සල්ලි දීලා ලෙඩ හදන් විහින් නැහෙන සිගරට් බීම | Tissa Jananayake with Life (EP 22)

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 105

  • @samanlbj
    @samanlbj Рік тому +169

    මගේ වයස 64යි.මම වයස 12දි තාත්තා ගේ පැකට් එකෙන් අරගෙන බොන්න පුරුදු උනා.වයස 19 දිනකට 5ක් බිව්වා .වයස 20 දි පිටරට රැකියාව කට ගියා ඒ වනවිට දිනකට 20ට ඉහල ගියා.chain smoker කෙනෙක් උනා අන්තිමට.සතුටුයි කියන්න දැන් වසර 28ක් වෙනවා ඔය ජරාව නතර කරලා.ඇබ්බැහිය නතර කරගන්න මම දිනකට හය හත් වතාවක් හොදින් දත් සහ විදුරුමස් පිරිසුදු කරගත්තා .වත්මන් පරපුරට කියන්න තියෙන්නේ පුතා ල ඔය නරක පුරුද්ද ට නතු වෙන්න එපා.😢

    • @diksansamarasinghe3537
      @diksansamarasinghe3537 Рік тому +3

      නතර කරපු හැටි කියන්න.නතර කලා කියල විතරක් මදි

    • @dissakumari1875
      @dissakumari1875 Рік тому +4

      තෙරුවණ්සරනයි සර්ට 🙏🙏🙏!!

    • @mrcrazy6046
      @mrcrazy6046 Рік тому +2

      අන්තිම පාරට තව එකක් බොමුද?

    • @indranisilva6980
      @indranisilva6980 Рік тому

      ❤සතුටුයි

    • @mrcrazy6046
      @mrcrazy6046 Рік тому +3

      @@DulajiF-hr1ovදවසකට 20 ක් බිව්වා කියන්නේ මේකාගේ පෙනහැලි වාෂ්ප වෙලා ඇති ඒකයි නවත්තලා ඇත්තේ 😂

  • @slwide7507
    @slwide7507 Рік тому +14

    වැඩේ කියන්නනේ සමහරුන්ට වැසිකිලියට යන්ට සිගරට් එකක් බොන්ට ඕනේ. එහෙම කෙනෙක් සිගරට් බීම නැවත්වුවොත් මහා විනාශයක් විය හැකියි.

    • @malshasrimali3145
      @malshasrimali3145 Рік тому

      කිසිම විනාශයක් වෙන්නෙ නෑ... ඒවට ප්‍රතිකාර තියෙනවා.. සිගරට් නැතුව වැසිකිලි යන්න පුරුදු වෙනවා... ඒ කෙනා ඉපදුන දවසෙ ඉදන්ම සිගරට් බීල වැසිකිළි ගියා නෙමේනෙ... හිතුවොත් ඕන වැරැද්දක් හදා ගන්න පුළුවන්

    • @ranganawijesooriya144
      @ranganawijesooriya144 Рік тому

      ඇත්ත.ටොයිලට් යන්නේ නැතුව මැරෙයි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +2

    පෝය දිනයේ සර් සහබාගි උනු සාකච්ඡාව අපි ඇහුවා නිරෝගීකම ගැන ගොඩක් වට්නවා..
    දුම්පානය ගැන මීට පෙරත් දැනුවත් කලා..පින්තූර පෙට්ටියේ තිබ්බත් අපේ අයගේ අඩුවක් නැහැ එවා බාව්තයේ..
    🚬 මද්‍ය්සාර වලින් අදායම් වලට වඩා ලෙඩ උනාම වැය කරන ප්‍රමාණය අදිකයි..

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 Рік тому +18

    කියන්න වචන නෑසර් මේවගේ දේ පැහැදිලි කිරිම ගැන❤❤

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 Рік тому +10

    බලා අවබොධ කරගෙන ක්‍රියාත්මක කිරීමටයි ! 🚬 නැවතීමට.

  • @cu2bro
    @cu2bro Рік тому +1

    මම එකම එකක් බීලා බැලුවා මොකද්ද වෙන්නේ කියලා.මෙලො රහක් ගිතයක් වැඩක් නෑ.කැස්ස විතරයි. ඒ පළමු සහ අන්තිම එක.. අත්විදලා අත්දැකලා අවාබා්දයෙන් තෙරැන් අරන් අයින් කලා.❤❤❤

    • @avishkakeshan3554
      @avishkakeshan3554 Рік тому +1

      😂

    • @chandrajayanath4765
      @chandrajayanath4765 Рік тому +1

      @@avishkakeshan3554 සතියක් විතර බීපන් එතකොට දැනෙනවා ආතල් එක

    • @swgamer5606
      @swgamer5606 Рік тому

      e ub bonna danne nathi nisaa

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 Рік тому

      මාත් බොන්නෙත් නෑ බීලත් නෑ

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 Рік тому

      ​@@chandrajayanath4765උබට ඔනේ න්ම් තනියෙන් මැරියන් අහින්සක කොල්ලො මරාගන්නෙ නැතුව සිගරට් එක පත්තු කරලා පුකෙ ගහගනින් ඔක බොනවට වඩා ආතල් එතකොට ගොන් කැරියො උබලා සල්ලි දිලා ලෙඩ හදාගන්නවා සිගරට් බිලා පිලිකාවක් හැදිලා ඉස්පිරිතාලෙක විදවද්දි ආතල් එක තෙරෙයි දැන්ම තෙරෙන්නෙ නෑ සිගරට් බිව්වා කියලා මොනාද උබට ලැබෙන්නෙ අරක්කු බියර් නම් අවුලක් නෑ වෙරි හරි වෙනවා බඩට හරි යනවා සිගරට් බිව්වම බඩ පිරෙනවද පොඩ්ඩක් ගිහින් බලපන් මහරගම පිලිකා රොහලේ මිනිස්සු පිලිකා හැදිලා විදවන හැටි විහින් විනාස වෙන්න එපා යකො😊

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +5

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Рік тому +8

    Very important information.. For the young kids❤
    Hope you are well Mr Tissa....
    God bless you 🙏

  • @tishanscomment
    @tishanscomment Рік тому +22

    රජයට ලොකු බදු මුදලක් නැතිවෙන නිසා තමයි ඔය දේවල් තහනම් නොකර ඉන්නේ.... රජය කරන්නෙ මුදල් වෙනුවෙන් මිනීමරුවෙක් කරනදේට සමාන දෙයක්ම තමයි 🥲

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Рік тому +9

    ඒකට cancer hospital වල ගහන්න තියෙන්නේ සිගරට් නිසා පිළිකා, ලෙඩ හදාගත්තොත් නොමිලේ ප්‍රතිකාර කරන්නේ නෑ එහෙම එකක් හදාගෙන hospital වලට ආවොත් සාමාන්‍ය වියදම වගේ 10 ගුණයක් ඒකට අය කරනවා කියලා නීතියක් ගෙනාව නම් වැඩේ ඉවරයි.

    • @akashweerasinghe3231
      @akashweerasinghe3231 Рік тому

      එකකට වියදම රු. 2 3ක් වගේ යන්නෙ.. අනිත් ඔක්කොම බදු.. උන් වැඩිපුරත් එක්ක රජයට ගෙවලා තමයි ඕවගේ නවතින්නේ 😅

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb Рік тому

      Ane දෙයියනේ ehemawath karida තරුණ පරපුර බේරාගන්න mona කරන්නද

  • @DarshaniKumarage-ut8qp
    @DarshaniKumarage-ut8qp Рік тому +6

    May Triple Gem Bless you sir!

  • @thusharidevika6113
    @thusharidevika6113 Рік тому +6

    බුදු සරණයි සර් ට

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 Рік тому +1

    valuable speech sir👏👏👏👏

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 Рік тому +16

    වැඩක් නෑ sir.
    මේවා මේ කොච්චර කියලා දුන්නත් අපේ ගවයෝ ටික නං කවදාවත හැදෙන්නෙ නෑ .
    ගෙදර දරු පැටවුන්ට කන්න බොන්න ගේන්න බඩු අඩු වුණත් සිගරට් සහ අරක්කු වලට යන මුදල වැඩි කරනවා මිස අඩු වෙන්නේ නම් නැත.
    අති සෝචනීයයි.
    කලුවර වෙනකොට අරක්කු බාර් ඉදිරිපස දර්ශනය දැක්කහම අනේ අපොයි මේ ලංකාව ද කියලා හිතෙනවා.
    එච්චරට හිරිකිතයි.
    පොදු ප්‍රවාහනයක යන්න බැහැ .
    බේබද්දෝ පිරිලා.
    පුදුමාකාර කලකිරීමක් ඇති වෙන්නේ.
    ඔව්වට ඇබ්බැහි වෙච්ච උන් නං හදන්නම බැහැ sir.
    එක් අතකින් බැලුවහම පිළිකා හැදිල හරි මැරෙණ එක ඒ පවුල්වල උදවියටත් සමාජයටත් යහපතක් කියලයි මට නම් හිතෙන්නේ.

  • @sampathkandambi6733
    @sampathkandambi6733 Рік тому +2

    තෙරුවන් සරණයි සර්.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому

    ඔච්චර නීති දදා ඉන්නෙ නැතුව ඕක තහනම්ම කරානම් ඉවරයිනෙ! ඒත් කිසිම රටක එහෙම කරන්නෙ නැහැ. ලෝකයම මහ කාලකන්නියි. සල්ලි වලට යටවෙලා තියෙන්නේ

  • @janetries2533
    @janetries2533 Рік тому

    Thank you so much sir

  • @jagathrasnayake1771
    @jagathrasnayake1771 Рік тому +3

    දකුණු කොරියාවේ ප්රසිද්ධ තැනක සිගරැට් බීවොත් දඩය ලංකාවේ රැපියල් වලින් 20 000 විතර ගෙවන්න වෙනවා.
    තනි සිගරැට් විකුණන් නැත.
    කොරියානුවන් සිගරැට් අරන් යන්නෙ බන්ඩල් පිටින්😂

  • @isurumadushan7955
    @isurumadushan7955 Рік тому +2

    Mata dan 32 i .athetama sathutui kawadawathma cigarate bila na .bonneth na.bona kastiya gawa idalat man owata purudu une na.oba thumata pin nawa parapura danuwath kirima.teruwan saranai.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому

    ඉතා වැදගත් පාඩම ක් ,

  • @renukagithanjali9203
    @renukagithanjali9203 Рік тому +2

    well done සර්

  • @SHR-Films
    @SHR-Films Рік тому

    මම ගංජා, සිගරට් සම්පූර්ණයෙන් තනියම බිවුවත් මත් වෙන්නේ නෑ.... කවුරු හරි දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @komarykumarri5324
    @komarykumarri5324 Рік тому +3

    හැබැයි සර් ලන්කාවෙ එයාපොට් එකේ දොරකඩ ඉදලා ම සුද්දෙ සුද්දියෝ සිගරැට් බොනව එකෙක් මුකුත් කියන්නේ නෑ ..පුදුම අපරාධ යක් අනික් මිනිසුන් ට ..උන් සුද්දෙ නිසා අපේ උන් බයයි නේද

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Рік тому +2

    මට නවත්තන්න ඕන..ඒත් අමාරුයි වගේ 🥺

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 Рік тому

      ඔයාට සිගරට් බොන්න හිතුන වෙලාවට බීම බටයකින් වතුර බොන්න ,යොගට් එකක් කන්න අයිස්කීම් එකක් කන්න එතකොට මගඇරිලා යනවා නිකන්ම

  • @Dilshanperera.
    @Dilshanperera. Рік тому +7

    සිගරට් වලට වඩා මදුරු කොයිල් දුම විසයිද ?

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl Рік тому +1

    supiri jokes ela ♥️♥️

    • @rashinisandalika9350
      @rashinisandalika9350 Рік тому +1

      Menn cigarette bona මූකලන් බස්සෙක් 😂😂

  • @saminthamihirani4210
    @saminthamihirani4210 Рік тому

    සර් මට දැන ගන්න cipa කියන ලෙඩේ ගැන අනේ please sir ලෙඩේ ගැන විස්තර කරලා විඩියෝ එකක් දාන්න කෝ

  • @dammikaperera6541
    @dammikaperera6541 Рік тому

    Teruwan saranai sir❤

  • @petmasterssrilanka
    @petmasterssrilanka Рік тому +3

    Sir plz upload a Video about Electric Cigarette ( Electric Vapes ) 🙏

  • @LakmalCommerce
    @LakmalCommerce Рік тому +1

    Foodcity wala සිගරැට් ekak denne na. Packet ekama ganna ona.

  • @SLKnown
    @SLKnown Рік тому +2

    ඩුබායි වල නම් පාරෙ බොනව

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +1

    🤘

  • @sankanelum
    @sankanelum Рік тому

    අරක්කු ගැනත් කියලා දෙන්න

  • @BBM8989KM
    @BBM8989KM Рік тому +1

  • @Harshisdiary8443
    @Harshisdiary8443 Рік тому +3

    මේක දකින අයවත් හැදුනොත් හොදයි🙄

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      එහෙම වෙනවා නම් box එකෙ පින්තූර වල තියෙන්නේ බල බල බොනවා

    • @Harshisdiary8443
      @Harshisdiary8443 Рік тому

      @@yasasediriweera8281 එකත් ඇත්ත තමයි

  • @chetha6192
    @chetha6192 Рік тому

    Godak pin sr 😊

  • @Nandaproduction-z5u
    @Nandaproduction-z5u Рік тому +1

    ❤❤❤
    ආදරේ

  • @roshikadulanimummullage4842

    Lungs cancer walata wena hethu monada sir..smoking cigarettes arenna

  • @dahamipathmanath5639
    @dahamipathmanath5639 Рік тому +1

    Sir titan pipirima gena video ekak karanna

  • @hirunatharusha9
    @hirunatharusha9 Рік тому

    Cigarette බොන්නෙපා boyz 🌝 vape කරන්න..සහනදායි මිලකට nic salts හෝ nicotine free vape එකක් ගන්න reply එකක් දාන්න 🌝🚬🚫

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb Рік тому

    මාසෙට 1ක් 2ක් බිව්වට කමක් නැද්ද...

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 Рік тому

      කොහොම බිව්වත් හොද නෑ බ්න් තෙරෙන්නෙ නැද්ද😊

  • @chandrajayanath4765
    @chandrajayanath4765 Рік тому +1

    ඔය ප්‍රශ්නෙ ලංකාවේ උන්ට බලපාන්නේ නැත මොකද ලංකාවේ උන් පැකටි ගන්නේ නැහැ දැන් බහුතරයක් බොන්නේ බීඩි ඒවායේ මූකුත් ලියලා නෑ

  • @ianashlon1154
    @ianashlon1154 Рік тому +1

    Meh intro ekanam tikak diga wedi wage, 😅

  • @thilandayarathna9754
    @thilandayarathna9754 Рік тому

    කලාතුරකින් සිගරට් එකක් බිව්වොත් ඔය බලපෑම කොයි වගේද වෙන්නෙ

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 Рік тому

      Kalathurakinvath bonna hoda ne bn therenne nedda

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 Рік тому +1

      Ochchara bonna one nm biyar ekak bipan eka egatath hodayi

    • @avishka-madushanka27
      @avishka-madushanka27 4 місяці тому

      ​@@madushankapriyankara9954aniwa mama nam biyar ekak bonava veda erila eddi ekath sathiyata1 vage mamath Cigarette bilath ne bonneth ne arakku biyar vitharayi mama bonne wena mukuth pavichchikaranne ne

    • @Sampath_Bandara_Wijesundara9
      @Sampath_Bandara_Wijesundara9 3 місяці тому

      ​@@madushankapriyankara9954kottuwak kla😅

  • @jayanthaweerasuriya8736
    @jayanthaweerasuriya8736 Рік тому

    Nathara karanna pahasu kramaya segarat 1 athata gena paththu karanna pramada karanna

  • @mahanamamahanama-yb3mp
    @mahanamamahanama-yb3mp Рік тому +2

    ❤❤❤❤

  • @imashgamage4797
    @imashgamage4797 Рік тому

    Athtma senaga gawasena than wala dum bona ek thahanm krnn one 🙁

  • @dhanukasampath4230
    @dhanukasampath4230 Рік тому +1

    BD බොන අයටත් හැම වෙනවද

    • @chandrajayanath4765
      @chandrajayanath4765 Рік тому

      බීඩි බොන උන්ට ප්‍රශ්නයක් නෑ ඒවායේ මූකුත් ලියලා නෑ

  • @sriyanicool1738
    @sriyanicool1738 Рік тому

    Hoda phadili kirimak taruna daruwanta kiyanna abbahiya natarakaragaña

  • @buddikapremathilaka
    @buddikapremathilaka Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 Рік тому

  • @lasanthaViraj
    @lasanthaViraj Рік тому

    ගංජ බියුවට අඋලක් නැති ද

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Europa neethiyak maga enawa, bus nawathumpolehi dumbeema thahanam kirima. SL owa karaddi bariyai. Thuhhh nodakin. Guruthumata Sthuthiy.

  • @TpPremasiri
    @TpPremasiri Рік тому

    😂

  • @sunilperera2643
    @sunilperera2643 Рік тому

    Pbbperera

  • @nishanthifernando531
    @nishanthifernando531 Рік тому

    😃😃😃

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 Рік тому

    👍👍🙏

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl Рік тому

    🤗🤗🤗🤗

  • @nishanthifernando531
    @nishanthifernando531 Рік тому

    ❤❤❤❤❤❤

  • @dilukafernando8597
    @dilukafernando8597 Рік тому +2

    ❤❤❤

  • @chameeraruwan2976
    @chameeraruwan2976 Рік тому +2

    ❤️❤️❤️

  • @samje9042
    @samje9042 Рік тому

    ❤❤❤

  • @petmasterssrilanka
    @petmasterssrilanka Рік тому

    ❤❤❤