Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,🙏🙏 ඔබ වහන්සේ ගේ දේශනා මෙලෙස අහන්න සලස්වන සැමට පින් සිදුවේවා !!
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්දාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
තෙරුවන් සරණයි🙏 🙏 🙏
පින්වන්ත, ගුණවන් ත ආර්ය යන් වහන්ස..... ඇත්ත tamai...... ලංකාව... දිනෙන් දින පිරිහෙන් න හේතු වුනේ..... දුස්සීල අයගේ දේසනා නිතරම ශ්‍රවණ ය කිරීමනිසා... බව සත්‍ය යි.... නමස්කාර වේවා 🙏🙏🙏
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.ස්ථානය/කාලය/යෝජිතදින---------------------------------අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු.⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.සද්ධර්මධාරා
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏
අපගේ ගව්රවනීය ස්වාමීන් වහන්සේ.... නිදුක් වේවා... 🙏නීරෝගී වේවා.. 🙏දීර්ගායු ලබත්වා..🙏..... පතනා භෝදිය කින්.... සුකා පටිපදා වෙන්.. බුද්ධත්වයට පත් වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
බුදු saranayi ස්වාමින් වහන්සේ උතුම් තෙරුවන් සරණයි සාධු සාධු සාධු ප්‍රඥාව wedewa සාධු සාධු සාධු
Theruwansaranai ape hamuduruwane...!!! 🙏🏻🙏🏻🙏🏻
වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
බොහොම වටිනා උපදෙසක්...🙏🙏🙏
ඉතාම වටිනා ධර්ම දානයක් .🙏🙏🙏
ඔබ වහන්සෙගේ ධර්ම දේශනා මෙලෙස අහන්න සලස්වන සැමට පිං 🙏
🙏🙏🙏
මෙම ධර්ම දේශනාව සම්පුර්න කොටසම අහන්න සලස්වනවද ,
හෙට (ජුනි 22 සෙනසුරාදා) සවස 3.00ට.. බලාපොරොත්තු වන්න.. තෙරුවන් සරණයි🙏 🙏 🙏
💐🙏🙏🙏
🌺🌸🌼🙏🙏🙏🌼🌸🌷
🌺🙏🌹🌺🌷🙏🌹🌷🙏
සම්පූර්ණ දේශනා පලකරන්න පුලුවන් නම් වටිනවා..ස්වාමින්වහන්සේ පවා දේශනා කරනවා short video වලට ඇබ්බැහි වෙන්න එපා කියලා මේ දේශනාවෙදීත්
ua-cam.com/video/hbzInrmluRs/v-deo.htmlsi=t_hA_EMhMdjIQf2Tතෙරුවන් සරණයි🙏 🙏 🙏
මේ ස්වාමින්වහන්ස සෝම ස්වාමින්වහන්ස එක්ක සම්බන්ධයක් තියෙනවා ද?
Saadu.....saadu.......saadu.....
ස්වාමීන්වහන්සේ ඉංග්ලන්ඩ් වලද ඉන්නෙ මේ දවස් වල. දර්මදේශනාවකට සහබාගි වෙන්න පුළුවන්ද
+94 77 7387842වට්ස්ඇප් අංකයෙන් විමසා බලන්න.තෙරුවන් සරණයි🙏 🙏 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,🙏🙏 ඔබ වහන්සේ ගේ දේශනා මෙලෙස අහන්න සලස්වන සැමට පින් සිදුවේවා !!
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්දාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷
තෙරුවන් සරණයි🙏 🙏 🙏
පින්වන්ත, ගුණවන් ත ආර්ය යන් වහන්ස..... ඇත්ත tamai...... ලංකාව... දිනෙන් දින පිරිහෙන් න හේතු වුනේ..... දුස්සීල අයගේ දේසනා නිතරම ශ්‍රවණ ය කිරීමනිසා... බව සත්‍ය යි.... නමස්කාර වේවා 🙏🙏🙏
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
සාදු සාදු සාදු ...
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏
අපගේ ගව්රවනීය ස්වාමීන් වහන්සේ.... නිදුක් වේවා... 🙏නීරෝගී වේවා.. 🙏දීර්ගායු ලබත්වා..🙏..... පතනා භෝදිය කින්.... සුකා පටිපදා වෙන්.. බුද්ධත්වයට පත් වේවා 🙏🙏🙏
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබටත්... තෙරුවන් සරණයි🙏 🙏 🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
බුදු saranayi ස්වාමින් වහන්සේ උතුම් තෙරුවන් සරණයි සාධු සාධු සාධු ප්‍රඥාව wedewa සාධු සාධු සාධු
Theruwansaranai ape hamuduruwane...!!! 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි🙏 🙏 🙏
වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
බොහොම වටිනා උපදෙසක්...🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ඉතාම වටිනා ධර්ම දානයක් .🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ඔබ වහන්සෙගේ ධර්ම දේශනා මෙලෙස අහන්න සලස්වන සැමට පිං 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
මෙම ධර්ම දේශනාව සම්පුර්න කොටසම අහන්න සලස්වනවද ,
හෙට (ජුනි 22 සෙනසුරාදා) සවස 3.00ට.. බලාපොරොත්තු වන්න..
තෙරුවන් සරණයි🙏 🙏 🙏
💐🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🌺🌸🌼🙏🙏🙏🌼🌸🌷
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🌺🙏🌹🌺🌷🙏🌹🌷🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සම්පූර්ණ දේශනා පලකරන්න පුලුවන් නම් වටිනවා..ස්වාමින්වහන්සේ පවා දේශනා කරනවා short video වලට ඇබ්බැහි වෙන්න එපා කියලා මේ දේශනාවෙදීත්
ua-cam.com/video/hbzInrmluRs/v-deo.htmlsi=t_hA_EMhMdjIQf2T
තෙරුවන් සරණයි🙏 🙏 🙏
මේ ස්වාමින්වහන්ස සෝම ස්වාමින්වහන්ස එක්ක සම්බන්ධයක් තියෙනවා ද?
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
Saadu.....saadu.......saadu.....
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ස්වාමීන්වහන්සේ ඉංග්ලන්ඩ් වලද ඉන්නෙ මේ දවස් වල. දර්මදේශනාවකට සහබාගි වෙන්න පුළුවන්ද
+94 77 7387842
වට්ස්ඇප් අංකයෙන් විමසා බලන්න.