ow sir e kathawa nm 100% attha..Api me tharam ma welawata wada karana nisa thamai api mecchara diyunu wela thiyenne.Thamange hitha shakthimath nm oya melo kenekuta ba apita barrier danna.Thank u sir💫
Very true sir, your motivation always helped us to move forward with our studies regardless of others opinions or any other external matters. Still your words help us to keep going in life,to become responsible and valuable citizens to the country. Thank you so much for the service you do to all these students and also wish you good health and success! ❤🙏
මටත් ඔය වගේම සිද්දියක් උනා. o/l කරල ඉවර වෙලා අම්මයි මායි ගියා මගෙ වෙලා කොලේ බලන්න කොහොමද කියල . A/l ගැන ඇහුවම මම කිව්ව science කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ කියල. ගත් කටටම අරූ කිව්ව science කරන්න එපා ෆේල් වෙනව කියල. එතකං ඌ o/l කරලත් නැති බූරුවෙක්. මම නැගිටලා ආව එන්න. දැන් science කරල peredeniya university එකේ medicine ඉන්නෙ.
Excellent great job
Niyamai
❤️
Woww
🫡 උඹ නම් චරිතයක් බං
බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුවත් බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා තමන් වැඩක් කරනවා නම් ඒ වැඩේ කරන්න පටන් ගන්න වෙලාව තමා හොදම නැකත කියලා
අනිවාර්යයෙන් ඔය වගේ බොරු බයිලා කාරයෝ මහ සාපයක් මේ රටට.. සර් හැම්දාම අපිව motivate කරපු නිසයි මේ fail වෙන්න ගිය physics මන් ගොඩ දාගත්තේ අන්තිම මාස ටිකේදී 🥺❤
ගුරු දෙවියෙක්....පුස්සැල්ල සර් ❤
අර්ථවත් කතාවක්.ඔය නක්ෂස්ත්ර බොරු බව ඔප්පු වෙන හොඳම දේ නම් අපේ රට. හැමදාම, හැමදෙයක්ම නැකතට කරපු අපිට, අද අපිට මේ තරම් කෙල වුනේ කොහොමද කියලා හිතන්ට පුලුවන්ද?
අන්න ඇත්ත
Positive Motivation . Sir කිසිම කෙනෙක් ට blaming නැතිව හුගාක් හොඳින්ම දිරිමත් කරන්නේ . ඔබට 🙏🙏🙏.
සර් ගේ Motivation එක තමයි අද අපි යම් තැනක ඉන්නවා නම්,,,,, ඒ හැමදේටම හේතුව..
සර් ට මාර ම පින් මෙහෙම motivate කරනවාට. අදටත් සර් ගේ මේ video එක බැලුවම ,, මගේ වැඩ ටික වෙනදාට වඩා ශක්තියකින් කරගෙන යන්න පුළුවන්...
සැබෑම ගුරු දෙවියෙක් ඔබතුමා ❤🙏
මනස සගරාවෙන් නම් කියලා තිබුනා මතක ශක්තිය වැඩිවෙන්ඩ හොඳම ආහාරය වැටකොළුලු, සර් කියන විදිහට ස්තුතිය ගැනත් කියනවා කෑම පිගාන උනත් මේසෙට එනකොට දසදහසක් දෙනා ආදාර වෙලා ඇතිලු
එදා මමත් පන්තියෙ හිටියා ❤
බොහොම ස්තූතියි සර් මේ වටිනා අදහස සමාජගත කලාට💯
ජයවේවා💫
රෙස්පෙක්ට් සර්... කතාව ඇත්ත සර්.....
He is a gentleman..you sharpened my thinking ability..did Al 14 years a go .. thank you very much
ow sir e kathawa nm 100% attha..Api me tharam ma welawata wada karana nisa thamai api mecchara diyunu wela thiyenne.Thamange hitha shakthimath nm oya melo kenekuta ba apita barrier danna.Thank u sir💫
Ape sirta Jaya wewa 🎉❤
Sirge Positive motivation nisa api goda giye.Thank you sir❤❤❤
නක්ෂත්ර ඇත්ත වෙන්න පුළුවන්. එත් දැන් ඒවා බලන 99%ක්ම බොරුකාරයෝ. ඒකනිසා ඒවා පස්සේ යන එක තේරුමක් නැහැ
Budu dahame nam owa na..
මම කැමති ම ගුරුවරයා ආදරේයි පුස්සැල්ල සර්❤️
supirima kathawak sir . respect sir
our ph6 legend😍
Sir❤️
Ape sir❤
Thank you sir! ❤️❤️
Ape Sir...🖤💫
well said
Very true sir, your motivation always helped us to move forward with our studies regardless of others opinions or any other external matters. Still your words help us to keep going in life,to become responsible and valuable citizens to the country. Thank you so much for the service you do to all these students and also wish you good health and success! ❤🙏
Pussella sir.💯🥰
deyk na putha 💯
Thank you sir
❤❤❤
Pussella sir💙
අපෙ සර් පුස්සැල්ල සර් 💗
❤💞
👍👍👍
🖤
❤🖤👣
💖🙏
Sir❤
Sir ❤
🌟
❤❤
Sir❤
❤❤❤❤❤
❤
❤️❤️
❤❤❤❤
❤
❤❤❤❤
❤️❤️