Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සම්පූර්ණ ගීතය අහන්න - ua-cam.com/video/cizvo46VC2g/v-deo.html
දෙවියනේ ....මාෂාල් ජනතා අපේ කාලයේ ආදරණීය ගායකයා..
❤❤
❤
අපරාදෙ චන්ද්‍රයා කරපු හරිය. නැත්නම් ඔබ ගායකයෙක්. තාමත් very Beautiful singing n voice.
මෙවනි උදාර චරිත අපට හදුන්වාදීම පිළිබඳව ඔබ ආයතනයට ස්තූතියි .
❤️❤️
ඔබගේ නැවත පැමිනීම ඉතා සතුට ට කාරනාවක් 😊
ඔ
ම්ම්ම්ම්ම්
න්න්න්න්න්ක්ඔ ඔඔ 3:20 ඔමක්
තරුණ සේවා ලමයිගෙන් අහන්න .මේ කියන්නේ සේරම බොරු
මාර්ශල් ජනතා කියන්නෙ ඉතාමත් දක්ශ කෙනෙක් ඔබ තුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා
දක්ෂකම් එලියට ගත්තේ කවුද .එක ගිතයයි ඒක දුනනේ කවුද ඒත් මේ කුහකයා ගුරුවරයා නෙමෙලු
@kamanigunasingha656 මේ යකා අමු කුහකයෙක් සෑලි වයිජයන්ත instructor instructor කියන්නේ ලෙච්ච තමයි. මූ සෙලියන්ත ට ඒක කියන්න කැමති නෑ මූ ඉන්දියාවේ ගියා කියලා පොර වෙන්න හදල තියෙන්නේ . ඒ උනාට චන්ද්‍රලේඛා චන්ද්‍රසේන හෙට්ටයාරච්චි රොයිල් පීරිස් ඒ දවස්වල ගොඩාක් එලියට ආවේ සර්ලි වයසෙන් ද ගේ යටතේ ඉගෙන ගත්ත ළමයි මේ . මේ එකම සින්දුවක්වත් ලියල තියෙනව ඒකත් සර්ලි වයසයින්ට දුන්න සිංදුවා මූ පොර නම් එක්ක එකට මියුසික් දීලා තියෙනවා ඇත්තටම තියෙන්නේ කුහක කමෙන් හිටපු මනුස්සයෙක් මොන සමාජවාදීද😂😂😂😂
චන්ද්‍රලේඛා මහත්මියත් සර් ලිවර්ජන්ත මහත්තයට කියන්නේ සර් කියලා මේ ගොබ්බ බල්ලා සෑලි වයි ජයන්ත මහත්තයට සර් කියන්න බෑ මූ දන්න සංගීතයකුත් නෑ මූ ඉන්දියාවේ ගියා කියලා පොට වෙන්න දඟලන්නේ ජාතික රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා චන්ද්‍රල ඒකයි සර්ලිවයිජන්තයි එක් බලන්න එක සිහිනයක රෑ ද කොහෙද කියල ඒකෙදිත් චන්ද්‍රලේඛක කියන්නේ ගෝලයෙක්. චන්ද්‍රලේ කසලිවයි ජයන්තර කතා කරන්නේ සර් කියලා මේ ගොබ් එකට ඔලුව ඉද්දි මෙවා ගත්ත කුහකයෙක්
දැනටත් මෙහෙම නමි ඒ කාලෙ කොච්චර වේගවත් වෙන්න ඇතිද.පාලකයෝ වේගවත් අයට කැමතිම නෑ අදටත්.දෙන දෙයක් කාල ඔහේ ඉන්න අයට තමා කැමති.කපටිකම ටිකක් තියෙන එකා ෂේප් එකේ වැඩේ කරගෙන යනව.
දකින්නත් ආසයි ඔබතුමාව ඉතා ද්ක්ස කලාකරුවෙක්.......
තම,අත්දැකීම් ගුරුවරයා කරගත් විට, ලැබෙන ශක්තීන් බාවිතයට ගන්නා කෙනෙක් මාශල් ජනතා ...අද තමා ඔහු හරිහැටි නෙත ගැටුනේ...සුවැති ජීවිතයත් ප්‍රාර්ථනා කරනවා !!
❤❤❤❤
මේ සේරම බොරු බස්එකට සල්ලි දුන්නේ ගුරුවරයා මූට.ගුරුවරයෙක් නැලු
එක තැන ඉන්නේ මේ බොරු කුහක කතා නිසාමයි
ප්‍රකම්පන ඉතා වැදගත්. වටිනා programmes ඉදිරිපත් කරනවා 👍 ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තූතියි. දිගටම අප සමග රැඳෙන්න❤
විශාල කම්පනයක් ඇතිවුණා මේ සාකච්ඡාවට සවන්දෙනකොට
🥺❤️
ඇත්තමයි මටත් දැනුනා. මට වයස 11 වගේ අපේ ඤාති සහෝදරයෙකුගේ මගුල් ගෙදරක දාලා තිබුණා. මෙම කැසට් පටය තවලම, කුසුමට ලංවී වගේ ගීත එදා තේරුමක් නොදැනුනත් එයම කවදාවත් අමතක නොවන සටහනක් ලකුණු වුනා. ඇත්තටම අදත් එහෙමයි.ඔබතුමාට තෙරුවන් සරණින් සියලු යහපතම වේවා!
කම්පන ගන්න එපා බොරුවට රැවටෙන්න එපා අමතන්න ෂර්ලි මහතාට කැරැට්ටුව කියයි
A, sama gethayakama sebe gawurawaya himi wenns oni shirley sirtai
මේ.යකා.පට්ටම බොරු කියන්නේ එනවුස් කරන අය පොඩියි ඇත්ත දැන ගන්න එතකොට දැනෙයි හොරා කවුද කියලා
හොද ගායකයෙක් හොද නිර්මාන කරන්න තිබූ අවස්ථා රටට අහිමිඋනා පාදඩ දේශපාලනය නිසා
අපේ ආදරණිය මාර්ෂල් අයියා..💐💐❤️
ඇත්තටම මෙතුමාගෙ ගීත මම මෑතකාලයේදී තමයි අහන්න හම්බුනේ. මම එදා ඉදන් ඒ ගීත වලට ඇබ්බැහි උනා. ඇත්තටම ඔහුගේ හඬ හරිම ලස්සනයි.❤ හිත නිවනවා. ඇත්තටම ලොකු පාඩුවක් මෙතුමා සමාජයේ වැඩිය දකින්න නොලැබුණු එක ගැන😢
ඔව් ඒ කාලයේම මෙතුමා දකින්නට ලැබුනේ නැහෑආසම ගීතයක් ගායකයෙක්
ඔබ දක්ෂයෙක් ඒවා දකින්න ආසයි
ඔබව නෙරපන්නට හේතුවූ කාරණාවේ ඇතුල් පැත්ත මම හොඳින් දනිමි.මන්ද යත් මාද බෙල්වුඩ් ගම්මානයේ සාමාජිකත්වය දැරූ කෙනෙක්..මම ඇඟිල්ල දික්කර චෝදනා කරන්නේ තරුණ සේවා සභාවේ චරිත රත්වත්තේ සභාපති තුමාටය....
ඇත්ත ඔබ හරි මේ කුහකයා අයින්වෙන්න හේතුව ප්‍රසිද්ධ ගායිකාවක් නේද
පිහි ඇනුමක් හා නිතරම ආරවුල් මතුවීමක් උනා එක් කාන්තාවකගේ නොමනා ක්‍රියා නිසා
.0😂❤m
ඉස්සර පත්තරේක තිබුන "තනිව පෙම් කල මිනිහෙක් " කියල ලිපියක්. එය මෙයා ගැන තමයි.
Excellent programme 👍👍👍👍👍👍👍👍👍👍I am now 69+. I love this song so much. ❤❤❤❤❤❤❤❤❤❤
දිර්ගයුශ ලැබෙවා තෙරුවන් සරනයි ඔබතුමන්ට.හරිම අසම සින්දුවක්.
නිර්භීත මිනිසාට ජය වේවා .
කාලයක් හොයමින් හිටිය ආදරණීය ගායකයෙක්. ❤❤
හිරු කදු මැදින් උදාවෙලාසිනාසෙන්න හිදී බලාඅවදි වන්න අවදි වන්නමන්දහාසයෙන්හැත්ත පස් වසක් විදෙව්වශාපයෙන් මිදීශාපයෙන් මිදී❤❤❤
තෙරැවන් .සරනයි
Great Artist! so sad to hear the injustice , I admire the interviewer let him talk with pertinent questions!!
අනේ මම ගොඩාකාදරය ජරපුගායකයෙක්. මෙතුමාට අසාදාරනය. රටේම කලාවට අසාදාරනයක්. ❤❤❤❤❤
කුහක මිනිස්සු පිරි රටක කොපමණ අසාධාරණ කම් වලට ලක් උනත් ඔබේ සේවය අපී ඉදිරියට බලාපොරොත්තු වෙනවා🔥
ඉතාම දක්ෂ ගායකයෙක් ✌ ❤
දෙදෙනාම ඉතා බුද්දිමත් 🎉🎉🎉🎉
දන්න තරම
පට්ට මාරම දුකයි ජීවිත කතාව....ලංකාවේ ඉන්නෙ සක්කිලි අවජාතක දේශපාලුවො ..සහ බහුතරයක් මිනිස්සු අවස්ථවාදි පර බල්ලො ඉන්න රටක් තමයි ...😡😡😡😡
Excelent good luck.
It is a sad story .But even today your ' Dora kaw.uwen ' song is ery lovely one . God bless you !
කටහඬ තාමත් ඒ වගේමයි....🥺🥺🥺
Mm woww mama asama Greyabbey obe ... mage pranamaya
Dan wage nemei eda oya sinduwa ohu kiyanawa puduma lassanai❤❤❤❤
මෙතුමගේ දූරකථන අංකය හැකි කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකට දමනු මැනවි
Hi Ayiy kohomada dekapu eka harima sathutu ලස්සන hadak ❤❤❤❤❤❤❤❤❤❤jayaveevaa
ආදරෙ සම්බන්ධයෙන් චන්ද්‍රලේඛා ගෙ නමත් කිය උනා
🙏💐
❤️
මේ සාකච්ඡාව ඉතාමත් වැදගත්. මෙයාලාගේ ගීත ජාතික රෑපවාහිණියේ යද්දී ආසාවෙන් අහපු බලපු මම එවකට කොළුු පැටියෙක්. යොවුන් වියේදී වැඩියෙන්ම ඇහුවේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, වෛජ්‍යයන්ත,මැදගෙදර,චන්ද්‍රලේඛා වැනි කලාකරුවන්ගේ ගීත. ඒකාලේ ඉඳලාම හිත හෙව්වා මේ සෙට් එකේ හිටපු මාෂල් ජනතා මහතාට මොනවාද වුනේ යන්න.
ඔබ.ඒ කාලේ හිටියා නම් මේ කියන ඒවා ඇත්තද
සභාවේ hitiya දක්ෂතම silpiya... ඕනෑම instument ekak kadunoth..meya හදනවා ...hama ekakama play karanna දන්නවා ....
Mashel Ayya oya Dan enny mona deshapalanayeda?•
❤❤❤
❤❤❤❤sweet
👏👏
Mashel janata yanu daksa gayana silpiyek hota matama KUHAKAYO mohuwa sabahawen ain keruwa mage denema anuwa somatilaka jayamage evagema darmsdasa valpolage vage kata hadak mohuta tiyenawa janatawage gayakaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dora kawuluwen sinduwa shurley sirge, pada rachanaya, thanuwa, sangethayaEatuma nirlobewa mul gayanayata mohuwa thora ganna aetiMn danna wediyata nam shirley sir kuhaka kenek name, ohu nihathamane, daksha, nirmanashele, hoda guruwarayek.
Oba thumata mama edath adari adath adari
Mama. A. Warthawa. Keyawa
mashal janatha ayyage phone number eka denna puluwanda?
මෙතන මල මෙතන රඟන්න.පුනරුද යුගයට අවැසි පුරෝගාමීන්.
Dora kwuluwen mul geethayata thama adare
ඒ.ගීතය කාගේද කියලා මේකගෙන් අහන්න නැත්නම් යොවුන් .ගි චන්ද්‍රලේඛාගේ න් අහන්න
මෙතුමාගේ මල්ලී ලුෂන් ජනතා මගේ පාසලේ ඉගෙනුම ලැබුවා.මට වඩා ඉහළ පන්තියක ඔහු උ. පෙල සංගීතය හැදදෑරුවා ඒ කාලේ මෙතුමාගේ ගීතය අතිශය ජනප්‍රියයි .ඔහු ලවා අපි මේ ගීතය කියවනවා.ඔහුටත් තිබුණේ මේ හඬමයි.ඉන්පසු මම විශ්ව විද්‍යාලයට යනවිට ඔහු එම විශ්ව විද්‍යාලයේම අවසන් වසරේ. ඔහු අපත් සමඟ මෙතුමාට වුණු අසාධාරණකම් කියා තිබෙනවා.ඔහුද කොහේදැයි නොදනමි.හැකිනම් තරුණ සේවා සභාවේ සිටි කාලවකවාණුව පිළිබඳ නැවත Episode එකක් කරන්න.
😢 ස්තූති ඔබට .දුකයි සාධාරණයක් නැහැ නේද තවමත් 😢
ua-cam.com/video/cizvo46VC2g/v-deo.htmlsi=CLetCDFnwq5mBuFrඅමුතු ලස්සනක් තියෙනව ඒ ගායනයේඅව්යාජ බවක්
ගීතය ලස්සනයි කවුද හැදුවේ සංගිතය කවුද කියා දුන්නේ කවුද අහන්න ඔය කුහකයාගෙන්
You are a honest person ,pls don't help jvp.Jvp is Indian proxy.
දොර කවුළුවෙන් එබී බලා කියන ගීතය ලීවි සංගීතා කරේ සෙලිවයිජන්ත චන්ද්‍රලේඛකයන්හි සෙලි වයිජෑන්ට් එකේ ගෝලයෙක් චන්ද්‍රලේඛා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි රොයිල් පීරිස් සැලි බයිජාන්තගේ ගෝලයෝ
ෂර්ලි වෛජයන්ත.
Apita honda ratak thibuna. Den kuddo inne
Sanda lekha hooo Charithayak nathi rathuwattak ayithi mahathekugennahannakooò😂
මාෂල් ජනතා ආදරණිය කලාකරුවානන්ගේ දුරකථන අංකයක් ලබා දිය හැකි කෙනෙක් ඉන්නවාද? අප සමඟ කාලයක් එකට වැඩ කටයුතු කරපු කෙනෙක් එතුමා දැකිමත් සතුටක්
0773646065 ට whatsapp msg එකක් දාන්න. එවන්නම්.
ඵකම ගීතය යි ඇසුවේ.අසහාය ගායකයෙක් ලෙස ඔබතුමා ව හදුනාගත්තා. ඔබ ගැන තොරතුරු සොයමින් සිටියේ.ගායකයෙකුට එහා ගිය දස්කම් රැසකට උරුමකම් හිමි ඔබතුමාගේ නිහතමානිත්වය ඉතාමත්ම අගය කරමි.ඔබතුමාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී බවම පතමි.තෙරුවන් සරණ යි.
@@anulasenevirathne7123 ❤️❤️❤️
අනේ මෙහෙම 😂😂😂😂😂
සැලි වර්ජනන්ත මහත්තයාගේ ගෝලයෝ තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්ච චන්ද්‍ර ලේකා පෙරේරා රොයිල් පීරිස් සෝම සිරි මැද ගෙදර එයාල ලස්සනට ඉගෙනගෙන සැලි වේශන්ත මහත්තයට සර් කියනවා මේ ගොබ්බයා ඉන්දියාවෙ ගියා කියලා ඔලුව ඉද්දිම ගැන කිසිම සංගීත දැනුමක් නැතුව සර්ලිමර්ජෙන්ද මහත්තයා ලියපු තනු දාපු සින්දුව කියල එතනම පොර වෙන්න දගලනවා. කූහ ගෑවිච්ච එකෙක්
අනේ ඇත්ත මොකද්ද 😢
ඔබ මාස ජනතාව ගැන දන්නේ නැතුව ඔහොම ලියන්න එපා.ඔහු ඉතා දක්ෂ බට බටනලා වාදකයෙක්.ප්‍රේමසිරි කේමදාසයන්ගෙන් ඉගෙනගෙන ඒ කටයුතු කළ අයෙක්.
අමු කුහකයෙක්
ඇයි ඒ
මේ වගේ ගොබ්බ මිනිස්සු සමාජයේට දාන්න එපා සමාජයෙන් ඈත් කරලා තියෙන්නේ තමයි හොඳ
Sunkajana bullekda appa 😂
නිර්මාණ කරන්න දැනුමක් තියෙනවා එක ගීතයක් ලියලා තියෙනවාද මේ වෙන එකක් එක ගීතයකට සංගීතය සපයලා තියෙනවද ගොබ්බ කුහකයෙක්
මහත්තයෝ මේ මනුස්සයා ටෙලි නාට්‍යවලට චිත්‍රපටිවලට සහ මානසවිලේ අනන්තවත් මියුසික් කරලා තියෙනවා . ඔයත් පොඩ්ඩක් සංගීත ඉගෙන ගන්න එතකොට සංවේදී හදවතක් ඇතිවෙයි
සම්පූර්ණ ගීතය අහන්න
- ua-cam.com/video/cizvo46VC2g/v-deo.html
දෙවියනේ ....මාෂාල් ජනතා
අපේ කාලයේ ආදරණීය ගායකයා..
❤❤
❤
අපරාදෙ චන්ද්‍රයා කරපු හරිය. නැත්නම් ඔබ ගායකයෙක්. තාමත් very Beautiful singing n voice.
මෙවනි උදාර චරිත අපට හදුන්වාදීම පිළිබඳව ඔබ ආයතනයට ස්තූතියි .
❤️❤️
ඔබගේ නැවත පැමිනීම ඉතා සතුට ට කාරනාවක් 😊
❤❤
ඔ
ම්ම්ම්ම්ම්
න්න්න්න්න්ක්ඔ
ඔ
ඔ 3:20 ඔමක්
තරුණ සේවා ලමයිගෙන් අහන්න .මේ කියන්නේ සේරම බොරු
මාර්ශල් ජනතා කියන්නෙ ඉතාමත් දක්ශ කෙනෙක් ඔබ තුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි දිවියක් ප්‍රාර්ථනා කරනවා
❤❤
දක්ෂකම් එලියට ගත්තේ කවුද .එක ගිතයයි ඒක දුනනේ කවුද ඒත් මේ කුහකයා ගුරුවරයා නෙමෙලු
@kamanigunasingha656 මේ යකා අමු කුහකයෙක් සෑලි වයිජයන්ත instructor instructor කියන්නේ ලෙච්ච තමයි. මූ සෙලියන්ත ට ඒක කියන්න කැමති නෑ මූ ඉන්දියාවේ ගියා කියලා පොර වෙන්න හදල තියෙන්නේ . ඒ උනාට චන්ද්‍රලේඛා චන්ද්‍රසේන හෙට්ටයාරච්චි රොයිල් පීරිස් ඒ දවස්වල ගොඩාක් එලියට ආවේ සර්ලි වයසෙන් ද ගේ යටතේ ඉගෙන ගත්ත ළමයි මේ . මේ එකම සින්දුවක්වත් ලියල තියෙනව ඒකත් සර්ලි වයසයින්ට දුන්න සිංදුවා මූ පොර නම් එක්ක එකට මියුසික් දීලා තියෙනවා ඇත්තටම තියෙන්නේ කුහක කමෙන් හිටපු මනුස්සයෙක් මොන සමාජවාදීද😂😂😂😂
චන්ද්‍රලේඛා මහත්මියත් සර් ලිවර්ජන්ත මහත්තයට කියන්නේ සර් කියලා මේ ගොබ්බ බල්ලා සෑලි වයි ජයන්ත මහත්තයට සර් කියන්න බෑ මූ දන්න සංගීතයකුත් නෑ මූ ඉන්දියාවේ ගියා කියලා පොට වෙන්න දඟලන්නේ ජාතික රූපවාහිනී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා චන්ද්‍රල ඒකයි සර්ලිවයිජන්තයි එක් බලන්න එක සිහිනයක රෑ ද කොහෙද කියල ඒකෙදිත් චන්ද්‍රලේඛක කියන්නේ ගෝලයෙක්. චන්ද්‍රලේ කසලිවයි ජයන්තර කතා කරන්නේ සර් කියලා මේ ගොබ් එකට ඔලුව ඉද්දි මෙවා ගත්ත කුහකයෙක්
දැනටත් මෙහෙම නමි ඒ කාලෙ කොච්චර වේගවත් වෙන්න ඇතිද.පාලකයෝ වේගවත් අයට කැමතිම නෑ අදටත්.දෙන දෙයක් කාල ඔහේ ඉන්න අයට තමා කැමති.කපටිකම ටිකක් තියෙන එකා ෂේප් එකේ වැඩේ කරගෙන යනව.
දකින්නත් ආසයි ඔබතුමාව ඉතා ද්ක්ස කලාකරුවෙක්.......
❤️❤️
තම,අත්දැකීම් ගුරුවරයා කරගත් විට, ලැබෙන ශක්තීන් බාවිතයට ගන්නා කෙනෙක් මාශල් ජනතා ...
අද තමා ඔහු හරිහැටි නෙත ගැටුනේ...සුවැති ජීවිතයත් ප්‍රාර්ථනා කරනවා !!
❤❤❤❤
මේ සේරම බොරු බස්එකට සල්ලි දුන්නේ ගුරුවරයා මූට.ගුරුවරයෙක් නැලු
එක තැන ඉන්නේ මේ බොරු කුහක කතා නිසාමයි
ප්‍රකම්පන ඉතා වැදගත්. වටිනා programmes ඉදිරිපත් කරනවා 👍 ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තූතියි. දිගටම අප සමග රැඳෙන්න❤
විශාල කම්පනයක් ඇතිවුණා මේ සාකච්ඡාවට සවන්දෙනකොට
🥺❤️
ඇත්තමයි මටත් දැනුනා. මට වයස 11 වගේ අපේ ඤාති සහෝදරයෙකුගේ මගුල් ගෙදරක දාලා තිබුණා. මෙම කැසට් පටය තවලම, කුසුමට ලංවී වගේ ගීත එදා තේරුමක් නොදැනුනත් එයම කවදාවත් අමතක නොවන සටහනක් ලකුණු වුනා. ඇත්තටම අදත් එහෙමයි.
ඔබතුමාට තෙරුවන් සරණින් සියලු යහපතම වේවා!
කම්පන ගන්න එපා බොරුවට රැවටෙන්න එපා අමතන්න ෂර්ලි මහතාට කැරැට්ටුව කියයි
A, sama gethayakama sebe gawurawaya himi wenns oni shirley sirtai
මේ.යකා.පට්ටම බොරු කියන්නේ එනවුස් කරන අය පොඩියි ඇත්ත දැන ගන්න එතකොට දැනෙයි හොරා කවුද කියලා
හොද ගායකයෙක් හොද නිර්මාන කරන්න තිබූ අවස්ථා රටට අහිමිඋනා පාදඩ දේශපාලනය නිසා
❤❤
අපේ ආදරණිය මාර්ෂල් අයියා..💐💐❤️
ඇත්තටම මෙතුමාගෙ ගීත මම මෑතකාලයේදී තමයි අහන්න හම්බුනේ. මම එදා ඉදන් ඒ ගීත වලට ඇබ්බැහි උනා. ඇත්තටම ඔහුගේ හඬ හරිම ලස්සනයි.❤ හිත නිවනවා. ඇත්තටම ලොකු පාඩුවක් මෙතුමා සමාජයේ වැඩිය දකින්න නොලැබුණු එක ගැන😢
ඔව් ඒ කාලයේම මෙතුමා දකින්නට ලැබුනේ නැහෑ
ආසම ගීතයක් ගායකයෙක්
ඔබ දක්ෂයෙක් ඒවා දකින්න ආසයි
ඔබව නෙරපන්නට හේතුවූ කාරණාවේ ඇතුල් පැත්ත මම හොඳින් දනිමි.මන්ද යත් මාද බෙල්වුඩ් ගම්මානයේ සාමාජිකත්වය දැරූ කෙනෙක්..මම ඇඟිල්ල දික්කර චෝදනා කරන්නේ තරුණ සේවා සභාවේ චරිත රත්වත්තේ සභාපති තුමාටය....
❤
ඇත්ත ඔබ හරි මේ කුහකයා අයින්වෙන්න හේතුව ප්‍රසිද්ධ ගායිකාවක් නේද
පිහි ඇනුමක් හා නිතරම ආරවුල් මතුවීමක් උනා එක් කාන්තාවකගේ නොමනා ක්‍රියා නිසා
.0😂❤m
ඉස්සර පත්තරේක තිබුන "තනිව පෙම් කල මිනිහෙක් " කියල ලිපියක්. එය මෙයා ගැන තමයි.
Excellent programme 👍👍👍👍👍👍👍👍👍👍I am now 69+. I love this song so much. ❤❤❤❤❤❤❤❤❤❤
❤❤
දිර්ගයුශ ලැබෙවා තෙරුවන් සරනයි ඔබතුමන්ට.හරිම අසම සින්දුවක්.
❤❤
නිර්භීත මිනිසාට ජය වේවා .
❤❤
කාලයක් හොයමින් හිටිය ආදරණීය ගායකයෙක්. ❤❤
❤❤
හිරු කදු මැදින් උදාවෙලා
සිනාසෙන්න හිදී බලා
අවදි වන්න අවදි වන්න
මන්දහාසයෙන්
හැත්ත පස් වසක් විදෙව්ව
ශාපයෙන් මිදී
ශාපයෙන් මිදී❤❤❤
❤❤
තෙරැවන් .සරනයි
❤❤
Great Artist! so sad to hear the injustice , I admire the interviewer let him talk with pertinent questions!!
❤❤
අනේ මම ගොඩාකාදරය ජරපුගායකයෙක්. මෙතුමාට අසාදාරනය. රටේම කලාවට අසාදාරනයක්. ❤❤❤❤❤
කුහක මිනිස්සු පිරි රටක කොපමණ අසාධාරණ කම් වලට ලක් උනත් ඔබේ සේවය අපී ඉදිරියට බලාපොරොත්තු වෙනවා🔥
ඉතාම දක්ෂ ගායකයෙක් ✌ ❤
දෙදෙනාම ඉතා බුද්දිමත් 🎉🎉🎉🎉
❤❤
දන්න තරම
පට්ට මාරම දුකයි ජීවිත කතාව....ලංකාවේ ඉන්නෙ සක්කිලි අවජාතක දේශපාලුවො ..සහ බහුතරයක් මිනිස්සු අවස්ථවාදි පර බල්ලො ඉන්න රටක් තමයි ...😡😡😡😡
Excelent good luck.
It is a sad story .But even today your ' Dora kaw.uwen ' song is ery lovely one . God bless you !
කටහඬ තාමත් ඒ වගේමයි....🥺🥺🥺
Mm woww mama asama Greyabbey obe ... mage pranamaya
Dan wage nemei eda oya sinduwa ohu kiyanawa puduma lassanai❤❤❤❤
මෙතුමගේ දූරකථන අංකය හැකි කෙනෙක් කමෙන්ට් සෙක්ෂන් එකට දමනු මැනවි
Hi Ayiy kohomada dekapu eka harima sathutu ලස්සන hadak ❤❤❤❤❤❤❤❤❤❤jayaveevaa
ආදරෙ සම්බන්ධයෙන් චන්ද්‍රලේඛා ගෙ නමත් කිය උනා
🙏💐
❤️
මේ සාකච්ඡාව ඉතාමත් වැදගත්. මෙයාලාගේ ගීත ජාතික රෑපවාහිණියේ යද්දී ආසාවෙන් අහපු බලපු මම එවකට කොළුු පැටියෙක්. යොවුන් වියේදී වැඩියෙන්ම ඇහුවේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, වෛජ්‍යයන්ත,මැදගෙදර,චන්ද්‍රලේඛා වැනි කලාකරුවන්ගේ ගීත. ඒකාලේ ඉඳලාම හිත හෙව්වා මේ සෙට් එකේ හිටපු මාෂල් ජනතා මහතාට මොනවාද වුනේ යන්න.
❤️❤️
ඔබ.ඒ කාලේ හිටියා නම් මේ කියන ඒවා ඇත්තද
සභාවේ hitiya දක්ෂතම silpiya... ඕනෑම instument ekak kadunoth..meya හදනවා ...hama ekakama play karanna දන්නවා ....
Mashel Ayya oya Dan enny mona deshapalanayeda?•
❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤sweet
👏👏
❤️❤️
Mashel janata yanu daksa gayana silpiyek hota matama KUHAKAYO mohuwa sabahawen ain keruwa mage denema anuwa somatilaka jayamage evagema darmsdasa valpolage vage kata hadak mohuta tiyenawa janatawage gayakaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Dora kawuluwen sinduwa shurley sirge, pada rachanaya, thanuwa, sangethaya
Eatuma nirlobewa mul gayanayata mohuwa thora ganna aeti
Mn danna wediyata nam shirley sir kuhaka kenek name, ohu nihathamane, daksha, nirmanashele, hoda guruwarayek.
Oba thumata mama edath adari adath adari
Mama. A. Warthawa. Keyawa
❤❤
mashal janatha ayyage phone number eka denna puluwanda?
මෙතන මල මෙතන රඟන්න.පුනරුද යුගයට අවැසි පුරෝගාමීන්.
❤️❤️
Dora kwuluwen mul geethayata thama adare
❤❤
ඒ.ගීතය කාගේද කියලා මේකගෙන් අහන්න නැත්නම් යොවුන් .ගි චන්ද්‍රලේඛාගේ න් අහන්න
මෙතුමාගේ මල්ලී ලුෂන් ජනතා මගේ පාසලේ ඉගෙනුම ලැබුවා.මට වඩා ඉහළ පන්තියක ඔහු උ. පෙල සංගීතය හැදදෑරුවා ඒ කාලේ මෙතුමාගේ ගීතය අතිශය ජනප්‍රියයි .ඔහු ලවා අපි මේ ගීතය කියවනවා.ඔහුටත් තිබුණේ මේ හඬමයි.ඉන්පසු මම විශ්ව විද්‍යාලයට යනවිට ඔහු එම විශ්ව විද්‍යාලයේම අවසන් වසරේ. ඔහු අපත් සමඟ මෙතුමාට වුණු අසාධාරණකම් කියා තිබෙනවා.ඔහුද කොහේදැයි නොදනමි.හැකිනම් තරුණ සේවා සභාවේ සිටි කාලවකවාණුව පිළිබඳ නැවත Episode එකක් කරන්න.
😢 ස්තූති ඔබට .දුකයි සාධාරණයක් නැහැ නේද තවමත් 😢
ua-cam.com/video/cizvo46VC2g/v-deo.htmlsi=CLetCDFnwq5mBuFr
අමුතු ලස්සනක් තියෙනව ඒ ගායනයේ
අව්‍යාජ බවක්
❤❤
ගීතය ලස්සනයි කවුද හැදුවේ සංගිතය කවුද කියා දුන්නේ කවුද අහන්න ඔය කුහකයාගෙන්
You are a honest person ,pls don't help jvp.
Jvp is Indian proxy.
දොර කවුළුවෙන් එබී බලා කියන ගීතය ලීවි සංගීතා කරේ සෙලිවයිජන්ත චන්ද්‍රලේඛකයන්හි සෙලි වයිජෑන්ට් එකේ ගෝලයෙක් චන්ද්‍රලේඛා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි රොයිල් පීරිස් සැලි බයිජාන්තගේ ගෝලයෝ
ෂර්ලි වෛජයන්ත.
Apita honda ratak thibuna. Den kuddo inne
Sanda lekha hooo
Charithayak nathi rathuwattak ayithi mahathekugennahannakooò😂
මාෂල් ජනතා ආදරණිය කලාකරුවානන්ගේ දුරකථන අංකයක් ලබා දිය හැකි කෙනෙක් ඉන්නවාද? අප සමඟ කාලයක් එකට වැඩ කටයුතු කරපු කෙනෙක් එතුමා දැකිමත් සතුටක්
0773646065 ට whatsapp msg එකක් දාන්න. එවන්නම්.
ඵකම ගීතය යි ඇසුවේ.අසහාය ගායකයෙක් ලෙස ඔබතුමා ව හදුනාගත්තා. ඔබ ගැන තොරතුරු සොයමින් සිටියේ.
ගායකයෙකුට එහා ගිය දස්කම් රැසකට උරුමකම් හිමි ඔබතුමාගේ නිහතමානිත්වය ඉතාමත්ම අගය කරමි.ඔබතුමාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී බවම පතමි.තෙරුවන් සරණ යි.