හරිනිගේ පට්ටමත් ගැලවෙයිද...? Harini Amarasuriya | Anura Dissanayake | Sisira C. Withanage

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024
  • අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.
    #ranilwickremesinghe #anurakumaradissanayake #sajithpremadasa #mahindarajapaksa #srilanka #motivation #politics #sisiracwithanage #namalsk

КОМЕНТАРІ • 540

  • @Ayesh12050536
    @Ayesh12050536 Годину тому +32

    පාර්ලිමේන්තුවේ පළවෙනි දවසේ ම අපිට පෙනුන මෙයාලගෙ උගත්කම්

  • @prashan6057
    @prashan6057 2 години тому +36

    තබුත්තේගම අන්ධරේ කෙදිරිගානවා ලොවෙත් නැතිවෙන්න

    • @wijejay9059
      @wijejay9059 Годину тому +4

      👍🤣🤣🤣🤣🤣🤣

    • @dumindavlog
      @dumindavlog Годину тому

      @@prashan6057 උඹලට හොරැම තමයි හරියන්නේ. කටු කන්නෝ..

    • @menakasaparamadu64
      @menakasaparamadu64 Годину тому +4

      ඇත්තටම දැක්කම අප්පිරියයි,

    • @parakum1827
      @parakum1827 39 хвилин тому +3

      අනුරයවත් හරිනීවත් දැක්කම හරිම අපුලක් එනවා උදේකට දැක්කොත් දවසම මුසල වෙනවා ජෙප්පෝ නිසා අද රටටම මුසල කමක් ගහලා

    • @madushani9684
      @madushani9684 35 хвилин тому +2

      අනිවාර්යයෙන්ම 😅😅

  • @dayantha2122
    @dayantha2122 2 години тому +33

    විද්‍යාව පිළිබඳ උපාධියක්, විශේෂයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් සම්පූර්ණ කරන ඕනෑම අයෙකුට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාධාරණ විධානයක් තිබිය යුතුය. විද්‍යා උපාධිධාරියෙකු වූ අනුර කුමාර ජනාධිපතිවරයා ඉංග්‍රීසි භාෂාවට මෙතරම් අදක්ෂ බව දැකීම පුදුමයකි.
    ඇත්තටම ඒ ඔහු ඉගෙනීමේ කටයුතුවලට නිසි පරිදි සහභාගි නොවූ නිසාද? එය එසේ නම් ඔහු උපාධිය සම්පූර්ණ කළේ කෙසේද? ..
    මෙතරම් දුර්වල ඉංග්‍රීසි දැනුමක් ඇති ඔහු භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් සම්පූර්ණ කළේ කෙසේද යන්න සොයා බැලීම ඉතාම වැදගත්ය.

  • @rajinifonseka2075
    @rajinifonseka2075 3 години тому +73

    ඔබ මේඇත්ත කතා කරන්න බයවෙන්න එපා. උන් බය නැතුව බොරුව වපුරලා බලේ ගත්තනම් උන් වපුරපු බොරු එලි කරන එක උතුම් කාර්‍යක්.❤❤❤

    • @Sfspluz
      @Sfspluz 2 години тому +3

    • @ranjanik9774
      @ranjanik9774 Годину тому +4

      Sahatika atta

    • @ajanthakumara8678
      @ajanthakumara8678 28 хвилин тому +1

      Sahathika aththa aththa katha karannai bima idagannai bayawenna one nee brooo..

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 19 хвилин тому +1

      ඇත්ත කතා කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ❤

  • @mahirtvv
    @mahirtvv 2 години тому +21

    ඕක මාලිමාවේ නායකයන් නොදැන ඉන්න විදිහක් නෑ.
    තක්කඩිකම....

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 години тому +31

    බොරුවේ හෙළුව රටක් ඉදිරියේ පෙන්නුවා කැතයි නින්දිතයි 😂😂😂

  • @දඟයා
    @දඟයා 2 години тому +40

    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබතුමාට❤❤

    • @dumindavlog
      @dumindavlog Годину тому

      @@දඟයා බලාන හිටපං එලවපු හොරැ ටික ඇවිල්ලා රට දිව්නු කරයි.

  • @PathmasiriHannadige
    @PathmasiriHannadige Годину тому +13

    මමත් මාලිමාවට වැඩකරපු කෙනෙක්. එහෙත් මේ කරපු මොර වැඩේ නිසා සදහටම එපාඋනා. ඇත්ත කථාකරන ඔබතුමාට ඇත්ත කතාකිරීමට ශක්තය ලැබේවා.👍❤️💪

  • @najithkoralage3578
    @najithkoralage3578 2 години тому +23

    රංවලගේ ඔය කියන ලියකිවිලි දුෂන විරෝධී ෆායිල් ගොඩේද කියලා බැලුවානම් හොදයි 😂😂

  • @JanakasampathKarunarathna
    @JanakasampathKarunarathna 2 години тому +18

    ලපටි කුමාරටයි ගෝල බාලයන්ටයි දිත්ත දම්ම වේදනි

  • @chathu-w6r
    @chathu-w6r 2 години тому +19

    පම්පෝරියට අහූන ජෙප්පොන්ට කක්ක වෙලා ඉන්නේ😂😂😂

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f Годину тому +17

    ඔය මිනි මරු පාලනයට වැඩි ආයුෂ නැ මල්ලි...අනුර ගෝ...හෝම් ...අරගලය අත ලගයි...

  • @porawagamasudamma
    @porawagamasudamma 3 години тому +38

    මාලීමාවේ කතානායක පාණ්ඩුකම්බල අසුන උනුවේ රටම කැලබේ......ආණ්ඩුවට පාණ්ඩුවද බොලං...

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 години тому +11

    මාලිමාවෙ හරක්ට තේරෙන් නැ මෙව

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 2 години тому +25

    ඒ ජනවරමක කියන්නේ බොරු කියලා, wyraya වපුරලා ගත්ත එකක්!😂

  • @karu3021
    @karu3021 3 години тому +63

    මට නං පේන්නේ අනුර නිකං මොංගලයෙක්.

    • @RamyaLanka
      @RamyaLanka 2 години тому

      මොංගල් කියලා පේනවානේ
      කරන වැඩවලින් . තනියෙන් දොර ඇරගෙන වාහනෙන්
      බහිනවා , ආච්චිලා කරේ තියන් ගංවතුරේ බැහැලා
      යනවා , ඇස් ලොකු කරලා කට උල් කරලා බොරු කියනවා . මේසෙට හයියෙන් ගහලා හාල් මිල වැඩි කරනවා .

    • @McJayalal1964
      @McJayalal1964 2 години тому +3

      Meyalage digree nathi patai
      Hoyala balanna

    • @Kumudu2000
      @Kumudu2000 2 години тому +3

      Matath aththamai.😂😂😂😂

    • @wijejay9059
      @wijejay9059 2 години тому +2

      ඔව් ඔව් 🤣🤣🤣🤣🤣

    • @jay-walker3584
      @jay-walker3584 Годину тому +2

      සෙට් එකම මංගගලයෝ බං

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs 2 години тому +18

    හදපිරි පුණාමය සිසි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤

  • @srisambodhimeheniaramayasi514
    @srisambodhimeheniaramayasi514 2 години тому +32

    පෙරපාසැලකට පාර්ලිමේන්තුව දුන්නම ඔහොම වෙනවා.

    • @Sfspluz
      @Sfspluz 2 години тому

      GU N P Horu 76 rate bankoloth kale

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 2 години тому +1

      පෙර පාසල හොදයි රටට පේන්න කසාද බැදල ඇදන් දෙකක බුදියන නපුන්සකයින්ට වැඩිය

  • @Dexterr-f3g
    @Dexterr-f3g 2 години тому +41

    හරිනි ngo කාරියක්. එයාටත් ආචාර්ය උපාධිය ක් නැතිව ඇති

    • @wijejay9059
      @wijejay9059 2 години тому +4

      👍🤣

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 Годину тому +5

      Eyageth eliyata panii. Harini.boruni top badutika.❤❤❤

    • @sarathkumara4475
      @sarathkumara4475 Годину тому +4

      @@Dexterr-f3g හරිනි, තාම මේනේවියලු.

    • @gmlyna
      @gmlyna Годину тому +1

      එහෙමනම් හරිනිට ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්වන්න දුන්නේ කවුද 😂😂😂

    • @parakum1827
      @parakum1827 34 хвилини тому +3

      සමලිංගික හරිනිට තියෙන්නේ මොන්ටිසෝරි ආචර්ය කමක්

  • @IndikaGunarathna-e5v
    @IndikaGunarathna-e5v 2 години тому +23

    අපි ඡන්ද දුන්නෙ හොරු එලවන්න, මේ සෙට් එක පාර්ලිමේන්තු ආපු palamu දවසේ canteen එකට penala 😂😂😂😂 Badajari කමට, gilala ලු Rilaw වගේ 😂😂

  • @susilratnaweera5482
    @susilratnaweera5482 2 години тому +15

    උපාධිසහතිකපත්‍ර අනිවාර්යෙන්ම තමන්ලග තිබිය යුතුමයි

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 години тому +33

    ලපයා ජනතාවට ඇරිය, රන්වල ලපයට ඇරිය 😂😂

    • @neththapala5621
      @neththapala5621 2 години тому

      ජනතාවට ඇරියලු ? ඇරල මදි. මේ රටේ හුගක්ම අය ඇත්ත හරිහැටි තේරුම් ගන්න බැරි අයයි.එවෙලෙට වාසිය බලා රැවටෙන අමන ජාතියක්.ඒ නිසා තමයි හැම දෙනාම වලේ වැටෙන්නේ.

    • @OnlineRRR
      @OnlineRRR Годину тому

      😂😂😂

  • @wish864-n1b
    @wish864-n1b 2 години тому +27

    උගන්ඩාවේ සල්ලි ගැන බොරු කියලා කෑ ගහපු කොට්ටාහච්ච් ට මොකද කරේ අනුර වහාම ඒ ගැන වචනයක් කියන්න අනුර

    • @lakshithapathum4720
      @lakshithapathum4720 2 години тому +5

      කොට්ටහච්චි නෙමේ බං අනුරම කොච්චර බොරු කියලා තියනවද😂😂

    • @neththapala5621
      @neththapala5621 Годину тому

      ඔය කියපු දේවල් එකක් වත් කරන්න බෑ.මොකද මේ හාදයො රටට හැබෑ වෙන්න දොස් කිව්වත්

    • @neththapala5621
      @neththapala5621 Годину тому

      රටට හබෑවෙන්න දොස් කිව්වත් දෙගොල්ලොම ඩීල් එක වෙනස් කරන්නේ නැහැ.2005 දී රාජ පක්ෂලා දිනවන්නට හැම වෑයමක්ම කරලා දැන් රාජපක්ෂලා ගෙ හුලං බහිනකොට මෙයාල දිනවන්නට ඩීල් එක අනුව වැඩ සිද්ධ වෙනවා.

  • @wdrupasiri4952
    @wdrupasiri4952 2 години тому +12

    තව තව නියමයි නියමයි

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 2 години тому +26

    ඔබතුමාගේ කතාව බොහොම නිවැරදියි.රැහේ මහා එකා ඉස්සෙල්ලාම ඉල්ලා අස්වියයුතුයි .

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 2 години тому +1

      Uba ammata hamaneya ballo

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 2 години тому

      ​@@OmaniAlomani-sg6fvඋඹ ගූ ජෙප්පෙක් නේද 😂😂

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 Годину тому +2

      Umbama karapan .😮

    • @ranjanik9774
      @ranjanik9774 Годину тому +1

      ​@OmaniAlomaniane oyage hita godak ridunadarata kewa neda masen-sg6fv

    • @neththapala5621
      @neththapala5621 39 хвилин тому +1

      අනේ! අනේ! දැන් ඉතින් ඔහොම කිව්වට දැක්කා නේ උඩ පැන පැන ගිහින් එදා බුරුතු පිටින් කතිරය දීලා කයිවාරු ගහපු හැටි.දැන් පස්ස පැත්ත දනවෝ දනවෝ කියලා කෙදිරි ගානවා.ඔහොමවෙලාමදි ඕයි.

  • @anomaliyanage
    @anomaliyanage 3 години тому +30

    බංකොලොත් කරපුවා අපිට දැන් ඩැඩක් නැ ඵයාල ඉවරයි දැන් තියෙන පාර්ලිමේන්තුවෙ ඉන්න සුජාත දු පුතුන් ගැනයි මෙයා කථාකරන්නෙ ඔබතුමා දිගටම කථාකරන්න ජයවෙවා

    • @OmaniAlomani-sg6fv
      @OmaniAlomani-sg6fv 2 години тому

      Uba ammata hamaneya kayiyo

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 2 години тому +7

      ​@@OmaniAlomani-sg6fvඋඹලට ඉතින් පුළුවන් ඔච්චර තමයි . ගූ ⁣⁣ ජෙප්පො 😂😂

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 2 години тому

      ඔව් අයියෙ jvp npp අය අම්මටත් ඒම කරන අය වගේ පේන්නෙ. අනේ අපේ රටේ හැදියාවට ගිය කලක්. 😢😢​@@ranjulajeewandara5223

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 Годину тому +2

      Asuchiyek eka.😮😮

    • @titiya7125
      @titiya7125 Годину тому

      මේක සක්කිලියෙක් කුහකයෙක් මිනිස්සු න්ට පරිබව කරනව තටිටයා. හිටපන් ආන්ඩුවට එක සැරේ රට හදන්න බෑ රනිල්ගේ ලොල්ලෙක් තමයි මේ යු ටියුබ් කාරය.

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 Годину тому +12

    Excellant CC. Niyamai. Anura bro is tha first Pachaya and thakkadiya. Maru porawal .😂😂😂

  • @White_Hawk_17
    @White_Hawk_17 2 години тому +26

    මාලිමාවේ වහලෙක් නොවී ස්වාදින මනුස්සයෙක් උන එක ගැන මට සතුටුයි. ☝️💯🇱🇰

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 години тому +23

    ටොම් පච කෙලපු වැඩ බැරි උගතුන්

  • @neththapala5621
    @neththapala5621 2 години тому +7

    වැඩ බැරි වුනාට මේ කට්ටිය හරි ලස්සනයි.කොන්ඩා කළු කරලා ,මුනුවලට පොටි පුරවලා පාට කරගෙන හරිම ලස්සනයි.ඒ මදෑ නේද?

  • @sarathkumara4475
    @sarathkumara4475 3 години тому +28

    ජේ.වි.පි,උන් තනිකරම ,බෝරැවේන් ජිවත්වන්නේ,

  • @MallikaSubashini
    @MallikaSubashini 2 години тому +14

    ගරු කරමි ඔබතුමාට! ❤

  • @samanthamanohari7847
    @samanthamanohari7847 2 години тому +6

    නැවත රට කන්න හදන්න එපා .වැස්ස ට එළියට බහින්ඩ එපා.

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 2 години тому +32

    බොරු වපුරපු එවුන් ට ස්වභාව දර්මයෙන්ම දඩුවම් ලැබෙනවා, අතු ගෙවිලාම යනවා තව ටික දවසයි

    • @mayakumari264
      @mayakumari264 2 години тому +1

      එතකොට මේ රට higamanayata පත් කරපු උන්ට මොකද වෙන්නේ

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 години тому +1

      ​@@mayakumari264ඒක කරන්න හැම ආණ්ඩුවකට ම මුක්කු ගහපු jeppo වග කියන්න ඕනේ!😂

    • @MaduraBuddika-eh5gh
      @MaduraBuddika-eh5gh 2 години тому

      ❤❤❤

    • @KanthiGodakanda
      @KanthiGodakanda Годину тому

      Ane ubala mala horunta rata dila as piyagena hitiya akane ratada agadayata giye topi tawath punnaku kanawa rata hadanna apa pattam hoyapan ubala topita puma bayak tiyena akyi dagalanne topita kakussu athu ganna wennae

    • @Damminda
      @Damminda Годину тому

      Balamu ballo

  • @wood-u8q
    @wood-u8q 3 години тому +19

    හාරන්නී ලංකාවෙ AL පේල් පැනලා රට සහතික ගත්තද??????

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 2 години тому +1

      😮😮

    • @gmlyna
      @gmlyna Годину тому +1

      උපාධියක් ගන්න ලංකාවේ AL පාස් වෙන්නම ඕනද 😂😂

  • @jasonbatez2809
    @jasonbatez2809 2 години тому +8

    Ela ela bro, gahapan mey Thakkadi Horaa Kebara paapalata redi galawenakm

  • @RavindraNishantha-tk1ro
    @RavindraNishantha-tk1ro 2 години тому +11

    නාමල් රාජපක්ෂ නිති උපාදිය ගැනත් කතා කරන්ට

  • @nilangarandeera4905
    @nilangarandeera4905 2 години тому +5

    පුනරැදය අමිමගේ රෙද්ද

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 3 години тому +28

    හොරකමට.. විරුද්දව. ආපු. අය. බොරුව. රාජකරවා ඇත

  • @ImokaUae
    @ImokaUae 3 години тому +15

    Supiri kathawa .ohoma yamu..jaya wewa

  • @mohamedshifan8917
    @mohamedshifan8917 Годину тому +7

    ජප්පු කියන්නේ ආචාරව නෙමෙයි උන් අනාචාරලා

    • @neththapala5621
      @neththapala5621 46 хвилин тому

      අනාචාරිලා විතරක්ද ? ආචාරියලා.

    • @nayana5590
      @nayana5590 6 хвилин тому

      Upadeshakayo and dekak seeyak withara thiyagena koti ganan wiyadam karala hitiyanam Anura hodai.

  • @wish864-n1b
    @wish864-n1b 2 години тому +9

    පට්ට හොරු එලවනු 🐂🐒

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 2 години тому +8

    මලිමාවෙ උන්ට හොදන්න තැනක නැතුව සියතට බැහැල හෝදනවා😅😅😅😅

  • @Hathurusinha567
    @Hathurusinha567 2 години тому +5

    සමදානය නිසා වටින ශාක වර්ග නැති වෙලා . දැන් වල් පැල හැදිලා

  • @yasaskalharara
    @yasaskalharara 2 години тому +3

    Jeppo කියන්නේ වරද පිළි අරගෙන කතානායක ගියේ ඉතිහාසයේ පළමු wathatatalu.katen නෙවෙයි mun katha කරන්නේ ....හරක් රැළක්

  • @SunithaKiri
    @SunithaKiri 2 години тому +14

    මොoගල් අනුර

  • @Reality-o8k
    @Reality-o8k 2 години тому +8

    Yes💯 yes💯 yes💯

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 2 години тому +6

    සදාචාරත්මකව මන්ත්‍රි කමෙන් වන්චාකාරයො අයින් වෙන්න ඕනෙ ඊගව. ලිස්ට් එකෙ උන්ට. ඉඩ. දීල

    • @anuraperera2243
      @anuraperera2243 23 хвилини тому

      අපිට දැන් මේ පචෝරිස් ලා ගේ ඊළඟ උන්වත් අපිට එපා, ආණ්ඩුව විසුරුවා දමනු,😂😂😂😂😂😂😂😂😂😂🎉🎉

  • @parakum1827
    @parakum1827 Годину тому +4

    අනුර දිසානායකටද උපාධියක් තියෙන්නේ අරවින්ද දිසානායකටද උපාධියක් තියෙන්නේ කියල හොය බැලුවොත් නරකද සල්ෆියුරික් /ග්‍රෆයිට් ප්‍රශ්නෙන්ම එය තහවුරු වෙනවා නේද

    • @chandrikabandara2142
      @chandrikabandara2142 Годину тому +1

      Anuratath wupadiyak thiyena lakshana Naha English nil wela kohomada physics degree yak gaththe

    • @VihagaIdusara-q6f
      @VihagaIdusara-q6f 48 хвилин тому +1

      Nam dekak thiyenna bahane anurata muth wancha karayekne

  • @shyamaliepa3154
    @shyamaliepa3154 Годину тому +5

    අනිවාරයේන් හරිනිගේ උප්පැන්නේ ඉදල සොයා බලන්න වේනව මොකද සිංහල බැරි මොකද කියල තමිල් අය සිංහලේන් කතා විලාසයක් තියේන්නේ එ් උඩගිට

    • @nihalepa400
      @nihalepa400 Годину тому

      ඉක්මනින්ම හොයල දාපං .අපරාදෙ කෝපි කඩේ අබිලිං මැරුනෙ.කමක් නෑ උඹ ඉන්නවනෙ.

  • @SuhasVidanagamage
    @SuhasVidanagamage 3 години тому +13

    අනුර. මහා. චේතිය. රජු

  • @samangamage7094
    @samangamage7094 2 години тому +4

    කයිය විතරයි 😂 ඡෙපිලන්තයේ කයිපති

  • @upulamaratunge6048
    @upulamaratunge6048 52 хвилини тому +1

    ගිය ආණ්ඩුව කාලේ මේ අය නිදාගෙන වෙන්න ඇති හිටියෙ

  • @dineshmaddumage506
    @dineshmaddumage506 Годину тому +3

    Pacha. Kelala kelala මිනිස්සු rawattapu malimawa කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne අනුර කල්ලිය රටටම ශාපයක් 😢😢

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra8888 28 хвилин тому

    පටිට පල් බොරැ කියල ⁣අතීසාරය හැදිල දැන් ගඳගහනව තුං නොදකින් මාලිමාව ......
    සජියට double phd තියනව කිවිවත් පිලිගන්න වෙනව.

  • @alawagedagoa
    @alawagedagoa Годину тому +3

    Well done mate 🥃

  • @sunithakiringoda8525
    @sunithakiringoda8525 47 хвилин тому

    හිතපු කාලෙටත් කලින් බොරු ඔප්පු වුනා.බැලුවහම ගෝඨා කාලය හොදයි.මේ හොරු ටික තමයි දැන් එලවන්න වෙලා තියෙන්නේ.බොහොම ස්තුතියි ඔබතුමාට .

  • @pradeepperera5764
    @pradeepperera5764 Годину тому +1

    මෙච්චර කාලයක් කෝමා වෙලා හිටපු මේවගේ වහල්ලුන්ට සිහිය අරන් දුන්නට අපිට ඇත්තටම සතුටුයි .😆😆😆😆😆

  • @krishakrisha510
    @krishakrisha510 38 хвилин тому

    පචේ ලස්සනට පච විද්දා go home Anura #

  • @shammisilva223
    @shammisilva223 3 години тому +28

    අනුරය කියපුවා දාන්ඩ සයපාරක් හරි මොකද මාලිමාවේ වහල්ලුන්ට තේරෙන්ඩ

    • @sasithadinendra8794
      @sasithadinendra8794 3 години тому +3

      අපේ ගමෙත් ආචාරියෙක් ඉන්නවා එයා යකඩ තලනවා..

    • @nilukapathirana5159
      @nilukapathirana5159 2 години тому

      පශු වෛද්‍යවරු විතරයි..

  • @maleegamage7282
    @maleegamage7282 Годину тому +2

    දිට්ඨ ධම්ම පචේ

  • @DinukaKulasooriya
    @DinukaKulasooriya Годину тому

    Excellent presentation! Well done.

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 3 години тому +5

    Thanks, Backbone,

    • @nirmalarathnayaka5752
      @nirmalarathnayaka5752 2 години тому

      තොට පුකේ අමාරුව තියෙන බව හොදට පෙනවා සක්කිලියා තොගේ පුකේ අමාරුව තියෙන්නේ තෝට පුකේ අමාරුවක් තියෙන්නේ පල පල පරයා

  • @gunasenakahapolage1335
    @gunasenakahapolage1335 3 години тому +3

    Thanks for your pertinent comments

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Годину тому +3

    මචෝ කොන්දක් තියෙනවනම් සජිත්ගෙ උපාධිය ගැනත් o/l විභාග සහතිකේ ගැනත් කථාකරපංකො .....

  • @champikakumudini6139
    @champikakumudini6139 2 години тому +3

    Niyamai dan wath hamotama therai

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 2 години тому +9

    නියම කතාව ❤❤❤❤

  • @swarnachithrangani7289
    @swarnachithrangani7289 Годину тому +1

    අනුරත් කැම්පස්.ගියාට.උපාධිය ගත්තා ද.නැත්නම් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස කැම්පස් ජීවිතය ගතකලාද

  • @chathu-w6r
    @chathu-w6r 2 години тому +3

    ඇයි තෙල් වරායෙන් බානව කීවෙ කීයටද

  • @vasanthiaddarage
    @vasanthiaddarage 3 години тому +12

    ජේබ්බො හැමදාම බොරු මාවන්නෝ කයිය නායක tonpachayaa ඔය වගේ හොර පත්තන් තියන අය කියියක් මලීමවේ innavada ❤❤❤❤❤❤❤❤

  • @apetharu585
    @apetharu585 2 години тому +9

    නියමයි සර්....හොරු අල්ලන්න, හොරු ඇවිත්😂😂😂

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 43 хвилини тому

    කොහෙද බන් මෙච්චර කල් හිටියේ

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 58 хвилин тому

    හිටපු නායකයෝ ඔක්කොම හොරු කියලා මෙයාලත් බොරුවෙන් ජනතාව මුලා කලා.

  • @KaushalyeSenanayake
    @KaushalyeSenanayake 3 години тому +15

    👍👍👍👍👍 අනිවාර්යයෙන් ම🤔🤔🤔⁉️️⁉️️⁉️️⁉️️

  • @SandraPone
    @SandraPone 2 години тому +2

    රටේ කුණු හොයන්නැතුව ඉදිරි අනාගතය ගැන කතා කරපන් මිනිහෝ.
    චීට් අඳින්න එපා එපා හොඳේ රටට වැඩක් කරන කතාවක් කරපන්

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 2 години тому +5

    බලපන් මොලේ උඩද ඉදගෙන ඉන්නෙ කියල

  • @ananndaj
    @ananndaj 3 години тому +3

    නිල් බාල්දියේ වැටුන නරිය දවලකාලෙ තමන්ගේ පිරිස රැවැට්ටුව⁣ මම උඹලගෙ රජ්ජුරුවෝ කියල
    ඒත් රෑ වෙනකොට තමන්ගේ රැහේ අය හූ කියද්දි ඒකට එකතුවෙලා හූ කිව්වලු
    පස්සේ තමන්ට දවල් රජ්ජුරුවෝ කියල රවට්ටපු අර නරියව මරල දැම්මලු
    නිල් බාල්දියේ වැටුන නරිය වගේ කියල
    කතාව එන්නෙ එතැන ඉඳන් 😂

  • @kamalweerakkody5052
    @kamalweerakkody5052 3 години тому +9

    හොරකම vs බොරුව episode එකක් කරන්න පුලුවන්

  • @dulikavidanage7645
    @dulikavidanage7645 Годину тому +1

    Dear SISI JVP Apatayanta paw paladenawa

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 22 хвилини тому

    සජිත් ගැනයි නාමල් ගැනයි පොඩ්ඩක් වැඩ සටහනක් කරමුද😂 මොකද ඊලග එන්නේ ඒ දෙක 😅😅😅

  • @okawelagamagechandrasiri974
    @okawelagamagechandrasiri974 Годину тому

    අපි චන්දෙ දුන්නෙ ආචාර්ය පට්ටන් බලාගෙන නෙමෙයි..බොලාට රිදෙයි තව ඉදපන්

  • @vimukthiruwankiriella
    @vimukthiruwankiriella 2 години тому +5

    උබලගෙ ආණ්ඩු තිබිච්ච කාලෙ ඕව හොයන්නැතුව පොල් ගෑවද....
    නාමල්ගෙ, මර්වින්ගෙ, සජිත් ගෙ එහෙම කොහොමද ?

  • @godwindevendranathmariano2872
    @godwindevendranathmariano2872 Годину тому

    Your point is valued..why did he leave

  • @Niduka2010
    @Niduka2010 2 години тому +5

    තොපිලා මු කියන බොරුඅහනවා එකක් උනාට අනිත් අය හොද උගත්තු මෙහෙම අනුන්ගේ දේ හොයන්නේ නැතිව හිටපන් කොහෙ ඉගැන්නුවත් ගුරුවරුන්ට ආචාර්ය නම යොදවනවා බොල

  • @maleegamage7282
    @maleegamage7282 2 години тому +1

    පචේ ගේ සෙට් එක

  • @MadumaUpendra
    @MadumaUpendra Годину тому

    රනිල් මෛත්‍රී ආණ්ඩුවේ බැදුම්කර වැරදි එතකොට මොන වැරදියද

  • @anabeyasinghe4702
    @anabeyasinghe4702 19 хвилин тому

    We UNP 🐘❤

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 53 хвилини тому

    කිසිම කෙනෙකුට මෙි ආන්ඩුව හොල්ලන්න බැ නමුත් මාලිමාවෙි තියෙන අවංක කම නිසා කතානායකව අයින් කරේ. නැත්තමි උඔලවගේ බල්ලන්ට බයේ නෙවෙයි

  • @Mathy911
    @Mathy911 3 години тому +11

    Patta horu

  • @sumanasirijayalath4811
    @sumanasirijayalath4811 44 хвилини тому

    අනුර මහත්තයෝ මුන්ට ඕනවට වඩා උඩ පනින්න දෙන්න එපා විපක්සේ ඉන්න නුගත් බොරු සහතික ඉදිරිපත් කරපු එවුන් ගැන බලන්න උන්ටත් දඩුවම් දෙන්න

  • @onlinelk-lm7jt
    @onlinelk-lm7jt Годину тому

    69 ලක්ෂය පාරට බැස්සෙ නෑ හැංගුනා

  • @ruwankrishantha1528
    @ruwankrishantha1528 2 години тому +3

    Hitapu unta wada mun kamba horu...

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 3 години тому +6

    හාල් ගෙන්විම ගැන මිට වඩා අවදාානය දෙන්න ඔනෙ

    • @shammisilva223
      @shammisilva223 3 години тому +1

      පොට්ට වසන්තය කනවා කෑමක් කෝටි වලින්

  • @chandanaananda2303
    @chandanaananda2303 3 години тому +5

    පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අධ්‍යාපන සුදුකම් සමීක්ෂණය කල යුතුයි කියල කියන්න

    • @jay-walker3584
      @jay-walker3584 Годину тому

      යකෝ දේශපාලනය කරන්න උගත් කමේ සිමාවක් නැහැ. හැබැයි ජවිපෙ එවුන් තමයි පොරොන්දු දිලා බලය ගත්තේ පාර්ලිමේන්තුව උගතුන්ගෙන් පුරවනවා කියලා. බලනකොට පචෝරිස් කුමාර වගේම උගේ ගොලබාලයොත් පචයෙන්ම තමයි බලය අරං තියෙන්නේ 😅

  • @mentrocareservices4403
    @mentrocareservices4403 Годину тому

    ආප්ප ගහ ගහ ඉන්නවා කොහොමද වැඩක් කරන්නේ 😮😮😮

  • @jannuruddika
    @jannuruddika Годину тому

    රටේ 69 lax මීහරකුන් oya හොරුන්ට katire ගැහුවා ...ලොකුම hora පචයා ADK...Matiwarana result mama nam කොහොමත් පිළිගන්නේ නැහැ ....

  • @SKGCONSULTANCY-z9z
    @SKGCONSULTANCY-z9z 2 години тому +1

    Mokekda mu pissek

  • @HirdaramaniResQ-hj3gu
    @HirdaramaniResQ-hj3gu 2 години тому +2

    දැන් ඕක ඉවරයි booo අලුත් ඒකක් හොයා ගන්න

    • @ThilakKumara-c6m
      @ThilakKumara-c6m Годину тому

      එයටම බෑනෙ උබල 76 අවුරුද්දක් ගැනත් කියන එකේ මාසෙක එකක් ගැන කතා කලහය මොකද

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 2 години тому +1

    කතාව සරලයි.. මිනිහට මූලික උපාධිය නැතිනම් නෑ කියල මිනහම පිලිගන්නවනම් මිනිහට PHD එකකුත් නෑ.. මොකද මිනිහ පශ්චාත් උපාධියක් ගැන කතා කරන්නෙත් නෑනේ..😂😂

  • @PriyanthaLokuge
    @PriyanthaLokuge 26 хвилин тому

    අවු.76.ම.රටට.මෙහෙම.වුනේ..
    .හිටිය.වුන්.සේරම.ආචාර.මහාචාර
    හොරූ.නිසානේද.ලොක්කා