අච්චුවෙන් ලේසියෙන් ගැලවෙන විදියට බිත්තර නොදා හදන ක්‍රිස්පි කොකිස් | Kokis Recipe without Eggs

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 75

  • @rooeats
    @rooeats  Рік тому +2

    අවුරුදු රසකැවිලි සියල්ල මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් යාලුවනේ😍😍😍
    ua-cam.com/play/PLpEeGZWhI99uWXe9O3Ob8UR5Gv_N29BQF.html

  • @hasanthabrothers8976
    @hasanthabrothers8976 Рік тому +6

    බිත්තර නොදා හදන එක ඉතා වටිනවා , තවත් මෙවැනි වීඩියෝ අප වෙත රැගෙන එන්න . .

    • @rooeats
      @rooeats  Рік тому +1

      අනිවාර්‍යෙන්ම😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Рік тому +3

    ගොඩක් පින් අක්කී මේ දවස් වල බිත්තර යක් ගන්න නැහැ කඩවල් වල.,,,,පුරැදු බිත්තර දාලා පුරැදු උන අපිට මේක වටිනවා බුදු සරනයි අක්කී

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි මල්ලි😍💐💐

  • @nadeeinusa
    @nadeeinusa Рік тому +4

    බිත්තර නොදා හදන්න කියලා දුන්න එක ගොඩක් ස්තුතියි .මොකද අපේ මහත්තයා බිත්තර වත් කන්නේ නැහැ . මමත් කැමති කොකිස් රන්වන් පාටට තියෙනවාට ❤❤❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      ඔව් අක්කි මගේ අම්මාත් එහෙමයි ආස😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ftexdr
    @ftexdr Рік тому +2

    Kokis asama Kemak 😋😋😋gurumushty natuwa onama kenekta itha saralava hadanna widiya kiyadena eka watinava roo Eats Utube Channel.! 💯💯👍

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you soooo much ayya💐😍

  • @renukaudayangani6783
    @renukaudayangani6783 Рік тому +3

    ඒකනම් ගොඩක් සුපිරි 👍👍👍

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @sajithchathurangachathuran1977

    Oya hadana kema aththatama harima rasai akke ❤❤apith me widiyata haduwa❤

    • @rooeats
      @rooeats  Рік тому

      Niyamaine nangi❤️😍❤️

  • @dharanisilva6091
    @dharanisilva6091 Рік тому +1

    හෙටම හදනවා ! ස්තුතියි ❤

    • @rooeats
      @rooeats  Рік тому

      අනිවාර්‍යෙන් ඩියර්😍😍😍

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому +1

    සුපිරි...👌ස්තුතියි....❤️🙏

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @mumu292
    @mumu292 Рік тому +1

    Lassanai rasa patai

    • @rooeats
      @rooeats  Рік тому

      Bohoma sthuthi obata😍😍😍

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 Рік тому +1

    ane godak pin man ma kalpana kare biththarayak dannama onida kiyala

  • @dhanushadarshani626
    @dhanushadarshani626 Рік тому +1

    Ada puthata preschool 1th kewili hadana hati pennala thibuna.hadapu kewili walin kokis kaala nangige kokis vedio 1 balanakotama amma mamath kokis kewa kiuwa.

    • @rooeats
      @rooeats  Рік тому

      Ane e kiyanne puthalata ewa dan idanma uganwanadawa akki😍😍😍shah ekanam niyamai❤️❤️❤️danma idanma ape dewal uganwana eka watinawa👏🏻👏🏻👏🏻

  • @lankarathnayake9306
    @lankarathnayake9306 Рік тому +2

    achchuwen konde kawum hadena vediya keyala dennak plz dr.. 🙏

    • @rooeats
      @rooeats  Рік тому

      Ekath hadamu dear😍😍💐

  • @withpurna847
    @withpurna847 Рік тому +1

    ❤❤❤ love this recipe නංගී thank you

    • @rooeats
      @rooeats  Рік тому +1

      බොහොම ස්තූතියි අක්කි❤️😍❤️

    • @withpurna847
      @withpurna847 Рік тому +1

      @@rooeats 💜💜💜💜

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +1

    හ්ම්. නියමයි අක්කී. ගොඩාක් ස්තූතියි අක්කී. 💕❤️😍😘

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි නංගා❤️😍❤️

  • @usharasandakalum8585
    @usharasandakalum8585 Рік тому +1

    akki thala ata dannath puluwanda

    • @rooeats
      @rooeats  Рік тому +1

      පුලුවන් වේවි අපි නම් එහෙම හදලා නෑ මල්ලි💐

  • @dilakshishani65
    @dilakshishani65 Рік тому +3

    නොන්ස්ටික් අච්චුවෙන් කොකිස් ලොකුවට හදන්න පුලුවන්.තෙල් ටිකක් යනව වගේ දැනුනා.හැබැයි normal පදම් අච්චුවෙන් වැඩි ප්‍රමාණයක් හදන්න පුලුවන්.මේ පාර මේ විදියට හදනවා.

    • @rooeats
      @rooeats  Рік тому +1

      ඔව් නංගො. හදලා බලන්න අනිවාර්‍යෙන්❤️❤️❤️

  • @geethikajasanthukankanamge1941

    Hmm supiri❤

  • @kumarikarunarathna4456
    @kumarikarunarathna4456 Рік тому +1

    Rasa kemak neda .thanks .💖

    • @rooeats
      @rooeats  Рік тому

      Ow dear ekane😍😍😍

  • @dhanushadarshani626
    @dhanushadarshani626 Рік тому +1

    Auruddata lesthi wena widiye idala e kiyanne iye preschool 1 issara wage kola athu walin makuludel kadala washroom 1 idala hema thenama pirisidu karala sodala puthalath ewata ekathu karan ada kewili hadala Monday thamai aurudu charithra karala natum wagema tharagath thiyala hemadema kiyala denawa

    • @rooeats
      @rooeats  Рік тому

      Harima shoook akki godak dewal kiyala denawa neda😍😍😍

  • @ovindulakshitha
    @ovindulakshitha Рік тому +2

    ඉස්සෙල්ලාම බැලුවේ මං මරු අක්කියෝ 💟💟👌👌

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි මල්ලි😍😍😍

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +1

    ඒකනම් මරු අක්කි බෝලේ තෑන්ක්ස් ඔයාලට ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි නංගියා❤️😍❤️ආදරෙයි😘😘😘

  • @champrikagallage5077
    @champrikagallage5077 Рік тому +1

    Supiri 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you❤️😍😍

  • @Movieshortsplu
    @Movieshortsplu Рік тому +2

    හැදීම කෙසේ වෙතත් , කන්න නම් පුලුවන් ඉතින්😮😊✌✌👍👍😎😎😎

    • @rooeats
      @rooeats  Рік тому

      😁😁😁

    • @Movieshortsplu
      @Movieshortsplu Рік тому

      රසම රස කේක් රෙසිපියකුත් ඔනේ

  • @dimuthukumara4401
    @dimuthukumara4401 Рік тому +1

    මරු අක්කේ

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි මල්ලි💐💐💐

    • @dimuthukumara4401
      @dimuthukumara4401 Рік тому +1

      @@rooeats මම මල්ලී කෙනෙක් නෙමෙයි අක්කේ නංගි කෙනෙක්

    • @rooeats
      @rooeats  Рік тому

      නම හින්දා නංගෝ එහෙම කතා කලේ😍😁

    • @dimuthukumara4401
      @dimuthukumara4401 Рік тому

      @@rooeats ♥️

  • @dildil6419
    @dildil6419 Рік тому +1

    Ane akki mata kiyannako mun ata 250ta හාල් පිට්යි සිනි කොච්චර දානවද කියලා

    • @rooeats
      @rooeats  Рік тому

      මොනා ගැනද නංගා මේ අහන්නේ කොකිස් වලට මුං ඇට ගන්නේ නෑනෙ

    • @dildil6419
      @dildil6419 Рік тому +1

      මුං කැව්ම් වලට අක්කා

    • @rooeats
      @rooeats  Рік тому

      හාල් පිටි 125g සහ සීනි 200g ක් ගන්න💐

    • @dildil6419
      @dildil6419 Рік тому +1

      Tnz akka

  • @lasithalalanka9559
    @lasithalalanka9559 Рік тому +1

    Demma heduwot 13 14 wenakota mudu weida

    • @rooeats
      @rooeats  Рік тому

      Na dear ehema deyak nam na habai hodata hulan nowadina se tiyaganna❤️

  • @nimanthikayapa7917
    @nimanthikayapa7917 Рік тому +2

    හාල් පිටි කඩෙන් ගන්න පුලුවන් කීවෙ තෙත හාල් පිටිම ඕන නැද්ද

    • @rooeats
      @rooeats  Рік тому +1

      කඩෙන් ගන්නවා කියන්නේ පිටි කොටන තැන් වල තියෙනව තෙත හාල් පිටි ගන්න ඩියර්❤️

  • @nelkaperera1093
    @nelkaperera1093 8 місяців тому

    👍👍👍👍👍👍👍👍❤❤❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 Рік тому +1

    පුන පුනා Not පුල පුලා
    ❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @rooeats
      @rooeats  Рік тому

      ආපහු අහන්න බලන්න කියන්නේ පුන පුනා තමයි ඩියර්😁

  • @harshanasamarasingha6135
    @harshanasamarasingha6135 Рік тому +1

    👍👍👍👍👍❤️🔥

  • @malshihimasha487
    @malshihimasha487 Рік тому +1

    අක්කෙ කොකිස් 150 ක් හදන්න ඔන කරන ප්‍රමාණය කියන්න පුළුවන් ද..

    • @rooeats
      @rooeats  Рік тому

      අපි හැදුවා වගේ හතර ගුණයක් වැඩියෙන් ගන්න නංගා❤️❤️❤️

    • @malshihimasha487
      @malshihimasha487 Рік тому

      Hari akki....ada hadanawa api..

  • @ramyakumari1308
    @ramyakumari1308 Рік тому +2

    අපිටත් කැවුමි හදන්න තාචිචියට තෙල් දානකොට කතා කරන්න දෙන්නෙ නැහැ.තෙල් දානතොට කතා කලොත් තෙල් වැඩියෙන් පිචිචෙනවා කියලා .තෙල් දාන්නෙත් කැවුමි හදන්න ගන්න කුරැ දෙක තාවිවියෙ හරහට තියලා

  • @wdlranjani
    @wdlranjani Рік тому +1

    Me awruddata Kokis thamai kanna wenne.... mun kawum kanna ba munata hari mila adika nisa..

    • @rooeats
      @rooeats  Рік тому

      Mun ata nam ganan tamai dear😕