අපේ රතු ළුනු අස්වැන්න🧅❤️🐶

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 81

  • @hemaliyanage6673
    @hemaliyanage6673 3 місяці тому +5

    ඇත්තෙන්ම ආසාවෙන් බැලුවා...අද තමයි ලූනු හිටවලා පොලට ගෙනියනකම්ම ක්‍රියාවලිය දැක්කේ..ඉතින් ගොඩක් ස්තුතියි මේ හැමදේම පෙන්නුවට...අනේ කොච්චර ලොකු දෙයක්ද කී දෙනෙක් ඒ රස්ස්වෙන් යැපෙනවද...ඔයාලා තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙලා ලංකාවේ හොදම ව්‍යසායිකාවන් අතරට එක්වෙන්න වාසනාව ලැබේවා කියලා මං හදවතින්ම පාර්තනා කරනවා...ජෙසු පිහිටයි...ජේසු සමිදුන් හැමදාමත් ඔයාලා එක්ක ඉන්නවා...❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      අනේ❤️❤️❤️ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️❤️

  • @inokafernando340
    @inokafernando340 3 місяці тому +2

    හරිම ලස්සනයි දුව . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි ❤️🥰🥰

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @sumethracol3331
    @sumethracol3331 3 місяці тому +4

    අපිමෙිවගේ ලේසියට කඩෙන් හැමදදේ ගත්තත් කොචිචර මහනියක් වෙනවද හැමදේම ඉතින් මෙහෙමතමයි අදතමයි අවසන්වෙනකම් මේවගේ දෙයක් දැක්කේ.ඉතින් මිලට ගන්න ඔබ අපි හැම දෙනාම චක්‍රයක්වගේ තමයි මුදල් හොයන්න රැකියාවලට අපමන දුකක් විදිනව වෙලදපොට එ්වා දානඅයත් එ්වගේම මහන්සිවෙනව.කෙසේවෙතත් සාදාරනව තව ඡිවිත කිහිපයකටම ඡිවත්වෙන්න මාර්ගයකුත් හදනගමන් ඔබදෙපලත් සාර්තක වෙන්න ගන්න උත්සාහයට හදපිරි සතුට හහ සුබපතනව.දිනෙන් දින සාදාරන ලෙස දියුනු වෙිවා!!!❤❤❤❤❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 3 місяці тому +2

    ඔයාලගෙ වියාපාර වැඩි දියුනු වේවා නිදුක් නිරෝගි සම්පත් ලැබේවා ,,,අපේ චිස් බෝලේ සනිපෙන් ඉන්න වද,,හරිම ආසාවෙන් බලපු විඩියෝ එකක් ,,,ඒ වගෙම ,කුකින් විඩියෝ එකක් හරි සුවිට්ස් හදන හැටි හරි දාන්න බලන් ඉන්නවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍👍👍👍👍🙏

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️චීසු බෝලේ සනීපෙන් ඉන්නවා❤️❤️❤️🐶

  • @rabee2268
    @rabee2268 2 місяці тому

    අනේ හැමදාම මේ වගේ වගා කරන ඒව ගේන්න අක්කියෝ ❤❤

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 3 місяці тому +1

    හැමදාම ලුනු කෑවට අදනෙ වැඩේ දැක්කෙ හරිම වැදගත් පුතාලා ට බුදු සරණයි .

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @nidahasejeewithe1010
    @nidahasejeewithe1010 3 місяці тому

    හරිම වැදගත් වීඩීයෝවක්..අද තමයි දැක්කේ ..වගාවන් තව තව සාර්ථක වේවා ❤❤..වැඩි වැඩියෙන් අපිට වීඩියෝ බලන්න ලැබේවා 😊

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 3 місяці тому +2

    මේ දේවල් පෙන්නනවට දුවට ස්තුතියි ❤❤❤❤

  • @randi_085
    @randi_085 3 місяці тому +1

    Very nice video ❤️👌. Thank you Nanga ❤️. Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ❤️❤️❤️

    • @randi_085
      @randi_085 3 місяці тому +1

      @@mihisan9298 Jesupihitai Nangi 💕

  • @lalithgamage3951
    @lalithgamage3951 3 місяці тому +1

    Godak wadhagath video👍👍👍 ekak. Thanks.

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      Godak sthuthi ❤️❤️❤️

  • @PriyadarshaniHerath-up3ud
    @PriyadarshaniHerath-up3ud 3 місяці тому +1

    බලන්න ආස හිතෙනවා

  • @chandaniwelagana3873
    @chandaniwelagana3873 3 місяці тому +1

    Mamath hari Asawen Balanawa oya kiwa wage godak mahansi wenawa hamadenatama Devi Pihita

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      Godak sthuthi ❤️❤️❤️

  • @WasanthaGamage-z1t
    @WasanthaGamage-z1t 3 місяці тому +1

    Oyalata. Theruwan. Saranai. ❤❤❤🎉🎉🎉

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 3 місяці тому +1

    Thank you for the video. Today I saw how unlon make

  • @NilanthiSilva-v4e
    @NilanthiSilva-v4e 3 місяці тому +1

    Loonu kewata ewa hadana විදිය den thamai danne, pudumai neda, වැල්ලේ mewa hadana විදිය, ශුද්ධ භුමිය ඉන්න නංගිලා හරිම lucky ,
    Cheese love you ❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @DilaniChandralatha
    @DilaniChandralatha 3 місяці тому +1

    Harima asawen baluwa

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      Godak sthuthi ❤️❤️❤️

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 місяці тому +1

    තෙරුවන් සරනයි ❤❤❤❤

  • @CoreenCamal
    @CoreenCamal 3 місяці тому +1

    ❤ gods blessing

  • @SamaMalkanthi
    @SamaMalkanthi 2 місяці тому

    ඇනේ නගෝ හරිම ආසයි.කොහෙද මේ

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      අපි තලවිල❤️❤️❤️

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 3 місяці тому +1

    Home tuwer එකක් ගේන්න.

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      හරි❤️❤️❤️

  • @malkimanawadu2671
    @malkimanawadu2671 3 місяці тому +1

    Nice video dear

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      Thank you ❤️❤️❤️

  • @amanisansala9962
    @amanisansala9962 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanikacool5971
    @shanikacool5971 3 місяці тому +1

    Cisu boole❤❤❤❤❤❤

  • @gadgetcomplex643
    @gadgetcomplex643 3 місяці тому +1

    😍😍

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 місяці тому +1

    ❤❤

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 місяці тому

    If you are harvesting onions using the traditional methods, you may not be able to increase your margin becuase prodcuction cost is going to be high. Instead you need to partially mechanize the growing and harvesting of onions to be competitive in the market place. If not you may end up abondoning the onion farming when the prices gone down. . You can research on line, specially you tube to find out how the others around the world use new technologies for onion farming. Good luck and happy onion farming.

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      Thank you ❤️❤️❤️

  • @SammaniFernando-zk9nv
    @SammaniFernando-zk9nv 3 місяці тому +1

    Thalawila video ekak dakiddith asai..

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani5363 3 місяці тому +1

    අස්වැන්න තව තවත් වැඩි වේවා මගෙ දෝණි අහන්නේ චීක් බෝලේ කෝ කියලා එයාට අවුරුදු 3 .

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      අනේ❤️❤️❤️ගොඩාක් ස්තූතී

  • @PasinduGimhan-t5n
    @PasinduGimhan-t5n 3 місяці тому +1

    ඔයාලාගේ වගාවන් බලන්න මම හරිම ආසයි හරිම සරැසාර පසක් තියෙන්නේ හැමදාම වගේ අදත් හරිම ලස්සන volg එකක් අපි කල්පිටියේ ආපු දවසක ඔයාලා බලන්න එනවා

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @lahirurandika1057
    @lahirurandika1057 2 місяці тому

    කොහෙද මේ..යාපනයද

  • @susanthajayalath2641
    @susanthajayalath2641 3 місяці тому +1

    අපි අද ගියා තලවිල පල්ලියට අයියාගේ දුව ඉන්නෙ එහේ එයා අපිට ලුනු දුන්නා එයාලත් වගාකරනවා

  • @RangaChathuraga
    @RangaChathuraga 3 місяці тому +1

    💝💝🌹🌹💝💝💝💝💝💝🌹🌹🌹

  • @NaleeAdikari
    @NaleeAdikari 3 місяці тому

    Gabadawak hadaganna.aswanu thamanna nathiwanna

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 3 місяці тому +2

    ඔයාට හොඳ fresh එලවලු කන්න පුලුවන් නේද ලංකාවෙ ,ඉතාලිය හොඳයි .ඒත් උපන් බිමට වඩා වටින තැනක් කොහෙද තියෙන්නෙ ????

  • @achchinitharanga6727
    @achchinitharanga6727 3 місяці тому

    ඇත්තටම අපි කන ලූනු ....ලේසියෙන්ම කඩේට ගිහින් ගත්තට කොච්චර මහන්සියක් වෙනවද...?අද තමයි දැක්කේ...ගොඩාක් ස්තූතියි අක්කේ...චීසු මහත්තයා තමයි ගොඩාක් මහන්සි වෙන්නේ නේද..?😂😂😂
    ..

    • @mihisan9298
      @mihisan9298  2 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️🐶

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 3 місяці тому +1

    ඇයි ළුෑනු තෙමෙන්නෙ කොහොමද ?ගබඩා කාමර වල නෙමෙිද අහුරන්නෙ. මගේ තාත්තා ගලේවෙල, එහෙ උඩට ⁣රාක්ක ගහපු එලිමහන් කාමරයක තමා බීළුෑනු අහුරන්නෙ.

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      අපි ළුනු හිටවපු බිමේම තමයි පොල් අතු වලින් වහලා තියන්නේ❤️ ඒ ගැන කලින් වීඩියෝ එකේ තියෙනවා බලන්න

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 3 місяці тому +1

    පුදුම පුදුම ල ස් ස න video එකක්.මෙහෙම මහන්සි වෙලා රටේ හැමෝම තමන්ට පුලුවන් තරමින් වවනවා නම් රට ගොඩ.ඔයාගෙ ඇස් වගේම අපේ ඇසුත් පින් කරලා තිබුනා ලූනු වගාව බලන්න. ❤

    • @mihisan9298
      @mihisan9298  3 місяці тому

      ගොඩාක් ස්තූතී❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 3 місяці тому +1

    ❤❤❤❤

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 3 місяці тому +1

    ❤❤

  • @Deel.SameeraBopage
    @Deel.SameeraBopage Місяць тому

    ❤❤❤❤