මැරුණ මහත්තයා අවුරුදු 3ක් යනකන් අපේ ගෙදරට එනවා යනවා | Asanga Live 10 යි 10 | Episode 15

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 155

  • @AsangaLive
    @AsangaLive  6 місяців тому +10

    දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
    Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
    ඔබගේ අත්දැකීම අපට කියන්න 👇🏻
    WhatsApp - 0763330591
    Email - asangalive.official@gmail.com
    අපගේ Facebook පිටුව සමග එකතු වෙන්න 👇🏻
    facebook.com/asangalive.lk
    අපගේ Facebook group එකත් එක්ක එකතු වෙන්න 👇🏻
    facebook.com/share/aphhSQ6zfmRyLmtd/

    • @slhermit
      @slhermit 5 місяців тому +1

      මට වෙලාවකට පුදුම හිතන්නේ ඔයා හිතන හැටි ගැන, නිකන් උඩින් පල්ලෙන් හිතන්නේ .
      දැන් ප්‍රේතයෝ නොයෙක් දෑ ආග්‍රහනය කරන එකට ඔය "ඉයා" කියනවා.
      දැන් මිනිස්සු මස්, කරවල, තමාගේම සිරුරේ දුගද ආග්‍රහනය කරන්න
      එක නියමද?
      මිනිස්සුගේ දුර්වලම ඉන්ද්‍රිය තමා ගන්ධය, ඒ නිසයි අපිට හිතෙන්නේ ප්‍රේතයෝ "ඊයා" කියලා. නමුත් බල්ලාට මස් කට්ට රසයි වගේ ප්‍රේතයෝ ඔවුන්ගේ භවය විදිනවා.
      මිනිස්සු දිහා බලලා දිවිවරු හිතන්නේ "ඊයා" මිනිස්සු කියලා; දැන් ඔබ ඔය ප්‍රේතයෝ
      ගැන හිතනවා වගේ.

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 7 місяців тому +113

    ඇත්තම කියන්නෙ අයියෙ. 2004 දෙසැම්බර් 26 සුනාමි එන්න කලින් මට මතක විදිහට දවස් 03 කලින් මැරිච්ච මාමා ආච්චි සීයා තුන් දෙනාම ගෙදර හැමෝටම ඇවිත් එකම හීනෙන් කියලා තියනවා ගෙදරින් පලයල්ලා කියලා... මම අකුරළ. තෙල්වත්තෙ ට්‍රේන් එක පෙරලුන හරියෙ අපේ ගමෙන් කවුරුත් නොමැරී පවුලක් විදිහට සුනාමියෙන් ජීවත් උනේ අපි විතරයි.

    • @niroshini15
      @niroshini15 7 місяців тому +26

      ඔවුන් හොඳ තැනක ඇති. අනාගතේ පේන්නේ ඒක නිසා වෙන්න ඕනේ.

    • @LenikaFernando
      @LenikaFernando 7 місяців тому

      00po{)

    • @WalterWickrama
      @WalterWickrama 5 місяців тому

      I
      .....​@@niroshini15

    • @G_MaxX
      @G_MaxX 4 місяці тому

      ade..me aththdd

    • @AsangaLive
      @AsangaLive  4 місяці тому +6

      Pls whatsapp (076) 198 9833

  • @bbbj3868
    @bbbj3868 7 місяців тому +44

    සිද්ධිය වුණ කෙනා මේ සිද්ධිය කියනවනම් කතාව තවත් හරවත් ලස්සනයි

  • @yajasaji5955
    @yajasaji5955 7 місяців тому +42

    බුදුන් වදාල ධර්මය විශ්වාසයි මට ..

    • @DayaniAthukorala
      @DayaniAthukorala 6 місяців тому +3

      අනිවාර්යයෙන්ම

    • @GayanKuamra
      @GayanKuamra 5 місяців тому +2

      මටත් ❤☸️🙏

  • @GayanKuamra
    @GayanKuamra 5 місяців тому +14

    සනසාරය භයානකයි.......දැන්වත් බුදුදහම විස්වාසය කරන්න ❤☸️

  • @akhilakanishka8308
    @akhilakanishka8308 7 місяців тому +14

    ඇත්ත .......මෙහෙම දේවල් ලෝකේ තියෙනවා ......

  • @bluesky1042
    @bluesky1042 7 місяців тому +27

    අසංග comment කරන අයට like එකක් දාන්න නිහතමානී වෙන්න

  • @seanvictor736
    @seanvictor736 7 місяців тому +22

    මගේ අයියගේ බිරිඳගේ මාමා ඔහුගේ බිරිඳ පුතා සහ දුව සමග ජීවත් වුණේ කොළඹ ළට කිට්ටුව ප්‍රදේශයක, 1990 දශකයේ පැපොල හැදිලා එයා මිය ගියා, මිය ගිහින් හත් දවසේ දානේ හරි තුන් මාසේ දානේ දෙන්න දවස් කිහිපයකට කලින් හවස 5 ට විතර දුව ගිහින් තියෙනවා පිලිකන්නේ වැලක එල්ලලා තිබුණ සෝදලා වේලුන ඇඳුම් ටික අරගෙන එන්න, එතකොට එයා දැකපු දෙයින් එයා එකපාරටම තිගැස්සිලා, එයා එවෙලේ දැකලා තියෙන්නෙ මැරිච්ච තාත්තා පිලිකන්නේ මෙයා දිහා බලාගෙන හිටගෙන ඉන්නවා, එයා ගේ ඇතුලට දුවලා කෑ ගැහුවාලු අම්මේ... අයියේ... තාත්තා ඇවිල්ලා කියලා, පස්සේ ඒ දෙන්නත් දැක්කලු මැරිච්ච කෙනාව, පුතා ගේ ඇතුලට දුවලා බාටා සෙරෙප්පු දෙක දාගෙන ආවලු පිලිකන්නේ නිදිකුම්බා කටු ඇනෙන නිසා, ඊට පස්සේ තාත්තේ.... තාත්තේ... කියලා ඉස්සරහට යන කොට එයා පියවරක් ඉදිරියට ගන්නකොට මැරිච්ච මනුස්සයා ඒ වගේම පියවරක් පසුපසට අරන්, හරියට බුදු රජාණන් වහන්සේ සහ අංගුලිමාල වගේ, අන්තිමට පස්සෙන් පස්සට ගිහින් වැට ළඟදි අන්තර්ධාන වෙලා, මේක ඒ තුන් දෙනාම දැකලා, අනෙක ඒ ගොල්ලො කියන විදියට සවස 5 ට විතර නිසා හොඳට එළිය තිබුණාලු.
    ********************************************
    මෙන්න තවත් සිද්ධියක්, මේක සිද්ධ උනේ අසූව දශකයේ, ඒ කාලේ මම විභාගයකට පාඩම් කරන්න ගියේ මගේ මිත්‍රයෙක්ගේ අලුතෙන් හදන නිවාසයක යට තට්ටුවේ, මොකද එතන හරිම නිදහස්, එයාගේ මහ ගේ තිබ්බේ ඒකට වම් පැත්තේ, මේ සිදුවීම සිද්ධ වුනේ රාජගිරියේ Impala සිනමාහල ඉදිරිපිට පාරක, ආයුර්වේද රෝහල කිට්ටුව, මමත් පුරුදු පරිදි පොත් ටික අරගෙන උදේ යාළුවගේ ගෙදරට ගියා පාන්දරම, යනකොට ලොකු කලබලයක්, මම ඇහුවා මොකද උනේ කියලා, එයාගේ මහ ගේ ඇතුල් වෙච්ච ගමන් දකුණු පැත්තේ කාමර තුනක් තියෙනවා, පළවෙනි කාමරයේ නිදාගත්තේ දෙවෙනි අයියා, දෙවෙනි කාමරේ හිස් අන්තිම කාමර නිදාගත්තේ පොඩි මල්ලි, පොඩි මල්ලි රෑ නිදාගන්නකොට, දහඩිය දාන නිසා පෙට්ටි fan එකක් මේසයක් උඩ දාගෙන තමයි නිදාගන්නේ, පාන්දර එකට විතර එයාගේ යටිපතුල ගාව අයිස් කැටයක් තිබ්බා වගේ සීතලක් දැනුනලු, පස්සේ ඇහැරිලා බලනකොට, එයාගේ මැරිච්ච තාත්තා මෙයාගේ කකුල අල්ලගෙන ආදරෙන් බලන් ඉන්නවලු, පස්සේ පෙට්ටි ෆෑන් එකත්. පෙරළා ගෙන සරමත් නැතුව බයවෙලා කෑගහගෙන නිරුවතින් තමයි සාලෙට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ, ඒ එක්කම පළවෙනි කාමරේ හිටපු දෙවැනි අයියත් දුවගෙන ආවලු සාලෙට ඇවිල්ලා කිව්වලු මල්ලි බය වෙන්න එපා. මාත් එක්ක මගේ කාමරේ ඉඳලා තමයි මල්ලිගේ කාමරේට තාත්තා ආවෙ කියලා.

  • @Nilunilnadee
    @Nilunilnadee 6 місяців тому +34

    අනේ මගේ තාත්තා නැති උනේ මට අව්රුදු 8 දී තාත්තා නැති වෙලා දැන් අව්රුදු 34 ක්‌ හීනෙන් පෙනුනා එක වතාවක් ඒත් අව්රුදු ගානකට උඩදී මගේ තාත්තා සත්තු දඩයම් කරපු කෙනෙක් මගේ අම්මට හරියට වදදුන්න කෙනෙක් මැරුණෙත් නැ පව්ලේම යම්කිසි කෙනෙක් විසින් තාත්තාව ගාතනය කලා දේවාල වල ගිහින් බලපුවම කියනවා අම්මගේ පස්සෙන් ඉන්නවා කියලා කරදරයක්නම් වෙන්නේ නැ ඒත් මේ කතාව ඇහුවම මට අඩුනා මගේ තාත්තා කොහේ ඇතිද කියලා මොකද මැරුණු දා ඉදලා මේ අද වෙනතුරු තාත්තාට දානයක්‌ මානයක් එයා වෙනුවෙන් දීලා නැ පව්ලේ හැමෝම තාත්තා එක්ක වෛරයි ඒ නිසා තමයි දානයක් නොදුන්නේ අද හිතුනා තාත්තා වෙනුවෙන් ඉක්මනින් දානයක්‌ දෙන්න අම්මට කියලා මම ඉන්නේ රට නිසා ඒත් මට සල්ලි වලින් විතරයි දෙයක්‌ කරන්න වෙන්නේ 😰😰😰 අනේ මේ වීඩියෝ එක මුණ ගැස්සු ඔබ‍ට පින් නැත්නම් මගේ තාත්තාට දානයක් දෙන්න හිතටවත් එන එකක් නැ 😢😢😢

    • @anurangagunawardana3514
      @anurangagunawardana3514 5 місяців тому

      මහත්තයා මැරිලත් සෙල්ලම දාන්න කැමති යි වගේ........ නැත්තන් මොකටද හරියටම ඇග උඩට එන්නේ.....😂😂😂😂

    • @ajithkumara1810
      @ajithkumara1810 5 місяців тому +1

      අනේ හොඳයි ඔයා දානයක් දෙන්න හොඳට එතකොට එයා නිදහස් වෙලා යයි.

    • @ajithkumara1810
      @ajithkumara1810 5 місяців тому

      ❤❤❤❤

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 3 місяці тому +1

      අනිවාර්යයෙන් ම එයා වෙනුවෙන් දාන දෙන්න පින් අනුමෝදන් කරන්න සුගතිගාමී වේවා කියල 🙏 මොනව වුණත් ඔයාට ජීවිතේ දුන්න තාත්ත ඒ.මේ සසර භියකරුයි.

  • @sithakamadushan5444
    @sithakamadushan5444 11 днів тому

    ඒ වුණාට මැරුණ ජීවත් වෙන අයට එකට ඉන්න බෑ ඒ කෙනා කොච්චර හොද වුණත්

  • @chandraherat1706
    @chandraherat1706 6 місяців тому +3

    ඔවා.ඇත්ත .ස්තුතියි බුදු සරනයි ❤❤❤

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 7 місяців тому +13

    ඇත්ත.මම ආත්ම ගණුදෙනු කරනවා.ඒවගෙන් හොඳ දේ කරනවා එයාල නරකින් මා මුදවනවා

    • @kmrt3374
      @kmrt3374 7 місяців тому +3

      කොහොමද ආත්ම ගනුදෙනු කරන්නේ

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 7 місяців тому +1

      කොහොමද කරන්නේ හැකිනම් විස්තර දාන්න

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 місяців тому

      ආත්ම සමග ගනුදෙනු සාමාන්‍යයෙන් කරන්න අමාරුයි.කියන්න බලන්න කොහොමද කියලා ...cristel ball (පලිඟු නැත්නම් වීදුරු ගෝලයකින්)එකකින් කරන්න උත්සාහ කරා ඒක සාර්ථකයි.ඒක ගැන පොතක තියෙනව ඒ හරහා තමා කරේ.

    • @thanujarajapakshe-mu6gs
      @thanujarajapakshe-mu6gs 7 місяців тому +3

      මෙහෙමයි.මං රජයේ පිළිගත් රැකියාවක් කරන්නෙ.මට ප්‍රසිද්ධියේ මේව කියන්න බෑ මෙතනදි කීවට.මට විශාල ප්‍රශ්න ආව.නමුත් ඒවාගෙ මං නොසිතූ මානයන් මට පෙන්වා දීල මේ ඔස්සේ විසදා ගන්න කියා මගේ හිතට කීව මං කවදාවත් නොදැකපු මගේ පියාගේ සීයා.

    • @hashihashi5674
      @hashihashi5674 7 місяців тому

      badu para siupiuriuda kjiu]yanne👍👍👍

  • @piyanandapiya4265
    @piyanandapiya4265 6 місяців тому +7

    මගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශණාකරපු දේ බොරැ වෙන්න බැහැ එතුමියට ඒ සිද්ද උනා කියන දේ බොරැවක් වෙන්න බැහැ එතුමියට මතුවටත් ඔවැනි දේවල් සිද්ද නොවේවා කියලා මම ප්‍රර්ථනා කරනවා

  • @nadunsampht2886
    @nadunsampht2886 3 місяці тому +3

    මටත් උනා සත්‍ය සිදුවීමක් රාත්‍රියේ තනියම ඉන්න කොට කබරේ මව ඇදෙන් නැකිට්න්න දෙන්නේ නෑ මව අදට තියලා තදකරලා තියලා වගේ දැනෙනවා ඇගට ලොකු බරක් දැනනවා හැබැයි කවුද කියලා පෙන්නේ නෑ එ අත්මේ ඇගෙට පැම්නි ව්ට තාමට මොකුත්ම කරන්න බෑ එ ආත්මය තමයි මගේ ඇගෙට ඇව්ත් මව පාලනය කරන්නේ. අත්මය මේ සත්‍යය සිදු ව්මයි. අයියේ.

    • @Yamiworld2007
      @Yamiworld2007 5 днів тому

      මටත් ඒ වගෙ දෙයක් තිබුන. ඒ ශක්තිය ඇගට ආවම මට පුදුම කිතියක් දැනෙන්නෙ. මට හෙලවෙන්නවත් බැරිව්‍ර්නව එතකොට.

  • @mudithabandara8575
    @mudithabandara8575 7 місяців тому +4

    Good programme Mr Asanga keep going

  • @thinkdifferent257
    @thinkdifferent257 6 місяців тому +11

    ඔයාගෙ අතිශෝක්තිය වැඩි ඒ නිසා skip කර කර තමයි බලන්නෙ

    • @shammipeiris2280
      @shammipeiris2280 4 місяці тому +1

      ඇත්ත එපාවෙනව අහන් ඉන්න

  • @KasunMadusankq
    @KasunMadusankq 7 місяців тому +13

    ඒ විතරක් නෙවෙයි මගෙ මහත්තයා නැති වෙන්න මාස දෙකකට විතර කලින් දවසක් අපි දෙන්න රැ එලියෙ ඉන්නකොට අපේ අල්ලපු ගෙදර මැරැනු නංගි ඉහල අහසේ ඉදගෙන මගෙ නම කියල අක්කේ කියල කැ ගහුව.අපි පුදුම වුනා .එදා රැ අපෙ ගෙදරට බස්සො දෙන්නෙක් ආවා .ඒ මාස⁣ දෙකම බය හිතෙන විදියට කැ ගැහුව.මගෙ මහත්තයා හදිසියේම නැති වුනා .

  • @dilhaniperera1401
    @dilhaniperera1401 4 місяці тому +3

    Math oya wage katha ahanna hari ආසයි

  • @GayanKuamra
    @GayanKuamra 5 місяців тому +3

    ඇග හිරකරන එක මටත් තිබුණා මම යන්ත්‍රයක් දැම්මා.....බුදුසරණයි කියල මට හොදයි❤

  • @KasunMadusankq
    @KasunMadusankq 7 місяців тому +18

    මගෙ මහත්තයා නැති වෙලා දවස් පහල වකට පස්සේ මම නිදාගෙන ඉන්නකොට ඇදේ ඉදගන්නව මට හොදටම දැනුන.කාමරෙ දොර වහල තිබුනෙ .දවස් තුනක් ඒවිදයටම වුනා .අපි එයා වෙනුවෙන් පිින් දහම් කලා .ඉන් පස්සේ ආවෙ නැ .

    • @SonaliKariyawasam
      @SonaliKariyawasam 5 місяців тому +4

      මටත් මාස තුනේ දානේ දෙනකම් දැනුනා ඇදේ මගේ එහා පැත්තේ නිදියනවා...😢😢

    • @MalinduJayakodi
      @MalinduJayakodi 4 місяці тому +1

      @@SonaliKariyawasam oyage mahaththaya nathi unada 🙄

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 3 місяці тому +1

      @@SonaliKariyawasam පොටෝ එකේ ඉන්නෙ මහත්තයද

  • @hirushitharuka7320
    @hirushitharuka7320 7 місяців тому +10

    මටත් ඔහොම උනා.දැන් හොදයි 😶😶මාව සනීප කරේ හාමුදුරුවෝ නමක් 🙏🙏🙏 කරදර කරනව 50% / 50% ක් හොදයි ..ඒත් අදෘශ්‍යමාන නිසා අයින්ම කරා ...😶 අනිවාර්යයෙන්ම මේව ඇත්ත ...මුලින් විශ්වාස කරේ නෑ ..මට උන නිසා විශ්වාස කරා.....

    • @AmourItalia
      @AmourItalia 7 місяців тому +2

      ඒ හාමුදුරුවන්ගෙ නම විස්තර ටිකක් කියන්න පුළුවන්ද?ස්තූතියි!

    • @Duminga
      @Duminga 4 місяці тому +2

      මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා .මහගෙදර ගෙදර කුස්සියේ යතුර කරකවනව.මටයි මගේ husband ටයි විතරයි මේක ඇහෙන්නෙ.කුස්සියේ පුටු තල්ලු කරනවා කාමරේට ඇහෙනවා ..ජනේලයට සැරින් සැරේ ගහනව.මම ගැබිනි කාලයේ මේකට සෑහෙන බයවුනා..කුස්සියේ බිත්තර එකම තැන කුඩුවෙලා වැටිල තියෙනවා ,හැබැයි සමහර දාට බිත්තර සාරු නෑ,කටු විතරයි.සුදුරෙද්ද්ක් ඇන්ද අපේසීයා වගේ කෙනෙක් ගේ ඇවිදිනවා ,එකපාර වේගයෙන් පාවෙනව වගේ දැක්කා.මොහොතින් නැතිවුනා..කාමරේ දොර ලගින් කවුරුහරි එබෙනව දකිනවා.ක්ශනයෙන් නැති වෙනව ,අලුත ලැබුණු මගේ දරුවෙක් මගේ දිහාබලං ඉදලා හිනාවෙලා ,මගේ පිටිපස්ස බලලා හයියෙන් අඩනව..මේ දේවල් නැතිකරේ පංසලක හාමුදුරුනමක්.අදටත් මට මහගෙදර ඉන්න බයයි..අපි පස්සෙ වෙන තැනක අලුත් ගෙයක් හැදුවා .ඉන්පසුව එවැනි දේ අලුත් ගෙදර වුනේ නෑ.

    • @hirushitharuka7320
      @hirushitharuka7320 4 місяці тому +1

      @@Duminga ඔව්..අනිවාර්යයෙන්ම ඕව තියෙනවා ...මන් ඒව දැකපු සහ දැනුනු කෙනෙක් ...එයා අයින් කර දවසෙ මගේ ඇගට පවා ආව.මට සිහිය එද්දි මෙලෝ දෙයක් මතක නෑ .ඇග පත තලා දාල වගේ......එදයින් අදයින් මන් සනීප උනා.

    • @hirushitharuka7320
      @hirushitharuka7320 4 місяці тому +1

      @@Duminga අනිත් එක පොඩි බබාලට පේනව මෙයාල.....අපිට පේන්නෙ නෑ ..

    • @RasangiAmeesha
      @RasangiAmeesha 3 місяці тому

      @@Duminga එ හාමුදුරුවන් ගෙ නොමිබරෙ දෙන්න බැරිද ඔයාට පින් ඉන්න තැන කියන්න මට එ උදවුව කරන්න

  • @yashodhahansani1846
    @yashodhahansani1846 Місяць тому

    අපේ සීයා මැරිලා හැමදාම රෑට තාත්ත ගෙදර එන වෙලාවට අම්මව ඇහැරවන කාමරේ ජනේලෙට ගහනවලු අම්ම ඇහැරෙනවත් එක්කම තාත්ත ගෙදර එනවලු.අපේ අම්මට තාමත් එහෙම දේවල් පේනව අපිට කරදරයක් වෙන්න කලින් එයාට ඒ දේවල් පේනව මම කොල්ලෙක් එක්ක යාලු උනා ඒ හැඩ රැව පවා එයාට පනිල ඌ නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්න ගියා ඒ හැමදේම එයා කලින් දැක්ක කිව්ව

  • @chandraperera9151
    @chandraperera9151 7 місяців тому +5

    ඇත්ත කතාක්.මටත් ඔවැනි අත් දැකීමක් තියෙනවා .

  • @kpsirlanka8188
    @kpsirlanka8188 6 місяців тому +1

    ඇත්ත මේ වගේ දේවල් ගැන කතා අහලා තියනවා

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 5 місяців тому

    Yes l believe nopenena manya maga lords Buddha maga namaskarya wewa 🙏🙏🙏 Siyaluma satun lowa suwapath wewa suwapath wewa suwapath wewa do good karma 🙏🙏🙏

  • @chamaramadhusanka8617
    @chamaramadhusanka8617 7 місяців тому +2

    සුපිරි

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 6 місяців тому +1

    සන්සාරේ පතාගෙන ආ විදියට ද මන්දා අපේ පවුලටත් ඔය වගේ අත් දැකීමක් තියෙනවා .

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 7 місяців тому +4

    සසර බැදීම්

  • @romaineleonard7555
    @romaineleonard7555 7 місяців тому +1

    It’s true, I believe, we say our souls never die.

  • @jhonqwt4193
    @jhonqwt4193 7 місяців тому +1

    👍👍🌷🌷🙏🙏theruwan saranai.

  • @PadminiAli
    @PadminiAli 5 місяців тому +1

    Mewa boru newei mage thaththa mage angata ewith hitiya thovilayak karala ayin kare. Ane mage thaththata niwan suwayama lebewa.

  • @kumariperera2331
    @kumariperera2331 2 місяці тому +1

    Aththa a kathawa

  • @Yomali1233
    @Yomali1233 7 місяців тому +6

    මටත් තියෙනවා පොඩි අද්දැකීමක් මම දවසක් රැ පෝන් එකෙන් කතා කර කර හිටියා එලියට වෙලා එතකොට රැ 11ත් 12ත් අතර මම හිටියෙ අපේ වත්තට අැතුල්වෙනතැන මම අපේ වත්තට එන පාර දිහා බලාගෙන ටිකක් වෙලා කතා කර කර ඉද්දි එකපාරටම මම දැක්කා ටිකක් මහත කලුම කලු හිතාගන්නවත් බැරි තරම් කලු මිනිහෙක් අපෙ වත්තට එන පාරෙ අඩි දෙකක් දුරට අැවිත් එබිලා බැලුවා ඉට පස්සෙ එකපාරටම අතුරුදහන් උනා මම දුවලා ගෙදර ලගට අාවා ඉට පස්සෙ නම් මම අායෙ දැක්කෙ නැ

    • @sahasmiA
      @sahasmiA 4 місяці тому

      @@Yomali1233ගම මොකක්ද ඔයාලා ඉන්න?

    • @Yomali1233
      @Yomali1233 4 місяці тому +1

      @@sahasmiA මිහිරිපැන්න

    • @sahasmiA
      @sahasmiA 4 місяці тому

      @@Yomali1233 තල්පෙ මිහිරිපැන්න ද?

    • @chamilaweerasinghe-wt1jp
      @chamilaweerasinghe-wt1jp 4 місяці тому

      ඔයා දැකලා ඌ බය වෙන්න ඇති😂 😂 හැබැයි මාත් මේවා විශ්වාස කරනවා

    • @user-tx-s5zjk
      @user-tx-s5zjk День тому

      Horek wenna athi ?

  • @nishieperera2841
    @nishieperera2841 7 місяців тому +2

    මටත් එහෙම දැනුන දෙවල් ගොඩක් තියෙනවා අවුරුදු 13 කට කලින්

  • @හැමදෙයක්ම-බ5ඳ
    @හැමදෙයක්ම-බ5ඳ 6 місяців тому +3

    මටත් ඕම ගැටලුවක් තිබුනා මගෙ අම්ම නැතිවෙලා කාලයක් යනකොට.ඔය වගේම තෙත ඇඟක් තියෙන කෙනෙක් මාව අල්ලගන්නව.හෙලවෙන්න බැ.මම් එකම එක සැරයක් එයාව ඇල්ලුවා.තෙතම තෙතයි.මස් ගැලවෙනව ඇල්ලුවම..

  • @annestaude5559
    @annestaude5559 7 місяців тому +1

    I have many experiences like this

  • @thushariweerakkody9066
    @thushariweerakkody9066 7 місяців тому

    Thank you Asanga api sansare awidinawa me wage deval walata moona panawa..sunamiyen beruna pawla kathawa wage katha kiyanna

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 6 місяців тому +9

    මටත් ඔහොම දෙයක් උනා. මගෙ තාත්ත නැතිඋනේ 1985. ඊට පස්සෙ නිදා ගන්න ගිය සමහර දවසට තාත්ත මතක් වෙලා තනියම අඩනව. අඩල එහෙමම නින්ද යනව. ඒ හැම දවසකදිම මහරෑ එකට දෙකට කව්ද මාව අත් දෙකින්ම මගේ අත් දෙක අල්ලගෙන ඉන්නව මගේ. ඇද ලග වාඩිවෙලා. ඇස් අරින්න කතාකරන්න බෑ. හුඟක්ම වෙලාවක් එහෙම ඉන්නව. ඊට පස්සෙ අත අරිනව. ඊට පස්සෙ මං කෑගහනව අම්මට. අම්ම ඇවිල්ල ලයිට් දානව කවිරැවත්ම නෑ. සමහර දවස්වල එහෙම ඇඩුවම නලලට අතක් තියාගෙන ඉන්නව.

    • @ajithkumara1810
      @ajithkumara1810 5 місяців тому +4

      දුක හිතෙනව එක ඇහුවම තාත්තලා එහෙම තමයි පින් කරන්න එයා වෙනුවෙන් අසූ පහේ නැති උනානම් දැන් නම් එයා ඉපදිලත් ඇති❤❤❤❤❤

    • @user-tx-s5zjk
      @user-tx-s5zjk День тому

      Heenayak 😊

  • @slhermit
    @slhermit 5 місяців тому +4

    අධික තණ්හාවෙන් මැරුණාම ඔහොම වෙනවා

  • @xxkuu5775
    @xxkuu5775 7 місяців тому +3

    ❤❤❤❤

  • @rdxbpw5256
    @rdxbpw5256 5 місяців тому +2

    Sleep paralysis is also same effect

  • @nishunish1338
    @nishunish1338 6 місяців тому +1

    Deiyo innawa nam malaperethayo th innawa ekai loka dahama ❤

  • @Ravi56774
    @Ravi56774 7 місяців тому +3

    මටත් තියෙනව මරණාසන්න කතාවක් මට ඒක හොඳ ටම දැනුනා මා අවට හිටපු අය ගොඩක් වෙලා මට කතා කරලා තිබුනා නමුත් මට ඒවා ඇහුණේ පරක්කු වෙලා

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 місяців тому +2

      ඔය කුහරයක් තුලින් ඇදිල යන කතා.සහ ඒව ඔයාටත් දැනුනද?
      මරණයෙන් පසු ලොවක් තියෙනව කියලද කියන්නේ?

  • @yapakumara1880
    @yapakumara1880 5 місяців тому +1

    ❤❤❤❤❤

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 4 місяці тому

    aththa math viswasa Karanawa matath ohoma deyak Una mama hariyata aduwa mage Bella thada Karala

  • @DushanthiHewage-dd8dl
    @DushanthiHewage-dd8dl 7 місяців тому +2

    Ow me kiyana dewal wala attak thiyenwa 🥹

  • @SujiwaPriyadarshani-h1c
    @SujiwaPriyadarshani-h1c 6 місяців тому +1

    ඔය wage දේවල් ඇත්ත මටත් ඔහොම දෙයක් වෙලා තියෙනවා කිව්වා කියලා කවුරුත් viswa කරන්නේ na

    • @ndassanayake293
      @ndassanayake293 6 місяців тому +1

      😂😂
      Ane bun uba nodana de nokiya inna
      😂😂

    • @SujiwaPriyadarshani-h1c
      @SujiwaPriyadarshani-h1c 6 місяців тому

      @@ndassanayake293 අනේ uba danna රෙද්දක් na පාඩුවේ hitapan

    • @ndassanayake293
      @ndassanayake293 6 місяців тому

      @@SujiwaPriyadarshani-h1c
      Ow bun uba porane neda

  • @crazy99705
    @crazy99705 2 місяці тому

    Mama nam tamamge kenek unat marila enawanam pannanawa, mala pereta loke idan enne okun. Dummala gahala panniya uthui

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 7 місяців тому +4

    mewani katha sathyai atdakemen kynne mama jewatwena niwaset ewani siddi una tamat tynawa

  • @wajirakumudu1182
    @wajirakumudu1182 5 місяців тому +1

    Matath aesemai

  • @deepikafrancis7320
    @deepikafrancis7320 6 місяців тому +3

    මෙිවා අැත්ත නොසලකා හරින්න එපා

  • @SamanRupasinghe-v3g
    @SamanRupasinghe-v3g 7 місяців тому +1

    Aniwarenma thiyenawa

  • @AjentaAjanthi
    @AjentaAjanthi 4 місяці тому

    මේව බොරැ නෙමේ ආත්තම ඇත්ත මටත් මේ සිද්දි වෙලා තියෙනව.

  • @fernandowarnakulasuriya3924
    @fernandowarnakulasuriya3924 4 місяці тому

    මමත් ගොඩාක් කැමැති මෙවැනි කතා අහන්න, යුරෝපා රටවල් වලත් මෙවැනි කතා බොහෝමයක් තියෙනවා , ඔබට බොහොම ඉස්තුති

  • @charithdilshan4039
    @charithdilshan4039 5 місяців тому

    ❤❤🙏🙏🙏

  • @SenuriTissera
    @SenuriTissera 7 місяців тому +1

    Oyalage gedara marunu kavuruhari venna athi.holmn vge enne.bella mirikai

  • @JHMahindasena
    @JHMahindasena 7 місяців тому +1

    Malli kaum kana sinhala yanva andavanne nathuva minisarta avasshya deyak karanna matath ovani adursy marna sabda roopa saha yarthrika devaluth athdakeem thiyanava e siyalla sihina vani ahambu siduveem pamanai

  • @AruniEkanayake-cr9po
    @AruniEkanayake-cr9po 7 місяців тому +1

    Mage mahathayath rea dawasak awith mage nalla seethala egillaking erak wage anda

  • @salikaharshani
    @salikaharshani 7 місяців тому +2

    කිව්වට එ තරම් කොලට් නැ

  • @PathmaRanjani-o2k
    @PathmaRanjani-o2k 5 місяців тому

    🎉

  • @chithraamarasinghe399
    @chithraamarasinghe399 7 місяців тому +1

    Magath me wage kathawak theyenawa ath aka kiya ganna bahe mama inne rata

  • @SaraSarah-fq6vj
    @SaraSarah-fq6vj 7 місяців тому +2

    😮😮😮😮😮😮😮😮😮😮😮

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 7 місяців тому

    😮😮🤔

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 4 місяці тому

    samaha Hina apata anathuru agawanawa API ganan ganne akai

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 7 місяців тому +2

    පට්ට කෙබර

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 6 місяців тому

    Apith me wage deewal athdakala thiyenawa

  • @nirmalaterez9123
    @nirmalaterez9123 4 місяці тому +1

    Tattage nama keyanna mama pujawak tiyannam

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 6 місяців тому +1

    Mewa boru neveyi. Maanasika ledath neveyi. Pattapal vilaarath neveyi.
    Ape dasata nopenena boho dewal apiaslama thiyanawa. Ape kan walata noasena shabda hariyata thiyanawa. Evagananodanna panditha aya thamayi nopenena dewal , noahena dewal naha kiyanne.
    Oya dewal apita penenna gaththoth api bawelama marila yayi.

  • @sanathpriyashantha3658
    @sanathpriyashantha3658 7 місяців тому +1

    Hoda.paHadili.kirimak.

  • @namalwithanage7269
    @namalwithanage7269 7 місяців тому +1

    Mama meitalwala yaluwek kiwwa oya wage puduma katawak ayage husbendwa meruwa lankawata apu welawakadi tama vatte sewakaya vishin lankawata giyata pasuwa coll ansewr karannenethi kota meyalath lnkawatagiya atharathura ohuvisinma penisita thorathuru dun apuruwa ha betttiye penisitima harimapudumai

  • @padeepsuranga2261
    @padeepsuranga2261 7 місяців тому +5

    බොරු කියන්නෙ නැතුව හිටපල්ලා බං අපායේ යන්නෙ නැතුව.....😮

    • @hirushitharuka7320
      @hirushitharuka7320 7 місяців тому +3

      බොරු නම් නොබල ඉන්නවකෝ ...

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 місяців тому +2

      😂හැබෑ අපායනං බොරුවක්

    • @padeepsuranga2261
      @padeepsuranga2261 7 місяців тому

      @@hirushitharuka7320 හා.......👋🤥😧😀😀

  • @SlMobile-m3u
    @SlMobile-m3u 4 місяці тому

    Pau.jivite.ehem.tami.dukk.hitenwa.e.kathatw.ahuwam

  • @eromendis5481
    @eromendis5481 5 місяців тому +1

    මානසික ලෙඩක් ඕක. හොඳ මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවා නම් හරි. හිතට තනිකමක් දැනුනම ඔය වගේ දේවල් හිතෙනවා පෙනෙනවා

    • @AS_PODDA-nk2hv
      @AS_PODDA-nk2hv 4 місяці тому

      බයටම රෙවුනද හුත්තට 😂.. ඔහොම කතා කියන්නේ 😂😂😂

  • @rushanthaJoseph
    @rushanthaJoseph 7 місяців тому +4

    අනේ නිකන් පලයන්න බොරු කියන්නේ නැතුව උඹ දැක්කා වගේ කතා කරන්න ඔබ කියන විදිම තේරෙනවා උඹ ගෞතම කතාවක් කියලා

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 7 місяців тому +2

      මොකක්ද බං ගෞතම කියන්නේ

    • @hirushitharuka7320
      @hirushitharuka7320 7 місяців тому +2

      බලන්න බැරිනම් පාඩුවෙ ඉන්නව .....

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 4 місяці тому

      ​@@wasanthapremarathne1583🎉😢

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 4 місяці тому

      balanna beri un comment Danna apa nobala hitapiyaw

  • @malmichamathka3863
    @malmichamathka3863 3 місяці тому

    Meeke thiyenne 3k yanakal kiyanee

  • @namalwithanage7269
    @namalwithanage7269 7 місяців тому

    Oathumatagodak thuthi mewan vedasatahanak idiripath kirima gena

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 7 місяців тому +2

    මානසික ලෙඩක්

  • @champaampitiyage6461
    @champaampitiyage6461 5 місяців тому

    Boru kiyanna epa bun

  • @jhonluther-bm3lm
    @jhonluther-bm3lm 2 місяці тому

    Sleep paralysis

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 5 місяців тому

    Budusrn

  • @danushkadarshana1315
    @danushkadarshana1315 7 місяців тому +7

    බොරු කියන්න එපා බන් australia වල වැගේ කාටවත් හොයා ගන්න බැරි විදියට බොරු කියන්නෙ😂🤬

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 7 місяців тому +1

      සිය තේ රාවණ වැනි කතා මෙහෙයවන අසංග බොරු කියන්නේ නෑ බං

  • @sdh7585
    @sdh7585 7 місяців тому +2

    පට්ටපල් බොරු 🤣🤣🤣🤣😆😆😆😆😄😄

    • @wasanthapremarathne1583
      @wasanthapremarathne1583 7 місяців тому

      මේ ප්‍රගතිශීලි මනුස්සයෙක් මේ රාවණ වැනි කතා ඉතාමත් ශාස්ත්‍රීයව මෙහෙයවන අසංග බොරු කියන්නෙ නෑ කොච්චර ආදර්ශමත් දේවල් මේ කතාවෙන් ගන්න පුලුවන්ද

    • @hirushitharuka7320
      @hirushitharuka7320 7 місяців тому +3

      බොරු නම් නොබල ඉන්නව මනුස්සයෝ

    • @janakakasthuri3850
      @janakakasthuri3850 7 місяців тому +1

      මේ ලෝකයම බොරුවක් මායාවක් තමා 😂

    • @Ktmju
      @Ktmju 7 місяців тому +4

      අමනුෂ්‍යය බැල්මක් ඔබට ලැබි අත්දැකීම් ලැබේවා..ඔබගේ මැරුණු ඤාතියෙක් ඉක්මනින්ම ඔබ අසලටම පැමිණෙනවා..

    • @darkknight_NR1180
      @darkknight_NR1180 7 місяців тому +1

      😂

  • @bimsaralakpriya9323
    @bimsaralakpriya9323 7 місяців тому +1

    ❤❤❤❤❤