BIG FOCUS : ආනයන තහනම හමුවේ වාහන ආනයන කර්මාන්තය

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 37

  • @amilaadithya497
    @amilaadithya497 3 роки тому +7

    ප්‍රමිතියකින් යුතු වාහන ගෙන්වන සහ රට තුල වාහන නිශ්පාදනය විය යුතුය අපනයන මට්ට්මෙන්

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 3 роки тому +4

    අපි අපේම වහනයක් හදමු. Vega 🇱🇰

  • @sureshiranga221
    @sureshiranga221 3 роки тому +1

    Singapore වගේ ලංකාවේ අමාත්‍යාංශය වල ඉන්න වයස ගියපු මිනිස්සු ටික වෙනුවට , තරුන හැකියාවන් තියෙන පිරිසක් පත් කලානම්,ඔවුන්ගේ නව අදහස් හා අවදානම් ගැනීමේ හැකියාවන් නිසා ලංකාව මීට වඩා තැනකට පත්වෙයි 😑😑😑

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 роки тому +2

    මම නම් හිතන්නෙ තෙල් වලින් දුවන වාහන ආනයනය නවත්වා තව වසරිකින් දෙකකින් EV වාහන පමනක් ආනයනය කරන්න මේක හොද අවස්ථාවක්. දැන් solar panel කාර්යක්ෂමය් ලාබය්. EV ත් එහෙමය්. ඉතින් මොටද මුදල් ගෙවල තෙල්වලින් වාහන දුවන්නෙ. වසර පහක යනකොට තෙල් වාහන නිශ්පාදනය නවතින බව BBC කියනවා. අපේ අය අනාගතය දකින්නෙ නැහැ.

  • @mylanka223
    @mylanka223 3 роки тому +1

    ලංකාවෙ ඔය හණමිටි අදහස් තියන නාකි හම්පඩ මහබැංකු සෙට් එක මේ ආර්ථිකය වලපල්ලට යවනව විනා අලුත් දේ තුලින් ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිවක් නොකරන බව තේරුම් ගනිමු .

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 3 роки тому +11

    මේ ආණ්ඩුවට රට පාලනය කරන්න බෑ... 😥😥 මොළේ නැති හරක් ඉන්නෙ...

  • @emwltd2292
    @emwltd2292 3 роки тому +16

    අඩ්ඩෙ වාහන ආනයනය කිරීමත් කර්මාන්තයක්ද. මම හිතුවෙ ඒක මාෆියාවක් කියල....😂😂😂

  • @අන්තවාදයටඑරෙහිව

    ඒ තරම් ඉල්ලුමක් තියෙනවද? අානයන කල තොග දැන් ඉවරද? අැයි ලංකාවේ වාහනයක් නිෂ්පාදන කල නොහැක්කේ?

    • @cmci9441
      @cmci9441 3 роки тому +4

      අන්න ඒකයි ප්‍රශ්නය? ලංකාවේ හදන mahindra, micro වලට මුන් ඉඩ දෙන්නේ නැහැ. බලපන් අඩු ම තරමින් vega threewheel ekatawath ida දෙන්නේ නෑ. දැක්කනේ ලංකාවේ බෙහෙතක් හදනවා කියලා dagalapu හැටි

  • @PatriotLanka
    @PatriotLanka 3 роки тому

    කපටි හොර තක්කඩි මූණු දෙකක් මුන්ට තියෙන්නේ.අපට අරින්න හදනපාටක් තියෙන්නේ

  • @mylanka223
    @mylanka223 3 роки тому

    2nd hand වාහන මාෆියාව ගැනත් කතා කරන්න. Please .

  • @Binuka-pc6kj
    @Binuka-pc6kj 3 роки тому +2

    Import Day??

  • @asankasudesh2806
    @asankasudesh2806 3 роки тому

    Rajapakshalata ilagapara lankawen yanna thamai wenne

  • @eye8252
    @eye8252 3 роки тому +3

    කොහෙද යකෝ ඔතන
    කර්මාන්තයක්. මංකොල්ලයක් මිස

    • @chemlab9873
      @chemlab9873 3 роки тому

      සුපුරුදු මංකොල්ල කර්මාන්තය.

  • @Pasangalappaththi
    @Pasangalappaththi 3 роки тому +2

    UNP ආන්ඩුව කාලේ හොඳටම තිබ්බ කර්මාන්තයක්. සංගමේ පිටින්ම දැන් ආණ්ඩුවට කඩේ ගිහින් කරපුවා තමයි.

  • @praneethsajaan6131
    @praneethsajaan6131 3 роки тому +2

    මේ වාහන ආනයනික බදු වැඩි කිරීමේ මාෆියාවක්

  • @akilakasun3377
    @akilakasun3377 3 роки тому

    Commercial Bank of PLC gave 20% & 10 % interests rebate respectively first & second wave on customers accrued interest.

  • @ishONLINE.
    @ishONLINE. 3 роки тому +2

    😓😓

  • @cmci9441
    @cmci9441 3 роки тому +4

    අන්න ඒකයි ප්‍රශ්නය? ලංකාවේ හදන mahindra, micro වලට මුන් ඉඩ දෙන්නේ නැහැ. බලපන් අඩු ම තරමින් vega threewheel ekatawath ida දෙන්නේ නෑ. දැක්කනේ ලංකාවේ බෙහෙතක් හදනවා කියලා dagalapu හැටි

    • @madusankasadamal9258
      @madusankasadamal9258 3 роки тому +1

      Ai ranamoto walatath finas den na ban

    • @nawanjaheenkenda7562
      @nawanjaheenkenda7562 3 роки тому

      මුන්ට ආණ්ඩු කරන්න බැරි බව උන් තේරැමි ගන්නේ නැත්තේ ඇයි unp aka මිට වඩා හොදට කරා

  • @im.a1anna
    @im.a1anna 3 роки тому

    Don't import vehicles. Make your fucking vehicles or walk.

  • @sirilanka7190
    @sirilanka7190 3 роки тому +2

    apita waahana ona ne..api bakki karaththa hadamu.ekata harak 225 parliment eke innawa.

  • @අන්තවාදයටඑරෙහිව

    උන් එකෙක්වත් කැමති නැහැ රටතුල වාහනයක් නිෂ්පාදනය කරනවට. අහල බලන්න.

  • @gayanwickramarathna
    @gayanwickramarathna 3 роки тому +1

    වාහන මිල නෙමෙයි.. සබන් කෑල්ලත් දෙගුණ වෙලා..
    අපි කොහෙවත් තියෙන අත්‍යවශ්‍ය නොවන "වාහනය" මාතෘකාව පැත්තකින් තියල, අත්‍යවශ්‍ය භාන්ඩයක්වන "සබන්" මාතෘකාව ගැනවත් කතා කරමු..
    ඒක මීට වඩා වැදගත් කියල සමස්ථ මහජනතාව වෙනුවෙන්ම සිතිවිල්ලට නගමු..
    එකඟද..

  • @hmikandy2565
    @hmikandy2565 3 роки тому

    we lost

  • @අන්තවාදයටඑරෙහිව

    නිදන් හාරල ඒ වියදම් අාවරණය කරගන්න බැරිද?

  • @sudarshanaudayakantha7676
    @sudarshanaudayakantha7676 3 роки тому +1

    Meka yanna hithena ratak macham

  • @BRO-rf7er
    @BRO-rf7er 3 роки тому

    WADI GANAN DILA WAHANA GANNA AYA ME WA BALANNA 🤣🤣🤣🤣🤣

  • @Binuka-pc6kj
    @Binuka-pc6kj 3 роки тому +1

    Import Day???