🔴 BREAKING | යෝෂිතගේ ඡායාරූපය ගැන පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්! මාංචු නොදැම්ම හේතුවත් හෙළිකරයි

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 298

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 12 годин тому +46

    මාංචු කතාවනම් බයිලයක් අහිංසක මිනිහෙක් ගැල්ලුවනම් මාංචු දානවා මුලින්ම

  • @udayashan8166
    @udayashan8166 16 годин тому +50

    දැන් එතකොට ඇලෝසියස් අතඩංගුවට ගත්තා ජොන්ස්ටන්ව ගත්තා උන්ට මාංචු දාලා නෙමෙයිද ගෙනිච්චේ..එතකොට උන් අතඩංගුවට ගන්නකොට විරුද්ධ උනාද .බයිලනෙ.cid එකටයි පොලීසියටයි රාජපක්ෂ භීතිකාව තාම තියෙනවා වගේ.

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 17 годин тому +79

    කෙහෙල් කැනක් හොරෙන් කැපුවනම් අම්බානක ගුටි දීල මාන්චුත් දාල තමයි අරන් යන්නෙ

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 17 годин тому +41

    ඈ යකෝ පොලිසියේ උන් එතකොට අහිංසක එකෙක් අල්ලන්නේ බෙල්ල කෙටියෙන් නේ එතකොට කොන්ඩෙන් නේ ඇයි ඔහොම තාමත් පොලිසිය රටට අමු බේගල් කෙලින්නෙ අපි මැරිලා ඉපදිලා කියල ද,,

  • @sujeewafernando6580
    @sujeewafernando6580 15 годин тому +31

    අපටනම් කිසිම පැහැදිමක් na තාම අමුතු ඇටේ පොලිසිය gana.

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 15 годин тому +24

    පොලිස් කාරයෝ පොඩි මිනිසුනට නම් මාංචු දායි

  • @neelkantha2898
    @neelkantha2898 16 годин тому +16

    හැමදාම පොලිස් බයිල.යෝසිත බන්ධනාගාර බස් එකට නගින්න යන අවස්ථාවෙ තමයි දෙක පෙන්නල ගියෙ.පොලිස් මාද්‍ය ප්‍රකාසක නින්දෙන් නැගිටල.

  • @shwusbs3889
    @shwusbs3889 15 годин тому +28

    මෙ කතාව කොහෙත්ම පිලි ගැනීමක් නැත. හිරුනිකාට දමිතාට මාන්චු දැම්මා. නිකම් බොරු බයිලා එපා දැන් කාලේ ඉන්න අපි තනකොල කනවා කියලද හිතන්නේ.. මහිදගේ බත් බැලයෝ තවම ඉන්නවා ජනාධිපති තුමනි ඔබ තුමාගේ අවදානය පිනිසයි...

    • @Aristosmixail
      @Aristosmixail 13 годин тому

      Niyojya arakshaka amathi police ta Ana karala Manchu danna epa kiyala.😂😂 un okkoma yaluwo.thawa rawatiyalla.

    • @ThanujaPerera-uh6wq
      @ThanujaPerera-uh6wq 38 хвилин тому

      ඒ කියන්නේ මයිනගෙ බත් බැලයෝ තවම ඉන්නවා 😡😡😡😡

  • @ceylonuk6250
    @ceylonuk6250 17 годин тому +47

    මිනිස්සු වෙනස් වෙමින් පවතිනවා ජයවේවා රටටත් ජනතාවටත් අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය......🌺🌺🙏🙏UK

  • @vasanthafernando185
    @vasanthafernando185 18 годин тому +44

    මාංචු දාන කතාවක් නම් නෑ අපි දැක්කා පොලිසියට ගෙන ගෑනුන්ටත් මාංචු දාගෙන මේ කතාව සාර්ථක නෑ.

    • @MENAKAMENAKA-s7i
      @MENAKAMENAKA-s7i 17 годин тому +1

      ලංකාවේ බලු පොලිස්

    • @smhs3313
      @smhs3313 17 годин тому +1

      මෙයා කියන ඒව හරි. පැනලයන්න හැදුවොත් තමයි මාන්චු දාලා අරගන යන්නෙ. යෝෂිත හොරාට පැනල යන්න හිත තිබුනත් පැනල යන්නෙ නැ. නෝන්ඩිනෙ.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 15 годин тому +14

    පැනලා යන්නේ නෑ කියලා හැඟෙනවනම් මාංචු දාන්නේ නෑලු.කියලා පැනලා යනවද බන්?😂😂😂මට හැඟෙන්නේ පොලීසියේ උසස්වීම් දෙන්නේ හොඳටම බොරු කියන උන්ටද කොහෙදෝ.මූ හැබැයි අර හිටපු එකාට වැඩිය තාත්විකව බොරු කියනවා😅😅

  • @MafasMaxahim
    @MafasMaxahim 9 годин тому +7

    බයීලා

  • @niroshakahandawala983
    @niroshakahandawala983 15 годин тому +16

    පොලිස් ඇමති එපා කීව්වා කියලා post ekek share krnawa. ඇයි බන්ධනාගාර බස් රථය කෝ.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 16 годин тому +14

    දුප්පත් අහිසක මිනිස්සුන්ට විතරයි මුන්ගේ රාජකාරිය හරියට ක්‍රියත්මක කරන්නෙ

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 17 годин тому +16

    පල හුට්ටෝ යන්න තොපි මාධ්‍ය සංදර්ශන දානවා,යෝෂිත ට මාංචු දැම්මෙ නෑ,වායුසමනය කළ වාහන,තරු පහේ හෝටල් කෑම එලියෙන්,ආන්ඩුවේ නොහැකියාව වහගන්න කරන ගෝත වැඩ.

  • @NehalGaminy-vg5wc
    @NehalGaminy-vg5wc 16 годин тому +13

    මුන්ට හැමතැනම ගෙවල් ඉඩන් ගන්න ඔච්චර සල්ලි කොහෙන්ඳ කියලා හොයා පල්ලා.

  • @victormiguel5316
    @victormiguel5316 10 годин тому +7

    අපි බලමු ජනාදිපති හරි පොලිස් ඇමතිගේ ප්‍රතිචාරය මේ ජඩ පොලිස් විගඩම ගැන

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 годин тому +6

    ඒවා බයිලා නීති දෙකයි අහිංසක මිනිසුන් අත්අඩන්ගුවට ගන්න.හැටි අපි.දැකලා තියෙනවා

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 18 годин тому +48

    අපිට ප්‍රශ්නය තියෙන්නේ ලංකාවෙ පොලීසිය පිළිබඳවයි🥸🥸🥸🥸

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 15 годин тому +8

    එහෙම නම් අත්අඩංගුවට ගනු ලැබ න සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගන්න ගියාම ඒ හැම කෙනෙක්ම පැනලා දුවන්න හදනවද අපි දැකල තියෙනව පොලීසිය. සාමාන්‍යය හැමෝටම මාන්චු දාල තියනව ඇයි පොඩි ලොකු බේදයක් නෑ කිවුවාට තියෙන ව ඒ විදිහට කරන්න එපා ජනාධිපති තුමනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @menakafernando4352
    @menakafernando4352 13 годин тому +5

    අහින්සක ගමේ හොරෙක් නම් මාන්චු දාලා කුදලගෙන යන්නේ ලොකු හොරුන්ට සැප දෙනවා

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 15 годин тому +10

    RAJAPAKSA. FAMILY
    PATTA. HORU.

  • @indikaAjith-uu2rd
    @indikaAjith-uu2rd 15 годин тому +11

    අහින්සක මිනිහෙක්ට ඔය පනත් තියනවද දන්නෙ නෑ නේද... අනේ පලයව් තොපි තවමත් සල්ලි වලට දෙකට නැමෙන සක්කිලි පොලිස්...

  • @pb3636
    @pb3636 13 годин тому +57

    මාංචු දැම්මේ නැත්තේ උඹලාට කොන්දක් නැති හින්දා.
    බොරු බයිලා ගහනවා.
    පොඩ් උන් ඉස්සරහ අලි චන්ඩි.

    • @LalithskCreates
      @LalithskCreates 7 годин тому +2

      💯

    • @ThambaraSandu
      @ThambaraSandu 7 годин тому +2

      දැන් තියෙන්නෙ රාජපක්ෂ ආණ්ඩුවකද?
      මාලිමාවෙ ආණ්ඩුවක්නෙ තියෙන්නෙ.
      බලයට හිස නැමීමක් එතන සිදු වුණා නම් අනුර වෙන්න ඇති මාංචු දාන්න එපා කියල තියෙන්නෙ ?
      මොනවද මේ කියන විකාර කතා?😅
      තවම මහින්දද ජනාධිපති ?😅

    • @anulaanula3887
      @anulaanula3887 5 годин тому +1

      රාජපක්ෂට ගැති සමහරක් පොලිස් කාරයෝ ඉන්නවා පුනුරුත්තාපනය දැමිය යුතුයි නේදීකින් සාටක ඇතිකරේ

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 17 годин тому +27

    මේ පොලිසියේ උන් තැනේ හැටියට ඇණේ ගහන හැටි තමයි ,අදටත් ඉතාම පැහැදිලියි පොලිසිය ක්‍රියාත්මක වන්නේ ලොකු පොඩි බේදයක් ඇතිවමයි. ඒක තමයි ඇත්ත

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 годин тому +4

    මු අත්අඩන්ගුවට ගත්ත.වෙිලාවෙි මල්මාලාය විතර.අඩුව.තිබුනෙ අපි දැකපු විදිහ

  • @gayanchameera598
    @gayanchameera598 11 годин тому +5

    කොටින්ම කිව්වොත් මුලු පොලිස්දෙපාර්තමේන්තුවම රාජපක්ෂලටයි රාජපක්ෂල ගේ සහචරයන්ටයී බයයී..ගූ බයයී..😂😂😂..උන් ගාවට ලංවෙද්දී ගූ ගඩු ගැහෙනවා 😂😂..දුප්පතා ඉදිරියේ ..දුර්වලයා ඉදිරියේ හෙන චන්ඩී සිරිලංකා පොලෝසිය ..😂😂😂 4:49

  • @DineshChathuranga-w7p
    @DineshChathuranga-w7p 16 годин тому +8

    මොනදේ කරත් අහිංසක ජනතාව ට .කරදර කරන්න එපා❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 17 годин тому +9

    තාම දුෂිත නිලධාරින් clean කරමින් ඉන්නේ එකපාරට හැමදේම හරියන්නේ නැහැනෙ මේ මජර ක්‍රමය. ඉවසීමෙන් බලාගෙන ඉමු.

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 5 годин тому +2

    මේවා කියන්නෙ ජනතාව කුක්කු බබාලා කියලා හිතලද? ඒ කියන්නෙ මාංචු දාපු ඔක්කොම පැන යන්න හැදුවා 😂 යෝෂිත විතරයි එහෙම නැත්තෙ😂 😏🙃

  • @chamindadewage9004
    @chamindadewage9004 15 годин тому +7

    ටිකට් පත් වැඩි මිලට විකුණන කාලකන්නි තවම ඉන්නවා.මේවා දුම්රිය දෙපාර්තමේන්තුවේද සහය ඇතිව කරන දෙයක්.මේ සංචාරකයන්ට කරන අසාධාරණ කම් ගැනත් හොයල බලල තීරන ගන්න.මේ සංචාරයන්ගෙන් හැම දේටම 3-4 ගුණයක් වැඩියෙන් ගන්නෙ.බස් එකක් නවත්තන් නෑ සංචාරකයෙකුට ත්‍රිවිල් කාරයො කෙලිනව බස් රියදුරාට.කාලකන්නි,හොරු, නිකං ඉදලා කන්න බලං ඉන්නෙ.මහන්සි වෙ ලා සාධාරණව හම්බ කරල ගෑනිට,ළමයින්ට,දෙමවිපියන්ට සලකන්න බැරි උං තාම ඉන්න රටක්.😢

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i 18 годин тому +10

    ඔවුන් ගේ බොරු. පොඩි මිනිහට විතරයි නීතී තද

  • @Dhanushkadcp
    @Dhanushkadcp 4 години тому +1

    උසස් නිළ වල තරුණ නිලධාරීන් සිටිනවා දැකීම සතුටක්

  • @Aisha-x5c3g
    @Aisha-x5c3g 15 годин тому +5

    ලොකු පොඩි හැමොටම නිතිය ක්‍රියත්මක කරන්න ඔනෙ..

  • @SunilShantha-f7t
    @SunilShantha-f7t 16 годин тому +15

    ලංකාවේ පොලිසිය තමයි තීරනය කරන්නෙ මිනිස්සුන්ට මොනවද කරන්නෙ කියලා මුන්ට මිනිස්සුන්ට සලකන්න දන්නෑ

  • @ekanayakakumara9966
    @ekanayakakumara9966 6 годин тому +1

    පොඩි මිනිස්සු කෙලින්ම රක්ෂිත බන්දනාගාර ගත කරනවා බේබිලා මාද්‍ය ඉස්සරහ වීර චරිත රගපාල ගෙදර

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 17 годин тому +31

    ඔබ තුමාගේ පැහැදිලි කිරිම් ඉතාමත් ගරැ කරනවා තිතීය නොදන්නා අධඃ බලයන් කිසිදු තයිතීකමය දැනුමක් නොමැතිව ගොබිබ මොඩ පස්න කරයි ඔබතුමාග කරැණු පැහැදිලි කිරි මට ස්තුතියි

  • @nishanthamendis2925
    @nishanthamendis2925 16 годин тому +7

    ජෝන්ස්ටන්ට දාලා තියෙනවා අපි දැක්කා. ,එතකොට ජෝන්ස්ටන් අත්අඩංගුවට ගන්නකොට විරුද්ධ උනාද? මේවා බයියන්ටම හොඳයි. ...

  • @rajapaksharavi376
    @rajapaksharavi376 17 годин тому +11

    සමාජ මාද්‍ය වල පලවෙන හැම දේටම උත්තර දෙන්ඩ ඕනද

  • @PrasannaAthapaththu
    @PrasannaAthapaththu 6 годин тому +1

    ඔක්කෝටම මාංචු දාන්නෑ...පාලනය කර ගන්න බැරිනම්,පලායයි නම් තමයි මාංචු දාන්නේ

  • @storytelling-2u
    @storytelling-2u 14 годин тому +5

    පිටිපස්සෙ තියන බොර්ඩ් එක බැලුවම පැහදිලිවම පේනව ඒක පොලිසියක එකක් කියල.. බොරු පච ගහන්න එපා.. උ.පො.ප කියල හයිවේ එකෙ තියනව?? අනෙ පලයන් බන් යන්න..

  • @anthonypinto2739
    @anthonypinto2739 8 годин тому +1

    දුප්පත් මිනිසා අත්අඩංගුවට ගත හැකි නම් අන් අය අත්අඩංගුවට නොගන්නේ මන්ද?

  • @chrishilarian4390
    @chrishilarian4390 5 годин тому

    මෙහෙමයි ඉතින්. ඌ හිටපු ආණ්ඩුවෙන්ම කෙහෙලිය හිරේ දෑම්මා. අනුර ආවට පස්සෙ ඌටත් ඈප දූන්නා. #npppower

  • @sakura5547
    @sakura5547 4 години тому

    මේ රට හදන්න අනුරට විතරයි කැක්කුම තියෙන්නෙ..
    නීතිය ක්‍රීයාත්මක කරන උන්..... ගැන නම් අනේ මංදා බන්

  • @Prem-c6l7h
    @Prem-c6l7h 17 годин тому +7

    මේ රටේ උන්ට තියෙන දැවෙන ප්‍රස්න 😆

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 13 годин тому +2

    කොච්චර තරහෙන්ද යෝෂිතලා එක්ක මිනිස්සු ඉන්නේ ..මොන කරුමයක්ද ඔහොම තක්කඩි වැඩ කරලා මොන සැනසීමක්ද..

  • @kmoorthy2469
    @kmoorthy2469 9 годин тому +1

    පොලිසියේ විතරක් නෙවේ සර් බන්ධනාගාරය ඇතුළෙත් මේ කට්ටියට රජ සැප තමයි.සර් පොලිස් විරියෝ ටික ඔක්කොම ඉන්නේ උතුරු නැගෙන ඉර. ඒ කියන්නේ අල්ලපු ගමන් බැනගෙන බැනගෙන යනවා ගහනවාත් එක්ක යකු නිකන් ළඟින් දැක්කා වගේ

  • @waksanjayapeiris
    @waksanjayapeiris 15 годин тому +2

    නියම උත්තරයක් ,,,,,,👍👍

  • @nuwanchamra3750
    @nuwanchamra3750 6 годин тому

    පොල් ගෙඩියක් කඩල මාට්ටු උනත් මාංචු දාල මරන්න ගෙනියන්න වගෙ ගෙනියන්නේ මෙයාල බේබිලනේ පොලිසිය උන්ව දැක්කාම වේවුලනවා

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 17 годин тому +6

    යෝෂිතගේ අත්අඩංගුවට ගැනීම ආරක්ෂක නි ඇමති දැනගෙන හිටියේ කොහොමද?😢😢😢

    • @-Mamalokka
      @-Mamalokka 17 годин тому +1

      ඉතිං බං අපිත් දන්නවනේ....😂

    • @inokakuda7621
      @inokakuda7621 17 годин тому +2

      ආරක්ෂක නියොජය ඇමති දැනගන්න ඹ්නි

    • @niroshankrishantha6636
      @niroshankrishantha6636 16 годин тому +1

      Eka mara gon prasnayak ne ban

    • @Aristosmixail
      @Aristosmixail 13 годин тому

      Manchu danna epa kiyala thiyenneth eya😂

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 3 години тому

    මාංචු දැමීම ගැන අවංකව කතා කරපල්ලා එක එකාට කඩේ යන්නැතුව.ජනාධිපතිතුමනි ඔබ මේ මුගෙ කතාව අහන්න😮😮😮

  • @maheshkariyapperuma5165
    @maheshkariyapperuma5165 4 години тому

    මොකක්ද මේ Show එක..??🤔🤔🤔

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 5 годин тому

    මේවාට කොහෙන් හිනා වෙන්නද ඉතින්

  • @jenetteweliwita825
    @jenetteweliwita825 6 годин тому

    Respect police.....

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 16 годин тому +3

    මේක නං ඇහැව්වෙ
    අද ම තමයි ...🤔

  • @virajmanjula5636
    @virajmanjula5636 6 годин тому

    පව් සරත් පොන්සේකා

  • @panduladecosta1775
    @panduladecosta1775 5 годин тому

    Yoshitha 💲💲💲CID + Police

  • @KumuduniKumari-jl4kk
    @KumuduniKumari-jl4kk 14 годин тому +3

    හා ඔන්න එහෙනමි අපි පිලිගත්ත

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 3 години тому

    මාංචු දැමීමේ කතාවනම් මහා විහිළුවක්😂😂😂

  • @damayanthisenanayake7996
    @damayanthisenanayake7996 2 години тому

    හරි. කාටවත් මාන්චු දැමීම අවශ්‍ය නැහැ දැන්

  • @bianabey385
    @bianabey385 9 годин тому +1

    Why are reporters calling him "Sir"? He is another person in the country. Stop calling him "Sir". Stop the double standard.. Everyone is equal....Our police department has no back bone. Anura has has to advice these back boneless people to stand up straight.

  • @tennamudalishanthalal6162
    @tennamudalishanthalal6162 16 годин тому +2

    ඔබතුමාගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ පොලිසියේ හෙළුවයි සියලු දෙනාටම නීතිය සාදාරනයි කියමින් ජනාදිපති අනුර කුමාර සහෝදරයා උදේ ඉදන් රෑ වෙනකම් උගුර ලේ රහ වෙනකම් උදේ පාන්දර නැගිටපු වේලාවේ ඉදන් කෑ ගැසීම පොලිසිය පඩේකටවත් ගණන් ගන්නේ නැහැ කියලා පෙනෙන්නේ නැද්ද ජනාදිපති පොලිසියටවත් අදිකරණයටවත් දේශපාලන බල පෑම් ඇති කරන්නේ නැහැ
    කියන්නේ.. හා මම
    දැන් සාදාරනයි ඒ
    හින්ද උබලත් සාදාරන වෙයි කියලා හිතාගෙනද මීට කලින්.. හිටපු අසික්කිත දේශපාලුවෝ මේවාට ඇගිලි ගහලා උන්ට ඕන දුෂිත නිලදාරීන් පත්කරගත්තු
    එකේ ප්‍රතිපල
    නෙමෙයිද මේ....
    අපි ඔබතුමාව
    අපේ නායකයා
    විදිහට තෝරා
    ගත්තේ ඔබතූමාට
    ඕවට ඇගිලි ගහලා
    ඔය ඉන්න රනිල්
    රාජපක්ෂ අසුචි කන එවුන් පන්නලා ඒවාට සුදුසු සාදාරන
    නිලදාරීන් පත්කරන්න
    නෙමෙයිද මොකද
    අපිට බලයක් නැහැ නේ ඕවට ඇගිලි
    ගහන්න.. ඉතින්..
    ඔබතුමා අර කොකා
    දිය හිදෙනකන් බලන් ඉන්නවා වගේ උන්
    හොද වෙලා.. සදාරණය ඉෂ්ට කරනකොට පෙරහැර ගිහින් ඉවරයි.. කරුණාකරලා මේ ගැන තදින්ම ඔබතුමාගේ අවදානය යොමුකරන මේන් ඉල්ලා සිටිමි.....

    • @Aristosmixail
      @Aristosmixail 13 годин тому

      😂😂😂😂 poddak hoyala balapan manchu danna epa kiwwe kawda kiyala.

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 18 годин тому +9

    ඇත්තෙන්ම හැබෑ පොලිස්කාරයෙක් පොලිස් ප්‍රකාශක ලෙස පත්කරල තිබෙනවා.පැහැදිලි කිරීම ඉතාම නිවැරිදියි.ඉතාමත් නිර්භීතව සහ සරලව අදාල ක්‍රමය ගැන ඇති සියලු මිථ්‍යාවන් බිදහෙලුවා.ඉස්සෙල්ලා හිටිය ජෝකර්ලා ගැන හිතන කොට ඔබ පොලීසියට assesst එකක්

  • @naushiz
    @naushiz 16 годин тому

    Very good and correct explanation.

  • @vasanthafernando185
    @vasanthafernando185 18 годин тому +3

    යෝසිත එතකොට පොලිසියට ගේන්නත් පෙර දන්නවා දවස් දෙකකටයි යන්නේ කියලා යෝෂිත. ඇඟිලි දෙකෙන්ෙන්නුවේ ඒකයි.

    • @sheshasriwick6644
      @sheshasriwick6644 18 годин тому

      මේ ආන්ඩුවත් රාජපක්ෂලාට කඩේ යනවා කියලා සැනසෙමු අනේ...ඉක්මනින් නාමල්ට රට බාරදෙමු😅

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 17 годин тому

      ​හරියට කහනව වගේ ඔයාගේ ඇග​@@sheshasriwick6644

  • @RohanVithanage-b5c
    @RohanVithanage-b5c 17 годин тому +2

    ඒකනෙ ටිකට් වලට බන්දනාගාර ගතකරලා නඩුව අහාන2අනම් යොසිතාත් බබ්දනාගරයෙම තියාන් නඩුව අහාන්න පුලුවම්නෙ නෙද

  • @ranjithgunasekera5688
    @ranjithgunasekera5688 11 годин тому

    very good expression
    Ranjith Gunasekera
    Rssp

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 18 годин тому +4

    Photo ගත්තෙ යාළුවෝ නම් උං වත් වාහනේ දාගෙන ගියාද? තල්දූව ගිරා pothakaya වගේ නේ. 😂😂😂😂

    • @smhs3313
      @smhs3313 17 годин тому

      නැ උන් ඔත්තුව ලැබිල ගෙදරින් පැනල යන ගමන් ඉදල තමයි අර පොලිස් මුරපොලේ අයට දැනුන් දුන්නම ඌව එතන රදවගන ඉදල තියෙන්නෙ .ඒ යනකොට ඉතින් ඌත් එක්ක අනිවාර්යයෙන් මොකෙක් හරි ඒ කියන්නෙ උන්ගෙන් 💩💩 කාපු උන් යනවනෙ. ඒ එකෙක් තමයි ඔය පොටෝ එක අරන් තියෙන්නෙ.

  • @srijithrupasinghe6596
    @srijithrupasinghe6596 8 годин тому

    නමුත් සමහර එවුන් මේ වගේ අත්අඩංගුවට ගත් විගස කිසිම දැඟලිල්ලක් නොකර අවස්ථාව ආව ගමන් පැන දුවනවා . ඒ වගේ ඒ සිද්ධියක් වුණොත් එම අත්අඩංගුවට ගත් නිලධාරියා කුමක්ද පවසන්නේ ? එහෙම වුණොත් එම නිලධාරියාට කියන්න නිදහසට කරුණක් තිබේද ?? මෙයින් පෙනීයන්නේ පොලිසිය පණ මදි කියා නොවේද ??

  • @jayanthajayathilaka3874
    @jayanthajayathilaka3874 54 хвилини тому

    කොච්චර පෝසත් උනත්.මුලු ලංකාවම හොරු හොරු කියද්දී මොකටද ජීවත්වෙලා.

  • @mangalikamunasinghe9521
    @mangalikamunasinghe9521 8 годин тому

    ඔය පොලිස් කාරයොත් උන් ට බයෙ ඔය කියන වගන්ති දුප්පත් අහිංසක යමෙකුට නෑ ඌ පොලීසිය ටගිනියන්නෙත් ගුටිදි දී ඇත පයත් කඩලා බොරු බයිලා ලොක් කොන්ට සැප සොක්කොන්ට දුක්

  • @anandajayakodi7204
    @anandajayakodi7204 17 годин тому +2

    හිටපු පොරගේ 2 වාගේ.

  • @dinithiwijesundara3270
    @dinithiwijesundara3270 18 годин тому +1

    waiting for news

  • @RamaniGamalathge
    @RamaniGamalathge 10 годин тому

    දුප්පත් අපිටනම් ඔක්කොම ගුටිත් ගහනවා

  • @Hidayathulla-r4j
    @Hidayathulla-r4j 12 годин тому

    No we can not accept these that police station responsible officers should be investigated and should take necessary action against them. We urge our president to keep deep concern about these type of incident and discrimination on rich people and poor people under the law.

  • @MohmadhRasmi
    @MohmadhRasmi 8 годин тому

    Thama munta MAHATHYALU HORU MAHATHAYA

  • @mandela349
    @mandela349 8 годин тому

    චෞරයෝ හොදටම පොලීසිය පදිරි කරලා තියෙන්නේ

  • @sriyananayakkara3460
    @sriyananayakkara3460 2 години тому

    Photo එක පිටුපස තියෙන board එක බලන්න. පොලීසියෙ සේවය කරන විස්තරයක් තියෙන්නෙ, highway එකේ ඒවා කොහෙන්ද? මං දන්නෙ නැති නිසා කියන්නෙ..දන්න කෙනෙක් ඉන්නවානම් හොදට බලන්න

  • @veebee3969
    @veebee3969 9 годин тому

    පොලිස් ඇමතියා මාලිමාවේ හිටියට මහින්දගෙ ඉත්තෙක්.

  • @randikasuweemal9677
    @randikasuweemal9677 14 годин тому +1

    Aiyooooo😂😂😂😂

  • @sarathkumara4475
    @sarathkumara4475 18 годин тому +1

    දවස් ,දේකක් ,නිවාඩු දවස්නේ.ඒ කයි.මේ සදුදා තමයි😂

  • @tissabalasooriya9220
    @tissabalasooriya9220 17 годин тому +1

    සමාජමාධිය පලවෙන පොටෝ එක ගැන ඔබලා විමර්ශනය කරන්න

  • @RrasikaYasantha
    @RrasikaYasantha 14 годин тому

    🎉🎉

  • @ChamaraGedara
    @ChamaraGedara 16 годин тому +1

    ඒ උනාට දුප්පත් මිනිහෙක් කෙහෙල් කනක් පොල් එඩියක් හොරකම් කරානම් සිරාවටම ගහල මාන්චු දාලා ගේන්නේ

    • @GeethaRohini-u6z
      @GeethaRohini-u6z 16 годин тому

      Dan thiyena Anduwa Smith arndu walata wada wenasne ska Honda marnchu Dan nathuwa athi

  • @dongunatillaka6879
    @dongunatillaka6879 15 годин тому

    If anybody used a mobile phone,to contact the police officer in charge. That conversation can get extracted.

  • @prasannasamaraweera
    @prasannasamaraweera Годину тому

    නිතියට වැඩ කරන එක වඩාත් හොදයි

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 18 годин тому +3

    මෙයාත් බබා වෙන්න හදනවා මේක පොලීසියේ පොටී එකක් වෙන්න ඕනේ

    • @smhs3313
      @smhs3313 17 годин тому +1

      නැ මෙයා හොදින් දැනුවත්ව කතා කරනවනෙ. තල්දූවට වඩා සීයට 200 ක් හොදයි.👍

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 17 годин тому +1

    මුන්ගෙ බයිලා සදුදා ....හෙට .....එලියට දාවි මිනිස්සු නිකම් කලබල වෙනවා විතරයි මුන් සේරම හිර කරන්නයි මහින්ද හොරා ගෙදරින් යවන්නයි මිනිස්සු පාරට බහින්නයි ඕන

    • @AnuAnu-h4u
      @AnuAnu-h4u 17 годин тому

      Aniwarenma mun wenuwen parataa bahinna oni mahidaya gedarin yanne ne

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 10 годин тому

    Good job police officers

    • @bianabey385
      @bianabey385 9 годин тому

      what is the good job these officers have done? Double standard. Why was he not handcuffed just like other prisoners?

    • @ThambaraSandu
      @ThambaraSandu 7 годин тому

      ​@@bianabey385He is not a prisoner. Only an accused.

    • @bianabey385
      @bianabey385 3 години тому

      @ Usually all the accused are handcuffed by the police. Only this guy is not handcuffed. Haven't you seen other accused handcuffed by police.

  • @ramanibandara6214
    @ramanibandara6214 4 години тому

    Comments ට්කම සත්‍ය හෙලිදරව් කරනවා.වෙන පිලිතුරු කුමට?

  • @KharanDubai
    @KharanDubai 17 годин тому

    👍👍👍👍👍👍👍👍

  • @choodarajapaksha4
    @choodarajapaksha4 13 годин тому +1

    Ma officer go home karanna ona 😅😅

  • @sakura5547
    @sakura5547 4 години тому

    අනේ බං
    පිරිත් නූලක් බැදලා අරන් යමන්
    ගොන්කතා කියන්න එපා සැකපිට හෝ පුද්ගලයෙක්ව ඇටෙස්ට් කරද්දී මුලින්ම හෑන්ඩ්කප් දානවා.ඒක මේ ලෝකෙම සාමාන්‍ය නීතිය

  • @SujithChaminda-o8o
    @SujithChaminda-o8o 15 годин тому +1

    කොහොම උනත් මට නං පේන්නෙ මේ පොලිස් නිලදාරියටවත් හරියට කෙලින් කතාවක්වත් කරගන්න බෑ..!

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 18 годин тому +5

    ❤❤❤❤❤

  • @rohanpeiris4411
    @rohanpeiris4411 4 години тому

    Statistically could the Police state how many arrests have been made without handcuffs?

  • @NiroshRanathisara
    @NiroshRanathisara 2 години тому

    දපිය ඔකට මාන්චු😂😂😂

  • @worldofworld4987
    @worldofworld4987 17 годин тому

    ❤🎉

  • @choodarajapaksha4
    @choodarajapaksha4 13 годин тому +1

    Ou nah manchu naha nah 😂

  • @MABinarySL
    @MABinarySL 7 годин тому

    අනේ මේ බොරු බයිලා ගහන්න එපා. මෙච්චර කල් උඹලා විලන්ගු දාල තමයි අත් අඩන්ගුවට ගත්තේ . නිකුත් බොරු කියන්න එපා. ජනතාව බලාගෙන තමයි ඉන්නේ