Many thanks Aunty for these tips. I was planning to buy a pressure cooker and this is really helpful. If you can could you please do a video on clay pots as well? How to select a good pot, how to prepare the pot before first use? I have never been cooking for all my life until I get married and now I’m becoming a much better cook because of your programs. Thank you again.
Thank you Anoma. I made sadin long time ago in my pressure cooker. But did not come properly. I learned from another friend. Now your way is good because within one hour it should cook properly. I will try your way.
.....we did this with Linna fish,...put onions good bunch of tomato spices tomato puree bit of fish source,..came out very-well,..it was brilliant with Kade Pan....Thank you for the recipe.
I made this can fish recipe . Its a very useful recipe for me .Nowadays In this country sri lankan saman very expensive and somtimes not available in suppermarkets. ,Today I made cutlets and the extra I freezed. Thank you . 👌
Thank you so much. I have leant so many thing from your channel. Specially the pizza .My children love to eat when I make pizza Thank u so much.You are doing a great job.
Anoma Akka! I wanted to thank you so much for your guidance. Also I wanted to support you on the question that asked from you stating "if that's possible to do the canned fish with the steaming process" I personally tried and the answer is yes can do, but not getting the soft bones like what you do in the pressure cooker. The reason for that is pressure cooking is softening the bones of the fish that comes to the same texture of the canned fish we buy from the shop.
Obatumiya mata sambanda karaganna puluwanda mama loku wadak patanganna yanna godak dawal danaganna tiyanawa 0775239998 mata udau karanna kamatinam mis call akak danna
,අවන්කවම හොදට තේරුම් කරලා වැඩි කියවිලි වැල්වටාරම් නැතුව කියලා දෙන එක ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබට .
බොහෝම ඉස්තුතියි අම්මා පැහැදිලිව පිලිවලට කියලා දුන්නට ඔබට ❤❤❤
මම හැදුවා.ඇත්තටම කඩේ සැමන් වලට වැඩිය රසයි.
මම හැදුව rolls cutlet heduwa ඒවා වලින්. හරිම රසයි. Thank you so much .❤
හැමදාම හැමදේම හරිම විදිහට කියා දෙනවට ආන්ටිට ගොඩක් ස්තුතියි..❤️
TV
බොහොම ස්තූතියි...මිස්...අපි දන්නෙ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා....නිහතමානීව අපට හැම දෙයක්ම කියලා දෙනවට ගොඩක් ස්තූතියි....
හරිම හොදින් දැන ගත්තා
අනෝමා ට පින් කියලා දුන්නට
මමත් හැදුවා .. හරියටම හැදුණා..
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට
හරිම වටිනා වීඩියෝ එක කවදාවත් වැරදි දේවල් කවදාවත් කියා දෙන්නෙ නෑ ඒකයි ගොඩක් ආදරෙයි ❤
ඇන්ටි මම සැමන් හැදුවා. ඇත්තටම හොදටම ආවා. හස්බන්ඩ් හරිම සතුටු උනා. අනික මම අවුරුදු ගානක ඉදලා ඇන්ටිගේ වීඩියෝ බලනවා.මම හරිම ආසයි ඓන්ටිගේ පිරිසිදු කම, ලස්සන අත් දෙකක් පිරිසිදු හදවතක්, මම හරිම ආසයි. සහ ඇන්ටිගේ kichen එක වගේ ලස්සන kichen එකක් හදා ගන්න එක තමා ආසාව. මම ටික ටික බඩු නම් එකතු කරගන්නවා. ආදරේ ඇන්ටි.
Very important presentation . Thank you very much. Wish you good luck.
Oba thumiyage Kagawa harima pahadili bohoma estuthi
මමත් හැදුවා! හරියට ආවා. Thank you so much!
බොහොම ස්තූතියි ඔබතුම් යට 💕🖤💕🖤💕🖤👍
මම හැදුවා.හොදටම ආවා.මැඩම්ට පිං.🌷🌷🌷🌷🌷
Linnaa malu walin heduwa.හොඳටම ආවා .බොහොම ස්තූතියි Aunty Anoma.
Obathumiyata bohoma sthuthiyi
මමත් ලින්නා ගෙනත් හැදුවා... නියමෙටම ආවා අම්මේ... බොහොම ස්තුතියි....!
😅😮😮😮😅
😅😮😮😮😅
මමත් හැදුවා. හරිම රසයි. හරිම සුවදයි.
ආන්ටි ඔයා කියල දුන්න විදිහට සැමන් හැදුවා .මම දර ලිපේ p.co.එකේ හැදුවේ .හරියටම හරි ගියා.p.co..වටේට අලු ගලා දර ලිපේ තිබ්බේ.පොඩ්ඩක් වත් කලුවුනේ නැහැ .ඔයාගෙ හැම video එකක්ම මම හරි ආසාවෙන් බලනවා.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ඔයාට බුදු සරණයි .දීර්ඝායුෂ ලැබේ වා!...
අලු ගාලා දර ලිපේ තිබ්බම කලු වෙන්නැද්ද dr කොහොමද කරන්නේ කියලා ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ
මම මේක හැදුවා ලින්නා මාලු මම ගත්ත ඵක ටිකක් ලොකුයි ඵක විසිල ඵකක් මදි උනා දෙවෙනි වසිල් ඵකෙන් භරි ගියා. සෑමන් රසමයි ඇත්තටම මින් පස්සෙ මම ටින් මාලු වෙනුවට ලින්න පාවිවිචි කරනවා පිලී ගඳත් නැහැ. ස්තුතියි අනෝමා.
ඔයාට ගොඩක් පිං මං අද තමයි හරියටම දැනගත්තේ පේෂර් කුකර් ඵක ගැන
💖 ඇත්තටම පුතා හරිම ලස්සනට හොඳට සරලවම තේරුම් කරල දුන්නා.දන්න නොදන්න සැමටම ඉතාමත්ම පැහැදිලිය්.නිහතමානී ගතිය අගේ කරනවා.බුදු සරනය්.🎉🎉
Thanks so much mrs.anoma. mama oyage recepy eke vidihata saman malu haduwa. Hariyatama awa. Harima sathutuyi. Oyata budu saranai. Padma kandy.
මමත් හැදුවා හරිම රසයි😋
Mamath hduwa. Hriyatam awa. Mama Dan laden yanne na. Oyata godak pin. Budisaranai
Godak watina upades tikak aunty.mama oyata hari adarei.
Aththatama loku danumak oba thumiya laba dunne.godak isthuthi obata.thawa thawath danuma laba denna.good luck
මාත් හැදුව ..හරිම රසයි ....❤️
Many thanks Aunty for these tips. I was planning to buy a pressure cooker and this is really helpful. If you can could you please do a video on clay pots as well? How to select a good pot, how to prepare the pot before first use? I have never been cooking for all my life until I get married and now I’m becoming a much better cook because of your programs. Thank you again.
Thank you so much for sharing your talents with us
නියමයි 👩🍳👩🍳👩🍳👩🍳👩🍳
මම නම් හදන්නේ ම දර ලිපේ.කිසිම ගැටලුව ක් නෑ.විසිල් 3ක් ගියාට පස්සෙ ගින්දර අඩුවෙන් පැයක් තියෙනවා .
මම හැදුවේ ලේනපරව් වලින්.
හරිම රසයි..
Thanka. ....anoma. ...miss ...
Thanks aunty.godak dewal igenagaththa.theruwan saranai...
Thank you aunty 🙏🙏🙏. . Ane amma kenek wage kyla dunna.. harima nihathamani oya aunty.. ahan innath asai 😍😍😍..... godak pin budu saranai
Tnx so much.oyage sundar hinawata godak kemathi.akki .jayawewa......
Thank u very much Anpma
I did this receipe twice..both times it came out brilliantly ..but i did check on my pressure cooker and got it fixed, before i started
I can see your video after long time i like your video very much I like your kitchen and beautiful your hair style thank you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ ස්තුතියි හැම දේම හොදටම දෙනවට
ඇත්ත අනේ මටත් ඒක තමයි ප්‍රශ්නය ගොඩාක් pin නැවතත් කියලා දුන්නා බුදු සරණයි
Thank you Anoma. I made sadin long time ago in my pressure cooker. But did not come properly. I learned from another friend. Now your way is good because within one hour it should cook properly. I will try your way.
ගොඩක් වටිනවා video එක
ගොඩාක් ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏🙏🙏
Thank you so much Mrs. Anoma 🙏🙏🙏
බොහෝම ස්තුතිය
🙏🙏🙏
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි ඉතා පැහැදිලියි. නමුත් මේ මගේ ලග තියෙන ප්‍රෙෂර් කුකර් එකේ රබර් රවුමක් නැහැ. ලංකාවෙන් ගත්ත එකක් නෙමෙයි
Thank's aunty m nodanna karunu godak danagaththa
.....we did this with Linna fish,...put onions good bunch of tomato spices tomato puree bit of fish source,..came out very-well,..it was brilliant with Kade Pan....Thank you for the recipe.
Thank you Mis
Thank you very much. Very kindly you teach. 🌹🌹🌹👍
Mama haduwa hodatama aawa,harima rasay.thank you.
Api danne nati godak dewal apita kiyala dunnata godak thank u aunty
Mamanm seman heduwa, atta tin malu wagemai, rasai,,, thank u sooo much anoma Anty,,,❤️❤️❤️
Very good explanation
Thanks a lot Aunty
Oya kiyala dena hamadema hari pahadili nodanna ayata godaak wahanawa godak pin ❤❤❤❤❤❤👍
Thank you aunty. Godak gatalu walata pilituru labuna. Mamat hadanawa tin malu👍💐
Thank you very much for your very important tips .
Mama heduwa godak rasay hodata thibuna
Katu saman wagi diyawenawada?godak wela thiyena wada
THANKYOU HARIMA RASAI API HAD ALL KAWa
dear auntie please show how to steam in pressure cooker
Thank you so much for clearing a lot of questions I had specially about freezing the leftovers 😊
බොහොම පින් තැන්ක්ස්
Yes Akka. Ur an honest teacher.
Mama nam heduwa harima rasai balbala harima asa una
Man eiye wey video eka beluwey.Hondata awa.Thank you.
I made this can fish recipe . Its a very useful recipe for me .Nowadays In this country sri lankan saman very expensive and somtimes not available in suppermarkets. ,Today I made cutlets and the extra I freezed. Thank you . 👌
Thank you so much MS Anoma.I tried It came very well.
I made this,very happy for your idea, thank you very much
බොහොම ස්තුතියි ❤❤❤
Thank you so much aunty! For all the precious tricks and tips! 🥰
Thanks so much 😊
බොහොම ස්තූතියි
මාත් මේ විදිහට හදනවා .හරි ලේසියි..
Thank you so much .
Great thanks
Thank you !! මගේ එක රොස් වුනා. Q&S එකෙන් දැන ගත්තේ් ගින්දර අඩු කරන්න ඔනෙ කියලා
Thank you very much Anoma
Thank you very much ❤❤❤💗💗💗🌺
Thanks ane oya harima sweet
Math godak channel walin recip blnwa,eth awasaneta hariyanne oyage recip thami❤️❤️❤️
Thanks aunty very useful video.. .
So much appreciate.
You are a mother for the universe!
May God bless you and protect you!
Thanks madam dan pahadiliyi
Rice cukar eke stimer eke thiyala haqanna bariqa miss
Electric pressure cooker eke e kiyanne multi cooker hadanna barida aunty??
niyamai
හරි ම simple thami
Mama haduwa hodata awa
Thank you so much. I have leant so many thing from your channel. Specially the pizza .My children love to eat when I make pizza Thank u so much.You are doing a great job.
Thank you so much...aunty...you super ledy.
Thank you Anoma
❤️❤️❤️❤️
Thanks mis oyata
Thank you ma for the reply
Chiken mandi rice receipe eka denna.hari rasa bath ekak...
Pressure coker akey maath samen හැදුවා.. හරියටම තිබුණා.. ස්තුතියි.. mama pressure coker akey උයන්න අරගෙන අවුරුදු 26 වෙනවා.. එනිසා මට nam කිසිම prasnayak වුනේ naa..
Anoma Akka! I wanted to thank you so much for your guidance. Also I wanted to support you on the question that asked from you stating "if that's possible to do the canned fish with the steaming process" I personally tried and the answer is yes can do, but not getting the soft bones like what you do in the pressure cooker. The reason for that is pressure cooking is softening the bones of the fish that comes to the same texture of the canned fish we buy from the shop.
Obatumiya mata sambanda karaganna puluwanda mama loku wadak patanganna yanna godak dawal danaganna tiyanawa 0775239998 mata udau karanna kamatinam mis call akak danna
Auntige fridge eka balanna asai.. fridge tour ekak karannako aunty.
Thanks you so much aunty 🥰💖🌹
Aurnty, palak paneer hadana hatith kiyala dennako
Harima wadagath oyata pen godak