Always a pleasure to see the bumper crop harvest you reap at the end of the season with using only organic fertilizer. You are a great example to those of us in Canada who has a short gardening season. May the Triple Gem bless you and your family. 🙏❤️
Your garden looks amazing . such a delight to watch your harvest. Please recommend me what fertiliser do you use when plants stars growing and flowering season ? Thank you
Thanks for commenting 🙏 I've done a video on how I fertilize my plants. Check it out when you can. Here's the link: ua-cam.com/video/cN0PK5MN4wc/v-deo.htmlsi=JarhwRHn4mh2WJOa Where do you live? f you live in Canada, I can give you the exact names of the fertilizers I use.
You're a great brave lady to see to all. Without any hesitation you tell the way everything. Showers of blessings to your courage, best of health mXimum good luck to you pretty simple lady. Blessings n blessings to you.
Enjoying your gardening videos a lot Aunty and please share more videos ☺Please let me know how we can find these seeds for vegetables ( this okra) in Canada?
Thanks for commenting duwa! I ordered the Sri Lankan veggie and herbal seeds from Etsy. Just search for whatever you're looking for on Etsy and you'll find some Sri Lankan sellers who ship abroad.
What is the name of the banana pepper you planted? Also for bitter gourd, and kakiri, do you start seeds in a greenhouse? My nokol, gets aphids, do you have any tips? Thank you
This banana pepper variety is called Hungarian wax pepper. Look for the hot one. There's another Hungarian variety that looks similar, but sweet. As for the greenhouse, unfortunately no I don't have a greenhouse. I just keep my planted seeds near a south-facing window until they sprout and become ready to be planted outdoors. I did a video on aphids and the organic ways of controlling them. Here's the link: ua-cam.com/video/hYFq73B4FCQ/v-deo.html Hope that helps!
I only use organic fertilizers. I have done separate videos on how I fertilize my plants and how I make organic pest repellents. Please see if you find them useful.
Masha Allah Alhamdulillah Allahuakbar from Sri Lanka God bless you forever with good health and wealth
Thank you very much for commenting 🙏 Many blessings to you as well 🙏
ස්තුතියි ඔබට. ඔබගෙ දිරිමත් බවට.
බොහෝ පින් ඔබතුමියට. දකින්නට සැලසුවට.
නීරෝගී වෙත්වා!
තෙරුවන් සරණම වෙත්වා!
බොහොමත්ම ස්තූතියි 🙏 ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! තෙරුවන් සරණයි!
ඔබතුමියට නිදුක් නිරෝගි බාවයම ලැබේවා...ඇත්තමයි අම්මා මාත් හරිම ආසයි වගාවට...🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 🙏 ඔයාටත් නිදුක් නිරෝගී භාවය ලැබේවා!
ඇස් වහක් කට වහක් වදින්න එපා බොහොම ලස්සනයි තෙරුවන් සරණයි ඔබතුමියට
බොහොම ස්තූතියි🙏 තෙරුවන් සරණයි!
ඇත්තටම ආසයි. හරිම ලස්සන video එකක්. 🙏🙏
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
හරිම ආස හිතුනා දැක්කාම...ඇත්තෙන්ම හරිම ආඩම්බරයි ඔබ ගැන..තව තවත් සරුසාර වේවා ...
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
ඇත්තටම ලස්සනයි ගොඩක් ආස හිතෙනවා ඔබතුමියට නිදුක් නිරෝගී සුවය
බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට 🙏ජයවේවා! ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!
ඇස් වහක් කටවහක් වදින්න එපා සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ඔයාගෙ වගාව දිගින් දිගටම ඔයාගෙ වටාව දවසක ඔයාට වගේම තවත් කෙනෙකුට ගොඩාක් හොද Motivation එකක් අපිටත් වගා කරන්න හිතෙනවා ඔයා කරන්නෙ සමාජයට හොද ආදර්ෂයක් දෙන එක ඉතින් ලන්කාවෙ අයටනම් හරිම සාමාන්‍ය දෙයක් උනත් වවන්නෙම නැහැ පිටරට ජීවත් වෙන කෙනෙක් විදියට ඔයාගෙ උත්සහය ගොඩාක් සාර්ථකයි සුභ පතනවා ඔයාගෙ අනාගතේට වගේම ඔයාගෙ වගාවෙ අනාගතේට ♥️
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
Ane oyata hawa hawah labeewa diunuwen diunuwata pah weewa budu saranai
Lokayata oba humiya adarsayak ma wewa
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
ඇත්තටම ආඩම්බරයක් ඔයා ගැන.බුදු සරණයි ඔයාට .හරිම සතුටක් දැනෙනවා.❤❤❤❤❤
ඔයාගෙ වගාව මට වගා කරන්න පුදුම motivation එකක් දෙනවා. ඔයා පාත්ති හදන හැට් කරලා තිබුනාට කමක් නැ. පුලුවන් නම් පැල හිටෝනකොට පොහොර දානකොට videos කරන්න. එකේන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතෙනවා. මම වගා කරන්න ඉගෙන ගත්තේ මේ වගේ videos වලින්. ස්තුතියි.
මුලින්ම මගේ video එක බලල අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි . පැල සිටුවීම පොහොර දැමීම පිලිබදව ප්‍රායෝගිකව කල videos දෙකක් මම කලා. ඒකෙදි වැදගත් කරුනු අඩුවක් නැතිව පැහැදිලි කලා. ඒ දෙක බැලුවම ඔයාට හොඳ අවබෝදයක් ගන්න ලැබේවි . ඔයාගේ වගා කටයුතු සාර්තක වේවා !!
.
තවතවත් වගාව සරැසාර වේවා ❤❤
හරිම වටිනවා අක්කා. ඔයාගෙ වගාව තව තවත් සරුසාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තූතියි නංගි! ජයවේවා!
ඵලදාව දැක්කම ආසයි ආන්ටි.
තෙරුවන් සරණින් තව තවත් අස්වැන්න වැඩි වේවා!!
බොහොම ස්තූතියි පුතේ! 🙏 තෙරුවන් සරණයි!
😍
ඔබ තුමිගේ විඩියෝ බලලා මමත් දැන් වගාකරනවා❤. මේ වගේ වටිනා විඩීයෝ ගේනවට ඔබ තුමියට බොහෝම පිං🙏. ඉදිරියටත් මෙවැනි වටිනා ලස්සන විඩියෝ අප වෙනුවෙන් ගෙන එන්න. බුදු සරණයි!
බොහොම ස්තූතියි 🙏 ඔබේ වගා කටයුතු සරුවේවා! බුදු සරණයි!
Harima lassanai
හරිම ලස්සනයි සරුසාර වේවා
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
මාත් ආසයි වගා කරන්න.ඹයාට බුදු සරණයි
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
උදේම අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. Actually it's a good start with a awesome freshness ! Thank you and Good Luck!
So happy to hear that. Thanks so much for commenting 🙏
ඇත්තටම ගොඩාක් ලස්සනයි මාත් ආසයි එළවළු වන්න ඔයාගේ වීඩියෝ එක භාවනාවක් වගේ ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම බුදු සරණයි
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා! බුදු සරණයි!
හරිම.ලස්සනයි.ඔබතුමියගෙ.වගාව
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
හරිම ලස්සනයි වාගාව 👍♥️
හරිම සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට🙏 ජයවේවා!
මමත් ආස වගා කරන්න හරිම ලස්සනයි ඵලවලූ මේසය
බොහොම ස්තූතියි 🙏 ජය වේවා!
අනේ කොච්චර කල්ද. බලාගෙන හිටියේ නැත්තේ ඇයි කියලා. ස්තුතියි ඔබට. ❤
බොහොම ස්තූතියි! ජයවේවා!
ආසයි දැක්කම...
බොහොම ස්තූතියි. 🙏 ජය වේවා!
ඔබතුමියට දීර්ඝායුෂ ම ලබෙවා. වාසනාව යි.
බොහොම ස්තූතියි 🙏 ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා!
දීර්ඝායු ලැබේවා ඔබ තුමියට
බොහොම ස්තූතියි 🙏 ඔබටත් දීර්ඝායු වේවා!
තෙරුවන් සරනයි
ලොකු සතුටක් මේව දැකල .
තවත් සරුසාර වේවා !
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
මම මිස්ගේ video එක බලලා හිටෙව්වා .ඒත් මිස් තක්කාලි විතරයි ඵල නෙලා ගත්තේ. Thank you very much අපිව දිරිමත් කලාට.
බොහොම ස්තුතියි. ජය වේවා!
හරිම ලස්සනයි ....තව තවත් වගාව සරුසාර වෙන්න ඕන.....
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
ලස්සනයි.බුදු සරනයි
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි🙏 තෙරුවන් සරණයි!
Budusaranai oya dathata
බොහොම ස්තූතියි 🙏 බුදු සරණයි!
aswahak katawahak wadinna apa harima lassanai budusaranai ❤💙💚💛💜💓💕💖💗💝💞💟👍👍👍👍👍
බොහොම ස්තූතියි. 🙏 බුදු සරණයි!
Iassane budu serene
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
ලස්සනයි එලවළු ටික
බොහොම ස්තූතියි 🙏 ජය වේවා!
Always a pleasure to see the bumper crop harvest you reap at the end of the season with using only organic fertilizer. You are a great example to those of us in Canada who has a short gardening season. May the Triple Gem bless you and your family. 🙏❤️
Many thanks for the kind words! 🙏 Blessings to you and yoyur family as well ❤
තෙරුවන් සරණයි ඔයාට
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!
Harima Aashawen mama balanawa Auntyge Videos. Wagaawan walata mama kohomath godak kamathie. Aimath ikmanata video 1k aran enna puluwan nam sathutui. Mama pahugiya kaale hoyala baluwa video 1k Aunty daalada kiyala. Nathi nisa podi dukak danuna. Take care...
බොහොම ස්තූතියි පුතේ. ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් දාන්න ලැබුණෙ. පරිස්සමෙන් ඉන්න. ජය වේවා.
I was eagerly looking forward to the video, aunty. Please do continue sharing your wonderful garden; it's truly amazing and incredibly motivating.
Thank you very much duwa!
Love it
Thank you very much🙏
ාර
සතුටුයි..දැක්කම....බුදුසරනයි..❤
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
Your garden looks amazing . such a delight to watch your harvest. Please recommend me what fertiliser do you use when plants stars growing and flowering season ? Thank you
Thanks for commenting 🙏
I've done a video on how I fertilize my plants. Check it out when you can. Here's the link:
ua-cam.com/video/cN0PK5MN4wc/v-deo.htmlsi=JarhwRHn4mh2WJOa
Where do you live? f you live in Canada, I can give you the exact names of the fertilizers I use.
@@MapleSky Thank you for your message. I live in London. I will check your link. God bless 🙏
අනේ මට මේක භාවනාවක් වගේ aunty ..❤ හරිම අපුරුයී..👍👍
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Oyaga wagawata harema lassanai god.bless you❤️❤️
බොහොම ස්තූතියි 🙏 ජය වේවා!
Thunuruwan saranai obathumiyata ardarei
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි!
හරි ආසයි දකිද්දි
බොහොම ස්තූතියි 🙏
Akka mama godak kalayak bala heteya vedeyo aka harema lassanai mula seta dammanam tavat hodai aya ekmanatama anna
බොහොම ස්තූතියි නංගී🙏 ජයවේවා!
Niyamai ❤
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
Nice ❤❤
හිතට පුදුම සතුටුයි .❤ඔයාගේ වගාවට ඇස්වහක් නම් වදින්න එපා.දෙවි පිහිටයි.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔයාටත් දෙවි පිහිටයි!
😘😘❤❤❤❤❤🙏🙏budusaranai.devipihitai.suba dawasak.
ගොඩක් සතුටුයි. මම ආසම ඇපල් වලට.
බොහොම ස්තූතියි! ජයවේවා!
You are very lucky lady u have good fortune God bless u
Akkage video mama harima asawen balanawa. Danata man balanu sarthakama wagawa.
Mewami wadasatahan karanna akkata nirogesuwa parthana karanawa.
Shiromi from Edmonton
හරිම සතුටුයි. බොහොම ස්තූතියි නංගි 🙏 ඔයාටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
You're a great brave lady to see to all. Without any hesitation you tell the way everything. Showers of blessings to your courage, best of health mXimum good luck to you pretty simple lady. Blessings n blessings to you.
Beautiful havest❤❤❤❤❤❤❤❤
Thank you very much 🙏
හරිම අසාවෙන් බැලුවා විඩියෝව. හරිම පිළිවෙලට වවලා තියනවා. ස්තුතියි විඩියෝවට.
ඔබතුමිය උළුහල් පැළකරගත්තෙ කොහොමද ?
හරිම රසයි උළුහාල් කොළ මැල්ලුම. මුකුණුවන්න මැල්ලුම හදන ක්‍රමයටම තමයි.
ස්තුතියි ❤
උළුහාල් ඇට පැය කිහිපයක් වතුරේ පොගන්න දාලා තියලා සකස් කරගත්තු පාත්තියට ඉහින්න. ඊට පස්සේ තුනී පස් තට්ටුවකින් වහලා හොඳට වතුර දාන්න. ටික දවසකින් උළු හාල් ඇට පැලවෙනවා. දවස ගානේ වතුර දැම්මොත් සහ සති දෙකකට සැරයක් විතර කාබනික පොහොර දැම්මොත් සරුවට වැවෙනවා.
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!
Budusaranai oyata
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
Proud of you miss❤❤❤❤❤
Thank you so much for commenting 🙏
Aswahak nam wadinna epa බොහොම සතුටුයි lassanasi niyamai
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
Enjoying your gardening videos a lot Aunty and please share more videos ☺Please let me know how we can find these seeds for vegetables ( this okra) in Canada?
Thanks for commenting duwa! I ordered the Sri Lankan veggie and herbal seeds from Etsy. Just search for whatever you're looking for on Etsy and you'll find some Sri Lankan sellers who ship abroad.
Like 🇱🇰✝️
Lassanai wagayak
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
හරිම ලස්සනයි ගොඩක් වටිනවා ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තව තවත් සරුසාර වේවා බුදු සරණයි ඔය කොහෙද රට
මේ කැනඩාවේ. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ඔබටත් නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!
Godak sathutu hithenawa ewa dakkama
බොහොම ස්තූතියි🙏 ජය වේවා!
Mama harima asawen oba thumiyage video balanne. Me wagawata sudusu pasa sadaha monawada yodaganne .e gana video ekak karannako.budu saranai.
මම ගෙවතු වගාව ගැන වීඩියෝ මාලාවක් කලා. පස් සකස් කිරීම ගැනත් වෙනම වීඩියෝ එකක් කලා. මේ තියෙන්නෙ ලින්ක් එක:
ua-cam.com/video/tK_fISL_7jU/v-deo.html
පැළ සිටුවීම, පොහොර යෙදීම වගේ වැදගත් වෙයි කියලා හිතපු දේවල් කීපයක් ගැනත් වෙන වෙනම වීඩියෝ කරළ තියෙනවා. මගේ චැනල් එකෙන් ඒවා බලන්න පුළුවන්.
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
මමහිතුවෙ.ලංකවෙකියලා
මම ඉන්නෙ කැනඩාවේ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට
තෙරුවන් සරණයි ඔබ තුමියට .මාගේ හර්දයංගම සුභ පැතුම්
බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි !
Harma.lassanai..nuwer.alleiawega.buadusarni❤❤❤
බොහොම ස්තූතියි🙏 බුදු සරණයි!
Ane hari asa hithenawa kabanika phora witharamada yodanne
ඔව් සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් 😀
🌺🌺🌺🌺🌺🌺🌺
Saru..pasa....🔥🥀🥀
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Ane amma❤ harima asai dakiddi
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
රත්තරං වටින අත් දෙකක් ඇන්ටි
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
Puduma sathutak tiyenne dakkama. Vasanavan ❤🌹
බොහොම ස්තූතියි🙏 ජයවේවා!
Nanda kalekin...❤❤
ඔව් දුව කාලෙකින් තමයි වීඩියෝ එකක් දැම්මේ. ජය වේවා!
@@MapleSky .jayawewa.. harima lassani harima ashai dakiddi nanadage wada...❤️🙏
💕💕💕💕💕💕
Oyage me Vedio eka Mama dakke naha.mage mahaththaya sadahatama nathiuna ema nisa Vediowa adai dakke sorry. Hari lassana aswanna.mage hithata puduma sahalluwak danenawa mewa dakina kota.manasin watila inna ayata mewani wagawal balana eka maha vichala prathikarayak thamai wagawa kiyanne.oyata godak pin apata mewa pennanawata.🙏💐❤🤴
අනේ ඔයාගේ මහත්තයා ගැන බොහොම කණගාටුයි 🥲 ඔයාගේ හිතේ තියෙන දුක අඩුවෙලා, නිරන්තරයෙන් මානසික සැනසීම පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ගොඩ කාලෙකින් නේද සතුටුයි 👍👍👍👍🙏💕
බොහොම ස්තූතියි! ජයවේවා!
මම පරණ ඔයාගේ වීඩියෝ බලලා චෙරි තක්කාලී වලට උත්තර ගත්තා. මට pakchoi ඔයා හදන වීඩිය දාන්න. මම වවලා තියේන්නේ. ගොඩක් පින් ඔයාගේ වගාව පෙන්වනවට.
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
හරිම ලස්සන ගෙවන්නක් ආසයි බලන් ඉන්න ඔයාලාට වින්ටර් එකත් නැද්ද? මමත් ටිකක් වගාකරන් හැබැයි මාස තුනක කාලයක් තමා අපිට තියෙන්නේ. මම ඉන්නේ ඩෙන්මාර්ක් වල සුබ දවසක්. ජේසුපිහිටයි
බොහොම ස්තූතියි 🙏 ඔව්, අපිටත් winter එක තදින්ම තියෙනවා. මාස තුන හතරයි එළියෙ වගා කරන්න පුළුවන්. ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි උත්සාහ කරන්නෙ.
ඔයාගෙත් වගා කටයුතු සරු වේවා! ජය වේවා!
Akka tikak mahath wela vidio karanna.oya ge wagawa harima lassanai❤❤
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
Anee wasanawan...❤❤❤❤
Wagawa dinen dina sarusara wewa...❤❤❤
Theruwan saranai...❤❤❤
බොහොම ස්තූතියි.🙏 තෙරුවන් සරණයි!
Mn asa
❤
What is the name of the banana pepper you planted? Also for bitter gourd, and kakiri, do you start seeds in a greenhouse? My nokol, gets aphids, do you have any tips? Thank you
This banana pepper variety is called Hungarian wax pepper. Look for the hot one. There's another Hungarian variety that looks similar, but sweet.
As for the greenhouse, unfortunately no I don't have a greenhouse. I just keep my planted seeds near a south-facing window until they sprout and become ready to be planted outdoors.
I did a video on aphids and the organic ways of controlling them. Here's the link:
ua-cam.com/video/hYFq73B4FCQ/v-deo.html
Hope that helps!
Amazing woman ❤
Thank you very much🙏
ඔබතුමියගේ වගාව දකිනකොට වගාකරන්න ආස හිතෙනවා. මම දැනටමත් ගෙදර වගා කරනවා. බුදුසරනයි ඔබතුමියගේ අස්වැන්න තව තවත් සරු සාර වේවා.
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා! බුදු සරණයි!
කොහොමද සුදුලූණු පැල කර ගත්තේ? හරිම ලස්සනයි .හැමදාම සතුටම ලැබේවා!
සුදු ළූණු බික් හිටවලා තමයි පැල කරගත්තේ. බොහොම ස්තූතියි🙏 ඔයාටත් හැමදාම සතුටම ලැබේවා!
👍👍👍❤️❤️🙏🙏
❤❤❤❤❤
Visit akak awandako😊
👍👍❤️❤️🙏
❤❤❤❤
කැරට් කොළ ටික විසි කරන්ට එපා .... ඒවා සලාද රසයි
ඔව් මමත් සලාද හදනවා. මේවා ටිකක් මෝරල වැඩියි.
what are the fertilizers using for good harvest and are you using pesticides?
I only use organic fertilizers. I have done separate videos on how I fertilize my plants and how I make organic pest repellents. Please see if you find them useful.
රටක ඉඩන් වවන්න පුලුඑඅන් අපිට කෘමින් හෙඩෙනව එකට මොකඩ කරන්න්ර් මම එපල් පෙලත් හෙඩුව
මමත් මගෙ slabඑක උඩ වගා කරනවා..
බොහොම සතුටුයි. වගා කටයුතු සරු වේවා!
Ane asai dakkama.
Sudu lunu pala unata passe kohamada pohora danne.mona kaledeeda ? Awwa 'onada? Sewana onada? Wassa ahithakarada? Pohora yodana akaraya ..pls kiyanna matath....ewagema malumiris wargaya mokakda..pilithurak denna..oyage gewaththata godak adarei.....
සාමාන්‍යයෙන් සති තුනකට වරක් පොහොර යොදන්න පුළුවන් නම් හොඳයි. මම නම් පාවිච්චි කරන්නේ කාබනික පෝර විතරයි. දවසකට පැය හයක් විතර අව්ව ලැබෙනවා නම් සුදුලූනු හොඳට වැවෙනවා. මම වගාවට බිම් සකස් කරන හැටි සහ පොහොර යොදන හැටි ගැන වෙනම වීඩියෝ කරලා තියෙනවා. ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව නම් ඒවත් බලන්න.
මම වවලා තියෙන්නේ CA8 කියන මාලුමිරිස් විශේෂය. මේක ලංකා බහුලව දකින්න පුළුවන්.
වගා කටයුතු සරු වේවා!
anty palathuru nathida pochchi wala hitawala ?.....
රැස්බෙරි, ස්ට්‍රෝබෙරි වගේ පලතුරු නම් පෝච්චිවල හිටවලා තියෙනවා. ලොකුවට හැදෙන ගස් නම් බිම තමයි හිටවලා තියෙන්නෙ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏