හදපු ගමන් අතුරුදන් වන පොඩි කාලේ ඉදන් හැමෝම කන්න ආස පැණි කජු කෑලි|Srilankan Sweet,Pani Kaju|Kaju Kali

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ •

  • @rooeats
    @rooeats  Рік тому +3

    අවුරුදු රසකැවිලි සියල්ල මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් යාලුවනේ😍😍😍
    ua-cam.com/play/PLpEeGZWhI99uWXe9O3Ob8UR5Gv_N29BQF.html

  • @thevloglovers2454
    @thevloglovers2454 Рік тому +5

    අම්මට පින් කියලා කියන්න නම් අමතක කරන්නේ නෑ . හරිම ආස කෑමක් කොහොමහරි හදලා බලන්නවා

    • @rooeats
      @rooeats  Рік тому

      අනිවාර්‍යෙන් ඩියර්❤️❤️❤️

  • @hirunihiruni-fp8mv
    @hirunihiruni-fp8mv Рік тому +3

    😍අක්කි...ඕනිම කෑමක් හදන විදිහ. දැක්කම රස.. දැනෙනව ඒත් 🙊කට හඬ තමයි මරු ❤😊

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි ඔබට😍😍😍

  • @sunrthsolomon8237
    @sunrthsolomon8237 Рік тому +2

    Dakkama අසයි අක්කේ ...බොහොම Isthuthiy Obata .....
    Best Of Luck ♥️🙏

    • @rooeats
      @rooeats  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට මල්ලි❤️❤️❤️

  • @ftexdr
    @ftexdr Рік тому +1

    Attatama me Aluth Avurudu kaale Athulu onama uthsawa kalekata galapena harima watina sweets warga resakma ogollo share karala tiyenava, samahara eewa api saamanya Jana wahare lesiyen no asuu eewa pawa.! Thanks food encyclopaedia Roo Eats for the Good Sharings.!💯😋👍

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you ayya😍💐means a lot💐💐👏🏻

  • @geethikajasanthukankanamge1941

    Mona kamak haduwat oya kiyana widihata kanta asa hitenawa.mona kamak haduwat amma supiriyata hadanawa.❤

    • @rooeats
      @rooeats  Рік тому

      Bohoma sthuthi akkiyo❤️😍❤️

  • @ZeeGirl-ov1qd
    @ZeeGirl-ov1qd Рік тому +2

    Dapu gaman baluwe ... akkige video eka ... akkige kama videos nam supiri ❤

    • @rooeats
      @rooeats  Рік тому

      Bohoma sthuthi nangi babo😍❤️😍

  • @nadeeinusa
    @nadeeinusa Рік тому +1

    පුතාලා පොඩි කාලේ මම හරියට ගේනවා . අන්තිමට මම තමා ගොඩක් කාලා තියෙන්නේ . මේ රටවල අපේ රසට නම් මේවා දැකලා නැහැ . මට නම් මේ recipe එක හරිම වැදගත් . ආදරෙයි ❤❤❤❤❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      අනේ❤️❤️❤️බොහොම ස්තූතියි අක්කියො🥰🥰🥰ආදරෙයි😘😘😘

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 Рік тому +1

    මම ආසම කජු කෑලි ❤ Thank you💕

    • @rooeats
      @rooeats  Рік тому

      ❤️❤️❤️

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 Рік тому +3

    මේ පාර තල මිශ්‍ර කැවිලිනෙ ඕන, තල දාලා හදන අම්මගෙ special කැවිල්ලක් බලාපොරොත්තු වෙනවා ❤❤😊

    • @rooeats
      @rooeats  Рік тому +1

      අනිවාර්‍යෙන් හදමු ඩියර්😍😍❤️

  • @darbuka5570
    @darbuka5570 Рік тому +1

    ස්තුතියි ඔබතුමීට

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому +1

    හ්ම් අම්මෝ රස පාට. ගොඩාක් ස්තූතියි අක්කී. ආදරෙයි.💕❤️😍

    • @rooeats
      @rooeats  Рік тому

      බොහොම ස්තූතියි නංගා❤️❤️❤️ආදරෙයි🥰🥰🥰

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 Рік тому +1

    wooow godak rasa kemak thank you akki

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you sooo much nanga😍😍💐

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Рік тому +1

    Wooow super thanks..😋👌

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you sooo much dear❤️❤️❤️

  • @mumu292
    @mumu292 Рік тому +1

    Puch Kalyata Akka giyata thank you ❤️

    • @rooeats
      @rooeats  Рік тому

      Thank you malli😍💐💐

  • @jastindias1605
    @jastindias1605 Рік тому

    රතු සීනිම ඔනාද සුදු සිනි වලින් බැරිද

  • @sajithchathurangachathuran1977

    Ammo Pani goda😮😮

    • @rooeats
      @rooeats  Рік тому

      Awurudu kale pani rasa kema thel kema wadie nango parissamin kannoo❤️

    • @sajithchathurangachathuran1977
      @sajithchathurangachathuran1977 Рік тому +1

      @@rooeats ammo ow akke oyath parissamen kanna

    • @rooeats
      @rooeats  Рік тому +1

      Man kan na wadiya pani rasa kema😍😍asa na nanga onnam hadaddi ekak kai echcharama tama

  • @janakasudarshanacosta4836
    @janakasudarshanacosta4836 Рік тому +1

    First comment eka magen onna 😊😊
    Thawa thawa rasa kama hadanna roo. ❤❤❤❤ God bless
    Oyage ammatath , oyatath deergayusa wewa !!!

  • @narmadachathu
    @narmadachathu Рік тому +1

    අවන් කජු දාල මේක හදන විදිහ කියල දෙන්නකො darling ❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      කජු ගන්නවානම් අපි දාපු ගානම දාන්න ඩියර් හැබැයි ෆුල් කජු එක නෙවෙයි කෑලි දෙකට තුනට කපලා වගේ දාන්න.

    • @narmadachathu
      @narmadachathu Рік тому +1

      @@rooeats Thank u darling ❤

    • @rooeats
      @rooeats  Рік тому

      🥰🥰💐

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 Рік тому +1

    Sathi 3 -4 thiya ganna nm bari vei ne😅...❤

    • @rooeats
      @rooeats  Рік тому +1

      Ow eka hari danatama ape gedarath anthima kali tika yanne dear😁🤣🤣

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +1

    👍👍

  • @madhuprasadi9264
    @madhuprasadi9264 Рік тому +1

    ❤️❤️❤️❤️❤️

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 Рік тому +1

    ❤❤❤❤

  • @ovindulakshitha
    @ovindulakshitha Рік тому +1

    අක්කේ අර සව් වඩම් හදද්දී ඒවා වේලලා ගොඩාක් කල් තියාගන්න බැරිද බැදගන්න කලින් 💟

    • @rooeats
      @rooeats  Рік тому

      එහෙමනම් පුලුවන් මල්ලියා අවශ්‍ය වෙලේට බැදලා ගන්න මුලින් ටිකක් හදලා ට්‍රයි කරන්නකෝ💐😍

    • @ovindulakshitha
      @ovindulakshitha Рік тому +1

      හා අක්කියෝ ගොඩාක් ස්තූතියි 💟💟

  • @renukapriyanti8435
    @renukapriyanti8435 Рік тому +1

    😢😢😢🇨🇾

  • @ranudamayanthi8384
    @ranudamayanthi8384 Рік тому +1

    ❤❤❤❤❤❤😂😂😂😂

  • @vihangatharu698
    @vihangatharu698 Рік тому +1

    Oya අවුරුද්දට මොනවාද හදන්නේ

    • @rooeats
      @rooeats  Рік тому

      හ හා මමනේ ප්‍රශ්නය ඇහුවෙ😃

    • @vihangatharu698
      @vihangatharu698 Рік тому +1

      Samavenna

    • @rooeats
      @rooeats  Рік тому

      No problem dear💐

  • @piyumiupeksha3371
    @piyumiupeksha3371 Рік тому +1

    ❤❤