Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 9 місяців тому +30

    සුජීවා කරුණාරත්න .මාර ලස්සන කටහඬක් තියෙනවා .ඒවාගේම හරි අහිංසක ගැමි කෙල්ලෙක්ගේ සුරූපය ගන්නා.ලස්සන ගායිකාවක්.ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න විට .අපේ හදවතත් තාම සැලෙනවා .මම මේ ඇස් දෙක දිහා බලාගෙන දහ පාරකට වැඩිය මේ සින්දුව ඇහුවා.අද කාලේ ඉන්න ගායිකාවන්ට වඩා.මෙම ගායිකාවගේ මා හැඩයක් හා ලස්සනත් තිබේ.ෂර්ලි මහතා ගැන කුමන කතාද.එතුමා එදත් අදත් නොමැකෙන මතකයක්.ඒත් මුණ ගායිකාවනම් බලන්න බලන්න ආස හිතෙනවා .අද කාලෙ ඉන්නෙ නෑම්බියන්ට වඩා .ඔබලාගේ ගායනය ඉතා සුවිශේෂයි.❤❤❤❤❤

  • @pradeepranathunga9164
    @pradeepranathunga9164 Рік тому +66

    ජාතියක් ලෙස අපි නැති කරගත්තේ මේ අසිරිමත් අතීතය... අද අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ... ඉරිසියාව, වෛරය, පාවාදීම්, අංචි ඇදිලි, ඇනකොටා ගැනිලි විතරයි නේද මිත්‍රවරුණි... අක් මුල් සිදගත් ජාතියකට හෙටක් නෑ.. අද අපි මැදිවී ඉන්නේ ඒ අවාසනාවට...

    • @oneasiaworld4609
      @oneasiaworld4609 4 місяці тому

      තව අවුරුදු කීපයකින් ඉවරයි

  • @illustratoredu5040
    @illustratoredu5040 Рік тому +84

    බලන්න මේ ගායිකාව ගෙ ලස්සන හිනාව.. අද ඉන්න සක්කරවට්ටම් කෙල්ලො වගේද

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 років тому +564

    මෙන්න ගීත මල්ලියේ නංගීයේ අහන්න බාඩ පිරෙනවා මේ ඔරිජිනල් ගීත මෙවා ආසන්න පුරුදු වෙන්න .

    • @angeladahayanaka8215
      @angeladahayanaka8215 5 років тому +7

      Ow Aththamai obalage sangeethaya Great

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 років тому +13

      අැත්තටම ලස්සනයි .දැන් බෙල්ල කඩාගෙන කැගහනවා මැරෙන්නවගේ.

    • @inokadishanthi
      @inokadishanthi 5 років тому +3

      Ammo ea kathawa batuwita

    • @piyanthanuwan8775
      @piyanthanuwan8775 4 роки тому +2

      නියමයි ආමෙන්නසින්දු

    • @chandimasenanayake7686
      @chandimasenanayake7686 4 роки тому +2

      SUJEEWA DAN LANKAWE NE

  • @luckydeepal4048
    @luckydeepal4048 2 роки тому +149

    බලන්නකො ඵ් කාන්තා සංගීත කණ්ඩායමේ වාදනයේ මිහිරි බව, ලස්සන....ඵ් වගේම ඵයාලගේ සංවර බව .....ඊට නොදෙවෙනි යුග ගීත ගායනය....හදවත මන මෝහනයට පත් කරනව...ඇත්තටම කියන්න වචන නැහැ...ඵ් තරමටම ලස්සනයි...සුන්දරයි...ජයෙන් ජයම වේවා ඔබ සියලු දෙනාටම...👍👍👍👍👍👍👍

  • @hasithaarvinda6720
    @hasithaarvinda6720 4 роки тому +193

    සිංදු නෙමෙයි... ඉන්ජෙක්ෂන් ........❤❤❤❤
    ප්‍රවේශමෙන් ... ඇබ්බැහිවනසුළුයි... ☑️

  • @rohithaamaranayake9482
    @rohithaamaranayake9482 2 роки тому +94

    ෂර්ලි අයියේ ඔයාට නිරෝගී දිව්‍යක් පතමි..

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 Рік тому +139

    අනේ ලස්සනයි! ඒ චාම් අතීතය......අහිංසකයි. එදා සංගීතය චාම්, සරලයි, ගී තනු හරීම රසවත්. ඒ හැගීම ගෞරවණීයයි. පරිත්‍යාගශීලී බවකින් යුක්තයි. අද කලාව තුළ මතු වෙන්නේ නැත්තේ මේ හැගීම.මේ අපේම පිනට අපි දුටු කලාකරුවෝමයි!🌹 🙏

    • @wakkumudu9584
      @wakkumudu9584 Рік тому +1

      Mekama thamay apitath kiyanna tiyenne

    • @wanasinghamudiyanse3472
      @wanasinghamudiyanse3472 Рік тому +3

      මේ ගීත අහද්දී හිත නිවෙනවා.ඒ කළාකරුවෝ හරිම සරලයි.සියවතාවක් ඇහුවත් මදි.තෙරුවන් සරණයි හැමෝටම .

    • @AnuWickramasingha
      @AnuWickramasingha 11 місяців тому +2

      මාත් ගොඩක් ආසයි ඒ ගීත වලට. සහා ඒ අතීතයට

    • @lalangajayawardhana5113
      @lalangajayawardhana5113 11 місяців тому

      Sirawatama bokka

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 11 місяців тому

      එක්කො... විලාපයක්.. නැතිනම් අදෝනාවක් එහෙමත් නැතිනම් අමුඅමුවේ (සුංගාරය) ඒ වචනය යොදන්න මම කැමැතිනෑ හැමිනීමක්.. සනුකල.. කසුන්ලත්.. නැතිනම් අපේ ලමයි හරි පව්..

  • @Europvipdriver
    @Europvipdriver 5 місяців тому +7

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න

  • @shone559
    @shone559 5 років тому +201

    කියාගන්න බැරි අමුතුම අතීතයකට යනව.

    • @SapumalMoragoda
      @SapumalMoragoda 3 роки тому +8

      අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .

    • @ajithnilantha2209
      @ajithnilantha2209 2 роки тому +1

      @@SapumalMoragoda කොච්චර auwath epa වෙන්නේ ne

    • @PiyumalUmesh
      @PiyumalUmesh 8 місяців тому

      ඒක ඇත්ත. මටත් එහෙමයි

    • @85932
      @85932 6 місяців тому

      Kiyala wedak ne. Dukai dan tiyana sindu gana......

  • @megalink4934
    @megalink4934 4 роки тому +300

    මේ අපේ ජිවිතයේ සොදුරුම වසන්ත කාලය ලස්සන කරපු අය

    • @ashikaperera7756
      @ashikaperera7756 2 роки тому +2

      Comment eke Oyage vachanatika maru yaluva.

    • @elfritton
      @elfritton 2 роки тому +2

      Aniwaryenma......

    • @kasunbopagoda5215
      @kasunbopagoda5215 2 роки тому +2

      Mewa ape kale sindut nemei,aduma tarame 40 years wat parana eti.Et sinduwe rasa poddakwat adu wela ne❤️❤️❤️

    • @haymaranwaka2899
      @haymaranwaka2899 Рік тому

      සහතික ඇත්ත

    • @thusithagamlath6305
      @thusithagamlath6305 Рік тому +2

      @@kasunbopagoda5215 me 80 dasakaye geetha

  • @Sharuk123-yi6sb
    @Sharuk123-yi6sb 11 місяців тому +24

    අධි මාත්‍රා කියන්නේ මෙන්න මේ වට,හැම දෙයක්ම 100%
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤❤❤

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 4 роки тому +494

    මේ අපෙ කාලෙ සින්දු නෙවෙයි.අපි ඉපදිලත් නෑ එතකොට.ඒත් මම අහන්නෙ මේවා.අපෙ වයසෙ අනිත් අයනම් කොහොමද දන්නෑ. මල් සින්දුනෙ අහන්නෙ.

  • @trueorfalse5082
    @trueorfalse5082 5 років тому +184

    සියපාරකට වඩා ඇහුවා....... Great Voice

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 4 роки тому +4

      මමත් ඇහුවා ගොඩාක්

    • @ranjithdon9063
      @ranjithdon9063 2 роки тому +2

      මමත් හත් අට වතාවක් ඇහුවා

    • @beautifulworld2305
      @beautifulworld2305 Рік тому +3

      වෙනස තමයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැති එක

    • @wakkumudu9584
      @wakkumudu9584 Рік тому

      Mamath 20. Parak withara ahuwa kopamana asuwath thawa ahanna hithemawa etharam rasawath

    • @nethucreation5039
      @nethucreation5039 6 місяців тому

      මමත් 😊

  • @bloodmoon9723
    @bloodmoon9723 2 роки тому +6

    මේ වගේ පරන සින්දුවල තිබ්බෙ අර්තයක් තේරුමක් එක්ක මිහිරියාවක්.දැන් තියෙන ගූ ගොඩවල් වගේ සින්දුවල තියෙන්නෙ හෙට අනිද්දා කරන්න ඕනා වැඩ ටික උදා:-(මැරිච්ච දවසට පාප්ප ගාන්නයි.සුදුමල් අරගෙන කෙල්ලෙක්ගෙ කකුල් අල්ලල වදින්නයි)තූ විරක්

  • @isurutharanga2006
    @isurutharanga2006 4 роки тому +203

    2020 අහන අය ඉන්නවද😍😍❤️❤️❤️

  • @kapilarathnayaka1472
    @kapilarathnayaka1472 6 років тому +186

    අප රටේ සිටින අසහාය කලාකරුවෙක් සර්ලි වය්ජයන්ත ඔබගෙ දක්ශතාවය අනගිබවනීයයි" . මේ සින්දුව ගයනා කරන ගායිකාවකද මෙම ගීතයට ඉතාමත් සදාරනයක් ඉටුකරන අතර බන්දුල නානයක්කාරවසමිගෙ අනගි පද රචනයත් සැළලිහිණියො වාදක මඩුලත් අනගිබවනීයයි"

    • @donakasthriarachchi196
      @donakasthriarachchi196 5 років тому +1

      Rathnayaka Kapila a

    • @wasanthadharmasiri4323
      @wasanthadharmasiri4323 5 років тому +5

      May gaikawa gana danna kenek wisthara kiyanna

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 3 роки тому +6

      @@wasanthadharmasiri4323 Sujeewa madam inne Germany wala. Eya ehe Music lecturer kenek. Lassana duwekuth innawa. Check instagram > sitlanka or sujeewakarunanayakeofficial

  • @clermansrilanka2731
    @clermansrilanka2731 4 роки тому +32

    ඒ අතීතය මොන තරම් සුන්දරද මේ ගීත අහන්න අහන්න ආසයි දැන් තියෙන කසි කබල් පසික්කාටු වගේද

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 2 роки тому +91

    ගායනය ලස්සනයි, සුජීවා අක්කගෙ දත් ටිකත් ලස්සනයි ඇත්තටම.

    • @nisanka
      @nisanka Рік тому +4

      Yes. She truly is beautiful!

  • @kumudulasika6694
    @kumudulasika6694 4 роки тому +48

    70 දශකයේ මුල් කාළයේ , තරුණ සේවා සභාවෙන් බිහිවූ අගනා දියමන්ති ..

  • @nipunasrimal3352
    @nipunasrimal3352 4 роки тому +79

    නොකා නොබී ඇසුවත් බඩ පිරෙනවා ඒ තරමට සුන්දරයි.

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 років тому +240

    ශා...මේකනං මරු...කොච්චර ඇහුවත් එපාවෙන්නැ....😍😍😍 කොහොමද මේ කෙල්ලන්ගේ talent සංගීතේ 100%👌ඒකට දැං ඉන්න නෑම්බියෝ.. මේ බෑන්ඩ් එක ගැන දන්න කවුරුත් නැද්ද...මෙයාලා play කරපු තව සිංදු තියෙනවනං link දාන්නකෝ..

    • @nishanthachandrakumara
      @nishanthachandrakumara 5 років тому +6

      Patta sindu ne mewa,hoda arthayak tiyenawa,hithata dennena

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 4 роки тому +45

      මේ ඉන්නෙ ජාතික තරුණසේවා සභාවේ සැළලිහිණියෝ වාදක කන්ඩායම. ඒ දවස්වලනම් රූපවාහිනියෙ මෙයාලගෙ වීඩියෝ ප්‍රචාරය උනා. එදා ශර්ලි මහතා සමග සුජීවා ගායනා කල මේ ගීතය පසුකාලීනව මාලනී බුලත්සිංහල සමග " "මියුරු කල්පනා " කැසට් පටියට නව සංගීතයෙන් පටිගත කොට ඇතුලත් උනා.
      " යොවුන් ගී Vol 39 සැළලිහිණියෝ " නමින් මොවුන්ගේ ගීත එකතුවක් ජාතික තරුණසේවා සභාවේ ලේබලයෙන් එළිදැක්වූවා.

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 роки тому +1

      S. V. MUSIC VIDEO ඒ ඇල්බම් එක නැද්ද අහන්න...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 4 роки тому +5

      @@Marinedriveplay4590 මං ළග තියෙනවා ,

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 роки тому +1

      S. V. MUSIC VIDEO අනේ ඒක upload කරන්නකො....අහන්න..

  • @sunethrangana1018
    @sunethrangana1018 5 років тому +81

    අම්මෝ කොහොමද කෙල්ලෝ ටික දෙන බැකින්ග් එක...❤❤

  • @hashanmadushanka4069
    @hashanmadushanka4069 Рік тому +2

    අහන්න පුලුවන් සුපිරි සින්දු හිනාවට ආදරෙයි😅

  • @thusharibandara6290
    @thusharibandara6290 2 роки тому +21

    මේ ගායිකාවගේ තව සිංදු මොනවාද හරිම ලස්සනයි හරියට භාවනාවක් වගේ...

    • @ajithdisanayake634
      @ajithdisanayake634 11 місяців тому

      Mamat heuwa net eke hamu tune ne

    • @senakamanjula5350
      @senakamanjula5350 6 місяців тому

      "සමුගෙන යන්නදෝ සිතින් "
      ජයන්‍ත දිසානායක එක්ක ගයන්නෙ,...

  • @ThusithaWijesiri-vn4mq
    @ThusithaWijesiri-vn4mq 6 місяців тому +3

    මේගීතයේ... කාන්තා හඩ සමග ගායක කැරෝකෙ එකක් නැතිද
    මේගීතය ගායනාකරන්න ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepalnaminda9663
    @deepalnaminda9663 2 роки тому +21

    අපේ කාලේ විශිෂ්ට ගීතයකි. අපි පින් කළා මේවා අහන්න පුංචි කාලෙම. ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම සුපිරි හඩක්

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 5 років тому +104

    මේ සින්දු අහනකොට හිතට දැන සතුට, හැඟීම් කියල වැඩක් නැහැ. මේ ගීතයෙ සහය ගායිකා සුජීවා කරුනාරත්න ගැන තොරතුරු දන ගන්න කැමති.

  • @aberathnabanda7118
    @aberathnabanda7118 2 роки тому +39

    අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං රසික හදවත් තව තවත් අමන්දානන්දයට පත් කිරීමට ශක්තිය ,ඔබ සියළු දෙනාට ලැබේවා!!!

    • @roshanherath9196
      @roshanherath9196 Рік тому

    • @ramyas19
      @ramyas19 Рік тому +1

      යොවුන් ගී,, නිස්කෝ,,නුවර ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය නිකේතනයේ පුහුනු වූ අපූරු කලාකාරයෝ මෙතුමිය වත්මනේ ලන්ඩන් නුවර විශේශ සංගීත පුහුනු උපදේශ තනතුරක නියැලී සිටී

    • @ramyas19
      @ramyas19 Рік тому

      මේ නිස්කෝ යොවුන් ගී කන්ඩායමේ සැලලිහිනි,, වාදක මඩුල්ල එවකට මේ අය සමග සිටි ප්‍රවීන අයෙක් තමයි ,,මාර්ශල් ජනතා මේ අය සමග සිටි වත්මනේ ප්‍රවීන කලාකාරිනියකගේ සම්භන්ධතාවයක් මත පිහියා ඇනුමකට ඔහු ලක්විය අද ඔහු කොහෙද නෑ

    • @ramyas19
      @ramyas19 Рік тому

      මන් ජනපති වන ශ්‍රියාන් වික්‍රමසිංහයන් ගේ උදාර සංකල්පනාවක් මත ජපන් රජු වූ හිරෝහිතෝ අදිරාජ්‍යයගෙ ආධර උපකාර මත ජා,ත, සේ, සභාවේ අනුභද්ධිතව ස්ථාපිත වූ ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය ගම්මානය ඉදිකර අනාගත උසස් කලාකරුවෝ රැසැක් බිහිකරලන්නට කටයුතු කල උතුමෙකි

  • @nadeeshandhananjaya
    @nadeeshandhananjaya 4 місяці тому +2

    ප්‍රේමය පිලිබද කියැවෙන මා දුටු විශිෂ්ඨම නිර්මාණයක් ❤ ප්‍රේමයෙ තේරුම මෙය තුල ගැබ්ව ඇත ❤

  • @rasikasooriyaarachchi4224
    @rasikasooriyaarachchi4224 6 років тому +187

    එදා සහ අද ගීත කොච්චර වෙනස්ද.පැරනි ගීත හරිම රසවත්

  • @ranjithabeysekara5918
    @ranjithabeysekara5918 10 місяців тому +2

    මම දුටුව ලස්සනම හිනාව. ජය වේවා නැගණිය.

  • @maduwickrama3908
    @maduwickrama3908 5 років тому +60

    ,මෙතුමාගේ ගීත වලට මම හරි ආසයි . අමුතු හැගීමක් දැනෙනවා. School time ආදරයක් මතක් වෙනවා ..

    • @Jamaal5060
      @Jamaal5060 2 роки тому +1

      හෑ... ඒ කාලේ ඉස්කෝලෙ ළමයි ලව් කරා ද? එතෝට දැං මිස්ලා බයින්නෙ දැං ළමයි තමයි ඉස්සිස්සෙල්ලාම ලව් කරන්න ගත්තේ වගේ

    • @maduwickrama3908
      @maduwickrama3908 2 роки тому +2

      @@Jamaal5060 නිහඩ ආදරය. 😁😁

  • @dilaniherath1659
    @dilaniherath1659 8 місяців тому +2

    ආදරෙයි හැමදාම
    මෙ වගෙ සිංදු තිබුණ්ද කියලා දන්නෙත් දැන් ගොඩාක් පින් අහන්න සැලැස්සුවට

  • @dineshdeepal
    @dineshdeepal 6 років тому +236

    හරිම ලස්සනයි. ඒ කාලේ සින්දු කොච්චර අනර්ඝද? ස්තූතියි මෙය ලබා දුන්නාට..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому +1

    අම්මෝ අපේ කාලේ සිංදු❤❤❤❤ ඇස් වහගෙන අහන්න පුළුවන් කන පිනවන ගී❤❤❤❤

  • @jiahin
    @jiahin Рік тому +4

    Sherly obage supiri voice eka adatath ehemai Deergayusha labewa🙏🙏🙏

  • @Herathhms-pt3lz
    @Herathhms-pt3lz Рік тому +2

    me gaikawa hari puduma widihata satuta,duka,muhune iriyaw walin wenas karanawa,harima lassanai.

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 3 роки тому +59

    හරිම ලස්සනයි සුජීවා මිස්. වෙලාවක ආපහු ලංකාවට ඇවිත් සින්දුවක් කියලා යන්න. ❤

    • @flashnishantha5259
      @flashnishantha5259 3 роки тому +1

      Aththenma lassanai

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 3 роки тому +5

      Ane meya ලංකාවේ නැද්ද ashai බලන්න

    • @amilaperera833
      @amilaperera833 3 роки тому +1

      @@jeewanpradeep3175 sujiva

    • @thusharabandula8584
      @thusharabandula8584 2 роки тому +3

      මෙ අමුසොහොන පැත්ත පලාතේ එන්න එපා . දේස පාලුවන් හැදූ.

    • @amvlogsub2485
      @amvlogsub2485 Рік тому +3

      @@thusharabandula8584 ane pala ponsiya yanna.. rata kawe thopi wage hingana haththa..

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 5 років тому +41

    ඔය බෑන්ඩ් එක දැන් කොහේද තියෙන්නේ සුපිරි බෑන්ඩ් එක

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 2 роки тому +3

    කීපාරක් ඇහුවද කියලා මතක නැහැ තවත් අහනවා...

  • @PriyaTech-hd1vf
    @PriyaTech-hd1vf 8 місяців тому +1

    සුන්දර අතීතය මෙන්ම මිහිරි සංගීතය ...

  • @dkisuruisuru499
    @dkisuruisuru499 4 роки тому +32

    හරිම ලස්සන නිර්මාණ ....දැන් අපේ මිනිස්සු ඉන්නෙ කොතනද....ඒ වගේම මේ සංගීත කන්ඩායම...

  • @rbdayananda8866
    @rbdayananda8866 5 років тому +56

    අපට අද අහන්න තියෙන්නේ මේ වාගේ ගීත නෙවෙයි දැන් ඉන්නවා කුඩු කාරයෝ ටිකක් un ලංකාවේ කලාව කාබාසිනියා කලා

  • @jayaniperera6091
    @jayaniperera6091 5 років тому +30

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ..💜️💜️💜️

  • @lakmalwijerathna8534
    @lakmalwijerathna8534 8 місяців тому +1

    මේ වගේ ගීත නැවත කවදාවත් බිහි වෙන් නෑ. අපි දැකපු නැති එ අතීතෙ කොච්චර නම් ලස්සන ඇතිද. හරිම අව්‍යාජයි, සරලයි, සුන්දරයි.

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 Рік тому +9

    මේ බෑන්ඩ් එකේ අය අද ඉන්නවද ඉන්නව නම් එකතු කරලා ෂෝ එකක් කරවන්න කො බලන්න ආසයි ඒ සියලු දෙනාම

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Рік тому +34

    සදා කල් රැදී තිබෙවා..!! ඔබේ හඬ.; සහ සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්.. තෙරුවන්සරණයි..

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana Рік тому +9

    අදත් අහනවා 😍😍😍 2023

  • @purnasupun369
    @purnasupun369 5 років тому +65

    කියන්න වචන නැහැ...නන්ගියේ මල්ලියේ...මෙන්න සින්දු..අහන්න පුරුදු වෙන්න...හිතට දැනෙන දෙය කිවනොහැක...

  • @nethucreation5039
    @nethucreation5039 6 місяців тому +3

    ජාතික තරුණ සේවාව හරහා බිහිවූ විශිෂ්ටතම නිර්මාණ එකතුවෙන් එකක්

  • @kumudikasampath908
    @kumudikasampath908 Рік тому +2

    මේ සින්දු වලින් දැනෙන්නෙ හරිම අමුතු හැගීමක්.නිකන් ගිය ආත්ම වල මතක වගේ...❤❤❤❤

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy 5 років тому +25

    Man 95 ipadunath 2000ta passe sindu ahanne na kawadawath... mage hitha giye 90 dasaken issella sindu walata vitharamai... adarei hamadam😍🤗

    • @slinfoguide4708
      @slinfoguide4708 4 роки тому +1

      පුතේ උබ හොද මිනිහෙක් වෙයි අනිවාර්යෙන්ම..දෙවි පිහිටයි

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 місяців тому +1

    හදවතෙහි ගීත සොඳුරු මතකයන් මේවා විනාශ වෙන්න දෙන්න එපා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Рік тому +7

    ❤කෝ අද මේ ලස්සන ගායිකාව. ගීතය හරිම ලස්සනයි ❤

  • @ruwanperera3968
    @ruwanperera3968 Рік тому +2

    ෂර්ලිගෙ සිංදු එකකට එකක් දෙවෙනිනෑ... ඔක්කොගෙන්ම ආදරය වෑහෙනව...

  • @beproud2937
    @beproud2937 3 роки тому +7

    2021 කවුද අහන්නේ ...දැන් තියෙන සිංදු වලට මේවාට ලං වෙන්න වත් බෑ

  • @shyam...8163
    @shyam...8163 Рік тому +6

    Harima අව්ව්‍යාජ රුපයක් සුජිවා මහත්මිය..ලස්සනයි 👏👏

  • @trawler123
    @trawler123 Рік тому +6

    මේව සිංදු නෙමෙයි අදිමාත්‍රා අතිතයට අරන් යනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Рік тому +10

    විශිෂ්ඨ යුගයක් නිර්මාණය කල විශිෂ්ඨ නිර්මාණ ...ස්තූතියි සියලුම දෙනාටම ...සැලළිහිණියෝ විශිෂ්ඨ බව කිව යුතුයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @prasadrathnayake3554
    @prasadrathnayake3554 Рік тому +5

    අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං

  • @mashisenaratne3164
    @mashisenaratne3164 3 роки тому +10

    දැන් කාලේ වමනේ යන සින්දු වලට වැඩිය මේ වගෙ සින්දු ලක්ෂ පාරක් ඇහුවත් එපාවෙන්නේ නෑ.

    • @malithjayasinha5422
      @malithjayasinha5422 3 роки тому

      👌👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @දිනුකයහම්පත්
    @දිනුකයහම්පත් 6 років тому +100

    මගේ ජිවිතේට අහපු ලස්සනම සිංදුවක්...

  • @asankalanka7460
    @asankalanka7460 10 місяців тому +2

    සදාකාලිකයි සදාතනිකමයි ගැයුමැන මට මුමුනා..

  • @ruwanchandika4353
    @ruwanchandika4353 8 місяців тому +6

    අපිට තියෙන්නේ සුන්දර අතීතක් විතරයි ...ඒ කාලේ සුන්දයි ,සරලයි,.සින්දුවක්,ටෙලි නාට්‍ය ක් උනත් ලස්සනයි ...

  • @nayanajithudayangani2930
    @nayanajithudayangani2930 4 місяці тому

    මං අහපු ලස්සනම යුග ගීතය මාර ආදරෙයි මේකට ❤❤

  • @sanjeawaut
    @sanjeawaut 5 років тому +37

    සැලලිහිනියෝ ටික අල්ලලා කූඩුවක දාල ඇති කරන්න හිතිල තියෙන්නේ...!!❤❤❤

  • @Mahanama-q2v
    @Mahanama-q2v Місяць тому

    අපේ සංගීත ගුරුතුමිය පොළොන්නරුව තෝපාවැව මහ විද්‍යාලයේ 1989 ..90 කාලයේ අද කොහේ ඉන්නවා ද දන්නෑ ..කොහේ හිටිත් නිදුක් නිරෝගි භාවය ලැබේවා ...තෙරුවන් සරණයි ...

  • @charikakarunarathna6641
    @charikakarunarathna6641 4 роки тому +28

    ඇත්තටම අතීතයට හිත වෙිගයෙන් ගියා.....

  • @indikapriyawansha3745
    @indikapriyawansha3745 2 роки тому +2

    90 දශකයේ ජනප්‍රිය වාදක මණ්ඩලයක්, අපි එ් කාාලෙ show බැලුව, ගොඩක් සෙනග ආව ඔක්කොම කාන්තාවො නිසා, දැන් එයාල කොහේ ඉන්නවද දන්නේ නැහැ

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Рік тому +3

    තාමත් ආශාවෙන් අහන්න පුළුවන් සිංදු

  • @pb3636
    @pb3636 2 роки тому +2

    අමෙරිකාවෙ සිට රස විඳිනවා.
    බොහොම ස්තුතියි

  • @gdcsenavirathna1281
    @gdcsenavirathna1281 4 роки тому +24

    මෙච්චර ලස්සන සිංදු වකට unlike කරලා තියෙන්නෙ කන් ඇහෙන්නෙ නැති මිනිස්සුද ?

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 9 місяців тому +2

    ගොඩාක් ලස්සනයි 😊

  • @dinowrx7608
    @dinowrx7608 4 роки тому +9

    විදින්න පුළුවන් ඉතාමත් ලස්සන නිර්මාණයක්

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 місяців тому +2

    Bass පාර...❤️❤️❤️🤙

  • @dimuthunperera
    @dimuthunperera 3 роки тому +5

    අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් අහනවා,බලනවා..

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 10 місяців тому +2

    සදා නොමැකෙන ගීත

  • @manorivithana7419
    @manorivithana7419 5 років тому +24

    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට
    මට සිතුනා

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 2 місяці тому +1

    තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය. සංගීත උපදේශක සහ අභ්‍යාසලාභිනියක්. සංගීතවත් කරන්නෙ තරුණ සේවා සභාවේ එකල සැළලිහිනියෝ කාන්තා සංගීත කණ්ඩායම.

  • @gayanmadhusanka8953
    @gayanmadhusanka8953 4 роки тому +4

    Hinawenawada sinduwa kiyanawada kiyala hithaganna be . sujeewa mis 😍😍😍. Pissu haduna mta . harima lassanai ❤❤. Band ekat hodai play krnawa ❤❤

  • @shalithasachithra2455
    @shalithasachithra2455 5 місяців тому

    මේ වර්ශන් එකත් මරු.. ඒකෙ වෙනම රහක් තියෙන්නෙ..❤

  • @sagaraperera6666
    @sagaraperera6666 4 роки тому +15

    අමුතුම හැඟීමක් දැනෙන්න සුන්දර ගීතයක් 😪😪😪💕💋

  • @ghghghgh6790
    @ghghghgh6790 5 років тому +56

    ලස්සන සිංදුවක් ඉස්සර වගේම දැනටත් හෙටත් ලස්සනයි

  • @amaliudugama1840
    @amaliudugama1840 4 роки тому +21

    ❤❤❤❤ එදා වගේම අදත් ආසම ගීතයක්..❤

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 3 роки тому +1

      Aththatama athithayata yanawa hitha.

    • @chathurangamadagedara2787
      @chathurangamadagedara2787 Рік тому

      ..hithata marama sanasimak me githa..harima lassai.. aluth githa nam ඔක්කොම එකම vidiya gayakayoth ඔක්කොම එකම saile..copy tami අලුතින් ගීත okkama ..මෙන්න sindu.. 🤟

  • @vinushinie109
    @vinushinie109 Рік тому +1

    මම 84 දසකය අපි හා ආපු ලස්සනම සින්දු ටික තරුණ සේවා සභාව

  • @sunethe4870
    @sunethe4870 5 років тому +81

    මේවනෙ යකො සින්දු නම් සින්දු !! දැන් සිදුන්දු කියන පොඩි පරයින්ට කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේවා..

  • @hongkonglife4848
    @hongkonglife4848 11 місяців тому +2

    රනිල් බිහිකල තරුණ සේවා සභාවේ සැලළිහිණියෝ සංගීත කණඩායම සමග තරුණ සේවා සභාව බිහිකල මැණික් මේව ලලිත් ඇතුලත් මුදලි බිහිකල මහපොළ අධ්‍යාපනික ප්‍රදර්ශන වල වේදීකාවේ සජීවීව නරඹන්න මම පිංකරල තියනව

  • @තුශාතුශා
    @තුශාතුශා 5 років тому +19

    මගේ ජිවිතෙ මං ගොඩාක් අහපු ගීතයක් ඒ තරම් ලස්සනයි

  • @nalinpradeep1354
    @nalinpradeep1354 3 роки тому +1

    ඇයි මේ චැනල් එක නැවැත්තුවෙ නවත්තන්න එපා first record දිගටම දාන්න

  • @fawzerfawzer4448
    @fawzerfawzer4448 2 роки тому +7

    මේ ගීතයේ ලස්සන හා ගායන පිලිවෙල දැන් ඉන්න ගායකයන්ට පන්ති තියලා කියලා දෙන්න ඕන

  • @GaminiGamini-c3r
    @GaminiGamini-c3r 6 місяців тому +1

    එ්.කාලෙ.අාසවෙන්.අහපු.ගිත.අදත්.අාසවෙන්.අහන්න.ලැබිම.හරිම.සතුටක්

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta6532 5 років тому +40

    ආදරණීය ගීත ..dan ඉන්න මීහරකුන්ට අහන්න පින නැ..

  • @shanthi7774
    @shanthi7774 6 місяців тому

    හරිම, ලස්සනයි, කොයිතරම්, වෙලාවක්, ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤❤❤❤

  • @ජනකදෑලබණ්ඩාර

    වෙනම ලෝකයකට අරන් ගියා වගේ.❤❤❤

  • @hemanthaudenisiri
    @hemanthaudenisiri 4 місяці тому

    ,පට්ටම සෙට්එකක් ,මේ අය තාම ඉන්නව නම් සුපිරි

  • @ajithrodrigo9528
    @ajithrodrigo9528 Рік тому +4

    මෙන්න සින්දු. භාවනාවක් වගේ.🙏

  • @sunilpremarathne-ym7fj
    @sunilpremarathne-ym7fj 2 місяці тому

    අපේ කාලේ තිබුණු ජනප්‍රිය ම ගීත්

  • @peshaladumidu1718
    @peshaladumidu1718 6 років тому +115

    සුජීවාට හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ

    • @tttrrr645
      @tttrrr645 5 років тому +1

      Kiyala wadak na......pissu ekai...:)

    • @bandararajakaruna2284
      @bandararajakaruna2284 5 років тому +2

      Now where she is?

    • @lashithaphy5312
      @lashithaphy5312 5 років тому +2

      සුජීවා ට මොකද උනේ? දැන් එයා නැද්ද

    • @dineshudaya5227
      @dineshudaya5227 4 роки тому +4

      Sujeewa miss wa Genna TV programme eka kata surely mahattaya ekka api TV chenel eka kata illemak karamu wadagat artists

    • @sihanisawbhagya8077
      @sihanisawbhagya8077 4 роки тому

      kiyanna wahana madi

  • @upulgallanga-ne3ex
    @upulgallanga-ne3ex Місяць тому +2

    එදා තරුණ සේවා සභාව , බෙල්වුඩ්,