වී වගා‍‍වෙන් වැඩි ආදායමක්

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 33

  • @nadeeshajayawardhana3666
    @nadeeshajayawardhana3666 Рік тому +1

    ස්තුතියි.ඔබතුමාගෙ දැනුම මේ ආකාරයට ගොවියන්ට තවත් බෙදා දෙන්න

  • @janakakumara4420
    @janakakumara4420 Рік тому +6

    ඔබතුමා කියන විදියට පොහොර මුර තුනක් ගහලා හි දෙකක් හාලා බිත්තර වී ටික කඩෙන් අරගෙන තෙල් බෙහෙත් ටික ගහලා ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරලා අක්කරේකට වැඩ ඉවර වෙනකොට රුපියල් ලක්ෂයකට වැඩිය ගිහින් එහෙම වියදම් කරලා හරියටම කුඹුරු කරලා අපේ රටේ ගොවියෙකුට දියුණුවක් තියෙයිද තුට්ටු දෙකට වී ටික විකුණලා වී වලට සාධාරණ මිලක් ලැබේ නම් කුඹුරු ටික සුපිරි යටම කර හැකි ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි

    • @thissabandara526
      @thissabandara526 Рік тому

    • @NuwanFernando-j7l
      @NuwanFernando-j7l Рік тому

      Thawa ubalagee katee thiyennema rasayanika pohora...oya guu godawal danwath ain karalaa...gihin balapan kandeegama mahathaa gee kuburu yaaaya

    • @rmjbandara7344
      @rmjbandara7344 5 місяців тому

      ඔය මහත්තයා කියන විදියට කිර සම්බා වගාවේ ගස් උස ගිහින් දැන් කොටසක් වැටිලා

  • @KumariYmt
    @KumariYmt 5 місяців тому

    දැනුවත් කරාට ස්තූතියි

  • @RaveeGamalath-z2e
    @RaveeGamalath-z2e 24 дні тому +2

    හෙකටයාර් 1 ක් යනු අක්කර දෙක හමාරකි..දැන් පොහොර සහනාධාරය හෙක්. 1 ක කට රුපියල් 25.000.දහසකි අක්කර භාගයක ට රුපි. 5.000 දහසකි............. දැනුවත් වේ. යයි සිතමි.....

  • @Vivitha1970
    @Vivitha1970 11 місяців тому +2

    මාස 2.5 වි සදහා පොර යොදන විදිය කියන්න

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Рік тому +2

    මහත්මයා මට කියල දෙනවද අළුතෙන් අස්වද්දපු(අවුරුදු 20න් පසු )කුඔුරකට සුදුසු බිත්තර වී සහ පොහොර වර්ග

    • @thissabandara526
      @thissabandara526 Рік тому

      ඹබගේ ක්ෂේත්‍රයේ පස්සාම්පල පරීක්ෂාවක් කරගන්න,කන්නයට ගැලපෙන බීජ වර් ගයක් තොරා ගන්න,මේ සදහා සුදුසුම ක්‍රමය ලගම පිහිටි ගොවිජනසේවා මධ්‍යස්ථානයේ කෘෂිකර් ම උපදේශක හමුවන්න

  • @JanakaVipula-dw2ib
    @JanakaVipula-dw2ib 11 місяців тому

    පස් සඅම්පඅලයක් මඅහියංගන පඅරික්ස කරගන්නේ කොහොමද

  • @ruwanprasanna4098
    @ruwanprasanna4098 Рік тому +1

    හෙක්ටයාර ha vee busal සම්බන්ධය kiyanda...

    • @thissabandara526
      @thissabandara526 Рік тому +2

      හෙක්ටයාරයක් සදහා වැපිරීමට බුසල් 05 ක් අවශ්‍ය වේ ,ඹබගේ වගාක්‍රමය අනුව අවශතාවය වෙනස්වේ

  • @disanthaPrabhath
    @disanthaPrabhath 12 днів тому

    මසෙන් ගහන පොහොර මොනවද?

  • @iyumijayawickrama1204
    @iyumijayawickrama1204 3 місяці тому +1

    MOP kiyanne monada

  • @KumariYmt
    @KumariYmt 5 місяців тому

    Thank you

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma8900 11 місяців тому

    සති 8න් පොහොර යෙදීම මාස3 වී වලට ඕනේ නෑ නේද

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 Місяць тому

    කුඹුරෙ යකඩ සාන්ඳ්‍රනය තිබුනොත් මොනවද ඒක නැති කරන්න ඕනි දේ😢

  • @nilukashyamal5798
    @nilukashyamal5798 Рік тому +1

    වැදගත් පැහැදිලිවම කියල දෙන අය අතර ඔබතතුමා මුලින්ම 🖐️❤️

  • @sumithsamaraweera360
    @sumithsamaraweera360 Рік тому +2

    පොහොර යොදන අාකාරයෙ චාටි එකක් දානවා නමි වටිනවා

    • @thissabandara526
      @thissabandara526 Рік тому

      වීඩියෝ එක සම්පුර් ණ යෙන් බලන්න පොහොර යොදන චාට් එක තියෙනවා

    • @agrikegalle3109
      @agrikegalle3109  5 місяців тому

      චාටි එකක් දාලා තියෙන්නනේ.

    • @AnuruddhaBandara-l7h
      @AnuruddhaBandara-l7h 4 місяці тому

      1:37 ​@@agrikegalle3109

    • @AnuruddhaBandara-l7h
      @AnuruddhaBandara-l7h 4 місяці тому

      2:00 2:03

    • @samuduniumesha
      @samuduniumesha Місяць тому

      ​@@agrikegalle3109 masa 3na hamare goyam walta pohora danne daws 45n da

  • @rmjbandara7344
    @rmjbandara7344 4 місяці тому +1

    ඔය විදියට පෝර දමලා ගස් උස ගියා,කිඩැවෝ ගහලා කුඹුරම ඉවරයි

    • @agrikegalle3109
      @agrikegalle3109  4 місяці тому

      මහත්මයා අප කියාදුන්දෙයට අමතරව මොනවාහරි භාවික=ත කලාද ?

    • @rmjbandara7344
      @rmjbandara7344 25 днів тому +1

      කොම්පෝස්ට්,දහයියා අගුරු දැම්මා එච්චරයි