දරුවන්ගේ අතට දෙන පැන්සලේ විෂ ගොඩක් "පැන්සලක් දෙනවනම් EN71-3 සහතිකය තියෙනවාද බලන්න ?"

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 8

  • @sandunimenerapitiya2182
    @sandunimenerapitiya2182 10 годин тому

    එන්න දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ බලධාරීන් ගෙ නියමයි මෙතුවක් කල් පාසල් ළමුන් විස පැන්සල් පාවිච්චි කරලා තියෙන්නේ 😮

  • @nishantha1422
    @nishantha1422 20 годин тому +1

    අපි ජීවත් වෙනවා ....මීට අවුරුදු ගානකට කලින් මකනේ බඩේ ..මේක කාගේ හරි වෙලෙන්දෙක් ගේ වැඩක් .මුදල් ගෙවා කරපු වැඩක්.ඒකාලෙත් ඔය විදිහට තමා තිබුණේ .. ස්ටෝබරි මකන ....

  • @උසස්පෙළභෞතිකවිද්යාව

    එ හෙමම නෑ බන්..ලමන්ට කන්න හාල් නෑ..😂😂😂😂

  • @kumudustephenie4473
    @kumudustephenie4473 20 годин тому +1

    EN 71-3 kiyala gahala thiyenne kothanada kiyanna puluwanda?

  • @hioio2533
    @hioio2533 20 годин тому +1

    මේව හදන වුන්ට විශ්ව මාතාවගෙ පිහිටම ලැබේවා

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 11 годин тому

    යකෝ අපිත් පැන්සල් පෑන් මක්ක කෑවා, තාම යහතින් ඉන්නවා අවුරුදු 40ක්, දැන් තමා අරකයි මේකයි, mercury gluten free බයිලා.

  • @memorie411
    @memorie411 19 годин тому

    ලේසිම දේ ළමයා හදාගන්න එක.