2024 ගෙදර සල්ලි ගිලින භයානක වාස්තු වැරදි 10ක් | මේ දේවල් එකක් හරි කලොත් ඔබ දුප්පතෙක් වෙනවා නියතයි!

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 709

  • @sarasitv687
    @sarasitv687 10 місяців тому +106

    youtube.com/@sarasitv687?si=5EqzMF2tTVpGt51y තවත් මෙවැනි දේශනා සඳහා Sarasi tv සබ්ස්ක්‍රයිබ් කරන්න. අසන නරඹන හැමට සම්මා සම්බුදු සරණයි!

  • @BuddikaChandrakamal
    @BuddikaChandrakamal 8 місяців тому +7

    සුභ අලුත් අවුරුද්දක් වේවා..."අපේ ගෙදර" ට,මගෙ ගෙදර ප්‍රධාන උලුඅස්ස ඉස්සරහයින් තියනවා කාණුවක්,හැබැයි වැස්සට වතුර බහින එකක් විතරයි

  • @chamindasenarathna159
    @chamindasenarathna159 8 місяців тому +4

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
    බුදු සරණයි

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 10 місяців тому +12

    මේ වාස්තු කාරණා ඉදිරිපත් කල ස්වාමීන් වහන්සේට බොහෝම පින්..ස්තුතියි ..නාලිකාවේ නිවේදක මහකාටත් 🙏 ..බුසුසරනයි..ල

  • @RenukaVirajani
    @RenukaVirajani 10 місяців тому +13

    බුදු සරණයි 🙏🙏🙏 ඔබවහන්සේ ට නිදුක් නිරෝගී වේවා හොද පැහැදිලි කිරීමක්

  • @Jeewanidissanayaka-e3i
    @Jeewanidissanayaka-e3i 5 місяців тому +8

    සාදු....සාදු.....තෙරුන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස බුදු සරණයි...

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      බුදුසරණයි 🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

  • @jinanimanik7796
    @jinanimanik7796 8 місяців тому +6

    අපට දැනුම ලබා දෙනවට ඔබවහන්සේට පිං සිදුවේවා !

    • @sarasitv687
      @sarasitv687 8 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  8 місяців тому

      🙏

    • @Sandayathushari-um9gv
      @Sandayathushari-um9gv 6 місяців тому

      Apa danueath karaata oba wahanseta niduk neerogeewa deergayusa labewa 🙏🙏🙏🙏

  • @ThanujaMaduwanthi-w6h
    @ThanujaMaduwanthi-w6h 8 днів тому +1

    Ape hamudiuruwane oba wahanse sambanda wnne kohomada 2019 idala Eka eka dosa nisa thama duk vidinawa godak pin hamuduruwane sambanda we nne kohomada

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 10 місяців тому +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🤲🤲🤲🙏🙏🙏ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +3

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +1

      බුදුසරණයි

    • @apegedara-
      @apegedara-  9 місяців тому +1

      🙏🙏🙏❤️

  • @lasithapadmini805
    @lasithapadmini805 10 місяців тому +34

    ඔබවහන්සේට සහ චැඩපිලිවෙලට උදවිකරපූ සියලූ දෙනාට බොහොමත් ස්තූතියි❤

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +2

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +1

      බුදුසරණයි

  • @rmbandara4301
    @rmbandara4301 8 місяців тому +5

    💟💟තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @devislmobile448
    @devislmobile448 10 місяців тому +10

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @SakunthalaSaku-dv6yk
    @SakunthalaSaku-dv6yk 10 місяців тому +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +2

      ඇමතුමක් දෙන්නකෝ...

    • @sarasitv687
      @sarasitv687 8 місяців тому +1

      Budusaranai

  • @madushanidinesha9555
    @madushanidinesha9555 4 місяці тому +3

    Budu saranai hamuduruwane...ape gedara kotas dekakata thiyenne..eke padanam kotasata pitipasse dora kelinma conkrit kanuwak thiyanawa...eka gedarata asubaida

  • @Siraniherath-z2o
    @Siraniherath-z2o 27 днів тому +1

    Godak pin ape hamuduruwane

  • @upekhanppd
    @upekhanppd 6 місяців тому +3

    Ven. Sir.....Your explanations found very genuine & methodical. Most of those are perfectly related to my life . Ps. Continue this program which will educate & enlighte people to to follow them them and have happy life. SAADU ! SAADU ! SAADU !

  • @NandaAlwis-w5p
    @NandaAlwis-w5p 8 місяців тому +2

    Budu saranay ape hamuduruwane

  • @komalravat404
    @komalravat404 10 місяців тому +19

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,,, නිවේදක මහතාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම කුවේට් සිට

  • @NethmiEkanayaka-qu8eu
    @NethmiEkanayaka-qu8eu 19 днів тому +1

    Hamuduruwane , gewal pareekshawata oba wahanse wadinne nedda?

  • @rmchandralatha5856
    @rmchandralatha5856 5 місяців тому +3

    අපේ හාමුදුරුවන්ට නිවන් මග යන ගමනට ලොකු පිනක් අසරන මිනිසුන්ට යහපත් දේ කියාදිම පිලිබදව ...ඔබවහන්සේට තෙරැවන් සරනයි

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

  • @geethageethq8982
    @geethageethq8982 4 місяці тому +1

    ❤තෙරුවන් සරණයි හා මූදුරැවනෙ

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 4 місяці тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  4 місяці тому

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @nayanthidamika2198
    @nayanthidamika2198 9 місяців тому +3

    ඔබවහන්සේටවැඩපිලිටෙලට උදවි කරපු සියලු දෙනටබොහොම ස්තුතියි 7:15

  • @ChithraDisanayaka-q7k
    @ChithraDisanayaka-q7k 5 місяців тому +1

    Me wage watina DeWalt denuat karata oha wahnseta godak pin dirgaysa lebewa ape hamuduruwane 🙏🙏🙏

  • @rohinikaluthara5636
    @rohinikaluthara5636 10 місяців тому +3

    තෙරැවන් සරණයි ..🙏🙏🙏

  • @ManulyaThisum-cn2vh
    @ManulyaThisum-cn2vh Місяць тому +1

    Hamuduruwane ape gedra budu kutiya thiyenne basnahira paththata eka asubada kiyala danaganna puluwanda

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 9 місяців тому +2

    ස්තුතියි ගොඩක් පිං හාමුදුරුවනේ

  • @ruwansampath7046
    @ruwansampath7046 5 місяців тому +1

    Theruwan saranai ape hamuduruwane.ape gedara predana dora kelin adi 30 k withara duren.budu kutiyak saha ita yatin pokunak thiyanawa .ape hamuduruwane subada .asubada 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      ගොඩක් ස්තුතියි 🙏

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 10 місяців тому +9

    Pod kunu walak saha kunu rodu puchanne ginikona peththa wena peththaka idak nathi tharam sallinam lebenawa et mokak hari deyak enawa meke dos heraganna pilyamak dunnanm ape hamuduruwanta bohoma pin theruwan saranai

  • @KalumTharaka-b7i
    @KalumTharaka-b7i 9 місяців тому +7

    Obavahansege pon nambarayak
    Apita paminimata sthanayak
    Labadenna

  • @chathurikadissanayake8004
    @chathurikadissanayake8004 10 місяців тому +20

    ඔබ වහන්සේව සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් ලබා දෙන්න අපේ හාමුදුරුවනේ . බුදු සරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      0719215215

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @chami5076
      @chami5076 9 місяців тому +3

      ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න

    • @harshakavindu2252
      @harshakavindu2252 6 місяців тому +1

      Oba wahansaga dura katana ankakayak dannako

  • @machoprogram689
    @machoprogram689 10 місяців тому +4

    මේ සියලු දෙයින්ම අප දැනුවත් කරන පිංවත් ස්වාමිනින් වහන්සේට මාගේ හදපිරි ගෞරව නමස්කාරය පුද කරමි ඔබවහන්සේගේ සසනික කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තිය දහිරිය ලැබේවා චිරාත් කාලයක් වැජඹෙවා දිර්ඝායු වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා
    තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @shabigoniyagarden7709
      @shabigoniyagarden7709 9 місяців тому

      අපේ ස්වාමින් වහන්ස හරිම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන
      ඇත්කදුර අපේ ගමේ
      🙏🙏🙏🙏🙏

    • @tharangaweerasingha403
      @tharangaweerasingha403 4 місяці тому

      දුරකථනය ඔස්සේ හාමුදුරුවන් වහන්සේ ව සම්බන්ධ කරගැනීමට හැකියාවක් තිබේද..?

  • @SachinthaMaduranga-n7o
    @SachinthaMaduranga-n7o 5 місяців тому +1

    ඔබ වහන්සේට පින් හමුදුරුවනෙ

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      තෙරුවන් සරණයි❤❤❤

  • @ISHAN_100K-Y9
    @ISHAN_100K-Y9 7 місяців тому +3

    Budusaranai ape hamuduruwane
    Watina desanawak

    • @apegedara-
      @apegedara-  7 місяців тому +1

      ඔබගේ අදහසට ස්තුති

    • @sarasitv687
      @sarasitv687 6 місяців тому

      Budusaranai

  • @thanujaherath7677
    @thanujaherath7677 10 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස🙏🙏මම අව්රුදු 12 ක්‌ ඉඳල බොහොම අසනීපෙන් ඉන්නේ.. කකුල් දෙකේම තුවාල.. මොනවා කලත් හොද වෙන්නේ නෑ.. ලොකුම වේදනාවකින් පීඩා විදිනවා.. මට පිහිට වෙන්න පුළුවන් ද අපේ ස්වාමින්වහන්ස🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏බුදුසරණයි 🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @NOTYDINU-tr6yh
      @NOTYDINU-tr6yh 10 місяців тому

      ඔයා කොහෙද ඉන්නේ

    • @NOTYDINU-tr6yh
      @NOTYDINU-tr6yh 10 місяців тому

      ඔයා ගෙ ගම කියන්න

    • @apegedara-
      @apegedara-  9 місяців тому

      🙏🙏🙏🙏

  • @NilanthiFernando-d7s
    @NilanthiFernando-d7s 4 місяці тому +12

    අපේ ගෙදර පෝරනේ උඩ තමයි වතුර ටැංකිය තියන්නේ එක අසුබද අනේ ස්වාමීන් වහන්ස මට මේකට පිළිතුරක් දෙන්න ගොඩක් පින්

  • @madanagunawardana9078
    @madanagunawardana9078 9 місяців тому +1

    Hoda Wadasatanak........Saminwahanseta ..Theruwansaranai....

  • @IndkaCool
    @IndkaCool 9 місяців тому +7

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ අපේ ගෙදර මමයි නෝනයි දෙන්නම රස්සාව කරනව නමුත් මාසය ජීවත් වෙන්න අමාරැ තත්වයක් තියෙන්නේ මේකට ඔබ වහන්සේට පිලිතුරක් දෙන්න පුලුවන්ද

  • @anjulasilva6790
    @anjulasilva6790 7 місяців тому +2

    Oba wahanse jothishaya uganwannna kiyala yatahat pahatwa illanawa mama igena ganna kamati.

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි

  • @EneeshaThisendiPunamkristombug
    @EneeshaThisendiPunamkristombug Місяць тому +1

    Ape hamuduruwane oba wahansa koheda mata oba wahanse hamuvemata awashi

  • @IndikaKumara-gm1io
    @IndikaKumara-gm1io 5 місяців тому +1

    බොහොම පින්

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 10 місяців тому +5

    me sambanda visthrayak awasan wenakam aehuwamai theruwan saranai

  • @renukamalkanthi7447
    @renukamalkanthi7447 10 місяців тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

  • @JayanganiVanniyage
    @JayanganiVanniyage 5 місяців тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපේ ගෙදර දැනට වහලෙ ගහල තියෙන්නෙ තාවකාලික වහලයක්. ඒ වහලයට කුරුපා ගොඩක් ගහලා තියෙන්නේ. ඒක හොඳ නැතිද

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому +1

      පරීක්ෂා කළ යුතුයි

    • @apegedara-
      @apegedara-  5 місяців тому +1

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @yasaragunasekara
    @yasaragunasekara 9 місяців тому +5

    බස්නාහිර දිශාවෙන් ප්‍රධාන උළුවස්ස තැබුවට කමක් නැතිද හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      ඒක විමසා බැලිය යුතු කාරණයක්

    • @aadrkumara
      @aadrkumara 7 місяців тому

      මගේ නිව⁣සේ ප්‍රධාන දොරටුව බස්නාහිර දිශාවට තියෙන්නේ ස්වාමීන්වමන්ස. අනික් දිශාවලට වෙනත් අයගේ ඉඩම් තියෙන්නේ. මාර්ගයට ප්‍රධාන දොරටුවේ සිට මීටර් 15 විතර තියෙන්නේ. එක ගටළුයිද අපේ හාමුදුරුවනේ ?

  • @NilminiRupasingha
    @NilminiRupasingha 5 місяців тому +2

    ස්වාමීන් වහන්ස අපේ ගෙදර බුදු පින්තූරයක් තියෙනවා ප්‍රධාන දොර දොර ළඟට පේනවා උ උඩ තට්ටුවේ ඒ බිත්තියේ මම ගහලා තියෙනවා එහෙම හොඳයිද කියල දැනගන්න පුලුවන්ද

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      සාකච්ඡා කළ යුතුයි

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      🙏🙏🙏🌸

  • @samanthiperera9531
    @samanthiperera9531 9 місяців тому +2

    Ape hamuduruwane oba wahansewa sambanda karaganna avasthawak laba denna. Bohomath pin🙏🙏

  • @priyanthasashini8908
    @priyanthasashini8908 6 місяців тому +1

    Teruwan saranai apa hamuduruwane ape gedara pradana dorata penna loku dolak galanawa midula mathtame idan tikak pahatin tamai tiyenne doralagata giyama wam pathten penne dola galanawa koipathtata dora damath penna dolak tiyanawa mekata karanna puluwan deyak nadda ape hamuduruwane

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 10 місяців тому +10

    ස්වාමින් වහන්ස විදුලි මිටරය සවිකිරිම සුදුසු දිශාව කුමක්ද මේ ගැන් දැනුවත් කරනවානම් බොහොම පින් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilakpriyakarunarathne6891
    @thilakpriyakarunarathne6891 3 місяці тому +3

    ගරු ස්වාමීන් වහන්ස ගෙදර විදුලි මීටරය සවිකර ඇත්තේ ඊසාන දිශාවට එය හොඳද?

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому +1

      එතරම් සුදුසු නැත

    • @mangalikalokuge8909
      @mangalikalokuge8909 3 місяці тому

      ඊසාන දිශාවට විදුලි මීටරය සුදුසුම නැත.

  • @thehansapeiris3214
    @thehansapeiris3214 4 місяці тому +1

    හාමුදුරැවනේ මේ අපි ඉන්න ඉඩමෙි තමයිලු මෙි ගමේ ලොකු හාමුදුරැවන්ව ආදාන කරලා තියෙන්නේ. ආව දා ඉදලා හරිම කරදරකාරි නිවසක් මොනම විදියකින්වත් හොදින් ඉන්න බෑ. කොයි අතින් හරි කරදරයක්.එනවා. මෙිකට කරන්න පුලුවන් පිලියමක් කියන්න පුලුවන්නමි මගේම හිතේ ශක්තියෙන් දැන් වසර 14 මෙකේ ඉන්නවා.

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q 7 місяців тому +4

    Great work

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 3 місяці тому +2

    අපේ ගෙදරත් පෝරනුව උඩ වතුර ටැංකිය තියෙන්නෙ හාමු ....හොදයිද

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 2 місяці тому +2

    ගෙදර ප්‍රධාන දොරකඩ ඉස්සර හා කෝමාරිකා පෙලයක් තියෙනවා හොද nedda

    • @sarasitv687
      @sarasitv687 2 місяці тому

      ගැටලුවක් නැත

  • @chathudlk6389
    @chathudlk6389 7 місяців тому +1

    තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  7 місяців тому +1

      ඔබගේ අදහසට ස්තුතියි!

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      Budusaranai

  • @nalakavithanage8486
    @nalakavithanage8486 7 місяців тому +6

    Oba Vahanseta Tharuvan Saranai

  • @indikaniroshan8506
    @indikaniroshan8506 10 місяців тому +4

    අපේ හාමුදුරුවනේ මගේ නිවස හදන්න අත්තිවාරම දමා දැනට අවුරුදු දහයකට ආසන්න වෙනවා ඒත් තවම ඒනිවස හදා ගන්නට බැරි වුණා එහි වාස්තු දෝෂ තත්වයක් ද එය බලා ගන්නේ කොහොමද බුදු සරණයි

  • @samanadikari2049
    @samanadikari2049 5 місяців тому +1

    Ape hamuduruwane pradana uluwassa issaraha kesel gahak thiyenawa adi 14k withara durin..eka gataluwakda..budu saranai

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      තෙරුවන් සරණයි❤❤❤

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

  • @samanthagunasekara9608
    @samanthagunasekara9608 5 місяців тому +1

    Mage gedara wattata pansale bodiye bo attak watila tiyenawa. Eya asubada?

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому +1

      එහෙම අශුභදත්වයක් නැත එය ආශිර්වාදයකි.

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 9 місяців тому +1

    බටහිර උඩ තට්ටුවෙ කාමර දෙකක් හැදුවා එදා සිට මාගෙ වියාපාර ගටලු අර්තික ගටලු මෙ සන්දහා කුමක් කල යුතුද අපෙ හාමුදුරුවනෙ පිලිතුරක් අවාසියි

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      0719215215 budusaranai

  • @suranganifernando136
    @suranganifernando136 6 місяців тому +1

    Budusarani apea hamuduruwanta

    • @sarasitv687
      @sarasitv687 6 місяців тому

      බුදුසරණයි

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      🙏🙏🙏♥️

  • @nishanthigunathilaka7835
    @nishanthigunathilaka7835 9 місяців тому +1

    Matath thiyanwa hamuduruwane loku kataluwak ape gadara

  • @JayaweeraSamarakoon
    @JayaweeraSamarakoon 10 місяців тому +6

    අපේ හාමුදුරුවනේ මගේ නිවසේ ප්‍රධාන දොර ට මීටර් 25ක් විතර දුරින් ඇලක් ගලා යනව ඒක නිවසට දොසයක්ද තෙරුවන් සරණයි.....

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      ඇමතුමක් දුන්නනම් හොඳයි. Budusaranai.

    • @sunethchandi5242
      @sunethchandi5242 5 місяців тому

      😂😂😂😂😂

  • @NalinaPriyadarshani
    @NalinaPriyadarshani 7 місяців тому +1

    Mama marenna gihin beruna kenek ape gedar mudal itiriyak na.mata hinen penawa pirimi kenek kata aya mata hari adarei.ape duth dakala tiyenawa konde kadagathth kenek janelen abenawa

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      සුවපත් වේවා

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      ️🙏🙏🙏♥️

  • @RamaniJayasekara-c1u
    @RamaniJayasekara-c1u 6 місяців тому +2

    Komarika wala katuwageda.emapala asubaida.Hamuduruwane.

    • @apegedara-
      @apegedara-  6 місяців тому +1

      🙏🙏🙏🙏❤️

    • @sarasitv687
      @sarasitv687 6 місяців тому

      ගැටළුවක් නැත

  • @chamarakasun8514
    @chamarakasun8514 5 місяців тому +1

    nivase chiminiya uda vathura tankiya tiyanna hoda nedda venama tiyanna onida hamuduruvane

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      ගොඩක් ස්තුතියි 🙏

  • @sunalipriyangika4432
    @sunalipriyangika4432 9 місяців тому +1

    ප්‍රධාන උළුවස්ස ඉදිරියේ විශාල ගස් නැතිව ඉද්ද පිච්ච වැනි මල් ගස් සිටවීමත් අසුභ වෙනවාද

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      කිසිම ගැටලුවක් නැත

  • @SujithNandasiri-s4e
    @SujithNandasiri-s4e 7 місяців тому +1

    හාමුදුරුවනේ මට ඔබවහන්සේගේන් උපදෙස් ලබා ගැනීමට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් දාන්න...🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  7 місяців тому +1

      ඔබගේ අදහසට ස්තුතියි!

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      0719215215

  • @jayanthalekamgelekamge1374
    @jayanthalekamgelekamge1374 7 місяців тому +1

    ප්‍රදාන දොර කෙලින්ම අඩි 10එහා වෙනත් අයෙකු ගේ ඉඩමක විශාල ගහක් තිබුනොත් මොකද කරන්න හොද

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      ගැටලුවක් නැත

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 6 місяців тому +1

    Ape hamuduruwane api kasada bendala gdr padinchiyata awith den aurudu 7k.muladi api denna lassanata jeewath una.kisima aduwak thibune nha.bike dekak thibuna ohoma auruddak wage yanakota car ekakuth gathtja.hebei kawadawath kanna bonna wath nathi une nha.loku padiyak thibuneth nha.mage mahaththayath sadaranawa game namak thiyagena jeewath une.ohoma wahane aragena masa 5k 6k wage yanakota mata atharitis rogaya hedila aurudu 3k eka then una.mata aurudu 23 di leda une.ape wahana okkoma apita nathi una.beheth walata wiyadam karanna nathi nisa wahaneth wikinuwa.den mn awidinawa ape hamauduruwane.ath gdr kisima honsak nha.gdr hitiyoth api randu.pitata giyama adareñ innawa.kochchara salli lebunath elanga dawase a salli walata monawada une danne nha.oya wage den eya godaaak naya wela.mata me dewal daragena inna amarui ape hamuduruwane.man mokadda karanna one kiyala denna ape hamuduruwane.godak pin oba wahanseta

  • @sudathEkanayaka-mr1zo
    @sudathEkanayaka-mr1zo 6 місяців тому +1

    Ape hamuduruwane gedaraka atulata budu madure koi. disawata da nettra harawala tiyanna on danuwath karannako

    • @apegedara-
      @apegedara-  6 місяців тому +1

      🙏🙏🙏🙏❤️

    • @sarasitv687
      @sarasitv687 6 місяців тому

      ඊසාන පැත්ත තමයි පූජාසන සඳහා හොඳ.

  • @PradeepKumara-o7i
    @PradeepKumara-o7i 10 місяців тому +2

    Ape hamuduruwane theruwan saranai API wasthu vidyawa baluwena a unath uluwau yatale hamadema balali tibbe a unata matai nonatai hamadama prasna Dan Nona rata babath Dan ma Laga na eka gedara dosayak tiyena nesawathda ape hamuduruwane

  • @nandawathi-fv8ii
    @nandawathi-fv8ii 8 місяців тому +2

    Hamuduruwane mn denata bedala awrudu 6k wenawa.passe loku baba lebunain passe api bageta hadapu niwasak milata gena ehi weda adak nima kara niwase padinchi una.e athara kalaye niwase weda iwara kara wahanayakda api gaththa.denata awrudu 3ka wage idala api hemota kasana rogayak heduna.dena masa 9ta udadi mage swamiya hadisiyema miya giya hamuduruwane..den gedara kawruth ne gedara palu wela hamuduruwane me prashneta pilithurak denna hamuduruwane..

  • @Donaamarsingha
    @Donaamarsingha 5 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම ගොඩක් අසරණ කෙනෙක් මට‍ ඔබවහන්සේ ගේ නම්බරයක් දෙන්න බුදුසරණයි

  • @ChinthakaSupun-w3t
    @ChinthakaSupun-w3t 3 місяці тому +1

    සාමින් වහන්ස අපෙ ගෙදර වෙසි කිලිය සහ වල උතුරට තියෙන්නෙ ඒක සුබද අසුබද

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому

      ඒ තරම් හොඳ නැත

  • @nethminilupuli2916
    @nethminilupuli2916 9 місяців тому +1

    Teruvan saranayi ape haamuduruvanee

  • @sandamalijayaweera671
    @sandamalijayaweera671 5 місяців тому +1

    Sadu sadu hamuduruwan wahansa

    • @apegedara-
      @apegedara-  5 місяців тому +1

      ගොඩක් ස්තුතියි🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

  • @sankakumara4193
    @sankakumara4193 7 місяців тому +1

    සවාමින් වහන්ස අපේ ගෙදර දොර ඉස්සරහම ඉස්සරහා ගෙදර ටෙයිලටි එක පේන්නම තියෙනවා එහෙම හොද නැද්ද්

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      ඇමතුමක් දෙන්න

  • @nishanthigunathilaka7835
    @nishanthigunathilaka7835 9 місяців тому +1

    Hamuduruwane ape gadara athulwana thana wathura Park yanwa alak wage ethinm wassata wethari Eka hodaida narakadada🇱🇰🇶🇦

    • @sarasitv687
      @sarasitv687 9 місяців тому

      සාකච්ඡා කළ යුතුයි

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      B

  • @SarhaSarhasarha
    @SarhaSarhasarha 5 місяців тому +2

    අවසරයි අපේ හාමුදුරුවනේ මම අවුරුදු8 රට දුක්විදිනවා මට තවම මගේ ගේ හදාගන්න බැරිවුනා මගේ මහත්තයත් මැරුනා දරුවන් 3දෙනෙක් ඉන්නවා අම්මටත් සලකගෙන දරුවන්ගේත් වියදම් දරාගෙන ඉන්නෙ තවනම් ටිකයි තියෙන්නේ එකටත් ඉතින් ලක්ස 10ක්වත් ඔන කවදා ඉවර කරගන්නද තේරෙන්නෙ නැ මගෙ දෙවනියා දැන් පෝඩි හාමුදුරුනමක්

  • @DammikaDammika-k9m
    @DammikaDammika-k9m 5 місяців тому +1

    Awasarai ape hamuduruwane,hodata thibuna gedarata iesanen toilet 1k hadala man mudal nasthi una,kisima deneemak nethiwa kara wedak api den a waradda niwaridi kala,mata negenahira mahana wedapalak daganna sudusuda

  • @ChamiduNirmal-j7v
    @ChamiduNirmal-j7v 2 місяці тому +1

    අපේ හාමුදුරුවන්ගේ නමිබරෙ ගන්නෙ කොහොමද

  • @upulkelum-vz2je
    @upulkelum-vz2je 5 місяців тому +1

    හාමුදුරුවනේ අපේ ගෙදර මිදුල තියෙන්නේ බස්නාහිර ට එක හොද නෑද්ද?

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      සාකච්ඡා කළ යුතුයි

  • @NirosanirosaNirosa-p4p
    @NirosanirosaNirosa-p4p 9 місяців тому +1

    Oba whansege pnnambare dennako thiruwan sarnai🙏🙏🙏🙏🙏

  • @sandamalipksd1077
    @sandamalipksd1077 6 місяців тому +1

    Ape gedara nitharama parana kaasi tiyanawa midule.ව්‍යාපාර දියුණුව nathi wela ,kuliyata denna tiyana kada kamara 2k tiyanawa kaurut ganna balannawat en na.ආදායම් marga awahira wela.karana kisima deyak hari yan na,nitarama leda roga daruwanta.

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      🙏🙏🙏🙏❤️

    • @sarasitv687
      @sarasitv687 6 місяців тому

      බුදුසරණයි

  • @NadeekaKalpani-gb5mm
    @NadeekaKalpani-gb5mm 10 місяців тому +8

    මගේ ගේ ඉස්සරහම දං ගසක් තියෙනවා අපේ හාමුදුරුවනේ

  • @Asha-m2q
    @Asha-m2q 10 місяців тому +4

    ගෙදර උළුවස්ස ඉදිරියට අඩි 7දුරින් උඩ ප්‍රධාන පාරට පහලින් බදින ලද කලුගල් බැම්මක් තිබෙනවා ,අපේ ස්වාමීන් වහන්ස.එය පාරෙ ආරක්ෂාවට තිබෙන බැම්මක් .පාරට පහළින් තිබෙන ඉඩමක නිවස පිහිටා තිබෙන්නේ ,එය නිවසෙ දියුණුව වට බාධාවක් ද?ස්වාමීන් වහන්ස,🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      වෙන මම සාකච්ඡා කළ යුතුයි.

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  9 місяців тому

      🙏🙏🙏

  • @seethasandagiri-km2tq
    @seethasandagiri-km2tq 5 місяців тому +1

    Geya idiripita kalu madiriya gaha hoda nadda

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      ටිකක් දුරින් ගැටලුවක් නැත

  • @positivemr
    @positivemr 10 місяців тому +5

    ප්‍රදාන උලුඅස්සට කෙලින්ම අඩි 10කින් වගේ බැම්ම තියෙන්නේ ඒකෙන් බලපෑමක් තියනවද අපේ හාමුදුරුවනේ ..🙏

  • @sithijaprabhath8934
    @sithijaprabhath8934 6 місяців тому +1

    නිවසේ ගිණිකොණ පැත්තට L හැඩය තියෙන්නෙ..
    ඒකට විසදුමක් තියනවද?

    • @sarasitv687
      @sarasitv687 6 місяців тому

      ස්ථානීය පරීක්ෂණයක් කළ යුතුයි

  • @renupallegedara3057
    @renupallegedara3057 7 місяців тому +1

    අපේ හාමුදුරුවනේ එහෙම දොර ඉදිරිපිට තිබෙන බාධක ඉවත්කරන්න බැරි ඉඩකඩ ප්‍රශ්න තිබෙන විට ඒ වෙනෙවට කල හැකි විකල්ප තිබෙනවද?

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      ඉඩම පරීක්ෂා කළ යුතුයි

    • @apegedara-
      @apegedara-  6 місяців тому

      ️🙏🙏🙏♥️

  • @sheebami7088
    @sheebami7088 10 місяців тому +3

    Respected sir my Main door front washroom door
    Please u can give any Idea
    How to block 🚫 it
    I used curtain
    May God bless 🙌 u sir

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Better to give a call. Budusaranai.

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 9 місяців тому +1

    Pradana uluwassata issaraha del gahak thiyenawa eka hoda nedd@

  • @dharmasena2550
    @dharmasena2550 5 місяців тому +1

    🙏🙏🙏❤

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      ගොඩක් ස්තුතියි 🙏

  • @bisandi
    @bisandi 6 місяців тому +1

    Hamuduruwanwa sambanda karaganne kesede ?

  • @asanthikumari2004
    @asanthikumari2004 10 місяців тому +3

    ඔබවහන්සේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ලබාදෙන්න.

  • @gayanjayatunga8198
    @gayanjayatunga8198 6 місяців тому +1

    Bs oba wahasetath saha wada satahana meheyawu ayatath.....!

  • @palithakumara3846
    @palithakumara3846 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PrabathSudarshana-u8l
    @PrabathSudarshana-u8l 4 місяці тому +1

    Hoda plan ekak adaganna oni

  • @Vehiclehub863
    @Vehiclehub863 10 місяців тому +3

    අපේ හාමුදුරුවනේ උතුරට මුලුතැන්ගෙය හා දකුණට විදුලි මීටරය තිබෙන එක දෝසයක්ද නිවසට

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      ඇමතුමක් දුන්නත් හොඳයි

  • @sanikakuruppuarachchi9545
    @sanikakuruppuarachchi9545 10 місяців тому +6

    Budusarañi dalada samidu pihitai maga ga hadala ewarna atht mam sudun palayak hadala tiyanwa hodaida samenwahnsa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏