Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 දෙසැම්බර් මේක බලන්නේ කවුද ?❤
මම
❤️
රෙරැකානේ හාමුදුරුවන් ටත් ඔබවහන්සේ ටත් සියලුම උපාසිකා උපාසක අයට නිර්වානය අවබෝධ වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුස වේවා මෙතරම් ලස්සනට අභිධර්මය පහදා දෙන යතිවරයෙක් මීට පෙර දැක නැත..ඔබ වහන්සේගේ ගුරු දේව හාමුදුරුවන් වහන්සේලා ඇතුළු දෙමාපියන් හට කුසල් රැස් වේවා...
qq1q1
ගුරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි...! 🙏💐
මම කතෝලික...හරිමවටිනවා ස්වාමින් වහන්ස...මෙි දේශනා ගොඩාක් පිං..🙏🙏🙏
ඔබ වහන්සේට පිං අත්වේවා!!🙏🙏🙏
තෙරුවන් සරණයි!සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි උතුම් නිවන් අවබෝධ කරගත්වා!සුව සෙතක්ම සිදු වේවා!
මේ හාමුදුරුවෝ මේ සල්ලි ඇරන් ද උගන්නන්නේ?
ගොඩක් වටිනවා තෙරුවන් සරණයී ඔබ වහන්සෙට නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු ඔබවහන්සේට පින් සිදු වේවා .මේ තරම් ලස්සනට අභිදර්මය පහදා දිමට ඔබවහන්සේට නිදුක් නීරෝග සුවයම ලබේවා තුනුරුවන්ගේ පිහිටයි .
ප්ද්
මේක දහම් පාසල් ලමයින්ටත් ඉතාම වැදගත්
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා
මේ දේශනාවට දැන් අවුරුදු 10ක් උනත් ධර්මය එකහා සමානයි ඒ වටිනා ධර්මය.
මේ ස්වාමීන්වහන්සේ අභිධර්මය උගන්වන්නේ ධර්ම දේශනාව ක් කරමින්ය. එය උතුම් අරමුණක් කරගෙන යාමකි. ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
සාධු සාධු සාධු පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
හරි වටිනවා 🙏🙏🙏 හොඳ ට තේරුම් යනවා 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ බුදු බව ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... මොකුත්ම නොදන්නා අපිට මේ උතුම් ධර්මය අවබෝධ කරවීමට ගන්නා උත්සහයට ඔබ වහන්සේට නිවන් මඟට පිවිසීමට මේ පින ම හේතූ වාසනා වේවා.... සාදු සාදු සාදු....
මං කතෝලික කෙනෙක් .හැබැයි පොඩි කලේ ඉදලම හුගක් ආස බුද්දාගමට.මං ඒ සත්‍ය් ඉගෙන ගන්න ආසයි අභිධර්මය දැන ගන්න කාලයක් ගියා.තේරෙන විදියට ලස්සන ට කියලා දෙනවා හාමුදුරුවෝ .ඔබ වහන්සේ ට හුගක් පිං..
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
ඔබවහන්සේට දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස...! 🙏🙏🙏
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🙏
මටත් පින් තිබුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ සරලව දේශනා කරන මගේ බුදු පියාණන් ගේ ගැඹුරු ප්‍රනීත ධර්මය ඉගෙන ගන්න..අභිධර්මය ඉගෙන ගන්නේ කොහොමද කියලා සොය සොයා යනකොට ඔබ වහන්සේ මුණගැසුනේ...උතුම් නිර්වානබෝධය ඔබ වහන්සේට ලැබේවා ..අපිට දෙන ධර්මාවබෝධයට..දීර්ඝ ආයු ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .සිතට පුදුම සතුටක් දැනෙන්නේ .
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට
ඔබ වහන්සේ ගෙන් තමා අභිධර්මය මුලින් පිළිවෙලට ඇහුවේ , උපතින් බවුද්ධ ඉස්කෝලෙත් බුද්ධාගම ඉගෙන ගත්තා ,දහම් පාසලුත් ගියා ,දැන් වයස 45 බුද්ධාගම ගැන දැනගන්නේ දැන් .
hewwel pttana
සම්පූර්ණ ඇත්ත දැනූයි බූදූ දහම ගැන දැන ගන්නෙ
Ow you tiub ekatay fhon ekatay pin සිද්ධ venna math poth godaval බැලුවා eth me abidarmaya hoya ganna bari una kanthareka avidda mata diya parak labuna vage
බොහොම පිංනිර්වාණ සැපතට හේතු වාසනා වේවා
දැනෙන සතුට අපේ හමුදුරුවරුවනේ කියාගන්න වචන එන් නෑ.චක්කු විඣායයි ශෝත විඣානයයි ආවා ඔබ වහන්සේගේ දේශනා අහලා.මෙතෙක් ඉදලා තියෙන්නේ චක්කු ප්‍රසාදය හා ශෝත ප්‍රසාදය නැතිව වාගෙයි.අනේක වාරයක් පුන්‍යානුමෝදනා කරනවා අපේ හාමුදුරුවනේ.නිවන් පිනිසම වේවා මේ ධර්ම දානය .තෙරුවන්සරණයි ඔබ වහන්සේට !!!
නමට බෞද්ධ උන අපට උතුම් බුද්ධ දර්ශනය වටහාදෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
Sadu Sadu
@@nerajalachandima1098 l
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට අපෙ හමුදුරුවනෙ
පිංවත් ස්වාමීන් වහන්ස නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු ....
obavahanse me bavayema dukinmedeemata deergausa lebeva!!!
Rerukane nahimige pothe thiyana dewal wedipura therenawa meka balanakota..🙏🏼 oba wahanse wiryaya ganna deya saphala wewa..🙏🏼🙏🏼
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයම් ලැබේවා බුදුසරණයි
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏 අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏 සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
I
Sadhu!...
මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය!ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 👃👃👃ප්‍රඥාලෝකය ලැබේවා
සාදු සාදු තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සට
48:00:😂😂❤❤❤.අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ පතන නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
ගොඩක් පින් නිවන් පිණිසම හේතු වාසනා වෙිවා
තෙරැවන් සරණයි සුබදවසක් ඔබවහන්සෙටනිරොගිසුවය නිර්වානඅවබොදයම ලැබෙිවා දළඳා සමිඳුන් සරණයි
ඔබ වහන්සේ ට බොහොම පින් නිවන් පිණිස මේ පින හෙතු වාසනා වේවා 🙏🙏🙏.. බොහොම පැහැදිලි යි.. ප්‍රශ්න නෑ... බොහොම සාර්ථක ඉගැන් වීම ක් උතුම් ධර්ම යක
🌷🌷🌷බුදු ගුණ අනන්තයි!තෙරුවන් සරණයි අපේ පින්වත් සූවාමින් වහන්ස!!!
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය වේවා ..ගොඩක් උනන්දුවෙන් ආසාවෙන් අහන්නේ මේ උතුම් ධර්මය ඉගෙන ගැනිමට බොහොම කැමැත්තෙන් ..🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...🙏🙏🙏
ඔබ වහන්සේ හට දීර්ඝායුෂ ලැබේවා...
ඔබ වහන්සේට ගොඩාක් පිං දහම් කාරනා දැන ගන්න අවසර ලබා දෙන්න පිංවත් ස්වාමින් වහන්ස
සාදු සාදු සාදු නිවන පිනිසම හේතු වෙවා තෙරුවන් සරණයි
සාදු සාදු..ඔබවහසේට ....බොහොමයක් පිං.🙏
Niwan awabooda weewa me pinen oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansegen thama budu hamudurwo dakke obawahanseta godaak pin
තෙරුවන් සරණයි. හාමුදුරුවනේ. හොදට තේරෙනවා. කියලා දෙන විදිහට අහගෙන ඉන්න. ආසයි.
ඉතා වටිනා ඩර්මය ඉගැන්වීමක්. ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා.
බොහෝම පැහැදිලිව කියා දුන්නාට බොහොමත් පිං. නිදුක් නීරෝගී බව ලැබේවා ඔබ වහන්සේට !
ඔබ වහන්සෙගේ පහදා දිම බොහො නිරවුල්. හිත ලොකු සතුටක් දැනෙනවා. අවුල් වෙලා තිබුන කරුනු ටිල ටික නිරවුල් වෙනව. පින් සිඩු වෙවා.
Pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai Swamin wahansa.......
🙏🙏🙏ඔබ වහන්සේට බොහෝම පිං සිදුවනවා මෙම උපකාර වලට
ඔබ වහන්සේට ගොඩක් පිං
Sadu Sadu Sadu ....!!! Thunuruwan Saranai swameen wahansa
ගොඩක් පිං හාමුදුරුවනේ
Den thamai dharmaya hariyTama egena ganne.oba wahanse nisa sadu sadu sadu...... . . !!!
Uthum nirvana suwaya labaganimatha ma darma dasanawa pihitak wewa budda damma sanga sarana giya aththantha
budu saranai oba whansata sadu .... sadu.... sadu....
Gemburu dahamak saralawa kiya deeme visishta gnanaya psakuna sema epinen oba wahanseta ikmaninma rahath bawayata path wewa. ekantha atta parama sathya dutuwe obe iganweemenmaya. sahaya dun sematath bohoma pin. BUDUSARANAI
තෙරුවන් සරනයි
Ape hamuduruwane harima sehelluwen sathutin igena ganna puluwan asa hithenawa ape hamuduruwane igenimata.oba wahanseth harima sehelluwen saralawa hariyata yaluwek wage Kiya denawa . obawahanse ta me darma danaya niwan pinisama hethuwewa!!niduk nirogi dirga ayusha labathwa!!ape hamuduruwane 🙏🙏🙏 oba wahanse ta katha karanna lebunanam sathutak theruwan saranai ape hamuduruwane
Budu ගුණ අනන්ත බලයෙන් තෙරුවන් සරණ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏
Obavahansege pahadili kiremanam athi vishishtai ❤️🙏🏾🙏🏾🙏🏾
Oba wahanseta bohoma pin theruwan saranai !!!
මම අදත් මේ දේස්නය බලනවා 2023/03/1
බුදුසරණයි ස්වාමින්වහන්ස
බුදු සරණයි
sadu sadu sadhu
Sadu!!! Sadu!!! Sadhu!!! Oba wahanseta nirwana suwaya awabodhama wewa!
SAADU SAADU SAADU...!!!
great teaching simple enough for any beginner. pls continue teaching to give the awareness....
🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara wewa sagaruwanata..
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි
oba wahanseta boho pin.. theruwan saranaiii
නිදුක් නීරෝගී බව ලැබේවා !
The best logical and practical thing I've ever found in life is this abhidharmaya series.
theruwan saranai.....godak dewal denagaththa ape hamuduruwane...!! theruwan saranai !!!
Sadu sadu sadu
නමෝ බුද්ධාය !!!!!! 🙏🙏🙏🙏
Sadhu.. Sadhu.. Sadhu..!!
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Oba Wahse Karan Sewawa Vsistai Suwamin Whsa,,,M Abhidhraya Gena Hugk Dewal Walin Oba Whase Nisa Dena Gatta..Attena May Athmema Margapala Labanna Puluwan Margaya Tiyeddi Api Mokta Thwa Sasara ynawda..Oba Whnse Phala Nowenn May Minissu Koi Tharm Nomaga Yaida..Oba Wahanseta Mage Namas Karaya Wewa,,Sadhu Sadhu Sadhu
Oba wahanseta waha wahama nirwanaya awabodha wewa
Oda wahansege banawalata mama hari asai
budu piyanan nanasin dakimu obawahnseta shakthiya dairya labewa siylu deviyo aarksha karatahawa
Reverence sir may you live long to preach more
සාදු සාදු සාදු
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු
Mage jiwithema wenas kale me abidarmeya godaak pin hamuduwane
බොහෝම පිං.......!
Obath me siyalu dharma dana pin anumodan wethwa !!!
Ane pinwath hamuduruwane Ona wahanse kothanada wada sitinne kiyanna puluwanda
Obawahanseta godak pin mewa apita kiyadenawata...
අති විශිඨයි අබිදර්ම දේශනාව සාදු සාදු
හරිම වටිනවා 🙏🙏
Suwapath wewa
Sadu 🙏🌸Sadu🙏🌸Sadu🙏🌸
2024 දෙසැම්බර් මේක බලන්නේ කවුද ?❤
මම
❤️
රෙරැකානේ හාමුදුරුවන් ටත් ඔබවහන්සේ ටත් සියලුම උපාසිකා උපාසක අයට නිර්වානය අවබෝධ වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුස වේවා මෙතරම් ලස්සනට අභිධර්මය පහදා දෙන යතිවරයෙක් මීට පෙර දැක නැත..ඔබ වහන්සේගේ ගුරු දේව හාමුදුරුවන් වහන්සේලා ඇතුළු දෙමාපියන් හට කුසල් රැස් වේවා...
qq1q1
ගුරු ස්වාමීන් වහන්සේට
තෙරුවන් සරණයි...! 🙏💐
මම කතෝලික...හරිමවටිනවා ස්වාමින් වහන්ස...මෙි දේශනා ගොඩාක් පිං..🙏🙏🙏
ඔබ වහන්සේට පිං අත්වේවා!!🙏🙏🙏
තෙරුවන් සරණයි!
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඉක්මන් භවයන්හි උතුම් නිවන් අවබෝධ කරගත්වා!
සුව සෙතක්ම සිදු වේවා!
මේ හාමුදුරුවෝ මේ සල්ලි ඇරන් ද උගන්නන්නේ?
ගොඩක් වටිනවා තෙරුවන් සරණයී ඔබ වහන්සෙට නිදුක් නීරෝගී සුව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
සාදු සාදු ඔබවහන්සේට පින් සිදු වේවා .මේ තරම් ලස්සනට අභිදර්මය පහදා දිමට ඔබවහන්සේට නිදුක් නීරෝග සුවයම ලබේවා තුනුරුවන්ගේ පිහිටයි .
ප්ද්
මේක දහම් පාසල් ලමයින්ටත් ඉතාම වැදගත්
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා
මේ දේශනාවට දැන් අවුරුදු 10ක් උනත් ධර්මය එකහා සමානයි ඒ වටිනා ධර්මය.
මේ ස්වාමීන්වහන්සේ අභිධර්මය උගන්වන්නේ ධර්ම දේශනාව ක් කරමින්ය. එය උතුම් අරමුණක් කරගෙන යාමකි. ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. තෙරුවන් සරණයි.
සාධු සාධු සාධු පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
හරි වටිනවා 🙏🙏🙏 හොඳ ට තේරුම් යනවා 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ බුදු බව ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... මොකුත්ම නොදන්නා අපිට මේ උතුම් ධර්මය අවබෝධ කරවීමට ගන්නා උත්සහයට ඔබ වහන්සේට නිවන් මඟට පිවිසීමට මේ පින ම හේතූ වාසනා වේවා.... සාදු සාදු සාදු....
මං කතෝලික කෙනෙක් .හැබැයි පොඩි කලේ ඉදලම හුගක් ආස බුද්දාගමට.මං ඒ සත්‍ය් ඉගෙන ගන්න ආසයි අභිධර්මය දැන ගන්න කාලයක් ගියා.තේරෙන විදියට ලස්සන ට කියලා දෙනවා හාමුදුරුවෝ .ඔබ වහන්සේ ට හුගක් පිං..
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
ඔබවහන්සේට දීර්ඝායු වේවා ස්වාමින්වහන්ස...! 🙏🙏🙏
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🙏
මටත් පින් තිබුනා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ සරලව දේශනා කරන මගේ බුදු පියාණන් ගේ ගැඹුරු ප්‍රනීත ධර්මය ඉගෙන ගන්න..අභිධර්මය ඉගෙන ගන්නේ කොහොමද කියලා සොය සොයා යනකොට ඔබ වහන්සේ මුණගැසුනේ...උතුම් නිර්වානබෝධය ඔබ වහන්සේට ලැබේවා ..අපිට දෙන ධර්මාවබෝධයට..දීර්ඝ ආයු ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ .සිතට පුදුම සතුටක් දැනෙන්නේ .
දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට
ඔබ වහන්සේ ගෙන් තමා අභිධර්මය මුලින් පිළිවෙලට ඇහුවේ , උපතින් බවුද්ධ ඉස්කෝලෙත් බුද්ධාගම ඉගෙන ගත්තා ,දහම් පාසලුත් ගියා ,දැන් වයස 45 බුද්ධාගම ගැන දැනගන්නේ දැන් .
hewwel pttana
සම්පූර්ණ ඇත්ත දැනූයි බූදූ දහම ගැන දැන ගන්නෙ
Ow you tiub ekatay fhon ekatay pin සිද්ධ venna math poth godaval බැලුවා eth me abidarmaya hoya ganna bari una kanthareka avidda mata diya parak labuna vage
බොහොම පිං
නිර්වාණ සැපතට හේතු වාසනා වේවා
දැනෙන සතුට අපේ හමුදුරුවරුවනේ කියාගන්න වචන එන් නෑ.චක්කු විඣායයි ශෝත විඣානයයි ආවා ඔබ වහන්සේගේ දේශනා අහලා.මෙතෙක් ඉදලා තියෙන්නේ චක්කු ප්‍රසාදය හා ශෝත ප්‍රසාදය නැතිව වාගෙයි.අනේක වාරයක් පුන්‍යානුමෝදනා කරනවා අපේ හාමුදුරුවනේ.නිවන් පිනිසම වේවා මේ ධර්ම දානය .තෙරුවන්සරණයි ඔබ වහන්සේට !!!
නමට බෞද්ධ උන අපට උතුම් බුද්ධ දර්ශනය වටහාදෙන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
Sadu Sadu
@@nerajalachandima1098 l
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට අපෙ හමුදුරුවනෙ
පිංවත් ස්වාමීන් වහන්ස නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු ....
obavahanse me bavayema dukinmedeemata deergausa lebeva!!!
Rerukane nahimige pothe thiyana dewal wedipura therenawa meka balanakota..🙏🏼 oba wahanse wiryaya ganna deya saphala wewa..🙏🏼🙏🏼
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයම් ලැබේවා බුදුසරණයි
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
I
Sadhu!...
මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය!
ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 👃👃👃ප්‍රඥාලෝකය ලැබේවා
සාදු සාදු තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සට
48:00:😂😂❤❤❤.
අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ පතන නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏
ගොඩක් පින් නිවන් පිණිසම හේතු වාසනා වෙිවා
තෙරැවන් සරණයි සුබදවසක් ඔබවහන්සෙටනිරොගිසුවය නිර්වානඅවබොදයම ලැබෙිවා දළඳා සමිඳුන් සරණයි
ඔබ වහන්සේ ට බොහොම පින් නිවන් පිණිස මේ පින හෙතු වාසනා වේවා 🙏🙏🙏.. බොහොම පැහැදිලි යි.. ප්‍රශ්න නෑ... බොහොම සාර්ථක ඉගැන් වීම ක් උතුම් ධර්ම යක
🌷🌷🌷
බුදු ගුණ අනන්තයි!
තෙරුවන් සරණයි අපේ පින්වත් සූවාමින් වහන්ස!!!
සාදු සාදු සාදු ..
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය වේවා ..
ගොඩක් උනන්දුවෙන් ආසාවෙන් අහන්නේ මේ උතුම් ධර්මය ඉගෙන ගැනිමට බොහොම කැමැත්තෙන් ..🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...🙏🙏🙏
ඔබ වහන්සේ හට දීර්ඝායුෂ ලැබේවා...
ඔබ වහන්සේට ගොඩාක් පිං දහම් කාරනා දැන ගන්න අවසර ලබා දෙන්න පිංවත් ස්වාමින් වහන්ස
සාදු සාදු සාදු නිවන පිනිසම හේතු වෙවා තෙරුවන් සරණයි
සාදු සාදු..ඔබවහසේට ....බොහොමයක් පිං.🙏
Niwan awabooda weewa me pinen oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansegen thama budu hamudurwo dakke obawahanseta godaak pin
තෙරුවන් සරණයි. හාමුදුරුවනේ. හොදට තේරෙනවා. කියලා දෙන විදිහට අහගෙන ඉන්න. ආසයි.
ඉතා වටිනා ඩර්මය ඉගැන්වීමක්. ඔබ වහන්සේ ට දීර්ගායු ලැබේවා.
බොහෝම පැහැදිලිව කියා දුන්නාට බොහොමත් පිං. නිදුක් නීරෝගී බව ලැබේවා ඔබ වහන්සේට !
ඔබ වහන්සෙගේ පහදා දිම බොහො නිරවුල්. හිත ලොකු සතුටක් දැනෙනවා. අවුල් වෙලා තිබුන කරුනු ටිල ටික නිරවුල් වෙනව. පින් සිඩු වෙවා.
Pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai Swamin wahansa.......
🙏🙏🙏ඔබ වහන්සේට බොහෝම පිං සිදුවනවා මෙම උපකාර වලට
ඔබ වහන්සේට ගොඩක් පිං
Sadu Sadu Sadu ....!!! Thunuruwan Saranai swameen wahansa
ගොඩක් පිං හාමුදුරුවනේ
Den thamai dharmaya hariyTama egena ganne.oba wahanse nisa sadu sadu sadu...... . . !!!
Uthum nirvana suwaya labaganimatha ma darma dasanawa pihitak wewa budda damma sanga sarana giya aththantha
budu saranai oba whansata sadu .... sadu.... sadu....
Gemburu dahamak saralawa kiya deeme visishta gnanaya psakuna sema epinen oba wahanseta ikmaninma rahath bawayata path wewa. ekantha atta parama sathya dutuwe obe iganweemenmaya. sahaya dun sematath bohoma pin. BUDUSARANAI
තෙරුවන් සරනයි
Ape hamuduruwane harima sehelluwen sathutin igena ganna puluwan asa hithenawa ape hamuduruwane igenimata.oba wahanseth harima sehelluwen saralawa hariyata yaluwek wage Kiya denawa . obawahanse ta me darma danaya niwan pinisama hethuwewa!!niduk nirogi dirga ayusha labathwa!!ape hamuduruwane 🙏🙏🙏 oba wahanse ta katha karanna lebunanam sathutak theruwan saranai ape hamuduruwane
Budu ගුණ අනන්ත බලයෙන් තෙරුවන් සරණ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏
Obavahansege pahadili kiremanam athi vishishtai ❤️🙏🏾🙏🏾🙏🏾
Oba wahanseta bohoma pin theruwan saranai !!!
මම අදත් මේ දේස්නය බලනවා 2023/03/1
බුදුසරණයි ස්වාමින්වහන්ස
බුදු සරණයි
sadu sadu sadhu
Sadu!!! Sadu!!! Sadhu!!! Oba wahanseta nirwana suwaya awabodhama wewa!
SAADU SAADU SAADU...!!!
great teaching simple enough for any beginner. pls continue teaching to give the awareness....
🙏🙏🙏🙏🙏🙏🙏
Namaskara wewa sagaruwanata..
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි
oba wahanseta boho pin.. theruwan saranaiii
නිදුක් නීරෝගී බව ලැබේවා !
The best logical and practical thing I've ever found in life is this abhidharmaya series.
theruwan saranai.....godak dewal denagaththa ape hamuduruwane...!! theruwan saranai !!!
Sadu sadu sadu
නමෝ බුද්ධාය !!!!!! 🙏🙏🙏🙏
Sadhu.. Sadhu.. Sadhu..!!
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Oba Wahse Karan Sewawa Vsistai Suwamin Whsa,,,M Abhidhraya Gena Hugk Dewal Walin Oba Whase Nisa Dena Gatta..Attena May Athmema Margapala Labanna Puluwan Margaya Tiyeddi Api Mokta Thwa Sasara ynawda..Oba Whnse Phala Nowenn May Minissu Koi Tharm Nomaga Yaida..Oba Wahanseta Mage Namas Karaya Wewa,,Sadhu Sadhu Sadhu
Oba wahanseta waha wahama nirwanaya awabodha wewa
Oda wahansege banawalata mama hari asai
budu piyanan nanasin dakimu obawahnseta shakthiya dairya labewa siylu deviyo aarksha karatahawa
Reverence sir may you live long to preach more
සාදු සාදු සාදු
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏
සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු