Me sinduwa man siya paarak vithara ahala thiyenava. kohmahari nidaganna yanna kalin eka paarak hari ahanawamai. Dinesh oyage sindu nam pissuwak. Maaaaarama thanuwak... man oayage sindu wala melody ekata thamai godaaaak kemathi.. luv dis ❤❤
Super voice 👌 feel is wow😍 . Amazing music video . Everything is perfect . Great job brother . Good luck for your singing life 👍. May you load buddha bless you !
Faith in Sri Lankan Music Restored , දින්නා උඹට ජය වේවා !!
Dulaj Jayathilaka lv youuuu bro ❤️😘
along q a
@@DineshGamage94 ❤
🤟🤟
@@DineshGamage94 why do I see Tamil and Hindi scenes in all ur songs
2024 ත් අහනවා 🥹💗🍓
Ow
Ou❤
Oww🥺
2025 අහනවා
දැනට අවුරුදු 6කට කිට්ටුයි. අද වෙද්දි එදා මගේ ජීවිතේ තිබුණු නොතිබුණු ගොඩක් දේවල් හිමි උනා අහිමි උනා. කාලය ගෙවිලා ගියාට මතකය එහෙමම තියනවා. කොහොම උනත් එදා හැගීමෙන්ම අදටත් අහනවා. තමරසා ❤
2024ත් අහන කට්ටිය කෝ 🌝❤
Apiiiii❤❤❤
❤❤@@ChamaKalpani
2025 api
දිනේශ්ව මේ vedio එකේ තරම් ලස්සනට දැකල නෑ කොහෙවත් 😟💓
Attac❤😢
Atta❤
අහම්බෙන් හම්බවෙන සමහර අය ගොඩක් ආදරේ දෙනවා...හැබැයි එහෙම හමු වීමක් උනත් අවසානෙදි දුකක් ඉතුරු කරලා එක හිතක් ගොඩක් ද දුකින් පුරවලා අපෙන් ඈතට යනවා... ...නමුත් මිනිස්සු වෙනස් උනත් කවදාවත්ම ආදරේකට වෙනස් වෙන්න බෑ ☺️💝
තමරසා 2050 ?
අහනවා නම් ලයික් කරන්න...🙂✊
hmmm
@@udaraisuru3787 ❤️
සසර දුක bng🥲💔
@@Baki_hanma_25 ❤️
@@ruu-og6jd 🙌🥰
2024 මන් ආව 🎉❤
2020,2021,2022,2023 අහන උන් like කරපන්..👌♥️😀
2022
2022
එක දිගට ආව දවසේ ඉදන් අදත් අහනවා හෙටත් අහනවා addict song💕
2022🙂
2022
2023ත් අහන කට්ටිය මේ කොනට 🥺❤️
👍👍👍
✌🏻❤
❤
❤❤
🤗
අවුරුදු 4කට පස්සෙ උනත් තාමත් ආසාවෙන් අහනවා😍❤️
❤️
අනේ මන්දා ලංකාවේ හොද නිර්මාණ කරන්න උන් ඉන්නවා කියලා නිතරම මතක් කරන එකෙක් උබ ආදරෙයි බන් .ජය වේවා හැමදාමත් ලස්සන දෙයක් කරාන් 😍
Trending නොආවත් හදවතේ trending list එකෙ තියෙන ගීයක්.😍
Aniwarenma
Anivaaaa
අනිවා බොක්කා
Ekenma 💙
Anivaren💪💪
තවමත් ඒ රහ ඒ විදිහටම ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤️🔥
#2022
ඇත්තක්❤️🙂 💥
Ow
💯
💓
true🥰
Lyrics 🥰
සිහිනේ පායාවී රෑ
අඳුරේ තනිවෙන්නේ නෑ
සොඳුරේ අත්වැල් බැඳන්
දුර ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුළුදුල් මනමාලකම්
විඳිමින් හරි ආදරෙන්
සඟවා සෝ සුසුමන් පවා
තමරසා, තමරසා
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
සිහිනේ කියා දෙන්න
ලංවී හිදින්නම්ද මා
සංසාරයේ ගීය
මුමුනන්න ලං වෙන්න මා හා
මල් යහනා අතුරන්නම්
එහි සතපා සනසන්නම්
මා ආදරෙන්, ආදරෙන්
කඳුලේ ඔබ ඕනෑ නෑ
තනි නෑ ලඟ ඉද්දී ඈ
සොඳුරේ අත්වැල් බැඳන්
තව ඈතට ඉගිල යන්
ආදරයේ සීමා සොයා
කුළුදුල් මනමාලකම්
විඳිමින් හරි ආදරෙන්
සඟවා සෝ සුසුමන් පවා
තමරසා, තමරසා
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
තමරසා, තමරසා
ආදරෙන් ඔබ හිනැහුනා
සීරුවෙන් දෑස වසා
තුරුලු වී ඔබ හිනැහුනා
❤️🔥
💕😌
Pls post in English
Thankyou ❤️
සොදුරේ අත් වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා....❤
අවුරුදු 4කට පස්සේ තමරසා ආයෙත් අහනවා❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🎧එදා වගේ අදත් මේ සින්දුවට ඒ වගේම ආදරෙයි.
2030 තමරසා අහන අය like කරන් යන්න👍
2023 නේද😁
වැලෙලෙන්න සූදානම් 😂 පොළවේ වැලලෙන තුරු එහෙම අහලා අහලා ඇල්ටොත් නැතිව ඉන්න ශ්‍රී ලංකාවට පට්ට සිංදුවක් අහන්න දුන්නට ස්තූතී බ්‍රෝ ❤️
Thank youuu bro ❤️
Thamarasa Guitar Cover🙈❤
⭕ Use earphones for best quality.
▶ Sorry for the mistakes.
👇👇👇👇👇
ua-cam.com/video/Xhq59f9OSt8/v-deo.html
👌
Maruneth na maruweth na hadawathatama danuna😍👌
2021 ත් ෆේවරිට් සෝන්ග් එකක්.. කෝ බලන්න බලන අය මේ කොනට 😍💙
2021 ube favorite song එක නම් උබ මනුස්සයෙක් වෙන්න බෑ
@@Dmaxproduction123 අනිවා..පිස්සුවක් තනිකරම
Me akki ekka aye video ekk krnko
♥
ඇත්තටම සුපිරියක්..!!!🎶💯🍷
2023 ත් අහනවා තාම ආසාව පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤️
අහම්බෙන් hamuvena මිනිස්සු thamai .ආදරය denne..❤
2024 th ahana aya kooo 🎉🎉❤
Mn 😊
ino thama aha nooo
😛😛😛සොදුරේ අත් වැල් බැදන් දුර ඈතට ඉගිල යන් ආදරයේ සීමා සොයා....
@@sewminiTharushika-c7x ❤️
"තමරසා" රහ දැනෙන කනකට 100 වතාවක් උනත් අහන්න පුලුවන් .... great job mcn...keep it up bro...✌️🔥❤❤❤❤
Trending vevo aniwa brothera iye ra ninda giyeth oka ahane idala bn
Very beautiful song in this time
Me too bro 😃
තමරසා" අධිමාත්‍රාව දවසට සිය පාරක්
කෑමට පෙර සහ පසු.... ❤️🤘
❤😊🎉
මොනා කියන්නද ඉතින් මේ හදවත්ට දැනෙන්න සිංදුකියන ගායකයාට......බුදුසරණයි දිනේශ් අය්යේ.ආදරෙයි ගොඩාලියක්..❤️
2025 කවුදෝ???🌚❤️
කවදාවත් expire වෙන්නෙ නැති list එකේ උඩින්ම තියන එකක් තමරසා❤💆.දින්නා කියන්නෙ දැන් Music industry එක ඇතුලෙ ඉන්න යකෙක් ❤🔥
මම මේ සින්දුව 100පාරක් ඇහුවොත් මට සිය විදියකට රහ දැනෙනවා. මේ සින්දුව 2019 අගදි දින්නා බන්ඩාරවෙල ආපු show එකක් මට මතක් කරන සින්දුවක්
Anyone in 2025 ❤
Such a wonderful song guys
I am Tamilian & I always love to watch Sinhala Songs ❤️🇱🇰
Gowsick Arulrajh thank you bro
අවුරුදු 3කට පස්සෙත් තාම අහනවා...🙂🖤
4kta passe huththo.
@@planetakila2691 ai naraka wachana kiyanne oya?😏😒
@@Bruh-ys3sx Wachana naraka na, api hithana widiya naraka.
@@planetakila2691 yanawa yanna. Modaya....
@@Bruh-ys3sx 😍
එයාගෙයි මගේ ආදරේ පටන් ගත්ත කාලේ මේ සින්දුව අපි දෙන්නගේ ආදරේ film එකේ සින්දුවක් වගේ . එත් අපි දෙන්නා වෙන්වෙනවා 2020 . වැරදි වැටහිමක් නිසා.😖 එත් දෙන්නට දෙන්න වෙනුවෙන් බලන් හිටියා . අපේ සම්බන්දේ නැති වෙනවා එක්කම මේ සින්දුව අහන එක නතර කරා එත් අපි ආයේම වැරද්ද නිවැරැදි කරන් යාලූ උනා එතකොට තමා මේ සින්දුව අහන්න ගත්තේ . 😊♥️ perfect song and keep it up. Dinna you songs are always perfect .😊♥️
😳♥congratulations🤗 True love never miss machan💯♥
@@FlameX_Gaming Sincere love will win someday. We won our love .We got married two months ago. I wish everyone . Thanks saho you comment 😊♥💯💕
♥😊Congratulations For Your Future.
මම අවුරුදු පහක් තිස්සේ සිංහල කෙල්ලෙක්ට ආදරේ කරපු දෙමළ කොල්ලෙක්. අවාසනාවට, අපට එකට සිටිය නොහැකි විය, නමුත් මගේ ජීවිතයේ ඇය වැනි කිසිවෙකු මට හමු වී නැත. දැනුත් ඇය ගැන හිතනකොට මගේ හිත උණු වෙනවා. මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව මතක් වෙනවා.😊
2020 මේ සිංදුව අහන අය කෝ..ඇත්තටම මාරම ලස්සනයි ❤️
Dinesh ge asama song eka😍😍😍😍🎧
Thavama ahanava❤❤❤
@@shehaniperera8801 👍👍
2021th ahnwa 🙈♥️
21 අහන්නේ 😂❤🔥
Visual.එකනම් සුපිරි.අක්කිත් නියමෙට act කරනවා. අන්තිමට දුක හිතෙනවා.. ජය වේවා දිනේෂ් අයියා. 💗
ඔයාගේ සින්දු වලින් ආසම එක මේක.. කොච්චර පරණ උනත්..හිත සන්සුන් වෙනවා මෙලඩියටයි වොයිස් එකටයි ..
she looks so pretty 🥰
*මිනිස්සු මැරීගෙන ආදරේ කරන්නෙ*
*ජීවිතේටම එකපාරයි !*
😊❤️
jayawewa Dinesh
🌹2022ත් අහනවා...🎶🎶🎧
🌹තමරසා ,දැනෙනා තුරුමා My Favorite songs...👌❤️💖
🎤ආසම ගායකයෙක් දිනේෂ් ගමගේ අයියා super...👌🥰👌
මුලිනම audio එක පිස්සු හැදෙව්වා....දැන් vedio එක පිස්සු හදවනවා💖💖😍
sachethana bandara අන්නේකයි ....😘
inda bari karanawa matto
Beautiful girl ❤❤
වෙරළු මල් අහලා ආපහු මේ සෝන්ග් එක අහන්න ආවේ 😍❤️
Me to
වෙරළු මල් වගේද මේක?
වෙරළු මල් කිසිම වැඩකට නැති සිංදුවක්..ඒත් දිනේශ් ගේ අනිත් සිංදු ටික 👌
Api nm meka ahala weralu mal ahuwe na 😂😂😂
Haha..😃 math
Mamath
අම්මො පිස්සුවක්😫❤️
😍 කියන්න වචන නෑ ....එ තරමටම ලස්සනයි වීඩියො එක වගේම ඔඩියෝ එකත්.....ජය වේවා දිනේෂ් අයියේ..මේ වගේ තව ලස්සන සින්දු කරන්න ශක්තිය ලැබේවා...😍 පට්ට...
Very beautiful song😍😍😍😍
ඔයාගෙ සිංදු මං හැමදාම අහනවා අයියේ .... ඔයා සිංදු කියන්නේ අපේ හිත්වලට... තමරසා ගොඩක් ලස්සන හිත්වලට ගොඩක් දැනෙන සිංදුවක්... ඔයා දක්ශ ගායකයෙක් අයියේ ... ඔයාගෙ හැම සිංදුවක්ම හිත්වලට ගොඩක් දැනෙනව... Wish your All best The singer of the heart.....❤️❤️💕💖💞
දිනේෂ් ගමගේ ඔනම තාලෙකට සින්දු කියන හදවතේ රැදි ඉන්න ගායකයා දිනේෂ් අයියාගෙ සින්දු මාර විදියට හදවතට වදිනවා එක අමුතුම රහක් 😘🤩💙
වැල් බයිල සිංඳු කියන දින්නට වඩා මේ සිංඳු කියන දින්න best බන් ❤️💐 ආසම.. දැනෙනා තුරු මා.. 🫶❤️
අද 2023.02.17 තාමත් visual එක බල බල මේ song එක අහනවා ඇත්තටම එදා ඇහුව වගේම feeling එකකින් අදටත් මේ song එක අහන්නෙ මේක නම් මාරම feel වෙන කටහඩක් 🥺❤️🩹 ඉස්සරහටත් මෙහෙම නිර්මාණ ගේන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️
2021 දිත් අහන අය කෝ..............................
පුදුම ලස්සනක් තියෙන්නෙ.
හිත නිවෙනවා ඒකේ වචනවලට.
සංසාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මාහා කියන පදයකම පුදුම හැගීමක් එන්නේ.
වෙනස්ම රසයක් දෙනවා.
කදුලු වලට එන්න එපා කියල, තනියක් නෑ ඇය ලග ඉන්න කල් කියල කියන විදිය පුදුම ලස්සනයි.
ඇහුවට එපා වෙන්නෙ නෑ.
🔥🔥🔥
2021ත් අහනව බම්...
මාත් දැමුත් 😍
2022 th ahanawa
@@chamindaroshan9133 Same here
Me sinduwa man siya paarak vithara ahala thiyenava. kohmahari nidaganna yanna kalin eka paarak hari ahanawamai. Dinesh oyage sindu nam pissuwak. Maaaaarama thanuwak... man oayage sindu wala melody ekata thamai godaaaak kemathi.. luv dis ❤❤
මගේ ජීවිතේට ඇයි මේ සින්දුව මෙච්චර කිට්ටුයි වගේ දැනෙන්නේ🥺 මගේ ආසම සින්දුව... හැමදාමත් එක ඒ විදියට ම තියේවි.. ඒ වගේ මයි ඔයාගේ අනිත් සින්දුත්.... හදවතට දැනෙන්නේ ඒව විතරයි......❤️
So beautiful 😊
ආපු දවසෙ ඉඳන් අද වෙනකන් එකම විදිහට ආදරේ කරන සිංදුව...
මතක ගොඩක් බැදිල තියෙන සිංදුව...
ගල් වුණ හිත් අස්සට හරි රහට හැඟීම් පුරවනවට හැමදාම වගේ thank you දින්නා!
තාම මේ සෝන්ග් එකට ආදරේ කරන,, මේ සෝන්ග් එක බලන කට්ටියකෝ,,, 2019/07/25
2020❤❤
2020.05.10
2020/12/05 ❤️
2020.12.24 ❤️
2021/1/8 🖤
කියන්න වචන නැ....මේවගේ සිංදු තමා ඕනි😍😍 රැල්ලට නොයන රැල්ලක් හදන සිංදුවක්😍😍😍නියමයි අයියා....
වැලලෙන්න,සොහොන් අස්සේ රිංගන්න,වටේ යන්න මං ඉන්නම් වගේ සීන් කරන්න හිතන්නවත් එපා මචං උඹනම් දැන් උඹත් මගේ ආසම ලිස්ට් එකේ,දිගටම මේ විදියේ ඒවා ඕනි❤️
අදටත් මතකයි මුලින්ම අහපු දවස.2019 ඉස්කොලේ prefects camp එකේ වැඩ වලට laptop ගෙනිච්ච දවසක යාලුවෙක් තමා මුලින්ම අහන්න දුන්නේ.නමත් අහන් ගෙදර ඇවිත් පිස්සුවෙන් වගේ ඇහුවේ.2021 ත් වෙලා අදටත් අහනවා එදා දැනුන feeling එක අදටත් ඒ විදිහටම දැනෙනවා .
කියවපු එක පොතක පළවෙනි පරිච්ඡේදෙ පළවෙනි පද කිහිපය...(form sepalika🍀📝)
අන්ලයික් කරපු උන් කොනේ ඉදපල්ල ගුටි නොකා... අපිනං 2020 ත් අහන ගමන් බලනව ❤️
Anivaa aaa
2020/03/18 😊
2020/03/24
2020.03.25.my birthday!
2020.03.25.my birthday
රැල්ලට යන්නෙ නැති unique කට හඩක්....💗💗💗😘
දිනේශ්ගෙ දැන් සිංදු වගේද මේවගෙ ලස්සන 🥺😭💗
වෙරලු මල් අහ්ද්දි මේක මතක් වෙනවා... මෙච්චර වටින නිර්මාණයක් කරපු කෙනෙක් නේද මේ විකිණෙන්නේ කියලා
ඒ ගර්ල්නම් මාරම ලස්සනයි ....
මරු, ලස්සන සිංදුවක් ලස්සන Video එකක්. රැල්ලට නොගිය එක ගැන ස්තූතියි ඔබට
2021 ත් අහන අය කෝ 💓🎧😍
🙋❤️
😁😁inno
Yes
පට්ටම සිංදුවක් මේකනම්.. වීඩියෝ එනකන් බලන් හිටියේ ඒකත් නියමයි.. දිගටම ඕනේ බ්‍රෝ මේ වගේ සිංදු.. නාහෙන් අඬන ඒවා අහලා එපා වෙලා ඉන්න උන්ට ඕවා ඇහෙද්දි මාරම ෆීල් එකක් එන්නෙ..😍😍😍
umesh Kishanthan thankyouu bro
Dinesh Gamage super brother ❤️❤️
දිනේෂ් මල්ලී ,
ඔයාගේ performance නම් කියන්න වචන නැතිතරම්..!! කොටින්ම කීවොත් ඉස්තරම්~~!! Keep it up ur good work ..
All the best...!! Brother
දින්නගෙ voice එකෙන් ඕනි මේ වගෙ නිදහසේ අහන් ඉන්න පුලුවන් සිංදු.😥❤
2020 බලන අය කෝ 😍😍♥️♥️
2021ත් පටන් ගත්තා ඒත් මං තාම දැක්කේ නෑ මේ song එකේ music video එකට ගහන්න පුලුවන් video එකක් 🔥 තාමත් හදවතේ රැදිච්ච song එකක් ❤️
attama tamai
අමුතු ඇග හිරිවැටිලක් තියනවා අහා අහා බලද්දි එදා ඉදලම....අදටත් බලන අහන ගානේ එහෙමයි...
ඉස්සරහටත් එහෙමයි....❤️ ජයවේවා !
තාමත් රස විඳින්න පුලුවන් සිංදුවක් ..♥️🥀❤️...මුලින්ම ඇහුවෙ 9 වසරේ දැන් 13 වසරේ..😊✨️🙊
Anyone in 2025❤🎉
මේ සොන්ග් එකට 2 මිලියන් විව්ස් ගෙනල්ලා දෙමු ගායිස්........මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
2021 MAY 29
2021 අහන සෙට් එක කෝ බලමු 🖤😌
නිකන් ඉද්දිත් දන්නෙම නැතුව කියවෙනවා යකෝ "තමරසා" කියලා.😂 පට්ට සින්දුවක් / පට්ට වචන ටිකක් ❤
Siravata. ...
Matath......
#2022 තවමත් ඒ රහ ඒ විදිහටම , කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤
2025 අලුත් අවුරුද්දෙත් අහන මං ❤❤❤
අඩො බන් අයියා අදනේ බම් මන් මේක ඇහුවේ..යකො මෙච්චර කල් ගියේ ඇයි බන් මට මේකේ රහ බලන්න...සුපිරියක් තමයි අයියා ❤❤❤❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ,,, මේ වගෙ තවත් නිර්මාණ කරන්න සුබපතනවා....
❤️❤️❤️my favourite song❤️❤️❤️
😍😍😍තමරසා😍😍😍
ඒ හමුවීමට තාමත් ආදරෙයි!!! ❤❤
මේ සින්දුවෙ ෆ්ලූට් පාට් එක ඇහෙනකොට පුදුම හැගීමක් එන්නෙ❤
දිනේෂ් අය්යා මේ සින්දුවේ මාරම ලස්සනයි අහිංසක පාටයි ❤️
මේ වගේ සිංදුවලට 1M views වත් නැත්තම් වැඩක් නැ අප්පා...සුපිරිම දක්ෂයෙක්...❤❤❤😍😍😍
කොයිතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ ❤👌නියමයි අයියේ ජයවේවා !!
Listening to this could heal a wounded heart 👍🏻 lovely creation!
minali vanheer thankyouuuu
ආසම ගායකයෙක්....දැනෙනා තුරු මා සිංදුවට හරිම ආදරෙයි.....ජය වේවා මල්ලී .....❤❤❤
2024 අහන අය ඉන්නවද ❤✨
no words to explain how much i feel this song ❤❤❤ repeated 😍😍😍 තමරසා... ( සින්දුව ඉක්මනට ඉවර වෙනවා 😢😢)
මොන තරම් හිත රිදුනත් මේ සින්දුව අහලා ඒ ඔක්කොම අමතක කරලා දානවා ඒ තරන් ලස්සනයු අයියේ 😘😘
දැනෙනා තුරු මා සිංදුවට පස්සේ කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදුව🥺❤️
අනිවාර්යයෙන් මේවා ඉතිම් හැමදාම අහන ලිස්ට් එකේ සිංදු ❤️🥰
වෙරලු මල්,නෑසුනා,දැනෙනා තුරු මා මොක ඇහුවත් මේකෙ feeling එකනම් ගන්න බෑ... මේක ශ්‍රී ලංකාවෙ music වෙනස් කරපු තවත් එක point එකක්
මෙක වෙනම සින් එකක් තියන song එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක නම් සුපිරියි.. 😘😘😘සුපිරි love song එකක්.. මේ වගේ ඒවාම තව හදන්න.. 😘
මේ සිංදුවෙන් පස්සෙ තමයි ඔයාගෙ කටහඩට පිස්සු වැටුනෙ
මේවගේ සින්දු අහනකොට ආදරේ කරන්න හිතෙනවා අප්පා 😂❤ සින්දුව ඉවර උනාම එක්කෝ ඕනෙ නෑ කියල හිතෙනවා 😂❤ මොනා උනත් දිනේශ්, රිද්ම, යසස් , සුපුන්, පුදුම සේවයක් කරන්නෙ අපේ කන් වලට❤
2025 anyone ❤
සොදුරේ අත් වැල් බැදන්.... දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා...
ආසම කොටස ❤
❤
ඌබල වගේ උන් තමා බන් ලංකාවේ මියුසික් වලට ඕනි...අනික බ්ලු ස්කයි..පට්ට ❤❤💪
Super voice 👌 feel is wow😍 . Amazing music video . Everything is perfect . Great job brother . Good luck for your singing life 👍. May you load buddha bless you !
පළවෙනියට අහපු දවසෙ ඉදන් තාම අහනව...තාම ඒ feeling එකේ කිසිම වෙනසක් නෑ....සුපිරි අයියෙ✊🖤
සින්දුව අහන ගමන් මෙතන තියෙන සමහර කමෙන්ට් කියවද්දි මොකක්දෝ හැගීමක් දැනෙනවා.... ❤😢
Anyone 2025...? ❤