Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ නිර්මාන වල තියෙන මනුස්සකම, ආදරය වෙන කවරදාකවත් වඩා මට අද දැනෙනවා. මේ දේවල් වලට සම්බන්ද වුනු සියලුම නිර්මාන කරුවන්ටත් මේ නිර්මාන වටේ එදත් අදත් එකතු වෙලා රස විදින සියලුම රසිකඉටත් ගොඩාක ස්ත්තුඉ. මේව අහන කොට පුද්ගලික හෙගීමක් අතීත ස්මරණයක් එක්ක දුක් විදින කෙනෙක් ඉන්නවා නන් ඔබත් එක්ක මමත් ඉන්නවා හඩවතින්. ඔයාලට සුබ මොහොතක් වේවා..
මේ සිංදුව සහ සංගීතය මා අතීතයේදි අැසුවා එහි දර්ශනයද දැක අැත.ඒවා අප මැරෙන තුරා රසවිඳිය හැකියි.මට දැන් වයස අවුරුදු 40යි.අද සමහර සිංදු වලින් අපේ සිත මෙසේ නිමෙන්නෙ නැත.සැමට තෙරූවන් සරනයි.
ඔව් මේ අපේ කාලයේ එදා ඉදන්ම රසවිදපු හදගැබෙ තැන්පත් වු අර්ථවත් රසසරණීය ගීත. එදා සහ අද මොනතරම් වෙනස්ද
Oba හරි same feeling I also had
Same story here my friend. I'm 43 years.. A beauty from our past..❤❤
ඇයගේ හඩ වගේම ඇයත් ලස්සනයි . මේ පද කුසුම් පීරිස් මහත්මියගේ වගේ මතකයි. පාසැල් කාලේ ඉදන් තාමත් ආසයි
අද ඇහෙන ගීත එක්ක බලද්දි මේ ගීත දහස් වාරයක් රසවත් ..හදවතට හොදින් ම දැනෙනවා
අසුරු සැණින් එක මොහොතකදී කාලය නැවතී යලි ඇරඹී විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වී මා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා
මෙය පුද්ගලික අද්දැකීමකි.මා එය රස වින්දනයට අපේක්ෂා කරමි.
අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි අැරඹී...විශ්වය අලුතින් බිහි වේවා ...😔❤
ලස්සන ගීතයක් හදවතේ සෑමකල්හිම තිබෙන ❤️
ආයෙත් ඒ අතීතයට යන්නට ඇත්නම්
I have been listening to this song for a very long time. I can listen to it over and over.
ඔබේම වී මා..මගේම වී ඔබ ...අපේම වී අප ..ඉපදේවා..😣✊2022.11.29 C 💝
මාරයි ඒ පද. ඒ ගායනය.
E pada val miya giya Kusum Peries mahathmiyage
සැබෑම අරැත්බර ගීත .......
ටිකක් රේඛා වගේ පේන්නෙ මට විතරද
තබ්ලා එක ගහන්නෙ කවුද කියල අදුර ගත්ත අය මේ කොනට 👉
රෝහණ බෝගොඩ
අනිත් පැත්තේ මනෝජ් පීරිස් නේද
කුසුම් පිරිස් ලියපු තවත් එක සිංදුව ක්
Ahinsaka pathumak
What a awesome songs it’s take me back to my childhood ❤️😌
Thank you for uploading these evergreen songs♥️
Yeheliyange ingi dineka sabawee...obema wee maa...Lovely song❤RPPE
🎸♥️apema we apa ipadewa...nice song...
Obeema wii maa mageema wiii obaa.lassanaii
super..
Dinura Pradeep Balasooriya elakiri.
asurusanin eka mohothakadee... 🌹🌹🌹...
Thank you very much keep up the gud work buddy!
original song.. I like..
ලස්සන බලන්න
thank you for uploading
Superb
Thanks 🤗
Mara voice ekak thamai
exellent
Thanks to add this lovely Song
Super song and sing
Nice song
Lassanai .
Supiri
asama sinduwak
Budu saranai
My favorite
Miusick therapy
♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️
😍😍😍
👍....
E chordify.net/chords/asuru-sanin-eka-mohothakadi-yamuna-vinodani-sinhala-songs-listing-dinura-pradeep-balasooriya
Shithata denena sindu
👍👍👍👍
🖤
මේ වගේ නිර්මාන වල තියෙන මනුස්සකම, ආදරය වෙන කවරදාකවත් වඩා මට අද දැනෙනවා. මේ දේවල් වලට සම්බන්ද වුනු සියලුම නිර්මාන කරුවන්ටත් මේ නිර්මාන වටේ එදත් අදත් එකතු වෙලා රස විදින සියලුම රසිකඉටත් ගොඩාක ස්ත්තුඉ. මේව අහන කොට පුද්ගලික හෙගීමක් අතීත ස්මරණයක් එක්ක දුක් විදින කෙනෙක් ඉන්නවා නන් ඔබත් එක්ක මමත් ඉන්නවා හඩවතින්. ඔයාලට සුබ මොහොතක් වේවා..
මේ සිංදුව සහ සංගීතය මා අතීතයේදි අැසුවා එහි දර්ශනයද දැක අැත.ඒවා අප මැරෙන තුරා රසවිඳිය හැකියි.මට දැන් වයස අවුරුදු 40යි.අද සමහර සිංදු වලින් අපේ සිත මෙසේ නිමෙන්නෙ නැත.සැමට තෙරූවන් සරනයි.
ඔව් මේ අපේ කාලයේ එදා ඉදන්ම රසවිදපු හදගැබෙ තැන්පත් වු අර්ථවත් රසසරණීය ගීත. එදා සහ අද මොනතරම් වෙනස්ද
Oba හරි same feeling I also had
Same story here my friend. I'm 43 years.. A beauty from our past..❤❤
ඇයගේ හඩ වගේම ඇයත් ලස්සනයි . මේ පද කුසුම් පීරිස් මහත්මියගේ වගේ මතකයි. පාසැල් කාලේ ඉදන් තාමත් ආසයි
අද ඇහෙන ගීත එක්ක බලද්දි මේ ගීත දහස් වාරයක් රසවත් ..හදවතට හොදින් ම දැනෙනවා
අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
මෙය පුද්ගලික අද්දැකීමකි.මා එය රස වින්දනයට අපේක්ෂා කරමි.
අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි අැරඹී...විශ්වය අලුතින් බිහි වේවා ...😔❤
ලස්සන ගීතයක් හදවතේ සෑමකල්හිම තිබෙන ❤️
ආයෙත් ඒ අතීතයට යන්නට ඇත්නම්
I have been listening to this song for a very long time. I can listen to it over and over.
ඔබේම වී මා..
මගේම වී ඔබ ...
අපේම වී අප ..
ඉපදේවා..😣✊
2022.11.29 C 💝