Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Sriboysl video > ua-cam.com/video/wUGyC1RssXg/v-deo.htmlගෙදර හදන වීශේෂ කෑම වර්ගua-cam.com/video/faT7ihiXUrA/v-deo.htmlරයිස් කුකර් රෙසිපිua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
චිකන් වර්ගua-cam.com/video/_cFzMkKt0xQ/v-deo.htmlපුඩින් වර්ගua-cam.com/video/_rbdEVnhQCM/v-deo.htmlපැණි රස කෑම ua-cam.com/video/-5_zMuvEylM/v-deo.html
යුටියුබයේ ශ්‍රි ලංකාවේ සෙක්ෂන් එක පහුගිය කාල සිමාවේ අපේ අම්මා චැනලය සම්බන්ධයෙන් හැසුරුනේ දරදඩු මැරයෙක් ලෙසයි. අලුත් රෙසිපියක් දුන්නොත් ඒ රෙසිපිය ඉක්මණින් බිමට දානවා. දාලා දවස්, මාස, අවුරුදු කිහිපයකින් තමන්ගේ ගමේ අය ලවා ඒ රෙසිපිය කරවනවා. මේ ක්‍රමයට අපේ අම්මාගේ රෙසිපීස් එකකට, එක චැනල් එක ගානේ තමන්ගේ ගමේ අය ලවා කරවන්න පටන් ගත්තා. පටන් අරන් පහර දුන්නා. මෙතන එකම යුටියුබ් චැනල් එකක් වටා ඉන්න තමන්ගේ ගම් පලාතේ අයයි මේ වඩේ කරන්නේ. සමහර මේ අයගේ ගම් පලාත් වල අය පහර දෙන්නේ සිංගප්පූරුව මැලේෂියාව, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඉතාලිය, කැනඩාව, කැලිෆොනියාව, එංගලන්තය යන තැන්වල ඉන්න මේ අයගේ ගමේ තරුණ තරුණියන්. මට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැත මෙතන සිදුවන තක්කඩි ක්‍රියාවනම් මම දෙන අලුත් රෙසිපිය පළවෙනි දවසේම බිමට දමා ඉහත නම් කියු රටවල් වල සහ ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සහ යාළුවන් නෑ හිතවතුන් ගම්පලාතට සම්බන්ධ තරුණ තරුණියන් ලවා මේ රෙසිපීස් කරවා පිටරටට පෙන්වා විවිස් අරන් දීමයි. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි ඔබ අවුරුදු 4 1/2 අපේ අම්මා චැනලයට කළ දේ එකින් එක කිව යුතු නැත එය ඔබම දන්නවා ඇත. මම ඔබෙන් "ලැජ්ජා නැද්ද" කියා අසන්නේ නැත. ඔබ ඇතුලු කණ්ඩායමට ලැජ්ජාවක් ඇති වන්නට නම් ඔබ වරදක් කරන බව දැනගත යුතුය. ඔබ සියළු දෙනා මේ වැරද්දක් කරනවා කියා දන්නේ නැත. හේතුව මෙය ඔබේ ජානමය ගතියක්, එහෙම නැත්තම් පුරුද්දේ ගතියකි, ඒ නිසා ලැජ්ජා නැද්ද කියා අසන්නේ නැත. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි පසුගිය දිනවල ඔබකළ වැරදි වලට මා කියා සිටියේ කුමක්ද මතක ඇති නේද මා කිවා ස්වාභාවධර්මයෙන් ඔබට විපාක ලැබෙනවා කියා, එහෙම විපාක ලැබිලත් ඔබ ඇතුලු ශ්‍රී ලාංකාවේ කණ්ඩායම තවම පාඩම් ඉගෙන ගත්තේ නැත.
යූටියුබ් ආයතන මගේ කමෙන්ට් මකලා දැම්මා. මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.htmlඅපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
පීසා වර්ගua-cam.com/video/-Nzns30T7IM/v-deo.htmlටින් මාළු වර්ගua-cam.com/video/3g30qQfoPeA/v-deo.html
අවන් නැතුව බේකින් වැඩua-cam.com/video/tmDF48LpG-s/v-deo.htmlමිල්ක්ශේක් වර්ගua-cam.com/video/6-UR5nV92KM/v-deo.html
Sriboysl video > ua-cam.com/video/wUGyC1RssXg/v-deo.html
ගෙදර හදන වීශේෂ කෑම වර්ග
ua-cam.com/video/faT7ihiXUrA/v-deo.html
රයිස් කුකර් රෙසිපි
ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
චිකන් වර්ග
ua-cam.com/video/_cFzMkKt0xQ/v-deo.html
පුඩින් වර්ග
ua-cam.com/video/_rbdEVnhQCM/v-deo.html
පැණි රස කෑම
ua-cam.com/video/-5_zMuvEylM/v-deo.html
යුටියුබයේ ශ්‍රි ලංකාවේ සෙක්ෂන් එක පහුගිය කාල සිමාවේ අපේ අම්මා චැනලය සම්බන්ධයෙන් හැසුරුනේ දරදඩු මැරයෙක් ලෙසයි. අලුත් රෙසිපියක් දුන්නොත් ඒ රෙසිපිය ඉක්මණින් බිමට දානවා. දාලා දවස්, මාස, අවුරුදු කිහිපයකින් තමන්ගේ ගමේ අය ලවා ඒ රෙසිපිය කරවනවා. මේ ක්‍රමයට අපේ අම්මාගේ රෙසිපීස් එකකට, එක චැනල් එක ගානේ තමන්ගේ ගමේ අය ලවා කරවන්න පටන් ගත්තා. පටන් අරන් පහර දුන්නා. මෙතන එකම යුටියුබ් චැනල් එකක් වටා ඉන්න තමන්ගේ ගම් පලාතේ අයයි මේ වඩේ කරන්නේ. සමහර මේ අයගේ ගම් පලාත් වල අය පහර දෙන්නේ සිංගප්පූරුව මැලේෂියාව, කොරියාව, ජපානය, ඔස්ට්‍රේලියාව විශේෂයෙන් ඉතාලිය, කැනඩාව, කැලිෆොනියාව, එංගලන්තය යන තැන්වල ඉන්න මේ අයගේ ගමේ තරුණ තරුණියන්.
මට ඔවුන්ගෙන් ප්‍රශ්නයක් නැත මෙතන සිදුවන තක්කඩි ක්‍රියාවනම් මම දෙන අලුත් රෙසිපිය පළවෙනි දවසේම බිමට දමා ඉහත නම් කියු රටවල් වල සහ ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සහ යාළුවන් නෑ හිතවතුන් ගම්පලාතට සම්බන්ධ තරුණ තරුණියන් ලවා මේ රෙසිපීස් කරවා පිටරටට පෙන්වා විවිස් අරන් දීමයි. යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි ඔබ අවුරුදු 4 1/2 අපේ අම්මා චැනලයට කළ දේ එකින් එක කිව යුතු නැත එය ඔබම දන්නවා ඇත. මම ඔබෙන් "ලැජ්ජා නැද්ද" කියා අසන්නේ නැත. ඔබ ඇතුලු කණ්ඩායමට ලැජ්ජාවක් ඇති වන්නට නම් ඔබ වරදක් කරන බව දැනගත යුතුය. ඔබ සියළු දෙනා මේ වැරද්දක් කරනවා කියා දන්නේ නැත. හේතුව මෙය ඔබේ ජානමය ගතියක්, එහෙම නැත්තම් පුරුද්දේ ගතියකි, ඒ නිසා ලැජ්ජා නැද්ද කියා අසන්නේ නැත.
යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයනි පසුගිය දිනවල ඔබකළ වැරදි වලට මා කියා සිටියේ කුමක්ද මතක ඇති නේද මා කිවා ස්වාභාවධර්මයෙන් ඔබට විපාක ලැබෙනවා කියා, එහෙම විපාක ලැබිලත් ඔබ ඇතුලු ශ්‍රී ලාංකාවේ කණ්ඩායම තවම පාඩම් ඉගෙන ගත්තේ නැත.
යූටියුබ් ආයතන මගේ කමෙන්ට් මකලා දැම්මා. මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma
ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle)
ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
පීසා වර්ග
ua-cam.com/video/-Nzns30T7IM/v-deo.html
ටින් මාළු වර්ග
ua-cam.com/video/3g30qQfoPeA/v-deo.html
අවන් නැතුව බේකින් වැඩ
ua-cam.com/video/tmDF48LpG-s/v-deo.html
මිල්ක්ශේක් වර්ග
ua-cam.com/video/6-UR5nV92KM/v-deo.html