Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
I really hope you enjoy this playlist.♥️ BOF fans....♥️.............................................My New cover song 👇🥰ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
,ne
Niyami
Ez21
My New cover song 🥰🥰
💗💗💗💗💗💗💗
2024 අහනවා 😊❤ අනේ කාලය යනවා තේරෙන්නෑ මේක ගිහින් ඉවර වෙලාම කොච්චර කල්ද ඒත් ඒ දවස් ඒ වචන තාමත් ඇහෙනවා වගේ ඇත්තමයි හිතට දැනුන කතාවක් 😊❤ song අහද්දී ඒ මතක ❤😊මතක් වෙනවා ❤😊
Eka aththa ❤❤❤
Hm❤ atta
Yt eke aye mula idan balanava
mn 7 parakata vadiya balala tiyanava thavath balanna asai 🙃🙃
2011 wage neda giye. mn gawa tama thiyana nisa balanawa. kochchara baluwath epa wenne
2024 කව්ද අහන්නේ❤❤
👌
❤❤
❤
2024.03.19
2024තාමත් අහනවා.එ මතකයන් ❤
2024 තාමත් අහනවා.. හදවතටම වැදුනු එකම කතාව.අදටත් ඒ සින්දු අහපුවහම වෙනම ලෝකෙකට යනවා❤❤❤
Eknm marama athha❤❤❤
ඒක ඇත්ත , තවත් කාලයක් පවතින කතාවක් මේක ❤
Aniwa aththa amuthuna lokekata yanawa 😘🥰🥰🥰
Anyone in 2024 😊
මේ සින්දු අහනකොට අදටත් හිතට මොකක්දෝ හැගීමක් දැනෙනවා....😘😍😍😍
😍🥰🤩
Ow ane matath😍😍😍e dawasvala kochara famous drama ekakda
@@munamunawwar4658 🤩❤️
eeka hari
Matth ahami
ගුජුම්පියෝ💖🥺..... පිස්සුවක් ඒ කාලේ...ලස්සනම ආදර කතාවක්...💖 2023 ත් අහනවා ඉතිම්🥺
ua-cam.com/video/ioIhPYN__Gk/v-deo.html
Meyage thawa drama ekakk
@@kdparadise5444 lee minho inn ekkd
අම්මපා😂😂❤
Boys over flower මට පිස්සුවක් උන කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ආයෙත් යනවනම් අනිවාර්යයෙන් බලනවා
🤩🤩🤩❤My New cover song 👇🥰ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
ඒකනම් ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ow bn sira
Ane ow enakam balsgena innava
ඇත්ත තමයි..ඒ ක වෙනම පිස්සුවක්
2024 anyone 😢❤
Yesss 🥺❤️
❤🥺yep
🧡
Here❤
I am
Drama එක බලල කොච්චර කාලයක් ගියත් අහන්න හිතෙන් සිංදු ටික. ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️👍
Aniwaryenma...
🥰🥰🥰❤❤❤❤
8 ඉද්දි ගියේ....තාමත් ආසම කතාව...කොරියන්,චීන කතා කොච්චර බැලුවත් ආසම එක මේක💗 මේ සින්දු ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නෙ
🥰🥰🥰🥰🥰
Math 8 di thawamath mathak wenawa
same 😭😭❤🩹
Ane eka aththa amuthu hagimak enava
@@deric8210 eka lassana kathavak❤️
0:00 රෑ සිහිනයක් වාගේ3:06 මා සමගින් 6:52 සොදුරු දවසක 11:09 ඔබ මා තුරුලේ14:26 ලං වෙන්න කියා දී
❤️❤️❤️❤️
♥
💕🌸
😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
❤️
2024 anyone 🥰❤️ Old is gold. 😩✨
❤😭🤤
අනේ... ඇහෙද්දිත් ඇඩෙන්න එනවා... ආය 100 පාරක් ගියත් බලන්න පුලුවන් .... මාරම ලස්ස්න කතාවක්.... සිංදු ඇහෙද්දි 😍 wow... i love it ...
දැනටමත් මම 100 පරකට වඩා බලලා ඇති මන් හිතන්නෙ, 😭❤️🤣
🥺🥺❤️
Aththatama adenava 🥺🥺
ow aththa
මේ කතාව 5 වෙනි වතාවට ත් බලන තරම් මාව වශී කරා.ඇත්තටම ඒක මාර ලස්සන හිතා ගන්න බැරි ආදර කතාවක්
හේතුවක් නැතුවම ඇස් දෙකට කඳුලු පිරෙනවා 🥺පපුව හිරකරනවා වගේ අමුතුම එකක් ඇඟ පුරාම දුවනවා.....අනේ ඒ අතීතෙට යන්න තිබ්බනම් 💔🥺සිංදු සේරම එකපාර අහන්නත් බෑ...ඇඬෙන එක නවත්තගන්න බැරි වෙන බව දන්න හින්දා...ජීවිතේ ලස්සනම කාලයක් ඒ ❤️🥺
😍❤️
පිස්සුවක් මේ සින්දු ටික ආසයි අතීතය
Matath😢
Oo mee sindu yana kaale podi kaale 🥺🥺
Matath
2024 anyone😩❤️
🙋♂️
Yah
❤❤❤
2024 අහන අය ඉන්නවද.....❤️❤️❤️❤️❤️❤️ අදටත් එකම කොරියන් ක්‍රශ් එක....ජීහූ.......❤️❤️❤️❤️
mageth jihu thami thamth
Mageth thamath jihuu❤
Inno ❤️
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹෙ හැලයා හරි අහිංසක නුඹෙ සැමියා තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹෙ හැලයා හරි අහිංසක නුඹෙ සැමියා 😂😂😂🐸🐸🌼
Mageth jihu
අදටත් සින්දුවල වචන ඉබේම කියවෙන අපේ හදවතේ හැමදාම තියෙන කතාව ♡ කොයි තරම් අලුත් කතා ආවත් හැමදාම Old is gold තමා 🤍
මගේ එකම පිස්සුව❤❤ මම කොරියන් වලට කැමති උනේ BOYS OVER FLOWERS හින්දා ❤❤❤❤
මමත් මේ කතාව හින්දා තමයි කොරියන් වලට කැමති උනේ
@@jehelibeesha6910 ❤️❤️❤️
Mamath 💖💖💖💖
Attak..
ඇත්ත 😢l❤ k pop
ගුජුම්පියො , ජැන්දියා ❤️❤️ ජීහු අයියා , ඊ ජන්ග් අයියා , ගායල් ❤️❤️සොයුන් බින්...💜💜💜💜💜🤗🤗🤗මෙයාලා හැමදාම මතකයි..හැමොටම... that's nice k drama.. very nice 👌👍👍
Woow 🤩🤩🤩🤩❤My New cover song 👇🥰ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
✌️💜️
Ow ane♥️♥️
මේ drama එක පොඩි කාලෙ දි බැලුවේ ඒ කාලේ හරිම නිදහස්, හරිම ලස්සන කාලයක් සිංහලට හඬකවපු movies, tv series, cartoon එක්ක අපේ පොඩිකාලේ ගොඩාක් ලස්සන වුනා 🥺🥺♥
Ow mn then Grade 8 mn thamath ahanava marama lassana song akak aneee
Mata thama 10 i mama first time lassana kathawak
ටීවී එකේ ගියාට පස්සෙ එපිසෝඩ් සේරම ටික ආයි යූ ටියුබ් එකෙනුත් බලපු අය කෝ බලන්න😋
man🤩🤩🤩🤩
Math😁♥️♥️
මමත් බැලුවා
එපා වෙන්නෙ නෑ නේද
me tooo
ගුජුන් පියෝට අපි තාම ❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😚😘💖❤️💘
🤩🤩🤩
Math
Mamath❤️❤️❤️
♥️♥️♥️
මේ සින්දු ඇහෙනකොට හිතට දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ.පුදුම විදියට හිත අසරණ වෙනවා.3,4 විශේෂයි
🥺🥺❤korean dramas songs telicast in srilanka 👇ua-cam.com/video/0t45BqFVyVY/v-deo.html
8 දී බැලුවේ රෑට tv එකෙ drama එක පටන් ගන්නකන් ඉවසිල්ලෙන් නැතුව ඉන්නේ. Korean පිස්සුව ගැහුවේ මේකෙන් තමා.. ජීහූ අයියා ❤😍
මටත්
Oww matath
oya 2001 nd
5 වසරේ ශිශ්ශත්තේ ලියනකොට බලපු කතාව 🙂🖐සිංදු ටිකට තාම අසයි 😘🥱❤️
3di akkith ekka baluwa, thama mathakai😅
Mama 4 wasare ❤
me too
🖐️
මොන්ඩි සොරි කාලෙ බැලුව මුලු පවුලම එකට තාම ආසයි 💞💓💗💖
මේකෙ සිංදු ඔක්කෝම මට කට පාඩම් අහලා අහලාම...ආසම සොඳුරු දවසක මුණ ගැසී සිංදුවට😍😍ආයේ ගියොත් ඒත් බලනවා ❤️🔥
🤩🤩🤩🤩🌟❤korean dramas songs telicast in srilanka 👇ua-cam.com/video/0t45BqFVyVY/v-deo.html
අනිවාර්යයෙන්
Download karagena balapnko comments wala adanne nathuwa 😏
"Boys over flowers , Full house" මේ Drama දෙක තමයි මම බලපු හොදම කොරියන් Drama දෙක...🥰 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...🥰මේ සිංදු ඇහෙද්දි අතීතයට යනවා....🥺
Mama oka palaweni wathawata ahanakota aga hitiwatila giya
@@dragonbrosgaming4922 මගෙත්...
Mageth 💜️💜️💜️💜️💜️💜️💜️
Full house 😢😊😁🥰
2024 anyone....🥹
❤️🥰🥰🥰🥰
Me too
Me❤
Boys of flower ..... පිස්සුවක්ම තමයි...❤❤❤❤
අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු වගේම එපා වෙන්නේ නැති කතාවක් 😏❤️🥰
❤❤❤😘😘😘😘
මේකනම් පිස්සුවක් .මන් 9 වසරේ ඉද්දිද කොහෙද ගියේ .දැන් අවුරුදු 8කටත් කිට්ටුයි .ඒත් තාම සින්දු පාඩම්.මේකට මන් පිස්සු වැටුන තරම් . මේ F4 ලට සම වෙන්න වෙන කාටවත් බෑ .මේක තරම් වෙන එහෙකට හිත යන්නෙත් නැහැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආයේ ගියොත් ආයෙත් බලනවා ❤❤❤❤❤
🥰🥰🥰🥰💫
Matath ewage🥴aye pennawanam kochra deyakda😓
Mn 7 di 😂😭❤
ඔව් අනේ.මේක තරම් හිත යන්නෙ නෑ වෙන කිසි එකකට
මන් 2 දි ගියේ
සොදුරු දවසක මුණ ගැසී,.......... සිහිනෙන් ඔබ සොයන්න ම්..ආදරෙයි මගෙ පණට මං.., Because I 'm Stupid,.... Baby I love you.. I' m waiting for you.. හිතට මාර විදියට දැනෙන ව ඒ පද පේලිය. Love❤️ both songs 💕
🤩🤩🤩🤩💕
Because i,m stupid :ආදරෙයි මගේ පනට මන්❤️2022 the best memorie of life🔐
Hitheta wadhina padha toka magen ඔබ මගේ නොවේ දෝඔබ කාට හිමිදෝ කිය අසූව අසත් බිහි කළා මගේ මිහිරේ තව වශී ඌනෝ❤🥀🎶🎵🎧
ඇයි මේ සිංදු මෙච්චර හිතට දැනෙන්නෙ 😢😭❤
ඔව් අනේ ❤
Ane manda pissuwak wage
Boys over flowers♥️ ආයෙත් TV එකෙන් බලන්න ආස මම විතරද ☹
Math asaii I love boys over flowers♥️🖤
මත් ආසයි
Apith asayi
මමත්
❤❤😢
මේක තමයි මම බලපු ලස්සනම ආදරණීයම කතාව. මේ කතාව බලද්දී එක වෙලාවකට සතුටකුත් තව වෙලාවකට ලොකු දුකකුත් දැනෙනවා. ඒ තරමටම මේ කතාව ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක්. මම මේ කතාවට හැම දාම ආදරෙයි.♥️♥️
❤️❤️
කවදාවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම කතාව..එකම් චරිතේ ඉන්නෙත් මේ ඩාරාමා එකේ.(.ජීහු අයියා)💗😇 2022 වෙලත් ගොඩක් ආසවෙන් තාමත් අහනවා..අදටත් ඒ ඩරාමා එක බලන්න ගොඩක් ආසයි..💗💫
♥️😍🥺
කොච්චර ලස්සන කතාවක්ද 😢 කවදාවත් අතෑරියේ නැතුව ඔක්කොම බැලුවා.හැමදාටම මතක තියෙයි❤
2023 ත් අහනවා අමතක කරන්ඩ බැරි කතාවක් සිංදු ටිකත් ඒ කටහඩවලුත්😍❤️☺️
Ow
මේ songs ටික night එකට එලියෙ බැල්කනි එකේ ඉදලා අහද්දි 🥺✨ ඒ feeling එක නිකන් මේක shoot කරන කාලෙට ගියා වගේ ✨🥺 මට කියාගන්න බැරි තරම් feeling ගොඩක් දැනෙනවා 🥺✨🧚♀️🤍කොච්චර කොරියන් කතා බැලුවත් කවදාවත් මේකට මගෙ හිතේ තියෙන තැන නැති වෙන්නෙ නෑ 🥺✨😟🏩
Ow ane
ජීහූට ආස අය කෝ බලන්න 💚
🥺♥️
♥️♥️
💜️🙋
2022 අහන අය කෝ බලන්න 😄😘
🥰
Mama
Iiye pereda baluwa maru ane. Iwara wunahama adunath ekka
😊
🌼
2024 බලන අය ලයික් දාගෙන යන්ඩෝ 🥰😍
❤❤❤❤
මාරම ලස්සනයි❤️ 2023දිත් අහනවා😻🖤🎶
මේ drama එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 🙂 පවුලේ ඔක්කොම එක්ක බලපු ආදරනියම කතාව 🤗 ගුජුන්පියොගෙයි ගුම්ජැන්දිගෙයි ආදර කතාව තමා ලස්සනම 🙂♥️ මෙක නම් පිස්සුවක් 😘 මාව කොරියන් පිස්සියක් කරපු එකම කතාව 🙂 කොච්චර කොරියන් කතා බැලුවත් එපා වෙන්නෙ නැති ආදරනිය කතාවක් 😪 මේ සිංදු ටික ඇහෙද්දි අමුතුම felling එකක් දැනෙනවා 🙂🖤 ආදරය,සහොදරත්වය,යාලුකම,දුප්පත් පොසත් කම වගේ ගොඩාක් දෙවල් මේ කතාවෙන් කියනවා 😊 ඇත්තටම මේ පිස්සුව දැන්නම් නවත්තගන්න අමාරුයි 😪🖤 හැමදාමත් ආදරෙයි මේ කතාවට ඒ වගෙම මේ සිංදු ටිකට 🙂🖤😘
100% true
අනේ දෙයියනේ මේකනම් පිස්සුවක්🙂❤️කොච්චර කල් ගියත් අමතක නොවන ලස්සන කතාවක්🙂❤️සින්දු ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා වගෙ🙂❤️අමුතුම හැගීමක් දැනෙන්නෙ🙂❤️ඇස් වහගෙන සින්දු ටික අහද්දි ඒ ඩ්‍රාමා එකේ තියන හැම මතයක් පුරාම තනියම ඇවිදිනවා වගෙ🥺🙂ලස්සනම මතකයන්🥺❤️🙂❤️මාරම විදිහට හිතට දැනුනු සින්දු ටිකක්🙂🥺❤️
කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ටිකක්...අදටත් අහනවා හැම වෙලාවෙම...❤️🎊😇
🥰🥰🥰
මේ සිංදු ඇහෙද්දි මේ කතාව බලපු මුල්ම කාලෙ මතක් වෙනවා ඒක වෙනම හැගීමක් 💖💖💫💫
Ow aneee
Old is gold මේ කතාව ඇත්ත 💖💗💓💞
මේ සින්දු අහලම මට කටපාඩම් .💖💖💖💖
😍😍😍😍
අවූරුදු 6 දි මේ කතාව ගියේ... ඒත් තාම ඒ කතාවට ගොඩක් ආසයි. මේ සිංදු ටික අහන කොට අමුතු හැගීමක් දැනෙනවා.. 😍❤️❤️❤️❤️❤️❤️❤️ love you k drama🇰🇷😘
Matath 6i
Shoi meka pissuvak thama
Matath🥰 eth okkoma scenes mathakai🤭
මම කැමති නෑ මේ සින්දු එක පාරකට වඩා අහන්න..... මොකද මට බයයි ,ඒ පරණ මතකයන් වලට හානියක් වෙයි කියලා....🥺💯 මේ සින්දු අහෙනකොට මොකක්දෝ හැගීමක් දැනෙනවා 😐🌼❤️🥺
♥️My New cover song 👇🥰ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
❤❤❤❤💯💯
2024 anyone?❤
12/17
I'm from 2024🎉
ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම්.... අහන වාරයක් ගානෙ අමුතු feeling එකක් දැනෙන්නෙ......දුකකුත් හිතෙනවා ❤️✨️🥺
මට නම් මේ songs අහද්දි boys over flowers මතක් උනා.මන් ආසම k drama එක .මන් ආසම gujunpiyo ta.1 gujunpiyo 2 yun jihu3 so ijang4 sonyubin5 gum jandi 6 gayal7 junhi akka8 min sohu9 hajekyon10 junji.😍😍😙
Woow 🥰🥰😍❤
Wadiyen kamthi yun jeehu ayiyt ❤❤
Yes💞💞💞🌹🌹
2023 anyone..... 😣😣
Man 🥰🥰🥰
😘💗🌻 Forever
Man
♥️
අමුතුම හැගීමක් දැනෙනවා තාමත් මේ සින්දු අහද්දි (boys over flowers )❤🎶
Thank you so much for your comment..please like and subscribe ❤
2024 also...🥺💕
මේ 2024 අදටත් කතාවත් සින්දුත් සිය වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ සින්දු කියපු අයටත් ලියපු අයටත් ස්තුතිවන්ත වෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ ටිකනම්.❤️😍
🤩🤩🤩❤👸korean dramas songs telicast in srilanka 👇ua-cam.com/video/0t45BqFVyVY/v-deo.html
කවදාවත් අමතක වෙන්නෙ නැති ආසාවන් බලපු කතාවක්...💛💜💛BoYs OvEr FlOwers..Superb south korian &Superb sinhala songs
❤❤❤❤😊
ඒ චරිත වලට තාම ආදරෙයි 😫❤️ කවදාවත් අමතක වෙන්නේ නෑ 💗✨පිස්සු වගේ තාමත් F4 දකිද්දී 😂😌💜😫
මේ සිංදු ටිකනම් මාරම ලස්සනයි🥰
❤ අදටත් ආසම කොරියන් කතාවක් 😘
මන් 6 වසරෙ ඉද්දි තමා මේක TV එකේ ගියේ....තාමත් මන් ආසම කොරියන් drama එක...🤩🤩❤️❤️😍😍🌹🌹
අනෙ මෙ කතාව කොචිිචර බැලුවත් එපා වෙන්නැ මම මෙක දහසැරයකට වැඩිය බැලුවා අනෙ මගෙ ආස කොරියන් කතා මෙ කතාව කවදාවත් අමතක වෙන්නැ මට my love Dream 😘😍😍😍
💕🥰🥰🥰🙏
මේක බලනකොට මට අවුරුදු 11, දැන් 19 යි.කාලෙ හරිම ඉක්මනට ගියා.එදා මං ඕක බලන කොට හිටපු යාලුවො අද නෑ...අපි වෙන්වෙලා අපේ පාරවල්වල....අහද්දි හදවතට කියාගන්න බැරි අමුතු හැගීමක් එනව. පිස්සුවෙන් වගේ අපි ඕක බැලුවේ එකාලෙ ❤ ජීහු මගේ first crush එක ❤
Mageth ❤️🥰
🥺🥺
පරන core 2 duo machine එකෙන් ඇහුවා මේවා.. ඒකාලෙ යුටියුබ් එකෙන් හොයාගන්නත් අමාරුයි🙃 තීම් සෝන්ග් එක පිස්සුවක් 🤗😍
මම බලපු ලස්සනම කථාමලාවක් ආයේ යන්වනම් ආයෙත් බලනෝ 2023 අහනෝ TV එකේ යන්වනම් ආයේ බලනෝ මේ සින්දුව අහද්දිත් හිතට මාර හැගීමක් දැනෙනවා ..... 🥰
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️😊😘 my favorite
hope you enjoy this playlist.♥️.............................................My New cover song 👇🥰ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
❤❤❤❤😢😊
මේ ලගදිත් tlaptop එකෙන් බැලුවා. ඒක බලලා ඉවර වුනාට පස්සෙ ආයෙත් බැලුවා . අපේ හිත ඒකට බැදිලා. 💖💖💖💖💗💗💗💗💗💕💕💕💕💕.
😊😊😊😊😊❤️
👍👍👍
බොයිස් ඔව ෆවර් ආයි දෙන්න කෝ අනේ අනේ අනේ 💕💖❤️
♥️🎶🙌
UA-cam එකෙනරන් බලන්නකො ඇති තරම් 😊
බොයිස් ඔවෆවර් අයෙදෙන්න
@@ranjithsingha3920 UA-cam eke episodes thiyennawa
Ow plz derana🙏
මතකද coron time කාලෙ ගෙදර හැමොම එක්ක derana tv එක ඉස්සරහින් වාඩිවෙලා හැමොම එකට හිටිය එ කාලෙ boys over flowers ප්‍රසිද්ධ උනෙ coron time එකෙ ගියපු එකෙන් මතක අය කො............
❤😢
කොහොම අමතක කරන්නද ඒ මතක ආත්මීයයි❤
මේ කතාව වෙන මොන කතාවකටවත් සමාන කරන්න බෑ ඒ තරමටම ලස්සන කතාවක් ❤❤ මමනම් මේ Film එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කවදාවත් අමතක නොවෙන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තවත් ආස හිතෙනවා 💖💖😍😍
මම මගේ පාසල් කාලයට කඩදාසියක් වගේ පාවෙලා ගියා...😍
🥰🥰🥰💓
මේ සින්දු ටික අහනකොට මට මොකද්දෝ හැගීමක් දැදැනෙනවා 💜️💜️💙💛💜️
❤❤❤❤❤
Matath🥺❤
දෙරණ දෙන එවා කොහොමත් සුපිරි ජරා දෙවනි ඉනිමා ඇර😂😂😂😂😂
අනෙ ඔව් 😂
දෙරෙනෙ ගියෙ ලස්සනම කතාව boys over flowers
😂😂
අනේ ඇත්තමයි හරියටම කිවුවා
aththatama lassana kathawak mama asama karapu athawa thama boys over flower 😍😍🌍🎊♥korian dramas walin mama balapu lassanam kathawa
මේ සිංදු ඇහෙනකොට හිතට එන හැගීම් කියන්න අමාරුයි..අමුතු දුකක් එක්ක හිත රිදෙනවා වගේ🥺
ඇත්ත🙂
Boys over flowers කියන්නෙ මට නම් එක්තරා විදියක පිස්සුවක්. පිස්සුවෙන් බලපු එකම කතාව.
කොරියන් සිංදු ටිකට පස්සෙ මේ කතාවට හදපු හොදම සිංදු ටික තියෙන්නෙ ලංකාවෙ ❤️😏ආයෙ කතා දෙකක් නෑ කොරියාවත් හොල්මන් වෙනව මේ සිංදු ටික ඇහුවනම්🇱🇰❤️
හැමවෙලේම මෙ සින්දු ටික අහනකොට අට වසරට ආයෙත් ගියා වගේ...🥰අමුතු හැඟීමක්...🥺❤️2022 ක් අහනවා..🥰
ජීවිතේ සතුටින්ම හිටිය කාලෙ මෙ කතාව බැලුවේ එ සතුට, ඒ මතක සේරම මේ සින්දුත් එක්ක බැඳිලා තියෙනවා.. 🙂❤ යන්න පුලුවන් උනානම් එ කාලෙට.. 🥺💗
මේ සිංදු ටික අහනකොට හිතට මාරම දෙයක් දැනනවා කියන්න තෙරෙන්නේ නැහැ හරිම ලස්සන හැගිමක් දැනේනනේ කොච්චර බැලුවත් එපා වෙන් නැති dram එකක් මේක ❤️
මගේ ජීවිතේ මන් බලපු ලස්සනම කාතාව ❤️😍❤️ආදරේ ගොඩක් ❤️❤️
ඒ සින්දු අවුරුදු ගානක් පරණ උනත් තාම ඒ විදිහටම ඒවට ආදරෙයි 🥺❤️
මාර feeling එකක් එන්නෙ මේ සින්දුව අහද්දි හරිම ලස්සනයි film එකත් 5 පාරකට වැඩියෙ බැලුවා ❤ මේ වගේ ලස්සන ඩ්‍රාමා තවත් ඕනෙ අනිවාරෙන්love❤Korean drama
1:27 ආසම කොටස සින්දුවෙ❤😢
Boys over Flowers ආයි පෙන්නනවනම් නොවරද වාම බලනවා.ඒක ඉවර උනදවසෙ ඇත්තටම ඇඩුනා .මන් වැඩියෙන්ම කැමති වයිලින් ගහන කෙනාට .නම නම් මතකනා😭💔💔❤️🔥
Jie hu 🥰🥰
ජීහු අයිය
UA-cam eke episodes thiyenava😍
ජීහු මාත් එයාට කැමති
ජිහූ අයියා
අදටත් ආදරෙයි ඒ අතීතයට.....❤️ මේ සිංදු අහන හැම වෙලාවෙම හරි ආදරෙන් පරිස්සම් කරන ඒ කාලේ මතක ආයේ අලුත් වෙනවා❤️
Thank you so much for your comment layanga..please like and subscribe ❤
ගුජුම්පියෝගෙයි ගුම්ජැන්දිගේයි පිස්සු ආදරෙ.......... මේ සිංදු ඇහෙනකොට තවත් ආදරේ හිතෙනවා....😍❤ kpop වලට කැමති වෙන්න පටන් ගත්තෙත් ජීහූ අයියා ( kim hyun joong ) නිසා....
තාමත් අහනවා...2023 ❤️🌻
😫❤ මේකන්ම් පිස්සුවක් අප්පා 🥺❤️
අටවසරට ආයෙ ගියා වගේ☺️🥰❤️.. lv this playlist❤️
thank you sandunika❤️
කතාව ඉවර වෙද්දි දැනුන ඒ දුක 🥺❤️❤️❤️
අනේ මේ සිංදු ඇහෙනකොට අමුතු feeling එකක් දැනෙන්වා.....❤
ඒ කාලේ සුන්දර හැගීමක් තමයි.. 🌼❤️✨
❤❤❤❤😮
අතීතෙට යනවා😢ඉස්සර ඔලුවෙ කිසිම ප්‍රශ්නයක් නැතිව බලපු ඒ කතා🥺♥️ අද කාලෙ කොච්චර ගෙවිල ගියත් එ හැඟීම් එ විදියට ම විදිනවා😔🥺♥️
මාරම ලස්සන සින්දු ටිකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ආයේ ආයේ බලන්න හිතෙන මාරම ලස්සන drama එකක් ❤❤
I really hope you enjoy this playlist.♥️ BOF fans....♥️
.............................................
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
,ne
Niyami
Ez21
My New cover song 🥰🥰
💗💗💗💗💗💗💗
2024 අහනවා 😊❤ අනේ කාලය යනවා තේරෙන්නෑ මේක ගිහින් ඉවර වෙලාම කොච්චර කල්ද ඒත් ඒ දවස් ඒ වචන තාමත් ඇහෙනවා වගේ ඇත්තමයි හිතට දැනුන කතාවක් 😊❤ song අහද්දී ඒ මතක ❤😊මතක් වෙනවා ❤😊
Eka aththa ❤❤❤
Hm❤ atta
Yt eke aye mula idan balanava
mn 7 parakata vadiya balala tiyanava thavath balanna asai
🙃🙃
2011 wage neda giye. mn gawa tama thiyana nisa balanawa. kochchara baluwath epa wenne
2024 කව්ද අහන්නේ❤❤
👌
❤❤
❤
❤
2024.03.19
2024තාමත් අහනවා.එ මතකයන් ❤
2024 තාමත් අහනවා.. හදවතටම වැදුනු එකම කතාව.අදටත් ඒ සින්දු අහපුවහම වෙනම ලෝකෙකට යනවා❤❤❤
Eknm marama athha❤❤❤
ඒක ඇත්ත , තවත් කාලයක් පවතින කතාවක් මේක ❤
Aniwa aththa amuthuna lokekata yanawa 😘🥰🥰🥰
Anyone in 2024 😊
මේ සින්දු අහනකොට අදටත් හිතට මොකක්දෝ හැගීමක් දැනෙනවා....😘😍😍😍
😍🥰🤩
Ow ane matath😍😍😍e dawasvala kochara famous drama ekakda
@@munamunawwar4658 🤩❤️
eeka hari
Matth ahami
ගුජුම්පියෝ💖🥺..... පිස්සුවක් ඒ කාලේ...ලස්සනම ආදර කතාවක්...💖 2023 ත් අහනවා ඉතිම්🥺
ua-cam.com/video/ioIhPYN__Gk/v-deo.html
Meyage thawa drama ekakk
@@kdparadise5444 lee minho inn ekkd
❤
අම්මපා😂😂❤
Boys over flower මට පිස්සුවක් උන කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ආයෙත් යනවනම් අනිවාර්යයෙන් බලනවා
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
ඒකනම් ඇත්ත ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ow bn sira
Ane ow enakam balsgena innava
ඇත්ත තමයි..ඒ ක වෙනම පිස්සුවක්
2024 anyone 😢❤
Yesss 🥺❤️
❤🥺yep
🧡
Here❤
I am
Drama එක බලල කොච්චර කාලයක් ගියත් අහන්න හිතෙන් සිංදු ටික. ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️👍
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
Aniwaryenma...
🥰🥰🥰❤❤❤❤
8 ඉද්දි ගියේ....තාමත් ආසම කතාව...කොරියන්,චීන කතා කොච්චර බැලුවත් ආසම එක මේක💗 මේ සින්දු ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නෙ
🥰🥰🥰🥰🥰
Math 8 di thawamath mathak wenawa
same 😭😭❤🩹
Ane eka aththa amuthu hagimak enava
@@deric8210 eka lassana kathavak❤️
0:00 රෑ සිහිනයක් වාගේ
3:06 මා සමගින්
6:52 සොදුරු දවසක
11:09 ඔබ මා තුරුලේ
14:26 ලං වෙන්න කියා දී
❤️❤️❤️❤️
♥
💕🌸
😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
❤️
2024 anyone 🥰❤️
Old is gold. 😩✨
❤😭🤤
අනේ... ඇහෙද්දිත් ඇඩෙන්න එනවා... ආය 100 පාරක් ගියත් බලන්න
පුලුවන් .... මාරම ලස්ස්න කතාවක්.... සිංදු ඇහෙද්දි 😍 wow... i love it ...
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
දැනටමත් මම 100 පරකට වඩා බලලා ඇති මන් හිතන්නෙ, 😭❤️🤣
🥺🥺❤️
Aththatama adenava 🥺🥺
ow aththa
මේ කතාව 5 වෙනි වතාවට ත් බලන තරම් මාව වශී කරා.ඇත්තටම ඒක මාර ලස්සන හිතා ගන්න බැරි ආදර කතාවක්
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
හේතුවක් නැතුවම ඇස් දෙකට කඳුලු පිරෙනවා 🥺
පපුව හිරකරනවා වගේ අමුතුම එකක් ඇඟ පුරාම දුවනවා.....
අනේ ඒ අතීතෙට යන්න තිබ්බනම් 💔🥺
සිංදු සේරම එකපාර අහන්නත් බෑ...ඇඬෙන එක නවත්තගන්න බැරි වෙන බව දන්න හින්දා...
ජීවිතේ ලස්සනම කාලයක් ඒ ❤️🥺
😍❤️
පිස්සුවක් මේ සින්දු ටික ආසයි අතීතය
Matath😢
Oo mee sindu yana kaale podi kaale 🥺🥺
Matath
2024 anyone😩❤️
🙋♂️
❤
Yah
❤
❤❤❤
2024 අහන අය ඉන්නවද.....❤️❤️❤️❤️❤️❤️ අදටත් එකම කොරියන් ක්‍රශ් එක....ජීහූ.......❤️❤️❤️❤️
mageth jihu thami thamth
Mageth thamath jihuu❤
Inno ❤️
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹෙ හැලයා හරි අහිංසක නුඹෙ සැමියා
තව ගෑනූ එපෝ මට ඉන්නවා බිසෝ
සීදේවී මම සීදේවී මම සීදේවී මම නුඹෙ හැලයා හරි අහිංසක නුඹෙ සැමියා 😂😂😂🐸🐸🌼
Mageth jihu
අදටත් සින්දුවල වචන ඉබේම කියවෙන අපේ හදවතේ හැමදාම තියෙන කතාව ♡ කොයි තරම් අලුත් කතා ආවත් හැමදාම Old is gold තමා 🤍
මගේ එකම පිස්සුව❤❤ මම කොරියන් වලට කැමති උනේ BOYS OVER FLOWERS හින්දා ❤❤❤❤
මමත් මේ කතාව හින්දා තමයි කොරියන් වලට කැමති උනේ
@@jehelibeesha6910 ❤️❤️❤️
Mamath 💖💖💖💖
Attak..
ඇත්ත 😢l❤ k pop
ගුජුම්පියො , ජැන්දියා ❤️❤️ ජීහු අයියා , ඊ ජන්ග් අයියා , ගායල් ❤️❤️සොයුන් බින්...💜💜💜💜💜🤗🤗🤗මෙයාලා හැමදාම මතකයි..හැමොටම... that's nice k drama.. very nice 👌👍👍
Woow 🤩🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
✌️💜️
Ow ane♥️♥️
මේ drama එක පොඩි කාලෙ දි බැලුවේ ඒ කාලේ හරිම නිදහස්, හරිම ලස්සන කාලයක්
සිංහලට හඬකවපු movies, tv series, cartoon එක්ක අපේ පොඩිකාලේ ගොඩාක් ලස්සන වුනා 🥺🥺♥
Ow mn then Grade 8 mn thamath ahanava marama lassana song akak aneee
Mata thama 10 i mama first time lassana kathawak
ටීවී එකේ ගියාට පස්සෙ එපිසෝඩ් සේරම ටික ආයි යූ ටියුබ් එකෙනුත් බලපු අය කෝ බලන්න😋
man🤩🤩🤩🤩
Math😁♥️♥️
මමත් බැලුවා
එපා වෙන්නෙ නෑ නේද
me tooo
ගුජුන් පියෝට අපි තාම ❤️ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😚😘💖❤️💘
🤩🤩🤩
Math
Mamath❤️❤️❤️
♥️♥️♥️
Math
මේ සින්දු ඇහෙනකොට හිතට දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ.පුදුම විදියට හිත අසරණ වෙනවා.3,4 විශේෂයි
🥺🥺❤
korean dramas songs telicast in srilanka
👇
ua-cam.com/video/0t45BqFVyVY/v-deo.html
8 දී බැලුවේ රෑට tv එකෙ drama එක පටන් ගන්නකන් ඉවසිල්ලෙන් නැතුව ඉන්නේ. Korean පිස්සුව ගැහුවේ මේකෙන් තමා.. ජීහූ අයියා ❤😍
මටත්
Oww matath
oya 2001 nd
5 වසරේ ශිශ්ශත්තේ ලියනකොට බලපු කතාව
🙂🖐
සිංදු ටිකට තාම අසයි 😘🥱❤️
3di akkith ekka baluwa, thama mathakai😅
Mama 4 wasare ❤
me too
🖐️
මොන්ඩි සොරි කාලෙ බැලුව මුලු පවුලම එකට තාම ආසයි 💞💓💗💖
මේකෙ සිංදු ඔක්කෝම මට කට පාඩම් අහලා අහලාම...
ආසම සොඳුරු දවසක මුණ ගැසී සිංදුවට😍😍
ආයේ ගියොත් ඒත් බලනවා ❤️🔥
🤩🤩🤩🤩🌟❤
korean dramas songs telicast in srilanka
👇
ua-cam.com/video/0t45BqFVyVY/v-deo.html
අනිවාර්යයෙන්
Download karagena balapnko comments wala adanne nathuwa 😏
"Boys over flowers , Full house" මේ Drama දෙක තමයි මම බලපු හොදම කොරියන් Drama දෙක...🥰 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...🥰මේ සිංදු ඇහෙද්දි අතීතයට යනවා....🥺
Mama oka palaweni wathawata ahanakota aga hitiwatila giya
@@dragonbrosgaming4922 මගෙත්...
Mageth 💜️💜️💜️💜️💜️💜️💜️
Full house 😢😊😁🥰
2024 anyone....🥹
❤️🥰🥰🥰🥰
Me too
❤
Me❤
Boys of flower ..... පිස්සුවක්ම තමයි...❤❤❤❤
අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු වගේම එපා වෙන්නේ නැති කතාවක් 😏❤️🥰
🥰🥰🥰🥰🥰
❤❤❤😘😘😘😘
මේකනම් පිස්සුවක් .මන් 9 වසරේ ඉද්දිද කොහෙද ගියේ .දැන් අවුරුදු 8කටත් කිට්ටුයි .ඒත් තාම සින්දු පාඩම්.මේකට මන් පිස්සු වැටුන තරම් . මේ F4 ලට සම වෙන්න වෙන කාටවත් බෑ .මේක තරම් වෙන එහෙකට හිත යන්නෙත් නැහැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආයේ ගියොත් ආයෙත් බලනවා ❤❤❤❤❤
🥰🥰🥰🥰💫
Matath ewage🥴aye pennawanam kochra deyakda😓
Mn 7 di 😂😭❤
ඔව් අනේ.මේක තරම් හිත යන්නෙ නෑ වෙන කිසි එකකට
මන් 2 දි ගියේ
සොදුරු දවසක මුණ ගැසී,..........
සිහිනෙන් ඔබ සොයන්න ම්..
ආදරෙයි මගෙ පණට මං..,
Because I 'm Stupid,....
Baby I love you.. I' m waiting for you..
හිතට මාර විදියට දැනෙන ව ඒ පද
පේලිය. Love❤️ both songs 💕
🤩🤩🤩🤩💕
Because i,m stupid :ආදරෙයි මගේ පනට මන්❤️2022 the best memorie of life🔐
Hitheta wadhina padha toka magen
ඔබ මගේ නොවේ දෝ
ඔබ කාට හිමිදෝ කිය
අසූව අසත් බිහි කළා මගේ
මිහිරේ තව වශී ඌනෝ❤🥀🎶🎵🎧
ඇයි මේ සිංදු මෙච්චර හිතට දැනෙන්නෙ 😢😭❤
ඔව් අනේ ❤
Ane manda pissuwak wage
Boys over flowers♥️ ආයෙත් TV එකෙන් බලන්න ආස මම විතරද ☹
Math asaii I love boys over flowers♥️🖤
මත් ආසයි
Apith asayi
මමත්
❤❤😢
මේක තමයි මම බලපු ලස්සනම ආදරණීයම කතාව. මේ කතාව බලද්දී එක වෙලාවකට සතුටකුත් තව වෙලාවකට ලොකු දුකකුත් දැනෙනවා. ඒ තරමටම මේ කතාව ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතාවක්. මම මේ කතාවට හැම දාම ආදරෙයි.♥️♥️
❤️❤️
කවදාවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති එකම කතාව..එකම් චරිතේ ඉන්නෙත් මේ ඩාරාමා එකේ.(.ජීහු අයියා)💗😇 2022 වෙලත් ගොඩක් ආසවෙන් තාමත් අහනවා..අදටත් ඒ ඩරාමා එක බලන්න ගොඩක් ආසයි..💗💫
♥️😍🥺
කොච්චර ලස්සන කතාවක්ද 😢 කවදාවත් අතෑරියේ නැතුව ඔක්කොම බැලුවා.හැමදාටම මතක තියෙයි❤
2023 ත් අහනවා අමතක කරන්ඩ බැරි කතාවක් සිංදු ටිකත් ඒ කටහඩවලුත්😍❤️☺️
Ow
මේ songs ටික night එකට එලියෙ බැල්කනි එකේ ඉදලා අහද්දි 🥺✨ ඒ feeling එක නිකන් මේක shoot කරන කාලෙට ගියා වගේ ✨🥺 මට කියාගන්න බැරි තරම් feeling ගොඩක් දැනෙනවා 🥺✨🧚♀️🤍කොච්චර කොරියන් කතා බැලුවත් කවදාවත් මේකට මගෙ හිතේ තියෙන තැන නැති වෙන්නෙ නෑ 🥺✨😟🏩
❤
Ow ane
ජීහූට ආස අය කෝ බලන්න 💚
😍❤️
🥺♥️
♥️♥️
💜️🙋
❤❤
2022 අහන අය කෝ බලන්න 😄😘
🥰
Mama
Iiye pereda baluwa maru ane. Iwara wunahama adunath ekka
😊
🌼
2024 බලන අය ලයික් දාගෙන යන්ඩෝ 🥰😍
❤❤❤❤
මාරම ලස්සනයි❤️ 2023දිත් අහනවා😻🖤🎶
මේ drama එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 🙂 පවුලේ ඔක්කොම එක්ක බලපු ආදරනියම කතාව 🤗 ගුජුන්පියොගෙයි ගුම්ජැන්දිගෙයි ආදර කතාව තමා ලස්සනම 🙂♥️ මෙක නම් පිස්සුවක් 😘 මාව කොරියන් පිස්සියක් කරපු එකම කතාව 🙂 කොච්චර කොරියන් කතා බැලුවත් එපා වෙන්නෙ නැති ආදරනිය කතාවක් 😪 මේ සිංදු ටික ඇහෙද්දි අමුතුම felling එකක් දැනෙනවා 🙂🖤 ආදරය,සහොදරත්වය,යාලුකම,දුප්පත් පොසත් කම වගේ ගොඩාක් දෙවල් මේ කතාවෙන් කියනවා 😊 ඇත්තටම මේ පිස්සුව දැන්නම් නවත්තගන්න අමාරුයි 😪🖤 හැමදාමත් ආදරෙයි මේ කතාවට ඒ වගෙම මේ සිංදු ටිකට 🙂🖤😘
100% true
අනේ දෙයියනේ මේකනම් පිස්සුවක්🙂❤️කොච්චර කල් ගියත් අමතක නොවන ලස්සන කතාවක්🙂❤️සින්දු ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා වගෙ🙂❤️අමුතුම හැගීමක් දැනෙන්නෙ🙂❤️ඇස් වහගෙන සින්දු ටික අහද්දි ඒ ඩ්‍රාමා එකේ තියන හැම මතයක් පුරාම තනියම ඇවිදිනවා වගෙ🥺🙂ලස්සනම මතකයන්🥺❤️🙂❤️මාරම විදිහට හිතට දැනුනු සින්දු ටිකක්🙂🥺❤️
කොච්චර ඇහුවත් එපා නොවන සිංදු ටිකක්...අදටත් අහනවා හැම වෙලාවෙම...❤️🎊😇
🥰🥰🥰
මේ සිංදු ඇහෙද්දි මේ කතාව බලපු මුල්ම කාලෙ මතක් වෙනවා ඒක වෙනම හැගීමක් 💖💖💫💫
Ow ane
Ow aneee
Old is gold මේ කතාව ඇත්ත 💖💗💓💞
මේ සින්දු අහලම මට කටපාඩම් .💖💖💖💖
😍😍😍😍
අවූරුදු 6 දි මේ කතාව ගියේ... ඒත් තාම ඒ කතාවට ගොඩක් ආසයි. මේ සිංදු ටික අහන කොට අමුතු හැගීමක් දැනෙනවා.. 😍❤️❤️❤️❤️❤️❤️❤️
love you k drama🇰🇷😘
Matath 6i
Shoi meka pissuvak thama
Matath🥰 eth okkoma scenes mathakai🤭
මම කැමති නෑ මේ සින්දු එක පාරකට වඩා අහන්න..... මොකද මට බයයි ,ඒ පරණ මතකයන් වලට හානියක් වෙයි කියලා....🥺💯 මේ සින්දු අහෙනකොට මොකක්දෝ හැගීමක් දැනෙනවා 😐🌼❤️🥺
♥️
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
❤❤❤❤💯💯
2024 anyone?❤
12/17
I'm from 2024🎉
ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනම්.... අහන වාරයක් ගානෙ අමුතු feeling එකක් දැනෙන්නෙ......දුකකුත් හිතෙනවා ❤️✨️🥺
මට නම් මේ songs අහද්දි boys over flowers මතක් උනා.මන් ආසම k drama එක .මන් ආසම gujunpiyo ta.
1 gujunpiyo
2 yun jihu
3 so ijang
4 sonyubin
5 gum jandi
6 gayal
7 junhi akka
8 min sohu
9 hajekyon
10 junji.😍😍😙
Woow 🥰🥰😍❤
Wadiyen kamthi yun jeehu ayiyt ❤❤
Yes💞💞💞🌹🌹
2023 anyone..... 😣😣
Man 🥰🥰🥰
😘💗🌻 Forever
Man
❤❤
♥️
අමුතුම හැගීමක් දැනෙනවා තාමත් මේ සින්දු අහද්දි (boys over flowers )❤🎶
Thank you so much for your comment..please like and subscribe ❤
2024 also...🥺💕
මේ 2024 අදටත් කතාවත් සින්දුත් සිය වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ සින්දු කියපු අයටත් ලියපු අයටත් ස්තුතිවන්ත වෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ ටිකනම්.❤️😍
🤩🤩🤩❤👸
korean dramas songs telicast in srilanka
👇
ua-cam.com/video/0t45BqFVyVY/v-deo.html
කවදාවත් අමතක වෙන්නෙ නැති ආසාවන් බලපු කතාවක්...💛💜💛BoYs OvEr FlOwers..Superb south korian &Superb sinhala songs
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
❤❤❤❤😊
ඒ චරිත වලට තාම ආදරෙයි 😫❤️
කවදාවත් අමතක වෙන්නේ නෑ 💗✨
පිස්සු වගේ තාමත් F4 දකිද්දී 😂😌💜😫
♥️😍🥺
100% true
මේ සිංදු ටිකනම් මාරම ලස්සනයි🥰
❤ අදටත් ආසම කොරියන් කතාවක් 😘
මන් 6 වසරෙ ඉද්දි තමා මේක TV එකේ ගියේ....
තාමත් මන් ආසම කොරියන් drama එක...🤩🤩❤️❤️😍😍🌹🌹
අනෙ මෙ කතාව කොචිිචර බැලුවත් එපා වෙන්නැ මම මෙක දහසැරයකට වැඩිය බැලුවා අනෙ මගෙ ආස කොරියන් කතා මෙ කතාව කවදාවත් අමතක වෙන්නැ මට my love Dream 😘😍😍😍
💕🥰🥰🥰🙏
❤❤❤❤😊
මේක බලනකොට මට අවුරුදු 11, දැන් 19 යි.කාලෙ හරිම ඉක්මනට ගියා.එදා මං ඕක බලන කොට හිටපු යාලුවො අද නෑ...අපි වෙන්වෙලා අපේ පාරවල්වල....අහද්දි හදවතට කියාගන්න බැරි අමුතු හැගීමක් එනව. පිස්සුවෙන් වගේ අපි ඕක බැලුවේ එකාලෙ ❤ ජීහු මගේ first crush එක ❤
♥️😍🥺
Mageth ❤️🥰
🥺🥺
පරන core 2 duo machine එකෙන් ඇහුවා මේවා.. ඒකාලෙ යුටියුබ් එකෙන් හොයාගන්නත් අමාරුයි🙃 තීම් සෝන්ග් එක පිස්සුවක් 🤗😍
මම බලපු ලස්සනම කථාමලාවක් ආයේ යන්වනම් ආයෙත් බලනෝ 2023 අහනෝ TV එකේ යන්වනම් ආයේ බලනෝ මේ සින්දුව අහද්දිත් හිතට මාර හැගීමක් දැනෙනවා ..... 🥰
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️😊😘 my favorite
hope you enjoy this playlist.♥️
.............................................
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
❤❤❤❤😢😊
මේ ලගදිත් tlaptop එකෙන් බැලුවා. ඒක බලලා ඉවර වුනාට පස්සෙ ආයෙත් බැලුවා . අපේ හිත ඒකට බැදිලා. 💖💖💖💖💗💗💗💗💗💕💕💕💕💕.
😊😊😊😊😊❤️
👍👍👍
බොයිස් ඔව ෆවර් ආයි දෙන්න කෝ අනේ අනේ අනේ 💕💖❤️
♥️🎶🙌
UA-cam එකෙනරන් බලන්නකො ඇති තරම් 😊
බොයිස් ඔවෆවර් අයෙදෙන්න
@@ranjithsingha3920 UA-cam eke episodes thiyennawa
Ow plz derana🙏
මතකද coron time කාලෙ ගෙදර හැමොම එක්ක derana tv එක ඉස්සරහින් වාඩිවෙලා හැමොම එකට හිටිය එ කාලෙ boys over flowers ප්‍රසිද්ධ උනෙ coron time එකෙ ගියපු එකෙන් මතක අය කො............
❤😢
කොහොම අමතක කරන්නද ඒ මතක ආත්මීයයි❤
මේ කතාව වෙන මොන කතාවකටවත් සමාන කරන්න බෑ ඒ තරමටම ලස්සන කතාවක් ❤❤ මමනම් මේ Film එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ කවදාවත් අමතක නොවෙන කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ තවත් ආස හිතෙනවා 💖💖😍😍
මම මගේ පාසල් කාලයට කඩදාසියක් වගේ පාවෙලා ගියා...😍
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
🥰🥰🥰💓
මේ සින්දු ටික අහනකොට මට මොකද්දෝ හැගීමක් දැදැනෙනවා
💜️💜️💙💛💜️
❤❤❤❤❤
Matath🥺❤
දෙරණ දෙන එවා කොහොමත් සුපිරි ජරා දෙවනි ඉනිමා ඇර😂😂😂😂😂
අනෙ ඔව් 😂
දෙරෙනෙ ගියෙ ලස්සනම කතාව boys over flowers
😂😂
අනේ ඇත්තමයි හරියටම කිවුවා
aththatama lassana kathawak mama asama karapu athawa thama boys over flower 😍😍🌍🎊♥korian dramas walin mama balapu lassanam kathawa
මේ සිංදු ඇහෙනකොට හිතට එන හැගීම් කියන්න අමාරුයි..අමුතු දුකක් එක්ක හිත රිදෙනවා වගේ🥺
ඇත්ත🙂
Boys over flowers කියන්නෙ මට නම් එක්තරා විදියක පිස්සුවක්. පිස්සුවෙන් බලපු එකම කතාව.
🤩🤩🤩❤
My New cover song 👇🥰
ua-cam.com/video/UTmhyIxfn8U/v-deo.html
කොරියන් සිංදු ටිකට පස්සෙ මේ කතාවට හදපු හොදම සිංදු ටික තියෙන්නෙ ලංකාවෙ ❤️😏ආයෙ කතා දෙකක් නෑ කොරියාවත් හොල්මන් වෙනව මේ සිංදු ටික ඇහුවනම්🇱🇰❤️
හැමවෙලේම මෙ සින්දු ටික අහනකොට අට වසරට ආයෙත් ගියා වගේ...🥰
අමුතු හැඟීමක්...🥺❤️
2022 ක් අහනවා..🥰
ජීවිතේ සතුටින්ම හිටිය කාලෙ මෙ කතාව බැලුවේ එ සතුට, ඒ මතක සේරම මේ සින්දුත් එක්ක බැඳිලා තියෙනවා.. 🙂❤ යන්න පුලුවන් උනානම් එ කාලෙට.. 🥺💗
මේ සිංදු ටික අහනකොට හිතට මාරම දෙයක් දැනනවා කියන්න තෙරෙන්නේ නැහැ හරිම ලස්සන හැගිමක් දැනේනනේ කොච්චර බැලුවත් එපා වෙන් නැති dram එකක් මේක ❤️
😍🥰🤩
මගේ ජීවිතේ මන් බලපු ලස්සනම කාතාව ❤️😍❤️ආදරේ ගොඩක් ❤️❤️
ඒ සින්දු අවුරුදු ගානක් පරණ උනත් තාම ඒ විදිහටම ඒවට ආදරෙයි 🥺❤️
මාර feeling එකක් එන්නෙ මේ සින්දුව අහද්දි හරිම ලස්සනයි film එකත් 5 පාරකට වැඩියෙ බැලුවා ❤ මේ වගේ ලස්සන ඩ්‍රාමා තවත් ඕනෙ අනිවාරෙන්
love❤Korean drama
1:27 ආසම කොටස සින්දුවෙ❤😢
Boys over Flowers ආයි පෙන්නනවනම් නොවරද වාම බලනවා.ඒක ඉවර උනදවසෙ ඇත්තටම ඇඩුනා .මන් වැඩියෙන්ම කැමති වයිලින් ගහන කෙනාට .නම නම් මතකනා😭💔💔❤️🔥
Jie hu 🥰🥰
ජීහු අයිය
UA-cam eke episodes thiyenava😍
ජීහු මාත් එයාට කැමති
ජිහූ අයියා
අදටත් ආදරෙයි ඒ අතීතයට.....❤️ මේ සිංදු අහන හැම වෙලාවෙම හරි ආදරෙන් පරිස්සම් කරන ඒ කාලේ මතක ආයේ අලුත් වෙනවා❤️
Thank you so much for your comment layanga..please like and subscribe ❤
ගුජුම්පියෝගෙයි ගුම්ජැන්දිගේයි පිස්සු ආදරෙ.......... මේ සිංදු ඇහෙනකොට තවත් ආදරේ හිතෙනවා....😍❤ kpop වලට කැමති වෙන්න පටන් ගත්තෙත් ජීහූ අයියා ( kim hyun joong ) නිසා....
🥰🥰🥰🥰🥰
❤❤
තාමත් අහනවා...
2023 ❤️🌻