I listened to the venerable Suseela thero for the first time today. The ven. Thero gives very clear dhamma facts which are clear to us. If someone understands dhamma correctly they will not try to correct others. No one can change dhamma. Sensible people can understand who is the learned monk. No one needs to prove they are correct. If everyone understands Avijja they will not raise unnecessary issues to create an unrest among ashruthawath pruthagjana.
You are absolutely right. Ven. Susilawansa thero has the clear understanding about The Buddha Dhamma. Only wise people will get the message, and they will end this useless Sansara Journey . 🪷🙏🪷🙏🪷🙏🪷
Didn't Lord Buddha prove that he was correct ? Didn't he correct the others ? He advised the Sangha to correct the people. If somebody knows that himself is correct he should try to prove it and try to correct others. Otherwise he must be a selfish person.
May the triple gem bless the great Thero Rev Kothmale Kumara kassapa to attain the Supreme bliss of nibbana in this same birth. May he have the courage and strength to continue his correct and clear Dhamma sermons to save us too. 🙏🙏🙏🙏🙏
As buddhist we have to listen and follow pure buddhism. So Rev. Kumarakashapa is doing great thing for everybody who want to listen pure buddhism. Its important to correct the incorrect buddhist dharma delivered by any body.
Rev.Susila doesnot answer to any question asked by Rev.Kumarakashapa. But Rev.Susila just complianed to Rev.Kumarakashapa about not answering the questions. It seems that Rev.Susila delivering incorrect dramma which is not according to our tripitakaya.
Rev. Susila made huge mistakes. Rev. Susila have to study pure buddhism before made sermans. Otherwise those who listen to this Rev. donot get any benifit.
මේ මහායානික නඩේ එකතු පහදු වෙලා රට ජාතිය තව අඩි 6ක් යට කරන්න පුලුවන්ද කියලා ඔය බලන්නේ. ඊට පස්සේ අනේ අපිට තේරුනේ නැ නේ කියලා, ඔය කොරමැන්ඩල් මහායානික බහුමුහුම තප්පුලනවා.... hv a fun for the time being coz it's coming like never before 🎉🎉🎉🎉
I have listened to the dharma discourses of Rev.Kotmale Kumarakassakapa Thero.He has profound knowledge of Dhamma. Rev.Suseela Bikku should deepen his understanding of Dhamma without distorting Dhamma.
මාපලගම සුසීලවංස හිමිගේ ධර්ම විකෘති
1. අනිදස්සන අප්පටිඝ රූප නාමස්ඛන්ධයන්ට අයත් බව කීම.
ua-cam.com/users/liveWkMHB2v5XQQ?si=1rKQM0rRfi0YyFfB
1..40.00 විනාඩියේ සිට අහන්න.
වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාන යන නාම ධර්මයන් කෙරෙහි කිසිම රූපයක් ඇතුළත් නොවෙයි. ධම්මායතනය පරියාපන්න වූ රූප චිත්තජ රූපත් රූපස්ඛන්ධයේ සුඛුම රූප වලට ඇතුලත්වනු විනා නාම ස්ඛන්ධයන්ට ඇතුළත් නොවේ.
tipitaka.app/?a=2a3-156-si
2. සනිදස්සන අප්පටිඝ රූප යැයි රූප කොටසක් ඇති බව කීම.
සනිදස්සන යනු දැකිය හැකි යන්නයි. සප්පටිඝ යනු ගැටීම් සහිත යන්නයි. යමක් දැකිය හැකි නම් එය ඇසෙහි ගැටෙයි. දැකිය හැකිරූප නමුත් ඇසේ නොගැටෙන රූප ඇතැයි කීම ම බරපතල වරදකි.
ඉහත දේශනාවේම
3.20.07 සිට
3. අරිහත් මාර්ග අනුගාමික පුද්ගලයෙක් ඇති බවට ප්‍රකාශ කරයි. එහිදී අරිහත් මාර්ග අනුගාමිකයා පිළිබඳව උන්වහන්සේගේ හැඳින්වීමට අනුව පහත පෙලගැස්ම සැකසිය හැකිය.
ආයතන දොලහම නිරුද්ධකර ඇත.
රූපරාග අරූපරාග දුරු කර ඇත
මාන උද්ධච්ච අවිජ්ජා යන තුන පමණක් පවතී.
ඔහුට එකවර මරණයක් පැමිණියහොත් ඔහු විශ්වීය නාමලෝකය හා එක්වෙයි.
පසුව විශ්වීය නාමලෝකයේ සිට පිරිණිවෙයි.
ඒ විශ්වීය නාමලෝකය යනු අන්තරාභව යයි.
අන්තරාභවය බුදුසමය තුළ පිලිගන්නා කරුණක් නොවේ. කථාවත්ථුප්පකරණයේ අන්තරාභව කථා කොටසෙහි ඒ මතවාදය බිඳහෙලා බැහැර කර ඇත. එසේම අරිහත් මාර්ග අනුගාමික පුද්ගලයෙක් පිළිබඳව ධර්මයේ කොතනකවත් දක්නට නොලැබෙයි. අරිහත් මාර්ගස්ථ පුද්ගලයෙක් ඇතත් අරිහත් මාර්ගයෙන් මරණයකට පත්නොවේ. මාර්ගයට අනතුරු ලැබෙන ඵලය නිසා අරිහත්ඵලයට පත්ව මිස අරිහත්මාර්ගස්ථයෙක් මරණයට පත් නොවේ. එසේම අරිහත් මාර්ගයෙන් උද්ධම්භාගීය සංයෝජන පසම එනම් රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන පස එකවර ප්‍රහාණය කරණු විනා කොටස් දෙකකට අරිහත් මාර්ගය ඉපදවීමක් නැත. pitaka.lk/bjt?b=45&p=156
එසේම විශ්වීය නාමලෝකයක් පවත්නා බව ප්‍රකාශකිරීම මගින් බරපතල ධර්මවිරෝධී ප්‍රකාශනයක් සිදුකරනු ලබයි. විශ්වීය නාමලෝකය බුද්ධදේශනාවට කිසිඳු ලෙසකට නොගැලපෙන විකෘතියකි.
විෂය රුප අවිෂය රුප විග්‍රහ කරදෙන්න
siyalu
@@wasantha833
විෂය රූප = රූප, ශබ්ද, ගන්ධ, රස, යන හතර යි.
ඵොට්ඨබ්භය කියා අමුතු රෑපයක් දක්වා නැත්තේ කයට ස්ඵර්ෂ වන්නේ ද
පඨවි
තේජෝ
වායෝ
යන භුතත්‍රය ම වන බැවිනි.
රුප ලෙස
පටවි /අපෝ /තේජෝ /වායෝ වර්ණ ,ගඳ,රස ,ඕජා ලෙස සුද්දෂ්ටක වලින් සැකසී ඇත්නම් සියල්ල
සංකත වේ (උපදිමක් , පැවැත්මක්, විනසවිමක් )
නමුත්
ඇසට පේන රුප රුප
කනට ශබ්ද රුප
නාසයට ගන්ද රුප
දිවට රස රූප
ශරීරයට පොට්ටබ්බ රූප යන පහ සුද්දෂ්ටක වලින් සැකසී විනාස වී යන රුපය් (විෂය රුප)
මනසට මොන රුපද
මනසට ධම්ම රුප ( මෙම රුප අවිශයි ) විනාස නොවේ නාම ගෝත්‍ර සුදෂ්ටක වලින් සමන්විත නැත මනසට etha අතීතයේ සිහිකර හැක ඒවා විනාස නොවන්නේ මන්ද
මනසට ගෝචර ධම්මායතනය පරියාපන්න වූ රූප (අවිෂය රුප )
ත්‍රිපිටකය බලන්න ..............
මනට ගෝචර ධම්ම රුප යනු වේදනා ,සන්‍යා ,සංකාර ලෙස පැහැදිලිව තිබෙන බව දැක්කා
2.1.10. නොලාභනානත්‌ත සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 2. ධාතු සංයුක්තය » 1. නානත්‌ත වර්ගය
මහණෙනි, ධාතුනානාත්‌වය කවරේ ද යත්: රූපධාතු ය ධම්මධාතු යි. මහණෙනි, මේ ධාතුනානාත්‌වය යි කියනු ලැබේ.
1. සංග්‍රහ අසංග්‍රහ පද නිර්දේශය
ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » ධාතුකථා ප්‍රකරණය » නිර්දේශ
58. ධම්මධාතුව ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්ධ හෙයින් නො ගෙන සතර ස්කන්ධයකින් එක් මැ ධම්මායතනයෙන් එක් මැ ධම්මධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
මනට ගෝචර ධම්ම යනු වේදනා ,සන්‍යා ,සංකාර ,වින්යනා
යන කොටස් බවත් මේවා නාම කොටසට වැටෙන බව
නැවත ට්‍රිපිටකය බැලීමෙන් තහවරු වෙඉ
🙏🙏🙏
රෑප නැතිව නාම තිබේද?
ශ්‍රී සම්බුද්ධ ශාසනය රැක ගැනීම උදෙසා මේ පින් බිමට පහල වූ කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන්වහන්සේට ගෞරව පූර්වක නමස්කාරය වේවා...🙏🙏🙏
සම්බුද්ධ සාසනය කෙසේවෙතත් උන්වහන්සේ රැකෙන එකනම් ස්තීරයි
කොත්මලේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්වහන්සේට තෙරුවන් සරනයි ....
..වහරක අභයරතනාලංකාර උතුමන් ලෝක සත්වයාට පෙන්වාදුන් උතුම් සත්දහම තව තවත් ඉදිරියට බැබලෙනවා අඩුවක් නැතිව....සුසිල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා..!...
පලමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරයම වේවා..
සාදු.!. සාදු.!!..සාදු.!!!...
සාදු සාදු සාදු 🙏🙏🙏
වහරක ස්වාමීන් වහන්සේ නේද රැල්ලට හැක හැක ගාන කෙනා හැකරැල්ලා වෙනව කියලා දේශනා කළේ
රැල්ලට හැක හැක ගාන කෙනා හැකරැල්ල වෙනව කියා දේශනා කළ ස්වාමීන් වහන්සේ
🙏🙏🙏
ආර්යයන් වහන්සේලාගේ තිබෙන එක් ගුණයක් තමයි ලෝකයාට අනුකම්පා කරලා ලැබෙන සුළු මොහොතක හෝ කාලය ප්‍රයෝජනයට අරගෙන චතුරාර්ය සත්‍යය දේශනයක් දේශනා කරන්න උත්සාහ කිරීම,මම ඒක සුසීලවංශ හාමුදුරුවන්ගෙන් දුටුවා,ඒ උතුම් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❗️සාදු සාදු සාදු🙏🙏🙏🙏
ඔබතුමාට තව තවත් ගෞරවනීය සුසිලවංශ හිමියන්ගේ සදහම් දේශනා ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා !!!ප්‍රඥාව පහළ වී චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !!!
අමා නිවනින් නිවීම සැනසීම ලැබේවා !!!
ඔබතුමාට තව තවත් ගෞරවනීය සුසිලවංශ හිමියන්ගේ සදහම් දේශනා ශ්‍රවණය කිරීමට සිත් පහළ වේවා !!!ප්‍රඥාව පහළ වී චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා !!!
අමා නිවනින් නිවීම සැනසීම ලැබේවා !!!
තනිනර සංවිදාත්මකව මඩ ගැසීමකි full stop 😮
ආර්‍යයන් වහන්සේලා comments වගේ දේවල් බැලීම සහ ඒවායින් කලබලයට පත් වීමේ ස්වභාවයක් තියෙන එක ගැටලු සහගත වෙන්නෙ නැද්ද
@@DammaRathana-oy3fv
උතුම් මනුෂ්‍යත්වයක් ලැබුවද අවිද්‍යාව නිසා යථාවබෝධය ලැබීමට ඇති ඉඩකඩ අහුරා ගන්නා අසරණ ලෝක සත්වයාට නිර්වානාවබෝධය ලැබීමට උපකාර කිරීමේ පරාර්ථකාමී චේතනාවෙන් යුතුව සිතින් වචනයෙන් කයින් සිදු කරන සියල්ල ස්වාර්ථය පිනිසද උපකාර වන බව තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක.
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
Rev KUMARA KASSAPA THERO IS A GREAT MONK WHO HAS A DEEP KNOWLEDGE OF THE GREAT PHILOSOPHY. THERUWAN SARANAI , DIRGAU WEWA🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Kumara kassapa හිමියන්ට නමස්කාර වේවා !! සාසනය තුල මාපලගම හිමි වැනි අය සිටීම කනගාටුදායක කරුනකි
තෙරුවන්සරනයි ,ගරු සුසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනාව තුලින් සංඛාර නිරෝධය පිලිබදව සහ නිවන පිලිබදව මනාව අවබෝධ වුනා.
😂😂
සාදු සාදු සාදු !!!
මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ තථාගත සද්ධර්මය දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ටයි. ලොව පුරා වෙසෙන සියලු ප්‍රඥාවන්තයෝ එම දේශනා ශ්‍රවණය කර මාර්ග පල ලබා දුක්ඛිත සසර ගමන අවසන් කරති. පව්කාරයෝ උන්වහන්සේට නින්දා අපහාස කරමින් මෙලොවත් පරලොවත් වනසා ගනිති.
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
😂😂
@@sujathasilmatha5847
මෝඩයෝ ධර්මයැයි කියා පිස්සෙක්ගේ පසුපසින් ගොස් විනාස වෙති
සාකච්ඡාව තිබ්බෙ ඒව කතා නරන්න නෙවෙයි.
මෙයා විකෘති කරපුව තියෙන්නෙ කොහේද අහන්න.
තාම ඒව හොයනවලු තියන තැන.
🤣🤣🤣🤣🤣🤣🤣
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏...ඔබ වහන්සේලාගේ ධර්ම සාකච්ඡාව හරිම වටිනවා...ඔබ වහන්සේලා ඔය විදියට දහම් ගැට ලෙහා බෙදා වෙන් කර සාකච්ඡා කිරීමෙන් අපි නොදන්නා බොහොමයක් කරුණු අපිට දැනගන්න ලැබෙනවා 🙏... පොඩි පොඩි නොගැලපීම් තුළ කතාකරන විට ඔබවහන්සේලාගෙන් බොහොමයක් වටිනා ධර්ම කරුනු සාකච්ඡා උනා🙏... පුළුවන් තරම් උත්සාහ කළ යුත්තේ ධර්ම කරුනු කතාකරන විට හිත ප්‍රවේසම් කර ගන්න...අතීතයටත්, අනාගතයටත් හිතට යන්න නොදී වර්තමානයේම හිත පවත්වාගෙන ධර්ම සාකච්ඡාව සිදු වෙනවා නම් බුද්ධ වචනයට ගරුත්වයක් හා අපගෙ අවබොධයට ලොකු රුකුලක් වේවි... නාම රූප විග්‍රහය එහෙම ගැඹුරින් කතා කරන්නට ලැබෙනවානම් එය අපහට ලොකු ලාභයක් 🙏
මෙහෙම ඒක පාර්ශ්වික නිවේදකයෙක් දැක්කාමයි. ලැජ්ජයි
@@wijesooriyawas2898
කොහොම හරි දිනන්න ගත් දීන උත්සාහයක් බව පැහැදිලියි. අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්ම රැස් වූ හේතුවෙන් සකස් වූ දුක්ඛ ස්ඛන්ධයක් වන මේ අසාර භවික විපාක පංච උපාදානස්ඛන්ධයෙන් නිදහස් වීම හැර කුමන දිනිල්ලක්ද?
බුද්ධ ශ්‍රාවකයන්ට අවශ්‍ය වන්නේ චතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන් අමා නිවන් පූර්ණය පමණයි.
මාරාවේශයෙන් දඟලන අඥාණ මිනිස්සු කොතෙක් බාධා කළත් නොසැලී නිර්වානාවබෝධය පිනිස ත්‍රිලක්ෂණයත්, චතුරාර්‍ය සත්‍යයත්, පටිච්ච සමුප්පාදයත්, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයත් නිවැරදිව දේශනා කරන උතුම් කල්‍යාණ මිත්‍ර මාපලගම සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා !!!
සාදු සාදු සාදු !!
නිවන් පූර්ණය පිනිස පින් පිරී ඇති පින්වන්තයෝ සද්ධර්මය ශ්‍රවණය කර අමා නිවන් පූර්ණය කරත්වා!!!
සාදු සාදු සාදු !!!
සිරිසද්ධර්මය නිවැරැදිව අවබොධ කරදුන් මාපලගම සුසීල හිමියන්ට මාගේ නමස්කාරය වේවා.
ඒක ත්‍රිපිටක බුද්ධ ධර්මය ලෙස හඳුන්වමින් දේශනා කිරීමයි ගෞරවණීය සුසීල ස්වාමීන් වහන්සේ වරද
@@newtonpereraperera5599
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
Suseema swamen wahanseta mage namaskaraya wewa
සුද්දෝදන රජු අරිහත් වුනේ වයස කීයෙන්ද උපසම්පදා වේ අර්තය කුමක්ද පොත් පාඩම් කිරීමද
සුද්ධෝදන රජතුමා රහත් වුන කතාව ඔයා දැනගත්තේ පොතකින් නෙවේද?
@@gihanchathuranga3802😂well said
I listened to the venerable Suseela thero for the first time today. The ven. Thero gives very clear dhamma facts which are clear to us. If someone understands dhamma correctly they will not try to correct others. No one can change dhamma. Sensible people can understand who is the learned monk. No one needs to prove they are correct. If everyone understands Avijja they will not raise unnecessary issues to create an unrest among ashruthawath pruthagjana.
please try to stop lying
You are absolutely right. Ven. Susilawansa thero has the clear understanding about The Buddha Dhamma. Only wise people will get the message, and they will end this useless Sansara Journey .
🪷🙏🪷🙏🪷🙏🪷
Exactly
Didn't Lord Buddha prove that he was correct ? Didn't he correct the others ?
He advised the Sangha to correct the people.
If somebody knows that himself is correct he should try to prove it and try to correct others. Otherwise he must be a selfish person.
So why didn't Susilawansa thero give answer to the very first question????...If he does have such understanding why couldn't he guard his opinion...
Kumara kassapa himiyanta mage namaskaraya wewa
සුසීම හිමියන් දහම නිවැරදිව පෙන්වා දෙන බව තමයි මගේ නුවණට වැටහෙන්නෙ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
වැඩිලා මදි නුවනක් බව වැටහේ
ගෞරවනීය සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ තථාගත සද්ධර්මය දේශනා කරන්නේ උන්වහන්සේ ලද අවබෝධයෙනි. එය වැටහෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. පද පරමයන්ට නොවේ.
උන්වහන්සේගේ සදහම් දේශනා ශ්‍රවණය කර ඔබටත් උතුම් මාර්ග පල ලබා දුක්ඛිත සසර ගමන අවසන් කිරීමට හැකි වේවා !!!
තෙරුවන් සරණයි !!!
🪷🙏🪷🙏🪷🙏🪷
@@sujathasilmatha5847ඒක ඇත්ත
Do la ra kataa karanne !!!
Tepitakayata venasva !!!
May the triple gem bless the great Thero Rev Kothmale Kumara kassapa to attain the Supreme bliss of nibbana in this same birth. May he have the courage and strength to continue his correct and clear Dhamma sermons to save us too.
🙏🙏🙏🙏🙏
1.30 සිට ගරු සුසිල හිමියෝ විස්තර කරන චතු අරිය සච්ච විග්‍රහය ට සිත සතුටු වුනා.
එතකොට සුසීම හිමි අනිත් වේලාවන් වල කරන දේශනය බොරැද?
චතු අරිය සත්‍යය මෙන්ම ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය, අරි අටඟිමග...තථාගත සද්ධර්මයම ගෞරවනීය සුසිල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවබෝධයෙන් යුතුව දේශනා කරන සේක. යමෙකුට නිර්වානාවබෝධය පිනිස අවශ්‍ය වන්නේ මේ ටික පමණයි. 🪷🙏🪷
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
අනිදස්සන කතාව බොරු නේද
ලොව්තුරු අරන බන එකක් හෝ අහල බලන්න අර නිසල මහතා සමග කරන සාකච්චාව වත්
@@padmakatugampala8933
සාදු සාදු සාදු !!!
කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ?
අතිපුජ්‍ය මාපලගම සුසිල වංශ හිමියනි ඔබවහන්සේ ගේ දේශනා මා බොහෝඅසා තිබේ ඔබ වහන්සේගේදහම ඉතා පැහැදිලි යි..නිසල මහතා සමග කල පැය 9ක දේශනව ආරම්භයයි..ඉබ වහන්සේ ට දිගායු..සාදු සාදු..ඉබ වහන්සේ ට පාද නමස්කාර🙏
සාදු සාදු සාදු !!!
ගෞරවනීය සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ තථාගත සද්ධර්මය දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ටයි. ලොව වටා වාසය කරන සියලු ප්‍රඥාවන්තයෝ උන්වහන්සේගේ සදහම් දේශනා ශ්‍රවණය කර උතුම් මාර්ග පල ලබා නිවන් පූර්ණය කරති.
අඥාණ මිනිස්සු උන්වහන්සේට අපහාස කර මෙලොව පරලොව දෙකම වනසා ගනිති.
ඔබට තෙරුවන් සරණයි !!!
දැන්වත් ඇස් කන් ඇරලා බලලා හරි ගුරුවරයෙක් හොයා ගන්න
@@sujathasilmatha5847ඔබතුමාගේ ප්‍රඥාව ගැන හිතා ගන්න පුළුවන් එම ධර්ම දේශනා අගයන අයුරින්. ඔබවැනි සසරේ ආර්ය උපවාද කරගත් අයට ඔවැනි දේශනා සත්‍ය ලෙස තේරේ. මාරයා ඇවිත් එක් භිකුෂුවක් ඉදිරියේ බුදුන් වහන්සේ ලෙස ඉදිරියේ සිට ගෙන එම භික්ෂුවට කිව්වේ මම දැන් මොහොතකට පෙර කිව් දේශනාව වැරදියි. මට වැරදිමක් වුනා. සියළු දේ නිත්‍ය බව පැවසුවා. නමුත් අචල ශ්‍රද්ධාවෙන් සිටි එම භික්ෂුව දැන ගත්තා ඒ මාරයා බව
තමන් ගෙ අනවබෝධය තේරුම් ගන්නේ නැති පුද්ගලයා ට කුමන නිවසක්ද? මරණය ට පත්වන්නේ ද රැවටුන පුද්ගලයෙක් ලෙසයි.
ඔබට නිවන ගැන පහදල දෙන සුසිල සවාමීන්වහන්සේගේ දහමට පැහැදිලා ඉන්නෙ කියල දෙන කරුණු හොදට වැටහෙන නිසා මිසක හරි වැරද්ද බලලා නොවෙයි.
නිවන නිච්චයි, සුඛයි, ආත්මයි කියා නම් ඔබත් දැනගෙන ඉන්නෙ ඒක මහ විනාශයක්..
ද්වතාවය පදනම් කරගෙන එහෙම හිතෙන එක සාදාරණයි. නමුත් නිවන තුල යමක් ලෙස හමුවන්නක් නොමැති පදනමක, කොහොමද අනිච්ච හෝ නිච්ච ලෙස දකින්නෙ. දුක හෝ සුඛ ලෙස දකින්නෙ. අත්ත හෝ අනත්ත ලෙස දකින්නෙ. නිවුණ තැනක කොහෙද ත්‍රිලක්ෂණයක් දකින්නෙ.
නැවත සිතන්න.. වැරද්ද හදාගන්න.
Hamuduruwane
Vipassana Karamin vivekayak Geneema honda yai sithe.
නිසි දහම සියලු දෙනාටම වැටහේවා...සත්‍ය දහම මතුවේවා..
නිසි දහමක් නැතිව යනව සුසීල වංස සාමණේර හිමි වගේ අය කලක් හිටියම.
@@countryofhelios9767 ඔය ඔකොටම තමා කියන්නේ...
@@gayankanchana අමුතුවෙන් මතුවෙන්න magic නෑ. නිවැරදි ධර්මය ඔබ වැනි පිරිස් වලින් රැකගැනීමයි කරන්න අවශ්‍ය.
සියල්ලෝම අභිධර්ම අවබෝධය ලබත්වා. එවිට මෙවන් අධර්ම තේරුම් ගැනීමට හැකි වේවි .
බුදුන්ගේ කාලෙත් ඔය වගේම සිදුවීමක් වුණා. ධර්මාචාර්ය ධර්ම විශාරද භික්ෂුවක් තවත් භික්ෂුවකට අපහාස කළා. මේ බව දිවශින්දුටු දුහිමියන් එතැනට වැඩමවා අනෙකුත් හිමි නමගේ ධර්ම අවබෝධය පෙන්වා උන්වහන්සේ මාර්ග ඵල ලාභී භික්‍ෂුවත් බවත්, පොතේ දැනුමෙන් පමණක් පලක් නොවන බව පෙන්වා එම භික්ෂුවට දොස් පැවරුවා.
ඒක ඇත්ත ඒත් මේ වෙලාවෙ අපි ස්වාමීන් වහන්සේලා දෙනමගේ ඉවසීම කෝප ගන්නා ස්වභාවය වගේ දේවල් දකින්න පුළුවන් උනා නේද
පොතේ ගුරාල වෙනමොනවා කරන්නද අසූමහා ශ්‍රාවක යින්ටවත්නැති උපාධි අං තට්ටු නිසයි මේ නිවනවහන්නෙ
මාපලගම හිමියනි,ඔබගෙ අවබොදය ඉහලයි. පදපරමයින්ට නිවන් දුරයි
සාදු සාදු සාදු !!!
හැබැයි ප්‍රශ්නෙන් පැනල ගියා නේද??.මාපලගම හාමුදුරුවන්ගෙ අවබෝධය ඉහලයි ප්‍රශ්න මඟ හැරල යන්න..
එහෙම මතක නෑ කියමින් ඉවත් වී යන එක සාධාරණයිද අවබෝධය ඇති උතුමෙක්
අති ගෞරවනීය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පිරිසිදු බුදු දහමේ චිරස්ථිතිය උදෙසා කරන මහඟු මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!
මේ සකච්චාව හොඳයි
හොඳ තර්ක මතු වුනා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
වැඩක් නෑ යන්නෙ කොහෙද මල්ලෙ පොල්.....වටේ යනව බොරැවට තමාගෙ වැරදි හංගන්න.
ධර්ම විකෘතියක් තිබුණද ?තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලාට ඇයි මෙතරම්ම මඩ ප්‍රචාර ? නිවැරදි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට සියලුම ලෝක සත්ත්වයාට අවස්ථාව ලැබේවා!
🙏🙏🙏
ඒක නිවැරැදි නොවන නිසා.... ඒක මඩ ප්‍රචාරයක් නොවෙයි. ... ධර්මය විකෘති වන විට එය නිවැරදි කර ශ්‍රාවකයන් බේරාගැනීම ස්වාමීන් වහන්සේලාගේ යුතුකමක් නොවෙයි කියලද ඔබ කියන්නෙ
මේක අහපු වෙලාවෙ වෙන බණක් ඇහුවා නම් ඉවරයි, සුගන්ධ හිමි ප්‍රශ්න වලින් පැනලා යනවනෙ, පැටලිලා තියෙන අවබෝධය පැහැදිලි ලෙස අවබෝධ වේවා ❤️
ඔව්
මේ අවස්ථාවේදී සද්ධර්මය නොදැන ඈලෙන ගැටෙන අයට(ආදීනව නොදැන) සද්ධර්මය අවබෝධ වීමට ප්‍රත්‍ය පහසුකම් සැලසේවා
කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්ම කාරණා බොහොම සරලව පැහැදිලි කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමක්.නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගැනීම සඳහා ඔබ වහන්සේ සිදුකරන උතුම් සේවාව බොහොමත්ම වටිනවා.බොහොම පිං.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස මෙි පිං උපකාර වෙිවා!!!....දීර්ඝායුෂ ලැබෙිවා!...🙏🙏🙏🙏
පෘතග්ජනයනට නොසගවා පැහැදිලි ලෙස ,,අර්ථ,ධම්ම නිරුක්ති පටිභාන සහිතව සද්ධර්මය දේශනා කරන්නේනම් මැනවි.නැත්නම් කොපමන දේශනා ඇසුවත් නිවීම අවබෝධයට නොදැනේ.එම නිසා අපේ සියලුම ස්වාමින්වහන්සේලා සරලව දේශනා ඉදිරිපත් කරන්නේනම් ඉතාමත් අගනේය.අපගේ ගෞරවනීය ස්වාමින්වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා🙏🙏🙏
මා ඉතා දීර්ඝ කාලයක් සද්ධර්මය අසමින් නිවීම කෙසේ අවබෝධ කරගන්නේදැයි උත්සාහ කළෙමි .මා නොඇසූ දේශනා නොමැතිතරම්,අවුරුදු 15 ක
තරම් කාලයක් නොගියතැනක්, නොමැතිතරම් ය.මාගේ අවබෝධයට මග වැටුනේ ,දැනට අවු:8 පමන පෙරය.ඒ අර නොගැලපේයැයිකී සදහම් ඇසීමෙන්මය.
ඔබසැමටත් උතුම් සද්ධර්ම අවබෝධය ලැබී නිවන් මග දකිත්වා........
තෙරුවන් සරණයි ......🙏🙏🙏
අවබෝධය ,ලැබෙන්න කියලම තමා පතන්න වෙන්නෙ
යම් භික්ෂුවක් අතින් සිදුවු යම් වැරදි ප්‍රකාශයක් සදහා උන්වහන්සේ විනාශ කිරීම සුදුසුද ? බුදු දහම ඒකාධිකාරයක් ද?
වැරදි ප්‍රකාශය දිගින් දිගටම නොපිලිගෙන සිටීම වංචනිකයි නේද..මාපලගම හාමුදුරුවෝ මුලින්ම වැරැද්ද පිලිගත්තා නම් ඉවරනේ..ඔච්චර වටේ යවන්න ඕන්නෑනේ
වෛරයක් පලිගැනීමක් ඊර්‍ෂ්‍යාවක්
Rev. Kumara kashapa thero oba wahanseta mage namaskaraya wewa.
Ape buddha sasanaya araksha karanawata.
මේක මම දකින්නේ මෙහිදී සුසීල හාමුදුරුවන්ට අසාධාරණයක් සිදුවන බවක් පේනවා. කලින් අසන ප්‍රශ්න දන්වා refferences අසන්න හැකිවූවා නම් වටිනවා.
විශ්වීය විඤ්ඤාණය තුලින් සහ ආර්ය සමාධිය තුලින් පමණක් දැකිය හැකි නාම ලෝකය කුරිරු නොවී සුශිලවංශ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් අසා විශ්වයේ නිරපේක්ෂ සත්ය ප්රඥා ඇස විවර කරගෙන දැකිය යුක්තකි.
පරම පූජණීය සත්පුරුෂයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .
😂😂😂
තවත් මෝඩ ශ්රාවකයෙක්! 😂
තමන් වහන්සේ ලද ධර්මාවබෝධය ලොවටම බෙදා දෙන ගෞරවනීය සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා !!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
හදවතට නෙවෙයි බුද්ධියට ඉඩ දීලා තීරනය කරන්න අපේ අපේ කියලා කාවවත් අල්ලගෙන තීරන ගන්න එපා.තමන්ම ධර්මය ඉගෙනගන්න උත්සාහ කරන්න
අනාර්‍ය සමාධිය ට ඔය කිසිවක් ගෝචර නොවීමයි ප්‍රශ්නය
මේ හමුදුරුවෝ දෙණමගෙන් මේ වන විට නිවන දුටු කෙණා කවුද??? ප්‍රත්‍යක්ෂ නිවන දුටු උත්තමයන්ට නමස්කාර වේවා!!!!
පොතෙන් ගත්ත කටපාඩම් දැනුමක් සහා ප්‍රක්ඥාවෙන් ඇති වූ අවබෝධයක් අතර සංවාදයක් කියලනම් හොදටම වැටහෙනවා
සාදු සාදු සාදු !!!
ඔය ප්‍රඥ්ඥාවට ගත් කරැණු කාගේ ඒවාද? තමා අවබොධ කරගත් දේවල්ද? ත්‍රිපිටකය තුලින්ද? බයිබලය තුලින්ද? තමා අවබොධ කරගත්තා නම් ඒ සම්මාසම්බුදුන් පමණයි
අවුරුදු 2600කට කලින් හිටපු කෙනෙක්ගෙ ඉගැන්වීම් පොතකින් නැතුව වෙන දැනගන්නෙ කොහොමද..
සුසිල සවාමීන් වහන්සේ නිවනම පටලවාගෙන. හාමුදුරුවනේ නිවන තුල යමක් කියා දෙයක් හමුවෙනවා නම්, ඒ නිවන නොවේ.
යමක් හමුනොවූ විට ..෴
අනිච්ච හෝ නිච්ච අදාල නැහැ.
සුඛ හෝ දුක්ඛ අදාල නැහැ.
අත්ත හෝ අනත්ත අදාල නැහැ..
එහෙනම් …
නිවන දුකක්ද කිය කියා නැවත ඇසීම මෝඩ කමක්..
පංච උපාදනස්කන්ධය අසාරයි නම් නිවන සාරයි නේද කියා සිතීම දහම නිවන පටලවා ගැනීමක්..
මේ සත්‍යය අවබෝධ නොකර දේශණා පැවැත්වීම විහිළුවක්.
යමෙක් පැය ගාණනාවක් දේශණා කිරීම ධ්‍යානයක් නොවේ..
මෙවැනි විකෘති හදාගමු..
@@gihanchathuranga3802ada idan bath kanna epa 😂
සියලු සත්වයන්ටම යහපත උදා වෙත්වා !!!!
අපගේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ දෙසූ නිර්මල දර්මය දේශනා කරන ඔබවහන්සේලා දෙනම ලෝකයක් ඉදිරියේදී මෙලෙස වාද විවාද කිරීම ගිහි බෞද්ධයෙක් ලෙස මාගේ දැඩි අප්‍රසාදය පලමුවෙන්ම පල කරමි.
අවුරුදු 60 ක් ඉක්මවූ පුද්ගලයකු ලෙස කොතරම් මහානායක පට්ටම් හා අබිදර්මය පිලිබද ගැබුරු දැනීමක් ඇති ස්වාමීන් වහන්සේලාගෙන් බන අසා තිබුනත් දර්මය පිලිබද වැටහීමක් මා හට ලැබුනේ අපේ අපවත් වී වදාල වහරක අබේගුනාල්ංකාර මාහිමි ගෙනි. මාහට අබිදර්මය පිලිබද මහා ගැබුරු වැටහීමක් උවමනා නැත. මේ දුක්කිත සසරින් මිදීමේ මග අසා රාග දිවේශ මෝහයන් ගෙන් අවම වශයෙන් හෝ මිදී උතුම් වූ නිවන් මගේ ගමන් කිරීමටයි. ඒ සදහා අප්ගේ ගෞරවනීය මාපලගම සුසිලවංස හාමුදුරුවන් වහන්සේ ඉතා සරල ලෙස විග්‍රහ කරන බුදුන්වහන්සේගේ උතුම් දර්මය ඉදිරියටත් මා ගෞරවය මුල් කරගෙන අසමි. ඔබවහන්සේලා දෙනමගේම පාද නමස්කාර කරමි.
තෙරුවන් සරනයි .🙏🙏🙏🙏
As buddhist we have to listen and follow pure buddhism. So Rev. Kumarakashapa is doing great thing for everybody who want to listen pure buddhism. Its important to correct the incorrect buddhist dharma delivered by any body.
Rev. Susila want to learn and study pure buddhism.
Rev. Kumarakashapa is delivering pure buddhism everytime. Sadhu sadhu sadhu mage namaskaraya wewa ape kalyamithrayan wahanseta
වහරක ස්වාමීන් වහන්සේ යනු රැල්ලට හැක හැක ගාන කෙනා හැකරැල්ලා වන බව දේශනා කළ ස්වාමීන් වහන්සේ නේද
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා...බුදු හාමුදුරුවනේ....😢😢😢
ඉතාමත් අශිෂ්ට වැඩසටහනක්. අශිෂ්ට වාචාල ගිහියන් ලවා පැවිදි පක්ෂයට අවමන් කිරීමට සැළැස්වීම වඩාත් අශෝභනයි... නිවෙන්නට ගිනි ගන්නා අයුරු ලොවටම පෙන්නුම් කිරීමට දැරූ වෑයමක්. ධර්ම විකෘතියක් දැක බලා අවබෝධ කර ගැනීමට පැමිණි අයට කුමන්ත්‍රණයක් දැක බලා අවබෝධ වුවා නිසැකයි..
කට උත්තර නැති උනාම ඔහොම තමා.
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට අපහාස කළ සියලු දෙනාම මෙලොවත් පරලොවත් විනාශයක්ම කර ගත් බව පැහැදිලියි. පද පරමයන්ගේ සහ ධර්මාවබෝධය ලද බුද්ධ ශ්‍රාවකයන්ගේ වෙනස මනාව පැහැදිලි වූ අවස්ථාවකි. ගෞරවනීය සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ තථාගත සද්ධර්මය දේශනා කරන්නේ ප්‍රඥාවන්තයන්ටයි. ඔවුන් ලද නිවීම සැනසීම ඔවැනි බොළඳ උපක්‍රමයන්ගෙන් විනාශ කළ නොහැකි බව ඔප්පු විය.
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
@@sujathasilmatha5847
ඔව් ඔව්ව් ධර්මය අවබෝධ කරගත් අය තමා අර අසභ්‍ය වීඩියෝ දාලා කමෙන්ට් ශෙක්ශන් එකේ ජරා විදියට අපහාස කලේ. ගුරා වගේම තමා ගෝලයොත්. සුසීල වංස සාමණේර තැනගේ සීලය වෙන්න ඇති පිස්සෙක් නපුංසකයෙක් කිය කියා බැන්නේ අර හාමුදුරුවන්ට. මරු සීලය ඈ. 😂
ඇත්ත. බලන්න 4:25:28 උද්දච්ච නෝනගේ කතාව
@@karunanayake2002
එතුමිය ඔය සංවිධායක මණ්ඩලය සමගම අවීචියට යන්න සීඝ්‍රගාමී පාරක් කපා ගත් ආකාරය දැකීම හරිම සංවේග ජනකයි. සතර අපාගත වීම ඉතාමත් පහසුයි. හරියට ලෝක සත්වයාගේ මහ ගෙදර වගේ කියා සියල්ල දත් අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අප කෙරෙහි අප්‍රමාණ දයානුකම්පාවෙන්මයි. ආපසු සුගතිගාමි වීම නම් හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකිනවා වගෙයි කියලත් ඒ සමගම දේශනා කළ සේක. නමුත් ඒ ටික වැටහෙන්නෙත් උකුණු හිසක් තරම් හෝ ප්‍රඥාවක් ඇත්නම් පමණයි. අනේ, මේ අසරණ මිනිසුන්ගේ සිත් වසාගෙන ඇති අවිද්‍යාව දුරුවී විද්‍යාව පහළ වේවා !!!
තථාගත සද්ධර්මය දේශනා කරන ගෞරවනීය සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට කිසිදු හානියක් සිදු උනේ නැහැ. සිදු වෙන්නෙත් නැහැ. තලන්න තලන්න සුවඳ දස'ත පැතිරෙන ශක්තිමත් සඳුන් රුකක් වැනියි.
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
සුසිල හාමුදුරුවෝ මේ සාකච්ඡාවේ අර්ථයවත් තේරුම් ගෙන නැතුව වටේ යනවා, ඉතින් කොහොමද ගාම්භීර ධර්මය තේරුම් ගන්නේ? උන්වහන්සේගේ අනුගාමිකයින් අසන ප්‍රශ්න වලින් ඒ බව තවත් පැහැදිලියි
සමස්ථ වැඩසටහනම පක්ෂග්‍රාහී අශෝභණත්වය කනස්සල්ලෙන් පිලිකුලෙන් විදගනිමින් ශ්‍රවණය කරන්න සිදුවීම ඛේදවාචකයක්.මුල්පිටුවේ නමත් අතරමැදි මෙහෙයවන්නාත් පක්ග්‍රාහී වීම අභිලාශමය අරමුණක් පාදක කර ගනිමින් සාකච්ඡාවකට කැදවා බොරුවලක දැමීමක් වැනියි.ධර්මය තම තම නැණ පමනින් අල්ලාගෙන තම මතයට විරුද්ධ අදහස් ධර්ම විකෘතියක් ලෙස හුවාපාමීන් නිවන් මග සදහා වූ ධර්මයක්වත් ප්‍රේක්ෂකාගාරයට කරණ කරුණු ඉදිරිපත් කිරීමකුත් නොවන බව කියමින් තම මතය තහවුරු කරගන්නට කරන සාකච්ඡාවක් කුමක් සදහා නම් සමාජයට විවර කලේද.ධර්මය නම් අවසන නිවන කරා යන ගමනක පියවරක් විය යුතු නොවේද.අාලවකයාගේ පලමු ප්‍රශ්ණයට පිලිතුර වූ "ශ්‍රද්ධාව වඩාත්ම වටිනා ධනය"නම් ශ්‍රද්ධාවෙන් ලබන අවබෝධය පොතක පිටුවකින් වචනවලින් තර්කයෙන් කියා දිය හැකිවේද.එම අවබොිධය ලබා ගත් ක්‍රමවේදය පමනක් සමහර විට වචනවලට නැගිය හැකි වෙිවි.ධර්මාව බෝධය පිණිස වැරැදි නිවැරැදි කරගනිමින් අපක්ෂපාති මැදිහත් වීමකින් දහමට ගැලපෙන ප්‍රියවචනයෙන් රටට ජාතියට අාදර්ශයක් වන සේ සාකච්ඡා කරන්න.
ඉතින් මුලින්ම අහපු ප්‍රශ්නයට උත්තර නොදී මඟ හැරියම හරියනවද
@@gihanchathuranga3802 සංවාදයකට කැදවීමේ මූලික අරමුණ "ධර්මය විකෘති කිරීම" යන මාතෘකාව නම් ධර්මයේ පාදමයි සංවාදය තුල මතු කර ගත යුතු.ධර්ම විකෘතියේ මූලික පදනම වශයෙන් ගත්තේ ත්‍රිලක්ෂණයේ අර්ථ දැක්වීමයි.දැන් එය කස්සප හිමි පිල පිලිගන්නවා.එයින්ම සංවාදය නිමියි.තවදුරටත් සංවාද කල යුතු පටිච්ඡ සමුප්පාදය,චතුරාර්‍ය සත්‍ය යන්න සාකච්ඡාව තුල විසංවාද අැද්දයි විමසීමටයි සුසීල හිමි පිල යෝජනා කරද්දී දිගින් දිගටම කස්සප හිමිගේ පෟෙද්ගලික ප්‍රශ්ණයක් පාදක කරගනිමින් නිවන අරමුනක් නොවන බව පවසමින් අඩුම වශයෙන් ප්‍රේක්ෂකයාටත් කරන විවරනයක් නොවන බව කියමින් අභිලාශමය අරමුණක් වෙනුවෙන් විවාද කිරීම නිෂ්පල කරුණක්.එහිදි මැදිහත් කරුගේ අත පෙවීම පක්ෂග්‍රාහීයි.
අහන ප්‍රශ්නය ට අදාලව කිසිම උත්තරයක් දෙන්න සුසීලවංශ හාමුදුරුවන් ට පුලුවන් උනේ නෑ උන්වහන්සේ දේශනා කල දේවල් ත්‍රිපිඨකයේ මේ සූත්‍රයෙ මේ තියෙන්නෙ කියලා පෙන්නලා දෙන්න බැරි උන්වහන්සේ ගෙ ප්‍රඣඣාව මොකක්ද
අරුන කියල ඒකල්ලියෙම මනුස්සයෙකුත් දාගෙන අදහස් දක්වන්න කියල අපි මෝඩයෝ කියල හිතන්නැති ඔයපෙර සැලසුම් නොතේරෙන
@@childceylon996
ත්‍රිලක්ෂණය යනු අනිච්ච දුක්ඛ අනත්තයි.
සූත්‍රය යනු චතුරාර්‍ය සත්‍යයයි.
ධර්මය යනු හේතු පල ධර්මය හෙවත් පටිච්ච සමුප්පාදය සහ නිරෝධයයි.
ආර්‍ය විනය යනු රාග විනය ද්වේශ විනය සහ මෝහ විනයයි.
ගෞරවනීය සුසිලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ත්‍රිලක්ෂණයට සූත්‍රයට ධර්මයට විනයට සාකල්‍යයෙන්ම ගැළපෙන සේ පිරිසිදු තථාගත සද්ධර්මය දේශනා කරන සේක. නිර්වානාවබෝධය පිනිස අවශ්‍ය වන්නේ එපමණයි. නුවණැත්තෝ ධර්මාවබෝධය ලබා අමා නිවනින් නිවී සැනසෙති. පව් කාරයෝ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිග්‍රහ කර දුගතිගාමී වෙති.
Parama piwithuru gaambiira saddharmaya dheshanaa karana susilawansa himiyani.,oba wahanseta ama niwanama waha wahaa purnaya wethwa.siyalu loka sathwayo uthum saddarmaya awaboda karathwaa.sadu sadu sadu
සද්ධර්මය බැබලේවා... කොත්මලේ කුමාරකස්සප හිමියනි ඔබ වහන්සේට පින් සිදු වේවා!!!
Rev.Susila doesnot answer to any question asked by Rev.Kumarakashapa.
But Rev.Susila just complianed to Rev.Kumarakashapa about not answering the questions. It seems that Rev.Susila delivering incorrect dramma which is not according to our tripitakaya.
Garu kassapa himiyani ohuta guruwarayek nati ohu samaga kumana katada?
ගෞරවනීය කුමාර කස්සප ස්වාමීන් වහන්සඔබ වහන්සේට තව තවත්ධර්මඥානය පහළ වෙව තෙරුවන් සරනෛ
Rev.Kumara Kashapa has excellent buddhism knowledge and understanding
Rev.Kumara Kashapa has excellent buddhism knowledge and understanding
@@lasandadissanayake4992 එච්චරයි නේ. මමයි දන්නේ. පොතේ දැනුම ඉතින් කාටත් කට පාඩම් කරන්කරන්න පුලුවන් නෙ
ශාන්ත උදයකුමාර පින්වත් මහතුන්ගේ ධර්ම විග්‍රහය ප්‍රශංසනීයයි... සාදු සාදු සාදු 🌷
ඉතාමත් වටිනා සංවාදයක්. ධර්මය සොයා අධර්මය පසුපස ගොස් මුලා වන පිරිසකට, මාණික්‍ය රත්නයක් මෙන් බබළන පිරිසිදු ත්‍රිපිටක ධර්මය කුමක් දැයි පැහැදිලිවම කියාදෙන අගනා අවස්ථාවක්. දිවි පරදුවට තබා සම්බුද්ධ ශාසනය සුරකින සිල්වත් ගුණවත් මහා සංඝ රත්නය එදා මෙන්ම අදත් ලක් දෙරණ තුල වැඩ සිටිනවා. පින්වත් පිරිසට මිත්‍යා දෘෂ්ටින් ගෙන් මිදී සම්මාදිට්ඨියට පත්වීමට මෙවැනි වැඩසටහන් හේතු වේවා 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ඇතුලු උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Kumara kassapa swamin wahanseta theruwan saranai
පැය 4.24.19. කතා කල උත්තමාවිය සදහන් කල පරිදි එංගලන්තය හරක් නොගෙන්වන විශේෂ රටක් බව දැන ගත්තෙමු. අප සම්මා සම්බුදු පියාණන් වහන්සේට එසේ මිනිසුන් වර්ග කිරීමක් තිබුනේ නැත. සුසිල හිමි එංගලන්තයට වැඩම කර එම දේශනා අසන අය ගැන ඔබතුමිය වෙහෙසෙන්නේ ඇයි. ඔබ අකමැති නම් ඒවා නොඅසා ඉන්න. මොකද ඔබ කතා කරන විට ද්වේශය සහ මානය ඉස්මතුවී පෙනේ. එනිසා මගපලයක්වත් නොලබා ඇති ඔබතුමිය අන් ස්වාමින් වහන්සේලව විවේචනය නොකර ඔබට ගැලපෙන දේශනා අසා සිත නිවා ගනු මැනවි.තෙරුවන් සරණයි.
ලංකාවෙන් එංගලන්තයට ගියපු උන්ගේ තියෙන මාන්නය කොහොමද ? සුද්දො බිහි කරපු අධ්‍යාපන ක්‍රමය නිසාමයි මෙහෙම වෙන්නේ .
සූත්‍ර දේශනා කට පාඩම් කරල විභාග ලියලා උපාධි ,ආචාර්ය උපාදි,මාහාචාර්‍ය් උපාධි අරගෙන රස්සාවල් කරන සාසනයක් තුලින් මෙයට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ .
ඒකයි ආරම්භයේ දීම උපසම්පදාව ,සාමනේරකම ගැන ඇහුවේ.ඒ නිසා තමයි හාමුදුරුවන් වහන්සේට හරකෙක් කියලා අපහාස කළේ.
ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ පැව්දිවෙලා අවුරුදු 6යිලු.තමා සාමනේර කෙනෙක් ලු.උන්වහන්සේ අවුරුදු 20 ගියහම පිටකයේ තියෙන හැම කරුණක්ම තියෙන පිටුව කියයි .🙏🙏🙏🙏🙏🙏
@@SamudraKarunanayake
සම්පූර්ණ ඇත්ත !!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
Mapalagama suseelawanda swamin wahansege dharmadeshanaawak mama anuraadhapuredi ahuwaa. Ehidee dhukkha aaraya sathya pilibadhawa kala wigrahaya, pahadili kireema nisa mataithaama hodha awabodhayak saha pahadheemak athiwunaa. Deshanaa saha un wahansege poth parisheelanaya karana keneku hatiyata ma un wahansege pahadili kireemithaama agaya karanawaa.
@@magretpremalatha1581
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
බුදුහිමි දේසනාකල දහම අවබෝධ ය පිනිස උපයෝගි කරගත යුතු පොත් කියවා මතක තබාගෙන කියනදෙ අසා සිටඑයද මතකතබා ගෙන ලබා ගත් උගත් කම නොවෙයි .තමන්ගේ බුද්දිය බාවිත කොට කරුණු එකිනෙක ගෙන විමසා බලා උගත් දේ නුවනින් විමසා බලා මෙනවින් අවබෝධ කලහකි බුද්දිමත් අයට ය තමන් නොදුටු දෙයක් තවත් අයට පහදා දෙන්නට ගියාම ඔහොමතමා
ඔබවහන්සේලා දේශනා කරන්න අපි තීරණය කරන්නමි නිවැරැදි දේ.ඒකයි ක්‍රමය කලාමා සඋත්‍රය බලන්න .
සුසීම ස්වාමීන් වහන්සේ කල සේවය අගයකරමු.උන්වහන්සේ නොහිටින්න මේ උතුම් සාකච්ඡාව සිදුනොවනු ඇත.සාසන ප්‍රබෝධයට පසුබිම සැකසූ සුනීත ස්වාමීන් වහන්සේට මේ පිං බලෙන් පහසුවෙන් නිවන් අවබෝධයට පසුබිම සකස්වේවා!
යි මෙත්සිතින් ප්‍රාර්ථනා කරමු.
....සැමට පහසුවෙන් නිවන් අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා!....
තමා දේශනා කරපු දෙයක් ගැන ආපුවම වටේ යන සුසීම හිමි.....
Rev. Susila made huge mistakes. Rev. Susila have to study pure buddhism before made sermans. Otherwise those who listen to this Rev. donot get any benifit.
Anichcha, dukka, anaththa yanu niwaradi darmaya. Eya thamathulin dakagatha yuthuy.
කොත්මලේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට නිදුක් නීරෝගී භාවයම වේවා..!!! සම්මා සම්බුද්ධ සාසනය විකුර්තිකයන්ගෙන් ආරක්ෂා කරන්න තව තවත් ශක්තිය ලැබේවා !
Sadhu sadhu sadhu mage namaskaraya wewa ape Kumara Kashapa himita
Mage namaskaraya wewa kalyanamithrayan wahanseta Rev. kumarakashapa.
Sadhu sadhu sadhu
me dharmaya nuvanaththanta pamanai kiwve ai kiyala dan theruna
කාෂ්‍යප හාමුදුරු එකින් එක ලියාගෙන අසන සංවිධානාත්මකව අසන දෙය කලින් අනෙක් හාමුරුවන්ට කලින් දීලා refferences අහනවා නම් සාධාරණයි.
එහෙම කියන එක අසාධාරණයි . උන්වහන්සේ විකෘති කළ තැන් නේ අහන්නෙ
ස්වාමීන් වහන්ස, මේ video එක කෙටි කර විවාදයේ වැදගත් තැන් අඩංගු කර කෙටි video එකක් සංස්කරණය කර පල කරන මෙන් ඉල්ලමි
නියමෙට කරයි 😆
කුමාර කස්සප සුවාමීන් වහන්සේට අපගේ ගවුරවය....සාදු.සාදු..සාදූ..
කුමාර කස්සප හිමියන්ට අපගේ ප්‍රණාමය !!! අපමණ පින් !!! සියලුම දෙනාට පුඥ්ඥා ඇස පහල වේවා!!! 🙏🙏🙏
Garu Susilawansa himiyo DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta DEERGAU LEBEWAA
වේදයිත යන්නසැපට මෙන්ම දුකටත් පොදුය(විදීම)තුවාලයක වේදනාව එය සුවවු පසු නැත එය අවෙදයිත සැපකි එය නොදැනෙන සැපකි පංච උපාදානස්කංධ ය දුකයි අනිත්තයයි අනත්තයි ඉන් මිදීම නිත්තයයි සුකයි ආත්මයි කිව නොහැකියි එය අවේදයිතයි නිත්තයයි සුකයි ආත්මයි කියා සිතන්නේ ධර්මය නොදත්තාය ඔහු අන්තයක සිටී ඉන් මිදී ලබන අවබෝධය තිරිලක්ෂණයයි ඒ මිස එය නිවන තුල ඇති දෙයක් නොවේ.
ස්වාමීන් වහන්ස මේ දර්මය ව්කුර්තියක්ද ප්‍රකර්තියක්ද කියල මිනිස් සුන්ට නොතේරුනාම කොහමද කවුද හරි කවුද වැරදි කියල තේරුම් ගන්නෙ
අසන ලද ධර්ම දේශනාව
1.කෙලෙස් දුරුවීම පිනිස පවතිනවාද නැද්ද බලන්න
2.දසමාර සේනාව - කරුනු 10 ඉගෙන ගන්න , ඒ අනුව මාර සේනාව නියෝජනය වෙනවාද නැද්ද බලන්න ,
3.ධර්ම දේශනා කරන අය ධර්ම විකුර්තිකයන් ලෙස නම් සදහන් වෙච්ච අයද නැද්ද හොයලා බලන්න ,
ඒකත් ගොඩක් වටිනවා ,
4. ත්‍රිපිඨකය වැරදී කියනවනම් , කාලයක් සමග කරුනු විකුර්ති වෙලා කියනවා නම් ඒ අයගෙන් ඈත් වෙන්න ,
5. ත්‍රිපිඨකයෙහි ඇතුලත් කරුනු වෙනස් කරලා කියනවා නම් ඔවුන්ගෙන් ඈත් වෙන්න ,
6. නියාම ධර්ම 5 ගැනත් හොදින් හදාරන්න , ඒ අනුව කරුණු අවබෝධ කරගන්න ,
7.ඔබට තෙරුම් ගත නොහැකි ආශ්චර්ය කරුණු නියාම ධර්ම මාතෘකාවෙහි =
ධර්ම නියාමය නම් කරුණට අනුව සිදුවන ආශ්චර්ය කරුණු රාශියක් තියෙන නිසා ඒ කරුණත් විශෙයෙන් ඉගෙන ගන්න ,
උද:- සිද්ධාර්ථ කුමරුගෙ උප්පත්තිය මොහොතේ සිදුවුන කාරණා වගේ ඒවා ධර්ම න්‍යායට අනුවයි
8. මිහිඳු හිමි ලංකාවට වැඩම කිරිම ආදිය ඍධි විද ඤානය ආදිය කියවලා ඉගෙනගන්න
(බෞද්ධ පොත් app එකෙන් = විශුද්ධි මාර්ගය )
හැකි තරම් ත්‍රිපිඨකය හා ආශ්‍රිත විශුද්ධිමාර්ගය ආදි පොත්පත් කියවන්න ,
තෙරුවණ් සරණයි !!!
මේ මහායානික නඩේ එකතු පහදු වෙලා රට ජාතිය තව අඩි 6ක් යට කරන්න පුලුවන්ද කියලා ඔය බලන්නේ. ඊට පස්සේ අනේ අපිට තේරුනේ නැ නේ කියලා, ඔය කොරමැන්ඩල් මහායානික බහුමුහුම තප්පුලනවා.... hv a fun for the time being coz it's coming like never before 🎉🎉🎉🎉
නිවෙන දහම කියන විට ඇවිලෙන්නේ නැතිව
ඉවසීම තුලින් අනිකට අවස්ථාව දීම වටිනවා
ත්‍රිපිටකය නැති කාලයේ මුලින් දහම් අවබෝදකරේ පොත් බලල නෙමේ නම් දේශනාවක් අහලනම් ,සුතමය ඥනය චින්තාමය ඥ නය ලැබෙන්නේ බන අහල නම් පළමු අවබෝදය ලැබෙන්නේ කනින් අහන සොතය තුලින් නම් 01 කල්යන මිත්‍රය දහම් අවබෝදය ලැබුණු කෙනා ඇසුර , 02 දහම් සවනය 03 යෝනිසෝ මනසිකාර , ධම්මා නු ධම්ම ප්‍රතිපද යන හතර ඒකාන්තයෙන්ම තිබිය යුතුය් , අසේනම් ත්‍රිපිටකය කියවන විට අවබෝදය ලබුවකියනවනම් දහමට එකග නැතිබව පෙනෙනවා .
යම් කෙනෙක් ඇසෙ නැතිබව කියනවනම් ඔහු බුද්ධ හිංසනයක් තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙය එසේම වන්නේය. බන පොත් බල බල ඉඳි මාර්ග පල ලැබෙනවා කියල හිතන මතය බලන්න
ලෝකය අනාථය නිවීම නතය්
ලෝකය යනු අනිච්ච දුක්ක අනත්ත
නිවීම යනු අනිච නැති , දුක්ක නැති ,අනත්ත නැති තැනක් නේද (නිච්චය් ,සුකය් ,අත්තය් ) නේද
මේක ත්‍රිපිටකයේ සොයාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් කියන්න
බුදුන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ...ධර්ම විකුර්තිකයන් යහමගට ගැනීමට කොත්මලේ ගරු ස්වාමීන්වහන්සේට දයිරය ශක්තිය ලැබේවා!!!
🤣🤣
Bo ho pin sidu wewa.Kumara kashapa thero
අනිවාර්යෙන්ම කස්සප ස්වාමින්වහන්සේලාගේ පරමාර්තය එයයි.උන්වහන්සේ දර්ම භාන්ඩාගාරයක් .
කස්සප හාමුදුරුවනේ , ඔබවහන්සේ යන්තමින්වත් මාර්ග පලයකට ළඟා වෙලා නම් ඔය වගේ තර්ක විතර්ක වලට පැටලෙන්නේ නෑ. ගෞරවනීය සුසිල ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අපිට නම් හොඳටම පැහැදිලියි , ඒ සමහරවිට පදපරම නොවෙන නිසා වෙන්නැති. ඔබවහන්සේට ත් ඉක්මනින් ධර්මාවබෝධය ලැබේවා .සාදු සාදු සාදු .
😅😅😅😅
ප්‍රශ්නයක් ඇහුවාම උත්තර නෑ හෙන වටයක් ගහනවා මූලාශ්‍ර පෙන්නන්න කිව්වාම ඒවා නෑ😂
අනිවාර්යෙන්
උන් වහන්සේගේ දේශනා ඇසූ දහම් පාසලකටවත් ගිහින් නැති විභාගයට පමණක් දහම උගත් අයෙක් ලෙස දැනට වසර දෙකක් තුනක් ඒ ධර්මය ඇසූ අයෙක් දැනට ඒ සත්යය දැක ඇති බව මතම උන්වහන්සේලා ගුරැ දේවෝත්තම මාංකඩවල සුදස්සන හිමියනුත් ලබා ඇති මාර්ග ඵලයන් ගැන නියතලෙසම ධර්මය හරහා පමණක් දකින බව කියනව උන්වහන්සේලා සජීවීව දැක්මක් වත් නෑ ඒත් බුදු පියාණන් " යෝ ධම්මං පස්සති සෝ මං පස්සති " දෙසූ බවේ සත්යයදකිනවැ පාද නමස්කාර වේවා සත්‍ය ධර්මය වෙනුවෙන් වෙහෙසන සිල්වත් බව නිවැරදිවම පවත්වන ඔබවහන්සේලාට🙏🙏🙏🙏🙏
😂😂😂
මේ කුමර කස්සප හාමුදුරුවෝ තවත් මෝඩයන් කිහිප දෙනෙක් සමඟ එකතු වෙලා ලෝකයාටම පෙන්නුවා ඔහුට දැනුම තිබුණාට බුද්ධිය නැහැ කියලා. මෙයාලා හිතන විදියට silabus එක cover කලහම නිවන් යනවා. හරිම කනගාටුයි මේ වගේ භික්ෂූන් ගැන.
ඒක තමා නේද?.. මාපලගම හාමුදුරුවො පට්ට බුද්ධිමත් විදිහට මුලිම්ම අහපු ප්‍රශ්නෙන් ලස්සනට ලිස්සුවා....කාශ්‍යප හාමුදුරුවො අහපු අහපු දේට උත්තර දුන්නා..අපරාදෙ නේද..කාශ්‍යප හාමුදුරුවන්ටත් තිබ්බෙ මාපලගම හාමුදුරුවෝ වගේ ප්‍රශ්නවලින් ලිස්සලා යන්න...එතකොට ඔයා කියයි කාශ්‍යප හාමුදුරුවොත් බුද්ධිමත් කියල😁😁😁😂😂
@@gihanchathuranga3802
ඔයාලා වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
@@gihanchathuranga3802 උත්තර දුන්න ඒවා හරිද?පිළිතුර පමා කලේ
අවබෝධයෙන් අහන්න.
@@manjujayawardana
සාදු සාදු සාදු ,!!!
Sadhu sadhu sadhu ….mage namaskaraya wewa…kumara kashapa hamuduruwan wahanseta.
කොත්මලේ කුමාරකස්සප ත්‍රිපිටකය කියෙව්වට මතකයේ රදවා ගත්තට එහි නිවැරිදි අර්ථ නිරුක්තිය නිවැරිදිව වටහාගෙන නැහැ.,ත්‍රිපිටකය .මහාවංසය නිවැරිදිව අවබෝධ කරගෙන විමර්ශනය කරානම් දර්මයත් එය දෙසු බුදු පියානන්ගේ අග මුලත් නිවැරිදිව වටහා ගැනීමට හැකිවෙනවා. සියලු දෙනාම සුවපත් වේවා.
ha comment eke liyala thiyena vidiyatama therum ganna pulywam advice karana kenage awabodaya oya thi thanks😂
අති පූජනිය කොත්මලේ කුමාර ක්ශ්‍යප ස්වාමින්වහන්සෙ කරන මෙහෙය ඉතා වටිනවා. ඔබ වහන්සේ අපව මෙම විකෘති වලින් මුදවා නිවැරැදි ධර්ම මාර්ගයෙ ගෙන යාම ඔබ වහන්සෙට නිවන පිණිස වේවා!
අඩුම ප්‍රස්නයක් ඇහුවාම ඒකට පිලිතුරක් දෙන්න තරමි වත් නිහතමානි වෙන්න ඕනේ ,ඒ කාරනාවවත් නොතේරෙන කෙනෙක්ගෙන් කොහොමද නිවන හොයන්නේ??
True
Yes
අප මහා සමිඛුදු පියානන් වහන්සේ දහම ලියා තැඛීම අනුමත නොකලේ යයි අසා ඇත්තෙමි. ඵයට හේතුව මේ සාකචිචාවට සවන් දීමෙන් අවබෝධ වුනා.
Ananda Himita
Dharma bhaandaagaarika tanatura
dunne Budu HIMI !!!
කර්ම ජාලයේ සැරිසරන අප. සසරින් එතෙර වෙන්න පුලුවන් මග කියා දිය හැකිය අයකු අවශ්‍යයි.
ගිහියො අතරමං වෙනව.
susila hamudruwo darmaya vikurti karanawanam .pakurthi dahama mokakda kiyala denna puluwanda oya kiyana kumara kassapa hamuduruwanta.
තෙරුවන් සරණයි සුසීල හිමියන් අහන දෙයට නෙවෙයි උත්තර දෙන්නේ
වැඩකට නැති දේවල් අහන්නේ තනිකර මඩ ගැසීමක්, කාෂ්‍යප හාමුදුරුවන්ට අපිරිමිත ගෞරවයක් තිබුනා මට
ධර්මය පොතෙන් තියන තැන පෙන්නන්නේ දැනුමක් පමනයි. දැනුම කියන්නේම මාන්නයි. අතිමාන්නය කුක්කුරො . විනාඩි 10 ට සිමාවෙන ධර්මය 😮 අටලොස් දාතුව ප්‍රායෝගිකව අදුන්නැති ප්‍රත්‍යක්ෂ නැති තැන වාද විවාද ඇත. ප්‍රත්‍යක්ෂ වු අයට වාද විවාද නැත. ලුනු රසය පොතෙන් හොයන පුතක්ජන බික්සුව 😊 තෙරුවන් සරණයි යහපතක්ම වේවා නිර්වාණය අවබෝධ වේවා .
පැහැදිලිවම මේක සංවිධානාත්වකවම පැහැදිලිවම පේනවා කුමාර කාශ්‍යප හාමුදුරුවනට පක්ෂව ගිහියන්ද සූදානම් කරගෙන සුසීම හාමුදුරුවන්ට අසාධාරණයක් කර ඇති බව....ත්‍රිපිටකය කටපාඩම් කරගෙන දහම් දේශනා කරන්න පුලුවන් කාටද..තියෙන තැන් පෙන්වන්න කලින් අවස්තාව දෙන්න ඕනේ..ගේ ගිහි මහත්තයවා හොය හොයා නම කතා කර කර අවස්තාව ලබා දුන්නේ පැහැදිලිවම පේනවා මේක plan කරලා මඩ ගැසීමක් බව
කුමාර කස්සප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේ මින් පසු වාද විවාද වල පැටලෙන්න එපා කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව. .
තෙරුවන් සරණයි.❤❤
අනිවාර්යෙන්ම නිවෙරදි කල යුතුයි .උන්වහන්සේ කරන්නේ කල යුතුදේ.
පැටලීමක් නොවෙයි. අප වෙනුවෙන් අනුකම්පා කර පැටලුම් ලෙහීමක් කරන්නෙ.
පැටලුනේ නැහැ ඕනකමින් සංවිධානය කරා සුසිලවංශ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වෙනකොට, එංගලන්ත චාරිකාව වලක්වන්න, ලොකු අකුසල් කරගත්තේ එක පැත්තකට බරවූ මෙහෙයපු හාමුදුරුවෝ ඇතුළු සුසිලවංශහිමිට අගෞරව කර සියලුදෙනාම
@@deepthiwimalaratne4940 ආ සට්ටැඹිරාල🤌
Kumara kasyapa swamin wahansa oba wahanseta mage namaskaraya wewa.. Sadu sadu sadu...
මේ වීඩියෝ එක බැලුවට පස්සේ මාපලගම සුසීලවංශ ස්වාමීන්වහන්සේගේ දර්ම දේශණා අයිත් අහන්නේ නෑ කියලා හිතාගත්තා. අපි රැවටිලා හිටියේ කියලා දැනගත්තේ මේ විඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට පස්සේ. මෙහෙම සාකච්ඡා පවත්තන්න මුල් වුන හැම දෙනාටම නිවන් පිණිසම හේතු වෙන්න ඕනේ.
Chathurarya sathyawath therenne nathuwayi unwahanseta pahara gahanne Kiya Obata watahenne nathida
අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්ස ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයන් පහල නොවන්නට ත්‍රිපිටක දේශනාව න් මතු පරපුරට දායාද නොවනු ඇත. නිර්මල බුදු දහම ආරක්ෂා කිරීම ට නිස්සරණාධ්‍යාංශයෙන් යුතුව ඔබවහන්සේ ගෙන යන මේ ශාසනික වැඩ පිළිවෙල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා . 🙏 තෙරුවන් සරණයි .
Sadhu sadhu sadhu
@@lasandadissanayake4992🤣🤣🤣🤣
I have listened to the dharma discourses of Rev.Kotmale Kumarakassakapa Thero.He has profound knowledge of Dhamma. Rev.Suseela Bikku should deepen his understanding of Dhamma without distorting Dhamma.
සාන්ත උදය කුමාර මහතාට පුාසංසාව හරි දේ විග්‍රහ කරාට
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්ස!
සුසීලවංශ ස්වාමින්වහන්ස චක්ඛුන් ලෝකේ පියරූපං සාත රූපං...යන ගාතාවට අනුව ඔබ වහන්සේගේ පිය රූපය ගැන දක්වන කරුන ගැලපෙන වාද කියා බලන්න
තෙරුවන් සරණයි
අනිච්ච්.දුක්ක.අනත්ත...වඩනකොට බෝදිපාක්සික දර්ම 37 වැඩෙනවා කියලා මම අහලා තියෙන්නෙ
පිරිසිදු සද්ධර්මය දේශනා කරන, සසුන රැක ගැනීමට නිරතුරුව වෙහෙසෙන ගෞරවනීය කුමාරකස්සප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායු වේවා!!
අවබෝධ ය සහ පාඩම් කරලා මතකතබා ගෙනිම අතර වෙනස හදුනාගන්න මේ සිදුවන්නේ අවබෝධ ය වෙනුවට මතකතබා ගෙනිමෙ ඉදිරියෙන් සිටින කෙනා සොයා බෑ ලිම
දන්න තරම තමයි.
සාදු සාදු සාදු !!!
No. Rev.kumara kashapa has profound correct knowledge of buddhism
නෑ. ත්‍රිපිටකයෙ නැති දේවල් කීම නේ ප්‍රශ්නය . ඔය ඕනෙම දෙයක් කමක් නෑ තමන් වහන්සේගේ අදහසක් ලෙස කියනව නම් . බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව කියනව නම් ත්‍රිපිටකයේ පෙන්වන්න ඕන නේ
pahadiliwama penenawa harak ralakata taniwama saththya penweemata gath uthsahaya .ananthawarayak namaskaraya weva .apage susila aryan wahanseta...
සම්පූර්ණ ඇත්ත!!!
ඒ බව වැටහෙන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. අඥාණ ජනයා උන්වහන්සේට නිග්‍රහ කර නිරයගාමී වීමට පාර කපා ගනිති.. ඔවුන්ට සත්‍යය අවබෝධ වේවා !!!
සාදු සාදු සාදු !!!
🪷🙏🪷🙏🪷🙏🪷
ස්වාමිනි කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්ස මේ උතුම් වායාම ට මගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻💎💎💎
ලොව්තුරු අරන එක බනක් හෝ අහන්න සම්මා වායාමය තේරුම් ගනීවි
කොත්මලේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්ට නිදුක් නීරෝගී භාවයම වේවා..!!!
ඇයි අනිත් හාමුදුරුවන්ට නිදුක් වෙන්න ඕන නැද්ද තොපි වගේ ගොබ්බ ජාතියක්
Meeta passewath mewage upparawtti karayo,kalinma plankarala, nirmala dahamata akamethi kumarakassapa cheewaradariya,lassanata plankaramin, niwanmaga ewagirakereema ohuge nodanuwathkamai. Pau dittadammawedaniya karmaya ohuta urumai
මෙහි දාලා තියෙන comments සහ emoji දැක්කාම හිතා ගන්න පුලුවන් බුදු බණ වලින් ප්‍රොයජන යක් අරගෙනද නැතිද කියලා....
බහුතරයක් ද්වෙිශයෙන් අකුසල් කර ගත්තා.
කොත්මලේ කුමාරකාශ්‍යපකස්ස හාමුදුරැවනේ............නිවන් සුවලැබේවා ! ASAP
මගේ දැනීමට අනුව උන්වහන්සේට නිවන් ගොඩාක් ළඟයි. ඔබගේ ප්‍රාර්ථනය ඉතාම උතුම්. එලෙසින්ම ඔබටත් නිවැරදි ධර්මය සරණ යාමට හැකිවේවා ASAP.
Anivaryayenma. Kassapa swaminwahanseta me athmabawayedima chathurarya sathya awaboda wela nivan suwaya labenawa ekanthai...sadu..sadu...sadu....
Watman Lamkaa SARIYUT HIMI !!!
සම්බුද්ධ ශාසනය රැක ගැනීම වෙනුවෙන් ජීවිත පූජාවෙන් උතුම් මෙහෙවරක යෙදෙන අතිපූජනීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේට අනන්ත තෙරුවන් ගුණ බෙලෙන් යහපතක්ම වේවා .උතුම් නිවනින් සැනසේවා .තෙරුවන් සරනයි
01. අනිච්ච දුක්ක අනත්ත සහ අනිත්‍ය දුක්ක අනාත්ම කොතමලේ හාමුදුරුවන්ට අනුව
දෙකම එකලු ..! එසේනම් අනිච්ච දුක්ක අනත්ත කියන නිර්මල බුද්ධ වචනයම දෙශනාකල ස්වාමීන්වහන්සේලාට ධර්මය විකුර්ති කරන බවට මඩ ගැසුවේ ඇයි ?
02. කීදේ නාහන බාලයන්ට ඉස්සර වැඩිහිටියන් අනේ අනිච්චං කියල කිව්වෙ ඇයි ? කොත්මලේ හාමුදුරුවන්ට අනුව අනිච්ච කියන එකමනම් අනිත්‍ය කියල ජනවහරට කියන්නෙ අනිච්ච වෙනුවට ''අනේ අනිත්‍යයි ''කියල කිව්වොත් ඒ අදහසමද කියවෙන්නෙ ?
03.සසර අනිච්චයි දුක්කයි අනත්තයි කියල ත්‍ර්පිටකයෙ තිබුනට නිවන නිච්ච සුඛ අත්තයි කියල ත්‍රිපිටකෙ නැති නිසා පිලිගන්නෙ නැත්තෙ නිවන නිරපේක්ශ නිසානම්, නිවනට ශාන්තයි ප්‍රනීතයි කියල කියන්නෙ කොහොමද ? ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපති පටි නිස්සග්ගෝ තන්හක්කයෝ විරාගෝ නිබ්බන්තී..! ශාන්තයි ප්‍රනීතයි කියනකොට නිවන නිරපේක්ශ නැත්ද ?
04. සාකච්චව පුරා වරින්වර කොතමලේ හමුදුරුවන් ඉගි කරන කාලයක සිට ලංකාවෙ ඉන්නවයයි කියන පරීක්ශා කරබැලීමට උපකරනයක් නොමැතිකම නිසා ඔප්පුකර පෙන්නන්න බැරුව ඉන්න රහතුවහනෙසෙලා ඇතුලු මාරගඵල ලභීන් පරපුර කවුද ?
ලංකාවේ බන කියන්න ඕනෙ කවුද කියයුත්තේ කුමක්ද යන්න තීරනය කිරීමේ පරම අයිතිය සහ බලය ඇත්තේ තමාට යයි සිතා සිටින කොත්මලේ හාමුදුරුවන් තමාට ඊට ඇති සුදුසුකම හෙලිකරන්නේ නැත. යමෙක් ප්‍රසිද්දියේ කියන්නෙ නම් තමන්ට බුදු බන 100% ඒ ආකරයෙන්ම ප්‍රත්‍යක්ශ අවබෝදයෙන් නිර්වචනය කලහැකියයි කියල ඔහු අනිවාර්‍යෙන්ම රහතන්වහන්සේ නමක් වියයුතුය. ඒසේම අනුන්ගේ අවබෝදයන් තමන්ට දැනගත හැකියයි ඔහු කියන්නේ නම් ඔහු බුදුවරයෙකු වියයුතුය. මන්ද එවැන්නක් දත හැක්කේ අනාවරන ඥනය පිහිටි බුදුවරයෙකුට පමනි.මේ දෙකම තමන්ට හැකි බව යමෙක් අගවන්නේ නම් ඔහු බුදුවරයෙකු වියයුතුය. මන්ද රහතන් වහන්සේ නමකටවත් අනුන්ගේ අවබෝදය දැනගැනීමේ හැකියාවක් නැත.බුදු බනේ ප්‍රකුතිය සහ විකුර්තිය පෙන්විමට තමුන්ගේ සුදුසුකම ඉදිරිපත් නොකර රහතන් වහන්සේලා පරීක්ශාකරන උපකරනයක් නොමැතිකම නිසා ඉන්න රහතන්වහන්සේලාව පෙන්නන්ගන්න බැරිකමක් වගේ අදහසෙන් උන්වහන්සේ අගවන්නෙ උන්වහන්සේ රහතුවහන්සේනමක් ඒ වුනත් ඒක පෙන්නන්න බැරිවී ඇත්තේ උපකරනයක් නොමැතිනිසා කියන එකද ? එතකොට බුද්ධ කාලයේ රහතන්වහන්සේලා හදුනාගත්තේ උපකරනයකින් පරීක්ශකර බලලාද ?
05. අනිදස්සන සහ සනිදස්සන රූප කාන්ඩ අභිධර්ම කාරනා වුනත් දුක්ක ආර්‍ය සහ්‍යටද අයත් නිසා කොතමලේ හාමුදුරුවන්ට අනුව යමෙක් එම රූප කන්ඩ අවබෝද නොකර සෝවාන්විය නොහැකිනම් සහ උන්වහන්සේගේ අනිත් තර්කයට අනුව එනම් නිවන් නිච්ච කියල සදහන් නැහිනිසා නිවන නිච්ච නොවන්නේ නම්, එනම් ඕනෑම දහම් කාරනයක් වචනයෙන්ම ත්‍රිපිටයේ සදහන් නැත්නම් පිලිගන්නෙත් නැත්නම් රූප කාන්ඩ අවබෝද කලබව ත්‍රිපිටකයේ සදහන් නැති සොතාපන්න පලලාභීන්හේ මාර්ග්ඵල උන්වහන්සේ පිලිගන්නේ නැත්ද ? සුනීත,සෝපාක හෝ බුජ්ජුත්තරා සෝවාන් වීමට පෙර හෝ සෝවාන්වන අවස්තාවදී අනිදස්සන සහ සනිදස්සන රූප කාන්ඩ ගැන ගැන අවබෝදකරපු බවද ත්‍රිපිටකයේ සදහන් නැත්නම් ඔවුන්ගේ මාර්ගඵල අවලංගුද ?
හරිම ඇත්ත
ඔබතුමාට අප්‍රමාන පිං
ඉතාම වටිනා විග්‍රයක්
සත්‍ය තේරුම් ගැනීමට මේටිකම ප්‍රමානවත්
සුසිලවංශ ස්වමීන්වහන්සේ ගෙ ප්‍රග්ඤ්වට අසලින් යාමටවත් කුමාර කස්සප හිමියන්ට බැරි බව පෙනී යනව
තෙරුවන් සරණයි
ඒ වගේම ඔච්චර ත්‍රිපිඨකධාරියෝ ද්වේතානුපස්සනා සූත්‍රය කියන එකවත් අහලත් නැහැ, දන්නෙත් නැහැ, ඉතාම අසාධාරණ දෙකේ පන්තියේ මඩ ගැසීමක්, මුන්වහන්සේ මෙහෙම ප්‍රසිද්ධ වෙලා එංගලන්තෙටත් වැඩමවන එකට ඊර්‍ෂ්‍යාවේ පැලෙනවා😄
අති පූජනීය පින්වත් ස්වාමින් වහන්ස, ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේගෙන් සිදූවන අති
උතුම් සේවාවට පාදාභිවන්දනාවෙන් නමස්කාර කරමි . නමස්කාර වේවා... සාදු .. සාදු.. සාදු..!!! තෙරුවන් සරණයි...!!!
මාපලගම හාමුදුරු වන්ට අහන දේයවත් තේරෙන්නේ නැතිනම් එයාගේ ධර්ම අවබෝධයේ තරම අපිට වටහා ගැනීමට පුළුවන් අපේ කුමාර කස්සප හාමුදුරු වනේ ඵනිසා ඔබ වහන්සේ වටිනා කාලය වැය නොකරන්න මාපලගම හාමුදුරු වන් කියන්නේ වහාරක කොපියක්
ආරක්ෂා කරානම් ත්‍රිපිටකය ලංකාවෙ කෝ