Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රජයෙ රැකියාවක් කරනවට වැඩිය ආදායමක් ලබාගන්ඩ පුලුවන්. ඇත්තටම දැන් කෘෂිකර්මාන්තය කියන්නේ ලාබ ලැබිය හැකි වියාපාරයක්.
❤❤❤ මේ ලබාදෙන දැනුම් සම්බාරයට ගොඩාක් පින්...තව තවත් ආස හිතෙනවා ගොවිතැනට.....නුඹත් ගොවිතැන සම්බන්ධ ඇවිදින පුස්තකාලයක් බඳුය.....තුනුරැවන්ගේ සරණයි
❤❤❤🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්
Godaak sthuthie
Great 👍
❤හොද දැනුමක් ලබාදෙනවට ඔබතුමාට ස්තුතියි
❤🙏
ගොඩක් පින්❤❤😊
බොහෝම ස්තූතියි ඔබලාට 🙏🙏🙏🙏♥️
Nambare awanna
0716515026
Good job
❤👍
Proud to be kusumpokuniyan❤❤😊😊
❤❤❤❤❤
Akkareta nadu killo kiyak ihinawada,?
පොලොන්නරුවේ බුසල් 2යි
❤❤❤❤
❤❤❤
❤
TSP අනුමත වඩා දෙගුණයක් ගහනවා නේද
කුඹුරු අනුව වෙනස් වෙනවා.හොදම දේ පස් පරික්ෂාවක් කරලා පොහොර ගහන එක.
Busalak kiyanne kilo kiyada
20.5 kf
Thank you ❤️
20.5 kg
Why he use potas with urea
TDM mixing
මේ ගොවි මහත්තයා පොහොර ගහලා තියෙන්නෙ මිටි ගනන් කීවට අක්කරයට, > TSP මඩ පොහොර- කිලෝ 33 > යූරියා- කිලෝ 83, (tsp එක්ක කිලෝ8ක් මුලිම ගහලා, ඊට පස්සේ 25 ගානේ සති 2න් 2කට)>MOP රතු කුඩු - කිලෝ30යි (සති 2 දි හා සති 4දි කිලෝ 6.6 ගානෙ යූරියා එක්ක මික්ස් කරලා ඉතිරි කිලෝ 16 අන්තිම පොහොර මුරේට/බංඩි පොහොරට. # 😁 tsp නිර්දේශය 22kg කීවට 33kg ගහලා. නමුත් යූරියා 83 බංඩි පොහොර ඉතුරුඋන කතාවකුත් කීවා, නිර්දේශය යූරියා 90kg. Mop 30kg ගහලා නිර්දේශය 24kg. 👍
පොහොර වැඩි කරලා
Rosa nadu kiyanne monawee walatada?..
At 362
Godak sthuthiye
අපේ පැති වලත් හිටියනම් ❤
නියමය් නලින්ද මහත්තයා
409 kalaya kohomada
මාස 3 දවස් 25
Me wi waragaya goyam watenawada
409 වැටෙන් නෑ.366 මධ්‍යස් ඔරොත්තු දෙනවා
පෝර ,බීජ වී නොලැබුනොත් මේ ගොවිතැන ඉවරයි
එහෙම කාලේදිත් ගොඩ දාගත්තා මෙයලා
පැරිශුට් ක්‍රමයට වඩා වී ඉසින එකද සාර්ථක ද
පැරෂුට්
වල් ගලවල ද මෙච්චර කෙට්ටු උනේ 😂
Bg 374 hodai da kohomada අස්වැන්න
මහට හොදයි .කීඩෑවෝ පුරුක් පනුවෝ ගැන විමසිල්ලෙන් ඉන්න
වී ප්‍රභේද වලින් Bg 409 ද වඩාත්ම හොද at 378 ද
378 හැබැයි බොල් වැඩියි .409 බර හොදයි බොල් අඩුයි .ඕනෑම ප්‍රභේදයකට හොදින් සැලකුවොත් අස්වැන්න වැඩි කරගන්න පුලුවන් .352 නුත් බුසල් 150-170 ගන්න අය හම්බෙලා තියෙනවා
409 supiri. Bittara wi hodawa hoyaganna one.
In9@@VMama
Polgahawelata monawada hoda
Tfc fotesiyam pohora xpehedilikara denna
පුරුක් පනුවට මොකක්ද කරන්නේ
විඩියෝ දාලා තියේ බලන්න.❤️🙏
දේශීය වී ගැනත් වැඩසටහන් කරන්න (කාබනිකව කරන )
කරමු.❤🙏
👍
හිටෝලද මේ වපුරලද
වපුරලා
වී වර්ගය මොකක්ද
වීඩියෝ එකේ ඒක නැද්ද .🙄නාඩු 366,409
සුදු කරල් පීදිලාතියනවා නේද....
අංශු mathra muladrawya pohora kiyanne monada sathi kiyenda gahanna one
NPK වලට අමතරව s,mg,ca,si,zn,cu,B, වගේ ඒවා අඩංගු පොහොර වර්ග යාරා මිලා ,ඇල්බට් ඒවා වගේ හිතන්නකෝ
Potas kiyanne monawsda
පොටෑසියම් පොහොර රතු කුඩු කියන්නේ
Me vi monada
නාඩු
Mop කියන්නේ රතු කුඩු නේද.
ඔව්
බුසල් 1ka වී kg කීයක් තියෙනවාද
20.5kg
22Kg=බුසල් එකයි
රජෙක් ඇවිත් හම්බෙනවා
වල්පැළ එන්න ඇත්තන් නියරවල්වල කොහොමද එන්නේ? රෙද්ද තමයි
මේ ගොවි මහත්තයාගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
0764751943
පොටෑස් කියන්නේ මොකක්ද
Mop
Terumak natuwa pora nawala
තේරුමක් නැතිව වැඩි අස්වැන්නක් අරං නේද..😊
අක්කර3 ටමTSp 100 kgයුරියා 210 kgMop 90kgනිර්දේශ ට වඩා වැඩිTSP 40 වැඩියියුරියා නිර්දේශ යට වඩා 60ක් අඩුයිMop 15 වැඩියි.කොහෙද පොහොර නාවලා තියෙන්නේ
ඔබ තුමාගෙ දුරකථන අංකයක් ගන්න බැරිද මහත්මයා.
0716515025
බොහොම ස්තුතියි ඔබට
ඔබතුමා මේ දීපු දුරකථන අංකය වැරදී නේද..කෝල් කරාම ගෑනු කෙනෙක් අම්පාරෙන් කතා කරනවා කිව්වේ..ඔබතුමාගේ නිවැරැදි දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද..❤️
@@dasithnayanajith1541 අයියො සොරි.0716515026 please sorry for that.
සින්ක් සල්පේට් කියන්නෙ මොනවද
m.facebook.com/groups/1010358815683325/permalink/5747765208609305/?mibextid=2JQ9oc
Yako pora nawala
රජයෙ රැකියාවක් කරනවට වැඩිය ආදායමක් ලබාගන්ඩ පුලුවන්. ඇත්තටම දැන් කෘෂිකර්මාන්තය කියන්නේ ලාබ ලැබිය හැකි වියාපාරයක්.
❤❤❤ මේ ලබාදෙන දැනුම් සම්බාරයට ගොඩාක් පින්...තව තවත් ආස හිතෙනවා ගොවිතැනට.....නුඹත් ගොවිතැන සම්බන්ධ ඇවිදින පුස්තකාලයක් බඳුය.....තුනුරැවන්ගේ සරණයි
❤❤❤🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක්
Godaak sthuthie
Great 👍
❤හොද දැනුමක් ලබාදෙනවට ඔබතුමාට ස්තුතියි
❤🙏
ගොඩක් පින්❤❤😊
බොහෝම ස්තූතියි ඔබලාට 🙏🙏🙏🙏♥️
Nambare awanna
0716515026
Good job
❤👍
Proud to be kusumpokuniyan❤❤😊😊
❤❤❤❤❤
Akkareta nadu killo kiyak ihinawada,?
පොලොන්නරුවේ බුසල් 2යි
❤❤❤❤
❤❤❤
❤
TSP අනුමත වඩා දෙගුණයක් ගහනවා නේද
කුඹුරු අනුව වෙනස් වෙනවා.හොදම දේ පස් පරික්ෂාවක් කරලා පොහොර ගහන එක.
Busalak kiyanne kilo kiyada
20.5 kf
Thank you ❤️
20.5 kg
Why he use potas with urea
TDM mixing
මේ ගොවි මහත්තයා පොහොර ගහලා තියෙන්නෙ මිටි ගනන් කීවට අක්කරයට,
> TSP මඩ පොහොර- කිලෝ 33
> යූරියා- කිලෝ 83, (tsp එක්ක කිලෝ8ක් මුලිම ගහලා, ඊට පස්සේ 25 ගානේ සති 2න් 2කට)
>MOP රතු කුඩු - කිලෝ30යි (සති 2 දි හා සති 4දි කිලෝ 6.6 ගානෙ යූරියා එක්ක මික්ස් කරලා ඉතිරි කිලෝ 16 අන්තිම පොහොර මුරේට/බංඩි පොහොරට.
# 😁 tsp නිර්දේශය 22kg කීවට 33kg ගහලා. නමුත් යූරියා 83 බංඩි පොහොර ඉතුරුඋන කතාවකුත් කීවා, නිර්දේශය යූරියා 90kg.
Mop 30kg ගහලා නිර්දේශය 24kg. 👍
පොහොර වැඩි කරලා
Rosa nadu kiyanne monawee walatada?..
At 362
Godak sthuthiye
අපේ පැති වලත් හිටියනම් ❤
❤🙏
නියමය් නලින්ද මහත්තයා
409 kalaya kohomada
මාස 3 දවස් 25
Me wi waragaya goyam watenawada
409 වැටෙන් නෑ.
366 මධ්‍යස් ඔරොත්තු දෙනවා
පෝර ,බීජ වී නොලැබුනොත් මේ ගොවිතැන ඉවරයි
එහෙම කාලේදිත් ගොඩ දාගත්තා මෙයලා
පැරිශුට් ක්‍රමයට වඩා වී ඉසින එකද සාර්ථක ද
පැරෂුට්
වල් ගලවල ද මෙච්චර කෙට්ටු උනේ 😂
Bg 374 hodai da kohomada අස්වැන්න
මහට හොදයි .කීඩෑවෝ පුරුක් පනුවෝ ගැන විමසිල්ලෙන් ඉන්න
වී ප්‍රභේද වලින් Bg 409 ද වඩාත්ම හොද at 378 ද
378 හැබැයි බොල් වැඩියි .
409 බර හොදයි බොල් අඩුයි .
ඕනෑම ප්‍රභේදයකට හොදින් සැලකුවොත් අස්වැන්න වැඩි කරගන්න පුලුවන් .
352 නුත් බුසල් 150-170 ගන්න අය හම්බෙලා තියෙනවා
409 supiri. Bittara wi hodawa hoyaganna one.
In9@@VMama
Polgahawelata monawada hoda
Tfc fotesiyam pohora xpehedilikara denna
පුරුක් පනුවට මොකක්ද කරන්නේ
විඩියෝ දාලා තියේ බලන්න.❤️🙏
දේශීය වී ගැනත් වැඩසටහන් කරන්න (කාබනිකව කරන )
කරමු.❤🙏
👍
හිටෝලද මේ වපුරලද
වපුරලා
වී වර්ගය මොකක්ද
වීඩියෝ එකේ ඒක නැද්ද .🙄
නාඩු 366,409
සුදු කරල් පීදිලාතියනවා නේද....
අංශු mathra muladrawya pohora kiyanne monada sathi kiyenda gahanna one
NPK වලට අමතරව s,mg,ca,si,zn,cu,B, වගේ ඒවා අඩංගු පොහොර වර්ග
යාරා මිලා ,ඇල්බට් ඒවා වගේ හිතන්නකෝ
Potas kiyanne monawsda
පොටෑසියම් පොහොර රතු කුඩු කියන්නේ
Me vi monada
නාඩු
Mop කියන්නේ රතු කුඩු නේද.
ඔව්
බුසල් 1ka වී kg කීයක් තියෙනවාද
20.5kg
22Kg=බුසල් එකයි
රජෙක් ඇවිත් හම්බෙනවා
වල්පැළ එන්න ඇත්තන් නියරවල්වල කොහොමද එන්නේ? රෙද්ද තමයි
👍
මේ ගොවි මහත්තයාගේ නම්බර් එකක් දෙන්න පුලුවන් ද
0764751943
පොටෑස් කියන්නේ මොකක්ද
Mop
Terumak natuwa pora nawala
තේරුමක් නැතිව වැඩි අස්වැන්නක් අරං නේද..😊
අක්කර3 ටම
TSp 100 kg
යුරියා 210 kg
Mop 90kg
නිර්දේශ ට වඩා වැඩි
TSP 40 වැඩියි
යුරියා නිර්දේශ යට වඩා 60ක් අඩුයි
Mop 15 වැඩියි.
කොහෙද පොහොර නාවලා තියෙන්නේ