ඔයා ජිවිතේ පරාද වෙන මොහොත!

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 269

  • @pantherhub7588
    @pantherhub7588 Рік тому +398

    මේවා සප්ලිමන්ට් පපුවට හයි ප්‍රෝටීන්...👌🙏

  • @sigwon9391
    @sigwon9391 8 місяців тому +71

    මම ත් දක්ශ නෑ .හැබැයි උත්සාහවන්තයි. මම ලංකාවේ 9 වෙනිය වුනා කලා විශය දාරාවෙන්.❤❤❤❤❤❤ සර් කියන්නෙ සහතික ඇත්ත

  • @Saduniamanda
    @Saduniamanda Рік тому +125

    අනිත් සර්ලා:- හද ටාගට් කරන්න අඩුමගානෙ වහලෙ උඩට හරි යයි.
    චරිත සර්:- හදට එහා තියෙනවා ඕනතරම් තරු ❤🎉❤🎉 අන්තිම වෙනකම් ගේම අතාරින්න එපා❤❤
    අපෙ සර් chari D❤❤❤

  • @Mahe-v8k
    @Mahe-v8k 5 місяців тому +10

    මාත් ඒ වගේ තමයි සර් වැරදුනා , පැරදුනා , ඇදන් වැටුනා හැමදේම උනා , හැබැයි මං ගේම අතෑරියේ නෑ , කව්රුත් හිතන්නෙ නැති වෙලාවක මං දිනුවා ❤

  • @kaviduhansaka4779
    @kaviduhansaka4779 Рік тому +101

    මම sirge shy දෙකක් ආවා දෙපාරම A. මම පුදුම ආසාවකින් ආපු පන්තියක් තමයි. Sirge කතාව මන් partical ව දැක්ක දෙයක් medical faculty එකේ ලමයි ගේ. ගොඩක් අයගේ තියන්නේ දක්ෂ කමට වඩා දරා ගැනිමේ හැකියාව ❤මමත් එහෙමයි, මමත් දක්ෂ ලමයි ගොඩක් දැකල තියෙනවා. හැබැයි එයාලවත් පහු කරගෙන යන්න පුළුවන් උනා වැඩේ අත ඇරියේ නැති නිසා.

  • @sandunmkw
    @sandunmkw Рік тому +102

    2006 දී ඔයා individual class කරන කොට මේ වගේම ජීවිතේට කියලා දුන්නා දේවල් මතක් වෙනවා.. දැන් මට වයස 37.. දැනුත් මේ videos බලනවා.. motivate wenawa.. Charitha Aiyaa.. 👌

  • @danushkasri
    @danushkasri Рік тому +65

    රෙකෝඩ් කරලා තියාගෙන නැවත නැවත ඇසිය යුතු කතාවක්...මේ කතාව ඇහුවම මොකුත්ම බෑ කියන්න බෑ❤

  • @LimeSlimeee
    @LimeSlimeee Рік тому +21

    10% Luck
    20% Skill
    15% concentration power of skill
    5% pleasure
    50% pain
    One day , 100% reason to remember your name

  • @NawodaLakshan-b8p
    @NawodaLakshan-b8p Рік тому +39

    එ කියන වචන බරගතිය හැම වචනෙකම තියෙනවා ........ මට හම්බ උන හොදම සර්ලගෙන් එක්කෙනෙක් ❤

  • @nimanthaprabhath7227
    @nimanthaprabhath7227 Рік тому +7

    අතෑරලා දාන්න හිත හදන් ඉද්දි දැකපු වීඩියෝ එකක්.ආයෙමත් මම පටන් ගන්නවා.😊

  • @kasthurii656
    @kasthurii656 Рік тому +56

    "අවසාන මොහොත වනතුරු පරාජයට යටත් වෙන්න එපා"❤ සර්❤ 2017 AL Syzygy🎉🥰💐

  • @Fairylife.873
    @Fairylife.873 Рік тому +38

    මටම කිව්වා වගේ සර්...කොහොම හරි නැගිටීමයි වැදගත්.මෙච්චර කල් තමන් විසින්ම මෝඩකමට තමන්ට වැරදුනත් ..කමක් නෑ.ආපහු පටන් ගන්න.හැබැයි ආයි වරදින්න එපා

  • @sahannethsara2083
    @sahannethsara2083 Рік тому +46

    මේවා තමයි ඇත්ත මෝටිවේශන්🌝❤️

  • @mr_bimxaa
    @mr_bimxaa Рік тому +10

    මම සර්ගේ අඩිපාරේ යන කෙනෙක්. හැබැයි සර්ගේ විෂය නෙවෙයි. Combined Maths කරන්නේ pera science faculty ඉගෙන ගන්න ගමන්. මම සර්ගේ නුගේගොඩ syzygy එකේ clz ආවා 2018 revision. කියන්න සතුටුයි සර් සහ මඟේ combined maths ගුරුවරයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒ කාලේ ඉඳන් උණ තිබ්බේ ලොකුම ලොකු stage එකක combined maths කරන්න. මන් ඒ ආසම හීනය ටික ටිජ විඳින ගමන් ඉන්නවා සර්. සර්ගේ කතා ඒ කාලෙත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. ඒවා හැමදාම අපේ හදවත් ඇතුලේ දෝංකාර දෙනවා ❤❤❤

  • @DhanushkaAbeveera
    @DhanushkaAbeveera Рік тому +31

    ඕනිම ජීවිතේ දිනන්න ආස මනුස්සයෙක්ට පොදුවේ මේ වගේ වටින අදහසක් දුන්න පලවෙනිම කෙනා චරිත් සර් වෙන්න ඇති...පුදුම විදිහට හිතට වැදුනා..මේක ඩවුන්ලෝඩ් කරගෙන ආය ආය බලන්න..පුදුමාකාර හයියක්..❤

  • @25apasumkg.
    @25apasumkg. Рік тому +17

    ජීවිතේ දිනන්නනන් වෙනව පරදින්න
    ඒ පැරදීම තමා හයියක් වෙන්නෙ නැගිටින්න ♥🫀

  • @hanschristian3798
    @hanschristian3798 Рік тому +23

    මේව තමයි motivation ❤ චරිත හදන චරිත ❤

  • @navad2594
    @navad2594 11 місяців тому +4

    සර්ගේ වචන නිසා ජීවිතේ ගොඩක් දුර ආවා. ඉස්සරහටත් එහෙමයි.ජිවිතේ වැටෙන හැමවේලාවකම ඒ වචන ගොඩක් වටිනවා❤

  • @dipikapriyanthi9950
    @dipikapriyanthi9950 17 днів тому +1

    මගේ ජිවිතය කතාව. කිව්වා වගේ ❤සර් ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @amispecial6583
    @amispecial6583 9 місяців тому +1

    වෙන motivational spekers ල අවුරුදු ගනන් තටම තටම කියන දේවල් ටික එක විනාඩි ගානකින් ලස්සනට කිව්ව 👌❤️

  • @mobilegamer2238
    @mobilegamer2238 Рік тому +55

    2022 ss දෙකයි මට. මේ පාර ලියන ගමන් අවුල් ගියා පොඩ්ඩක්. ඊලග පාර ලියලා ලොවෙත් සුපිරි රෑන්ක් එකක් දානවා 🖤

    • @prabodhajayasinghe7141
      @prabodhajayasinghe7141 Рік тому +6

      all the best

    • @Gayanariyarathnr
      @Gayanariyarathnr Рік тому +6

      මටත් එහෙමයි 🙂

    • @BinuraPrabath
      @BinuraPrabath Рік тому +3

      Aniwaren bn dinala iwarayak karamu meka 2022 math 1st shy kale

    • @a_vishka
      @a_vishka Рік тому +1

      ath arinna epa mithrayaa lesiyen . me para puluwn uparimaya krnna

    • @Sm_2004.
      @Sm_2004. Рік тому +1

      Aniwa puluwan

  • @Lakmali..
    @Lakmali.. Рік тому +48

    කවදාවත් සර්ගෙන් විෂය නම් ඉගෙනගෙන නෑ හැබැයි සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ජීවීතේට ❤
    Thank you so much sir 🙏💕

  • @seminidinusha3445
    @seminidinusha3445 Рік тому +10

    අනිවාර්යයෙන් දවසක මුන ගැසී කතා කරන්න ඕනි චරිතයක් (චරිත සර්)

  • @thariya33
    @thariya33 Рік тому +12

    Chemistry වලට වඩා ජීවිතේ ගැන ඉගනගත්තේ සර් ගෙන්❤️

  • @mizuki2836
    @mizuki2836 Рік тому +10

    අහන්න ඕනි වෙලා තිබුණ වචන ටිකක් සර් 🙂❤️

  • @kavindagayashan6886
    @kavindagayashan6886 Рік тому +5

    මේක Download කරලා තියාගන්න වටින වීඩියෝ එකක්😇Respect සර්

  • @mooon466
    @mooon466 Рік тому +17

    Sir මේ video එක ayn krnna එපා කවදාකවත් මට වැටුන වෙලාවට බලන්න තියන්න. Sir කියන ඒවා දැනෙන්නේ bokktama ❤

  • @mryaka7198
    @mryaka7198 Рік тому +6

    වැඩක් කර කර ඉදලා එපා උන වෙලාවට ...මස් හොදිත් එක්ක පාන් කනවා වගේ සර්ගෙ කතාවක් ඇහුවම💯

  • @Ru99-369
    @Ru99-369 Рік тому +13

    සර් ගේ මේ වගේ motivation කතාවක් කරා 2018 අන්තිම දවසේ '' Usain Bolt දුවන්නේ එහා පැත්තේ එකාත් එක්ක තරගෙත් එක්ක කරට කර තරග කරලා... දුවද්දි තමයි එ මොරාල් එක එන්නෙ කියලා ... ''. එ කතාව තාමත් අහනවා ජිවිතේ ගොඩක්ම වැටුණු වෙලාවට කියන්න සතුටුයි මට දැන් හොද රැකියාවක් , කාර් එකක් , ගෞරව උපාධියක් තියෙනවා එදා එහෙම motivation නොකර පන්තිය අවසන් දවස නිමාකරා නම් a/l වලින් වැටෙන තව ජිවිතයක් ලස්සන නොවෙන්න තිබුනා ... Chemistry ඉගෙන ගන්නවා නම් මුල ඉදලා පන්තියට ගිහින් ඉගෙන ගන්න ඔනේ එක එක් දෙයක් ජිවිතයට ඉස්සරහට යන්න motivation කරන එක තවත් වටිනා දෙයක් .. ස්තුතිය සර්...❤

  • @DilumyBandare-cb1ko
    @DilumyBandare-cb1ko 6 місяців тому +3

    මන් මේක බැලුවෙ 6 වෙනිදා.. මට විභාගෙ පටන් ගත්තෙ 10 වෙනිදා..මේක download කරගෙනම දෙතුන් පාරකට වඩා බැලුවා.හැමවෙලාවෙම බැලුවා.ආත්ම විශ්වාසෙ හැදුනෙම මේකෙන් කීවොත් හරි අන්තිම මොහොතෙ.රිසාල්ට්ස් ආවා..මම රත්නපුරෙන් 59 (කලා විෂය ධාරාවෙන්) ආයෙමත් ස්තූතියි චරිත සර්..

  • @prabhashinawodya1732
    @prabhashinawodya1732 Рік тому +11

    හඳට එහා තරුවකට ලගින් .. 🥺🌛⭐ 💯 🙌

  • @sathilaranatunge
    @sathilaranatunge Рік тому +92

    මේපාර A/L හොදම එකෙන් කෙලවගෙන මේක බලන මං💔

    • @Dilumybandare
      @Dilumybandare Рік тому +8

      😊same ..never give up untill you win

    • @paramisathsarani2891
      @paramisathsarani2891 Рік тому +5

      Math 🙂💔

    • @Skiyas21
      @Skiyas21 Рік тому +4

      Same here!

    • @nvproduction6740
      @nvproduction6740 Рік тому +4

      මාත් බං 🙂💔

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n Рік тому +22

      ඊලග shy එකේ පේපරේ දෙරවලා තමා එන්නේ මේ පාර මටත් කෙල උනා.පෙපරේ ලේසි මම වැඩ කරේ නෑ😅

  • @World_One4
    @World_One4 Місяць тому +1

    ගුරු දෙවියන් 🥺❤‍🩹❤‍🩹

  • @flashmusic4666
    @flashmusic4666 Рік тому +7

    වරදින්නොන දවසක හරියන්නත් , ❤

  • @kezerkixz1318
    @kezerkixz1318 5 місяців тому +1

    මම සර් ගෙ ක්ලාස් එන්නෑ හැබැයි සර් ගෙ කතාවලට මාර ව්දිහට හිත හයිය වෙනව ❤❤❤It's not over, until I WIN; Les Browm

  • @SalgaduPerera
    @SalgaduPerera 10 місяців тому

    චරිත සර් ගේ කතා අපිව හැමදාම අලුත් ජිවිතයකට පාර පෙන්නවා❤🎉

  • @cheerfullife8958
    @cheerfullife8958 11 місяців тому +4

    Man 2015A/l bio science , awurudu hayakata passe Technology walin AL kara , dan government university student kenek ♥️ baa kiyala deyak na , nangila mallila uthsahayen wada karanna oyalata puluwan , be unstoppable ♥️

  • @DASSAOFFICEAL
    @DASSAOFFICEAL 24 дні тому +1

    I Definetely Follow😍

  • @thisularashmika3343
    @thisularashmika3343 Рік тому +7

    මේවා practical motivation අත්දැකීමෙන් කියන්නෙ ❤❤❤❤❤❤thank you sir ❤

  • @DahamiJayarathna
    @DahamiJayarathna 11 місяців тому +1

    සර්ගෙන් පාඩම් ඉගෙනගෙන නෑ ඒත් ජිවීතේ ගැන ඉගෙනගන්නවා හුගක් දේවල් ගොඩක් ස්තූතියි සර් සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ...........🙏💖🤗

  • @Sajini-md8rw
    @Sajini-md8rw Рік тому +32

    මට අවුරුදු 28. එක සුනඛයෙක් නෑ මානසිකව වැටුණ වෙලාවට කතා කරන්නවත්. ඉන්න ගොඩක් අයට මං හිතන විඳිය තේරුම් ගන්නවත. එකම vibe එකේ වත් උන් නෑ. මං ජීවිතේ පුදුම කැත වැඩ නරක වැඩ කරලා තියෙනවා . මටත් මිනිස්සුන්ගෙන් එහෙම වෙලා තියෙනවා. මං දැන් නරක නෑ. මට ඒ කාලෙත් පොඩි වැරැද්ද කරත් හිතට වදයක්. මං බොරු කියලා තියෙනවා. බොරු වලට අහුවෙලා තියෙනවා. හැබැයි මං මට ආදරෙයි මං මගේ ජීවිතේට ආදරෙයි මං මට හිනාවක් දෙන නාඳුනන මිනිස්සුන්ට පවා හදවතින්ම පෙරලා හිනා වෙනවා. මං ඉගෙන ගන්න දක්ෂ කෙනෙක් ඒ ගැන හෙන පොර සේ ඉඳලා කෙලව ගත්තා. මට හම්බුණ දේවල් මං ආදරෙන් භාර අරන් රැකගත්තෙ නෑ. මට හම්බෙන රස්සා වෙනයම් දේවල් පවා. පස්සේ සර් කියනවා වගේ මං දුර්වලයෙක් උනා. දැන් මං කරන දේවල් අත අරින්නෑ. මං මානසිකව වැටෙන කෙනෙක් වෙලත් දිගටම මං කරන වැඩේ කරන් යනවා. මට මං ගැන තාම සතුටු නෑ. හැබැයි මං මට සතුටු වෙන්න පුළුවන් දවසක ජීවත් වෙලා තමා මැරෙන්නේ.

    • @Sajini-md8rw
      @Sajini-md8rw Рік тому +5

      ඉස්කෝලෙන් මේවා උගන්නලා නෑ. හැබැයි මිනිස්සුන්ගේ ඔලූ හැදෙන්න ඕන. ❤️

    • @Nishu23AL
      @Nishu23AL Рік тому +3

      Oyt waradin na yaluu 😊😊

    • @21dulanji
      @21dulanji 7 місяців тому +1

      Mn hithanne api ekama vibe eke . manasikawa watuna welawt eka sunakayek ne kiyn de therun gnn thiy ahn inn wth puluwn... 100%

  • @Jay_D_123
    @Jay_D_123 Рік тому +4

    චරිත සර් කියන්නෙ සිරාම චරිතයක් ❤

  • @SanjeewaSandaruwan-yu8fs
    @SanjeewaSandaruwan-yu8fs 20 днів тому

    ඔයාගේ කතාව හරි

  • @TharushiDilhani-y7g
    @TharushiDilhani-y7g Рік тому +4

    ඔනීම මොහොතේ video එකක් ❤

  • @LKGAMER26
    @LKGAMER26 Рік тому +6

    I will watch this video every time when I feel demotivated and mentally down. thank you for sharing this ..........

  • @hardinsciver5930
    @hardinsciver5930 Рік тому +4

    මෙව්වා පට්ට ඇත්ත.

  • @niwanthaphotographic9032
    @niwanthaphotographic9032 10 днів тому

    මගේ first shy FFS තිබේ ආපහු SHY එකක් ස්කිප් එකරලා JOB 2ක්‌ කරලා බිස්නස් එකක් කරලා... අම්මා කිව්වා ආපහු කරන්න කියලා... ආපහු කරා... ගොඩක් මහන්සි උනා අසාවෙන්.. හිමිට ❤️❤️.. BCC තිබුන මේ පාර... CAMPUS යන්න SELECT වෙලා ඉන්නේ ❤️😇

  • @Dilumybandare
    @Dilumybandare Рік тому +18

    Never give up untill you win ♥ Thank you charitha sir ♥

  • @lakshitha409
    @lakshitha409 Рік тому +10

    This is a story that suits me very well. I also came to sir's classes, but due to a crash that happened on my way, I had to take a rest to get up again, as sir said. It cost me several years of al exams. But I haven't given up on my goal. I am now making another way to get there. I think the reason for that is because of the way in which Sir class taught us to look at the world beyond the subject matters. You will never be forgotten as a person who helped change the way I see things

  • @chathurakulathilaka6936
    @chathurakulathilaka6936 7 місяців тому +1

    Never give up - -> Path to the success☺

  • @PunsasiChanithma
    @PunsasiChanithma Рік тому +7

    The best teacher I hve met in ma life...❤‍🔥💯 respect sirr😎❤❤

  • @lahirudilshan9420
    @lahirudilshan9420 Рік тому +5

    කියන්න වචන නෑ සර් ..ආදරෙයි❤

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 11 місяців тому +1

    Great person , teaching life skills. People of this calibre is a blessing to this country.

  • @Juimion231
    @Juimion231 11 місяців тому +2

    මං 2024(2023) O/l. අනිවාරෙන්ම මං A9 ගන්නවාමයි.😊❤✨️

  • @threesisters870
    @threesisters870 11 місяців тому +1

    Eka 🥺❤️ Thank you Sir ❤

  • @දැනුම්කන්ද

    Masen A ganna , boru mithyawata hugak eha giya kathawak. ❤❤❤❤❤❤❤❤

  • @Mihisaramanawadu
    @Mihisaramanawadu Рік тому +2

    Steve waugh, one of the greatest ever 😇

  • @entrepreneurslpvt
    @entrepreneurslpvt Рік тому +11

    Dont Die Before Your Deth , Because We All Die One Day🤙

  • @Image.249
    @Image.249 Рік тому +11

    සර් පුළුවන් නම් පාඩම් කරනකොට හිත එක අරමුණක තියාගෙන පාඩම් කරන විදිය.. love මානසිකත්වයෙන් මිදීමට ,මනෝ පාරවල් ගහන එක,crush ගැන හිතන ඒවා මගින් පාඩම් කිරීම අතපසු වෙනවා.වැඩ ආපස්සට යනවා... නිරවුල් මනසකින් පාඩම් කරන විදිය පිළිබඳ motivation video එකක් කරන්න පුළුවන් ද සර්...❤❤❤

    • @charithajbdissanayake
      @charithajbdissanayake  Рік тому +2

      සමහර ඒවා ගැන අපි පල්හෑලි එකේදී කතා කළා. Link: ua-cam.com/video/KpZexmZ_9ws/v-deo.html&pp=iAQB

    • @SudharmaramayeRilawage.Manager
      @SudharmaramayeRilawage.Manager Рік тому +2

      සම්මා සතියෙන් ඉන්න,මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා,,වෙන අරමුණ ක් හිතට ආපුවම දෙවල් දෙකයි වෙන්නෙ,එක්කෝ ඒ අරමුණනත් එක්.ගැටෙනවා,ඒ අරමුණත් එක්ක ඇලෙනවා,,ඔයා ඔය දෙකම කරන්න එපා,,සිතිවිල්ලක් අපුවම එක් මන් ඒ ගැන පස්සෙ හිතන්නම් දැන් වැඩක් කියලා හිතලා ඒ සිතිවිල්ල කල් දාන්න,,ඒකටත් හැබැයි හුරැ වෙන්න යම් කාලයක් යනවා,,සහියෙන් ඉන්න ඕනි වෙන සිතිවිල්ලක් අපුවම වෙන සිතිවිල්ලක් ආවෙ කියලා දැනගන්න ,ඒක දැනගන්න එක.තමා වැදගත්,අනිත් එක තමා ඒක කල් දාන්න,,සිතිවිල්ලත් එක්ක ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා

    • @SudharmaramayeRilawage.Manager
      @SudharmaramayeRilawage.Manager Рік тому +2

      මටත් ඔයාට වගේ පාලනය කරන්න බැරි ප්‍රශ්න ගොඩාක් තියෙනවා,අපාරාදේ ඒවා ගැන හිත හිත නාස්ති කරන කාලේ,,,කල් දාන්න,,පස්සෙ එවා මතකත් නැැ,පුදුමයි,,එවෙලෙට වාතරයි ඔය ඔක්කොම ,,අනිතාමට කාලය නාස්ති වෙලා විතරයි

  • @rangarasanjana8650
    @rangarasanjana8650 Рік тому +1

    සුපිරි කතාව ගුරුතුමනි

  • @tekshannimesha3137
    @tekshannimesha3137 10 місяців тому

    Bohoma sthoothi sirta me dena motivation ekata❤❤❤

  • @npsweet2455
    @npsweet2455 11 місяців тому

    Respect Sir හදවතින්ම ❤️❤️❤️❤️❤️

  • @darshanauditha4731
    @darshanauditha4731 11 місяців тому

    හිතට වදින motivation ❤❤

  • @LavenderShwan
    @LavenderShwan Рік тому +5

    Thank you sir💗🥺

  • @Anonymous-zo9by
    @Anonymous-zo9by Рік тому +2

    You only fail if you quit ❤🔥

  • @therunhesanjith4070
    @therunhesanjith4070 Рік тому +1

    වැටෙන හැම වෙලාවකම ඔය කතාව මතක් වෙනව සර්🎉❤

  • @isudance
    @isudance Рік тому +4

    Meka mara watinava sir me welawe aththmayi❤

  • @MRBota-lu1uh
    @MRBota-lu1uh Рік тому +5

    Class එකෙ අන්තිම විනාඩි 10 සීරියස් කියන්න ගත්තම හිතුව UA-cam තමා කියල😏

  • @Senu555
    @Senu555 Рік тому +11

    Matama kiuwa wage .. 1st shy 21 ... 22 second shy skip kra .. 23 liynw eth hodm eken kelauna eth atharinn hithenne na waradi hodt therenw athpusu una ewa hmdema 😢🎉eth atharinn hithenn na eth mt mge target ek oni ❤😊

    • @rashinisewwandi6219
      @rashinisewwandi6219 Рік тому +1

      Mamath me wgeemii

    • @Lashinisehara
      @Lashinisehara Рік тому +1

      මමත් මේ වගේ කොහොම හරි කරමු ❤

    • @Senu555
      @Senu555 Рік тому

      @@rashinisewwandi6219 khm hri krmu ❤️😇🫂

    • @Senu555
      @Senu555 Рік тому

      @@Lashinisehara 🫂❤️

    • @Kaviihandunneththi
      @Kaviihandunneththi Рік тому

      Mmth🙁 habayi dnnm api wenama group ekk hdn wada krn ynw

  • @madhushalakshan9048
    @madhushalakshan9048 Рік тому +1

    Clz ennat kalin role modle eka karagatte sir wa.❤
    Kathawa,style eka ❤❤❤ copy kara kiwwot hari.
    Sir awa wage charithayak wenawama thamai 🔥💪❤

  • @harithmahanama5125
    @harithmahanama5125 Рік тому

    Jeewithe hamuwunu asama guruwaraya❤Charitha Sir❤

  • @kishankaminda3
    @kishankaminda3 Рік тому +2

    harima lassanai ❤ mage life eke humuna supiri charithayak ❤❤❤

  • @AnuYT20
    @AnuYT20 Рік тому +6

    Never give up

  • @navodnim_
    @navodnim_ Рік тому

    Tech karanawa unatg sirge videos magarinne nathuwa bakanwa deyk igenagannawa jiwithetath ❤

  • @samanpriyantha5911
    @samanpriyantha5911 Рік тому

    @Charitha Dissanayake
    .. Thank you Sir

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 Рік тому +1

    චරිත ❤

  • @rgf5912
    @rgf5912 11 місяців тому

    very good video 👌
    supiri. explain ekak sir

  • @madhushaweerasinghe1752
    @madhushaweerasinghe1752 Рік тому +1

    charitha sir ♥✨

  • @piyumalchamara4262
    @piyumalchamara4262 Рік тому +3

    Sir video ekak danakam balan inne echara asa charitayak charith sir

  • @HarshaPrabath-eu5rs
    @HarshaPrabath-eu5rs Рік тому +1

    සර් අන්තිමට කිව්ව දේ...🙏❤❤❤

  • @hirunifgl
    @hirunifgl 3 місяці тому

    මේ ලෝකෙ කිසිම දෙයකට / මනුස්සයෙකුට හෝ සිදුවීමකට කලහැකි කිසිවක් නැත.. ඒවාට කල හැකි එකම දෙය නම්, ඔබව ශක්තිමත් කිරීම පමණි..

  • @saveesharamanayaka3345
    @saveesharamanayaka3345 Рік тому +2

    Consistency ❤️‍🔥

  • @madhukadilshan8919
    @madhukadilshan8919 Рік тому +2

    matanam sir siraama charithayak

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 Рік тому +1

    Woww❤❤❤what a motivation speech ❤❤❤sir brilliant

  • @Tsk0tsk
    @Tsk0tsk Рік тому +1

    Never give up that was always the plan

  • @lihanabeyrathne
    @lihanabeyrathne Рік тому

    Thankyou sir e vachana tika ayeth panak dunna ❤❤

  • @rasinthaOfficial
    @rasinthaOfficial Рік тому +2

    Power of the words! 💯 ❤

  • @navanjanadissanayake3302
    @navanjanadissanayake3302 Рік тому +1

    Words ❤️ Sir ❤️

  • @dkarts4903
    @dkarts4903 Рік тому +2

    sirkiyana wachanayk gane hithata wadinawa sir......mage jiiwithe sir ihalinma inna charithayak................budusaranayi sir

  • @BinuraPrabath
    @BinuraPrabath Рік тому

    මේ කතාව තමා මගෙ කතාව.හැබැයි මන් මේක දිනලමයි ඉවර කරන්නෙ.❤️🙏

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera Рік тому +1

    Thank u so much sir......🙂❤

  • @pasindu76
    @pasindu76 Рік тому +1

    The best video in chanel 🏆️

  • @maleesha-p7x
    @maleesha-p7x 3 місяці тому

    hadavathatama danuna vatina vachna tikak sir , me para A/L thanks sir ❤

  • @sindulokaya1019
    @sindulokaya1019 10 місяців тому

    Thankyou sir 😢❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому +1

    Life lessons beyond the subject! 😊❤

  • @Tommorow-d3y
    @Tommorow-d3y Рік тому +4

    හැමදාම sub එක්කට කලින් සර් කෙනෙක්ගෙ mortivation vedio එකක් බලල වැඩ පටන් ගන්නෙ මන් වගේ තව අයත් ඉන්නවද😊🎉

    • @Pasindux.
      @Pasindux. Рік тому +1

      Uba witharai e wage gon wada karanne

  • @IndikaKumara-rq9vf
    @IndikaKumara-rq9vf 6 місяців тому

    සුපිරි...

  • @nimeshagimz4908
    @nimeshagimz4908 11 місяців тому +2

    "අපේ ජීවිත කතාව අපිම ලියාගමු" චරිත දිසානායක ❤ මගේ ජීවිතය අද යම් තැනකද ඒ ඔබ නිසයි සර්....වැටිච්ච තැනින් නැගිටින්න හයිය දුන්නෙ සර්ගෙ වචන මමත් අද ගුරුවරයෙක් ඔබ දුන් දැනුම,ජීවිතය ඔස්සේ දරුවන්ට සිප්සතර දෙන...දීර්ඝායු වේවා සර් ❤

  • @udaraeshan8507
    @udaraeshan8507 Рік тому +2

    Thank you sir...❤

  • @heracampusstudymedicine9508
    @heracampusstudymedicine9508 Рік тому +1

    True story 100%