Dan ethakota me rata kaawe goiyoda? Uba kiyana widihata goviyo kootipathiyo wenna epai e asarana minissu hamba karala thiyena widihata. Dan ethakota maha ihalin wajabila inne goviyoda me rate. Uba hithanne goviyo kochchara siya divi haani karagannawa kiyalada arthika prashna wisadaganna baruwa. Bath kana samaharakta thaman bada wiyatha rakunoth athi. Kaagahapanko oya wee mol karayanata
25000කුත් දීල වැව් ඇලවල් සේරම රජයේ මුදල් වලින් හදල දීල 140ට වී අර ගෙන අපි 350ට කන්නද
දැං මෙතන ගොවි සංවිධාන කියනව වී කිලෝව පුද්ගලික අංශය කුනු කොල්ලෙට ගන්නව කියල. තවත් නාලිකාවක මම දැක්ක ඒ ගොවි සංවිධානය කියනව පුද්ගලික අංශය කුඹුරටම ඇවිත් කිලෝව 170ට ගන්නව කියල. මේ මොනාද මේ වෙන්නෙ?
රත්න සහල් අරලිය සහල් නිපුණ සහල්,,,ලොරිත් පුළුවන් නම් අල්ලන්නකෝ බලන්න ඔක්කොම වැඩි මිලට එන්නේ. අපට වෙනම හිඟයක් කියලා වැඩි මිල එකතු කරලා බිල් එවනවා
යකාගෙ පාරිභෝගික අදිකරියක් මේක .ltt එක වගෙයි
ඔය ලෙවල් එකට අරලිය රත්න නිපුණ හාල් ලොරිත් අල්ලන්න පුලුවන් නෙ එවා අල්ලන්නෙ නැ වෙන පොඩි මොල් කාරයන්ට කඩ කාරයන්ට කෙස් එක දානවා ලැජ්ජයි අප්පා
වී මිල 120ට ඇති,,හතු පිපුනොත් උයාගෙන කමු 😂😂
මුන් රජයෙන් පිනට පොහොරත් අරගෙන රජයටම කෑගහනවා
මෝඩ හරක් ඒකයි
වතුරත් නිකන් දීල පොහොර සහනාධාරත් දීලා වී ටිකත් ගනින්කෝ එකසිය හතළිහට ...එතකොට හාල් විකුණන්නේ 400ටද..
අපේ සිංහල යත් එක්ක හරියට පිලිවෙලට වැඩක් කරන්න බෑ .තමන්ගේ වාසිය විතරයි හිතන්නෙ .
@@BinuthmaWijesooriyaඇත්ත බන්
👍
උබ ගිහින් කුබුරක් කරලා බලපං......
ඔව් බන් උන්ම 140ට ඉල්ලල සහලුත් 190/200 ඉල්ලන්න බලන් ඉන්නව ප්‍රායෝගික නෑ ඉතින්@@BinuthmaWijesooriya
සහනාධාර ඔක්කොම දීලා වැඩි මිළටත් වී ටික ගත්තම ඊට පස්සේ හාල් කිලෝ එක 300-320 වුනාම පාරිභෝගිකයෝ කන්නේ පස් ද?
බලපල්ලා ගිහින් බලපල්ලා හාල් .320/ට.විකුනනවා
ගොය්යොන්ට බම්බු ගහගන්න කියල ආනයන බද්ද 5% අඩුකරල ඕන කෙනෙක්ට ගෙන්නන්න පුළුවන් වෙන්න මාකට් එක ඇරියනම් ඉවරයි ගොය්යොන්ට පාඩු නම් වෙන ජොබ් හොයා ගනී ගොය්යො රකින්න අපි 350ට හාල් කන්න ඕනද
මුන් ඔක්කොම එකයි දේපැත්ත අදින කාල කන්නි දේශපාලුවෝ
ඔකට තමයි කියන්නෙ පවට පින දෙන්න බැ කියල ඉංදියාවේ අසූචි දියකරල හදන හාල්ටික කන්න කෙලගිලගිල බාලාන ඉන්නව
ගිහින් බලපන් පිට රටවලට යවන හාල් හදන විදිහ
Ekanam aththa
අනෙ යකො ගිය අවුරෙද්දි 115. 120 වික්කෙ තෙල් මිලත් බැහැලා පොහොර මිලත් අඩුයි ඇයි එහෙනම් 140 මාත් ගොවියෙක් හින්දා අහන්නෙ .එක කන්නයක් රට ගැන හිතනවාද අවුරුදු 76 හොරා කාපු උන් ගැන හිතනවද කියලා ගොවියො හිතපල්ලා
@Wageeshagimhani-ej3fz හිතන්න බුද්ධියක් නෑ.හදන්න බෑ අපිත් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නෙ. හැබැයි හොඳ දෙයක් වෙයි කියල විශ්වාසයෙන් ඉන්නෙ. කාලය දීල ඉවසගෙන බලා ඉන්නවා. බලමු .
ඉතින් නාමල් මනේ කිව්වේ ඒකාලේ 154 ට වී කිලෝ එක ගන්න ඕනේ කියලා.ගොවීයෝ අමුඩේ පිටෙන් කොළඹ අරගෙන ආවේ උන්නේ.දැන් මොනවද ඔයාලා කියවන්නේ.වෙලා තියෙන්නේ මුන්ට කර ගන්න බැරුව කෙදිරි ගාන එක.
මම නම් කියන්නේ කෙලවිලාම යන්න කියලා ඔක්කොම හාල් රටින් ගෙනත් දීපල්ලා. මුන්ට සහනාධාරත් දීලා ඔක්කොම දීලා අඩුවට වී ටික දෙන්න බැරි නම් මහජනතාවට ලොකු මිලකට හාල් ගන්න වත්කම නැත්තම් ආපහු එහෙම කන්න පුලුවන් කාලයක් එනකන් ඔක්කොම පරිබෝජනයට අවශ්‍යය සහල් පිටරටින් ගේන්න ඕනේ. එතකොට අවුලක් නෑ.
ගෝඨාබය මහත්තයා,දැන් ඉන්න කට්ටියට උබල.අනෙ යකෝ උබලට ගොඩාක් මහන්සිවෙන්න වෙයි හතු ටික පුප්පවන්න 😂
එක මිටට ගිහිල්ල ඔක්කොමත් ඈරගත්තනේද,,,පු,,,,,,,එ
කොහොමද වැඩ ඉස්සරනමි ඔහොම නිවිස් එකක් අහන්නවත් ලැබෙියිද
Anthimata sira kathawa kiuwee❤
සභාපති කෙනෙක් ආවාම මොකුත් දන්නෙ නැතිව නේ එන්නෙ ඉතිං ආයතනවලට, මේවාගෙ ඉන්නෙ උඩ පුටුවල රාජපක්ෂ නඩේ එක්ක හොරකං කරපු පොරවල් " එන්න සර් එන්න " " මේක මෙහෙමයි" " හරමයි" කියලා හතරමායිම් දන්නෙ නැතිව පඩි ගන්නෙ නැතිව වැඩ කරනවා කියන සභාපතිලාව අන්ද ගන්නවා . පස්සෙ පරණ සෙල්ලමමයි ඇතුලෙන් නාමල් ගේන්න වැඩ, මොකද අනිසි ආදායම් සහ අනීතිකව හදාගත්ත තනතුරු නේ . මේක හදන්න වසන්ත සමරසිංහ සහෝදරයයි නලින්ද සහෝදරයයි නලින් හේවගේ සහෝදරයයි ,සමන්ත විද්‍යාරත්න සහෝදරයයි , හරිනි මෙනවිය විජිත සහෝදරයයි, බිමල් සහෝදරයයි, සහ ජවිපේ අයට තියන කැක්කුම නෑ කාටවත් ආයතන සභාපතිලා ආපහු ක්ලීන් කරන්න නැත්තම් හදන්න බෑ .
අපිත් ගොයියොතම මටත් වි තියනවා 115 ගත්තනම් ඇති
@@lahiruruwan1294 සාධාරණව හිතන ගොවි මහත්මයෙක්.
Respect ආ 💪
උබ ගොවියෙක් නෙමේ මාලිමාව වහලෙක්😂😂😂
@@DilankaGimhana-b1w එක මිටට ගිහිල්ල ඔක්කොමත් ඈරගත්තනේද,,,පු,,,,,,,එ
170 වත් ඔනි 😊😊😊😊
මුං මෙච්චර කාලයක් කොහෙද හිටියෙ😂😂😂😂😂
මම කියන්නෙ වී ව්කුණන්න නොදි ගොවියටම කිව්ව නම් හරි වී කොටලා හාල් 220ට දෙන්න එතකොට ප්‍රශ්නෙ හරි හිතුන දෙ කිව්වෙ
නිකන් සල්ලිත් දීලා වතුරත් දීලා 😂 කුබුරු කොටන්න එපා අනේ ගෙදරට වෙලා ඉදපන් රටින් ගෙනල්ලා කන්නම්😂
හාල් කොටලා 220 ගානේ... ගොවියෝ බිස්නස් කරා නම් අතරමැදියොත් නැහෑ ලාබෙත් හොඳයි...හිතුන දේ කිව්වේ.... ටිපර් වෙන්න එපා😁
😎 අන්න කතාව
අනේ බන් මේ රටේ ගොයියො ශක්තිමත් කරන්න කියල මෙහෙම මුලු ලංකාවම මැරෙන්නෙ ඕන නෑනෙ ඔන්න ඔහෙ රටින්ම ගෙනාවනම් ඉවරයි. වතුර දෙන්නත් ඕන පොහොර දෙන්නත් ඕන අස්වැසුම දෙන්නත් ඕන කීයක්ද ඉතින්
මෙි කැගහන හැම එකාම 2048 වෙනකමි බලන් හිටපු උන්, මිට කලින් උන් පත්කරපු ආණ්ඩුව වල වැරදි නිවැරදි කරන්න පුදුම තදියමක් තියෙන්නේ
උපරිම මිල 110යි.
ගොවි පියාට කියපියව්😂😂😂😂😂
රතු කැකුළු සහල් තියෙන ප්‍රදේශයක් දන්නවද බස් එකේ ගිහිල්ලා හරි කිලෝ පහත් දහයක් අරගෙන එන්න පුළුවන්නේ...
මේක මන්කොල්ල කෑමක්, කොහෙද යන්නෙ කියල ලොරිය නවතල ඒ හාල් විකුන්නන්නෙ කොහොමද පාරිභෝගික අදිකාරිය ඒක නීතිය අබිබවා මන්කොල්ල කෑමක් වගේ වැඩක්, සාක්ශියක් නැහැ එයාල කියනව වැඩි ගානට විකුන්නන්න නේද ගෙනියන්නෙ කියල, කඩේක තිබුනනම් කඩේකට බෑවනම් සාදාරනයි කඩ කාරයෙක් එක්ක එකතුවෙලා ගානක් තියාගෙන බිස්නස් එකක් කලා වෙගේ කියල පේන්නෙ
bills naththan, yawapu thanak naththan ewa nathi than walata denawa palana milata. wikunum aadayama aithikaarayata denawa.
Yes
වතුරත් නිකන් දීල පොහොර සහනාධාරත් දීලා වී ටිකත් ගනින්කෝ එකසිය හතළිහට ...
මුන්ට පොහොරත් නිකං දීලා යකෝ මුන්ගේ ලොකු ලයින්
ජේ,වි.පි උන්ට බළය නැති කාලේත් ,මේ රටේ ශාපේ.,බෝරැ කියලා බළය අරගේනක් මේ රටේ ශාපේ.,පිනට හැමදෙයක්ම සහෝදරයෝ දේනවාලු,කියන උන් කවුද කියලා තාම මේ රටේ මොඩ ජනතාව දන්නෑ.ඒකයි.මේ.
යකො හොරා කාලා බව දැන දැනත් කඩෙ යන එක තමයි උබලා වගෙ උන්ට තියන පස්නේ
ඇයි බං කයියනාඩු හාල් තියෙන්නේ ඔීනතරං ඇයි එව කන්න හොඳ නැද්ද
රජයෙන් පොහොර දුන්නෙ මිනිස්සුන්ට හාල් දෙන්න.. සාදාරන මිලක් නියම කරයි. යකෝ රට කරන්න මුන් දෙන්නෙම නෑනේ.. ආය හොරු පත් කර ගන්න ද හදන්නේ... ඉවසපල්ලකෝ නටන්න හදන්නෙ... 🧭🙏
දැන් තියෙන්නෙ පාරිභෝගික මහත්තුරුන් ට ගෙවල් ගානෙ හල් බෙදන්න
Supiri ❤
හාල් නෑ😂
හදිස්සියේ මොකද..වැටලීමි වලට
දෙරණත් අහිකුන්ටකයො ටිකක් හොයගෙන හැමිනෙනවා.
Giya කියන්නේ බොරු munta hamadema නිකන් dila munge ගණන් රටින් ගෙනාවා
130ක් ඕනීමයි
තොපි ඉස්සර කට වහගන හිටියා නේද
paribogika ewun kohomada lorry yak nawattanne, ahinsaka manussya baya karala
Ekane.balahakatayen
Siddiya Dannathuwa katha karanna epa bn
රනිල් මහත්තයා මීට වඩා හොදට කරා හැබැයි, බලය ගන්නකල් විතරයි හැමදේම, පාරිභෝගිකයයයි ගොවියයි දෙගොල්ලොම රැකෙන විදියෙ වැඩපිලිවෙලක් හදන්න ඔනී,
The government has done everything possible. Some fellows are playing games. The Govermemt should be more strict o this.
යකෝ පොහොරත් දිලා මැදැයි අහන දේවල්
වතුර නිකම් පොහොර නිකන් ..දීලා තියෙන්නේ..පොහෝ වතුර නිකම් දෙන්න හොඳ නෑ..සල්ලි වලට දෙන්න
පොහර හෙක්ටයාරයකට rs .25000
Eka mitiyak 8300.
සාමන්යෙන් හෙක්ටයාරයකට වී කිලෝ 4500-6000 ක් ගන්න
පොහොර මිටි 8-12 ක් විතර ඔනේ
(8-12)*8300
ටැක්ටර් කුලි -56000
කපන්න,වෙලන්න =60000
රෝග ,වල් නාශක කුමී නාශක වලට තව add වෙනවා....
ඔහොම බැලුවම ලක්ශ 2, ක් විතර වියදම් තියේ ...
වී ගැහුව පලියට හැදෙන් නෑ....😘
යකෝ හාල් කියන්නේ ගංජාද උසාවි දන්නේ... මුං නම් බත් කන එවුන් නෙමෙයි.
එහෙම තමා වෙන්න ඕනේ නැත්තම් මේවා හැදෙන්නෑ
මෝඩ හරකො.වැඩි මිලට දෙන්ට ඇවිත් තියෙන්නෙ මුන්😂.මුන් වැඩ් මිලට දුන්නම වෙලෙන්දො තමා අහුවෙන්නෙ ඒව අරන්
කලින් ආන්ඩුවේ තෙල් පෝලිම් මේ ආන්ඩුවේ හාල් පෝලිම් මොකා ජනපති උනත් අපිටතමා කෙලවෙන්නේ
සීරාවටම. කාලකන්නි ආන්ඩුවක්
Sira kathawa
Uba janadhipathi wela balapan. Ape huttalage bariyaawa wtiaharai. Aandu 1000k aawath wadak na minissu kammai nam modai nam.
Annthimata kathaa karapu ekaa mata kiyala kana palaa ganna thamai ithinn..
Topi neda kade giye
115 nadu, samba 125 hodatoma aeti. Anduvata vi danna oni. Natuva hal kanna 300 ta aaaa. Apith kuburu karanva natuva navai. Pohora valata 25 dunnani.
ආ රිලසිරි එලිබහල වගේ තෝ ජනාධිපති අරමුලෙන් ගත්ත සල්ලි දීපන් ආපහු මහබැංකු වංචාවෙනුත් සල්ලි ගත්තා කිවානේද ඉස්සර අප්පිරියයි තොපි අපිට
බඩපිරෙන්න කන්න කියලා චන්දේ දුන්නා දැන් 😂😂😂😂කයිය නායකලට වැඩ බෑ බඩ විතරයි😂😂😂😂
Kapiya atadaka
ඉවසන් හිටපන් පොන්නයො ටිකක් 😂
ඔහොම කියන්නෙ හාල් ඇටයක් හැදෙන හැටිවත් දන්නවාද .
Palayan ponnayo marsi dnne nathuwaa
Horu illanawa dekkada..
තොපිට 140 දීලා අරන් හාල් මිනිසුන්ට දෙන්නෙ කන්න kiyatada බොලව්..
Ai bn mehama oyalata pohora tika denawa adu milata .....
ආන්ඩුවට වී දුන්නැත්නම් පොහොර සහනාධාර කැන්සල් කරන්න ඕනා...
Onna ohoma check karanna okkoma wahana
සරත් කුමාර තොට වෙලා තියෙන්නේ හොරුන්ට දූෂිතයන්ට කොමිස් කාරයන්ට කුඩු බිස්නස් කාර්යයන්ගෙන් යැපුණු එවුන්ට රැකියාවක් කරලා කාලා පුරුදු වෙන්න අමාරුයි 😂
Goiyo kiyanneth desapaluwo wage. Munta sahanadara denna hoda na.
Nodakin kaalakanni velanda pola nidahase yanna denna one ekai me awula
Monaragala 260....
Rajayen gannwa keewa dan ko
ප්රනරැධයේ,මහා සහල් පෝලිම,
Milak kiyannabarimokada
අපෙ පැත්තෙ 320
2048😂😂😂😂
Ubalata weda nha halma hoynwa
JATIVADIYA channel
Mona bambuwak da me NPP eka karanne
ලැජ්ජා වෙන්න ඕන ආන්ඩූව.
Ethin minissunta kanna Hal teyeida
sirimawo ge kale wage haal polu kaalayak ewith maara wade ratata une
Mee goviyo kiyana ekalanan ape rate hadennema nha.. munta kiyata ganan giyath padui😂😂😂 vee dipalla 220ta vithara haal 400ta api gannan..
Dan ethakota me rata kaawe goiyoda? Uba kiyana widihata goviyo kootipathiyo wenna epai e asarana minissu hamba karala thiyena widihata. Dan ethakota maha ihalin wajabila inne goviyoda me rate. Uba hithanne goviyo kochchara siya divi haani karagannawa kiyalada arthika prashna wisadaganna baruwa. Bath kana samaharakta thaman bada wiyatha rakunoth athi. Kaagahapanko oya wee mol karayanata
Ada me dan galle beligha 220/= kakulu hal
mokada kiyanna suddo wage අපිත් bath kana eka nawathwamuda oya parasana iwarai
අඩුම weekilo ekak 125 ta වත් ganna oni
140ට ගත්තොත් අපිට හාල් ගන්න වෙන්නේ 500 ටද
Siravata
කුබුරක් කරපන් කන්න නැත්තනම් පොහොර සල්ලි දුන්නට තෙල් ගහන්නෙ උබෙ සල්ලි වලින්ද අලි මුවො රිලව් කල ගියාම ගොවියට ඉතුරු දෙයක් නැ.140ට ගන්න කියන්නෙ මෙ news කරයො සල්ලි දීල. 120-128 ගත්තනම් ඇති ගිය පාරත් එ ගාන උපරිම ගියෙ 90-100 අතර දුනොත් ගොවියට ඇති දෙයක් නැ
Ai aduwata denne babbudha
😂😂😂
gowiyonta hena gahala thiyenne unge thina athmarthakami kama nisa.
Hena gahanna ooni thopita yako. Uba dannawada e minissu widina duka. Wee mol kaarayantai bath kana thopi wage samaharaktai thamai hena gahanna ooni. Yaku oya kiyana widihata goviyo hamba kara nm ada kootipathiyo un wenna epai yaku me rate.
Punarudaya kiyanna අයියෝ ලපය.....
Munta okkoma deela Rajayata kelawenna hadanne
Well,done
90 thamai gana
Huttane mokatada mol karayanta hal denne ganna aswanna hal karala vikunapanko
චන්ද දිලා කෙලව ගැනිම...😂😂😂😂😂හාල් ති යෙන්න එපැයි විකුණන්න..😝😝😝වෙ න රට වල පාලන මිලවල් නෑ..
Ha ha 😂😂
@MAMWorld2 පංච කුමාර go HOME NOW.😝😝😝😝♥️🌏🌏🥰🥰🥰🥰
JEBBO RATA KEWA
Hukhn
Patta Modayek President karala den illan kanawa 😊
THOPITA HONDA WADE
DEEPALLA JEBBANTA
KOO LAPAYA