මේක නම් ඇත්තටම මැජික් එකක් තමයි / මැජික් සෝෆා කවරයක්

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 286

  • @choolaniHemamali
    @choolaniHemamali 8 місяців тому +18

    ඇත්තමයි මම හොය හොය හිටිය වීඩියෝ එකක්.ඔයාට ගොඩක් ස්තූතියි

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 8 місяців тому +17

    ඔය වගේ නිර්මාණ වලට මම ගොඩාක් ආසයි ❤❤❤ තවත් ලස්සන නිර්මාණ . අපිට ගෙන්න ❤❤❤ ස්තුතියි දෙවිපිහිටයි.

  • @fathumaharisa6786
    @fathumaharisa6786 7 місяців тому +8

    මම සොපා එකට අවුරුද්දකට කලින් වෙල්වට් රෙදි අරං දීලා කවර් එකක් මහ ගත්තා මැහුම් කුලිය රුපියල් 8000 ක් ගියා. මේ ක්‍රමය හරි ලේසියි ලස්සනයි ❤️ ඔබ තුමියට ස්තූතියි 💐

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 4 місяці тому +2

    හොඳ පලකිරීමක්. අපි වගේ ගෘහණියන්ට ඉතාත් වටිනවා. හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි ඔබට. බුදු සරණයි

  • @GayaniManawaduge
    @GayaniManawaduge 8 місяців тому +26

    ඔයාට බොහොම ස්තුතියි මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට. ඇත්තටම මම හොය හොයාම හිටපු දෙයක්. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක්.

  • @diliniranathunga9439
    @diliniranathunga9439 8 місяців тому +80

    අද තමයි ඉස්සෙල්ලාම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ.මට තිබුන ලොකුම ප්‍රශ්නේකට ඔයා විසදුම දුන්නේ.ස්තුතියි

    • @JBH810
      @JBH810 8 місяців тому +3

      ඔබගෙ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි. ඊටත් වැඩිය කැමතියි ඔබතුමිය බව්වා කෙල්ලට තියෙන කරුණාවට.

    • @hemalatharohini
      @hemalatharohini 8 місяців тому

      Ww​@@JBH810

    • @chintawickramasinghe1544
      @chintawickramasinghe1544 8 місяців тому +2

      ගොඩක් ස්තුතියි ඔබට , ඉතාම හොඳ විසඳුම් තියෙනව . මම ඔයාගෙ video බලන්න ආස හිතෙනවා

    • @indranigamage4717
      @indranigamage4717 Місяць тому

      අනේ මට තිබුන ලොකුම පැනයක් විසදුනා.ස්තුතියි

  • @jsegodage6553
    @jsegodage6553 8 місяців тому +11

    මට ඕනම වෙලා තිබුණු video එකක් .ස්තුතියි ඔයාට .සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @nilanthimanel5712
    @nilanthimanel5712 8 місяців тому +5

    හරිම සතුටුයි ලස්සනයි අලුත් අදහසක් ස්තුතියි

  • @wasala2744
    @wasala2744 8 місяців тому +3

    බොහොම ස්තුති ඔබතුමියට ....
    තෙරුවන්සරණයි උතුම් දළදා සමිදුන්ගේ පිහිට යි....

  • @rscreations3717
    @rscreations3717 2 місяці тому +2

    ගොඩාක් ස්තූති, ඇත්තටම මගේ සෝෆා එකටත් කුෂන් එකක් දාන්න ඕන කියලා හිතන් ඉන්නකොටයි මේක දැක්කෙ. මහන්න කම්මැලි මට මේක මාරෙට වටිනවා 😍😍

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 6 місяців тому +3

    අද තමයි දැක්කෙ ඔයාගේ වීඩියෝ.ඔන්න සබ්ස්ක්‍රයිබිස් කලා.වීඩියො එත දැක්කෙ කාංචනා මිස්ගෙ චැනල් එකෙන්.ගොඩක වටින වීඩියෝ තියෙනවා බුදු සරණයි ඔයාට

  • @luxmipakianathan8786
    @luxmipakianathan8786 8 місяців тому +3

    Thanks for sharing! Happy New year to you and to be family.

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 8 місяців тому +1

    මට හොදට මහන්න පුලුවන් එත් මේ නිර්මාණය දැක්ම ආස හිතුනා❤❤❤ හරිම ලස්සනයි දැනුවත් කලාට ඔයාට ගොඩක් ස්තුතිය තවත් නිර්මාණය අරගෙන එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤❤

  • @dilhanidammika6578
    @dilhanidammika6578 8 місяців тому +3

    ඇත්තටම හුගාක් හොද වීඩියෝ එකක්,
    මාත් අමාරුවෙන් ගත්ත සෝපාඑක දැන් සවුත්තු වෙලා,
    කුසන් කරගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියේ,ගොඩාක් ස්තුති ❤❤❤❤ඔබට

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 8 місяців тому +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා !❤මමත් හොයහොයා හිටපු විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ❤

    • @sooriar6256
      @sooriar6256 8 місяців тому

      මමත්හරිම සතුටුයිඅපිට මෙිදේවල් කියල දෙනවට කරැනාවන්තව ආදරනිය කතාවක් බුදුසරනයි දෙවිපිහිටයි

  • @nilminiperera1120
    @nilminiperera1120 8 місяців тому +1

    Budusaranai godak watina wedak thankyou ...🌸🌸🌸🌻🌻🌻👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @sumithwickramasenevirathne4608
    @sumithwickramasenevirathne4608 8 місяців тому +1

    අද තමයි බැලුවෙ..හරිම වටිනවා ..ස්තුතියි..

  • @MenikeDassanayake
    @MenikeDassanayake 3 місяці тому +1

    හරිම ප්‍රයෝජනවත් .හරිම ලස්සන වැඩක්..❤❤

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 6 місяців тому +1

    Thanks dear. Hari lassanai.bawu patiya shoii.❤️❤️❤️❤️❤️

  • @suramyalanka3893
    @suramyalanka3893 8 місяців тому +1

    හරිම ලස්සනයි ❤
    ඔයාටත් සූබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @kumuduopatha6350
    @kumuduopatha6350 Місяць тому +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම .ඔබට තෙරැවන් සරණයි

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 2 місяці тому +1

    අද තමයි ඉස්සෙල්ලාම බැලුවෙ ඔන්න සස්ක්‍රයිබ් කලා.❤️💐

  • @padminibandara1729
    @padminibandara1729 8 місяців тому +3

    Thank you so....much 🎉
    This is very economical comparing to the heavy charges to do with new sofa covering. Dear you are giving us great ideas ❤ Thank you again and wish you a very Happy New Year 🌹🙏🌹

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 місяців тому +1

    Wow super fantastic very useful video Thank U so much Dear 🙏👌👍🤩🤗

  • @priyanthipathi6667
    @priyanthipathi6667 8 місяців тому +1

    Oyage lassana vidiyo samaga kiyana deyvaluth aththa. Budusaranai oyatamay vage vidiyo samagin apage jeeviteyata aluth athdakim akkarana oyata niduk nirogibavaya labayva...teyruvansaranai ❤❤❤ deyviphitai visvaye asirvadaua l labayva❤❤❤❤❤

  • @PiumaliNisansala-n3g
    @PiumaliNisansala-n3g 3 дні тому +1

    Godak watinawa mamath Hoya Hoya hitiya vedio ekak

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l 2 місяці тому +1

    ❤❤අද තමයි පළමු වරට දැක්කේ.හරිම වටිනවා.❤❤

  • @ChamiraElvitigala
    @ChamiraElvitigala 8 місяців тому +1

    Maath hoya hoya hitiye. Oyata godak thanks danenna dey beda gatthata. Thawa vedios karanna ❤

  • @virajlakshan450
    @virajlakshan450 Місяць тому +1

    අනේ මම හොය හොය හිටපු විඩියෝ එකාක්. ඔයාට ගොඩක් ස්තූතියී

  • @mangalikamalini7116
    @mangalikamalini7116 8 місяців тому +1

    Aththtama වටිනා ඩෙයක් බොහොම ස්තුතිය

  • @KyJayani
    @KyJayani Місяць тому +1

    Good job thanks lotn Hoya Hoya hitapu deyak odak thanks

  • @ThenujaNithum
    @ThenujaNithum 6 місяців тому +1

    Harima lassanai. Thank you Budu saranai. ❤

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 8 місяців тому +3

    Perfectly done!! ❤❤😍😍

  • @mhstudio-mhc1116
    @mhstudio-mhc1116 8 місяців тому +2

    අහම්ම්බෙන් දැක්කෙ.හරිම වටිනවා. Thank you.❤

    • @sriyakannangara8358
      @sriyakannangara8358 8 місяців тому

      ගොඩක් හොඳ අදහසක්, ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්, ඔයාට ගොඩක් ස්තූතියි,

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 8 місяців тому +1

    ❤❤ anekuth sety walata damana vidihakuth kiyala denna

  • @milindank3883
    @milindank3883 8 місяців тому +3

    ගොඩක් වටින වීඩියෝ එකක් thank you 🌷

  • @reetaindrani7810
    @reetaindrani7810 8 місяців тому +1

    බොහෝ තුති ඔබතුමියට අත්‍යවශ්‍ය ම වීඩියෝවක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.

  • @nirupaperera7320
    @nirupaperera7320 8 місяців тому +3

    ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද සතුට සාමය පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා .දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n Місяць тому +1

    අද තමයි අනේ මං ඉස්සෙල්ලාම බැලුවේ.. ඔයාට ගොඩක් පිං.. ගොඩක් ස්තූතියි ❤️❤️🙏

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 8 місяців тому +1

    වටිනා වීඩියෝවක්! ඔබට බොහොම ස්තුතියි!

  • @sriyaniabeywickrama7110
    @sriyaniabeywickrama7110 8 місяців тому +2

    හරිම අපූරුයි ❤️❤️❤️
    ඔයා ගැන හරිම සතුටුයි 🥰🥰

  • @FarizanAmith-yd2mj
    @FarizanAmith-yd2mj 8 місяців тому +2

    Hi.Thank you for sharing. I have done the same to my sofas and dining tables. And for any house function. Easy enough to handle. At present I have done to my living room sofa set and the sane fir the dinning. Too❤.

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 4 місяці тому +1

    හරීම පුදුම යි කියන්න බැරි තරමි පහසුයි ලස්සන යි ❤බොහොම ස්තුතියි

  • @sljokermax8764
    @sljokermax8764 8 місяців тому +1

    ❤❤❤ හරි ලස්සන නිර්මාණයක් thank

  • @madushikasandamali648
    @madushikasandamali648 8 місяців тому +6

    තිබුණ ලොකු ප්‍රශ්නයකට විසදුමක් දුන්නා ඔබතුමිය
    ස්තූති ❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 8 місяців тому +1

    Oyata suba aluth auruddak wewa❤❤❤❤

  • @SuneethaMalkanthi-f3z
    @SuneethaMalkanthi-f3z 6 місяців тому +1

    ඔයා.හරිම හොඳයි හැමදේම ලස්සන යි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @Gangakawmali
    @Gangakawmali 8 місяців тому +4

    කියන්න වචන මදි මට....ගෙදර දැක්කම හිතට පුදුම ......නිදහසක් සතුටක්.ආයෙම කියනව...❤️ඒ හැගීම විස්තර කරන්න තේරෙන්නෑ මට...ආදරෙයි හිනාව ලස්සනයි...❤❤❤🥰🥰🙏🙏

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 8 місяців тому +2

    Tanks ❤❤❤ අක්කි ⁣කලයක් මම දැවෙින පස්නයක් මෙි සොපාඑකේ පුස්නය 😊😊😊😊

  • @SujeewaGunatunga
    @SujeewaGunatunga 8 місяців тому +8

    මට හුගාක් අවශ්‍ය වෙලා තිබුණු දෙයක් .thank you .

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 6 місяців тому +2

    ඒක හරිම ලේසියි ලස්සනයි , ගොඩාක් ස්තුති ❤️🙏

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 8 місяців тому +1

    සුබ පැතුම්, සුබ අලුත් අවුරුද්දක් වේවා..❤❤🎉🎉

  • @BintariVaffoor
    @BintariVaffoor 8 місяців тому +3

    New method/simple n easiest way of Coushion Cover. Thanks.

  • @noorjhan3605
    @noorjhan3605 8 місяців тому +2

    Thank you very much....searching for a long period...cost effective...and we can arrange as our wish❤❤❤

  • @ChanDrika-s3g
    @ChanDrika-s3g 7 місяців тому +1

    ❤❤❤❤❤oyata bohoma sthuthi mama hoyapu deyak thankas

  • @WasanthaWeerasekara-zw1qo
    @WasanthaWeerasekara-zw1qo 7 місяців тому +1

    අද තමා බැලුවේ ගොඩක් ගොඩක් ආදරෙයි❤

  • @maliniperera8245
    @maliniperera8245 8 місяців тому +1

    Mamath ada thamai dakke. Harima watinawa. Sthuthiy obata.

  • @dohaqatar9055
    @dohaqatar9055 8 місяців тому +2

    අනේ ඔයා කිසිම ඉරිසියාවක් නැතිව කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි 👍🌹❤

  • @judithp125
    @judithp125 8 місяців тому +1

    බොහොම ස්තුතියි ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 6 місяців тому +1

    හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 6 місяців тому +1

    Very interesting stuff. Godak pin. ❤❤❤

  • @Deepni
    @Deepni 7 місяців тому +1

    adre budu sarani ms❤❤❤

  • @ChandraKanthi-zj6mr
    @ChandraKanthi-zj6mr 6 днів тому +1

    ස්තුතියි මගේ සෝෆා එකටත් මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරි ව හිටියේ

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 8 місяців тому +1

    ගොඩක් වට්නවා පලවෙනි වතාවට මෙ වගේ ව්ඩියෝ වක් බැලුවෙ

  • @dilanthiudeshini1874
    @dilanthiudeshini1874 2 місяці тому +2

    අනේ හරිම ශෝක් අනේ.

  • @salikarajakaruna
    @salikarajakaruna 8 місяців тому +1

    Thank you akke.❤❤❤❤Subama suba Aluth Awruddak wewa.❤❤❤❤

  • @indujeewani3519
    @indujeewani3519 8 місяців тому +1

    මට ඕනේම කරල තිබු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ❤️🎉

  • @RathnaWijesekara
    @RathnaWijesekara 17 днів тому +1

    ගොඩක් ම වටිනවා

  • @SuchithraDahanayake
    @SuchithraDahanayake 8 місяців тому +2

    ඔයා මැණිකක් මගේ දුව.ආදරෙයි ගොඩාක්.

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 7 місяців тому +1

    හරිම ලස්සනයි හරිම හොඳයි

  • @shaggyGirl-m6n
    @shaggyGirl-m6n 8 місяців тому +1

    හරිම ලස්සනයි අක්කේ ❤❤❤

  • @NamaleeWijesooriya
    @NamaleeWijesooriya 8 місяців тому +1

    Mamath soya soya hitiye. Thanks a lot .❤❤❤❤❤.

  • @nisagallage6236
    @nisagallage6236 8 місяців тому +1

    ස්තුතියි. අදයි ඔයාගෙ වීඩියෝවක් බැලුවෙ

  • @saduniwihanga2265
    @saduniwihanga2265 8 місяців тому +1

    ගොඩක් හොද උපදෙසක් බොහොම ස්තූතියි

  • @laddugeyasarathna990
    @laddugeyasarathna990 8 місяців тому +1

    ලොකු ප්‍රශ්නයක් විසදුනා ස්තූතියි .

  • @kumarithilakarathna7220
    @kumarithilakarathna7220 8 місяців тому +1

    Oyata godak pin, mage illeema istakatata,, 🙏

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 8 місяців тому +1

    සුභ අළුත් අවුරැද්දක් වේවා
    ඔය 4 way රෙදිද❤❤❤

  • @sipbandara8032
    @sipbandara8032 8 місяців тому +1

    ගොඩාක් හොඳ අදහසක්.....හරිම වටිනවා....❤❤❤

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 6 місяців тому +3

    මේ වීඩියෝ එකනමි ගොඩක්ම ප්‍රයෝජනවත්

  • @thamalipoornima1495
    @thamalipoornima1495 8 місяців тому +1

    Miss
    Oyata thank you very much budu saranai

  • @veronicaperera8253
    @veronicaperera8253 8 місяців тому +1

    Hi my talented lady the video was beautiful ❤❤❤

  • @priyarathnayaka5804
    @priyarathnayaka5804 8 місяців тому +1

    හොයපුම විඩියෝ එකක් .තැන්ක්‍යු ❤❤❤❤❤❤

  • @deepanimallika7359
    @deepanimallika7359 8 місяців тому +1

    Mahanne danne nati api wage ayate godak watinawa, thank you miss

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 7 місяців тому +1

    හරීම ලස්සනයී.🌹

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 2 місяці тому

    ඇත්තටම ගොඩාක් හොද වීඩියෝ එකක්. ගොඩාක් වටිනවා හැමෝටම වගේ මටත්. මේකෙදි එස්ලෝන් බටය අවශ්‍ය තරමට දිගට ගත්තොත් අමාරුද? කරලාම බල්න්නම්කෝ. ස්තුතියි නංගී ඔයාට. Box cushion set එක ගැනත් ඔයාට දන්නවානම් දාන්නකෝ...❤

  • @IndiraWijesinghe
    @IndiraWijesinghe Місяць тому +1

    Thank you so mush. It's very important.
    🙏🙏🙏

  • @sureshpeeris9349
    @sureshpeeris9349 8 місяців тому +1

    හරි ලස්සන නිර්මාණය ❤👍

  • @matmata9938
    @matmata9938 8 місяців тому +1

    Harima lassanai .mamath daganna one.❤

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 21 день тому +1

    Exvellent❤❤

  • @roshelkarunamuni1666
    @roshelkarunamuni1666 8 місяців тому +1

    Lassanai ane,,❤❤

  • @nadiradilhani2906
    @nadiradilhani2906 Місяць тому +2

    Thanks dear❤❤

  • @kasun20
    @kasun20 8 місяців тому +1

    Wishing you a suba aluth awrudak weva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samudrabasnagala9870
    @samudrabasnagala9870 3 місяці тому +1

    Box cusion cover කරන්නෙ කොහොමද

  • @PierisSilva
    @PierisSilva 8 місяців тому +1

    Ane.harima.lassanai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 8 місяців тому +1

    හොය හොය hitiye .thanks a lot.❤

  • @indranichandralatha276
    @indranichandralatha276 8 місяців тому +2

    හොඳ අදහසක් බෙහෙවින්ම ස්තුතියි

  • @SumithraPodimenike-vn5yh
    @SumithraPodimenike-vn5yh 8 місяців тому +1

    ගොඩක් හොඳින් බැලුවා

  • @chrishanthimallika
    @chrishanthimallika 7 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @gdrgamaethige1617
    @gdrgamaethige1617 8 місяців тому +1

    Thanks for your support for our sofa cover problem

  • @menikedissanayake3004
    @menikedissanayake3004 8 місяців тому +1

    බොහොම පින් තෙරැවන් සරණයි