🔴ඔබ රසකර කන TJC අඹ ගෙඩියේ නොදන්න කතාව | THE Other Side

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 270

  • @MrNandanakumara
    @MrNandanakumara 4 місяці тому +26

    දැනුමක් ගන්න කියල අහන් උන්න...😂😂😂😂 පුදුම කයිවාරුවක්නෙ😂😂😂😂

  • @dpremathissa4575
    @dpremathissa4575 4 місяці тому +16

    මම එක ගසක් හැදුවා.පලමුවර ගෙඩි හැදුනා,නිසි පරිදි ආවරණය කලා ,ගෙඩි 15 න් කුඩා කලම 2 ක් නරක් වුනා,මද්‍යම ප්‍රමාණය වනවිට 3ක් නරක් නරක් වුණා, 10ක් ගත්තා ,750g අභිබවා වැඩී තිබුනා.සතුටුයි.

  • @MrPoshi14
    @MrPoshi14 4 місяці тому +21

    හොද වැඩසටහනක්.මම නම් හොද කරැනු ටිකකින් දැනුවත් උනා.ස්තුතියි

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 2 місяці тому +2

    ඔබේ මේ ව්‍යාපෘතිය ඉතාඅගයකරමු!😊

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 4 місяці тому +11

    දිව්‍ය ලෝකයෙන්ම පහල වෙච්ච අඹ වර්ගයක් වෙන්න ඕනේ❤❤❤❤❤❤❤

    • @lazyicebear
      @lazyicebear 4 місяці тому +3

      Track da oi

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 4 місяці тому +2

      @@lazyicebear මේ හලෝ ලෙස්බියන් තමුන් අනුන්ගේ සීනී කිරන්නෙ නැතිව ඉන්නවා . මට හිතුන දේ මන් ලිව්වා.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 4 місяці тому +1

      ​@Kandapallakoralesudubanda 😂

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 3 місяці тому

      @@srimaarambawatta4793 ඔව් ඔව් සිරිමා මං සුදු බන්ඩා. කන්දපල්ල කෝරළේ 🤩

  • @DilhaniEranthika
    @DilhaniEranthika 4 місяці тому +13

    හොඳට පැහුණු, ඉදුණු අඹ ගෙඩි වල රස වගේම පුදුම සුවඳක් තියෙන්නේ. කිසිම බෙහෙතක් නැතුව අපේ ගෙදර ගහේ ගොඩක් ගෙඩි හැදෙනවා. ඇත්තටම හොඳ ආර්ථික බෝගයක්.

  • @loljigen2704
    @loljigen2704 4 місяці тому +4

    හොඳ දැනුම්වත් කිරීමක් අපිට ගොඩයන්න හොඳ ආයෝජනයක්

  • @Alfa-j8f
    @Alfa-j8f 4 місяці тому +9

    පැල ලබාගන්නා ක්‍රමය කියල දෙන්න 😂

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 2 місяці тому +2

    Godaak watinawa me wede 💚💚💚💚💚💚🙏🙏🙏🥰🥰🥰

  • @jayanthaherath6569
    @jayanthaherath6569 3 місяці тому +2

    නිල් මැනික් වගේමයි ❤..අපූරුයි.ජයවේවා .

  • @andyprem
    @andyprem 4 місяці тому +6

    I have tasted mangoes from all around the world. these TJC mangoes in Sri Lanka are just simply the best mangoes in the world. The taste is out of this world. This is probably the most important invention to come out of the country in the last 10 years.

    • @Zadako666
      @Zadako666 3 місяці тому

      Where can we get?

    • @andyprem
      @andyprem 3 місяці тому +1

      @@Zadako666 They are everywhere in Sri Lanka. anywhere as they are not seasonal. most road vendors call it Alphonso but they are not. also apparently they are exported but never seen them in the US

  • @RuwanthikaSadamali-gh6tr
    @RuwanthikaSadamali-gh6tr 4 місяці тому +6

    සුපිරි

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 4 місяці тому +33

    නැවුම් කර්තකොලම්බන්,විලාට් වලට ගහන්න අඹයක් නෑ

  • @surangijayasekara-jj8vt
    @surangijayasekara-jj8vt 4 місяці тому +21

    Comment ටික බැලුවහම හිතෙනව මෙහෙම මිනිස්සු කියල.තමුන් ඒ වගෙ අළුත් දෙයක් කරන්නෙත් නැ කරන මිනිහට ගරහනව.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 4 місяці тому +4

      සහතික ඇත්ත...කුණුහරුප වලින් බැනගන්නව...පොඩි අඩුපාඩුව කත්...😮

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 4 місяці тому +3

      ශ්‍රී ලංකාවනෙ

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 4 місяці тому +2

      මෙක ලංකාව බ්‍රෝ

    • @iroshanasanka1655
      @iroshanasanka1655 4 місяці тому +2

      අලුත් දෙයක් සොයන්නේ නැති කරන්නේ නැති නිකමුන් හැමදාම කරන්නේ දොස් කියන එක විතරයි.

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 3 місяці тому

      ජෙප්පො එහෙම තමා."බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගෝනාට දෙන්නෙත් නෑඅ)

  • @pasindumayantha5518
    @pasindumayantha5518 3 місяці тому +2

    අපෙ ගෙදරත් ගහක් තියෙනව. මාරම රසයි මේ අඹ වර්ගය.

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 4 місяці тому +4

    Excellent

  • @YashmikaAbishek
    @YashmikaAbishek 4 місяці тому +94

    වර්නනා වැඩි විශානුබද්ද කරුණු අඩුයි 😊

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 4 місяці тому +14

      එය හුදෙක් වර්ණනාවක් පමණක් නොවෙයි. මෙය ආහාරයට ගත් අය දන්නවා ඒ රස කොච්චරද කියලා. එතුමා කියපු කරුණු තියල්ල ඇත්ත

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 4 місяці тому +1

      ua-cam.com/video/igonlcTUJ2M/v-deo.html meka balanna..meyama thamai inne..namuth hodai

    • @-lokadeepa3876
      @-lokadeepa3876 4 місяці тому +2

      උඔ මොකක්ද උත්තෝ.... සිංහල හරියට ලියපන් ...

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 4 місяці тому +1

      ​@@ashenpriyanjan5075එතුමා ගෙ බිජ්ජකැවාද උබ 😂

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj 4 місяці тому

      හද පෙන්නුවාම අත දිහා බලන්න එපා බල්ලො 😂​@@-lokadeepa3876

  • @RemiseRemise
    @RemiseRemise 4 місяці тому +2

    Great...

  • @vikumellawala7033
    @vikumellawala7033 4 місяці тому +8

    අපට ආඩම්බරයක් 👏👏

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 4 місяці тому

    Thanks a lot. Rata Anuratal . We will have Bright Future after Anura's precidency

  • @kapilabandara1001
    @kapilabandara1001 3 місяці тому +2

    ❤❤❤❤❤ලොකූ අඹ ගෙඩි කීයපක් ඇවිදිනවා දැක්කා....

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 місяці тому +1

    Derana niyamai

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 4 місяці тому

    Good Job Sir 🎉

  • @CeylonTast
    @CeylonTast 4 місяці тому +43

    😢 දේශීය අඹ වල අවසානය. කොච්චි වලට කෙළිය, ගස්ලබු, කොමඩු, වට්ටක්කා දේශීය බීජ නැතිම කළා. අපේ උන්ට ලොකූ ඒවමනේ ඕන.

    • @SachinKasun
      @SachinKasun 4 місяці тому +4

      කොච්චි කියන්නෙ පෘතුගීසින්ගෙ කාලේ මෙහෙට ආපු දෙයක් 😅 ඒක දේශීය නෙවේ

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 4 місяці тому +2

      අනේ මගුලක් කියනවා මේවා තමයි හොද

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 4 місяці тому +4

      අනේ උඹල වගේ සීයලා තමයි මේ රට එක තැන පල් කරන්නෙ.

    • @sciencelessonswithniroshim5614
      @sciencelessonswithniroshim5614 4 місяці тому

      This is sri lanakn variety

    • @thusithabandara1758
      @thusithabandara1758 4 місяці тому

      මේක දේශීය විශේෂයක්

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 2 місяці тому +1

    ❤❤❤🙏🙏🙏🙏

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 місяці тому

    Good job

  • @ecosoulsenctuary
    @ecosoulsenctuary 4 місяці тому

    Ranil is a Knowledgeable Person 💚💚💚💚

  • @Kirikoduhitha
    @Kirikoduhitha 4 місяці тому +2

    කොලපාට ඒවත් තියෙනවා ඒ බෑග් දාපු නැති ඒව වෙන්න ඇති..

  • @කසුන්ලක්මාල්අදිකාරි

    කහ පාට වෙන්නේ කාබන් බැග් එක නිසා. නැත්නම් කොලපාටයි.

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 4 місяці тому

    Good vedio...
    Mr.Ellaawala is a gem merchant....

  • @BuddikaBuddi-l3y
    @BuddikaBuddi-l3y 3 місяці тому

    Maru vedak❤❤❤❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 4 місяці тому

    Advertising at its best. I too remember how I got the best mango in the school compound.
    Perhaps Derana guy must have been planning for a long time.
    All the best!.
    A*

  • @ShanuThusith
    @ShanuThusith 4 місяці тому

    Lassana hoda program akak

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 місяці тому

    It is good Mango variety but local varieties are equally good without using chemicals to ripen it. Please appreciate our local varieties like this appreciation .

  • @Goldenshadows105
    @Goldenshadows105 4 місяці тому +6

    මේම නිෂ්පාදනය සම්බන්දයෙන් අදහස් පරකාශ කීරීම දිහා බලපුහාම තේරෙනවා අපේ රටේ මිනිස්සුන්ගේ තියන ආකල්පවල අඩුපාඩුව. රටක් විදිහට දිව්නුවෙන්න නම් මුලින්ම ඔබේ ආකල්ප වෙනස් කල යුතුයි ඒවා සහර විට තම දෙමාපියන්ගෙන්ම එන ජන්ම ගතිය වෙන්නපුලුවන් ඒත් කෙනෙකුට අගය කිරීමක් කල නොහැකි නම් නිග්ග්‍රහ නොකර ඉන්න බලන්න එතකොට ඔබටද දිවුනු විය හැකියි.

  • @WASsuusthi
    @WASsuusthi 2 місяці тому

    ගිය පාර අපිට නයි පෙන්නුව. දැම් අපිට අබ කවනවා. ආදරෙයි දෙරනට අපි ගැන හිතනවට.

  • @larrygeorge1839
    @larrygeorge1839 4 місяці тому +2

    Excellent.. Need to protect..

  • @maheshkumara7191
    @maheshkumara7191 3 місяці тому

    වර්නනාව 😊

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 місяці тому

    Ape nama geniyamu
    Jayawewaaa

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 3 місяці тому +1

    අපේ අඹ ටිකට හිකවුනා 😂😂😂😂😂😂 දැන් කාපන්කෝ 1kg රුපියල් 900 ක් දිලා

  • @sriyantheniejayawardena4385
    @sriyantheniejayawardena4385 3 місяці тому

    What stand for tjc?

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 3 місяці тому

    මේ කියන තරම් සාර්ථක නැහැ, සමහර ප්‍රදේශවල හැදෙනවා.

  • @devappriyathennakoon182
    @devappriyathennakoon182 2 місяці тому +1

    අපිට නම් හරිරසය

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 4 місяці тому +1

    ❤❤

  • @SuseliJayawardhane
    @SuseliJayawardhane Місяць тому

    පැලයක මිල කීයද?
    වාණිජ වගාවක් සදහා පැල ගන්නේ කොහොමද?

  • @akiladark7776
    @akiladark7776 3 місяці тому

  • @wickrwmarathna8918
    @wickrwmarathna8918 4 місяці тому

    Colombo valta envita price eka ithama vediyi "😮😮

  • @merilfernando2883
    @merilfernando2883 4 місяці тому +1

    අනේ මමත් පැල 6 හිටෙව්වා 4 තියනවා දැන් මොනව වෙලාද දන්නේ ලංකාවටම යන්නේ වෙනවා බලන්න

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 2 місяці тому

    මන් TJC අභ පලයක් සිටුව්ව . එය හොදින් හැදෙනවා. ප්‍රස්නේ ... දලුදන විට කෘමිසතෙක් දලු කපල බිම දානවා.
    කොහමද කෘමියව මර්ද නය කරන්නේ !!!

  • @VasanthiChristy
    @VasanthiChristy 2 місяці тому

    My tree also has this sizes. Very tasty

  • @ecosoulsenctuary
    @ecosoulsenctuary 4 місяці тому

    RW 💚💚💚💚💚

  • @vishwakamma9142
    @vishwakamma9142 4 місяці тому +1

    සෞඛ්‍යයට හිතකර කෙදි අඩු අබද වැඩි අබද

  • @shiranwijesekara7932
    @shiranwijesekara7932 16 днів тому

    Mema ayathanae upades laa genimata ha ayathanayata penen keseda yanna dena genima pinisa mobile number thibunanam hugak watinawa

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 місяці тому

    A K D ...me gana hithanna
    Malimawata jaya wewaaa

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 4 дні тому

    මෙම පැල මිලදී ගන්නේ කෙසේස?

  • @bosalem3727
    @bosalem3727 4 місяці тому

    අනේ ඉතිං බුදු සරනයි

  • @GujjGhjj-t7b
    @GujjGhjj-t7b 4 місяці тому +3

    මම ලෙබනන් ඉන්නෙ මෙහෙට මිසරයෙන් අඹ වගයක් එනවා කිලෝ එකට වැඩියි පටිට රසයි පඅලුවන්නමි ඒ අඹ ලංකාවෙි වගා කරන්න

    • @niky7197
      @niky7197 4 місяці тому

      Ehenm Yako ata genen booruwa

    • @jayanisandamali6125
      @jayanisandamali6125 3 місяці тому

      ලංකාවට එනකොට බිජ ගේන්න.එතකොට මෙහෙත් බෝ වෙයි.

  • @mangalikaperera1393
    @mangalikaperera1393 4 місяці тому +6

    මුලු රටේම වැව්වත් සාමාන්‍ය මිනිස්සුන්ට කන්න පුළුවන් මිලකට නෑ ඒ අඹ.

    • @ajithkarunaratne8087
      @ajithkarunaratne8087 4 місяці тому +1

      ඒකට කමක් නෑ රට යවලා ඩොලර් ගේන්න පුළුවන් නම් ඒකත් වටිනවා.

    • @cleanhartwithnmk1065
      @cleanhartwithnmk1065 4 місяці тому +1

      ඒක තමයි මේකට ආර්ථික බෝගයක් කියන්නෙ.සාමන්‍ය අඹ වලට මේ තරම් මහන්සි වෙන්න ඕන නෑනෙ.ඔයා වල් අඹ ගහකට නැගල අඹ ගෙඩියක් කඩන් කන්නකො.

  • @Lois-k2z
    @Lois-k2z 3 місяці тому

    UK walata export karanna barida? Mehe amba kisima rasak nah. Tiyenneth eka wargayai

  • @cinematictraveler
    @cinematictraveler 2 місяці тому

    අල්පොන්සො අඹ මේක නෙවෙයිද 😊

  • @dileepamadhubhashitha6423
    @dileepamadhubhashitha6423 4 місяці тому +9

    මෙලෝ රහක් නැති අඹ වර්ගයක්. කටේ තියන්න බෑ .කර්තකොළොම්බන් වගේ හැදුවා නම් හොදයි.

    • @nwsachi4317
      @nwsachi4317 4 місяці тому +3

      උබ ජෙප්පෙක් ද

    • @chamodck
      @chamodck 4 місяці тому

      @@dileepamadhubhashitha6423 🤣🤣🤣

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 4 місяці тому

      මගේ එක ගහක් තියෙන්නෙ ගම්පහ.පුදුම රසක් අපි 4 දෙනෙක් කනව ගෙඩියක්

    • @dumindadilshan5512
      @dumindadilshan5512 4 місяці тому

      මමත් දබුල්ලෙ යකො මගෙ ගෙදරත් හදල තියෙන්නෙ මෙව උබ අපිට කියල දෙන්න එනවද 😂😂

    • @DinushiMadushika-jv8cr
      @DinushiMadushika-jv8cr 4 місяці тому

      Oww mewa hari ne

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 3 місяці тому

    හොදයි වැඩෙ ❤️‍🔥

  • @pushpakumarakarunarathna7507
    @pushpakumarakarunarathna7507 4 місяці тому

    Apata pela ganne kohamada.4n nambar eka danna puluwanda .kuriyar karanawada

  • @DIVINELK2023
    @DIVINELK2023 4 місяці тому

    ❤❤🎉🎉

  • @dpremathissa4575
    @dpremathissa4575 4 місяці тому

    පැසුනාම දැනගත හැක්කේ කෙසේද?පැහැදිලි ලක්ෂණ මොනවාද?

  • @thushanthasilva5323
    @thushanthasilva5323 3 місяці тому

    hadanna lankawa aee machara meela

  • @cocktailsathome1789
    @cocktailsathome1789 4 місяці тому +1

    ඇයි tjc යටින් ඉදෙන්න පටන් ගන්නේ

  • @shanmadusanka5700
    @shanmadusanka5700 3 місяці тому

    Mewa export wlata hadala karaththakolomban deshiya welada polata danna

  • @gayanchandrakumara8933
    @gayanchandrakumara8933 4 місяці тому

    Mewa Pahatharate theth kalape wawanna puluwanda...?? Mame Matara Akuresse..

  • @සිංහලලංකා-ඳ2ශ
    @සිංහලලංකා-ඳ2ශ 4 місяці тому +2

    බයිලා....කුවෙිටි වල ලුලු හයිපර් මාකට් එකේ තියෙනවා පට්ට ගැට කඩලාබෙහෙත් ගහලා එවලා.තියෙන්නන පොල්.කැල්ලලක්.කැවනමි මිට වඩා රසයි ...

  • @hello_world172
    @hello_world172 4 місяці тому +3

    ඔය ඔක්කොම එන්නෙ අපේ දේශීය පලතුරු විනාස කරන්න...

  • @piyalwanigasuriya4824
    @piyalwanigasuriya4824 3 місяці тому +1

    පුදුම අබ අපේ ලාංකික පලතුරු වල මලගම.සියරට දේ සිරිසැප දේ

  • @rangamunasinha2159
    @rangamunasinha2159 2 місяці тому

    ඔන දෙවල් කියන්නෑ වෙන ලබ්බවල් කියන්නේ

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 2 місяці тому

    Yako ape ratata avenika kochcharanum Amba warga thiyenawada?

  • @swarnadesilva7923
    @swarnadesilva7923 4 місяці тому +7

    හැබැයි ඉතින් රසවත් නමි නැහැ රසම අඔ තමයි කර්තකොලොමිබන් .

    • @andyprem
      @andyprem 4 місяці тому

      you have no taste, Karthakolamban tastes like shit compared to this mango

    • @pasindumayantha5518
      @pasindumayantha5518 3 місяці тому

      මොකද නැත්තෙ. අපෙ ගෙදරත් ගහක් තියෙනව. මාරම රසයි. කර්තකොලොම්බන්ව්ලට වඩා රසයි

  • @wijayaundupitiya4253
    @wijayaundupitiya4253 4 місяці тому +2

    අඹ වැඩ කෝටියයි. එකක් කිව්වෙ නැහැ TJC අඹ ගෙඩියෙ මස් වැඩියි.

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 2 місяці тому

    Ehema kenek hitiyada?

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 2 місяці тому

    Labaya Saha jeewathveema 2k.

  • @dilmusicsl6338
    @dilmusicsl6338 4 місяці тому +2

    අල්පොන්සු කියන්නෙත් මේකටමද

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 4 місяці тому

      මගෙත් ඒ ප්‍රශ්නෙ තියෙනවා ...

    • @andyprem
      @andyprem 4 місяці тому +2

      In sri Lanka this is sold as alphonso. The real alphanso comes from India and Pakistan but in my opinion this tastes way better, Alfanso lb is sold for 40 to 50 $ in US. but this is a better tasting mango

    • @nishanthadishanayaka42
      @nishanthadishanayaka42 3 місяці тому

      Na

    • @jayanisandamali6125
      @jayanisandamali6125 3 місяці тому

      ඔව් ඔව්.

    • @jayanisandamali6125
      @jayanisandamali6125 3 місяці тому

      මගෙත් ගහක් තියෙනවා.ගෙඩි හැදුනා.අපි කෑවා.හරි රසයි.

  • @chinthakathennakoon7583
    @chinthakathennakoon7583 3 місяці тому

    ගල්කිරියගම කලාගම තියෙන්නේ මෙ වැඩ බිම නෙද

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 місяці тому

    Kurunegala District
    Ampara District
    Wanni District
    Madkalapu District
    Jaffna District
    Monragala District
    Sampurna viyalkalapa yema
    Wawamu ...
    A k D hithana.....

  • @chamodck
    @chamodck 4 місяці тому +2

    අල්පොන්සු කියන්නේ මේකමද ?

    • @buddwik2719
      @buddwik2719 4 місяці тому +1

      නෑ. ඉන්දියාවෙ අඹ වර්ගයක්

    • @Kandapallakoralesudubanda
      @Kandapallakoralesudubanda 4 місяці тому

      අල්පොන්සු කියන්නේ මේවට තමයි යූ ටුබ් චෙක් කරලා බලන්න

    • @buddwik2719
      @buddwik2719 4 місяці тому

      @@Kandapallakoralesudubanda Google search karanna Alphonso mango kiyala English walin. en.m.wikipedia.org/wiki/Alphonso_mango
      TEJC අඹ කියන්නෙ ලංකාවෙ එල්ලාවල ෆාම් එකේ Tom Ellawala මහතා සමග පිලිපීනයේ මහාචාර්ය Juan carlos එක්ව කල පර්යේෂණයක ප්‍රතිඵලයක්. ඒකයි TEJC කියන්නෙ. මේක පිලිපීනයේ Carabao කියන අඹ වර්ගය කර්ත කොලොම්බන් සමග දෙමුහුන් කරල හදල තියෙන්නෙ. අල්පොන්සු කියන එක මෙහෙ මාර්කට් එකේ නෑ. ගෙඩිත් මේ වගෙ ලොකු නෑ.

    • @dumindadilshan5512
      @dumindadilshan5512 4 місяці тому +1

      අල්පොන්සු ඉන්දීයන් මෙක ස්‍රි ලන්කා

  • @nethunethu3370
    @nethunethu3370 4 місяці тому

    මම කැමැති සිටවන්න

  • @MajuladharmasenaMajuladharmase
    @MajuladharmasenaMajuladharmase 4 місяці тому

    Pala ganna barida😊

  • @sudarshankuruppu7056
    @sudarshankuruppu7056 4 місяці тому +1

    කයිය ගහනවා වැඩියි

  • @ChamiduDilshan-u1u
    @ChamiduDilshan-u1u 2 місяці тому

    Pala gann puluwand

  • @abdulhussainshabbir1079
    @abdulhussainshabbir1079 3 місяці тому

    Kaiwaru wedi

  • @ubetatta-o8m
    @ubetatta-o8m 4 місяці тому

    මොනවා නැතත් සුපිරි බඩු ටිකක්නං වැඩට අරං තියෙයි 😋😋

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 місяці тому

    පුදුම රසකිරීමක් නේ රසකරන්නේ මේක අහන් හිටියොත් දිව්‍යකුමාරවරුත් අමුර්තේ දාලා එයි වගේ

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 4 місяці тому

    Wasagediyak wage.kala ewarauna thiththai😂😂

  • @vibrantlife2020
    @vibrantlife2020 4 місяці тому

    Mango king❤

  • @nwsachi4317
    @nwsachi4317 4 місяці тому +15

    එක ගිනි ජෙප්පෙක් වැඩට අරගෙන බලන්න .ඉවරයි ආයතනය

    • @loljigen2704
      @loljigen2704 4 місяці тому +4

      උඔලට බෙටිිට වැටෙන්නැතිව ගියත් ජෙප්පො පලි දේශපාලන දැනුම්වත් කමක් නැති දේශපාලන වහල්ලු එහෙම තමයි

    • @chamodck
      @chamodck 4 місяці тому

      @@nwsachi4317 🤣🤣🤣

    • @nwsachi4317
      @nwsachi4317 4 місяці тому +2

      @@loljigen2704 අරගෙන බලපල්ල ..වැඩවර්ජන කඩාකප්පල් වැඩ කරන්නේ කාලකන්නි ජේවීපි ත්‍රස්තවාදී

    • @ranjanjayasinghe697
      @ranjanjayasinghe697 4 місяці тому +2

      ජෙප්පො ගොඩාක් වැඩකරන සමූපකාර කාර ගොඩාක් ලංකාවේ තියෙනවා වාර්ෂික ආදායම කෝටි 10 කට වැඩියි.
      උයා පව්....😂

    • @nwsachi4317
      @nwsachi4317 4 місяці тому

      @@ranjanjayasinghe697 ඒ ජෙප්පො නෙවෙයි ..බයියො ..උන් බඩට වැදුනම ජෙපි වෙලා ඉන්නෙ

  • @amithauyangoda9490
    @amithauyangoda9490 4 місяці тому

    දෙසිය දේ විනාස කරන එවුන් ගැන වටිනා කමක් දීම අගේට කරනවා,, හරිම අගෙයි

    • @dissanayakanalini5892
      @dissanayakanalini5892 3 місяці тому +1

      Deasheeya de winasa karanawa kiyanne ai. Ewa waga karanna epa kiyala kawruth kiyanne na. Thama thaman ewa rakaganna denaganna ona.

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 2 місяці тому

    Eyi ekata ape rata.....viyali kiyala kalapayak ape rate thibbada?

  • @mmadarshana9674
    @mmadarshana9674 4 місяці тому

    බයිල වැඩියි

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 3 місяці тому

    Meeke sticar eake
    Srilanka kiyala gahanna

  • @NishathanThevarajah
    @NishathanThevarajah 4 місяці тому

    ❤️❤️❤️☘️☘️☘️🥰🥰🥰

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 2 місяці тому

    TJC patan gaththe koyi kaleda?

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 2 місяці тому

    Jeewithe sathuta £$¥€ labaganna puluwanada?

  • @loljigen2704
    @loljigen2704 4 місяці тому +1

    අපිට පැල ගන්න පුලුවන් කොහොමද