Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සතුටුයි .... විශේෂයෙන් ම සතුට නමි නිෂ්පාදනය කල යන්ත්‍ර විදේශ රටකට අපනයනය කිරිමයි.... ජයවෙිවා මහත්මයානෙනි නිෂ්පාදන කටයුතු කරන දක්ෂ සේවක මහතුන්ට ස්තුතියි ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රටේ තරුණ පරපුරට ආදර්ශයක් දෙන පුතෙක් !හරිම අගෙයි!💐🙏අනාගත පරපුරට යහපත් අනාගත ජීවිතය ක් ලබා ගැනීමට මග පෙන්වා දෙන ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
හරිම සන්තෝෂයි මේ වගේ දක්ෂ තරුණයන් රටට වාසනාවක් වගේම ආදර්ශයක් දිනෙන් දිනම.දියූනූවට පත්වෙවා බුදු සරණයි
නියමයි පුතා ආදර්ශමත් තරුණයෙක් රටේ සම්පතක් රැක ගැනීම අපේ යුතුකමක්❤❤❤❤
අනුර කුමාර දිසානායක පිංවත් ජනාධිපති තුමනී මේ වගේ දරුවන් ඉස්සර හට ගේන්න ඔබ තුමාගේඇස යොමු වේවායි අදිෂ්ඪාන කරමි මේ වගේ ජීවිතය න් තවත් ඇති කටු පොල් වගා විනාශය ක් මයි අපේ පොල් වගාවන් ව්‍යාප්ත කරන්නඔබට සිත් යොමු වේවායි අදිෂ්ඪාන කරමි මෙයට භික්ෂූණි
ඉස්සර හට ගේන්න... 😀 y does he looks like a first year? 😀
Akd ට දැන් ඉතින් මේ වගෙ අය දහස් ගාණක් පෙනෙයි. ඒත් මේ තරුණයාවනම් පේන එකක් නෑ ( akd තවම රටේම නායකයා බව පිළි අරගෙන නෑ . රටම ජෙප්පෝ වුනොත් රට ගොඩනගන්න ඉන්නෙ.ජෙප්පෝ කියලා ගොත්‍රික කණ්ඩායමක් හදා ගෙන ඒ කණ්ඩායමට රජ වෙලා ද කොහෙද නැත්නම් උමන්දාව වගෙ දැනුම් ගබඩාවක් මග ඇරලා යන රජා කවූද ???)Akd උමංදාවෙන් ප්‍රයෝජන ගන්නෙ ඉරෙන් හදෙන් වගෙ ඉරට හදට නොදැනෙන්න. ඒ නිසා මේ තරුණයාට කොහොමත් අවස්ථාවක් ලැබෙන එකක් නෑ
@@MrDUMtube try to understand what he said that government should support these entrepreneurs
Nodakin gobba pacha lapaya
AnivarYan
එළ කොල්ලෙක් හදවතින්ම සුබ පතනවා සහෝදරයා ජයෙන් ජය වේවා 👌👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඒ දෑත්වලට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !සියලු පැතුම් ප්‍රාර්ථනාවන්, ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා !ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !👏👏👏👏👏👏👏👏
නියමයි.උමන්දාවෙ හාමුදුරුවන්ටත් ස්තුතියි.මේවෙලාවෙ වෙන්න ඕන මේකයි.දැන්වත් බලදාරින්ගේ ඇස් යොමුවේවා.
තව තවත් දියුණු වේවා ...රත්නත්තරේ පිටයි පුතේ ...🙏💎❤️
ඇත්තටම ආදර්ශමත් දක්ෂ නියම වීර කොල් ලෙක් හරිම වාසනාවන්තයි දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය ලැබේවා
*ඔබ සිතන පතන රන් යුගය* *ඔබට අද අදම ලගා වේවා**දුක විපත නොවි සැප සතුට* *යසස ඔබ වෙතට ලග වේවා*💞 *ජය වේවා* 💞
ලෝකෙම වැඩ්ඩො ඉන්නෙ ලංකාවේ ..හොර මජර දේශපාලකයන් සහ කොමිස් පගා අල්ලස් මත යැපෙන රාජ්‍ය සේවය තියෙනකම් මේ රට අඳුරේ..මට මතකයී කුරුණෑගල කෙනෙක් හැදුවා දිනකට විශාල කොම්පෝස්ට් ප්‍රමාණයක් හදන මැෂින් එකක් ..ඒකට වෙච්චි දෙයක් නෑ...මල්ලි කියන්න වදන්නෑ ..ජයවේවා ආදරෙයි ..❤❤❤❤❤
අපේ ආශිර්වාද..කරමු..තව තවත්.. දියුණු වේවා.
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා ❤❤❤❤
හරිම අපූරුයි ජය වේවා පුතේ වාසනාවන් මෙවැනි දුවා දරුවන් අපේ රටට තෙරුවන් සරණයි සියලු දෙනා ම
ඔබගේ නව නිපැයුම් වලටත් රටේ දියුණුවෙන්න ස්වයංරැකියා පටන් ගන්න මාලිමාව රජය යටතේ අවස්ථාවන් නුදුරේදීම ලැබෙනවා.ජයවේවා .තවතවත් නව නිපැයුම් කරන්න. ශක්තිය ලැබේවා පුතේ .
ඔයා වගේ අය මේ රටට ආදර්ශයක්.
ගොඩක් සතුටුයි කුරුණෑගල තරුණයෙක් මේ වගේ වැඩක් කරපු එක ගැන...❤❤
ස්තුතියි ඔබට
ඡර්මනියත් මේතරම් දියුනුනට පත්වුනේ ඹය ක්‍රරමයට තමයි. ඡයවේවා!❤❤
Congratulations මල්ලී .තවත් මේ වගේ නිශ්පාදන කරන්න ශක්තිය ලැබේවා ❤
ඇත්තටම මෙිවගෙ තරැන යන්අපේ රටට හොඳ ආදර්ශයක් අනේ මම ඉල්ලන්නේ මෙිව හොඳ වියාපාරයක් මෙිව දිනෙන් දින දියුණු වෙන්න ඕනි ඇත්තටම මම ආසිර්වාද කරනවා 🙏🏵️🏵️🙏🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏👍🤙🤙🤙🤙👍👍😍😍🫰🫰💙💛💚🖤🩵🔵
අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි🙏 එ මහත්තයට සුභ පතනවා 👍 🙏🙏🙏🎉🎉💙💦💙💦🙏🙏🙏💙💦
මේ නව නිමයුම් කරන දරුවන්ට රජය වහාම අත දී ඒවා නැන්වීමත් මේ හාමුදුරුවන් කරන වගා ක්‍රම විවිධ නව නිෂ්පාදන ගැන සොයා බලා ඒ ක්‍රම රටටම හදුන්වා දී ස්වයන් රැකියා ඇතිකර ඒ නිපැයුම් අපනයන මාර්ගද හදා රටට ලොකු ආර්ථික ශක්තියක් ලැබිය හැකිය.හරුප කියමින් කාලේ කන හාමුදුරුවරුන්ට වඩා මේ හාමුදුරුවන් මේ කරන දෙයින් රටට ලොකු ශක්තියක් ලැබේ... 🙏 15:06
රටට අවශ්‍යම දරැවෙක්. ඡයම වේවා. අනුර ජනාධිපතිවරයා උමංදාව සමග සම්බන්ධවීම රටට ඉතාම වැදගත්ය.
❤
හරිම වැදගත් සේවයක්. රටට ආදර්ශමත් චරිතයක්. ❤❤❤❤ජයවේවා!
ඔබ වහාන්සේ ඇත්තටම අපේරටට හොද ආදර්සයක් පුර්වාදර්ෂයක් ඇත්තටම සමන්තබද්‍ර උතුම් මුනින්ද්‍රයන් වහාන්සේ ටමම පිරිසිදු හදවතින්ම නමස්කාරය කරම් මාගේ නමස්කාරය වේවා අදිශ්ඪාන කරම් මෙයට භික්ෂූණි
උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගේ මගවඩිනා ඔබවහන්සේලා ට .ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !! බාවනා වඩාගන්න සිත් පහල වේවා !!
දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏
නියමයි පුතා ඔයාට තෙරුවන් සරණයි . දිනෙන්දින දියුණුවට පත්වේවා .👍👌🌹🙏
ඉතාමත්ම ආඩම්බරයි ඔබ ගැන පුතා.තුන් සරණයි!
දියුණු වෙන්න සුභ පැතුම්
හැකිනමි ගෙවල්වලින් ඉවත් කරන දුව්‍යවලින් එවෙලෙම අඹරා කොමිපොස්ටි සාදාගත හැකි මැසිමක්ද සාදන්නේ නමි එය හරිම වටිනවා.ඔබට දළදා සමිදු පිහිටෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙිවා
ඒකනම් 100% ක් ඇත්ත කතාවක් ගෙදර පාවිච්චියට වගේම ආයතනවල පාවිච්චියට ගන්න පුලුවන් මැෂින් එකක් පහසු මිලට හදුන්වා දෙන්න
ඒක සුපිරි අදහසක්..
Danatamath anith rata vala ahama Eva thiyanava.lankavath Dan thiyanava vikunanna
සුළු ව්‍යාපාර කිරිම සඳහා ණය ආධාර ලබ දී කර්මාන්ත කරුවාත්, කුඩා ව්‍යවසායකයා වන දෙ අංශයටම උපකාර කළ හැකිය
Jayawewa
As a Sri Lankan I am very proud of you. Sri Lanka needs young entrepreneur like you 🙏.
බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි යහපතක් වේවා ❤❤❤
Oba wahanse kerana Dea agaya kerami ❤.Tharuna viyawasayaakin thawa dirimath keranna labeewa.
Supirima supiri brother oya aupiri waddek…. E wagema oyage team ekath supirima supiri❤️❤️❤️❤️❤️❤️❤️ jayama wevaaaa❤️❤️❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක්❤❤❤
නියමයි හාමුදුරුවෝ තව තව අලුත් අදහස් පහලවි රටෙ මිනිස්සුන්ට හදුන්වා දි ජාතියෙ බුද්දිය පහල කරවා රට ගොඩගන්න ශක්තිය උදා වෙවා
සුපිරි ....දිනෙන් දින දියුණු වෙිවා
යැපුම් මානසිකත්වයෙන් වෙන් වෙලා මිනිස්සු හිතනවා නම් අපට නොකරන්න බැරි දෙයක් නැහැ. මේක අපේ රට ලොකු ආදර්ශයක්. තව තවත් දියුණු වේවා
ජේසු පිහිටයි 🇱🇰🙏
මම මෙයාලගෙන් පොල්ලෙලි කෑලි කපන මැෂින් එකක් ගත්තා මීට අවුරුදු දෙකකට විතර කලින්, ගොඩක් හොදයි ඒක. මමත් දැන් පොඩිවට පොල්ලෙලි කෑලි පිටරට යවනවා. මෙයාල ගොඩක් උදව් කරා. ස්තූතියි ඔයාලට.
ඒ වගේ අය ලංකාවෙ ඉන්න එක ගැන ගොඩාක්.. සතුටුයි
Ayalagay no akak dannaaaa
මිල කියද?
Video eke anthimata tynawa@@KasunUpendra
I Really proudly Srilanka 🇱🇰
Niyamai Malli good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දකින්නත් සතුටුයි මේ වගේ දේවල්....!!!🥰🥰🥰
ජයවේවා❤️❤️❤️❤️❤️
Suba Patum Putha ! Dirimath Daruwek ! JAYAWEWA !
Great..Good luck. ❤❤❤❤❤
Oba thama niyama hamuduruwo, respect ❤
ජයවේවා ❤❤❤🎉🎉🎉🎉🎉
ජය වේවා 🙏 මේ වගේ නව අදහස් තියෙන නව නිපැයුම්කරුවන්ට රජයෙන් ආධාර ලබා දිය යුතුයි.
නොනැවතී ඉදිරියට යන්න. ජයවේවා බුදු සරණයි දෙවි පිහිටයි
Jayawawa 🙏♥️
දේශපාලුවෝට නම් අහුවෙන්න එපා මල්ලි . ජය වේවා ..🎉🎉
Niyamaki malli. Keep up the good work.
ජයවේවා පුතා 👍👍👍
අපි ට ආඩම්බර විය හැකි පුතෙක්
Great job.
දළදා සමිඳුන්ගේ පිහිටයි ජයවේවා තවතවත් වැඩි දියුණුවට පත්වේවා.
බුදුසරණයි සියලුම දෙනාට
තෙරුවන් සරනයි ..පුතේ ඔයා ට
athtatama godak hodai godak sathutui me sahodarayage wada ape athigaru janadhi pathi tumani oba thumage asa gateway me vidiyo eka lankawata watina wasthuwak teruwan saranai sahodaraya
දිනෙන් දින දියුණු වේවා.තෙරුවන් සරණයි
ජයම වේවා මල්ලි... තව තව හදන්න කාර්මික උපකරණ ...❤❤❤
Rate Sampath jayama wewa putha
නාඩගම්කාරයෝ එකේ සරාලට පොල්ලෙලි මැශින් එක දුන්නෙත් මෙයාල තමා..❤️
ස්තුතියි ඔබට aniwarenma
මේ මල්ලි මම ගිය ඉස්කෝලෙට ආවෙ මට වඩා අවුරුද්ද ක් බාලයි.ගොඩක් සතුටුයි.වගේම මෙයා අපේ පැත්තෙ.
මෙයාගෙ වට්සැප් නම්බර් එක දාන්නකො මම හොයපු කෙනෙක්
මෙයාලා හදන මැෂින් එකනම් මරු, මිලත් සාධාරණයි. කියලත් දෙනවා ව්‍යාපාරය ගැන.
පොල්ලෙලි තනි මැසිමක් කීයද
මෙයාගෙ වට්සැප් නම්බර් එක දෙන්නකො
ඔබ මවුබිමට ආඩම්බරයක් ❤
උමංදාවෙ අපෙ හාමුදුරුවන්ගෙ භාෂා විලාසයට මම හරිම කැමතියි අපේ එවුන්ට හරියට හරියන භාෂාව
නියමයි හාමුදුරුවනේ හරිම වටිනවා
සුභ පැතුම් පුතේ.
බුදු සරණයි ඔබට..!!! ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින ම දියුණු වේවා !!!
Supiri wadeekne. Jaya wewa. Dinen dina diunu wenna ona.❤❤❤
❤❤❤❤❤ජය වෙවා පූතා
මමත් ගත්තා මෙයාලගෙන් තනකොල චිප් කපන මැශින් එකක් හරිම පහසුයි වැඩ කරන්න ගෙවන ගානට වටිනවා
ගාන කීයද 🙏🏼 කියල කියන්න පුළුවන් ද
@@samanthiherath4278 125000/=
Very good. Very encouraging. We need more people like that.
හරිම ආඩම්බරයි.
අගය කල යුතුමය. රජයේ මග පෙන්වීම සහ උදව් අත්‍යවශ්‍යයි. පුතා, ඔබට අවංකව කටයුතු කර, දියුණුවීමට ආශිර්වාද කරමු 🙏
Ape ලංකාවේ me wage මිනිස්සු innawa kiyanne godak සතුටුයි.....❤❤❤
හාල් කොටන එක මරු 👍👌
Very good job sir
රටට වාසනාවන් පුතේ
ඔබවන් තරුණයින් අපේ රටට සම්පතක් පුතා. ඔබ දියුණුවෙන් දියුණුවට පත්වේවා.
පුතේ ඔබ රටට සම්පතක් ඔබගේ ව්‍යාපාරය තවත් දියුනුවේවා. තෙරුවන් සරණයි මේ දරුවා රටට හඳුන්වාදුන් ඔබවහන්සේට ස්තුතියි.
Great putha ❤❤❤❤❤❤
Great job ❤
ඇත්තටම රටක් වටින පුතෙක් , මෙයා කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශකයෙක් කළයුතුයි .
ඔව්
super kollek . Thailand 🇹🇭 yawanawa kiyanne aye kiyala wedak ne. Thailand aya hemadema e rate hadagannawa car modifications unath e rate legally. eth meya eheta export karawa kiyanne aye weddek thamai ❤🎉
නියමයි මල්ලි උඔට දෙචි පිහිටයි ඉදිරියේ රජයෙන් උදව් ලැබේවා රටට ඔින උඔල වගේ සුපිරි කොල්ලෝ මිසක් කුඩිිඩෝ නෙමෙයි
Adarei putte❤Jayaweva
නියමයි bro❤
Anura janapathi thuma obata pihita wewi.Rata diyunu wewi.Puthata suba pathami. ❤💐
රජයේ අවදානය පිනිසයි❤
උබලා වගේ උන් ඕනි රටක් මේක.. ජය වේවා සහෝදරයා ...දළදා සමිදු පිහිටයි උබට
ජයවේවා සහෝදරයා තෙරුවන් සරණයි
අනුර සහෝ මෙන්න වැඩ්ඩෝ
Great youngster
ජිවිතේ ජයග්‍රහණය ලැබූ පුතේක් බුදු සරණයි පුතේ
😢ETHTHATAMA, SUWAMIN WAHANSE OBAWAHANSE 👍❤ GOOD IDIA 👍
Super deunuwen deyunuwatama path wewa budusaranai malli oyata❤❤❤❤
Great
ආදර්ශමත් පුතෙක් .ආඩම්බරයි ලක් මව්ගේ දරුවෙක් දකින්නට ලැබිම .දිනෙන් දින දියුණුවට ම යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි .♥️
හරිම සතුටුයි .... විශේෂයෙන් ම සතුට නමි නිෂ්පාදනය කල යන්ත්‍ර විදේශ රටකට අපනයනය කිරිමයි.... ජයවෙිවා මහත්මයානෙනි නිෂ්පාදන කටයුතු කරන දක්ෂ සේවක මහතුන්ට ස්තුතියි ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රටේ තරුණ පරපුරට ආදර්ශයක් දෙන පුතෙක් !
හරිම අගෙයි!💐🙏
අනාගත පරපුරට යහපත් අනාගත ජීවිතය ක් ලබා ගැනීමට මග පෙන්වා දෙන ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
හරිම සන්තෝෂයි මේ වගේ දක්ෂ තරුණයන් රටට වාසනාවක් වගේම ආදර්ශයක් දිනෙන් දිනම.දියූනූවට පත්වෙවා බුදු සරණයි
නියමයි පුතා ආදර්ශමත් තරුණයෙක් රටේ සම්පතක් රැක ගැනීම අපේ යුතුකමක්❤❤❤❤
අනුර කුමාර දිසානායක පිංවත් ජනාධිපති තුමනී මේ වගේ දරුවන්
ඉස්සර හට ගේන්න ඔබ තුමාගේ
ඇස යොමු වේවායි අදිෂ්ඪාන කරමි
මේ වගේ ජීවිතය න් තවත් ඇති
කටු පොල් වගා විනාශය ක් මයි
අපේ පොල් වගාවන් ව්‍යාප්ත කරන්න
ඔබට සිත් යොමු වේවායි අදිෂ්ඪාන කරමි
මෙයට භික්ෂූණි
ඉස්සර හට ගේන්න... 😀 y does he looks like a first year? 😀
Akd ට දැන් ඉතින් මේ වගෙ අය දහස් ගාණක් පෙනෙයි. ඒත් මේ තරුණයාවනම් පේන එකක් නෑ
( akd තවම රටේම නායකයා බව පිළි අරගෙන නෑ .
රටම ජෙප්පෝ වුනොත් රට ගොඩනගන්න ඉන්නෙ.
ජෙප්පෝ කියලා ගොත්‍රික කණ්ඩායමක් හදා ගෙන ඒ කණ්ඩායමට රජ වෙලා ද කොහෙද නැත්නම් උමන්දාව වගෙ දැනුම් ගබඩාවක් මග ඇරලා යන රජා කවූද ???)
Akd උමංදාවෙන් ප්‍රයෝජන ගන්නෙ ඉරෙන් හදෙන් වගෙ ඉරට හදට නොදැනෙන්න.
ඒ නිසා මේ තරුණයාට කොහොමත් අවස්ථාවක් ලැබෙන එකක් නෑ
@@MrDUMtube try to understand what he said that government should support these entrepreneurs
Nodakin gobba pacha lapaya
AnivarYan
එළ කොල්ලෙක් හදවතින්ම සුබ පතනවා සහෝදරයා ජයෙන් ජය වේවා 👌👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඒ දෑත්වලට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !
තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !
සියලු පැතුම් ප්‍රාර්ථනාවන්, ව්‍යාපාර කටයුතු තව තවත් සාර්ථක වේවා !
ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
👏👏👏👏👏👏👏👏
නියමයි.උමන්දාවෙ හාමුදුරුවන්ටත් ස්තුතියි.මේවෙලාවෙ වෙන්න ඕන මේකයි.දැන්වත් බලදාරින්ගේ ඇස් යොමුවේවා.
තව තවත් දියුණු වේවා ...රත්නත්තරේ පිටයි පුතේ ...🙏💎❤️
ඇත්තටම ආදර්ශමත් දක්ෂ නියම වීර කොල් ලෙක් හරිම වාසනාවන්තයි දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය ලැබේවා
*ඔබ සිතන පතන රන් යුගය* *ඔබට අද අදම ලගා වේවා*
*දුක විපත නොවි සැප සතුට* *යසස ඔබ වෙතට ලග වේවා*
💞 *ජය වේවා* 💞
ලෝකෙම වැඩ්ඩො ඉන්නෙ ලංකාවේ ..හොර මජර දේශපාලකයන් සහ කොමිස් පගා අල්ලස් මත යැපෙන රාජ්‍ය සේවය තියෙනකම් මේ රට අඳුරේ..මට මතකයී කුරුණෑගල කෙනෙක් හැදුවා දිනකට විශාල කොම්පෝස්ට් ප්‍රමාණයක් හදන මැෂින් එකක් ..ඒකට වෙච්චි දෙයක් නෑ...මල්ලි කියන්න වදන්නෑ ..ජයවේවා ආදරෙයි ..❤❤❤❤❤
අපේ ආශිර්වාද..කරමු..
තව තවත්.. දියුණු වේවා.
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා ❤❤❤❤
හරිම අපූරුයි ජය වේවා පුතේ වාසනාවන් මෙවැනි දුවා දරුවන් අපේ රටට තෙරුවන් සරණයි සියලු දෙනා ම
ඔබගේ නව නිපැයුම් වලටත් රටේ දියුණුවෙන්න ස්වයංරැකියා පටන් ගන්න මාලිමාව රජය යටතේ අවස්ථාවන් නුදුරේදීම ලැබෙනවා.ජයවේවා .තවතවත් නව නිපැයුම් කරන්න. ශක්තිය ලැබේවා පුතේ .
ඔයා වගේ අය මේ රටට ආදර්ශයක්.
ගොඩක් සතුටුයි කුරුණෑගල තරුණයෙක් මේ වගේ වැඩක් කරපු එක ගැන...❤❤
ස්තුතියි ඔබට
ඡර්මනියත් මේතරම් දියුනුනට පත්වුනේ ඹය ක්‍රරමයට තමයි. ඡයවේවා!❤❤
ස්තුතියි ඔබට
Congratulations මල්ලී .තවත් මේ වගේ නිශ්පාදන කරන්න ශක්තිය ලැබේවා ❤
ඇත්තටම මෙිවගෙ තරැන යන්අපේ රටට හොඳ ආදර්ශයක් අනේ මම ඉල්ලන්නේ මෙිව හොඳ වියාපාරයක් මෙිව දිනෙන් දින දියුණු වෙන්න ඕනි ඇත්තටම මම ආසිර්වාද කරනවා 🙏🏵️🏵️🙏🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏👍🤙🤙🤙🤙👍👍😍😍🫰🫰💙💛💚🖤🩵🔵
අපේ පින්වත් සුවාමින්වහසේට තෙරුවන් සරණයි🙏 එ මහත්තයට සුභ පතනවා 👍 🙏🙏🙏🎉🎉💙💦💙💦🙏🙏🙏💙💦
ස්තුතියි ඔබට
මේ නව නිමයුම් කරන දරුවන්ට රජය වහාම අත දී ඒවා නැන්වීමත්
මේ හාමුදුරුවන් කරන වගා ක්‍රම විවිධ නව නිෂ්පාදන ගැන සොයා බලා ඒ ක්‍රම රටටම හදුන්වා දී ස්වයන් රැකියා ඇතිකර ඒ නිපැයුම් අපනයන මාර්ගද හදා රටට ලොකු ආර්ථික ශක්තියක් ලැබිය හැකිය.
හරුප කියමින් කාලේ කන හාමුදුරුවරුන්ට වඩා මේ හාමුදුරුවන් මේ කරන දෙයින් රටට ලොකු ශක්තියක් ලැබේ... 🙏 15:06
ස්තුතියි ඔබට
රටට අවශ්‍යම දරැවෙක්. ඡයම වේවා. අනුර ජනාධිපතිවරයා උමංදාව සමග සම්බන්ධවීම රටට ඉතාම වැදගත්ය.
❤
හරිම වැදගත් සේවයක්. රටට ආදර්ශමත් චරිතයක්. ❤❤❤❤
ජයවේවා!
ස්තුතියි ඔබට
ඔබ වහාන්සේ ඇත්තටම අපේ
රටට හොද ආදර්සයක් පුර්වාදර්ෂයක් ඇත්තටම සමන්ත
බද්‍ර උතුම් මුනින්ද්‍රයන් වහාන්සේ ට
මම පිරිසිදු හදවතින්ම නමස්කාරය
කරම් මාගේ නමස්කාරය වේවා
අදිශ්ඪාන කරම්
මෙයට භික්ෂූණි
උතුම් ජයසිරිමහ බෝසමිඳුන් ගේ පිහිටයි ආරක්ෂාව යි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගේ මගවඩිනා ඔබවහන්සේලා ට .ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලැබේවා !!
බාවනා වඩාගන්න සිත් පහල වේවා !!
ස්තුතියි ඔබට
දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏
නියමයි පුතා ඔයාට තෙරුවන් සරණයි . දිනෙන්දින දියුණුවට පත්වේවා .👍👌🌹🙏
ස්තුතියි ඔබට
ඉතාමත්ම ආඩම්බරයි ඔබ ගැන පුතා.තුන් සරණයි!
දියුණු වෙන්න සුභ පැතුම්
හැකිනමි ගෙවල්වලින් ඉවත් කරන දුව්‍යවලින් එවෙලෙම අඹරා කොමිපොස්ටි සාදාගත හැකි මැසිමක්ද සාදන්නේ නමි එය හරිම වටිනවා.ඔබට දළදා සමිදු පිහිටෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙිවා
ඒකනම් 100% ක් ඇත්ත කතාවක් ගෙදර පාවිච්චියට වගේම ආයතනවල පාවිච්චියට ගන්න පුලුවන් මැෂින් එකක් පහසු මිලට හදුන්වා දෙන්න
ඒක සුපිරි අදහසක්..
Danatamath anith rata vala ahama Eva thiyanava.lankavath Dan thiyanava vikunanna
සුළු ව්‍යාපාර කිරිම සඳහා ණය ආධාර ලබ දී කර්මාන්ත කරුවාත්, කුඩා ව්‍යවසායකයා වන දෙ අංශයටම උපකාර කළ හැකිය
Jayawewa
As a Sri Lankan I am very proud of you. Sri Lanka needs young entrepreneur like you 🙏.
බොහොම අගෙයි මහත්තයෝ තෙරුවන් සරණයි යහපතක් වේවා ❤❤❤
Oba wahanse kerana Dea agaya kerami ❤.
Tharuna viyawasayaakin thawa dirimath keranna labeewa.
Supirima supiri brother oya aupiri waddek…. E wagema oyage team ekath supirima supiri❤️❤️❤️❤️❤️❤️❤️ jayama wevaaaa❤️❤️❤️❤️❤️
සුපිරි වැඩ්ඩෙක්❤❤❤
නියමයි හාමුදුරුවෝ තව තව අලුත් අදහස් පහලවි රටෙ මිනිස්සුන්ට හදුන්වා දි ජාතියෙ බුද්දිය පහල කරවා රට ගොඩගන්න ශක්තිය උදා වෙවා
සුපිරි ....දිනෙන් දින දියුණු වෙිවා
ස්තුතියි ඔබට
යැපුම් මානසිකත්වයෙන් වෙන් වෙලා මිනිස්සු හිතනවා නම් අපට නොකරන්න බැරි දෙයක් නැහැ. මේක අපේ රට ලොකු ආදර්ශයක්. තව තවත් දියුණු වේවා
ජේසු පිහිටයි 🇱🇰🙏
මම මෙයාලගෙන් පොල්ලෙලි කෑලි කපන මැෂින් එකක් ගත්තා මීට අවුරුදු දෙකකට විතර කලින්, ගොඩක් හොදයි ඒක. මමත් දැන් පොඩිවට පොල්ලෙලි කෑලි පිටරට යවනවා. මෙයාල ගොඩක් උදව් කරා. ස්තූතියි ඔයාලට.
ඒ වගේ අය ලංකාවෙ ඉන්න එක ගැන ගොඩාක්.. සතුටුයි
Ayalagay no akak dannaaaa
මිල කියද?
ස්තුතියි ඔබට
Video eke anthimata tynawa@@KasunUpendra
I Really proudly Srilanka 🇱🇰
Niyamai Malli good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දකින්නත් සතුටුයි මේ වගේ දේවල්....!!!🥰🥰🥰
ස්තුතියි ඔබට
ජයවේවා❤️❤️❤️❤️❤️
Suba Patum Putha ! Dirimath Daruwek ! JAYAWEWA !
Great..
Good luck. ❤❤❤❤❤
Oba thama niyama hamuduruwo, respect ❤
ජයවේවා ❤❤❤🎉🎉🎉🎉🎉
ස්තුතියි ඔබට
ජය වේවා 🙏 මේ වගේ නව අදහස් තියෙන නව නිපැයුම්කරුවන්ට රජයෙන් ආධාර ලබා දිය යුතුයි.
නොනැවතී ඉදිරියට යන්න. ජයවේවා බුදු සරණයි දෙවි පිහිටයි
Jayawawa 🙏♥️
දේශපාලුවෝට නම් අහුවෙන්න එපා මල්ලි . ජය වේවා ..🎉🎉
Niyamaki malli. Keep up the good work.
ස්තුතියි ඔබට
ජයවේවා පුතා 👍👍👍
අපි ට ආඩම්බර විය හැකි පුතෙක්
Great job.
දළදා සමිඳුන්ගේ පිහිටයි ජයවේවා තවතවත් වැඩි දියුණුවට පත්වේවා.
බුදුසරණයි සියලුම දෙනාට
තෙරුවන් සරනයි ..පුතේ ඔයා ට
athtatama godak hodai godak sathutui me sahodarayage wada ape athigaru janadhi pathi tumani oba thumage asa gateway me vidiyo eka lankawata watina wasthuwak teruwan saranai sahodaraya
දිනෙන් දින දියුණු වේවා.
තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට
ජයම වේවා මල්ලි... තව තව හදන්න කාර්මික උපකරණ ...❤❤❤
ස්තුතියි ඔබට
Rate Sampath jayama wewa putha
නාඩගම්කාරයෝ එකේ සරාලට පොල්ලෙලි මැශින් එක දුන්නෙත් මෙයාල තමා..❤️
ස්තුතියි ඔබට aniwarenma
මේ මල්ලි මම ගිය ඉස්කෝලෙට ආවෙ මට වඩා අවුරුද්ද ක් බාලයි.ගොඩක් සතුටුයි.වගේම මෙයා අපේ පැත්තෙ.
ස්තුතියි ඔබට
මෙයාගෙ වට්සැප් නම්බර් එක දාන්නකො මම හොයපු කෙනෙක්
මෙයාලා හදන මැෂින් එකනම් මරු, මිලත් සාධාරණයි. කියලත් දෙනවා ව්‍යාපාරය ගැන.
ස්තුතියි ඔබට
පොල්ලෙලි තනි මැසිමක් කීයද
මෙයාගෙ වට්සැප් නම්බර් එක දෙන්නකො
ඔබ මවුබිමට ආඩම්බරයක් ❤
උමංදාවෙ අපෙ හාමුදුරුවන්ගෙ භාෂා විලාසයට මම හරිම කැමතියි අපේ එවුන්ට හරියට හරියන භාෂාව
නියමයි හාමුදුරුවනේ හරිම වටිනවා
සුභ පැතුම් පුතේ.
ස්තුතියි ඔබට
බුදු සරණයි ඔබට..!!! ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින ම දියුණු වේවා !!!
Supiri wadeekne. Jaya wewa. Dinen dina diunu wenna ona.❤❤❤
ස්තුතියි ඔබට
❤❤❤❤❤ජය වෙවා පූතා
මමත් ගත්තා මෙයාලගෙන් තනකොල චිප් කපන මැශින් එකක් හරිම පහසුයි වැඩ කරන්න ගෙවන ගානට වටිනවා
ගාන කීයද 🙏🏼 කියල කියන්න පුළුවන් ද
ස්තුතියි ඔබට
@@samanthiherath4278 125000/=
Very good. Very encouraging. We need more people like that.
හරිම ආඩම්බරයි.
අගය කල යුතුමය. රජයේ මග පෙන්වීම සහ උදව් අත්‍යවශ්‍යයි. පුතා, ඔබට අවංකව කටයුතු කර, දියුණුවීමට ආශිර්වාද කරමු 🙏
Ape ලංකාවේ me wage මිනිස්සු innawa kiyanne godak සතුටුයි.....❤❤❤
හාල් කොටන එක මරු 👍👌
Very good job sir
රටට වාසනාවන් පුතේ
ඔබවන් තරුණයින් අපේ රටට සම්පතක් පුතා. ඔබ දියුණුවෙන් දියුණුවට පත්වේවා.
පුතේ ඔබ රටට සම්පතක් ඔබගේ ව්‍යාපාරය තවත් දියුනුවේවා. තෙරුවන් සරණයි මේ දරුවා රටට හඳුන්වාදුන් ඔබවහන්සේට ස්තුතියි.
Great putha ❤❤❤❤❤❤
Great job ❤
ඇත්තටම රටක් වටින පුතෙක් , මෙයා කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශකයෙක් කළයුතුයි .
ඔව්
super kollek . Thailand 🇹🇭 yawanawa kiyanne aye kiyala wedak ne. Thailand aya hemadema e rate hadagannawa car modifications unath e rate legally. eth meya eheta export karawa kiyanne aye weddek thamai ❤🎉
නියමයි මල්ලි උඔට දෙචි පිහිටයි ඉදිරියේ රජයෙන් උදව් ලැබේවා රටට ඔින උඔල වගේ සුපිරි කොල්ලෝ මිසක් කුඩිිඩෝ නෙමෙයි
Adarei putte❤
Jayaweva