Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 🤗😌💛
ඉමෝඩියම්😂
ඔබ දරුවන් සඳහා කරන දේශන වයසක අපටත් වැදගත්.
විශ්වයේ සොදුරුම විද්‍යා ගුරුවරයා බුදුරජානන් වහන්සේ ❤ජේසුස් වහන්සේ විශ්වයට ආදරය අනුකම්පාව බෙදාගන්න කියලා දීපු සොදුරු ගවේශකයෙක් ❤තිස්ස සර් එක සොදුරු ගුරුවරයෙක් ❤අපිට හමුවෙන සෑම කෙනෙක්ම අපිට ගුරුවරයෙක්. පාර රස්තියාදු ගහන කෙනෙක්ද , කුනු අදින මනුස්සයෙක්ද , මහාචාර්ය කෙනෙක්ද කවුරු උනත් අපිට හමුවන ගුරුවරු
නිහතමානී ගුරු පියෙක් ♥️😊 තෙරුවන් සරණයි සර් 🙏
සර් ඌ අපේ දේශපාලකයන් වගේනේ. අහුවුන තැනින් කනවා.
තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏
වයසට ගියත් මේ පාඩම් ඉගෙන ගන්න වෙලාවට අපිට නම් අමතක වෙලා වගේ. තෙරුවන් සරණයි සර්, 🌹
සර් පාඩම් කියාදෙන විදිහ කවදත් සුපිරි... 👍👍 😂🤣😅
සතුන්ගේ ආහාර දාමයේ මිනිසා ඉන්නවා ඒත් ඒක තේරෙන්නේ නෑතිගානට නේද සර්. ශරීරය කියන්නෙම කුණු පිරුණු ලෙඩ ගොඩාක් 🙏 මේ සර් කියලා දෙන පාඩම් ඇති ජීවිතය අවබෝධ කරගෙන යහපත් ජීවිතයක් ඇතිකරගන්න. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
අනාගත පරපුර වෙනුවෙන් දරණ වෑයම සාර්ථක වේවා..!! දීර්ඝ කාලයක් ඔහොම කරන්න ශක්තිය ලැබෙන්න ඕන සර්ට..💙💜️❤️❤️
හදවතේ ගුරුතුමා ❤
Sir, U are the most humble teacher i've ever seen ❤❤
අපිට දැන් ඉන්නවා ඉස්සර පටන් ගත්තු කාලේ අපිට හිටපු අපේ තිස්ස සර් . ගොඩාක් පිං සට
Valuable information. Thank you
මා දැකපු සොදුරුතම ගුරුවරයා ❤️
මේ වීඩියෝ සිය වතාවක් විතර බල බල,, තමන්ගේ ඉගැන්වීම් කලාවක් වගේ රගපාන තවත් බයෝ ගුරෙක් කුරුණෑගල පැත්තේ ඉන්නෝ...😛😛😛😁😁😀,,, කමක් නෑ ඉතිං....🙈
වයස 65යි ඒත් මම ගෙදර ඉදන් සර් ගෙන් ජීවිතයට යමක් නිතර ඉගනගනිනවා බුදුසරනයි
තෙරැවන් සරනයි
Excellent sir .
Well explained sir❤
Well 👍( vell)👎
@@kapilabandara1001 Oh 😮 thank you 😊 it was a mistake
මේ සතියකට විතර කලින් මටත් බඩේ අමාරුවක් හැදිලා ටිකක් series වුණා. ඒ වෙලේ අපේ අම්මිත් කිව්ව ඇමීබා අතීසාරය ද දන්නෙත් නෑ කියලා. මං ඒත් බැලුවා මොකද්ද මේ කියලා. ඊට සතියකට පස්සේ සර් ඒ ගැන දාල වීඩියෝ එකක්. Thank you sir.❤️❤️❤️
ඔයා ඒකට test මොනවා හරි කරාද? බෙහෙත් ගත්තද?
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි තිස්ස සර්ට.❤️❤️❤️❤️
Sir my hero
❤ sir theruwan saranai
theyruwan saranai ape sirta Dhirgayu weewaa. ..
You are grate teacher .!!💝❤️
මාරයි
Sir ❤️❤️❤️❤️❤️❤️❤️🌹💯
🙏🙏🙏❤️❤️❤️
ඒ විතරක්යැ සර්! ඌට ස්නායු පද්ධතියක් මොළයක් නැහැ ඒත් අන්න අතන කෑමක් තියෙනවා. මෙතන කෑම තියෙනවා කියල දැනිල පෙනිල ඒව දිහාට ඇදිලා ඩැහැ ගන්න, සැලසුම් කරන්න තරම් ප්රඥාවකුත් තියෙනවා නේ!
මට ඇමිබයිසස් හැදුනා මීට අවුරැදු 50 ට ඉස්සර ,මට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා . ඒකෙනම ඇමෙටීන් .
Thumbnail එකේ 'බයි' කෑල්ල වෙන් කරලම දැම්ම නේද ඇඩ්මින් මල්ලියො😂
Thank you Sir ❤️
Ape Sir❤❤
🙏❤
Sir මටත් ඔය විදිහට bade amaruwak hadenawa සමහර අවස්ථා වලදී. කෑමක් කාල සුළු මොහොතින් . Passedi toilet ගියාට පසු ඔබ කිව්වා වගේම malapaha පිට වෙලා bade කැක්කුම් නැති වෙනවා .. එච්චරයි . ඒකෙන් මම තේරුම් ගන්නවා ඒ තැනින් කාපු මොනයම් කෑමක් හරි නරක් වෙලා නැතිනම් kal පැනලා කියලා .. 😊 ඒක මම හිතා හිටියේ mage ශරීරය මාව ආරක්ෂා කරන කාර්යක්ෂම විදිහක් කියලා .. 😊❤️ වැටහුණේ ada තමා ...thanks 🤝 නමුත් prasnayak ඕක එතකොට kal ගත වෙන ledakda, e සතා innakam witharada bada ridenne...
Sir ❤
අර සර් දාපු අභිමන් තැනූ ගුරු උතුමන් වීඩියෝ එකේ සර්ම වොයිස් කරානම් තවත් ලස්සනයි.
24 A/L theory galle Osipka institute ❤❤❤
Budu saranai srata
👌👌
සර් 2025 A/L Batch එකට කුරුණෑගල පන්ති කරනවද?🥺
👍
දැනුම සාගරයක් එක වීඩියෝ එකක්. 🙏😊 සර් ට තෙරුවන් සරණයි. 🙏
❤❤❤
🌹🌹🌹❤️
👍👍👍👍
❤🎉
In old newspapers I have seen the add "ca hatiye bada yame rogaya'.
❤️❤️🙏🙏❤️❤️🙏🙏
මේකට ස්තීර බෙහෙත් නැද්ද සර්
👍🌼🌻💐🌸💮🏵️🌹
😮😮😮😮
❤
Ethkota sir me amoeba bacteria wlta ආත්මයක් thiyenwda ? Mta meka me podi kale indn thibba prashnayak ekai ahuwe
🙏🙏🙏
ඔය වගේ වෙලාවක දොස්තරට පෙන්නන්න ඇරං යන්නෙ කොහොමද?
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍
First Comment
24 ape clz eke igannuw tika 😁😁❤
Sir,Dengue gana video ekak karanna.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්න බුදු දහම අනතුරේ මොනවහරි කරනවා
රාටිකක් බිව්වේ නෑ බොහො කාලෙකින්.
1st
First Comment and first like frome me...♥️🥺
Theruvan sarnai
බයි සියාව නම් සර්ටත් හැදුනා නේ. එක නේ මහින්දට පුක දීදී ගියේ ඉස්සර 😂😂
ඇයි සර් ඔය ලෙඩේ 69ලක්ෂයකට හැදිලා රට විරුවෙක් ගෙනාවා..දැන් නම් ඒ ලෙඩේ හොදයි...🤣🤣🤣🤣
ඕකට කියන්නෙ ඇරියස් අමාරුව කියලා😂
ඒ ඇමීබයිසියාව නෙවෙයි මහී බයිසියාව
අද පොඩ්ඩක් චාර්ටර් වගෙ, බුද්දාගම දෙසා බැවෙ නැ නෙ
Thanks sir ❤
කොහොමද ලෙඩේ හොයාගත්තෙ
🙏🙏🙏🙏
Thank you sir ❤
❤️
විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා 🤗😌💛
ඉමෝඩියම්😂
ඔබ දරුවන් සඳහා කරන දේශන වයසක අපටත් වැදගත්.
විශ්වයේ සොදුරුම විද්‍යා ගුරුවරයා බුදුරජානන් වහන්සේ ❤
ජේසුස් වහන්සේ විශ්වයට ආදරය අනුකම්පාව බෙදාගන්න කියලා දීපු සොදුරු ගවේශකයෙක් ❤
තිස්ස සර් එක සොදුරු ගුරුවරයෙක් ❤
අපිට හමුවෙන සෑම කෙනෙක්ම අපිට ගුරුවරයෙක්. පාර රස්තියාදු ගහන කෙනෙක්ද , කුනු අදින මනුස්සයෙක්ද , මහාචාර්ය කෙනෙක්ද කවුරු උනත් අපිට හමුවන ගුරුවරු
නිහතමානී ගුරු පියෙක් ♥️😊 තෙරුවන් සරණයි සර් 🙏
සර් ඌ අපේ දේශපාලකයන් වගේනේ. අහුවුන තැනින් කනවා.
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
වයසට ගියත් මේ පාඩම් ඉගෙන ගන්න වෙලාවට අපිට නම් අමතක වෙලා වගේ. තෙරුවන් සරණයි සර්, 🌹
සර් පාඩම් කියාදෙන විදිහ කවදත් සුපිරි...
👍👍 😂🤣😅
සතුන්ගේ ආහාර දාමයේ මිනිසා ඉන්නවා ඒත් ඒක තේරෙන්නේ නෑතිගානට නේද සර්. ශරීරය කියන්නෙම කුණු පිරුණු ලෙඩ ගොඩාක් 🙏 මේ සර් කියලා දෙන පාඩම් ඇති ජීවිතය අවබෝධ කරගෙන යහපත් ජීවිතයක් ඇතිකරගන්න. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
අනාගත පරපුර වෙනුවෙන් දරණ වෑයම සාර්ථක වේවා..!! දීර්ඝ කාලයක් ඔහොම කරන්න ශක්තිය ලැබෙන්න ඕන සර්ට..💙💜️❤️❤️
හදවතේ ගුරුතුමා ❤
Sir, U are the most humble teacher i've ever seen ❤❤
අපිට දැන් ඉන්නවා ඉස්සර පටන් ගත්තු කාලේ අපිට හිටපු අපේ තිස්ස සර් . ගොඩාක් පිං සට
Valuable information. Thank you
මා දැකපු සොදුරුතම ගුරුවරයා ❤️
මේ වීඩියෝ සිය වතාවක් විතර බල බල,, තමන්ගේ ඉගැන්වීම් කලාවක් වගේ රගපාන තවත් බයෝ ගුරෙක් කුරුණෑගල පැත්තේ ඉන්නෝ...😛😛😛😁😁😀,,, කමක් නෑ ඉතිං....🙈
වයස 65යි ඒත් මම ගෙදර ඉදන් සර් ගෙන් ජීවිතයට යමක් නිතර ඉගනගනිනවා බුදුසරනයි
තෙරැවන් සරනයි
Excellent sir .
Well explained sir❤
Well 👍( vell)👎
@@kapilabandara1001 Oh 😮 thank you 😊 it was a mistake
මේ සතියකට විතර කලින් මටත් බඩේ අමාරුවක් හැදිලා ටිකක් series වුණා. ඒ වෙලේ අපේ අම්මිත් කිව්ව ඇමීබා අතීසාරය ද දන්නෙත් නෑ කියලා. මං ඒත් බැලුවා මොකද්ද මේ කියලා. ඊට සතියකට පස්සේ සර් ඒ ගැන දාල වීඩියෝ එකක්. Thank you sir.❤️❤️❤️
ඔයා ඒකට test මොනවා හරි කරාද? බෙහෙත් ගත්තද?
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි තිස්ස සර්ට.❤️❤️❤️❤️
Sir my hero
❤ sir theruwan saranai
theyruwan saranai
ape sirta
Dhirgayu weewaa. ..
You are grate teacher .!!💝❤️
මාරයි
Sir ❤️❤️❤️❤️❤️❤️❤️🌹💯
🙏🙏🙏❤️❤️❤️
ඒ විතරක්යැ සර්! ඌට ස්නායු පද්ධතියක් මොළයක් නැහැ ඒත් අන්න අතන කෑමක් තියෙනවා. මෙතන කෑම තියෙනවා කියල දැනිල පෙනිල ඒව දිහාට ඇදිලා ඩැහැ ගන්න, සැලසුම් කරන්න තරම් ප්රඥාවකුත් තියෙනවා නේ!
මට ඇමිබයිසස් හැදුනා මීට අවුරැදු 50 ට ඉස්සර ,මට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා . ඒකෙනම ඇමෙටීන් .
Thumbnail එකේ 'බයි' කෑල්ල වෙන් කරලම දැම්ම නේද ඇඩ්මින් මල්ලියො😂
Thank you Sir ❤️
Ape Sir❤❤
🙏❤
Sir මටත් ඔය විදිහට bade amaruwak hadenawa සමහර අවස්ථා වලදී. කෑමක් කාල සුළු මොහොතින් . Passedi toilet ගියාට පසු ඔබ කිව්වා වගේම malapaha පිට වෙලා bade කැක්කුම් නැති වෙනවා .. එච්චරයි . ඒකෙන් මම තේරුම් ගන්නවා ඒ තැනින් කාපු මොනයම් කෑමක් හරි නරක් වෙලා නැතිනම් kal පැනලා කියලා .. 😊 ඒක මම හිතා හිටියේ mage ශරීරය මාව ආරක්ෂා කරන කාර්යක්ෂම විදිහක් කියලා .. 😊❤️ වැටහුණේ ada තමා ...thanks 🤝 නමුත් prasnayak ඕක එතකොට kal ගත වෙන ledakda, e සතා innakam witharada bada ridenne...
Sir ❤
අර සර් දාපු අභිමන් තැනූ ගුරු උතුමන් වීඩියෝ එකේ සර්ම වොයිස් කරානම් තවත් ලස්සනයි.
24 A/L theory galle Osipka institute ❤❤❤
Budu saranai srata
👌👌
සර් 2025 A/L Batch එකට කුරුණෑගල පන්ති කරනවද?🥺
👍
දැනුම සාගරයක් එක වීඩියෝ එකක්. 🙏😊 සර් ට තෙරුවන් සරණයි. 🙏
❤❤❤
🌹🌹🌹❤️
👍👍👍👍
❤🎉
In old newspapers I have seen the add "ca hatiye bada yame rogaya'.
❤️❤️🙏🙏❤️❤️🙏🙏
මේකට ස්තීර බෙහෙත් නැද්ද සර්
👍🌼🌻💐🌸💮🏵️🌹
😮😮😮😮
❤
Ethkota sir me amoeba bacteria wlta ආත්මයක් thiyenwda ? Mta meka me podi kale indn thibba prashnayak ekai ahuwe
🙏🙏🙏
ඔය වගේ වෙලාවක දොස්තරට පෙන්නන්න ඇරං යන්නෙ කොහොමද?
🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍
First Comment
24 ape clz eke igannuw tika 😁😁❤
Sir,
Dengue gana video ekak karanna.