Tissa Jananayake - Episode 230 | බෞද්ධ බිත්තර

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ •

  • @mahindasamaranayake7840
    @mahindasamaranayake7840 Рік тому +87

    බුදු දහම විද්‍යාවෙන් ඔප්පු කිරීම යනු අවිද්‍යාවයි

    • @Pasindu_Bawantha23
      @Pasindu_Bawantha23 Рік тому +34

      නමේ වැරැද්ද 💩

    • @earthsciencetech
      @earthsciencetech Рік тому +21

      zombies

    • @dope4534
      @dope4534 Рік тому +20

      Tiper වෙලා

    • @xtreme_lk
      @xtreme_lk Рік тому +25

      බුදු දහම, සයන්ස් වලින් ඔප්පු කිරීම ලෙස වෙනස් විය යුතුයි.

    • @comment....2257
      @comment....2257 Рік тому +28

      ඔබේ ලින් මැඩි මානසික මට්ටම පැහැදිලි 🤣

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +94

    අහලා තිබුනට අදයි හරියටම විස්තර සහිතව පැහැදිලිවම දැන ගත්තේ! බලන්නකො සර් පැහැදිලි කරල දෙන අපූරුව! සර් මේ පාඩම් යූටුබ් දාන එක මාර ලොකු සේවයක්!!! 👌

    • @dilupamendis247
      @dilupamendis247 Рік тому +4

      Sha sir...harima ලස්සනයි කතාව ahagena inna ආසයි ...athatama ලස්සනට පැහැදිලි කිරnawa....ගොඩාක් වැදගත් una...sir ta ගොඩාක් thanks.....

    • @Sfzmtl7545
      @Sfzmtl7545 Рік тому

      @@dilupamendis247 අනිවාර්යයෙන්ම.... 😊

    • @hashanchathuranga7115
      @hashanchathuranga7115 3 місяці тому

      බොරුව තමයි සර් ගලපලා ඔයාලට කියන්නෙ.. හිත රවට්ට ගන්න එපා.. 👎

  • @madhulakshani5273
    @madhulakshani5273 Рік тому +45

    මමත් ගුරුවරයෙක්.එත් සර් ,සර්ගෙ මමත් ශිෂ්‍යයෙක් වෙලා.හරිම ආසයි පාඩම් අහගෙන ඉන්න .බුදු සරණයි සර්

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Рік тому +20

    කුකුළා යන වචනයේ හරි තේරුම අදයි දැනගත්තේ. ස්තුතියි ඔබ‍ට.

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +40

    අනේ සර්.කලින් වතාවක කියා දුන්න බිත්තර පාඩමත් බැලූව.මේකත් බැලුව.පුලුවන් හැම වීඩියෝවම බැලුව.මට63වයස.අදත් ආසාවෙන් බලනව.ලේ ටිකත් පිරිසිදු වෙනව.දැනුමත් වැඩිවෙනව.සර්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 3 місяці тому +1

    මගේ වයස අවුරුදු 53 ක්.මේ ජීවිත කාලය තුලදි නොඑක් පත පොත කියවා තියෙනවා.නොඑක් වැඩසටහන් බලලා තියෙනවා.ඒවගේම නොඑක විද්වතුන් ඇසුරු කරලා තියෙනවා.නමුත් මේ බිත්තර ප්‍රශ්නය ට ඉතා නිවැරදිව නිරවුල්ව ඇහුවෙ මේ වීඩියෝ එකෙන්.ඔබතුමාට බොහෝම ස්තූතියි.දරුවන්ට වගේම වැඩිහිටි අපටත් හරිම වටිනවා.තෙරුවන් සරණයි 🙏

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 Рік тому +14

    පැහැදිලි කිරීම උගන්වන ස්ටයිල් එක ඇත්තටම ගොඩාක් සරලයි.. ඇත්තටම පාඩම් කරන්න ඕනත් නෑ වගේ.. නීරෝගී සුව ලැබෙන්න ඕන සර්ට...❤️💐👌

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +21

    බිත්තර පිලිබඳ මෙපමණ දැනුවත් වුනේ ඔබතුමාගෙන්.👍
    බොහෝම ස්තූතියි 💐

  • @sudaramanil2303
    @sudaramanil2303 Рік тому +28

    ඇත්තටම සර් අපේ ගෙදරත් හිටියා කුකුලෝ රෑනක්ම ඔයා කියපු දේවල් ඇත්ත මම ටිකක් හෝදිසියි සතුන්ගේ චරියාව ගැන අම්මා කිකිලිට වතුරයි බඩ ඉරිගු ඇට ටිකකුත් දීලා ආදරේ ටිකකුත් දෙනවා හරිම විනෝදාත්මකයි එයාල නිරීක්ෂණය කරන එක එයාගෙ පැටවුන් ටික ආරක්ෂා කරන විදිහ ඔයා ඒවා කියලා දෙනකොටත් ඒවා මතක් වෙනවා ගෙදර ඉන්න කිකිලියෝ ටික මදි වෙලා වටෙත් ගිහින් එනවා බනින කොට ඌත් බනිනවා බත් උයලා උනු උනුවෙන් දුන්නේ නැත්නම් කුකුලු රජා ඔක්කොම වලන් පිගන් පෙරලනවා උගේ ලොකු පාට හරිම උජාරුවට අඩිය තිය තිය යන විදිහ

    • @niroshadias1129
      @niroshadias1129 Рік тому +1

      Math baduwak bro ohoma godak ape kikiliyek hitiya eki biththara danne gas lipata heththu wela naththe pihatuth pichchila wewakata.

    • @ddhammi7349
      @ddhammi7349 Рік тому

      බොහොම ස්තුතියි පුතේ. සර්ට ඔයා කියන්න එපා පුතු.

    • @nethmiamarasinghege36
      @nethmiamarasinghege36 Рік тому

      Ppl

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +64

    ලංකාව ලබපු විශ්ව දායාදයක් ඔබ ❤️🙏

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 Рік тому +72

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ❤️❤️ Thissa Jananayake Sir 💛💛👑✨️

    • @AVINASH-x1z
      @AVINASH-x1z Рік тому

      විශ්වය???

    • @SA-dj2ro
      @SA-dj2ro Рік тому

      මරු සොඳුරු.... හතර පෝයට සිල් ගන්න කුඩු කේඩු සල්ලි ගරන්නා... සොඳුරා කොඳුරා කොඳුරා වෙන කවුරුහරි ලියන ඒවා හංගනවා.... ළමයින්ට සිද්ධාර් ථ කිව්වයි - හොයාගත්තයි කිය කිය අනුන් ලියාපු පොත් කටපාඩන් කරගෙන ගිහින් කෙප්ප උගන්නනවා...

    • @pramodbhagya686
      @pramodbhagya686 Рік тому

      ව්ශ්වයේ සොදුරු මිනිසා ගොබ්බ ගෝඨාව ගෙනල්ලා රට වලපල්ලට ගෙනියන්න කටයුතු කළ පුද්ගලයෙකි

  • @ShamzShams
    @ShamzShams Рік тому +4

    මට මතක් උනා අපේ පොඩිකාලෙත් අපේ ගෙදරත් හිටියා කුකුලොයි කිකිළියොයි බිත්තර දාලා ඔහොම තමයි කෑ ගහන්නේ ඒ අතීතෙ හරි සුන්දරයි සර්. ආපහු ඒ අතීතෙට යන්න තියෙනවානම්. සැහැල්ලුයි ගොඩාක්

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому +3

    හරිම පැහැදිලියි සර්ගේ පාඩම් පොත් වලින් ඉගෙනගන්නවාට වඩා. මුලු හදවතින්ම ස්තුතියි සර් ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому +5

    සර් කියපු කතාව ඇත්ත. මොකද අපිටත් කූකුලෝ හිටියා. දැන් ලමයින්ට ඒ දැනුම අඩුයි. සර්ගෙ තේරුම් කර දීම හරිම ලස්සනයි, පැහැදිලියි. ❤❤❤😄🖐තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @susanthapradeep9784
    @susanthapradeep9784 Рік тому +7

    ලබන සතියෙ exam a/l පන්ති වල වීඩියෝ බලනව. Sir නම් මරු

  • @වීරමුතුඋඩවෙල

    බලාගෙන ගියාම ඉස්සර හිටපු රජවරුත් හොඳ කුකුල්ලු😀 ඒකනෙ අන්තඛ්පුරයෙ බිසෝ කිකිලියො ගොඩක් හිටියෙ,කොහොම වෙතත් ජීවයක් නැති බිත්තර ගැන කියල දුන්නට නම් පිං,මම අවුරුදු 60 ක අම්ම කෙනෙක්,ඒ උනාට මමත් ඔබ තුමාගෙ වීඩියෝ බලලා ඉගෙන ගන්නවා බොහෝ දේවල්,දීර්ඝායු වේවා !!

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 Рік тому +9

    අද නම් නියමයි අනේ සර් අවුරුදු හැට හතරක් වන මම අද මේ ඉගෙන ගත්තේ දිගු කාලයක් ජීවත් වීමට වාසනාව ලැබේවා අපේ දරුවන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ වයස අවුරුදු 7ක මිණිබිරියක් ඉන්නවා එයාට සමහර සර්ගෙ පාඩම් මං උගන්වනවා

  • @upalidharmasri7287
    @upalidharmasri7287 Рік тому +10

    "ටොපේ ටොප්" සර්... ස්තුතියි.... දීර්ඝායු වේවා ...!💐💐

  • @MeththanandaKandakkulame
    @MeththanandaKandakkulame Рік тому +2

    මමත් මේ විද්‍යා පාඩම් මෙසේම ඉගෙනගත්තා,අන් අයටත් කියා දුන්නා .විශේෂයෙන් animal husbandry ඉගෙනගත්තා .මම මහත්තයාට ප්‍රායෝගික නිරීක්ෂණයක් සඳහා යෝජනාවක් කරන්නම්.කිසිම අයුරකින් සංසේචනයකට ඉඩක් නැති විස්වාසි ගොවිපල් බිත්තර 10,12 විතර අරන් සාමාන්‍ය ,ගොවිපල් නොවන කිකිළියන් ලවා රක්කවන්න.පරීක්ෂණ සාම්පල් ගණන වැඩිවන තරමට readings නිවැරැදි වෙන නිසා බිත්තර හා කිකිළියන් ගණන වැඩිකරන්න.incubator එකකුත් යොදාගන්න .අවංකව ම ප්‍රායෝගික ප්‍රතිඵලය දකින්න .දැකලා ඒකත් කියන්න ."සිලබස් එකේ ඉගෙනගත්තෙත් ඉගැන්නුවෙත් මෙහෙමයි ,ඒත් මෙහෙමත් වෙනවා කියලා ."මේක රසවත් පරීක්ෂණයක් .කරල ම බලන්න .

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 Рік тому +13

    I have no word say about you sir.. Teaching method are very important all of us....excellent 👌👍👍👍

  • @fftalentshow6770
    @fftalentshow6770 Рік тому +18

    හුඟාක් වටින පැහැදිලි කිරීමක් 🎉

  • @liyangeleena2354
    @liyangeleena2354 Рік тому

    දැනුම pothatama සීමා නොකර Sobadahame දහම තුළිනුත් අත් විඳීමට අපූරු පාඩමක් wigraha කරන ඔබ තමන්ට විශ්වයේම Asirwadaya Asirwadaya ලැබේවා...deergausha ලැබේවා ලැබේවා mathiduni..theruwen සරණයි..
    .

  • @sefsef-d4z
    @sefsef-d4z Рік тому +9

    නියමයි පැදිලි කිරීමට බොහෝම පිං

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +27

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @thecklaweldt8773
    @thecklaweldt8773 Рік тому +4

    I have been enjoying yr videos fr quite sometime Tissa. Although I m a 72 year old woman you make me laugh while learning at this ripe old age . You are an excellent teacher.
    After watching yr lesson on Buddhist eggs I thought I must write a few lines to you.
    Also feeling sad we never had teachers of yr calliber. Besides I did arts and Commerce which were not so interesting subjects as science.

  • @sarangadilmini8635
    @sarangadilmini8635 Рік тому +10

    පැහැදිලි කිරීමට 👌

  • @chamindakumara8025
    @chamindakumara8025 Рік тому +2

    සර් ගෙ පැහැදිලි කිරීම් අනර්ඝයි ❤❤

  • @ravindurukshan2291
    @ravindurukshan2291 Рік тому +2

    බිත්තරයක් කනගමන් වීඩියෝ එක බලපු මන් 😁සුපිරි වීඩියෝ එක ❤

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ගොඩාක් පිං වටිනා කතා බහක් දැනුම ලබා දිමට

  • @krishnaradhika1665
    @krishnaradhika1665 Рік тому +1

    මෙච්චර ඩවසක් ඔම්ලට් විතරයි කෑවෙ,දැන් ඉතින් ෆාම් එකෙන් ගෙනත් බිත්තර තම්බල කන්න පුලුවන් ,thank u soooo much sir...

    • @malshasrimali3145
      @malshasrimali3145 Рік тому

      ඒ මොකෝ ඔම්ලට් විතරක් කෑවෙ... තැම්බුවම පව් සිද්ධ වෙයි කියලද....

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi Рік тому

    දකුණු කොරියාවේ ඉදන් හැමදාම බලනවා.. 💪💪💪💪

  • @slkubura7882
    @slkubura7882 Рік тому +3

    පැහැදිලි පැහැදිලි කීරීමක් සර්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +3

    හරිම වටිනා කරුණු ටිකක් .ඔබ තුමාට බොහෝම ස්තූතියී .

  • @crishanthikd7542
    @crishanthikd7542 Рік тому +3

    බොහොම ස්තූතියි සර්
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 Рік тому +5

    You are such gentle warm and sweet person thissa sir

  • @renukagithanjali9203
    @renukagithanjali9203 Рік тому +5

    නියමයි සර්

  • @ranjithkodithuwakku8650
    @ranjithkodithuwakku8650 Рік тому +7

    තෙරුවන් සරණයි සර් . කවදා හරි මාත් එනවා සර් ගෙ ක්ලාස් එකට

  • @ashikaperera
    @ashikaperera Рік тому +3

    හරි විනෝදෙන් අහගෙන ඉන්න පුලුවන්. හොදට මතක හිටිනවා. ඒත් මට තේරෙන්නෙ නෑ සර්. කුකුලා කිකිළිගේ ඔලුවට කොටපුවාම කොහොමද සංසේචනයක් වෙන්නෙ කියලා.

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +7

    මිනිසුන් අතරත් කුකුළන් කොච්චර ඉන්නවද,😂ඒත් අවුල තියෙන්නේ මිනිස් කුකුළා බිරින්දෑවරුන් සියලුම දෙනාට තියා එකෙකුටවත් හරියට සළකන්නේ නෑ වගේම තමන්ගේ අවශ්‍යතාවන් ඉටුකරගත් පසුව ඔහුව සතුටුකළ හැම කාන්තාවක්ම බඩු වී මිනිස් කුකුළා පට්ට පොරක් වීමයි 😂😂

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +1

      උඹ වගේ එළදෙනක් හැදුවට වඩා හොදයි බං කුකුළ් මස් කඩයක් දැම්ම නං..... (මීට තාත්තා)

    • @deepikakahandawala883
      @deepikakahandawala883 Рік тому +2

      @@MediaLifeSL ponna Farm kukulek avissila 🤣🤣

  • @MrAshx
    @MrAshx Рік тому +3

    අපෙ බෞද්ධ විද්‍යා පන්තිය ❤

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +5

    තෙරුවන් සරණයි 🙏❤️

  • @SimpleLife177
    @SimpleLife177 Рік тому +11

    සර්ගෙ පැහැදිලි කිරීම නම්...top top top ටොපේ ටොප්....💞💞💞💞💞💞💞💞💞💞💝😘

  • @LankaSenavirathna-g2r
    @LankaSenavirathna-g2r Рік тому +1

    අද පරිසරය විදින හැටිවත් අපි දන්නෙ නෑ

  • @sinhabros3180
    @sinhabros3180 Рік тому +2

    Thank you sir

  • @atampahura
    @atampahura Рік тому +3

    සංසේචනය උන බිත්තර තමයි රස

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv Рік тому +7

    Monogamous relationship වලට eagle,swan , penguin ත් ගන්න පුළුවන්

    • @dhamfern8006
      @dhamfern8006 Рік тому

      In Australia, most birds mate for life. If their spouse dies, the remaining bird stays single! But the emu is an exception- she mates, leaves him to look after her clutch of eggs, then she goes off to find another mate!

  • @Theresa-ui3cd
    @Theresa-ui3cd Рік тому

    You. Are. A. Great. Person

  • @erandikakumari5206
    @erandikakumari5206 Рік тому +7

    Science nokarath sirge clz enna hithenawa appa….. 🥰🥰🥰 ඒ තරම් පිස්සුවක් ඒක.... 😘😘😘💐

    • @methsaraudan1605
      @methsaraudan1605 Рік тому

      since kiyuwe

    • @aaree7467
      @aaree7467 Рік тому +2

      ​@@methsaraudan1605 science. Eyata spelling mistake ekak wela

    • @jayabimahardware4345
      @jayabimahardware4345 Рік тому

      අඩේ උඹනම් එන්න එපා පන්තිය පැත්ත පලාතේ. Science කියලා ලියාගන්නවත් බැරුව.....!

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +1

      විකාර නොකර ගෙදර හිටහං දුවේ පන්තියෙ කොල්ලො ටික කුකුල්ලු නොකර. (මීට අම්මා) 🤣🤣

  • @skherath4435
    @skherath4435 Рік тому +2

    කාලෙකීන් විඩියෝ ඒකක් බැලුවා ❤

  • @hasiWills1021
    @hasiWills1021 Рік тому +5

    ඕකනේ මම දවසට බිත්තර 3,4 ක් කන්නෙ හැමදාම 💪

  • @harshamahendra1020
    @harshamahendra1020 Рік тому +3

    බුදු සරණයි සර්ට 🙏🙏

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Рік тому +1

    අද දැනගත්තේ මේ දේවල් 🙏

  • @kulaseelichandrasiri7538
    @kulaseelichandrasiri7538 Рік тому +2

    සර් මටත් තිබුණ ලොකු ගැටලුවක් විසදල දුන්නට බොහොම පින්.පාම් බිත්තර තැම්බුවට පව් නෑ කියල අහල තිබුණට, විද්යාත්මකව ,තේරුනේ අදයි.ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @savindyagunasekara9887
    @savindyagunasekara9887 Рік тому +1

    ටොප් ටොප් ටොප් ටොප්. ටොප් ටොප් .. ටොපේ...........ටොප්. සර්........🙏

  • @rasangakaveesha6431
    @rasangakaveesha6431 Рік тому

    harima asai ahan inna sir.budusaranai obathumata

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 Рік тому +1

    A very valuable explanation

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Рік тому +3

    තෙරුවන් සරණයි සර්ට🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому +1

    Thank you Sir ❤️

  • @sanduart6995
    @sanduart6995 Рік тому +1

    Godak watinawa sir.Adath aluth dewal godak igenagatta

  • @AmilaSampath-jm1ry
    @AmilaSampath-jm1ry Рік тому +1

    මෙච්චර කාලෙකට නොදන්න දෙයක් අදයි දැනගත්තේ. එතකොට සර් බිත්තර දාන හැම සතෙක්ගෙම බිත්තර සංසේවනය නොවුන ඒවත් තියෙනවාද.
    මේකෙන් මට තේරුන විදිහට නියමිත කාලයට බිත්තර කොහොමත් දමනවා. ඒ වෙනකොට කෝෂය ඇතුලේ ශ්ක්රානු තිබුනොත් සංසේචනය උන බිත්තරයක් එලියට එනවා

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +14

    නිර්මාංශික අයට බිත්තර කන්න පුළුවන් .. මේදේ කියලා දුන්න සර්ට ගොඩාක් ස්තුතිය පින් 🙏 නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏ආදරයේ සංකේතය පොල්කිච්චා ,කපුටාවත් ගමු. සර් මේ ලස්සන දේවල් ළමයි දැනගත යුතුයි .🐓 🐔 කුකුලා සාධාරණයි හරි ලස්සනයි මේ කතාව වයිෆ්ලා 5 සමානව සලකනවා අනේ සුන්දර සත්ව ජීවිත මේ සත්තුන්ට ❤ ආදරය කරමු. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +4

      සුන්දරයි කිව්වට ඔයාගෙ හස්බන් තව වයිෆ්ලා 4ක් ගෙනාව නම් බලා ගන්න තිබ්බා ඔයා කාලි අම්මා වෙන හැටි. හස්බන්ඩ් ගෙ දත් සෙට් එක බිම එහෙනං 😆😆😆😆😆😆

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому

      @@MediaLifeSL ඇත්ත මයි මන් පිරිමි ළමයෙක් . ඔව් කවදාවත් මනුස්සයා එහෙම කරන්න හොද නෑ. ගොඩාක් දුකයි වයිෆ්ට සත්තු ගැන සුන්දරයි කිව්වේ සමානව සැලකීම හා ආරක්ෂාව. එක වයිෆ් එක හස්බන්ඩ් එහෙමයි මිනිස් ලෝකේ සුන්දර ස්තුතියි 🙏 🌹 ❤ ඔයාට ගොඩාක් මේ ප්‍රශ්නේ ඇහැව්වාට ඔබේ කමෙන්ට් එක 100 ට 100 ඇත්ත ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @MediaLifeSL
      @MediaLifeSL Рік тому +2

      @@nathalijulen3297 විහිලුවට කිව්වෙ අනේ 😘❤️🙏

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому

      @@MediaLifeSL good luck ❤ 💜️

    • @nirosharohini9387
      @nirosharohini9387 Рік тому +4

      කුකුලට දවසට 30 වතාවක් පමන සංසර්ගයේ යෙදෙන්න ඕනෙ නිසයි කිකිලියෝ වැඩි ප්‍රමානයක් ඕනි වෙන්නෙ..ඕකම පිරිමින්ට උනාම තමයි ඌට කුකුල කියන්නෙ...කාන්තාවන් ගොඩකගෙ අවශ්‍යතා ව තියෙන පුද්ගලයින්ට 🐓 කියන හේතුව අද දැනගත්තා ..😄😄😄😄 සර්ට පින්..

  • @lasangaasingh3766
    @lasangaasingh3766 Рік тому +2

    Top top tpoee top lecture ekak sir.. Thank you ❤

  • @nishanthahettige6770
    @nishanthahettige6770 Рік тому +2

    Great lesson.Tkd

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 Рік тому +3

    Excellent ....sir ....💐💐💐💐

  • @moonstars5081
    @moonstars5081 Рік тому +2

    ඔව්නේ.. ඔව්නේ ....
    මේ ලඟකදි මම දැක්කා පරේ යන ලොරියක ගහල තිබුනා, චූටි කුකුලු පැටව් ටිකකුයි, බිත්තර ටිකකුයි... ඒ රූපෙ යටින් ලියලා තිබුනා
    " Hatching eggs'' කියලා.
    ඒ කියන්නේ එහෙම විශේෂ බිත්තර වර්ගයකුත් තියෙනවා.

  • @prasaddissanayake5851
    @prasaddissanayake5851 Рік тому +3

    wow
    dannathi goddak dewal danagaththa
    sir ta godak pin

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake Рік тому +7

    ටොප් ටොප් ටොප් ටොප් ටොප් ටොපේ... 😂😂😂 ❤❤

  • @gayathri1037
    @gayathri1037 Рік тому +1

    නියමායි සර්,top top top top tpoe top සර් නම් 🤗

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 Рік тому +1

    Well done sir.very clear❤

  • @chandrabandara7658
    @chandrabandara7658 Рік тому

    Ape rate watina dayadawalin kenek oba bs deergayuwewa❤

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 Рік тому +2

    Budusaranai sir

  • @deepaniperera834
    @deepaniperera834 Рік тому +1

    Thank you sir❤❤

  • @rmkisandamali5731
    @rmkisandamali5731 Рік тому +2

    තෙරුවන් සරණයි සර්

  • @LakmalCommerce
    @LakmalCommerce Рік тому +1

    Godak watina video ekak sir. සර්පයෝ සංසර්ගයේ යෙදෙන vidihath kiyala denna ko sir.

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 Рік тому

    අපි ඔය බෞද්ධ බිත්තර කතාව ඇහුවෙ 1965දි තරම්. ඒ දවස්වලයි ෆාම් බිත්තර ආවෙ. ගම් බිත්තර වලින් ආප්ප දානකොට ආච්චිල සීයලට කියල බිත්තර කඩවගන්නවා පවට බයේ. සමහර ගෙදරක කුකුල හදන්නෙ පාන්දර 4ට එලාම් එකට කියලයි පොඩි උන්ට කියන්නෙ. එලම් එක වැදුන් නැති එකයි ඊයෙ කුකුල් මස් කෑමට තිබුණ එකයි අතර සම්බන්දතාවක් තිබුණා. ඒ කාලෙ චිකං තිබුණෙ නෑ. කාර්ලෝ පොන්සේක මහතා පිරිසිදු සිංහලෙන් කියන විදියට කුකුල් මස් තමයි !

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 Рік тому +1

    මහත්මයා බෞද්ධ බිත්තර කියාකීමවැරදියි මක්නිසා ද බෞද්ධ යනු බව-උද්ධ බවහැදීමනතරකිරිමයි එමනිසා අර්ථය වැරදියි බවහැදීමනතරකිරිම යනු නිවන්අවබෝද කිිරීමයි!!! ස්තුතියි !!!

    • @Looop321
      @Looop321 7 місяців тому

      මීවනාපලානේ ගෝලයෙක්

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 Рік тому +1

    Sirta diirgayusha labewa itamat pahadiwa kiyadena karunu Mona taramda❤❤❤❤❤sirta theruwan saranai

  • @raptor9678
    @raptor9678 Рік тому

    Huga dawasakata passe Godak hena una Sir
    Godak pin

  • @universalmusic2056
    @universalmusic2056 Рік тому +3

    I smiled a lot and I gained knowledge a lot. Thank you very much sir. May the Noble Triple Gem Bless you.
    Is there a special way to find fertilized eggs separately if somebody wants to eat unfertilized eggs?

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 Рік тому

    Thanks

  • @sandanuhesara2723
    @sandanuhesara2723 Рік тому +2

    මේකත් බැලුවේ යක්ෂයාගේ පෙට්ටියෙන් නේද කියලා මතක් උනාම 😂😂

  • @wivant9008
    @wivant9008 Рік тому +3

    ඒ කියන්නෙ ගම් බිත්තර කෑව පවක් නේද

  • @tdengineerings1903
    @tdengineerings1903 Рік тому +4

    අනේ අම්මෙ සර් ඔබ නම් කවන්තිස්සම තමයි ......දෙන දෙනවා ඔලුවටම.....කවන් තිස්ස රජ තුමා ඕක දැනගෙන තමයි නිහඩව හිට්යේ.....

  • @renukaleanage62
    @renukaleanage62 Рік тому +1

    Excellent 🇸🇪🇱🇰🌍👍

  • @charlottepanawala7503
    @charlottepanawala7503 Рік тому +1

    Niyamai pahadili kireema Sir."Top top top toupee top "❤😊

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 Рік тому +4

    ටොප් ටොප් ටොප් ටොපේ ටොප්" සර්..

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Рік тому

    Harima pahadily sir

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому

    යක්ෂ යා ගෙ පෙට්ටිය න් තමයි බලන්න වෙන් නෙ මේ ව😀
    ජයවේවා!

  • @Regina-wi8vg
    @Regina-wi8vg Рік тому +2

    Tissa sir, can you please do a short clip of Jackson Anthony.

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 Рік тому +5

    😂you are amazing and best teacher

  • @malandesilva3995
    @malandesilva3995 Рік тому +1

    සර් නියම පැහැදිලි කිරීමක් බිත්තර ගැන. ගම් වල අදහසක් රතියෙනවා මොණරු ගැන. මොනර සෙබ්ඩ දැක්කම නටනවා. එතකොට උගෙන් බිම වැටෙන ශුක්‍රාණු සෙබඩ ඇහ්ඳ්ගෙන කෑවම තමයි සෙබටගෙ බිත්තර හැදෙන්නෙ කියලා . මේකේ ඇත්ත නැත්‍ය්හ පැහැදිලි කරලා වීඩියෝ එකක් දැම්මොත් වටිනවා

    • @hasanithalagala1988
      @hasanithalagala1988 Рік тому

      ශුක්‍රානු කෑවම එව යන්නෙ බඩට..ඒක නිසා සංසේචනයක් වෙන්න විදිහක් නෑ..

  • @susanthagreshan4269
    @susanthagreshan4269 Рік тому +11

    කුකුළා බිත්තරය දානවා දැකල .... අහනවලු... කොක් කොක් කොහොමද මගේ වැඩ කියලා
    කිකිළි කියනවාලු.... ටොප්, ටොප් ටොපේ ටොප් කියලා

  • @prabhathfernando6025
    @prabhathfernando6025 Рік тому +1

    කිකියන් බිත්තර දමා කෑ ගසන්නේ,,, බිත්තරයක් දැම්මට යම් කාල සීමාවක් ගත වෙනවා, ඒ කාලයේදී , කුකුලත් සමග ඉතිරි අය ඇය හැරදා ඔවුන්ටගේ බල සීමාවේ ආහාර සොයමින් හැසිරෙනවා , ඒ අයව සොයා ගැනීමට කිකියෙ හඩ නගා කෑ ගසනවා,,, රංචුවම ඇය සොයා ඉක්මනින් පැමිණෙනවා,, හදිසි ආගන්තුක බිය ගැන්වීමකදීත් කෑ ගසන්නේ ඔය ආකාරයටමයි,,,,

  • @rev.kamalin5833
    @rev.kamalin5833 Рік тому

    obathumata page pranamaya

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Рік тому

    Harima lassana i

  • @mparalk
    @mparalk Рік тому

    sir මීට අවුරුදු 20 කට කලින්
    නුවර අවුරෝරා hall eke clas
    s එකේ oya kathawa oya widiyatma Kiyala thiyenawa. eda class ekata ay giya wage danuna

  • @commenter2178
    @commenter2178 Рік тому

    කිකිලියන්ට පැලෝපිය නාල තියෙනවා ද?

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Рік тому +5

    Nature's blessings. Very interesting explanation. 👏👏👏👏👏

  • @roshanmarasinhe7211
    @roshanmarasinhe7211 Рік тому

    Kukulage shishnayak nene sir podi පැහැදිලි kirimak karannako sir

  • @ARCHE2006
    @ARCHE2006 Рік тому +3

    සර් මටත් කුකුල්ලු හිටිය උං ඔය සර් කිව්ව විදිහටම අල්ලන්න යනකොට කොටනව😂😂😂😂🐓