Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනර්ඝයි විශිෂ්ඨයි සම්මානනීයයි සහෝදරයා අපි ඔබ සමගයි.
තාමත් අපේ සල්ලි නැතුව මෙයාලට ජිිවත් වෙන්නම බෑ.ජයවෙිිවා ජනාධිපති ඇතුළු ආන්ඩුවට.❤❤❤❤
උදාරයි ඔබතුමාටගේ කතාව මාලිමාවට ජයමවේවා
😂😂😂😂rajapakkalata kader yana ewnnam sapaaa thanikarama....ara gayakayager ganith puk....araganda hadannee ballii....😢😢😂😂😂
උදාරයි.උදාරයි.නලින්ද මැතිතුමනි.
නව ජනරජයට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ❤❤❤
අපේ ඊරිමාන්ශ හූරාගෙන කාලා කාලා තවත් අපෙන්ම යැපෙන්න ලැජ්ජාවක් නැද්ද මුන්ට
ඔබලා නැතිනම් අද අපි මේකිසිවක් දන්නේනෑ ඔබතුමාලට ස්තුතියි.ජයවේවා මාලිමාවට.❤❤❤🎉🎉
බුදු අම්මෝ මුන්ට හෙන ගහන්න එපැය්... රජාගේ සැප
මුං මෙිතරමට අපේ සල්ලි නාස්ති කරලත්😮😮😮😮😮😮 මුංන්ට කියන්න වචනනැ ජයවෙිවා නලින්ද මහත්මාට❤❤❤❤❤❤😅😅😅
අපි දෙපාරක් මහින්ද රජකලා ඒත් මේකරපු අපරාදෙට සමාවක් දෙන්න එපා😂
Nalinda ඔබට ජයවේවා
ඔබතුමාගේ කතාවට ගොඩාක් ස්තුතියි. අපි ඉතාලියේ දුක්විඳින්නේ පසුගිය රජයන් කරපු වංචා දූෂණ නිසයි. රට හොඳ තත්වයට ආවොත් අපි නැවත අපේ රටට ඉතාම සතුටින් පැමිණ රටට සේවය කරනවා.මාලිමාවට ජයවේවා!
👍🌷❤🇱🇰🇮🇹🙏
මතක තියාගන්න වත් බැරි ගණන් දෙන්නෙකුට මොකටද ඔච්චර මන්දිර පුංචි ඉඩම් කැල්ලක් වත් නැති පවුල් කි දාහක් ඉන්නවද මේ රටේ ඔක්කොම ගන්න ඕන දැන් ලැජ්ජා වක් නෑ මෙච්චර කියලා වත් රාජපක්ෂ ල හිගන්නෝ ද රජයෙන් දීමනා ගන්න තාම ? ජයවේවා නලින්ද මැති තුමෙනි මාලිමා ආණ්ඩුවක් ආපු නිසයි මේවා ජනතාව දැනගත්තේ 👍
Akata mokada podi maynage kata balanna oni sadde demawupiyanta salakanneti kalakanni hetta
සර් මුන්ට රටේම මිනිස්සු එකතුවෙලා ගල් ගහලා පන්නමු😂
Anna hare niyamai prend kiyanna apet anawa kalakanni
සාමාන්‍ය ජනතාවට සිමෙන්ති කොට්ටයක් ගන්න බැරි තත්ත්වයක ඇති කරමින් කොහොමද රට හැදිල්ල..
මයිනෝ පැටවි 3 දෙනා රැකියාවක් කරන්නෙ නෑ කවදාවත් ?
මුන්ටත් එක්ක ඉතින් අපි හරිහම්බකරන්ඩ එපැයි, මාලිමවට ජයවේව ❤❤❤❤❤
Dr nalinda. Great speech 🎉🎉
රටට ජයවේවා
මාලිමාවට ප්‍රබල ජයක් ලබාදෙමු
ජය වේවා ❤🎉
නියමයි මුං ඔක්කොම ගෙදර යවන්න ඕන
උදාරයි කතාව❤
වැල්ලවත්ත, කොල්ලුපිටියේ perch එකක් ලක්ශ 200 විතර. බෞද්ධලෝක මාවත විජේරාම මාවතේ හිතන්නත් බෑ perch එකක මිල. අක්කරයකට වැඩිනේ ඔය කියන නිවස තිබෙන තැන. හිතාගන්නකෝ ඉඩමේ විතරක් වටිනාකම. මුන්ගේ හීනමානේ . නූගත්තූ උතුමානන් කරලා මේ රට විහිලුවක් කලේ රටේම මිනිස්සු. ඒ මදිවට රටේ ආරක්ශාවට ඉන්න අය ඒ අයව බලාගන්නවා. Ltte නෙමේ හොරා කාලා බයටයි ආරක්ශාව ඉල්ලාන්නේ.10ට බස්සන්න ඕනේ.
පරබයියෝකියනවා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවකියන මාසික කුලිය ලක්ෂ 46ක් වටින මන්දිරයක් කියලා උන් කියන්නවා ඒක බොරුලු. ඒම ගෙවල් නැලූ. උන් හිතනවා ඇති විජේරාම මාවත දෙහිඅත්තකණ්ඩිය කහටගස්දිගිලිය වගේ පැත්තක තියෙන එකක් කියලා 😅
Ow arakshawa adu karanna oni gewal walin dhotta dala ewara unama
අනේ නෑමල් අරගෙන පල මහා එවුන් දෙන්නා අහිංසක ජනතාවට බරක් නොවි
All those who made a big fuss should take them to their homes
සියලු ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ දහඩිය මහන්සියේ ඵලය වල පල්ලට ගියහැටි පෙනෙනවාද?? පුරවැසියන් ට තම බිරින්දෑ වරැ රට යවමින් දරැවන් අපාදුක් විඳවමින් ළමා අනාථ මඬම්වල දුක් වින්ඳවමින් පවුලක් විඳින සැපය තවත් නඩත්තු වෙන්න හරිනවා???😢😢😢
ජෝඩුවක් නෙමේනේ. ඇයි වහල් හැතිකරේට ලගීන්න BMICH එක දුන්නත් මදි ඕකුන්ට 😂
තුනෙන් දෙකේ බලයක් දුන්නෙ ඕව කරන්න කෙදිරි ගාන එවුන්ට කෙදිරි ගාගන්න කියල ඔය මාලිගා රජයට පවරගන්න
මුන් මේ විදිය්ට දුප්පත් ජන්තාවගේ මුදල් නිකන්ම කාලදාන්න ලැජජ නැද්ද
ජයවේව සහෝදරයා ❤❤❤❤❤🎉
GO "MAINA" GO GO
Good speech
එංගලන්තයේ රජ පවුල වගේ😂
මන් හිතන්නේ ඒ පවුලේ කුමාරය ඔක්කොම සැප දාල ගියා
අපේ කාලකණ්නි මැරිලාත් භෛරවයෝ වෙලා මේ තැන් වලම විරිත්තාගෙන ඉඳියි . තූ නොදකින් මූසල හැත්ත .
මාලිමාවට දුන්නු ජන්දේ නියමෙට වැඩකරනවා. ඔහොම යමු. ඊලග සැරේ පාර්ලිමේන්තු ආසන 200ක් ෂුවර්.❤❤❤❤.
ALL THE BEST AND CONGRATULATIONS BRO Nalin❤From NPP Germany 💕💕💕
අර ගොනාට තිබ්බේ පුටුවෙ පරශ්නයක්
ඌට මේවා ප්‍රශ්න නෙවෙයි , බැදුම්කර වංචාවත් ඌට ප්‍රශ්නයක් නෙවෙයි , පුටුව විතරයි ප්‍රශ්නෙ 😂😂
දැන් උන්ට අහන්න ප්‍රශ්ණ නැති නිසා කාලෙ කන්න මොනව හරි දොඩවනව
බත් කෑවට වෙන දෙයක් කන්න ඕන මිනිස්සු වැඩියෙන් ඉන්නෙ ඒ නිසා කියන ඇත්ත තේරෙන්නෙ නෑ.අහල පහළ නිවෙස් තුනක් එකතු කරල හදල තියෙන්නෙ ඔය ගේනිකම් හිතුවොත් ඔය ගේ අතු ගාලා මොප් කරන්න කොච්චර සේවකයො ඕන වෙයිද..ගේ ඇතුළෙ උඩ පහළ යන්නෙ එස්කැවේටර් වලින් ...බදු බර් උසුලන මීස්සුන්ට එඩ්කැවේටර් තියා ජෙනරේටර් තියා ඉන්න ගෙයක් නෑ හරියට යන්න බස් සේවයක් නෑ...🤣
Gahala pannamu sir tnx
Yamu ❤❤❤❤❤❤
බුදු අම්මෝ 😮😮😮😮😮😮
ජය වේවා මලිමවට
Niyamai kathawa
මොනවා වුනත් විපතක්නේ වෙලා තියෙන්නේ. මහින්ද බලයට ආව දවසේ ඉඳලා ඒ අය බලයේ හිටියත් එයාලගේ විරුද්ධ පක්ෂය වගේ එලියට පේන කට්ටිය බලයේ හිටියත් මහින්ද ඇතුළු රාජපක්ෂ රෙජිමෙන්ට් එකම සැපෙන් සනීපෙන් හිටියා. නඩු එනකොට නඩු පයිල් හංගලා යට ගහලා එයාලා මෙයාලව රකිනවා. මෙයාලා එයාලව රකිනවා. දැන් කවුරුත් නැහැ රකින්න. හංගලා යට ගහලා තියපු පයිල් එලියට එනවා. ඉතිං දේශපාලන පලිගැනීම් තමා. ඔයාලටත් තිබුනනේ අනිත් අය වගේ එයාලා මෙයාලා රකින මෙයාලා එයාලා රකින සංස්කෘතිය දිගටම ගෙනියන්න රටට හෙණ ගහලා ගියත්. අර රාජපක්ෂලා වෙනුවෙන් දිවි දෙන්න ගෑනු ඉදිරිපත් වෙලා කෑගහන්නේ.
niyamai amathithuma❤❤❤❤siyalla elikaranna🙏🙏🙏🙏
Excellent speech ❤❤❤❤
ජර්මන් හිටපු චාන්සලර් ඇන්ජෙලා මෙර්කල් ඉන්නේ කුලී නිවසක.
ALL THE BEST AND CONGRATULATIONS ❤❤❤From NPP Germany 💕💕💕
ALL THE BEST AND CONGRATULATIONS Bro.Nalin❤From NPP Germany 💕💕💕
රට බංකොළොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයත් තින්දු කළා නම්! කොහොමද ජනතා බදු මුදලින් රකින්නේ!
ඒකනෙ මුන් රට බන්කලොත් කරපු එවුන් නෙ
Great speech. God bless
නාමල් කියන බූරු වහන්සේ නැද්ද අද පාර්ලිමේන්තුවේ
😂😂😂😂😂Great speech Dr.
අර පල් මොඩ පුත්‍රයා සාටකයක් බෙල්ලෙහි ඔතාගෙන මහ කයිය ගහනවා ජනතාවට සහන සලසන්න.
සාමාන්‍ය මිනිස්සු ජිවත් වන විදිහට දැන් ජිවිතේ ගෙවන්න බැරුව ඇති. දැන්වත් මේ වැරදි හදන්න නීති සකස් කරන්න සහෝදරයා. අපි ට තවත් මේ කාලකන්නි වෙනුවෙන් කැප වෙන්න බෑ. බර දරන්නත් බෑ.අපි බලය දුන්නේ මේ දේවල් වෙනස් කිරීම සඳහා. වහාම ක්‍රියාත්මක වෙන්න. දරුවෝ ත් පිනාට කනවා නම් ආය මොන කතාද. මුන් රටට මොන තරම් බරක්ද.
Garu karami Oba thumata❤
Dr Nalinda ❤❤❤❤
Respect speech
Great Speech ❤
මුන්ට හේනගහනවා මේවට අපේ සල්ලි කලා අනේ ඉක්මනින්ම මේ්වා වේනස් කරන්න ඕනේ
මගේ අම්මෝ මං විතරයිනෙ ලංකාවේ භුක්ති විඳලා තියෙන්නේ රජයෙන් ඔයාලට බැරි නම් එයාලා වේලියට දාන්න ජනතාවන්ට භාර දෙන්න ඇදලා එළියට දායි. කනෙන් ඇදලා එළියට දායි
දවස් දෙකක් පොලිසියට නිවාඩු දෙන්න . එච්චරයි ඕනෑ . මයිනො , කපුටො , බූරුවෝ , සමනල්ලු එලවලා දෙන්නම් ගිරිදිවයිනට .
සභානායක ගෙ පුටුවෙ කතාව මීඩියා වලට දෙන්න මාර හදිස්සියක්.අර කියපු සේරම යට කරන්න පුඩුම උවමනාවක් නේ.
ඔකුන්ව එළව පල්ල එ්කට තමයි උබලට බලය දුන්නෙ වහාම එළියට ඇදල දාපල්ල
❤❤❤❤❤❤SUPER
නියමයි , ඔහොමනේ කලින් වෙන්න. තිබුනේ,හිටපු ඵවුන් අපිව කෑව විතරක් නෙමෙයි, අපේ ලමයින්ගේ අනාගතයත් කාලා විනාශ කලා, මුන්ට වුතරක් නෙමෙයි මුන්ගේ දරැවන්ටත් හොදක් වෙන්න ඵපා,
❤❤❤❤ NPP ❤❤❤❤❤❤we love you 😍 💋 ❤️
උරුගුවාවේ ජොස් මුජිකාලංකාවේ අනුර කුමාර දිසානායක❤
මෙවා ජනතාව දන්නේ nata මෙවා හොඳ වැඩ නෙමෙයි පව් අපෙ ජනතාව
බංකලොත් රටක මේ වියදම වැඩි.
කෞතුකාගාරය හොරාකෑවේ කව්ද cctv කැමරාද ක්‍රියා විරහිත කරලා. හොයන්න ඕනේ කෙලවරක ඉදලා.
පොඩිමයිනයි කපුටයි ...
මුං අවුරුදු 5000 k වත් හිරේ යැවිය යුතු කාලකණ්නි,
Happy to see the foreign officers are present in the parliament Gallery listening to Dr. NALINDA'S EXCELLENT SPEECH REGARDING EX. PRESIDENT MAHINDA RAJAPAKSHA'S MISUSED EXTREMELY EXPENSIVE RESIDANCE FOR YEARS.😮😮😮😮😮
මාලිමාවට 🖤
❤❤❤❤❤❤
Dila yanddoooo 😂😂😂 Npp jayawewa ❤️❤️❤️
Niyamai elakiriii
මුන්ටහෙනගහනව
Niyamai kathWa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi
හිටපු උන්ගේ රජයේ සැප සියල්ලම ගලවන්න... ඕකුන්ට ඉන්න හොදම තැන ආදීවාසී ජනතාවත් එක්ක ගිහින් ජීවත් වෙන එක...
😂👍👍👍❤
අනුර ජනාධිපතිතුමා හොඳ වැඩියි . ඒත් අපි මාලිමාවට චන්දෙ දුන්නෙ මුන්ව හුරතල් කරන්න නෙවෙයි . දේශපාලන පලිගැණීම් කියලා මුන් තප්පුලන ඒවා අපට වැඩක් නැහැ . හැබැයි චන්දෙ දීපු අපෙන් දේශපාලන පලිගැණීම කරන්න එපා .
They should be ashamed to enjoy public funds like this....
නො දකින් ස ක්කිලි මුන්ට හෙන ගහන්න ඔනා
Malimawata ❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Mechchara dewal kiyalath samahakta therenne na. Jayawewa NPP❤
අපිවම තව කාල කාල මැරිලා පලයල්ල ... නාක් ප්ඩංග්ගු.
කල යුතු දේ කරන්න මාලිමාව ට් ජයවේවා
හෙන ගහන්න ඕනෙ ඕකුන්ට, ඕකුන්ගෙ පස්සෙන් යන උන්ට ත්
කොරියාවේ මැෂින් වලට අත පය කඩාගෙන වැඩ කරන්නේ මුන්ට සැප දෙන්නද පේරේත හැත්තට සාප වෙයන් පරම්පරාවටම😢😢
ඕක කරන්න ඔච්චර කෑගහන්න ඕනද නීතියට අනුව ඉවත් කරන්න නැත්නම් නීති හදල හරි ඉවත් කරන්න එකට තමයි 159 දෙනෙක් ජනතාව පාර්ලිමේන්තු යැව්වේ . බොරුවට මාධ්‍ය සාකච්චා තියනවා බෙහෙත් වලින් මෙච්චර හොරකම් කලා අහවල් එකෙන් අච්චර හොරකම් කලා කියල ,කරපු එවුන්ව අල්ලන්නේ නැහැ දැන් ජනතාවට තමයි හොරු අල්ලන්න වෙලා තියෙන්නේ .
🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
යකෝ මේ රාජපක්ෂ පරම්පරාවටම හෙණ ගහන්නඑපැයි මේ තරම් අපේ සල්ලි කනවට 😒
මුන්ට හෙනම ගහපන්
අපි දෙසරයක් අපේ පරමාධිකරයෙන් තීන්දු කළේ ,ඔය දේවල් අවලංගු කරන හැටියටයි
බූරු පුතලා 3 කොහෙද ඉන්නේ ලැජ්ජා නෑ...... 😭😭😭
නාමල්ට වත් ව්ලිලැජ්ජාව නැද්ද
අනේ මන්දා මුන්ට ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ
❤🎉
😢😢😢😢😢😢😢😢😢😢mewa Kaala wamarapiya
රෙදි ගලෝනවා ප්‍රසිද්ධියේ😅😂
අනර්ඝයි විශිෂ්ඨයි සම්මානනීයයි සහෝදරයා අපි ඔබ සමගයි.
තාමත් අපේ සල්ලි නැතුව මෙයාලට ජිිවත් වෙන්නම බෑ.ජයවෙිිවා ජනාධිපති ඇතුළු ආන්ඩුවට.
❤❤❤❤
උදාරයි ඔබතුමාටගේ කතාව මාලිමාවට ජයමවේවා
😂😂😂😂rajapakkalata kader yana ewnnam sapaaa thanikarama....ara gayakayager ganith puk....araganda hadannee ballii....😢😢😂😂😂
උදාරයි.උදාරයි.නලින්ද මැතිතුමනි.
නව ජනරජයට ජයමවේවා ජයමවේවා ජයමවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ආයුබෝවේවා ❤❤❤
අපේ ඊරිමාන්ශ හූරාගෙන කාලා කාලා තවත් අපෙන්ම යැපෙන්න ලැජ්ජාවක් නැද්ද මුන්ට
ඔබලා නැතිනම් අද අපි මේකිසිවක් දන්නේනෑ ඔබතුමාලට ස්තුතියි.ජයවේවා මාලිමාවට.❤❤❤🎉🎉
බුදු අම්මෝ මුන්ට හෙන ගහන්න එපැය්... රජාගේ සැප
මුං මෙිතරමට අපේ සල්ලි නාස්ති කරලත්😮😮😮😮😮😮 මුංන්ට කියන්න වචනනැ ජයවෙිවා නලින්ද මහත්මාට❤❤❤❤❤❤😅😅😅
අපි දෙපාරක් මහින්ද රජකලා ඒත් මේකරපු අපරාදෙට සමාවක් දෙන්න එපා😂
Nalinda ඔබට ජයවේවා
ඔබතුමාගේ කතාවට ගොඩාක් ස්තුතියි. අපි ඉතාලියේ දුක්විඳින්නේ පසුගිය රජයන් කරපු වංචා දූෂණ නිසයි. රට හොඳ තත්වයට ආවොත් අපි නැවත අපේ රටට ඉතාම සතුටින් පැමිණ රටට සේවය කරනවා.
මාලිමාවට ජයවේවා!
👍🌷❤🇱🇰🇮🇹🙏
මතක තියාගන්න වත් බැරි ගණන් දෙන්නෙකුට මොකටද ඔච්චර මන්දිර පුංචි ඉඩම් කැල්ලක් වත් නැති පවුල් කි දාහක් ඉන්නවද මේ රටේ ඔක්කොම ගන්න ඕන දැන් ලැජ්ජා වක් නෑ මෙච්චර කියලා වත් රාජපක්ෂ ල හිගන්නෝ ද රජයෙන් දීමනා ගන්න තාම ? ජයවේවා නලින්ද මැති තුමෙනි මාලිමා ආණ්ඩුවක් ආපු නිසයි මේවා ජනතාව දැනගත්තේ 👍
Akata mokada podi maynage kata balanna oni sadde demawupiyanta salakanneti kalakanni hetta
සර් මුන්ට රටේම මිනිස්සු එකතුවෙලා ගල් ගහලා පන්නමු😂
Anna hare niyamai prend kiyanna apet anawa kalakanni
සාමාන්‍ය ජනතාවට සිමෙන්ති කොට්ටයක් ගන්න බැරි තත්ත්වයක ඇති කරමින් කොහොමද රට හැදිල්ල..
මයිනෝ පැටවි 3 දෙනා රැකියාවක් කරන්නෙ නෑ කවදාවත් ?
මුන්ටත් එක්ක ඉතින් අපි හරිහම්බකරන්ඩ එපැයි, මාලිමවට ජයවේව ❤❤❤❤❤
Dr nalinda. Great speech 🎉🎉
රටට ජයවේවා
මාලිමාවට ප්‍රබල ජයක් ලබාදෙමු
ජය වේවා ❤🎉
නියමයි මුං ඔක්කොම ගෙදර යවන්න ඕන
උදාරයි කතාව❤
වැල්ලවත්ත, කොල්ලුපිටියේ perch එකක් ලක්ශ 200 විතර. බෞද්ධලෝක මාවත විජේරාම මාවතේ හිතන්නත් බෑ perch එකක මිල. අක්කරයකට වැඩිනේ ඔය කියන නිවස තිබෙන තැන. හිතාගන්නකෝ ඉඩමේ විතරක් වටිනාකම. මුන්ගේ හීනමානේ . නූගත්තූ උතුමානන් කරලා මේ රට විහිලුවක් කලේ රටේම මිනිස්සු. ඒ මදිවට රටේ ආරක්ශාවට ඉන්න අය ඒ අයව බලාගන්නවා. Ltte නෙමේ හොරා කාලා බයටයි ආරක්ශාව ඉල්ලාන්නේ.10ට බස්සන්න ඕනේ.
පරබයියෝකියනවා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවකියන මාසික කුලිය ලක්ෂ 46ක් වටින මන්දිරයක් කියලා උන් කියන්නවා ඒක බොරුලු. ඒම ගෙවල් නැලූ. උන් හිතනවා ඇති විජේරාම මාවත දෙහිඅත්තකණ්ඩිය කහටගස්දිගිලිය වගේ පැත්තක තියෙන එකක් කියලා 😅
Ow arakshawa adu karanna oni gewal walin dhotta dala ewara unama
අනේ නෑමල් අරගෙන පල මහා එවුන් දෙන්නා අහිංසක ජනතාවට බරක් නොවි
All those who made a big fuss should take them to their homes
සියලු ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ දහඩිය මහන්සියේ ඵලය වල පල්ලට ගියහැටි පෙනෙනවාද??
පුරවැසියන් ට තම බිරින්දෑ වරැ රට යවමින් දරැවන් අපාදුක් විඳවමින් ළමා අනාථ මඬම්වල දුක් වින්ඳවමින් පවුලක් විඳින සැපය තවත් නඩත්තු වෙන්න හරිනවා???😢😢😢
ජෝඩුවක් නෙමේනේ. ඇයි වහල් හැතිකරේට ලගීන්න BMICH එක දුන්නත් මදි ඕකුන්ට 😂
තුනෙන් දෙකේ බලයක් දුන්නෙ ඕව කරන්න කෙදිරි ගාන එවුන්ට කෙදිරි ගාගන්න කියල ඔය මාලිගා රජයට පවරගන්න
මුන් මේ විදිය්ට දුප්පත් ජන්තාවගේ මුදල් නිකන්ම කාලදාන්න ලැජජ නැද්ද
ජයවේව සහෝදරයා ❤❤❤❤❤🎉
GO "MAINA" GO GO
Good speech
එංගලන්තයේ රජ පවුල වගේ😂
මන් හිතන්නේ ඒ පවුලේ කුමාරය ඔක්කොම සැප දාල ගියා
අපේ කාලකණ්නි මැරිලාත් භෛරවයෝ වෙලා මේ තැන් වලම විරිත්තාගෙන ඉඳියි . තූ නොදකින් මූසල හැත්ත .
මාලිමාවට දුන්නු ජන්දේ නියමෙට වැඩකරනවා. ඔහොම යමු. ඊලග සැරේ පාර්ලිමේන්තු ආසන 200ක් ෂුවර්.❤❤❤❤.
ALL THE BEST AND CONGRATULATIONS BRO Nalin❤
From NPP Germany 💕💕💕
අර ගොනාට තිබ්බේ පුටුවෙ පරශ්නයක්
ඌට මේවා ප්‍රශ්න නෙවෙයි , බැදුම්කර වංචාවත් ඌට ප්‍රශ්නයක් නෙවෙයි , පුටුව විතරයි ප්‍රශ්නෙ 😂😂
දැන් උන්ට අහන්න ප්‍රශ්ණ නැති නිසා කාලෙ කන්න මොනව හරි දොඩවනව
බත් කෑවට වෙන දෙයක් කන්න ඕන මිනිස්සු වැඩියෙන් ඉන්නෙ ඒ නිසා කියන ඇත්ත තේරෙන්නෙ නෑ.
අහල පහළ නිවෙස් තුනක් එකතු කරල හදල තියෙන්නෙ ඔය ගේ
නිකම් හිතුවොත් ඔය ගේ අතු ගාලා මොප් කරන්න කොච්චර සේවකයො ඕන වෙයිද..ගේ ඇතුළෙ උඩ පහළ යන්නෙ එස්කැවේටර් වලින් ...
බදු බර් උසුලන මීස්සුන්ට එඩ්කැවේටර් තියා ජෙනරේටර් තියා ඉන්න ගෙයක් නෑ හරියට යන්න බස් සේවයක් නෑ...🤣
Gahala pannamu sir tnx
Yamu ❤❤❤❤❤❤
බුදු අම්මෝ 😮😮😮😮😮😮
ජය වේවා මලිමවට
Niyamai kathawa
මොනවා වුනත් විපතක්නේ වෙලා තියෙන්නේ. මහින්ද බලයට ආව දවසේ ඉඳලා ඒ අය බලයේ හිටියත් එයාලගේ විරුද්ධ පක්ෂය වගේ එලියට පේන කට්ටිය බලයේ හිටියත් මහින්ද ඇතුළු රාජපක්ෂ රෙජිමෙන්ට් එකම සැපෙන් සනීපෙන් හිටියා. නඩු එනකොට නඩු පයිල් හංගලා යට ගහලා එයාලා මෙයාලව රකිනවා. මෙයාලා එයාලව රකිනවා. දැන් කවුරුත් නැහැ රකින්න. හංගලා යට ගහලා තියපු පයිල් එලියට එනවා. ඉතිං දේශපාලන පලිගැනීම් තමා. ඔයාලටත් තිබුනනේ අනිත් අය වගේ එයාලා මෙයාලා රකින මෙයාලා එයාලා රකින සංස්කෘතිය දිගටම ගෙනියන්න රටට හෙණ ගහලා ගියත්. අර රාජපක්ෂලා වෙනුවෙන් දිවි දෙන්න ගෑනු ඉදිරිපත් වෙලා කෑගහන්නේ.
niyamai amathithuma❤❤❤❤siyalla elikaranna🙏🙏🙏🙏
Excellent speech ❤❤❤❤
ජර්මන් හිටපු චාන්සලර් ඇන්ජෙලා මෙර්කල් ඉන්නේ කුලී නිවසක.
ALL THE BEST AND CONGRATULATIONS ❤❤❤
From NPP Germany 💕💕💕
ALL THE BEST AND CONGRATULATIONS Bro.Nalin❤
From NPP Germany 💕💕💕
රට බංකොළොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණයත් තින්දු කළා නම්! කොහොමද ජනතා බදු මුදලින් රකින්නේ!
ඒකනෙ මුන් රට බන්කලොත් කරපු එවුන් නෙ
Great speech. God bless
නාමල් කියන බූරු වහන්සේ නැද්ද අද පාර්ලිමේන්තුවේ
😂😂😂😂😂
Great speech Dr.
අර පල් මොඩ පුත්‍රයා සාටකයක් බෙල්ලෙහි ඔතාගෙන මහ කයිය ගහනවා ජනතාවට සහන සලසන්න.
සාමාන්‍ය මිනිස්සු ජිවත් වන විදිහට දැන් ජිවිතේ ගෙවන්න බැරුව ඇති. දැන්වත් මේ වැරදි හදන්න නීති සකස් කරන්න සහෝදරයා. අපි ට තවත් මේ කාලකන්නි වෙනුවෙන් කැප වෙන්න බෑ. බර දරන්නත් බෑ.අපි බලය දුන්නේ මේ දේවල් වෙනස් කිරීම සඳහා. වහාම ක්‍රියාත්මක වෙන්න. දරුවෝ ත් පිනාට කනවා නම් ආය මොන කතාද. මුන් රටට මොන තරම් බරක්ද.
Garu karami Oba thumata❤
Dr Nalinda ❤❤❤❤
Respect speech
Great Speech ❤
මුන්ට හේනගහනවා මේවට අපේ සල්ලි කලා අනේ ඉක්මනින්ම මේ්වා වේනස් කරන්න ඕනේ
මගේ අම්මෝ මං විතරයිනෙ ලංකාවේ භුක්ති විඳලා තියෙන්නේ රජයෙන් ඔයාලට බැරි නම් එයාලා වේලියට දාන්න ජනතාවන්ට භාර දෙන්න ඇදලා එළියට දායි. කනෙන් ඇදලා එළියට දායි
දවස් දෙකක් පොලිසියට නිවාඩු දෙන්න . එච්චරයි ඕනෑ . මයිනො , කපුටො , බූරුවෝ , සමනල්ලු එලවලා දෙන්නම් ගිරිදිවයිනට .
සභානායක ගෙ පුටුවෙ කතාව මීඩියා වලට දෙන්න මාර හදිස්සියක්.අර කියපු සේරම යට කරන්න පුඩුම උවමනාවක් නේ.
ඔකුන්ව එළව පල්ල එ්කට තමයි උබලට බලය දුන්නෙ වහාම එළියට ඇදල දාපල්ල
❤❤❤❤❤❤SUPER
නියමයි , ඔහොමනේ කලින් වෙන්න. තිබුනේ,
හිටපු ඵවුන් අපිව කෑව විතරක් නෙමෙයි, අපේ ලමයින්ගේ අනාගතයත් කාලා විනාශ කලා,
මුන්ට වුතරක් නෙමෙයි මුන්ගේ දරැවන්ටත් හොදක් වෙන්න ඵපා,
❤❤❤❤ NPP ❤❤❤❤❤❤we love you 😍 💋 ❤️
උරුගුවාවේ ජොස් මුජිකා
ලංකාවේ අනුර කුමාර දිසානායක❤
මෙවා ජනතාව දන්නේ nata මෙවා හොඳ වැඩ නෙමෙයි පව් අපෙ ජනතාව
බංකලොත් රටක මේ වියදම වැඩි.
කෞතුකාගාරය හොරාකෑවේ කව්ද cctv කැමරාද ක්‍රියා විරහිත කරලා. හොයන්න ඕනේ කෙලවරක ඉදලා.
පොඩිමයිනයි කපුටයි ...
මුං අවුරුදු 5000 k වත් හිරේ යැවිය යුතු කාලකණ්නි,
Happy to see the foreign officers are present in the parliament Gallery listening to Dr. NALINDA'S EXCELLENT SPEECH REGARDING EX. PRESIDENT MAHINDA RAJAPAKSHA'S MISUSED EXTREMELY EXPENSIVE RESIDANCE FOR YEARS.😮😮😮😮😮
මාලිමාවට 🖤
❤❤❤❤❤❤
Dila yanddoooo 😂😂😂 Npp jayawewa ❤️❤️❤️
Niyamai elakiriii
මුන්ටහෙනගහනව
Niyamai kathWa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi
හිටපු උන්ගේ රජයේ සැප සියල්ලම ගලවන්න... ඕකුන්ට ඉන්න හොදම තැන ආදීවාසී ජනතාවත් එක්ක ගිහින් ජීවත් වෙන එක...
😂👍👍👍❤
අනුර ජනාධිපතිතුමා හොඳ වැඩියි . ඒත් අපි මාලිමාවට චන්දෙ දුන්නෙ මුන්ව හුරතල් කරන්න නෙවෙයි . දේශපාලන පලිගැණීම් කියලා මුන් තප්පුලන ඒවා අපට වැඩක් නැහැ . හැබැයි චන්දෙ දීපු අපෙන් දේශපාලන පලිගැණීම කරන්න එපා .
They should be ashamed to enjoy public funds like this....
නො දකින් ස ක්කිලි මුන්ට හෙන ගහන්න ඔනා
Malimawata ❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
Mechchara dewal kiyalath samahakta therenne na. Jayawewa NPP❤
අපිවම තව කාල කාල මැරිලා
පලයල්ල ... නාක් ප්ඩංග්ගු.