Abhidharmaya 04 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | sinhala budu bana
Вставка
- Опубліковано 12 лис 2024
- Abhidharmaya 04 අභිධර්ම | Ven Thiththagalle Anandasiri Thero | sinhala budu bana
පටිසෝතගාමී පටිපදා | Patisothagami Patipada
/ patisothagami
fb patisothagamiPatipada
/ patisothagami.patipada or
/ patis0thagami
/ patisothagami
www.plus.google... Buddhaghosha,sadaham arana,Siri Sadaham Ashramaya,the buddhist tv,shraddha tv
අද 2024 .02. 18 . මම මෙ දර්ම දෙශනා මාලාව අසනලදි ඉතාමත් මිහිරි දෙශනයක් සාදු සාදු සාදු
කිසිම කරදරයකින් තොරව ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ ධාතුව ම අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
අපගේ පිනට පහළ වු පින් කදක් වන් ඔබ් වහන්සේට ඉක්මනින් මාර්ග ඵල ලැබ මේ සසර කෙටි කිරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏
මට මගේ ජීවිතයේ නියම ඉලක්කය හදුනාගන්න මට ඔබවහන්සේගේ දේශනාව මහත් පිටුවහලක් වුණා..
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
මේ අභිධර්ම පාඩම් ඉගෙන ගන්නා කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡¡¡ උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
මේ බව අඳුර දුරු කරලීමට ඔබ වහන්සේ දරණ උත්සාහයට බොහොම පින්.. 🙏🙏🙏 අමා මහ නිවනින් සැනසීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා...!!!
ඔබ වහන්සේට නිවන්සුව.දර්මයේ තිබූ බොහෝ තේරුම් ගැනීමට නොහෙකිව තිබූ දේ තේරුම් ගැනීමට පුළුවන් වූවා
අණ්‍ය ආගමීක වු මට අනේ මේ දෙවල් ඉගෙන ගන්න දැන් තමයි අනාවරනය උනේ..ස්වමින් වගන්ස, ඔබවහන්සෙගේ ඉගැන්වීම හරිම සරලයි..හොදින් තේරෙනවා,තව තව අපිට ධර්ම කරුනු කියල දෙන්න .ඔබ වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා!!
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
මේ දෙසනාව හරිම වැදගත් මම අභිධර්මය මේ දෙසනාවල් අහනවා ධර්ම දේශනා අහණ නිසා තේරෙනව,අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් වෙත්වා සුවපත් වෙත්වා,,
අවුරුදු 19 දිම තෙරෙන විදිහට මට මෙ ධර්මය උගැන්වු උබ වහන්සේට පත්නා බොධියකින් නිර්වාණය අවබොධකරගැනිමට ලැබැවා!
ධර්ම ධාන බලෙන් උතුම් නිවනම අවබෝද වෙත්වා...
පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්, ඔ බව වහන්සේ ට මේ ආත්මභාව යේ දිම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
සාධු සාධු සාධු සාධු ඉක්මනිම මට ධර්මය අවබෝධ වේවා
වටිනා දේශනාවක් .ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා .තෙරුවන් සරනයි
විශ්වයේ සියලු ශක්තීන්ට ස්තූතිවන්ත වේවා මා මෙය දැකීමට යොමු කිරීම සම්බන්ධව.. මේ 2024 ඔක්තෝබර් මාසය සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මෙපින් බෙලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චීරජීවනය මතු නිර්වාන ශාන්තිය උදා වේවා 🙏🙏🙏
ඒ උතුම් වූ බුද්ධ රත්නයට,උතුම් වූ ධර්ම රත්නයට,උතුම් වූ මහා සංඝරත්නයට....මම නමස්කාර කරමි , මාගේ නමස්කාරය වේවා .....!!🙏සාධු ...🙏සාධු ....🙏සාධු .....!🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ....මම ඔබ වහන්සේ සරණ යමි ......!නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි .....!අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි ........!සාධු ....සාධු ....සාධු .....!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌸🌹🌸
කොරෝනා කාලයේ මේ දේශනා පලමු වතාවට ඇසුවේ .අද නැවත අසනවිට ඉතාම හොදින් අවබෝධ වනවා.පින්සිදු වේවා ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේගේ සියලුම කටයුතු සාර්ථක වේවා !!!
තෙරුවන් සරණයි!!!
🙏 🙏 🙏 පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ගේ අනුශාසනා ව අවුරුදු .9කට පසුවයි අද.2023.11.12. මට අහන්න ලැබුනේ. මෙවැනි ධර්ම දේශනාවන් නිර්වාණා වබෝධයම පිණිස ම පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 ඔබවහන්සේ ට සමිමා සමිබුදු සරණයි .!!.🙏 🙏 🙏 🙏 🙏
ඉතාමත් පැහැදිලි යි.🙏🙏🙏🙏🙏🙏🙏
මට මගේ ජීවිතයේ නියම ඉලක්කය හදුනාගන්න මට ඔබවහන්සේගේ දේශනාව මහත් පිටුවහලක් වුණා..
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏❤❤🙏
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ලබා ප්‍රරාර්තනීය බෝදියකින් උතුම් අමාමහ නිවන් සුව අත් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....
ඔබ වහන්සේට තෙරුවන් සරණයි මනු සතාට දර්මය අමත්කවේගන යනකොට ඔබවහන්සේලා දෙව්ලොවින් චුතවෙලා මෙහෙට ඇවිත් නැවත දර්මය මතක්කර දෙන පිනෙන්න්න සියලු පැතුම් ඉටුවේවා !!!!!!!!!!
Sadu sadu sadu
Oba wanseta pin sidu wewa,niduk norogi suwa labewa!🙏🙏
සාදු සාදු සාදු .
සම්මා සම්බුදු රජාණන්වහන්සේට මම නමස්කාර කරමි..ඒ උතුම් සද්ධර්මයට මම නමස්කාර කරමි..අසිරිමත් සද්ධර්මය අප වෙනුවෙන් කියා දෙන පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා ..බව දුක නසන නිවන් අවබෝධය වේවා ..
ඔබ වහන්සේ ගේ ඉගැන්වීම විශිෂ්ඨයි උවමනාවෙන් ඇල්මෙන් ඉගෙන ගන්නවා..🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ..
මමත් හාමුදුරුනමක් ඔබවහන්සේගේ ඉගැන්වීම හරි වටිනවා බුදුසරණයි
Saduu,sadu,sadu,,
Sadu.sadu.sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ☸️🙏
🙏🙏🙏🙏
Qqq sadu sadu sadu@@seethaperamuna7285
මේ දේශනාව ඇසුවාට පසු ධර්මය ඉගෙන ගැනීමට මහත් අසාවක් ඇතිවිය. සියලු දෙනාටම සත්‍ය අවබෝධවීමට මේ ධර්මය හේතු වේවා. ඔබ වහන්සේට පින් සිදු වේවා.
Very true ,
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා මමත් මහණවෙන්න සූදානම් පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් බොහොම පිං
සම්මා සම්බුදු සරණයි අපෙ හාමූදුරුවනෙ
සාදු,සධු,සාදූ
සාදු සාදු සාදු
උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේව
තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ.මෙම.දේසනාවන්.අසා.ඩර්මය.අවබෝදකර.ගන්න.වාසනාව..ලබේවා.
..තෙරුවන් සරණයි
සාදු සාදු සාදු .මාගේ .උතුම් .නමස්කාරය .වෙිවා 🙏🙏🙏
තෙරැවන් සරණයි හාමුදුරුවනේ
ඔබ වහන්සේ කියා දුන් අබි ධර්මය ඉතාම පැහැදිලියි නොදන්නා දේවල් රාශියක් ඉගන ගත්තා ඔබ වහන්සේට ගොඩාක් පිං දීර්ඝායු ලැබෙිවා නිදුක් නීරෝගි සුවය ලැබෙිවා චතුරාය්‍ය සත්‍ය ධර්මය අවබොධ වේවා නිවන් දකිත්වා සාධු සාධු සාධු
හරිම අවබෝධයක් ලැබෙනව.සරලවකියාදෙනව.ඔබ වහන්සේට කැමති බෝදියකින් නිවන් දැකීමට මේපින්,උපකාරී වේවා
ඔබ වහන්සේ මේ සසරේ අපට ලැබුණු කදිම වාහනයක්. ගොඩක් පින් සාදු සාදු සාදු....
Oba වහන්සේ gena kumak kiuannada
ඔබවහන්සේගේ එගෙන්වීම බෙහොම අගෙඑ. බොහොම පෙහෙදෙලී, සසරකතරින් ගොඩායමට කෙමති සියල්ලන්ටම අන්දකාරය දුරුකිරීම සදහා දල්වනලද පහන් සිලක්ම වේවා.ඔඅබවහන්සේට ආයුබෝහොවෙව තෙරුවන් සරණයි
Lop chi mm McCoy
මෙි පිනම ඇති ඔබ වහන්සේට නිවන් දකින්න.
පින්වත් ඔබ වහන්සේ" අම්මාවරු කී දෙනෙකුට පියවරු කී දෙනෙකුට නිවන් මග අවබෝධ කර දෙනවා ද
ලොව්තුරා අමාමෑණී ශාන්තිනායක සම්මාසම්බුදු රජානන්වහන්සේ ලෝක සත්වයා ටම බුදු පියාණන් වන සේක බුදු මෑණියන් වන සේක .
ඒ මහා කරුණා ගුණයෙන් පින්වත් ඔබ වහන්සේ අපහට අවබෝධ කර දුන් උතුම් සම්බුද්ධ ධර්මය " ජීවිතේ මා ලැබූ උතුම් භාග්‍යයකි .
පින්වත් ඔබ වහන්සේ ට අප්‍රමාණ පින්
තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ !!!
සාදු සාදු සාදු!!!. ඔබ ව හ න් සේ ට බො හෝ ම පි න් සි දු වේ වා.
දැනාගත් දේ බොහෝමයි. නිවන් පිණිස මේ පිං හේතු වේවා ඔබ වහන්සේට
esema wewa 🙏🙏sadu sadu sadu
O7
සාර්ථකව දහම් ඉගැන්වීම. ඔබවහන්සේට නිදුක් නිරෝගීසුව උතුම් නිර්වාණාවබෝධය ලැබීමට හේතුවාසනා වේවා!!!තෙරුවන්සරණයි
🙏🙏🙏
ඔබවහන්සේට නිවන් අවබෝධ පිනිසම මේ පින හේතු වේවා.....
සාදු සාදු සාදු
හොදට තේරෙනවා🙏🙏🙏🙏🙏
Aththatama abhidarmaya hamoma igenagaththanam koitharam hodaida.me sasarin godayanna monatharam peeda vidinna onida. Sadu sadu sadu. Obavahanseta dukkitha sasaren etheravenna me pinketha thava thava vapuranna ape hamuduruvane dukin pirunu me lokema dukamai sapayak kohida
ලෝකයේ තියෙන ගැඹුරුම සහ උතුම්ම දර්ශන මෙතරම් සුන්දර ලෙස විග්‍රහ කරමින් උගන්වන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා....!! ඔබ වහන්සේ පරම සත්‍ය අවබෝධයෙන් සැනසීම ලබත්වා....!!
අභිධර්මය වැඩසටහන් ගොඩකට සම්භන්ධ වෙලා තිබනවා ඒ දැනිම තව තව වර්ධනය කර ගන්න පුලුවන් එය සසර කෙලවර කර ගන්න ඉවහල් වේවි. ඔව වහන්සේටත් ඒ සියලු දෙනාටත් ප්රාර්ථනීය බොධියකින් උතුම් නිර්වාන සුවය ලැබේවා . මෙලොව නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා
බොහොම පින් අපේ හාමුදුවනේ ඔබ වහන්සේ ගේ අබිදර්මය හරිම පෙහෙදිලි මම මිට පෙර අබිදර්මය අමාරුම විසය කියලා හිතුවේ නමුත් තමයි තේරෙන්නේ එය පහසු බව ඔබ වහන්සෙට මෙපින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනෙම උතුම් උ නිර්වානයම අවබෝධ කර ගන්න බාග්‍ය උදා වෙවා
2024.03.29 දින අසන ලැබු වටිනා දේශනාවක් 🙏🙏🙏
මමත් මම දන්න දැණුම මට හැකි අයුරින් මම දන්න දැණුම උපරිම සමාජගත කලා.ඇත්තටම ඔබ වහන්සේගෙන් දැණුම මම බොහොම ආසවෙන් උනන්දුවෙන් අසාගෙන ඉන්නේ මමත් මෙම ඉගෙන ගන්න දැණුම සමාඡයට දෙනවා....ඔබ වහාන්සේට චිරං ජිවතු ආයු රක්ඛංතු ආවඩා......
තෙරුවන්සරණයි
Sadu sadu sadu!!! Himiyani obawehanseta niduc nirogee suwayan sepwath weawai. Derma. Krunu. Ithama vatinwa. Oba wehanseta niwan pinisema meya upkari weawai. Sadu sadu sadu!!! Thruwan saranai..
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේ මේ කරන පැහැදිලිකම හරිම වටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
අහන්න අහන්න අසා හිතෙනවා. බොහොම පිං.
Swamin wahansa oba thumange darma desanaya very excellent sadu Sadu sadu
නිවන් පිණිස මේ පිං හේතු වේවා ඔබ වහන්සේට
සාදු සාදු සාදු උතුම් ධර්මාවභෝදයම වේවා.
සාදු . .සාදු ..සාදු ...!!!
ඔබ වහන්සේට බොහෝමත් පින් බුදු දහම ගැන නොදත් ගොඩාක් දෙ ඉතා පැහැදිලිව ඉගෙන ගත්තා....සසර කතරින් එගොඩ වන්නට වතුරා්‍යය ධර්මය අවබෝධ වේවා...!!!පෙිංවත් ඔබ වහන්සේට තෙරුවන සරණයි ...!!!
Oba wahanseta godak pin jathiye pinata pahala uu oba wahanseta pathana bodhiyakin uthum nirwana sampaththiya labewa..
ඔබ වහන්සේට ගොඩක් පින් මෙ දහම මෙ තරම් සරලව කියා දුන්නට.
ලස්සන ට පැහැදිලි ව කියලා දෙනවා. බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
🙏සාදු 🙏සාදු 🙏සාදු
පින්වත් අපේ හාමුදුරුවනේ මනාව වැටහෙනවා උගන්වන අයුරින්.උතුම් වූ නිවනින් සනසේවා....මේ සදහා උපකර වූ සැමත් නිවනින් සැනසේවා..
ලස්සනයි.අහන්න ආස හිතෙනවා.
oba wahansege darmaya harima ashcharyai....oba wahaseta nirwana sathyama awaboda wewa.....theruwan saranai !!!
තෙරුවන් සරනයි හාමුදුරුවනේ !
Pahadiliv saralawa deshana kerana oba wahanse sasuna bohokall wadasetiva niroge Suva labeva 🙏🙏🙏
තෙරුවන් සරණයි sadu sadu sadu 🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේ
මතු බුදු භව ලබත්වා .....!!!!
සාධූ . සාධූ .. සාධූ ....!!!
නිවන් අවබෝද වේව ගොඩක් පින්
Obawahanseta godak pin swaminwahansa .niduk nirogi bawa menma uthum nirvanayama avabodha wewa !!!!
ඔබ වහන්සේට බොහොම පින්!!!
සාදු! සාදු! සාදු!
Sadu sadu sadu obawahnseta dirgayusa , niduk nirogibawwwaya l lebewa.
2023 බලන අයකෝ
Sadu sadu sadu siyluma sattwayo. Listen this derma desana please. Thanks. This is abidhrma. Himiyni obatoa thruwan sarnai. Siyluma. Utum nivanin. Senasewai sadu! Sadu! Sadu!
Me deshanawa palavenivathavata balanne .digatamma banna asa hithuna.kaln kotas balanna puluwanda. Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
බුදුසරණයි ...
Godaaak pin obawahanseta.. Gamburu dharmaya lihil kara igannuwata.
Theruwan saranai
Oba wahanseta pin sidu wewa.
සාධු`මගෙ පැතුම ඉටු වන්නේ යම් සේද ඔබ වහන්සේ ගේ පැතුම ද ඉටුවේවා..!!! අප ඉන්න නිසා සිතනවා ද..? සිතන නිසා ඉන්නවද ..අවසන ඔබට තේරෙයි.
සාදු....සාදු.....සාාාාදු.....
Obawahanseta kisima dinaka pasinduranta wahal wana sith athi nowewa!!!
Nirthuruwama yonisomanasikaraya athi wewa!!!
Me uthum sathya dharmaya pahada dena uthum kusala balayen maga nana wadannata aaraddha weeryaa athiwewa!!!
Niduk nirogi wewa!!!
Sadhu!...Sadhu!...Sadhu!..Athipujaneeya Gawrawaneeya Swameenwahansa Obawahanseta Mage Namaskarayawewa!..
Harima mihiri darmayak ahanna ahanna lassanai sadu sadu sadu
Uthum chathuraraya sathya obawahanseta awaboda vimata me uthum dharama danaye pin hetu wewaaaa.
🙏🙏🙏!
Parama sathya meyai
Theruwan saranai ස්වාමීන් වහන්ස
Sadu Sadu Sadu ....!!! Thunuruwan Saranai swameen wahansa....!!!
Theruwan saranai obawahanseta
සාදු ..සාදු ..සාදු ...!!!🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!