Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Too beautiful 💗🥹🫶🏼
ඒ ලස්සන පිටිපස්සෙ ඔයත් අනිවාර්යයෙන් ම ඇති ශනූ🥰💖
❤️
😍
@@imashathrimani Ehmd💀
❤
ගෑනුන්ට වඳින ගාථා රැල්ල කනපිට ගහපු රියල් චරිතයක්.ආදරෙයි ❤
අනිවාර්යයෙන් බොක්කහ් 💖💖💖💖
True lankwe latest music epa weegena iddi ayeth e zin ekata adala gattu main charitaya. Multi talented ❤
@@Thisara07yy😮😢😮😢😢😢 0:33
E unata kamak na shanuta witharak poddak baya wenna dinna 😂😊
Beautiful 🥵❤️
බොස්
Moko ubata dance cover ekak koranna hithunai ❤
අපගේ ශිෂ්‍යයෙක් හැටියට "music oven" එකට ආපු දිනේෂ් අද ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්වෙලා...,ඒ හැම අඩියක් තුලම ලඟින් ඉන්න පුළුවන් වීම සතුටක්.🔥ඉතින් අද ඔහු මට ආරාධනා කරනවා මේ චිත්‍රපටියේ ,මේ ගීතය සඳහා ඉතුරු ටික ලියමු කියලා👍ඊට වඩා සතුටක් කොහෙන්ද 👌දිනේෂ් සහ මම සතුටින් ලියපු ගීතයක්🔥❤️🙏
ආදරෙයි මනු අයියා ,ළහිරු අයියා,ච්කා අයියලාට දින්නා,අනුෂ්ක වගේ Next Level පොරවල් හැදුවට ! Hats off Music oven ! 🖤😘🙏
your are a gifted Lyricist. Beautifully written.....
@Shehan Madushanka කල දුටු කල, සුපිරියටම වල ඉහ ගන්න/ගත්තු ඩයල් එකක්.නා(ඩ)ගම් නටන්නත් දස්සයා.
El el api danuwath una ube shishyayek kiyala😹
❤❤
😊සින්දුවකට ඇබ්බැහි වෙනව නම් ඒ දිනේෂ් ගමගේ ඒ උබේ,මෑත කාලයේ සුපිරි ම වැඩ ටිකක් කරා Dinna,එක රාමුවකට කොටු නොවී..wish all the best brother ❤ආදරෙයි
Movie එක පුරාම හිනාගස්සලා එකපාරටම emotional කරවපු ඒ මොහොත....😍❤️🌺 එදා ඉඳන් full song එක බලාපොරොත්තුවෙන් හිටියෙ😊❤️
ඇත්ත 🙂❤️
ඇත්ත
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
ඇත්ත 😢♥️
හිමි වුනත්, අහිමි වුනත් පෙම් කරන හදවතක ප්‍රේමනීය හද ගැස්මේ සියුම් සංඛ්‍යාතයන් වචන, තනුව එක්ක මුහු කරලා කරන හැගීම් ගණුදෙනුවක්.. ලස්සනයි දින්නා. 🌞💎
ඇත්තක්.♥️
❤️🩹✨️
@@prasangiwickramasingha78 🥰🥰🥰❤❤❤
ඒක භාවනාවක්❤
When Dinesh ayya say,"අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේතනි වී මා.."I felt it 🍃
ඒ ඒදා ෆිල්ම් හෝල් එකේදි දුකහිතෙන ලස්සන තැනකදි දැකපු ඒ සිංදුව හැමතැනම හෙව්වා ඒත් තිබ්බ නැති නිසා ෆිල්ම් එකේ සිංදුවේ ඒ ටික විතරක් කට් කරලා අහ අහ හිටියේ කොහොමඋනත් මාරම ලස්සනයි සිංදුව🙄😐😢❤️🔥💕💖💗
ඔය කටහඬින් පැල් කවියක් කිව්වත් වශී වෙනවා.හදවත් සුවපත් කරන කටහඬක් ❤️🩹
මේ වය්බ් එක හෝල් එකේ මුලින්ම අහද්දි මූ ක්‍රවුඩ් එකම සයිලන්ට් උනා.. පට්ට ෆීලින් එකක් ❤️❤️
Gajaman film eka hall ekee pennala iwarada adin ?
@@dewmiimalsha8821ne bng
@@Nadunwarnakulasooriya හරි හරි 😊
කතාව මෙච්චර emotional වෙයි කියලා හිතුවේ නෑ....My favourite song❤❤❤❤
දිනේශ්ගේ කටහඩ කොහේද මං එතනට හොයා ගෙන යන්නේ ඒතරම් හිත නිවන කටහඩක් එක් තැනකදි හිත නටවන තවත් තැනකදි හිත අඩවන තවත් තැනකදි හිත රවට්ටන පුදුම හිතෙන කටහඩක් ඒවගේම පුදුම හිතෙන සිංදු ටිකක් තමයි දිනේශ් ලග තියෙන්නේ 🥺😌💕
මේ සින්දුවේ පොඩි කෑල්ලක් ඇහිලා ඇබ්බැහි වෙලා හිටියේ ♥️🥺 good luck dinna 🙌🏻 Congratulations Gajaman movie එකේ team එකටත් ✨
😂
mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan. wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.
@@thilinaranasinghe3322 Ekai Me Sinduwei Sambande Mokadda 😂😂
After padmawathee says 🥀💔 __-( female riply )-__ඇයීද තනියම යන්නෙ නුබ දුර දෑස හෙව්වේ ඔයා... ගැහේන මේ හිත ගත්ත තීරණ ගැනම මම තැවුනා……අඳුරට පාට ගෙන ආයේ සිහිනෙන් දෑත යා වුනේ සිහිනේ සිත්තම් කරමී ලන් වී මා......... දෑසට දෑසක් බැඳුනේ මම ගැන නුබමයි දන්නේ ඔය උණුහුමේ වෙලෙන්න හිතෙනවා..වැහි පොද ආයෙත් එයිනේ නුබ තනිවෙන්නෑ මම ලඟනේ ආදරේ නුබ නමින් මා ආයෙ පතනවා...ගියදා තනිවුනි - තනිවම මියැදුණිකදුලම නුබමවී… නුබමවී...ඇයීද තනියම යන්නෙ නුබ දුර දෑස හෙව්වේ ඔයා... ගැහේන මේ හිත ගත්ත තීරණ ගැනම මම තැවුනා අඳුරට පාට ගෙන ආයේ සිහිනෙන් දෑත යා වුනේ සිහිනේ සිත්තම් කරමී ලන් වී මා......... __dilitha🤗__ (මුල් ගීතයට හානියක් කිරීමට නොව නිර්මානාත්මක සිතුවිල්ලකින් ලියන ලදී.) Nice song ✌️❤ kohomath treding wenawa dinesh aiyah .
Wowh..😍
@@every77 😊
eeka maru lassanayi 😍
Wowwww🌹💖
@@SIMK-2 😊
අධි මාත්‍රා😥❤️ තනියම වෙනම ලෝකෙක අතරමං වෙනවා...❤️කටහඩ භාවනාවක්❤️😇
දිනේෂ් ට බොක බර වුනාම තියෙන මූනක් තියෙන්නේ කියන අය කෝ ඇස් 2 ඒම ඒවගේමයි..🤣 කෝමනමුත් සුපිරි වැඩක්..
Nethmi kohomada
@@jungkoooii6853 දිනේෂ්ගේ ඇස් 2 ඒවගේ නෙවෙයිද කක්ක බර උනාම තියෙන ඇස් 2 ක් තියෙන්නේ
දැනේනා තුරුමා තමයි ලොකේ අහපු ලස්සනම සිංදුව අද එක වෙනස් උනා.........මං තනියම තමයි දැන් මගේ favorite අපේ හදවත බිදින්නයි හදන්නයි කඩහඩකින් ඇකි නම් ඒ one and only දිනේශ් අයියගේ කඩහඩ විතරයි ❤❤❤❤🥺❤🥺❤🥺❤🥺❤🥺🥺❤🥺❤🥺❤🥺❤🥺🥺❤🥺❤
වෙනසක් නෑ,අයියගේ අනිත් songs වගේම මේ song එකත් හරිම ලස්සනයි.😊❤️
ඔය දෑස මම හෙව්වා අදටත් හොයන්නෙ ඒකමයි❤ කවදහරි වෙන ඇස් දෙකක් දිහා බලන්න හිත හදාගන්න වෙනවා කියල දන්න නිසා ඒ බැල්ම අමතක කරන්න හිතුවත් ඒ ඇස් දෙක දැක්ක ගමන් වෙනම ලෝකෙකට යනවා.. ඒත් කවදහරි එයාට වගේම මටත් වෙන ඇස් දෙකක් ලැබෙයි ඒත් මට නම් කවදත් ඒ ඇස් දෙක තරම් නම් වෙන ඇස් දෙකකට ආදරේ කරන්න බැරි වේවි🥺❤
මගේ කතාව වගේම යි 💔🥺මම තාම ඒ ඇස් හොයනවා...😊 ඒත් එයා දැං වෙන ඇස් දෙකක් ළග නතර වෙලා 🥺❤️
ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් සින්දුව හෙව්වා.හරිම ලස්සනයි ❤️❤️
මමත් 😍
මමත්❤
ඔන්න මමත් ඇහැව්වා, ලස්සනයි කියපු නිසා.. ඇත්තටම ලස්සනයි 😍😍😍💖
Math
හදවතට දැනෙන voice එකක් ❤️🔥My favorite vocalist Dinesh ayya♥️
ඒ වචන , කටහඬ මාරම රහයි ඉතිං ♥️💆 සමහර ගීත නිකම් ම ගීත නෙවෙයි සැබෑ ජීවිතේ පපුව හීරෙන තරම් රිදුන තැන් හරි ලස්සන ට කතා කරනවා......🥀
ඇත්තටම මේක භාවනාවක් වගේ . සියුම් ලෙස හදවත් ස්පර්ශ කරනවා ඒ වචන ටික . හදවතට දැනෙන voice එකක් 💕
ඒකනම් වෙනස්ම රහක්..
ඒ voice එක නම් දැන් පිස්සුවක් .ඒ තරම් ලස්සනයි අයියේ 😍❤️❤️❤️❤️😍
සිංදුව ගොඩාක් ලස්සනයි අයියේ.....😍😍 හැමදාම ඔය වගේ ලස්සන හිතට දැනෙන සිංදු දෙන්න අයියේ.....මම මැරෙන්න කලින් එක පාරක් හරි අයියා එක්ක සිංදුවක් කියන්න ආසයි........ ආදරෙයි දින්නා අයියේ...... ❤️💕❤️
0:26 #Lyrics ♥️😌✌️🫡මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා...පපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා...අඳුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේ තනි වී මා....දෑසින් දෑසම මිදුනේ..අපෙ හිත් අපිවද හෙව්වේ..ඔය තුරුලෙ දැවටි ඉන්න හිතෙනවා...වැස්සක තනිවම තෙමුනේ..දුක නෑ කවුරුත් දන්නේ..හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා..දවසක දැනේවී තනිවම හඬාවීකඳුලුත් හඬාවී.. හඬාවී...............මන් තනිවම............🎼 එනකන් ආසාවෙන් බලන් ඉඳපු මගේ Playlist එකේ ලස්සන සින්දුවක්. ජය දින්නා ♥️💪
ඒ වේදනාව කාටවත් අත්වෙන්න එපා💔😑 march 2 අවුරුදු ගානක බැදීමක් නැතිවෙලාම ගියා💔
කියන්න දෙයක් නෑ සුපිරිම voice එකක්😍congratulations දිනේශ් අයියා..💖
ජිවිතේ තනි වෙන වෙලාවට, අපි හොයන උණුසුම හම්බෙන්නේ නැති වුනාම හිතට දැනෙන පාලු මුසල කම තුළ තව තවත් තනි වෙනකොට තමන්ට මොනවාහරි වෙදනාකාරී දේයක් කරගෙන ඒ පාලු මුසල කම තමන්ට වෙදනාවක් දිලා නැති කරගන්න ඕන තරම් හිතෙන මොහොතවල් වල අදට වඩා හෙට දවස පොඩ් හරි හොදක් වෙයි කියලා ශාරීරික වෙදනා නොකරගෙන හිත තව තවත් පොඩ් කරගෙන ඉස්සරහට යන්න හදන, තව දවසක් ජිවත් වෙන්න බලන මැරි මැරි ජිවත් වෙන්න බලන මින්ස්සු ඔන තරම් ඉන්නවා. ඒ වැඩෙ හැමදාම කරන්නත් අමාරුයි ඒක නිසා හැමොටම හම්බෙන්නේ ඔනේ මොන දේ වුනත් පස්සෙන් ඇව්ත් "ඔයා හොදින් ද, මොකක් හරි අවුලක් ද, ඔන දේයකට මම ඉන්නවා කියන ආදරයක්"
මං තනිවම.. 🤗... හරිම ලස්සනයි. ලස්සන වැඩ ගොඩක් කරන්න. හදවතින්ම සුබපතනවා.😍🤗🌞💎💎
දිනේශ්ගෙ වොයිස් එක භාවනාවක් ❤️🔥මාරම ලස්ස්නයි 💕
කටහඬ නම් භාවනාවක්....... ❤️❤️
සින්දුව නම් හැමදාමත් වගේ සුපිරී 💜️ ඔය හඬ නම් පුදුම විදිහට දැනෙන්නේ 🙂❤️
පොඩි පද පේලියකට මේ සින්දුව හොයපු තරමක්. අයියගේ කටහඬ නම් භාවනාවක් ❤
දිනේශ් අයියගෙ හැම සිංදුවකටම පට්ට කැමතී.. මේකත් වෙනම රහක්..😍🔥
එනකල් බලන් හිටපු සින්දුවක්.... ඒ වචන + දින්නාගෙ කටහඩ = අධිමාත්‍ර ඇබ්බැහියක්❤ 😍
ඇස් වසා ගත් නිමේෂයක් තුළ සිහිවටන පොදි බඳිනු හැකි කලා සංකලනයක්...😍🤗❤️
ඇත්තටම මේ සින්දුව හිතට ගොඩක් වැදුන එකක් congratulations dinesh aiye ❤️ හැමදාම වගේ හොදම එකක් දුන්නට ❤️ ඉස්සරහටත් හොද සින්දු අපි බලාපොරොත්තු වෙනවා 💕 thank you 💕
Ahan inna asai. harima lassanai
දිනේෂ් අයියගේ Voice එකටම ගැළපෙන Song එකක් ❤️😍 සිංදුව අහන අයව වෙනම ලෝකෙකට අරන් යනවා ඒ හඩෙන් 😊✨️ ඇත්තටම ලස්සන සිංදුවක්......Lyrics 🔥
කොච්චර හෙව්වද මේක ෆිල්ම බැලුවට පස්සෙ.. පීරුවා හොදේ.. මන් හිතුව මුල් පද ටික විතරයි ඇත්තේ තීම් එකට sad part එකට වගේ කියල.. හිත හදාගත්තෙ කමක් නැ වැඩිය ආවොත් අවුල් වෙයිද දන්නැ මේ ටික හොදටම ඇති කියල හිතල , මොකද තිබ්බ පද ටිකෙන් යන්න පුලුවන් උපරිමම ගිහින් තිබ්බ,, ස්තුති ඉතුරු ටිකත් දුන්නට හිතුව විදියට වරද්ද පටෝලා| ජය වේවා
හරිම ලස්සනයි දිනේෂ් අයියා ❤️ ආදරෙයි 💖💪
මෙිකනම් ෆට්ට 👌කියන්න වචන නැ✨වචන 💯සංගීතය 💯භාවය 💯ගායනය 💯සමස්තය 💯💯💯💯 එකෙන්ම අධි මාත්‍රා 😍😵
Very Heart touching Song Dinesh Ayiya ❤😭Superb voice👌ආයේ අහන්න දෙයක් නෑ. සුපිරියක්ම තමයි 😫❤💥
මං තනිවම යන්නම් තව දුර..දෑස හුරු හින්දා...පපුවට තනිය දැනෙන හැම විට...ඔය දෑස මම හෙව්වා..🙂❤️
Superb voice ❤❤.. සිංදුව මාරම ලස්සනයි, භාවනාවක් වගේ ❤.. all the best dinesh aiye 😊...
බාවනාවක් 😂
මං තනිවම යන්නම් තව දුර ...ඒක වෙනම feeling එකක්..මාරයි දින්නා ආදරෙයි..❤
පට්ට ලස්සන අයියෙ වචන ටික ඔයාගේ කටහඩට මරු 🤗🤗
හදවතට දැනෙන දිනේෂ්ගේ තවත් එක ගීතයක් ......wel done...jaya wewa...
Dinesh ඔයා නම් භාවනාවක්❤️❤️වෙනම ලෝකෙක තනි වුනා✌️✌️
එකපාරින්ම හිත පිස්සු වට්ටන හිතට දැනිච්ච මාරම සින්දුවක්. 😢❤ කෙලින්ම අධි මාත්‍රා ❤❤ මාර විදියට මේ සින්දුව feel වෙනවා. ආදරෙයි දිනේශ් අයියේ ❤
හිතට කතා කරන කටහඬක්❤...තනිකරම භාවනාවක්...❤❤❤
පපුව තනියට දැනෙන හැම විටඔය දෑස මම හෙව්වා...🥺♥️I felt it...👀🥺♥️
දිනේශ් අයියගේ voice එක නම් පිස්සුවක්..💙
දින අයියෙ ඔයගෙ voice එක පට්ටටම feel වෙනව අයිය පට්ටම ලස්සනයි අනෙ 😊🥺
පිස්සුවක් වගේ🥺❤️රිලීස් වෙනකම් බලා ඉදියේ❤️Great work dinesh aiya❤
Nuwaraeliya kollak ❤
ඇත්තටම මේක ලස්සන නිර්මාණයක්❤️
දිනේෂ් ගමගේ කියන්නේ brand එකක්❤✨️💚(හදවතේ ගායක )
දිනේෂ්ගෙ voice එක කියන්නෙ ඇබ්බැහිවීමක්🥺♥︎
Aththa ee kathawa👑
අනිවාර්යයෙන්ම
ආසම සින්දුව🎶❤️මේක ඇහෙද්දි දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නෑ......🥺🎵මේක නම් පිස්සුවක් ......කටහඬ නම් භාවනාවක්....😇All the best aiye...🙏💫💗
හදවතට කතා කරන වචන ගැලපුනු රචනයක්හදවතට දැනෙන සියුම් ගායනයක්Congratulations Dinna... ❤️
සුපිරියක් ,♥️ Film එකේ ලොකු දෙයක් කරල, එත්, වටිනාකමක් නොලැබුන එකට දුකයි, Video එක බලද්දී ත් ඒකමයි මතක් උනේ, මේ දැනෙන දේට video එක mach උනා වගේ, ♥️🥺
භාවනාවක් වගේ voice eka 🖤මාර ලස්සනයි ❤️Superb දිනේශ් අයියේ 🎉🎉
Man Thaniwama (මං තනිවම) Lyrics මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා..පපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා..අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේ තනි වී මා..දෑසින් දෑසම මිදුනේ අපෙ හිත් අපිවද හෙව්වේඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා..වැස්සක තනිවම තෙමුනේදුක නෑ කවුරුත් දන්නේහුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා..දවසක දැනේවී - තනිවම හඩාවීකදුලුත් හඩාවී...හඩාවී...මන් තනිවම යන්නම් තව දුරදෑස හුරු හින්දා..පපුව තනියට දැනෙන හැම විටඔය දෑස මම හෙව්වා..අදුරේ පාට ගෑවුනේසිහිනේ පාව යාවුනේසිහිනේ පාට සේදුනේතනි වී මා..
Love this❤️🔥ඒ voice එක භාවනාවක් වගේ... perfect song🎶
වාව්....ගජමෑන් ෆිල්ම් එකේ මම ආසම සිංදුව....😍😍😍❤❤❤❤නියමයි දින්නා. 😍😍😍😍
සින්දුවක් ආවොත් ඒක trending වෙලා අපිවත් පිස්සුවට්ටනවා 🥺♥️.... මේකත් පිස්සුවක් ✨️✨️
මේ ෆිල්ම් එක බලපු දවසේ ඉඳලා හොයපු ගීතයක් ..මේ පද පේලී අතරට මුසු උනු අපුරු හඬ මේ ගීතය හදවතට ලං කර අවසන් ය.👌❤️🎶
0:26 Heart touching ❤#voice 😌
Lyrics වලට පණ දෙන්න පුළුවන් කටහඬක් 😍♥️
මේ කටහඬ නම් පිස්සුවක් ඕයී තනිකරම භාවනාවක් 😵💫❤️
Addicted ❤️🙈🥺
This is a masterprice of a legend ....
දිනේෂ් අයියා 😍 ඒ Voice එකෙන් මොන සිංදුව ගායනා කලත් මාරම ලස්සනයි ❤️🎧
Awesome 💥♥
ඒ වොයිස් එක ❤️🎧😍 මාරම ලස්සනයි Song එක...හදවතින්ම සුභපැතුම් පැය 24 ක් ඇතුලත Trending අනිවාරෙන්ම 🔥
මාරම ලස්සනයි.. මං තනියම කියලා ඇහෙද්දිම සිංදුව මාර විදියට දැනෙනවා..❤❤❤
මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා..පපුව තනියට දැනෙන හැමවිටඔය දෑස මම හෙව්වා..
අයියා full song එක දෙයි කියලා මම බලන් හිටියේ ✨️❤
mewaa thama sinddu pakoyoooo
අයේ ඉතිo සුපිරියක් ❤🔥🤘Nice song.
hitha niwana bawanawk wgee hri lassanat karapu wadak supiri
ඒක මාරම ලස්සනයි 🥺♥️ වොයිස් එක, මියුසික්, ලිරික්ස්... වෙනම ලෝකෙකට අපිව ගෙනියනවා. විශුවල් එකත් ගොඩක් ලස්සනයි 🥰
ඇත්තටම භාවනාවක් වගේ ලස්සන කටහඬක් .🧡
අනිත් හැම song එකක් වගේම තමයි මේකත්👌 හිත නිවන හඩක්❤️
dinna supiriyk thamai
මාරම ලස්සනයි ඒ වචන , ඒ voice එක භාවනවක්. ❤❤ God bless you!!
Super
Nice song❤
අධිමාත්‍රා...❤️
මේක එන්නෙ කවද්ද කියලා ඉන්බොක්ස් ගිහිනුත් ඇහුවා ඒ තරම් ආස කරපු සින්දුවක් 🥺❤
දිනේෂ් bro sidiwa පට්ටම thama good luck ❤️❤️❤️😎😎😎😆😆😁😁😝😝
එ කටහඬ නම් භාවනාවක්... පිස්සුවක්.. Congratulations dinesh ayye🥺🥺❤️❤️ gajaman film ek gan godak adambarayi..e wenuwen kapa una hamotm godak sthuthi❤️🥰🥰
Ada nikamata dakala ahuwe eke hathara parak withara ahuwa eth epa wenna film eke eka set wela thine thanath ekka sinduwa feel wenewa adenne.supiriyak bro❤
මග ඇරෙන දේවල් හොදම දේවල් නෙමෙයි මොකද හොදම දේවල් මග හැරෙන්නැ..මගහැරුනු දේවල් ගැන හිත හිත එක තැන නැවතිලා හිටියොත් අපිට අපේ හොදම කාලෙ මගහැරෙනවා.☺️❤️
❤️🙂ඔව්
Niyamayi kollo....jayawewa..❤❤
මං තනිවම යන්නම් .......තව දුර ........🥺❤️
I never waited this much for a song... ❤❤❤ That is really amazing.... 😍😍😍
දිනේශ්ගේ තනුවක් කියන්නේ ඉතින් වෙනම ලෝකේකට ගියා වගේ තමයි.♥
💯💯
Too beautiful 💗🥹🫶🏼
ඒ ලස්සන පිටිපස්සෙ ඔයත් අනිවාර්යයෙන් ම ඇති ශනූ🥰💖
❤️
😍
@@imashathrimani Ehmd💀
❤
ගෑනුන්ට වඳින ගාථා රැල්ල කනපිට ගහපු රියල් චරිතයක්.ආදරෙයි ❤
අනිවාර්යයෙන් බොක්කහ් 💖💖💖💖
True lankwe latest music epa weegena iddi ayeth e zin ekata adala gattu main charitaya
. Multi talented ❤
@@Thisara07yy😮😢😮😢😢😢 0:33
E unata kamak na shanuta witharak poddak baya wenna dinna 😂😊
Beautiful 🥵❤️
බොස්
Moko ubata dance cover ekak koranna hithunai ❤
අපගේ ශිෂ්‍යයෙක් හැටියට "music oven" එකට ආපු දිනේෂ් අද ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්වෙලා...,ඒ හැම අඩියක් තුලම ලඟින් ඉන්න පුළුවන් වීම සතුටක්.🔥
ඉතින් අද ඔහු මට ආරාධනා කරනවා මේ චිත්‍රපටියේ ,මේ ගීතය සඳහා ඉතුරු ටික ලියමු කියලා👍
ඊට වඩා සතුටක් කොහෙන්ද 👌
දිනේෂ් සහ මම සතුටින් ලියපු ගීතයක්🔥❤️🙏
ආදරෙයි මනු අයියා ,ළහිරු අයියා,ච්කා අයියලාට දින්නා,අනුෂ්ක වගේ Next Level පොරවල් හැදුවට ! Hats off Music oven ! 🖤😘🙏
your are a gifted Lyricist. Beautifully written.....
@Shehan Madushanka කල දුටු කල, සුපිරියටම වල ඉහ ගන්න/ගත්තු ඩයල් එකක්.
නා(ඩ)ගම් නටන්නත් දස්සයා.
El el api danuwath una ube shishyayek kiyala😹
❤❤
😊සින්දුවකට ඇබ්බැහි වෙනව නම් ඒ දිනේෂ් ගමගේ ඒ උබේ,මෑත කාලයේ සුපිරි ම වැඩ ටිකක් කරා Dinna,එක රාමුවකට කොටු නොවී..wish all the best brother ❤ආදරෙයි
Movie එක පුරාම හිනාගස්සලා එකපාරටම emotional කරවපු ඒ මොහොත....😍❤️🌺 එදා ඉඳන් full song එක බලාපොරොත්තුවෙන් හිටියෙ😊❤️
ඇත්ත 🙂❤️
ඇත්ත
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
ඇත්ත 😢♥️
හිමි වුනත්, අහිමි වුනත් පෙම් කරන හදවතක ප්‍රේමනීය හද ගැස්මේ සියුම් සංඛ්‍යාතයන් වචන, තනුව එක්ක මුහු කරලා කරන හැගීම් ගණුදෙනුවක්.. ලස්සනයි දින්නා. 🌞💎
❤
ඇත්තක්.♥️
❤️🩹✨️
@@prasangiwickramasingha78 🥰🥰🥰❤❤❤
ඒක භාවනාවක්❤
When Dinesh ayya say,
"අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා.."
I felt it 🍃
ඒ ඒදා ෆිල්ම් හෝල් එකේදි දුකහිතෙන ලස්සන තැනකදි දැකපු ඒ සිංදුව හැමතැනම හෙව්වා ඒත් තිබ්බ නැති නිසා ෆිල්ම් එකේ සිංදුවේ ඒ ටික විතරක් කට් කරලා අහ අහ හිටියේ කොහොමඋනත් මාරම ලස්සනයි සිංදුව🙄😐😢❤️🔥💕💖💗
ඔය කටහඬින් පැල් කවියක් කිව්වත් වශී වෙනවා.හදවත් සුවපත් කරන කටහඬක් ❤️🩹
මේ වය්බ් එක හෝල් එකේ මුලින්ම අහද්දි මූ ක්‍රවුඩ් එකම සයිලන්ට් උනා.. පට්ට ෆීලින් එකක් ❤️❤️
Gajaman film eka hall ekee pennala iwarada adin ?
@@dewmiimalsha8821ne bng
@@Nadunwarnakulasooriya හරි හරි 😊
කතාව මෙච්චර emotional වෙයි කියලා හිතුවේ නෑ....My favourite song❤❤❤❤
දිනේශ්ගේ කටහඩ කොහේද මං එතනට හොයා ගෙන යන්නේ ඒතරම් හිත නිවන කටහඩක් එක් තැනකදි හිත නටවන තවත් තැනකදි හිත අඩවන තවත් තැනකදි හිත රවට්ටන පුදුම හිතෙන කටහඩක් ඒවගේම පුදුම හිතෙන සිංදු ටිකක් තමයි දිනේශ් ලග තියෙන්නේ 🥺😌💕
මේ සින්දුවේ පොඩි කෑල්ලක් ඇහිලා ඇබ්බැහි වෙලා හිටියේ ♥️🥺 good luck dinna 🙌🏻 Congratulations Gajaman movie එකේ team එකටත් ✨
😂
mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan. wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@@thilinaranasinghe3322 Ekai Me Sinduwei Sambande Mokadda 😂😂
After padmawathee says 🥀💔
__-( female riply )-__
ඇයීද තනියම
යන්නෙ නුබ දුර
දෑස හෙව්වේ ඔයා...
ගැහේන මේ හිත
ගත්ත තීරණ
ගැනම මම තැවුනා……
අඳුරට පාට ගෙන ආයේ
සිහිනෙන් දෑත යා වුනේ
සිහිනේ සිත්තම් කරමී
ලන් වී මා.........
දෑසට දෑසක් බැඳුනේ
මම ගැන නුබමයි දන්නේ
ඔය උණුහුමේ වෙලෙන්න හිතෙනවා..
වැහි පොද ආයෙත් එයිනේ
නුබ තනිවෙන්නෑ මම ලඟනේ
ආදරේ නුබ නමින් මා ආයෙ පතනවා...
ගියදා තනිවුනි - තනිවම මියැදුණි
කදුලම නුබමවී… නුබමවී...
ඇයීද තනියම
යන්නෙ නුබ දුර
දෑස හෙව්වේ ඔයා...
ගැහේන මේ හිත
ගත්ත තීරණ
ගැනම මම තැවුනා
අඳුරට පාට ගෙන ආයේ
සිහිනෙන් දෑත යා වුනේ
සිහිනේ සිත්තම් කරමී
ලන් වී මා.........
__dilitha🤗__
(මුල් ගීතයට හානියක් කිරීමට නොව නිර්මානාත්මක සිතුවිල්ලකින් ලියන ලදී.)
Nice song ✌️❤ kohomath treding wenawa dinesh aiyah .
Wowh..😍
@@every77 😊
eeka maru lassanayi 😍
Wowwww🌹💖
@@SIMK-2 😊
අධි මාත්‍රා😥❤️ තනියම වෙනම ලෝකෙක අතරමං වෙනවා...❤️
කටහඩ භාවනාවක්❤️😇
😍
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
දිනේෂ් ට බොක බර වුනාම තියෙන මූනක් තියෙන්නේ කියන අය කෝ ඇස් 2 ඒම ඒවගේමයි..🤣 කෝමනමුත් සුපිරි වැඩක්..
Nethmi kohomada
@@jungkoooii6853 දිනේෂ්ගේ ඇස් 2 ඒවගේ නෙවෙයිද කක්ක බර උනාම තියෙන ඇස් 2 ක් තියෙන්නේ
දැනේනා තුරුමා තමයි ලොකේ අහපු ලස්සනම සිංදුව අද එක වෙනස් උනා.........මං තනියම තමයි දැන් මගේ favorite අපේ හදවත බිදින්නයි හදන්නයි කඩහඩකින් ඇකි නම් ඒ one and only දිනේශ් අයියගේ කඩහඩ විතරයි ❤❤❤❤🥺❤🥺❤🥺❤🥺❤🥺🥺❤🥺❤🥺❤🥺❤🥺🥺❤🥺❤
වෙනසක් නෑ,අයියගේ අනිත් songs වගේම මේ song එකත් හරිම ලස්සනයි.😊❤️
ඔය දෑස මම හෙව්වා අදටත් හොයන්නෙ ඒකමයි❤ කවදහරි වෙන ඇස් දෙකක් දිහා බලන්න හිත හදාගන්න වෙනවා කියල දන්න නිසා ඒ බැල්ම අමතක කරන්න හිතුවත් ඒ ඇස් දෙක දැක්ක ගමන් වෙනම ලෝකෙකට යනවා.. ඒත් කවදහරි එයාට වගේම මටත් වෙන ඇස් දෙකක් ලැබෙයි ඒත් මට නම් කවදත් ඒ ඇස් දෙක තරම් නම් වෙන ඇස් දෙකකට ආදරේ කරන්න බැරි වේවි🥺❤
මගේ කතාව වගේම යි 💔🥺මම තාම ඒ ඇස් හොයනවා...😊 ඒත් එයා දැං වෙන ඇස් දෙකක් ළග නතර වෙලා 🥺❤️
ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් සින්දුව හෙව්වා.හරිම ලස්සනයි ❤️❤️
මමත් 😍
මමත්❤
ඔන්න මමත් ඇහැව්වා, ලස්සනයි කියපු නිසා.. ඇත්තටම ලස්සනයි 😍😍😍💖
Math
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
හදවතට දැනෙන voice එකක් ❤️🔥My favorite vocalist Dinesh ayya♥️
ඒ වචන , කටහඬ මාරම රහයි ඉතිං ♥️💆 සමහර ගීත නිකම් ම ගීත නෙවෙයි සැබෑ ජීවිතේ පපුව හීරෙන තරම් රිදුන තැන් හරි ලස්සන ට කතා කරනවා......🥀
ඇත්තටම මේක භාවනාවක් වගේ . සියුම් ලෙස හදවත් ස්පර්ශ කරනවා ඒ වචන ටික . හදවතට දැනෙන voice එකක් 💕
ඒකනම් වෙනස්ම රහක්..
ඒ voice එක නම් දැන් පිස්සුවක් .ඒ තරම් ලස්සනයි අයියේ 😍❤️❤️❤️❤️😍
සිංදුව ගොඩාක් ලස්සනයි අයියේ.....😍😍 හැමදාම ඔය වගේ ලස්සන හිතට දැනෙන සිංදු දෙන්න අයියේ.....මම මැරෙන්න කලින් එක පාරක් හරි අයියා එක්ක සිංදුවක් කියන්න ආසයි........ ආදරෙයි දින්නා අයියේ...... ❤️💕❤️
0:26 #Lyrics ♥️😌✌️🫡
මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා...
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා...
අඳුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ තනි වී මා....
දෑසින් දෑසම මිදුනේ..
අපෙ හිත් අපිවද හෙව්වේ..
ඔය තුරුලෙ දැවටි ඉන්න හිතෙනවා...
වැස්සක තනිවම තෙමුනේ..
දුක නෑ කවුරුත් දන්නේ..
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා..
දවසක දැනේවී තනිවම හඬාවී
කඳුලුත් හඬාවී.. හඬාවී...............
මන් තනිවම............
🎼 එනකන් ආසාවෙන් බලන් ඉඳපු මගේ Playlist එකේ ලස්සන සින්දුවක්. ජය දින්නා ♥️💪
ඒ වේදනාව කාටවත් අත්වෙන්න එපා💔😑 march 2 අවුරුදු ගානක බැදීමක් නැතිවෙලාම ගියා💔
කියන්න දෙයක් නෑ සුපිරිම voice එකක්😍
congratulations දිනේශ් අයියා..💖
ජිවිතේ තනි වෙන වෙලාවට, අපි හොයන උණුසුම හම්බෙන්නේ නැති වුනාම හිතට දැනෙන පාලු මුසල කම තුළ තව තවත් තනි වෙනකොට තමන්ට මොනවාහරි වෙදනාකාරී දේයක් කරගෙන ඒ පාලු මුසල කම තමන්ට වෙදනාවක් දිලා නැති කරගන්න ඕන තරම් හිතෙන මොහොතවල් වල අදට වඩා හෙට දවස පොඩ් හරි හොදක් වෙයි කියලා ශාරීරික වෙදනා නොකරගෙන හිත තව තවත් පොඩ් කරගෙන ඉස්සරහට යන්න හදන, තව දවසක් ජිවත් වෙන්න බලන මැරි මැරි ජිවත් වෙන්න බලන මින්ස්සු ඔන තරම් ඉන්නවා. ඒ වැඩෙ හැමදාම කරන්නත් අමාරුයි ඒක නිසා හැමොටම හම්බෙන්නේ ඔනේ මොන දේ වුනත් පස්සෙන් ඇව්ත් "ඔයා හොදින් ද, මොකක් හරි අවුලක් ද, ඔන දේයකට මම ඉන්නවා කියන ආදරයක්"
මං තනිවම.. 🤗... හරිම ලස්සනයි. ලස්සන වැඩ ගොඩක් කරන්න. හදවතින්ම සුබපතනවා.😍🤗🌞💎💎
දිනේශ්ගෙ වොයිස් එක භාවනාවක් ❤️🔥මාරම ලස්ස්නයි 💕
කටහඬ නම් භාවනාවක්....... ❤️❤️
සින්දුව නම් හැමදාමත් වගේ සුපිරී 💜️ ඔය හඬ නම් පුදුම විදිහට දැනෙන්නේ 🙂❤️
පොඩි පද පේලියකට මේ සින්දුව හොයපු තරමක්. අයියගේ කටහඬ නම් භාවනාවක් ❤
දිනේශ් අයියගෙ හැම සිංදුවකටම පට්ට කැමතී.. මේකත් වෙනම රහක්..😍🔥
එනකල් බලන් හිටපු සින්දුවක්.... ඒ වචන + දින්නාගෙ කටහඩ = අධිමාත්‍ර ඇබ්බැහියක්❤ 😍
ඇස් වසා ගත් නිමේෂයක් තුළ සිහිවටන පොදි බඳිනු හැකි කලා සංකලනයක්...😍🤗❤️
ඇත්තටම මේ සින්දුව හිතට ගොඩක් වැදුන එකක් congratulations dinesh aiye ❤️ හැමදාම වගේ හොදම එකක් දුන්නට ❤️ ඉස්සරහටත් හොද සින්දු අපි බලාපොරොත්තු වෙනවා 💕 thank you 💕
Ahan inna asai. harima lassanai
දිනේෂ් අයියගේ Voice එකටම ගැළපෙන Song එකක් ❤️😍 සිංදුව අහන අයව වෙනම ලෝකෙකට අරන් යනවා ඒ හඩෙන් 😊✨️ ඇත්තටම ලස්සන සිංදුවක්......Lyrics 🔥
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
කොච්චර හෙව්වද මේක ෆිල්ම බැලුවට පස්සෙ.. පීරුවා හොදේ.. මන් හිතුව මුල් පද ටික විතරයි ඇත්තේ තීම් එකට sad part එකට වගේ කියල.. හිත හදාගත්තෙ කමක් නැ වැඩිය ආවොත් අවුල් වෙයිද දන්නැ මේ ටික හොදටම ඇති කියල හිතල , මොකද තිබ්බ පද ටිකෙන් යන්න පුලුවන් උපරිමම ගිහින් තිබ්බ,, ස්තුති ඉතුරු ටිකත් දුන්නට හිතුව විදියට වරද්ද පටෝලා
| ජය වේවා
හරිම ලස්සනයි දිනේෂ් අයියා ❤️ ආදරෙයි 💖💪
මෙිකනම් ෆට්ට 👌
කියන්න වචන නැ✨
වචන 💯
සංගීතය 💯
භාවය 💯
ගායනය 💯
සමස්තය 💯💯💯💯
එකෙන්ම අධි මාත්‍රා 😍😵
Very Heart touching Song Dinesh Ayiya ❤😭
Superb voice👌
ආයේ අහන්න දෙයක් නෑ. සුපිරියක්ම තමයි 😫❤💥
මං තනිවම යන්නම් තව දුර..
දෑස හුරු හින්දා...
පපුවට තනිය දැනෙන හැම විට...
ඔය දෑස මම හෙව්වා..🙂❤️
Superb voice ❤❤.. සිංදුව මාරම ලස්සනයි, භාවනාවක් වගේ ❤.. all the best dinesh aiye 😊...
බාවනාවක් 😂
මං තනිවම යන්නම් තව දුර ...ඒක වෙනම feeling එකක්..මාරයි දින්නා ආදරෙයි..❤
පට්ට ලස්සන අයියෙ වචන ටික ඔයාගේ කටහඩට මරු 🤗🤗
හදවතට දැනෙන දිනේෂ්ගේ තවත් එක ගීතයක් ......wel done...jaya wewa...
Dinesh ඔයා නම් භාවනාවක්❤️❤️
වෙනම ලෝකෙක තනි වුනා✌️✌️
එකපාරින්ම හිත පිස්සු වට්ටන හිතට දැනිච්ච මාරම සින්දුවක්. 😢❤ කෙලින්ම අධි මාත්‍රා ❤❤ මාර විදියට මේ සින්දුව feel වෙනවා. ආදරෙයි දිනේශ් අයියේ ❤
හිතට කතා කරන කටහඬක්❤...තනිකරම භාවනාවක්...❤❤❤
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා...🥺♥️
I felt it...👀🥺♥️
දිනේශ් අයියගේ voice එක නම් පිස්සුවක්..💙
දින අයියෙ ඔයගෙ voice එක පට්ටටම feel වෙනව අයිය පට්ටම ලස්සනයි අනෙ 😊🥺
පිස්සුවක් වගේ🥺❤️
රිලීස් වෙනකම් බලා ඉදියේ❤️
Great work dinesh aiya❤
Nuwaraeliya kollak ❤
ඇත්තටම මේක ලස්සන නිර්මාණයක්❤️
දිනේෂ් ගමගේ කියන්නේ brand එකක්❤✨️💚(හදවතේ ගායක )
දිනේෂ්ගෙ voice එක කියන්නෙ ඇබ්බැහිවීමක්🥺♥︎
Aththa ee kathawa👑
අනිවාර්යයෙන්ම
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
ආසම සින්දුව🎶❤️මේක ඇහෙද්දි දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නෑ......🥺🎵මේක නම් පිස්සුවක් ......කටහඬ නම් භාවනාවක්....😇All the best aiye...🙏💫💗
හදවතට කතා කරන වචන ගැලපුනු රචනයක්
හදවතට දැනෙන සියුම් ගායනයක්
Congratulations Dinna... ❤️
සුපිරියක් ,♥️
Film එකේ ලොකු දෙයක් කරල, එත්, වටිනාකමක් නොලැබුන එකට දුකයි,
Video එක බලද්දී ත් ඒකමයි මතක් උනේ,
මේ දැනෙන දේට video එක mach උනා වගේ, ♥️🥺
භාවනාවක් වගේ voice eka 🖤
මාර ලස්සනයි ❤️
Superb දිනේශ් අයියේ 🎉🎉
Man Thaniwama (මං තනිවම) Lyrics
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා..
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා..
අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා..
දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා..
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා..
දවසක දැනේවී - තනිවම හඩාවී
කදුලුත් හඩාවී...හඩාවී...
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා..
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා..
අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා..
Love this❤️🔥ඒ voice එක භාවනාවක් වගේ... perfect song🎶
වාව්....ගජමෑන් ෆිල්ම් එකේ මම ආසම සිංදුව....😍😍😍❤❤❤❤නියමයි දින්නා. 😍😍😍😍
සින්දුවක් ආවොත් ඒක trending වෙලා
අපිවත් පිස්සුවට්ටනවා 🥺♥️....
මේකත් පිස්සුවක් ✨️✨️
මේ ෆිල්ම් එක බලපු දවසේ ඉඳලා හොයපු ගීතයක් ..මේ පද පේලී අතරට මුසු උනු අපුරු හඬ මේ ගීතය හදවතට ලං කර අවසන් ය.👌❤️🎶
0:26 Heart touching ❤
#voice 😌
Lyrics වලට පණ දෙන්න පුළුවන් කටහඬක් 😍♥️
මේ කටහඬ නම් පිස්සුවක් ඕයී තනිකරම භාවනාවක් 😵💫❤️
Addicted ❤️🙈🥺
This is a masterprice of a legend ....
දිනේෂ් අයියා 😍 ඒ Voice එකෙන් මොන සිංදුව ගායනා කලත් මාරම ලස්සනයි ❤️🎧
Awesome 💥♥
ඒ වොයිස් එක ❤️🎧😍 මාරම ලස්සනයි Song එක...හදවතින්ම සුභපැතුම් පැය 24 ක් ඇතුලත Trending අනිවාරෙන්ම 🔥
මාරම ලස්සනයි.. මං තනියම කියලා ඇහෙද්දිම සිංදුව මාර විදියට දැනෙනවා..❤❤❤
මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා..
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා..
අයියා full song එක දෙයි කියලා මම බලන් හිටියේ ✨️❤
mewaa thama sinddu pakoyoooo
අයේ ඉතිo සුපිරියක් ❤🔥🤘
Nice song.
hitha niwana bawanawk wgee hri lassanat karapu wadak supiri
ඒක මාරම ලස්සනයි 🥺♥️ වොයිස් එක, මියුසික්, ලිරික්ස්... වෙනම ලෝකෙකට අපිව ගෙනියනවා. විශුවල් එකත් ගොඩක් ලස්සනයි 🥰
ඇත්තටම භාවනාවක් වගේ ලස්සන කටහඬක් .🧡
අනිත් හැම song එකක් වගේම තමයි මේකත්👌 හිත නිවන හඩක්❤️
dinna supiriyk thamai
මාරම ලස්සනයි ඒ වචන , ඒ voice එක භාවනවක්. ❤❤ God bless you!!
Super
Nice song❤
අධිමාත්‍රා...❤️
මේක එන්නෙ කවද්ද කියලා ඉන්බොක්ස් ගිහිනුත් ඇහුවා ඒ තරම් ආස කරපු සින්දුවක් 🥺❤
දිනේෂ් bro sidiwa පට්ටම thama good luck ❤️❤️❤️😎😎😎😆😆😁😁😝😝
එ කටහඬ නම් භාවනාවක්... පිස්සුවක්.. Congratulations dinesh ayye🥺🥺❤️❤️ gajaman film ek gan godak adambarayi..e wenuwen kapa una hamotm godak sthuthi❤️🥰🥰
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
Ada nikamata dakala ahuwe eke hathara parak withara ahuwa eth epa wenna film eke eka set wela thine thanath ekka sinduwa feel wenewa adenne.supiriyak bro❤
මග ඇරෙන දේවල් හොදම දේවල් නෙමෙයි මොකද හොදම දේවල් මග හැරෙන්නැ..
මගහැරුනු දේවල් ගැන හිත හිත එක තැන නැවතිලා හිටියොත් අපිට අපේ හොදම කාලෙ මගහැරෙනවා.☺️❤️
❤️🙂ඔව්
Niyamayi kollo....jayawewa..❤❤
මං තනිවම යන්නම් .......
තව දුර ........🥺❤️