In the case of human evolution it did, the history of human evolution from apelike animals to Homo sapiens is not a linear story with only one species existing at any time.
This is best biology teacher in the whole world 💛 There no more things to talk about it . 🕊️ The sweetest biology teacher ever is THISSA JANANAYAKE SIR 💛💛💛💛
I have been watching all your videos from the first one up to now for the past few years.They are all simply amazing.Wish you good health and long life.❤
@@harindrasampath-cq6ov kiya kiya hadenna yaluwa, mata unadewal ekkai, mn owa gana poddak research karapu nisai kiynne, mn 2018 Jan idan suppliment use karla sellm kara, ewain apu sides effects nisai mn kiuwe, nikan neme, supplement use karddi eke thiyena chemicals walin athiwena side effects Google karla search karnna mn kiyna ewa sure naththm, hodma udaharne mage pro pic eka, suppliment use karnna kalin mata hoda kondyak thibba, eth suppliment use karla masa 7-8 weddi mage konde ynna gaththa, e amathrawa digestion system eketh prsna awa
Suppliment type , brand , oyage eating habits, frequency, duration , health, renal function, normal body indices, country, climate, associated drug use, abusing, person me wage factors godak blapanawa mchn
sir gen punchi illimak thiyena illanna puluwan nam phone uvamanawata wada bawithaya wena haniya gana video ekkak karannako daruwanta hari vadagath wei.
Mama inne saudiArabia we. Man wiweka welawata sir ge vidio balanawa dein man danu ma wagema winodayakuth labanawa.sir jathiye pinata pahalauna guruwarayek kiyala mata hithenawa.
පචයා අදත් ඇවිල්ලා හෑල්ලක් අරන්
respect karanna igena ganin ban
Uba dannawanam video ekak karam..👍
Ithin uba mokatada pacha halla ahanne balanne.
ඉති උබ බැලුවෙ රෙද්දකටද 😂💔
Ehenam mokatad data viyadam Karan baluwe 😂
සර් මම දකුණු කොරියාවේ වැඩ කරන්නේ. දවසෙම වැඩ කරලා රෑට හිත නිදහස් කර ගන්න සර්ගේ දේශන අහනවා. මාරම සැනසීමක්. බුදුසරණයි සර්. 🙏🙏🙏🙏🙏🙏
අපරාදෙ නේ බන් A/lකාලේ හරියට අහගත්තනම් ඩොකෙක් නෙ
Doceter wada padiyak den gannwa athi
❤
@@nocaption2024 ලැබෙන විදියනේ බන්
@@lakmechtronicslk7436 😁😁😁
සර්ගේ දේශන පැය ගනන් දික් වෙනවට ගොඩාක් කැමති මන්.ඒ තරම් වටිනවා,අහන් ඉන්න ආසයි
❤️❤️❤️ දීර්ඝආයුශ
Sir ගෙ videos මුල ඉඳලම බැලුවා. නොදන්නා දේවල් ගොඩාක් දැනගත්තා. බලන්න ආසයි . Good luck..
@@sadnamendis1221සර්ගේ දේශනය පැය ගාණක් උනොත් අපිට පාඩම කරන්න වෙන්නෑ
මම maths කරන්නෙ.එත් සර්ගෙ විඩියෝස් ඔකොම බලල තියෙන්නෙ ගොඩක් දෙවල් ඉගෙන ගෙන තියෙන්නෙ.ආසම ගුරුවරයෙක්❤️❤️
කවුරු මොනවා කොහොම කිව්වත් තිස්ස ජනනායක සර් ගෙ වීඩියෝ බලද්දි ආපහු සැරයක් ඒ ලෙවල් කරන්න හිතෙනවා බයෝ වලින්! මාරම කතා විලාසයක්!😍❤❤❤
සර්ට දීර්ඝායුෂ ලැබේවා.. ❤
🇱🇰🌺
@@johnwi-l_l-iamsf3763 මම Facebook නැහැ.. මම සර්ගේ පන්තියට යන ළමයෙක්.. මිනිස්සු කාටද බනින්නේ නැත්තේ.. තිරිසනුන්ට ඇතුළෙන් එක චරිතයකුයි පිටතින් තව චරිතයකුයි නැහැ.. ඒත් මිනිස්සුන්ට එහෙම නෑ.. 😐
අපිට ඉතිං ලෝකය ම වෙනස් කරන්න බැහැ.. ඒත් හැදෙන කෙනෙකුට හැදෙන්න ඕන තරම් අවස්ථාව ලැබෙනවා සර් නිසා.. සර්ගේ වචන නිසා..
අපි ඒ කියන කතා වලට එකට එක කරන්න ගියොත් වෙන්නේ තව තව රැස් කරගන්න එක විතරයි.. විපාක තව තවත් එකතු වෙනවා.. එච්චරයි.. 🙂
@@dehu1215 eth banina unuth denaganna oone katad baninne kiyala ,tamange mattama denaganna oone .. gon pissu gangakarayekta puluvanda sirta challenge karanna , pare dekala athine rastiyadukarayo, melo deyak danne nethi , katin toke dena un , un vage un inne oya comment vala ... unta itn raganna puluvan ekama vdiiha FB ,kvda neththan gannane ..
@@johnwi-l_l-iamsf3763 බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙනවද??? නෑනේ නෑනේ 😁
මිනිසුන් කොච්චර බැන්නත් සර් ගනන් ගන්නේ නෑ.. සර් හැමතිස්සෙම කියන්නේ සර් සතුටු වෙනවලු සර්ට බැනලා හරි මිනිස්සු සතුටක් ලබන එක ගැන.. 😌❤️
අන්න එහෙමයි අපේ සර් ❤️
@@dehu1215 බයියො ඉන්නව මෙන්න 😅 කාටද කඩේ යන්නෙ උබ?😂
කාර්යබහුල ජීවිතේ විවේකි වෙලාව සර්ගෙ වීඩියෝස් බලනව අනිවාර්යෙන්. 🙏👌 සර්ට තෙරුවන් සරණයි. 🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා 🙏 අපේ සර්ට
⚠️ Ade poddak ara FB peththe gihin balapnko , me sirta banina un ( aagam valata ehema banin un ) mn poddak beluva , unge profile valata gihin beluva , NOBLE PRIZE NUULEN MISS UNA MAHA SCIENTISTSLADA KIYALA MN HITHAN HITIYE .. ...
Hebai mn dekke KUDUKARAYO, GANGAKARAYO , RASTIYADUKARAYO, degree tiya 8ta passvath nethi amu ponnayo ... ungen ratata loketa nemi , aduma gaane unva vadapu ammai appatavath vedak nethi un ...
Mn kiyanavata FB eke oya vage benala comment daana un gihin balapnko ...
ස්තුතියි සර් ! ! සිත්ගන්නා ආකාරය ඔබ අපට ලබා දුන් දැනුමට ! ඔබේ කතා වලට ආදරෙයි ! ! අපට වැඩි දැනුමක් ලබා දීමට එය දිගටම කරගෙන යන්න !! සියල්ලම සාර්ථක වෙන්න කියා ප්ර්ථනා කරනවා ! !
සර්ට දීර්ඝායු වේවා
ආදරෙයි ගුරුතුමනි. ඔබට දීර්ගායු
ඔබතුමා ගෙ සේවය මේ රට ට අත්‍යාවශ්‍ය යි සර් ඔබට දීර්ඝ ආයු වේවා ,,
තිස්ස සර්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ,
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සර් ❤😃🙏🙏🙏
Sirta hoda teaching tricks tiyenwa. Eka හැමෝටම nethi දක්ෂතාවයක්.
God bless u tissa jananayake sir ❤️🙏අපෙ සර්ගෙ වටිනා අදහස් අපිත් එක්කත් youtube හරහා බෙදාගන්න සැලැස්වූ මේ youtube channel එකෙ අයියාටත් ගොඩක් ස්තූතියි ❤️🙏🤗
😆😆😆මමත් හිතුවා මගේ සරීරය ගැන පස්සේ ඔයාගේ තර්කය ගැනත් හිතුවා මගේ එක අතක් කාලේක සිට වේදනාදෙනවා ඉතින් ඒ අතෙන් වැඩි වැඩ කරන එක ටිකක් අඩු කලා හ්ම්ම් ඇත්තටම ඒ අතෙන් වැඩ කරන්න දැන් බැහැ වෙලාවට වතුර කෝප්පයක් වත් අල්ලන්න හරි අමාරුයි ඔබට පින් සර් ගොඩක් දේවල් තේරෙන බාසාවෙන් උගන්වනවට
බුදු සර්...අපිට එකපාරටම මතක් උන ශරීර අවයවය ගැන සර් දැනගත්තේ කොහොමද සර්...🥺🥺🙏🙏
සර් ඒ වයස පහුකරපු නිසා 😁😁
සර්ට ළමයි හැරෙනකොට තේරෙනවා
ගොන් ප්‍රශ්නයක්😂
සර්ට ගොඩක් ස්තුතියි
තෙරුවන්සරණයි...!!!🙏
තෙරුවන් සරණයි සර්ට
මුතුගල සර්ගෙ පරිනාම වාදය වීඩියෝ එක මතක් උනා 🙃
තෙරුවන් සරණයි තිස්ස සර්ට
🙏🙏🙏
තෙරුවන් සරණයි සර්
"Nature never makes sudden leaps." ❤
In the case of human evolution it did, the history of human evolution from apelike animals to Homo sapiens is not a linear story with only one species existing at any time.
takes many thousands even millions of years for the changes to appear,
සර් මම ලංකාවේ නෙමෙයි ඉන්නෙ එත් සර්ගෙ විඩියෝ ඔක්කෙම බලනවා සර්ට බුදු සරණයි
බුදූසරණයී සර්ට 🙏🙏🙏🙏🙏🙏😊 Good and clear Explain ..
රටේම ගුරුතුමා😇🤗
ඇත්ත සර්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Daily විඩ්යෝ දානකන් බලන් ඉන්න අය මේ කොනට 😍😍😍😍😍😁🙏
ඇත්ත සර් , ❤
හේ හේ ගාල්ල ගොඩක් ඉස්සරහින් නේ ඉන්නෙ 😉
අපිට sir ඔය ටික උගන්නල දැනට සති දෙකක් වෙනව
අපිට මාස දෙකක් වගේ 😂
අහන්න.පුලුවන්.දෙශන.ස්තුතියි
Sri Lanka best teacher 😠I love so much sir
But y an angry emoji😅😅
This is best biology teacher in the whole world 💛
There no more things to talk about it . 🕊️
The sweetest biology teacher ever is THISSA JANANAYAKE SIR 💛💛💛💛
නියමයි sir .
කොච්චර පාවිච්චි කලත් මගෙ අවයවය හැමදාම එකම සයිස්.
I have been watching all your videos from the first one up to now for the past few years.They are all simply amazing.Wish you good health and long life.❤
Thank you සර්
ජයවේවා ඔබට❤
Niyamai sir ❤❤❤
තිස්ස bro 😎
Adarei sir
සර් තවත් හොඳ වීඩියෝ එකක්. මමත් පරිණාම වාදය ගැන හුඟක් දේවල් කියවනවා. Interesting විෂයක්. නැවත ඉපදීම සහ පරිණාමය අතර සහසම්බන්ධයක් තියනවා කියලා මට නම් හිතිල තියනවා ඒත් connect කර ගන්න බැහැ වගේ. Mutations ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම අහඹු ලෙසද. සිතිවිලි කියන දේවල් නිසා ප්‍රායෝගිකව ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස් වීම් වල ප්රතිඵල නෙවෙයිද. එතකොට අපේ සිතුවිලි ඇතිවෙන්නෙ මනස සහ physical body එක ප්තිවර්තීව ඇති කරන බලපෑම නිසා නම් මනසත් ඇතිවෙන්න ශරෙරය හේතුවෙනවා නම්. මනසේ බලපෑම ඉදිරියට යනවා නෙවෙයි න්ද .. කරමනුකුලව අවශ්‍යතාව සපිරෙන ජීවිත බිහිවෙනවා පරම්පරාවෙන් පරම්පරාවට.
මේ වගේ comment pinned කරන්නකො admin ගෙ අවධානය පිණිසයි.වෙන වැඩකට නැති ලොන්තයන්ගෙ comment pinned නොකර.
හරිම අගෙයි
පරිචිත ලක්ෂණ DNA වලට එක් වීමට නම් විශාල කාලයක් ගත විය හැක එය අවු දහස් ගණනක් හෝ ඊට වැඩි විය හැක.
එය විවිද සත්ව හා ශාක වල විවිධත්වය හා එවා පවතින පාරිසර සාධක අනුව කාලානු රෑපිව නිරීක්ෂනය කරන විට දැකිය හැක.
😀සර් සර්ට බැරිද මේ පාර O/l කරන අයට
10 & 11 Bio ටික කරලා දෙන්න ...
ලොකු උදව්වක් සර් 2023 o/l අයට ,
Ow sir😊
නිරවුල්ව අවසාන පැහැදිලි කිරීමක්.
සර් ට 🙏🙏🙏
Sirgen igenaganna lamai hari wasanawanthai sir. Sirwage ugathek mihipita siteema gana wishwayata sthuthiwantha wewa!!!!!
Excellent speech
Good lesson sir💜️
විහිලු කියන්න නරක වචනම ඕන නෑ බන්.ව්‍යංගාර්ථව කියන පුංචි කතාවත් ඇති.සන්නස්ගට කියලා දෙන්න ඕන මේන්න මේ විෂය..😁 තිස්ස සර් වගේ සර් කෙනෙක්ට ලංවෙන්න සන්නස්ගට හිතන්නත් බෑ සන්නො
සංනස්ගල දන්නේ කුනුහරප කියන්න විතරයි. ජිවත් වෙච්ච පරිසරයත් පොඩිකාලේ ඉදලා කතා කරපු විදිහත් අනුව සංනස්ගලට පරිචිත පලක්ෂණ මතුවෙලා ඒකයි ඌ හියතාගෙන ඉන්නේ කුනුහරප නොකියා මිනිසුන්ට තෙරුම් කරන්න බැහැ කියලා.
♥✌
E sannasgalage widiyane uba paththakata wela idapan danna labbak na tho
@@indiegamedevelopmentප්‍රභාකරන්ගෙ ශුක්‍ර තරල අරන් සන්නස්ග තැන්පත් කරගන්න කතාවක් කියලා තිබ්බා දවසක ඔහෙත් එ ශුක්‍ර තරලයක ප්‍රතික්‍රියාවක් වෙන්න පුලුවන්.හැම ලබ්බකටම දාන්න යන්න එපා රස්තා ගහන උන් ඔහොම්ම මයි.🤣🤣🤣 පගරනැට්ටොම තමා.🤣🤣 සන්නගෙ බඩු අරන් හදාගත්ත එකා.
තෝ.
@@bandara153 mama rastha gahana ekek newei bn 😂😂😂😂 uba wage mama minihek kunuharpayak kiwwa kiyala e manussayawa maninna yanne na Dan uba kohomada kiyanne mama rstha gahana ekek kiyala nikan puka nodi Pala ponnaya yanna 😂😂😂😂😂 aawa methana shukra tharala gana katha karanna ubanam hadila aththe ballonge modify karapu shukra tharala walin wennathi 😂😂😂😂😂 minissu maniddi balagena manapan Dan uba mata rasthiya kiwwe eth mama ehema ekek neweine ewage thama uba sannasgalawath manala thiyenne 😂😂😂😂
Ape sir sirte budu sarenai
Thanks ! ❤❤❤❤❤❤
Thanks you sir 🙏
පංතිය මැද්දට chit එක එවපු එකාට කියන්නේ.? කන්න දුන්නට මොලේ දෙන්න බෑ.? සර්ට විනීතව හැසිරෙන්න.🥱
Useful video
Thank you sir❤️🔥❤️🔥❤️🔥❤️🔥
ආයුබෝවන් සර්.. මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්ඩ සමහර දෙමව්පියන්ගේ හැකියාවන් දරැවන්ට සම්රේෂනය වෙන්නේ කොහෙමද කියල.. උදා.. සංගීතයට දක්ශ දෙමව්පියන්ගේ දරැවෝ සංගීතයට දක්ශයි... රියදුරන්ගේ දරැවන්ට වාහන හසුරවන්ඩ හරි පහසුයි... මේ වගේම උදාහරණ අපේ සමාජයේ ඕනෑ තරම් තියෙන්නේ .. කරැණාකර පැහැදිලි කරලා දෙන්ඩ... මේක කොහොමද විකාශනය වෙන්නේ කියලා....
Ubetta
Puhunuva da danna
යම් විදියකින් දෙමව්පියන්ට ඒ ලක්ෂණ ලැබිල තියෙන්නේ ජාන හේතුවෙන් ඇතිවුනු විශේෂතා මත නම්, (උදා- ඇස් හොඳට පෙනීම, මොලයේ යම් යම් ප්‍රදේශ උපතින්ම විශේෂ වර්ධනවේගයක් පෙනීම වගේ.) දරුවන්ටත් ඒ ලක්ෂන පිහටන නිසා, ඒ ඒ අංශ වලින් දරුවොත් දක්ෂ වෙනවා.
වෙන පැත්තක් තියෙනවා
අපිට අපේ මොලයේ යම් යම් ප්‍රදේශ උපතින් විශේෂ වර්ධනයක් නොපෙන්නුවත් , උත්සාහයෙන් පුරුදු පුහුණු කිරීමෙන් අර අයටත් වඩා විසාල කරගන්න පුලුවන්.
ඒ කියන්නේ මුලින් දුර්වල වුනත් ඒවාට මහන්සි වෙලා දක්ෂතා ඇති කරගන්න පුලුවන්.
මෙන්න මේවා ජාන නිසා ආපුව නෙවෙයි. මේවා දරුවන්ට යන්නේ නෑ.
මේ නිසා දක්ෂ දෙමව්පියන්ට දක්ෂ වගේම ඒඒ අංශ වලින් අදක්ෂ ලමයි ත් උපදින්න පුලුවන්. ඔය දෙපැත්තම හොදට තිබිලත්, උත්සාහයෙන්වත් සමහර දේවල් කරගන්න බැරි වන පුද්ගලයිනුත් ඉන්නවා. ඒකට නම් එකම පැහැදිලි කිරීම කර්මය තමයි ඇත්තටම කිව්වොත්.
දෙමව්පින්ගෙ ජානමය සැකැස්ම හින්ද එහෙම උනා. ඒ ජානමය සැකැස්මම දරුවන්ට ආවේණිගත වෙනවා
@@pinklasagna8328 ජාන කියන්නේ එක සාධකයක් විතරයි මචං. පුරුදු, කුසලතා කියන ඒවා ආවේණගත වෙන්නේ නෑ
Theruwan saranai sir.
Good lesson👏👏
සර්පයින්ට කකුල් තිබුණා කියලා ලැමාක් හොයාගන්න බොහොම ඉස්සරවෙලා මෝසෙස් ඒක හොයාගත්තා. බයිබලයේ උත්පත්ති පොතේ 3 වන පරිච්ඡේදයේ 14 වන පදයේ ලියා ඇත.
Good 👍 job sir
අර පොඩි එකා දන්න රෙද්දක් නෑ.සර් ගැම්මක්.
Great
සර් කාන්තාවන් නිතර පාවිච්චි කරන අවයවය 👄 කට අනේ මන්දා ලැමා ඒ ගැන මුකුත්ම කියලා නෑද්ද. සර් අනික් දවසේ පුතාලා ව ජිම් දාලා බලන් ඉන්න එපා සරුත් වියායාම ටිකක් කරන්න. සර් අමනාප නොවන්න පුලුවන් නම් පවිච්ච් නොකර සර්ගේ ටමි එක තව ටිකාක් ෆ්ලැට් කරගන්න සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤
Suppliment පාවිච්ච් තව side effects ගොඩක් තියෙනවා, ඒවා කව්රුත් කියලා දෙන්නේ නෑ
Ehenam melahata mata hadila😅
@@harindrasampath-cq6ov kiya kiya hadenna yaluwa, mata unadewal ekkai, mn owa gana poddak research karapu nisai kiynne, mn 2018 Jan idan suppliment use karla sellm kara, ewain apu sides effects nisai mn kiuwe, nikan neme, supplement use karddi eke thiyena chemicals walin athiwena side effects Google karla search karnna mn kiyna ewa sure naththm, hodma udaharne mage pro pic eka, suppliment use karnna kalin mata hoda kondyak thibba, eth suppliment use karla masa 7-8 weddi mage konde ynna gaththa, e amathrawa digestion system eketh prsna awa
Steroids , PED වල තියෙනව😂
Suppliment type , brand , oyage eating habits, frequency, duration , health, renal function, normal body indices, country, climate, associated drug use, abusing, person me wage factors godak blapanawa mchn
Sir Workout කරන එකෙන් අපේ Muscles Build වෙනව විතරක් නෙවේ, අපේ මොලයටත් Benefits තියනව නේද..
Ai sir shariraya heda wennat gehenu pirimi gym yanawa needa?
Patta patta patta
sir gen punchi illimak thiyena illanna puluwan nam phone uvamanawata wada bawithaya wena haniya gana video ekkak karannako daruwanta hari vadagath wei.
Theruwan saranai
Theruwan saranai sir 🙏🙏🙏🙏🙏❤️
Sir obetumala.wage aye me.lohoke tawe tawe.ityanam.ape daruwagge anageteye isserate.godak ode wei .❤
Budu saranai srata
God blessed sir
Thank you Sir ❤️
sir monad reptiliansla gana hithanne?
Sarge wadasatahana balanne harama asawen sarta budusaranae manakuwat seta
ආදිත්‍ය gym යනවද 😂❤️🔥
Sir ඔය කියන කතාව cartoon එකක පෙන්නුම් කරනවා " how to train your dragon"
Mama inne saudiArabia we. Man wiweka welawata sir ge vidio balanawa dein man danu ma wagema winodayakuth labanawa.sir jathiye pinata pahalauna guruwarayek kiyala mata hithenawa.
Sir pushparaj දවසකට කෑම වෙල් 20 kawalu
මගෙ.අවයවය..කුධා..වෙනවනෙ.සර්
එහෙනම් ඉතිං......😮
Sir, මුගටියන්ට සර්ප විශට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලැබී තිබෙන්නේ පරිචිත ලක්ෂණ සම්ප්‍රේශණය හරහාද ? ...
ඒ වගේම මුගටි පැටවුන්ට සහ ශරීරය ශක්තිය අඩු එම වර්ගයේ සතුන්ට එම හැකියාව අවම ඇයි ?...
මුගටියන්ට එම හැකියාව ලැබී තිබෙන්නේ පරිචිත ලක්ෂණ සම්ප්‍රේශණය මගින් නම් අනිත් සත්ව ප්‍රජාවන්ට පරිණාමය මගින් එම හැකියාව නොලැබී තිබෙන්නේ ඇයි ?...
පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
Thank you .
🤔🧐
Sir කොහොමද දන්නේ අපි හිතපු දේ 😅😅
⚠️ Ade poddak ara FB peththe gihin balapnko , me sirta banina un ( aagam valata ehema banin un ) mn poddak beluva , unge profile valata gihin beluva , NOBLE PRIZE NUULEN MISS UNA MAHA SCIENTISTSLADA KIYALA MN HITHAN HITIYE .. ...
Hebai mn dekke KUDUKARAYO, GANGAKARAYO , RASTIYADUKARAYO, degree tiya 8ta passvath nethi amu ponnayo ... ungen ratata loketa nemi , aduma gaane unva vadapu ammai appatavath vedak nethi un ...
Mn kiyanavata FB eke oya vage benala comment daana un gihin balapnko ...
ෆාම් බිතරයි ගම් බිත්තරයි අතර ගුණාත්මක භාවය කෙසේද ?
cograts sir❤❤
Sir puluwan nam me may o/l biology padam tika karala dennako...loku udawwuwak...😊😊😊
Sir කීවා වගේ පොත සිංහලෙන් නැහෑනේ...අසයි කියවන්න.. බැරිද සර්ට පරිවර්තනයක් කරන්න🙏❤
Budu.🙏❤saranai
Sir you are the most grateful teacher, thank you for sharing 🌻🙏🏼
⚠️ Ade poddak ara FB peththe gihin balapnko , me sirta banina un ( aagam valata ehema banin un ) mn poddak beluva , unge profile valata gihin beluva , NOBLE PRIZE NUULEN MISS UNA MAHA SCIENTISTSLADA KIYALA MN HITHAN HITIYE .. ...
Hebai mn dekke KUDUKARAYO, GANGAKARAYO , RASTIYADUKARAYO, degree tiya 8ta passvath nethi amu ponnayo ... ungen ratata loketa nemi , aduma gaane unva vadapu ammai appatavath vedak nethi un ...
Mn kiyanavata FB eke oya vage benala comment daana un gihin balapnko ...
මම නම් කියන්නෙ සර් සම්ර්‍ප්‍රේෂණය වෙනවා කියලා..අපේ පුරුදු ගති ලක්ෂණ ජාන වල සැකැස්මට පලපානවා නේද?..ඉපදෙද්දි ඒහෙම නැති වෙන්න පුලුවන් හැබැයි ලොකු වෙද්දි වැඩි නෑබුරු තාවයක් තියනවා ..අපි ගත්තොත් පියාට තරම්ම නැති වුනත් කොන්ඩේ යන ඒක බලන්න..දියවැඩියාය සහ කකුල්වල නහර ගැටගැසීම හාර්ට් ඇටෑක් මෙවැනි ලෙඩ රෝග කෙලින්ම ජාන හරහා සම්ප්‍රේෂණය වෙනවනේ..සුදු කලු වුනත් හැමෝටම නැති වුනත් බහුතරයකට ලොකු සමභාවිතාවක් තියනවා..මට දරුවන් තුන්දෙනෙක් සිටිනවා පලවෙනියා සහ තුන් වෙනියාගේ ඒකම විදිහ ලමා කාලය හැබැයි පලවෙනිය ගැහැණු තුන්වෙනියා පිරිමි..ඒක හා සමාන ලක්ෂණ තියනවා..අම්මා සුදුයි මම කලුයි.. මෙ දෙන්නම සුදුයි..දෙවෙනියා ගැහැණු ඒයා කලුයි හැබැයි මොහෝ දුරට මගේ ගති වලට වඩා අම්මාග් ගති තියනවා ඒ් දෙන්න very close..කලින් දෙන්නා සුදුයි...ඒ කියන්නෙ අම්මාගේ පාට හැබැයි මට ගොඩක් close..හැමෝටම බලපානවා කියලා නොදැනුනත් සම්ප්‍රේෂණයක් තියනවා..දැන් මගේ ඇගිල්ල වෙන් වෙන්න කැපුනා කියලා මගේ පුතාගේ ඇගිලක් නැතිව ඉපදෙන්නෙ නැහැ...හැබැයි අපේ පරම්පාරාව පුරුද්දක් විදිහට දිගටම අපේ ඇගිල්ක් කැපුවොත්..ඒ්ක අවුරුදු දහස් ගානක් ගියෝත් සමහර විට ඒ ඇගිල්ල නැතිව ඉපදෙන්න පුලුවනි..මොකද මෙ වැනි පරිනාමික ලක්ෂණ අපිට හමුවෙන්නෙ දිර්ඝකාලීනව මිස කෙටිකාලීනව නෙමේ, ඉතින් මේ වගේ දත්ත ඒක් රැස් කීීමත් අපහසු නිසා දැනට අපිට පෙනෙන්න තියන දත්ත ඇසුරේන් සම්ප්‍රේෂණය ගැන අදහසක් ගන්න පුලුවන්..මගේ මතය අපේ සෛල දත්ත හුවමාරු කරන විදිහක් තියනවනේ..ඒ් ක්‍රමයට න්‍යෂ්ටියේ ක්‍රොමොසොම වල DNA පිටපත් හැදෙද්දි ගැමැ කිරණ හො ඒක්ස් කිරන හරි මොනයම් හෝ විශේෂ හෙතුවක් මත DNA වල කේත වෙනස් වුනොත් ඒ් වෙනස් වීම දිගටම වෙනස් වෙනවා ඒ්ක වෘෂණ කෝෂ දක්වාම යැමට ඇති ඉඩක් තියනවා.ඉතින් මේක දැනට විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරිම නැහැ තාක්ෂනය අනුව..ප්‍රශ්නෙ තියෙන්නෙ උගන්වන්න බැහැ ... ප්‍රමාණවත් තරම් සාක්ෂි සමාජය අතර හෝ අන්තරජාලයේ නොමැති කම නිසා.
habaii ee ipadena eka loku weddi anith ayata wada ikmanin muscles build kirime hakiyawak athiwenna barida?
A/L කරන කාලේ සර් හම්බ උනානම් අනිවා කරන්නෙ බයෝ 😍
🙏🙏🙏
Sir ta godak godak godaak api adarei ❤❤❤❤❤❤❤
අපේ සර්ට මම කලිනුත් කිව්වා බඩත් ආරගෙන එනව කියල. තව ටික දවසකින් හුස්ම ගන්නත් බැරි වෙයි. කොල්ලො දෙන්නා ජිම් දාලා බලා නොයිද සරුත් වැඩේට බැස්සනම් නරකයි?
අපේ clz එකේ කිව්වේ❤
Going to Gym is good for your mental health better than your physical health ..will lead to a better life..❤❤99.99% sure ..if u do it correctly.....