Tale of the ninetaled❤️😍. One of my favourite k -dramas..and this theme song goes with the drama very well..Great to see such a soothing song and a talented vocalist
Himanthara ,tharukumara kdrama wala them song walata passe ahapu iilaga hodama kdrama song eka 🥺❤️✨ feelings are next level ✨❤️❤️❤️❤️thank you so much Dinesh ayya and team❤️✊✨❤️
Normally i dont like the songs of new generation . But accidentally i happened to hear this. This is really amazing . It has a different vibe from all the songs which are airing in these days. Simple, charming and classy. Great job. Welldone .
හැමදාම වගේ වචනෙකින් හරි හයියක් වෙන ඔයලා හැමෝටම බොහොමත්ම ස්තුතියි, ඔයාලා හැමෝම මෙහ දෙන ආදරයට , හදවතින්ම ගරු කරනවා,ඒ සතුට වචනෙන් කියන්න බැරි තරම්❤. #obanisa #dineshgamage
😊❤️❤️❤️
ඒ වචන අයියගේ වොයිස් එකෙන් මාරම විදිහට ෆීල් වෙනවා අයියේ ❤️🥺
bnslage oba nisa song eka tiyena nisa meka nuba nisa kalanam hari
❤❤❤
🥰🥰🥰❤️
නිල් සද පවා..🌙💙
මල් මත නිදා 😴💐
සංසුන් ලෙසින් ඈ දෙස බලා 👀❤️
සල් පිල් නුරා 💫
හැරදා නුඹ සොයා 😚💋
සංසාරයේ සැරිසරා🥺🔥
මටමා දැනුනේ ඔබ නිසා🥺❤️
සද රෑ නැගුනේ ඔබ නිසා🌙❤️
යලි මා ආවේ නුඹ නිසා 😩💗
ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා...😩🥺❤️//
සදට ලං වී.. 🌙🥺 නුඹට හුරුවී🥺💖
හිතට නතුවී 😴❤️
බවයේ හමුවී එකට දුක් වී 😟❤️
තවත් ලං වී ආවෙ දැන් 🥺💗
ඔබ හදුනනා මා හදුනනා 😴❤️
ප්‍රේමය නිසා අප හමුවුනා 🥺❤️
අහසින් පවා පෙම ගිලිහෙනා🤭💖
දවසක් සොයා අපි ඉවසුවා 🥺❤️
මට මා දැනුනේ ඔබ නිසා 🥺❤️
සද රෑ නැගුනේ ඔබ නිසා 🌙😩🥺
යලි මා ආවෙ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා...😩🥺❤️//
නුඹ නිසා....🥺❤️🔥
Yoshi__ Girl ❤️✨️
Thanks lyrics dunnata
@@Warusha_Pansilu welcome 💗😇
Amazing ❤️❤️😍😍😍😍❤️❤️❤️
Thankyou lyrics ekta ❤
ජාතික රූපවාහිනියෙ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක් වෙනුවෙන් අප නිර්මාණය කළ තේමා ගීතය.
ගායනය තනුව දිනේෂ් ගමගේ🔥
පද රචනය මගෙන්🔥
සංගීතය gayan randy perera සමග dinesh🔥
රූප රචනය sandesh bandara.🔥
"මට මා දැනුණේ ඒ ඔබ නිසා"❤️
☺️❤
❤❤❤❤
❤️
Manu + dinesh =great work ❤️
Anee godak laasani..godak asawen ine drama ekath balana
ලංකාවෙත් දැන් K Fansla වැඩි වෙයි K Drama නිසා.. ලස්සන ඩ්‍රාම එකක් tale of the nine tailed ❤️❤️
Eka pissuwak
This is a MASTERPIECE 🫶🏼💕
❤️
♥️♥️😍😍
අක්කි 💕
☺️❤
අම්මොහ් මෙන්න ඔස්තාර්🤣
Drama එකකට දෙන්න පුලුවන් උපරිම Next Level රස 😌❤️
drama එකේ නමත් කියන්නකො😁
@@lovelyharts2943 Tale of the Nine Tailed
2023 අපේ පලවෙනි music video එකට ආදරේ කවුදෝ ❤🥺🤘💕
Apiii
❤️👍
@@madeeradesilva4066 hurrah ❤
@@janakakumudu933 ❤️❤️💕
මාරම ලස්සනයි ♥️🥺
මම සංගිත අධ්‍යක්ෂණය 🎶 කරපු නවතම ගීතය හැමෝම අහලා බලලා Share කරන්න ❤🌹🙏
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇
ua-cam.com/video/HHgiBBXzU1g/v-deo.html
❤️❤️❤️💛💛💛🧡🧡🧡💜️💜️💜️💚💚💚💙💙💙
Good job ❤️💐
Die hard fan 😫😫 why the original version of chandrayan pidu is not available anywhere? I’m looking for it for past few years 🥲
This is Fire 100% Clean & Qulity Product my bros...
කොරියන් drama එක සෑහෙන වාර ගානක් බලලා තියෙනවා ..අද ඒකේ අමුතුම රහක් තියෙනවා දින්නා...හරිම ලස්සනයි melody lyrics ....දින්නාගෙ singing නම් කොහොමත් superb නේ..ආදරෙයි..
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇
ua-cam.com/video/HHgiBBXzU1g/v-deo.html
K drama eke nm mokkd
@@rrr-du4tq tale of the nine tailed
@@lifeisfullofbeauty123 thnk uu
දැනෙනවා දෙයක් මේ සින්දුව කොරියාව පුරා රැව් දේවිදෝ කියා♥️එයාලටත් දැනෙයි ඔබ නිසා
ජයවේවා! දිනේශ් අයියා💪🥰
"නුබ හදුනනා මා හදුනනා ප්‍රේමය නිසා අප හමු උනා"❤️ ලස්සනම කෑල්ල 💕🥺 love thissssss😍🔥
“Tail of the nine Tailed”
Every korean drama lover should watch this drama... so touched with Kim Bum’s act😢
2020
16 episodes ❤
lee dong wook's act❤❤
දිනේශ් ගමගේ යනු කවුරුන්දැයි නැවත නැවතත් ඔප්පු කරමින් පවතී😌🫶🏻 It's a fire🔥
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇
ua-cam.com/video/HHgiBBXzU1g/v-deo.html
එයා වෙන කවුරුත් නෙවෙයි මගෙ අයියා 🙂
Dinesh gamage හැමදාම හදවතේ ගායකයා
ජය වේවා ලංකාවේ අංක එකේ ගායකයා දැන් dina තමයි.❤❤❤❤❤🎉🎉😊
2024
ඔබ හදුනනා
මා හදුනනා
ප්‍රේමය නිසා
අප හමු උනා 💕
That's awesome 🥺✨️
දින්න + මනූ = අමුතුම ගැම්මක් 💪❤
Lyrics 🎤
නිල් සඳ පවා මල් මත නිදා
සන්සුන් ලෙසින් ඈ දෙස බලා
සල්පිල් නුරා හැරදා නුඹ සොයා
සන්සාරයේ සැරිසරා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා...
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා...
සඳට ලංවී නුඹට
හුරුවේ හිතට නතුවී
බවයෙ හමුවී එකට දුක්වී
තවත් ලංවී ආවේ දැන්
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමුවුණා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා
මට මා දැනුනේ ඔබ නිසා
සඳ රෑ නැගුනේ ඔබ නිසා
යලි මා ආවේ නුඹ නිසා
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා...
ඒ නුඹ නිසා නුඹ නිසා
ඒ නුඹ නිසා...
ඒ නුඹ නිසා...
මේ දවස්වල රිපීටි කර කර අහන සිංදුව....👀❤️ ඒ නුඹ නිසා.... දිනෙෂ් අයියගෙ හඬ එදත් අදත් භාවනාවක්.....
Devepihitai Pute
Lyrics 100%💞👍
Music 100%💞👍
Voice 100% 💞👍
Video 100%💞👍
Masterpiece ❤️ දින්නා ඉදලා ඉදලා කොහොමත් දෙන්නේ මේ වගේ ගින්නක් නේ 🔥k drama fan කෙනෙක් විදිහට ගැම්මක් තමයි ❤️දින්නෝ ඔයා දිනලා ඉවරයි ❤️ආසම drama ආසම singer ගෙන්🥺🥺 ආදරෙයි වෙනද වගේ ම ❤️💐
ජාතික රූපවාහිනියත් දැන් මාරම Updated ♥️ මාර සතුටුයි ඒ ගැන
ඒක නං ඇත්ත. කාලෙකට පස්සෙ අයෙත් tv එක බලන්නෙ මේකෙ programs ටික නිසා.
කීයටද යන්නේ
Kawadda kiyatada yanne. kathawe nama mokakda
@@lawa ඇත්ත මාත් ඔය කාලෙකට පස්සෙ tv බලන්න ගත්තෙ ආයෙත් kdramas යන නිසා 💗👀
@@kawyaparami9144 තාම පටන් අරගෙන නෑ
ආසම කටහඩක්… 🔥 දින්නා 💕
මේ යුගයේ බිහිවුණු තවත් එක් සුපිරි ගායකයෙක් සහ සුපිරි පද රචකයෙක්෴ දින්නා,මනු ❤️
Thank ජාතික රුපවාහිනියට මේ වගේ new Korean drama දෙනවට ❤️❤️ තව තව new Korean drama ඕන ❤️❤️ කවුද කැමති new Korean drama බලන්න ❤️❤️
කොරියාවේ ඉඳන්ම මේ වගේ සිංදුවක් අහද්දි හිතට දැනෙන feeling එක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ❤😊
Korean 🥺
Eka drama ekk ane.me eke them song ek.twa tik dwskin lnkwe chanel ekka ynwa me drama ek❤️
@@diluchya9230 Nehe mn hithnne ey korean enne , eki ehm kiynn aththe
Korea wala racism thiyenawada? Api wage lankawe ayata thanak nadda? Garu karanne ehema nadda?
@@kayysheeee අපෝ නෑ..ලංකාවේ අපේ එවුන් වගේ නෙවෙයි මේ රටේ.. හරිම ආදරනීය ජාතියක් .. ලංකාවේ විතරක් නෙවෙයි හැම රටකම විදේශිකයන්ට එක වගේ සලකන්නෙ❤
අමුතුම love feeling එකක් හිතට එන සිංදුවක්. මනූගේ හරි ලස්සන ආදරනීය lyrics සෙට් එකයි දින්නාගෙ romantic voice එකයි එකතු වුනාම ඒක මාරයි... 👌👌👌👌❣️❣️🔥
නුඹ නිසා නුඹ නිසා 🥺🥺 මාර විදිහට feel වෙනවා ඒ වචන අයියගේ voice එකෙන් 🥺❤️
ජාතික රූපවාහිනීයේ දියුණුව ගැන හරිම සතුටුයි.. ❤
මොකක්ද කතාව
@@isharalakshan1651 Tail of the nine tailed
@Manjula piyal iye patan gatta 😍
ගොඩාක් ආසවෙන් ඉන්නෙ සම්පුර්ණ සින්දුව අහන්න.ඇත්තටම මගේ ආසම ගයකයා dinesh gamage ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
2:43 ඒ කොටස මාරම ලස්සනයි❤
මට මා දැනුනේ..... ඔබ නිසා...... !!!! සින්දුව නිසාම කතාව බලන්න හිතුනා......❤️❤️❤️❤️❤️
Niyamai ✈ Malli.
Congratulations Shanudrie Nangi. 💕 💙🌹🌹
Congratulations brothers
සෙංකඩගල ගීතය ලැබුණේ මගේ උපන්දිනයට ගිය අවුරුද්දේ රැන්ඩි අයියා ගෙන් මම අයියා ගේ හැම ගීතයකටම කැමති ජයවේවා
Very Beautiful Song Puthata බුදු සරණයි Congratulations ❤️💐Shanu duwa oyata happy 💕
මම normally ආස නෑ k drama songs වල සිංහල versions වලට ඒත් මේක.... 🥺❤ අහන්න අහන්න ආසයි... ආසම කටහඬක්... ලස්සනට වචන ගලපලා හදපු ලස්සන සිංදුවක්... ඇත්තටම අහන්න අහන්න ආස හිතෙනවා...🥺❤❤❤
😍ඒක ඇත්ත
Tale of the ninetaled❤️😍. One of my favourite k -dramas..and this theme song goes with the drama very well..Great to see such a soothing song and a talented vocalist
This is one of my favorite kdrama " tale of the nine tailed ".. oh my god this will be a great masterpiece ♥️🥺
ආවුස්..❤🥺 tale of the nine tailed ❤...
වොයිස් එක කවදත් සුපිරියක්නෙ ❤🥺✨️
ජාතික රූපවාහිනී දැන් fully updated 🔥
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇
ua-cam.com/video/HHgiBBXzU1g/v-deo.html
මාරම ලස්සනයි..❤️😍අමුතුම රහක් ගේනවා ඩ්‍රාමා එකට 🤗
It’s a first official music vedio for 2023❤
I’m sure this song gonna be a viral soon🥺♥️
ප්‍රේමය නිසා අපි හමුවුනා🥺 #ඔබනිසා
දින්නා, මනූ සුසංයෝජනය නම් පිස්සුවක්❤❤❤
🙏
ප්‍රේමය නිසා අප හමුවුනා..
අහසින් පවා පෙම ගිලිහෙනා..
දවසක් සොයා අපි ඉවසුවා..🙂❤
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
මේක නම් Masterpiece එකක්❤️🔥🔥
Video, Lyrics and music next level🎵
ලංකාවේ Korean teledrama එකක් sinhala ට dub කරල ඒවා වලට හදන song එකක් වගේමයි💕💕
මේ ඒකක් තමයි.😁
@@Amith_Shanaka ahh ha👍👍
❤
දිනේෂ් ඇත්තටම මල්ලි........ ඔයා කාලෙකින් බිහි වුණු මාරම දක්ෂයෙක්........ඔයාගේ ගමන තව සෑහෙන්න දුර එකක්....මේ පුංචි දූපතෙන් එහාට හුගක් දුර ඔයාගෙ දක්ෂතාවය ගෙනියන්න ආදරයෙන් සුබ පතනවා 😍💖💖💖💖💖💖💖💖
බලන්නත් කලින් සින්දුවට ආසා හිතුනා lyrics කාගෙද කියලා දැක්කම...
මනූ.😍❤️
❤️
Manu lyrics kiwwama ona deyk ithim🥺💓
@@abhimaniakarsha54 අනිවාරෙන්ම ඉතින්...😍
@@sadeepalakshanrajapaksha5526 ekne 🌝💓👍
මනුවර්ණා
ඒ voice එක පිස්සුවක්❤️💜️
#Tale_of_the_nine_tailed ආයෙත් බලනවා ඉතින්❤😍
Wowwwww it's a beautiful song Dinesh keep up your hard work wishing you best of luck Congratulations 😇🤩😍🥰👼🌙👍😘💗❤
"මට මා දැනුණේ නුඹ නිසා"🙂♥️
2023 අලුත්ම song එක....සෙංකඩගල නුවර තාම අහනකොට තව song එකක්..
Keep it up broh💓
Song eka මුලු kdrama එකම වෙනස් කලා.perfect marama lassanai.💜️ARMY💜️
What is the name of this kdrama
සෙංකඩගල නුවරට song එක තාම අහනවා 😍❤️
මම දැනේනා තුරු මා .............
ඒක තමය් තාම.වහින්නෙ.🙂💔
දැන් ඇති නුවරට වැස්ස ඇති 😶😂💔
Itin?🥲
@@sammanidesilva2138 ithin nikn
හිතට මාර විදිහටම වදිනවා දින්නා 😻😻 ඒක , ඇත්තටම හොදයි , වෙනස් ආරයේ සින්දු කරන එක මරු , එතකොට තමා ඔයාගේ දක්ශතා එලියට එන්නේ 😻💝
තවත් මෙවැනිම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 😻🧡
මට මා දැනුනේ ඔබ නිසා 😻😻
My favorite singer is you ✌️🎧🎧
This song is master piace ✌️🌝🤙
I wanna send this to my Korean friend 😍 He'll love this...I'm 100% sure !! Dinesh Gamage ! Your voice feel like heaven
Very nice 👍 සුන්දර ගායනා ව...රැප.රචනා වද..පියකරු ය ❤ සැරදේවා 💘
වාව්.. ඒ සින්දුව..❤️😍🔥
Tale of nine tailed Theme song eka ❤️🦊
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
ඒ නුඹ නිසා .....❤️ ගොඩාක් ලස්සනයි දැන් ඉතිං මේ අපේ පොඩි කොල්ලා ලොකුම දුර ගමනක් යනවා .. .තෙරුවන් සරණයි පුතේ ....ආදරෙයි අපේ කමට ..❤️
සින්දුවේ එක කොටසක් හිතට වැදුනේ අය කෝ 😘❤️❤️
පිනි වැස්සක් වැටෙනවා වගේ මාර cool song එකක්..so calming..😍
Tale of the nine tailed... 🦊❤️ කතාව feel වෙන්න them song එක හොද ආරම්භයක් වෙයි... ❤️
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
Best 2023 start aiya 👍❤️
Good luck shanu and dinna 🙏🏻❤️❤️
හදවත ස්පර්ශ කරන voice එකක් 🥺❤️ දිනේෂ් ගමගේ 💖💐
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
yep bro🤗
Adareii දිනේෂ් ayye oya hamadamath hoda wadak genoo thawa thawa oyata wada tik kragnna ශක්තිය ලැබේවා !!💓💓lasaniii
ජාතික රූපවාහිනියෙන් ඉස්සර වගේ ආයෙත් කතා බලන්න පුළුවන් දැන් දිගටම
❤
TV channel
@@wbxtys6519 Jathika Rupavahini
Kavadda yanne
Date ekak thma kiyala na
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
Drama eka wagema දිනේෂ් sing karanawa මාරම ලස්සනයි ....😍😍😍😍😍පිස්සු හදවන drama එක ,ඒ වගේම voice එකත් ❤️❤️❤️❤️❤️
One of my favorite korean drama 🥺❤️ මේ Song එක මාරම ලස්සනයි 😍💝
Name ek mokkda dram eke
@@ravinduchamara7207 Tail of the nine tailed
Pattama lassana movie ekak patta adarai ❤️❤️❤️😍😘🥰
ජාතිකේ මේක යනකම් ඉවසිල්ලක් නෑ වලිග නවයේ නරි කතාව 🤭😍❤️කතාවටම ගැලපෙන සිංදුව
ඔබ හදුනනා මා හදුනනා
ප්‍රේමය නිසා අප හමුවුනා
අහසින් පවා පෙම ගිලිහෙනා
දවසක් සොයා අපි ඉවසුවා..💖
ඒ සිංදුව හදවතටම දැනේනවා. ආයේ අයේ අහන්න හිතේනවා. දැනේනා තුරු මා සිංදුව වගේ..සුබ පැතුම්♥️
ඇති යන්තම් වැස්ස ගැන නෙමෙයි.😂 මේ අවුරුද්ද නම් normal වහියි නේද එහෙනම් .😄anyway song එක නම් මාර විදියට feel වෙනවා.🔥🔥😘😘❤❤. fav singer & my crush😚
Eke lassana.... 😍😍😍 api balan innw kathawath enakan. Lassanai aiye... oya katahadanan marai 😍 mge asama gayakaya. 🥰 💐💐💐
Oh my gosh.... this is amazing 😭😭😭😭😭❤️❤️❤️❤️ One of my fav Kdramas ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Attatama lankawata හොඳට sing krana gayakayek labuna...හැමදාම babalenna...gd luk...👌👌
This gonna be a classic for years 🔥✨🤩
Very true
Maru harima lassanai
මේක Concert වලදි මාර punch 🤘🥰❤️🔥 නියමයී ගැම්මට play කරතැකි ❤️🔥🥰
මාට මා දැනුනේ ඔබ නිසා ❤️
ඒ සිංදුවේ වචන හරි ලස්සනයි මනු අයියේ👍 මියුසික් හරි රහයි 👍 දිනේෂ් අයියා හඩ පුදුම තරම් දුරක් එක්ක යන්නේ ඔක්කොටම සුබ පැතුම් ❤️🎊️🎉️
🔥
tale of nine tailed... one of my favorites..k drama heaters just watch and see how beautiful and romantic these dramas are
කියලා වැඩක් නෑ සිංදුව නම් පට්ට.. නියමයි දිනේශ් අයියෙ.. 2023 නව වසරෙ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්තක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ශනූ එක්ක Music Video එකක් ඕන 2023 ට.. ❤❤❤❤❤❤
Ptt Dinna Ayiya ලස්සනයි 😍❤️
Himanthara ,tharukumara kdrama wala them song walata passe ahapu iilaga hodama kdrama song eka 🥺❤️✨ feelings are next level ✨❤️❤️❤️❤️thank you so much Dinesh ayya and team❤️✊✨❤️
Lyrics මාර ලස්සනයි 🖤 දින්නා මරු ඒක ❤ Keep it up broh 😻
මරු ❤️😍🎶 අර ගොබ්බ සින්දු ටික අත් ඇරලා දාලා මේ වගේ ලස්සන වැඩ ටිකක් කරමු 💘
මේ song එක මීට වඩා fomouse වෙන්න ඕනේ කියලා හිතන කට්ටිය කො බලන්න
Dinesh Gamage ආසම ගායකයෙක්, කැමතිම කටහඬක් ❤️💫 ලස්සන සින්දුවක් මේක 🥺❤️ ආසම කොරියන් ඩ්‍රාමා එකක් 😩❤️ ජාතික රූපවාහිනිය නම් දැන් නියමයි 🤗❤️ සුපිරි වැඩක් ❤️🌸
Amazing work brooo♥️🥰🥰
Manuranga's lyrics🖋️🖋️
Dinesh's voice🎤
භාවනාවකට එහා ගිය සැනසීමකි🍃🌎♥️
කියන්න වචන නෑ 🔥❤️
Aniwa
Dinesh Gamage kiyannema Brand ekak🎸
What a production 😮❤️ Congaratulation DINNA and MANU this is crazy 🥵
Harima lassanai! Kalekata passe ahapu lassanama, emotionalma sinduwa! 🥰❣
0:50 Woow 😌❤️ #It's great when you match the words to the tune of your heart with an addictive voice ❤ "MATA MAA DANUNE OBA NISA" Excellent 👑
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
(මට මා දැනුනේ ඔබ නිසා ) ලස්සනයි ඒ ටික මට නම් 😍😍❤️
මට මා දැනුනේ ඔබ නිසා...
These words☝️😍
ජය වේවා🥂Shanu&Dinna
Normally i dont like the songs of new generation . But accidentally i happened to hear this. This is really amazing . It has a different vibe from all the songs which are airing in these days. Simple, charming and classy. Great job. Welldone .
Masterpiece for 2023 ❤
Thank you @Dinesh Gamage, @Manuranga Wijesekara
ua-cam.com/video/Re_oW4k5HTw/v-deo.html
Lyrics video ekak haduwa ... blnna support ekk denna😍👇
ua-cam.com/video/HHgiBBXzU1g/v-deo.html
මම ගොඩක් කැමති ඩ්‍රාමා එකකට මේ වගේ ලස්සන සින්දුවක් හැදුවට ස්තූතියි. #Tail_of_the_Nine_Tailed
ආසම Voice එකක් ❤️
Congratulations 😍🔥
Magical voice ekt ekk සුපිරි kdrama ekk🌟❤️
හරිම ලස්සන සින්දුවක් දිනේෂ් අයියේ 😍 සුභ පැතුම් 😍😍😍
Wow! Niyamai eka nm 🥺❤️
මට මා දැනුනේ ඔබ නිසා.....සින්දුවේ හදවතට දැනුනුම පද පෙල...🥺💜️♥️
අම්මෝ... ඒ වොයිස් එක.....❤❤❤