තව වීඩියෝ එයි.
ස්තුතියි දැනුවත් කලාට.ඔයා ගත්තු phd එකත් අපිට ඉදිරිපත් කරන්න.🙏
😂😂
සර් ඉස්සර අයට හොඳට කන්න බොන්න තිබ්බා.මානසික නිදහස හොඳටම තිබ්බා.විවේකය වැදගත් විදියට ගතකලා.විශිෂ්ට දේවල් ඉගෙන ගත්තා.දහම පිලිපැද්ද.
ඒත් අපි මාර පීඩනයෙන් ඉගෙනගෙන ජීවිතය විඳින්නෙ නැතුව මැරිලා යාවි.
රටේ මිනිස්සු භාගෙට භාගයක් ඉංග්‍රීසි ඇවතුම පැවතුම් ආරූඪ කරගෙන ඉන්නෙ.ටික ටික සභ්‍යත්වය අපේ රටෙන් ඈතට යාවි.සුද්දො අපේ රටට ගැහුවෙ මානසිකව පවා වෙනස් වෙන විදියට 😮💨
අපිට දුන්නා දුවන්නම.
@@WMSS742 Ou Molligodaya, Ekneligodaya, geri ballo un. Paramparawalatath HENAMA GAHANNA oni. dathu sunakayo ..
සර් හෙල දැනුම ගැන පොතක් ලියන්න ප්‍රායෝගික අත්විදින්න පුලුවන්....🙏🙏🙏
😒
දුක තියෙන්නෙ ඒ කාලේ පාවලා දුන්නේ සත්තු දෙන්නෙක් එකතු වෙලා.. ඒත් අද ඒකම කරනවා 225+ සත්තු එකතු වෙලා.. ඉතින් බලාපොරොත්තුවක් තියෙයිද අපට 💔
මම නම් දන්න කෙනෙක්ට කියන්නෙ සිංහල භාෂාව කිසිම විදිහකට වැඩක් නැහැ එක නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න එපා.වෙන භාෂාවක් ඉගෙන ගන්න පුලුවන් උනොත් හොද අනාගතයක් ජිවතයක් හදාගන්න පුලුවන් නැත්නම් ලංකාව කියන අපායේ අපා දුක් විදලා නාකී මහල්ලන් පාලනය කරන දුශීත රටක පව්කාර ජිවිතයක් ගෙවලා මැරෙන්න වෙන්නෙ
කදුලුත් එනවා සර් මේ කතාව අහද්දි 🥺 නූතන පරම්පරාව මේම දැනුවත් කරනවාට සර්ට පිං 🥺🙏❤️
අති විශාල විවිධ දැනුම් පද්ධතියක් ඇති එයින් අප සැම සුපෝශනය කරන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.දීර්ඝායුෂම වේවා.🙏💐
තිස්ස ජනනායක ඔබතුමා විශ්මිත හෙළයේ ගුරුවරයෙකි බොහෝ දෙනා නොදන්නා හෙළ උරුමය වෙදකම හා තාක්ෂණය සොබාදහම හා මානවයා සුවපත් කරන බුදු දහමේ නිරාමිස සතුට ගෙනෙනා බෝසත් ච්න්තනය ඉතා ගැඹුරින් තේරුම් ගැනීමට දේශනා කිරිමට හෙළයේ සත්පුරුෂ බුද්ධිමතුන් එකතුව ජාතියට මග පෙන්වා දීමට සුදුසු යුගයයි තෙරුවන් සරණයි
සර්ගේ දනුම් පද්දතිය අපේ අනාගත දරුපරපුරට ගොඩක් වටිනව සර්ගේ බුද්දිය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි
Can you please share any links to Thissa sir’s Ph.D. thesis or any publications?
Internet එක හරහා විතරක් ලෝකෙ දකින, ප්‍රායෝගිකත්වය කියන දේ පුරුදු පුහුණු නොකරන පරගැතියොන්ට මේව වචන ටිකක් විතරක්ම වෙන්නත් පුලුවන් සර්.😕❤
Can you please share any links to Thissa sir’s Ph.D. thesis or any publications?
අපේ ඇත්ත ඉතිහාසය හංගලා මිනිසුන්ගේ ඔලු වලට වැරදි දේවල් දාලා දැනුම මොට කරලා තියෙන්නේ. මොකද හරි දේ පොඩි කාලේ ඉඳන්ම මග ඇරෙන නිසා බහුතරයක් දෙනා මේ දේවල් ගැන දන්නේ නෑ.
අපි කොහොම හිටපු ජාතියක්ද කියලා දැන් මිනිස්සු දන්නේ නෑ. මොකද අතීතය තියා හෙට ගැනවත් නිදහසේ හිතන්න වෙලාවක් නැති වෙලා. සර්ට ගොඩක් ස්තූතියි මේ දේවල් පැහැදිලි කරල දෙන එකට.🙏👍❤
ඔබතුමාගේ උත්සාහය සාර්තක වේවා.. දිගාසිරි පතමි ගුරැතුමනි.. ස්තූතියි...❤❤❤
කවදාවත් එකෙක්ට එකෙක් නම් පාවල දෙන්න එපා. ගොඩක් සතුටුයි ටික දෙනෙක් හරි අපේ දේවල් රැක ගන්න උත්සාහ කරන එක.❤
❤
sir hodai godak boruth kiyanawane
@@MmgMahesh-ko5ec ආහ් එහෙමද. කමක් නෑ අපි බොරුටික අයින් කරල ඇත්ත පිලිගන්නම් මහත්මය.😊
ස්තුතියි ඔබට දැනුවත් කලාට.ඔයා මොන විශ්ව විද්‍යාලයේ ද උගන්නන්නේ
මගේ ආදරණීය සර්ට තෙරුවන් සරණයි.....
සර් වගේ ගුරුවරු ඉතිහාසය , සිංහල , බුද්ධාගම උගන්වන්න හිටියනම්... අද මීටවඩා වටින අදහස් ඇති ලාංකිකයන් බිහිවෙනවා❤❤❤
මගේ සර්ට දීර්ඝායු වේවා🙏🌝❤️
සර් වගේ මේරටට ආදරය කරන අවංක මිනිස්සු හොයාගන්ඩවත් නැතිතරම්.සර්ගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.....!🙏🙏🙏
කවුරු හරි ඉන්නවද මේ වීඩියෝ එක බලලා අපේ රටට ජාතියට උනු දේ ගැන දුක හිතිලා මම වගෙ ඉකි ගගහා අඩපු..?🥺
Mamath 😢
kiyanna wcthana ne denuna duka.
මම නම් දන්න කෙනෙක්ට කියන්නෙ සිංහල භාෂාව කිසිම විදිහකට වැඩක් නැහැ එක නිසා සිංහල භාෂාව ඉගෙන ගන්න එපා.වෙන භාෂාවක් ඉගෙන ගන්න පුලුවන් උනොත් හොද අනාගතයක් ජිවතයක් හදාගන්න පුලුවන් නැත්නම් ලංකාව කියන අපායේ අපා දුක් විදලා නාකී මහල්ලන් පාලනය කරන දුශීත රටක පව්කාර ජිවිතයක් ගෙවලා මැරෙන්න වෙන්නෙ
😂😂😂😂😂😂😂😂
@@senujachanmith5866 මොකද ඔයා හිනාවෙන්නෙ.අනිවාර්‍යෙන් 2000න් පස්සෙ ඉපදුනු පොඩි කෙනෙක්.
සර්ගේ කතා කරද්දි අහන්න ආසයි. පස්සෙ දුකයි. මමත් සර්ගේ AL 2002 Gampaha Samadhi Student කෙනෙක්. එදත් අදවගේම සර්ගේ පාඩම් ආසාවෙන් ඇහුවා. අපි අතරේ තවමත් ඒ පාවාදීම කරපු වගේ අය ඉන්නව. සර් රටට ආදරෙයි. ඔබ වගේ සීයක් හරියට එකතු වුනොත් පුලුවන් රට හදන්න. මමත් රට යන විදිය දරාගෙන ඉන්න බැරිවයි දාල ආවේ. පරිස්සමින් සර්...
ඇයි දන්නෙ නෑ මේක අහනකොට අමුතු වේදනාවක් දැනෙනවා ... මමත් මේ දේවල් අද ඉදන් හොයනවා සර් ❤
❤❤
සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි.ආරක්ශාවයි.
තෙරුවන් සරණයි
මගේ සීයා නුවර කෙනෙක් මං ගම්පහ වත්තල කොළඹට ළඟම නගරේ.. මහනුවර දළඳා මාලිගාවේ කෞතුකාගාරයට ගියාම ඒ රජකාලේ දේවල් දැක්කම ඇඟ ඇතුලෙන් ලේ කැකෑරෙන ගතියක් එනවා. 😢 අහෝ අපේ ජාතිය..
අලුත් පරම්පරාවට දෙන්න ඕන හොද කතාවක්,වර්තමාන දේශ පාලකයගෙන් රට බේර ගෙන තමන් බේරෙන්නෙ කොහොමද කියලත් ළමයිට කියලා දෙන්න
දැන් කියලත් වෙනසක් නැ අපේම උන් තමා අපේ ජාතියට වල කපන්නේ,,😢😢
මෙවැනි වටිනා කරුණු සමාජ ගත කිරීම සම්බන්ධයෙන් අනේක වාරයක් ස්තූතියි ඔබට ❤🙏
ඒක නං හිතටම වැදුනා 😢
ජාතියේ පිනට පහලවූ සම්පතක්. ❤️🙏🙏👍
සර් බලාපොරොත්තු වේන දේ කරගන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏 !!
Sirta godaaak ස්තුතියි ❤❤❤❤ sir ඔය කතාව කරද්දී හිතට ආපු වේදනාව කියන්න තේරෙන්නෑ ...sir මේ රටට මැණිකක් ..............අපි sirta හැමදාමත් ගරු කරනවා...බුදු සරනයි❤❤❤❤
සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාවයි.
තෙරුවන් සරණයි.
අපි මේ දේවල් බෙදා දෙන ඔබතුමාට ගොඩක් පින්. ඉදිරියටත් දැනුම බෙදා දෙන්න ❤
ඔබ සැබෑ සිංහලයෙක් නම් කිසිම විටෙක මත් පැන් සහ මත් ද්‍රව්‍යය ජීවිතයට ළං කර නොගනු ඇත.
Gota wage ekek ahu unath ghin puka denwa.echarai 😂😂
උබේ අදහස මමත් පිලිගන්නව. මත්පැන් මත්ද්‍රව්‍ය හින්ද තමයි මන් හිතන විදියට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසන් කාලෙදි සිංහල මිනිස්සුන්ට දරුණු විදිහට සලකන්න ගත්තෙ. එතනින් පස්සෙ අපේ රට ගොඩාක් පසු බෑමකට ලක් උනා
පොල් රා, කිතුල් රා, ගංජා අකැපද 😅
@@pasindunavinda1681 සැබවින්ම. පර සුද්දා වඩිග රජාව උන්මත්තකයෙකු කලේ මත් පැනින්.
@@britanniait9456 එවැනි දෑ මද පමණ ගනු මැනවි.
සර්ට ගොඩක් පිං මේ දැනුම ඊලග පරම්පරාවට දායද කරනවට ජාතියේ පිනට පහල වූ සම්පතක් නිදුක් නීරෝගීභාවයම ලැබේවා බුදු සරණයි 🙏❤️
සංස්කෘතිය විනාශ කරගෙන මේ යන්නෙත් රට පාව දෙන සමාජයක් හදන තැනට තමයි. පෙරහැරට , කඨිනෙට , සිංහල අවුරුද්දට , වෙසක් , පොසොන් වලට ගහගෙන , දානෙට ගරහල , සංස්කෘතික අංග උපහාසෙට ලක් කරල මේ යන්නෙත් රට පාවා දෙන සමාජයකට තමයි. වැඩි කාලයක් යන්න කලින් ඔහොම සමාජයක් හැදෙයි.
😮ඒක ඇත්ත
💯
ඇත්ත 💔
ඇස්වලට කදුලු එන කතාවක්....
දීර්ඝායු ලැබෙන්න ඕනේ සර්ට..
බුදුසරණයි ...!!!
ලංකා පොලවෙ ඉපදිල සිංහල බෞද්ද දෙමාපියන්ට දාව ඉපදුනු පලියට මා සිංහල බෞද්දයැයි නොකියමි.. ගුරුතුමනි.. හදවතින්ම සිංහල කමත් බුදු දහමත් ගැන මැරෙන තුරුම ගෞරවයෙන් සොයන හා ඉගෙන ගන්නා මා ශ්‍රී ලාංකිකයෙක් මි. ඔබතුමා ශක්තියක් අපිවගේ සැමට.. තෙරුවන් සරණයි...❤👍🙏
දැනටත් සර් මේක අහනකොට ඇග හිරිවැටෙනවා ඒ කියපු දේවල් අපිට කවදා හරි දියුණු වෙන්න පුළුවන් අපි මොනා වුනත් ශක්තිමත් ජාතියක්,බුද්ධිමත් ජාතියක් ඒක නැති කලේ අපේ සිංහලයන් ම තමා Thank you sir ❤
මේ ජාතිය ගැන අද්‍යනය කරන්න ඕන ඉස්සෙල්ලා සර්. ටිකක් හොද පැත්තට යන්නයි. ටිකක් නරක පැත්තට යන්නයි හේතුව .❤️ ඒ 1800ගනම් වල තිබ්බ පුරුදු තාමත් පවතින එක ගැන.
ඒකට පැහැදිලි හේතුවක් තියෙනවා..ඒ අපේ පරම්පරාවල් කොටසක් රාවනා පරපුරෙන් පැවත ඒමත් කොටසක් විජයගෙන් පැවත ඒමත් නිසා..අද රටේ ඉන්න හොරු ඔක්කොම විජය පරපුරෙන් පැවත එන්නන්..
Speechless video.Thank you very much sir ❤
ඇග නලියනවා මේව අහනකොට. ආයේ අතීතයට යන්න තියනව නම් 😢😢
අනිවාර්යයෙන්
ආදරෙයි 💟 ඒ ප්‍රෞඩ අතීතයට.
කණගාටුයි....
යා නොහැකි තැන.
😭
තළු මරමින් රස විඳිමු උක් දණ්ඩක් සේම
එක ඇත්තමයි එත් අනික් පැත්තට හිතන අයයි වැඩි දුකයි
@@lakniwijerathna4414 ජාන කලවන් උන්
අතීතය හොඳයි අත්තීතයට දැන් වර්තමානයේ ජීවත්විය යුතුයි
ස්තුතියි සර් 🙏 මිරැන්ඩෝ ඔබේසේකර මහත්මා ලoකාදීප පත්තරේ රාවණා ඉතිහාසය ගැන පැහැදිලිව කරන කොට කියලා තිබුනා මෙහෙන් ගිය මිනිස්සු කොටසක් පලස්තීනෙ කොලපාට පලසක් එලා දිවුරුම් දී පදිoචි කරවලා තියනවලු, ශල්‍යකර්ම පවා කරාලු, තව දැනුම් පද්දති හුගක් ඇවිල්ලා තියෙන්නෙ රාවණා ඉතිහාසයෙන්ලු
The best biology teacher in Sri Lanka
Great educational and awareness lesson . Thank you very much dear Thissa sir! Budusaranai ! Thunuruwan saranai! 🇱🇰🙏💯💐🎊💯🏆🌞🌏👍🍀🐞💪😊
සර් ඔය පාවල දුන්න නිලමෙල අදටත් රට පාව දෙනවා ඇති සර්.සසර පුරුද්දනේ. මං නන් තදින්ම විශ්වාස කරනවා සුද්ද මේ රටට පය තිබ්බේ නැත්තන් අපි අද ලෝකයේ අංක එක කියලා හැම පැත්තෙන්ම.එහෙනන් සමහර විට අනිත් ලෝකයේ භෞතිකව දියුණු රටවල් අධ්‍යාත්මය පැත්තට යොමු වෙනවා මීට වඩා.මොකද එතකොට ලංකාවේ එය තියන නිසා.ගොඩක් දේවල් ලංකාවේ ඉස්සර කරලා තියෙන්නේ හිත දියුණු කරලා. අංගම්පොර ගැන කතා අහද්දි පිස්සු හැදෙනවා. සුද්දට හරෙන්නවත් හම්බ වෙලා නෑ.මනසයි හැමදේම පාලනය කරන්නේ.සර්ගේ ඔය කරන්න හදන දෙය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔවට කැමැති දරුවන් ඉන්නවා නන් සර්ට සම්බන්ධ වෙන්න al කරලා.මොකද කවුරු හරි සර් දන්න ටික හරි ඉදිරියට ගෙනියන්න කට්ටිය ඉන්න ඕනේ.ඒ වගේම අලි ටිකත් රැකිලා.
අනේ පලයං බං යන්ඩ සුද්ද මෙහාට ආවේ නැත්නම් අද මේ රට මුස්ලිම් රටක් වෙලා බංගලදේසය,පාකිස්තානය ඉන්දුනීසියාව වගේ,අනික අතීත ශිශ්ටාචාර දිහා බලපං, ග්‍රීසිය,රෝමය, ඊජිප්තුව බැබිලෝනියාව වගේ අපිට හිතාගන්නවත් බැරි තරම් තාක්ෂණයන් ඒ ශිශ්ටාචාරවල තිබිල තියෙනවා,නිකන් දූපත් මානසිකත්වයෙන් බලන්න එපා ලෝකෙ දිහා,,බොරු පම්පෝරි ගගහ වංසෙ කබල් ගගා හිටියට ජාතියක් දිවුනු වෙන්නෑ,
ඒ කතාව නම් පිස්සුවක්🥺❤️
සර්ට තෙරුවන් සරණයි....
ගොඩක් ස්තුතියි සර් අපට අපේ ඉතිහාසය ගැන කියල දෙනවට ❤️🙏❤️ තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏
Sir මේ ගැන නොබියව තම සිසුන්ට මෙන්ම රටවැසියන්ව දැනුවත් කිරීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.. කිසිම බලපෑමකට යට නොවී රට විනාශ කර එවුන්ව රට වැසියන්ට දැනෙන්නට කියදීම ගැන ගෞරාව කරමි...අද පවතින සියලුම දේශපාලන පක්ෂ බටහිර උග්‍ර දනවාදයේ වහල්ලු.. සමාජ වාදී පක්ෂ ලෙස සිටිය දේශපාලන පක්ෂ වල අද සිටින නායකයින් සියල්ල ඇමෙරිකන් ප්‍රමුක දනවාදයේ කුමන්ත්‍රණ කරුවන්.. ඔවුන් සමාජවාදය දඩමිම්ම කරගෙන රටපාදෙන කුමන්ත්‍රණ වල ප්‍රභල කොටස්කරුවන්.. ඔවුන් බිම්මට්ටමේ ආර්ථික පීඩනයන්ට ලක්කර තිබෙන අබුද්දීමත් ජනාතව කූට ලෙස නොමග යවමින් සිටිනවා..ලංකාවේ සියලු ජනතාව බුද්දිමත් කළහැකි ප්‍රභලම දැනුම් පද්දතිය තමයි අභිධර්මය මුලික කොටගත් බෞද්ධ දැනුම් පද්දතිය නිසියාකාරව කුඩාකල සිටම ළමුන්ට ඉගැන්වීම ප්‍රයෝගික භාවිතයට පුරුදු පුහුණු කිරීම ( හේතුපල වාදය එනම් ඕනෑම දෙයක් මුලයේ සිටම්ම සොයන්න හිතන්න පුරුදු පුහුණු කිරීම)...මම ඔය කියන එංගලන්තයේ අවුරුදු 5කට අසන්න කාලයක් සිටිය කෙනෙක් ඒ මගේ අද්‍යාපනය සදහා එයත් මට යන්න සිදුවුණා නිසා ගිය මිසක් කිසිම කැමැත්තක් මාතුල තිබුනේ නැත. මාගේ සිත වද දුන්නෙම ඔවුන් අපේ රටට කල විනාශය ගැන දැඩි පිළිකුලක් කේන්තියක්..නමුත් මා සමග ගිය බොහොමයක් මගේ මිතුරන් අපේ රට විනාශ කරපු, අපේ මුතුන් මිත්තන්ව ගාතනය කරපු, අපේ දැනුම් පද්දතිය හොරා කාපු එවුන්ගේ නායකයාගේ නිවස බලන්න ගියේ හරි ආඩම්බරයකින්.. ඔවුන්ට වරදක් කියන්න බෑ මොකද ඔවුන් යටත් විජිත මානසිකත්වයට හසුවී තිබෙන පීඩිතයන් වී තිබීම නිසා.. ලෝකයේ කොහේ සිටියත් නොබියව තමන්ගේ මව් රට ගොඩනගන්න අතීත දියුණුව වර්දනය කරන්න තමන්ට හැකි උපරිමයෙන් රටවෙනුවෙන් දෙයක් කරන්න කියා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමි..
මේ වීඩියෝ එක බැලුවට පස්සෙ "සුනිල් එදිරිසිංහයන්ගෙ බතකා ඉවරයි" පරණ රෙකෝඩ් කරපු සිංදුව අහල බලන්න හිතට-ගතට එන ආවේගයක, ගැම්මක තරම.
වැලලී ගිය දැනුම් පද්දතිය සොයාගන්න ඔබට පිං😊
මේකතාවට සමානම සිංදුවක් අපේ ලෙනින් මහාතා ගයනා කරනවා එක අහනකොට ඇගේ ලේ කකියනවා.😢😢 සුද්දා දැනගේන හිටියා කවදා හරි වන්දි ඉල්ලන බව එකයි උන්ගේ ජාන ඉතිරි කරලා ගියේ උන් මේරටේ ඉන්නකන් වන්දි ගන්නවා බොරු 😢😢
සර් අපේ සීයා බදුල්ලේ කන්දේමුල්ලේ, මම සර් වගේ උගත් නෑ. Science AL (maths) pass. මමත් ඔය කතාව බොහෝ අයට කියලා දෙන්වා. ඒ මට ඇවිත් තියෙන්නේ ස්වදේශීය ජානය නිසා 🎉 වෙන්ට ඇති. මට හැට පැනලා. ඒත් මම සමාගකමක නිලධාරීයකු ලෙස තවමත් වැඩ. සර් මේවා නව පරම්පරාවට කියල දෙන එක ඉතාමත්ම වැදගත් . ස්තුතියි .
කතාව ඇත්ත. හැබැයි සුද්දා කොහොමද මෙහෙට අවේ උන්ට technology එක තීබ්බේ නැතිනම්.
මොල්ලිගොඩ එක්නැලිගොඩ පරම්පරාවෙ හොඳ එකෙක් දැන් හිටියත් ඌට සම්මා සම්බුදු සරණයි.
පට්ට වේදනයි ඒක මතක් මේ කතා ඇහෙනකොට ඒත් තාමත් අලු යට ගිනිපුපුරු වගේ තැන තැන මේ දේවල් ඇති උගත් සර් බිහි කරන බුදිදිමත් පිරිසත් කවදා හරි දායක වෙයි මේකට.... ඒකට සර්ට ශක්තිය ලැබෙන්න ඕනේ.....
හදවතටම දැනුනා සර්
බොහොම ස්තූතියි
ආසයි දවසක් පුරාවට මේ වගේ දේවල් ගැන සර් එක්ක සංවාදයක යෙදෙන්න..🥺❤️
Hi Sir, During these sessions it would be better if you could share the names of some books that we read and improve our knowledge about the great history of a great nation. Please think about it.
First of all, I suggest you to use the greatest language...
Actually we should make sanskrit compulsory in schools & pali as well ...' its about time we also created our own education system .., rather than following the pale colonizers brainwash shitstem..
තෙරුවන්සරණයි ඔබතුමාට...දීර්ඝායු වේවා..
ඔබ තුමාගෙ නිහතමානී කම ගොඩක් අගයකරනව පල ඇති රුකටනෙ සර් හුගක් ගල් ගහන්නෙ .තෙරුවන් සරණයි !🙏
අපි නොදන්නා ඉතිහාසය කියා දෙනවට ගොඩක් පින් .සර්ට බුදුසරණයි .
ලොකුම කනගාටුව අදටත්, ඒ වෙනුවෙන් මුකුත් කරගන්න බැරි වෙලා තියන නිසයි. 😔 තිස්ස සර් ලාගෙන් පස්සෙ මේවා මෙහෙම අහන්නවත් නැති වෙයි අපිට. එදා ඉදන් අද වෙනකං මෙහෙම සිද්ද වෙන්නත්, ස්වාභාව ධර්මයෙනුත් අපිට වෙලා තියෙන්නෙ අසාධාරණයක් .
පලවෙනි යම සර් ට දීර්ඝායුෂ ලැබේවා පතනවා ❤🙏 ශක්තිය ලැබේවා ඉදිරියට මේ සියලු කටයුතු දැනගෙන ඉදිරි පරම්පරාව ගොඩ ගන්න පොත් ලියා පාසැල් වලට එකතු කරන්න චීනය ඉංදියාව අප්පිරියයි
මේ වගේ ගුරුවරු රටට වාසනාවක් ❤❤
මේ මොහොතේ නොහැකි උනත් කවදා හෝ සර්ට හෝ මේ කටයුතු කරන පුද්ගලයන්ට ඒ කටයුතු සාර්ථක කර ගැනීමට උපකාර කිරිමේ බලාපොරොත්තුවෙන් සර්ගේ දැනුවත් කිරීමට ස්තුතිය පුද කරමි❤️
තෙරුවන් සරණයි අපෙ සර්ට දිර්ගායු වේවා. .
ඇත්තටම ඒ වැඩේට එකතු වෙන්න හිතෙනවා සියලුම දේවල් අතඇරලා ගිහින් හරි. කෝටි 30 දීලා හරි අපි ඒක ගත්තොත් රටක් විදිහටත් ජාතියක් විදිහටත් නැවත නැගී සිටින්න පුලුවන් වේවි.
හුගක් ස්තුතියි සර් මේ දැනුවත් කිරීමට.හරිම කනගාටුයි සුද්දා අපිට කල දේවල් ගැන.
යුදෙව්වොන්ට උන දේමයි අපිටත් උනේ
ස්තූතියි සර් සිoහලේ පාවාදුන් හැටි කියාදුන්නට,පාඩමත් සමග අතීත සිදුවීම් අහන්න අපිත් ආසයි මම අවුරුදු 64ක කෙනෙක්
මේ යුගයෙත් එක්නැලිගොඩ පරම්පරාවෙ එකෙක් කොටි ත්‍රස්තයන්ට අපේ රට පාවා දුන්නා.. හැබැයි ඌ නම් අතුරුදහන් උගේ ගෑනි නම් පරගැති කණ්ඩායම් සමග එකතුවෙලා තප්පුලනවා ජනමාධ්‍ය වල..😂😂😂😂
මේ ආකාරයට අපේ රටේ සියලුම දේ සියලු රටවල් වලින් ගෙනා රජෙක් පහළ වේවා
මම මොනරාගල ඔක්කම්පිටියෙ. සර් කියන ඒව ඇස් දෙකෙන්ම දැකල තියනව.
Great speech ❤
අපේ රටට අවශ්‍යම බුද්ධිමත් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි !!!
අනේ ඇත්තමයි සර් ඉතිහාසය ගැන හොයන්න ආස හිතෙනවා..❤❤ සර් මේ කරන්නේ ඇත්තටම සමාජය අවධි කිරීමක්❤ හරිම ආසාවෙන් බලන්නේ සර්ගේ videos❤❤ අපේම අය අපිව පාවලා දීලා කියලා දැනෙද්දී🥺🥺ඉතිහාසය හොයන්න උනන්දු කරනවට පින් සර්❤❤ බුදු සරණයි❤
ඔබතුමා ta ගොඩාක් pin අලුත් පරපුරට මෙවැනි දේවල් කියලා දැනුවත් කිරීම gana බුදු saranai jesu පිහිටයි ඉදිරියටම යන්න ලැබේවා
Sir පොතක් ලියන්නකො..අපි කොච්චර ආස උනත් අපිට දැන් ඒවා සොයාගන ගිහින් දැනගන්න පුලුවන් කමක් නෑ..ඉතිහාස කතා කොච්චර දැනගන හිටියත් සර් ඒ කතා ගැන කියනවා අහන්න හරිම ආසයි..සර් කියන විදියට එවා හදවතට මාර විදියට දැනෙනවා.බොහොම ස්තූති සර්...
මේ ගැන ලියපු පොතක්..Great Rebellion of 1818 කතෘ Thennakoon Vimalananda.
ඔය පොතේ තියෙනවා සුද්දෝ හුවමාරු කරගත් ලියුම් පවා.
ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වේවා !
අති විශාල විවිධ දැනුම් පද්ධතියක් ඇති එයින් අප සැම සුපෝශනය කරන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.සියලුම ආරක්ෂාව වේවා.දීර්ඝායුෂම වේවා.
Thanks, Tissa.
සර් ගොඩක් ස්තුතියි ♥️♥️💪
ඌව වෙල්ලස්ස සින්දුව අහන්න වීඩියො එක ඉවරඋනාම පස්සෙ.tnx me latter
සුද්ද අපෙන් ගත්ත ඒ සුපිරි දැනුම අපේ රටට ආයෙ ගන්න සර් ඇතුලු ඒ සෙටි එකටම හැකිවෙිවායි කියල මම ප්‍රර්ථනා කරනව.🙏🙏🙏❤️❤️ සිංහලය කාටවත් නසන්න බෑ සිංහලය සිංහලය විසින්ම නසා ගන්නව එදත් ඒකවෙල අදටත් ඒක වෙනව ඒ ගැනනං පටිටම දුකයි.😢😢😢💔💔☹️
Can you say word against USAID or NED or colour revolution instigated
තාම ඒ හැගිම හිතට දැනෙනවා සර් කියන වචන වලින්ම තාම ඇගේ තියනවා වගේ හෙලයන්ගේ ලේ 😎
Thank you Sir, Big salute for you.
අද අපි පර සුද්දා දුටු විගස දෙකට තුනට නැවිලා බලු කුක්කෝ වගේ නගුට වනන ජාතියක් වෙලා ... 😢😢😢
ඉගෙනගත්ත දේවල් , ජීවිතේට එකතු කරගත්ත දේවල් ගොඩයි sir නිසා , හැබැහින් වත් නොදැක..❤️ අපේ දේ අගයන්න පුරුදු උනේ , sir නිසා.. ගොඩක් පිං තිස්ස sir..❤🙏🏻
තෙරුවන් සරණයි සර් 🙏🙏
Thanks sir 😍👌
නුවර නිලෙමලා සුද්දට පුක දීලා menikela ත් එක්ක සුද්දට බුදියන්න දීපු උන්
ඇත්ත හෙළිදරව් තරන ගුරැතුමණි ,ඔබට තෙරැවන් සරණයි.අනාගතයට ඔබේ යුතුකම ඉටුකරන්න තවත් ශක්තිය ලැබෙිවා !!!
අනිවාර්යයෙන් සර්.. බුදු සරණයි ..
සර්ට දීර්ඝායුෂ ලැබේවා
Today only l got know this,, thank you sir.
හරිම වටිනවා ඔබතුමා කළ දේශනා kapuge මහත්තයා ගායනා කරන bimbarak senage ගීතය වටින උදාහරණයක් අද දරුවන්ටත් theruwansranayi dewipihitayi නිරෝගී සම්පත ලැබේවා ගරු කරනවා
1818 කැරැල්ල ගැන මුලින්ම අහපු දවසේ ඇඬුනා 💔 එහෙනම් අපි කාටවත් පච නොවෙන වෙනම level එකක් 💔
ආදරනීය ගුරු පියානනි ඔබට බුදුසරණයි !🙏🙏❤️
මෙච්චර දැනුමක් ලබා දෙන සර් ට අපහස කරන පව් කරයන්ට යන්න අපයක් නති වෙව අපෙ සර් නිදුක් වෙවා නිරොගි වෙවා දීර්ගයු වෙවා
සර්ගෙ කතාව මම කලින් දැකපු හීනයක් හැබෑ වුණා වගේ..😍සර්ට නිදුක් නොරෝගී දීර්ඝායුෂ පතනව වගේම සියළුම අභිප්‍රායන් සාර්ථක වේවා සාර්ථක වේවා අතිශයින්ම සාර්ථක වේවා!!
2067 දි හෝ ඊට පසුව අපි එංගලන්තෙ අල්ලනව සර්..ඒ විජයග්‍රහණය බලන්න ආයෙත් එන්න..
සර්ගේ ඉදිරි බලාපොරොත්තුවට ආශිර්වාද වේවා ,ජයවේවා සර්
තෙරුවන් සරණයි, සර්.🙏
Sir England walata naduwak dala ape pus kola poth tikai wandiyakuth ganna sir .