"බුද්ධෝත්පාද ධර්ම විකෘතිය" සාකච්ඡාවේ සිදුකළ ප්‍රධාන දේශනය | Ven Kothmale Kumarakassapa Thero

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 49

  • @SamanKumari-y7j
    @SamanKumari-y7j 5 місяців тому +7

    අපි වෙනුවෙන් සහ තවත් අසරණ සත්ත්වයින් වෙනුවෙන් ධර්මය දේශනා කිරීමෙන් පමණක් සීමා නොවී අධර්මයෙන් බේරී සිටීමට ද උපකාර කරන ඔබවහන්සේට සසර වසනා තුරු පාපමිත්‍ර ඇසුරක් නොවේවා! සත්පුරුෂ ඇසුරම ලැබේවා! නිවනින් නිවී සැනසෙත්වා! 🙏🙏🙏🙏🙏

  • @Populartiktox
    @Populartiktox 5 місяців тому +9

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    ඔබවහන්සේ කිසිදු වෙහෙසක් නොබලා ලෝක සත්ත්වයාව මිථ්‍යාවෙන් ගලවා ගැනීමට මේ සිදුකරනා අසහාය කැපකිරීමට මම පාද නමස්කාර කර වන්දනා කරමි!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔

  • @damunupolaappuhamilagedama8995
    @damunupolaappuhamilagedama8995 5 місяців тому

    බුදු සසුන සුරකින ඔබ වහන්සේලාට සම්මා සම්බුදු පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නීරෝගී සම්පත උදාවේවා !!!

  • @mdissanayaka-qr1gx
    @mdissanayaka-qr1gx 5 місяців тому +5

    සාදු සාදු සාදු! සම්බුද්ධ ශාසනය සුරැකීමට නිති වෙහෙසන ගෞරවනීය කළ්‍යාණමිත්‍රයන් වහන්සේට මම දොහොත් මුදුන් දී නමස්කාර කරමි 🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🌺🌺🌸🌸🏵️🏵️

  • @NalakaAnuranga-z4e
    @NalakaAnuranga-z4e 5 місяців тому +11

    අර්ථවත් විදියට ත්‍රිපිටකානූකූලව දර්ම කරුනු නිවැරදි ව පෙන්වාදුන් ගෞරවණීය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා 🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini 5 місяців тому +22

    කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ බුද්ධ ශාසනය බුද්ධ දේශනය මග නොමග හදුනාගත් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ස්වාමින් වහන්සේ අවබෝධකරගත් ධර්මය ශ්‍රාවකයන්ට පහදා දීමට නිරන්තර උත්සාහ දරනවා අපට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීමට ශක්තිය ලැබේවා

  • @chandraatapattu8090
    @chandraatapattu8090 5 місяців тому +3

    නිර්මල බුදු දහමම සැදැහැවතුන් වෙත ගෙන යාම සඳහා ගෞරවනීය ස්වාමින්වහන්සේලා විසින් විවිධ බාධක අපහාස උපහාස මැද ගෙන යන මෙම දුෂ්කර ක්‍රියාව සම්බන්ධයෙන් එම ස්වාමින්වහන්සේලාට අප්‍රමාණ පින් අත් වේවා!🙏🙏🙏

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 5 місяців тому +2

    නමස්කාර වේවා !!! ඔබ වහන්සේ සන්සුන්ව කරන මේ පැහැදිලි කිරීම මුලාවේ වැටුණු සැමට මේ දේශනා ඇසේබා!!!!

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 5 місяців тому +5

    ඔබ වහන්සේ මග නිමග හඳුන්වා දෙන්නට කරන උත්සාහය අගය කරමි. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @SAR1008-q1z
    @SAR1008-q1z 5 місяців тому +3

    ගොඩාක් පින් ස්වාමීන්වහන්ස මේ කරන උතුම් කාර්‍යයට. මේ සිදුකරන පැහැදිලි කිරීම් වලින් බොහෝ මිථ්‍යා මත පසුපස යන අය නිවැරදි බුදු වදන තේරුම් ගෙන මිථ්‍යාවෙන් ගැලවෙනවා. 🙏🙏🌷🌷🏵️🏵️🌺🌺

  • @kavinmusic6254
    @kavinmusic6254 5 місяців тому +7

    ඔබ වහන්සේ වැනි පින්වත් ස්වාමින් වහන්සේලා හිරැ වැනි අදුර දුරැ කරන මහා පින් කෙතයි .සාදු සාදු සාදු

  • @navodweerasinghe3159
    @navodweerasinghe3159 5 місяців тому +3

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය විවිධ අධර්මවාදීන්ගෙන් ආරක්ෂා කරදීමට ඔබවහන්සේ වැනි උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ පෙරට පැමිණීම ජාතියේ වාසනාවක්.🙏☸️ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏

  • @rasikakumari3680
    @rasikakumari3680 5 місяців тому +4

    සාධු සාධු සාධු ස්වාමීන්වහන්ස ! 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය දේශනා කරමින් මිථ්‍යාව දුරු කරමින් බුදු සසුනට ඔබවහන්සේ සිදුකරන සේවය අප්‍රමාණයි. උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට ඉක්මණින් ම ධර්මාවබෝධය වේවා! 🙏🌸🏵️🌺💐💐

  • @chithrakalyani1112
    @chithrakalyani1112 5 місяців тому +2

    උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය නිවැරැදිව පහදා දෙමින් අප සියලු දෙනාටම සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වූ පින්වත් කුමාර කස්සප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 ..

  • @jayanthianradi7502
    @jayanthianradi7502 5 місяців тому +10

    තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 5 місяців тому +2

    නිර්මල සම්බුද්ධ දේශනාව එපරිද්දෙන්ම අපට පහදා දෙන උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනා නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸 .

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 5 місяців тому +14

    අපේ ගෞරවනීය කූමාර කස්සප හිමියන්ට නමස්කාර වේවා.🙏🙏🙏🙏🙏
    බුද්ධ ශාසනය තව බොහෝ කල් රැකේවා!

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 5 місяців тому

    🙏🙏🙏Nirmala bududahama raka ganeemata apa kapa wena awasarai nama sandahan kireemata, puujaneeya wandaneeya kothmale kumaara kaasapa swaameen wahaneta theruwan sarane anantha aasheerwaadaya labewa! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tcj3131
    @Tcj3131 5 місяців тому +1

    ඇත්තටම ඔබ වහන්සේගේ ධර්ම විග්‍රහය නම් ප්‍රසංසනීයයි, විශිෂ්ටයි. කියන්න වචන නෑ අපේ හාමුදුරුවනේ එච්චරට මේ සාකච්ඡාවේදී අප ලද දහම් දැනුම විශාලයි. ගොඩක් පිං අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට නිර්වාණය සාක්‍ෂාත් කරන්න මේ පිනම ඇති. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @siri_bara_pura
    @siri_bara_pura 5 місяців тому +1

    අනන්ත අවකාශය සේ අචින්තෙය්‍ය අප්‍රමෙය්‍ය ගුණ ඇති මාගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උත්තමාංග නමස්කාර වේවා!!! බෝධිසත්ව ගුණෝපේත ඔබවහන්සේට සුව ප්‍රතිපදාවෙන්ම නිර්වාණය වේවා🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා සුගති සැප විඳීවා. ඔබ වහන්සේලා නැති වන්නට අපගේ සසර ගමන අතිශය බියකරු දීර්ඝ වන්නට තිබුණා ❤️🙏

  • @dishanfernando4085
    @dishanfernando4085 5 місяців тому +1

    වර්තමානයේ පවතින අධර්ම මතවාද පෙන්වා දෙමින් නිවැරදිව බුද්ධ වචනය ත්‍රිපිටකයට අනුකූලව හඳුනාගන්නා ආකාරය ඉතාමත්ම පැහැදිලිව විග්‍රහ කිරීමට අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේ විසින් ගන්නා උත්සාහය අගය කරමි. ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 місяців тому

    මෙම කාළකණ්ණි සාසන්ද් භක්ෂකයින් ගැන හෙළිකරන ඔබවහන්සේට බොහොමත්ම පින්
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 5 місяців тому

    සැබෑම මහසඝ රුවනට ජීවිත පූජාවෙන් නමස්කාර කරමි.. නමස්කාර වේවා 🌷 🙏🏽 🌷

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 5 місяців тому +3

    මුලාවී සතර අපායගාමී වීමට මග සලසාගෙන සිටින අය හා එසේ අන්ත අසරණ භාවයකට පත් වීමට සිටින පිරිස් ඉන් මුදවා ගැනීමට ඔබවහන්සේ කරන මේ මහඟු කර්තව්‍යය වෙනුවෙන් අපගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 5 місяців тому +5

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් සේ ලොව බැබලේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 5 місяців тому +3

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රී සද්ධර්මය නිවැරදිව දේශනා කරමින් ධර්ම විකුර්තින් පෙන්වා දෙමින් ඔබවහන්සේ කරනා මේ උතුම් මෙහෙවර විශිෂ්ඨයි ස්වාමීන්වහන්ස ..තුණුරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @dhirangani8130
    @dhirangani8130 5 місяців тому

    🙏🙏🙏

  • @sharpsharp2860
    @sharpsharp2860 5 місяців тому +25

    කුමාරකාශප හාමුදුරුවෝ කරුනාවෙන් දෙශනා කරන්නෙ මුලාවෙන් ගැලවෙන්න ශාසනය රැකගන්න එ නිසා මේච්චර පැහැදිලි කරලා දෙනකොට දෙශයේන් ගන්නැතුව නුවනින් හිතන්න ධර්මය තුල වැරදුනොත් දීර්ඝ කාලයක් දුක පිනිස හෙතු වේනවා එනිසා බුදිමත්ව හිතන්න. තෙරුන් සරණයි!!

    • @SunithaKiri
      @SunithaKiri 5 місяців тому +1

      ඔයා කව්ද කරුනාවෙන් කියන්නකෝ,පිස්සො සරණ යනගමන් පරියත්ත ශාසනයට පයින් ගහන්න හදනවනම් ඔබට එය සසර අනර්තය පිණිසම වේවී,ද්වේශය ඔබ තුල අනුශය වශයෙන් වත් නොමැතිනම් කතා කරන්න ඔහොම

    • @kiribandagejayawardena726
      @kiribandagejayawardena726 5 місяців тому

      පින්වත් ස්වාමීන්වහන්ස .
      පසේ බුදුරජාණන් වහන්සේ නමකට
      බුද්ධ සාසනයක් පිහිටුවිය නොහැක්කේ ආශවක්කය ඤාණය ඇතුලු අසාධාරණ ඤාණ නැති නිසා.
      සම්මා සම්බුදු රජාණන්වහන්සේට පමනක් පිහිටන මෙවැනි ඤාණ අග්‍රශ්‍රාවක වහන්සේලාටවත් නෑ.
      එසේ නම් මේ ප්‍රශ්න නැගූ පුද්ගලය කියන්නේ මොනවාද?

  • @nranasinhe5986
    @nranasinhe5986 5 місяців тому +2

    බොහොම පින් අපේ ගරු ස්වාමින් වහන්ස. අපි ධර්ම කරුණු බොහෝ ඉගෙන ගත්තා මේ සාකච්ඡාවට සවන් දීමෙන්. ඔබවහන්සේ වගේ ධර්මය හොඳින් හදාරපු erudite භික්ෂූන් වහන්සේ නමකට අපහාස කරලා පව් පුරවා ගන්නවා වෙනුවට ඔබවහන්සේ ගෙන් ප්‍රකෘති ධර්මය ඉගෙනගන්නා එක නේද කල යුත්තේ. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව, දීර්ඝායුෂ සහ මේ කටයුතුවල යෙදෙන්නට අවශ්‍ය බොහෝ ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා පතනවා.
    අසනීප තත්වයෙන් සිටින අනුර සර්ට ඉක්මන් සුවය ලැබේවායි පතනවා.
    තෙරුවන් සරණයි.

  • @vinividakandy5080
    @vinividakandy5080 5 місяців тому

    Mage thathagathayan wahansege darmaya lo sath wenuwen rakinna wehesena nuba wahanseta mage nmskaaraya wewa

  • @xavatarx8635
    @xavatarx8635 5 місяців тому +4

    මෙ තරම් පැහැදිලිව දෙශනා කරත් තෙරෙන්නෙ නැත්නම් ඒ අයගෙ පවම තමා හාමුදුරුවනේ.පව් ඒ වයසක අම්මලා.
    එතෙන්ට ආකර්ෂණය වීමට හෙතුව බොරු මගපල ලබාදීම.

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 5 місяців тому +2

    🙏🙏🙏

  • @DSD394
    @DSD394 5 місяців тому

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @NiroshimaPerera
    @NiroshimaPerera 5 місяців тому +2

    එන එන සිතේ සත්‍ය දැකලා නිවෙ 1:21:29 න කෙනාට කර්මය සැකසෙන්නේ නැහැ. අභ්‍යන්තරයේ මහා පාර්ශුද්ධතාවයක් ඇතිවෙනවා. හිත නිවෙනවා කෙලෙස් අඩු වෙනවා. අපි ඒක අත්විඳිනවා. කර්මය සැකසෙන්නේ කෙලෙස් බරිත පුද්ගලයටයි. බුදුන් වහන්සේ දේශනා කළේ කර්මයෙහි ගැටිගැටී යන්න නෙමෙයි. හේතුඵල දහමට අනුව නිවන් දකින්නයි. සසර ඕගය නවත්තන්නයි. කර්මය ගැන හිතන තාක් කල් නිවන බොහෝ දුරයි. සියලු දෙනාගේ ඇස් ඇරේවා පෙනේවා! අවබෝධ වේවා. ධර්මයේ හැසිරෙන්නාව ධර්මය විසින් ආරක්ෂා කරනවා කිව්වේ ඒකයි...

  • @champakumuduni258
    @champakumuduni258 5 місяців тому +3

    සම්බුදු සසුනේ පිනට පහල වූ පින්වත් බුද්ධපුත්‍රයන් වහන්සේ මෙපමණ කරුණාවෙන් සාසන විරෝධීව ධර්මය විකෘර්ති කරන්නන්ට එරෙහිව කතා කරන්නේ කිසිම කෙනෙක් කෙරෙහි අමනාපෙන්වත් ද්වේශයෙන්වත්, උන් වහන්සේගේ අධිගමයන් ප්‍රකාශ කරන්නවත්,පණ්ඩිත බව ප්‍රකාශ කරන්නවත් නොව මේ සම්බුදු සසුන තව චිරාත් කාලයක් ජීවමාන කරවීම්මටත්, බුද්ධ වචනය වෙනස් කොට තමන්ගේ අදහස් යොදමින් එය බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කල ලෙසට ප්‍රකාශ කිරීමෙන් සසරේ අප්‍රමාණ ලෙස දුක් විදීමට සිදුවන නිසාත්,එසේම බොහෝ ත්‍රිපිටකය ඇසුරු නොකරන්නන් මේවා අසමින් ඔවුන්ගේ සසර ගමනත් වරද්දා ගන්නා නිසාවෙනි.එනිසා මේ මනුසත් බවේ වටිනාකම අත් නොහරගන්න.උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේ ට බොහෝ දීර්ගායුශ වේවා !!!මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @MalaniJayawardene68
    @MalaniJayawardene68 5 місяців тому +1

    සිත හැදෙන හැට් දැකල ම්දෙන එක තිරිපිටකයට ව්‍ රැද්ද ද ස්වාමීන් වහන්ස බාහිර නෙවෙයි සියල්ල සිත තුල ඇතිවෙන එකක් කියන එක වැරදි ද . එයතමා තුලින් දකින එක වැරදියි ද . මාර්ගය වැරදි ද

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 5 місяців тому

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ භාග්‍ය වතුන් වහන්සේ දේශනා කල පරිදිම බොහෝ ජනයාගේ හිත සුව පිණිස සැපය පිණිස ජනතාවට අනුකම්පාවෙන් කරුණාවෙන් පිවිතුරු සද්ධර්මය දේශනා කර පෙන්වා දෙන විට එය ශ්‍රවණය කිරීමට උත්සාහ ගන්න. නිහතමානීව ඇහුන්කන් දෙන්න. දහමට අනුවම උන්වහන්සේ මුල මැද අග මනාව නිරවුල්වම දේශනා කරනවා.බුද්ධෝත්පාදයි කියා ගන්නා හිස් මෝග පුද්ගලයින්ට හසුවන අය දෙලොවින්ම පිරිහෙනවා.

  • @KasunHe
    @KasunHe 5 місяців тому +1

    🙏🏽🙏🏽🙏🏽

  • @vinividakandy5080
    @vinividakandy5080 5 місяців тому

    Ane oba wahanse me mithya drushtin vinas akarana wehesena eka thapoarayak gaane oba wahanse budda puujawak karanne
    Lowata wedak karanne
    Loo sathata wedak may karanne
    Saaaadu saadu saaadu

  • @SunithaKiri
    @SunithaKiri 5 місяців тому

    අපේ හාමුදුරුවනේ හදපාන්ගොඩ නිවාතාප සහ වහරක කාල්ලිය ගැන සාක්කි ඇතිව ඔප්පු කර පෙන්වා දෙන ධර්මය තුලින් පෙන්වාදෙන දේශනයක් කරන්නකෝ,,

  • @DilhanBalage
    @DilhanBalage 5 місяців тому

    🪷🪷🪷🙏🙏🙏