Me wage watina dharmayak ahann mawa yomu kala MADHUSHAN ta pin sidda wewa!!!!🙏.hamuduruwane oba wahansetat mewan deshana karanna tawa duratat shakthiya dairya lebewa!!
Sadu sadu sadu. Himiyani obawehanseta utumniwaning niwewai siyaluma. Sattyaa sattye awebode crThwai.. Sasera gena beiya upatiwai. Waha waha awaboded carattwai sadu sadu sadu!!! Himiyani obawehanse. Nivan mageto pivisen mee kusel. Pramitawec wewaei sadu sadu sadu!!!
ඇනිත්‍ය, දුක්ඛ, අනාත්ම වල තෙරුම හරියටම තෙරුනේ මේ දේශනවෙන්.ඔබ වහන්සෙට ගොඩක් පින්
මේ අභිධර්ම දේශනා පාඩම් ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි විෂම දෘෂ්ඨියක් ඇති නොවේවා ¡ මේ කුසල් උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අත මිදීම පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය ම් ලබා ප්‍රරාර්තනීය බෝදියකින් උතුම් අමාමහ නිවන් සුව පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
🎆
Tawath sansaraya patanna epa me athmayema niwennaa❤❤❤
අහන්න අහන්න ආස හිතෙනව. ඔබවහන්සෙ මීට අඕරුදු ගානකට කලින් අභිධර්මය දෙසනාකලත් අද ලගඉදල අහනව වගෙ සාදු සාදු සාදු
අභිධර්මය ඉතා අකැමැත්තෙන් ප්‍රතික්ෂේප කළ අපට ,ඒ පිළිබඳව ඇල්මක් ඇති කළා.ආශාවෙන් ඉගෙන ගන්නවා.ඔබ වහන්සේට අප්‍රමාණ පින් .🙏🙏🙏!!!
🙏🙏🙏🙏🙏
මමත් හරි අාසාවෙන් ඉගෙන ගනිනවා.
ඔබ වහන්සේ මතු බුදුවේවා අපට සද්ධර්මය ඉතාම පිරිසිදු පැහැදිලි ආකාරයට ශ්‍රවණය වෙන ලෙස දේශනා නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏☸️
ඔබවහන්සේට පතනා බෝදියකින් නිවන් සාක්ශාත් කරන්නට මේ පිනම හේතුවාසනා වේවා 🙏🪷🤍
අභිධර්මය .අවබෝද .කර දිමට.මේ.ගන්න .උත්සාහ ය.මෙි .සසර .තුලදිම .නිවන් .අවබෝද ය.වෙිවා .සාදු සාදු සාදු 🙏🙏🙏
උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏
සාද්‍ර සාද්‍ර ....සාදූ....
අභිධර්ම මාර්ගය දෙශනාව පැහැදිලි ආකාරයට ශ්‍රවණය වෙන උතුම් ධර්ම දේශනා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
ගොඩාක් පිං අපේ හාමුදුරැවනේ...🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු....!!!
මැනවින් අභිධර්මය කියා දෙන ඔබවහන්සේට මේ උතුම් වූ පිනෙන් , මේ අත්බැව් හීදීම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා !!!
පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....
මෙතරම් විද්‍යාත්මක ධර්මයක්.....අහෝ ආස්චර්‍යයි...🙏🙏☸️☸️
අභිධර්මය ඉගෙන ගන්න ආස වුනත් ටිකක් කියවගෙන යද්දි Boring වුනා. නමුත් වසනාවට වගේ මේ හමුදුරුවන්ගේ Lectures ටික UA-cam Recommendations වල දැකලා අහන්න ගත්තා. මේ හමුදුරුවන්ගේ ඉගැන්විම් දේශන විලාශය ඉතා හොදයි උපමා අපමෙය අතින් දලා ගැබුරුම දහමක් හරි ලස්සනට විග්‍රහ කරනවා. ඔබට පින් ... දිගටම මේ වගේ බණ කියන්න... සියලුම අසන්නන් දුකෙන් මිදෙවා!
l
🙏🙏🙏
@@andy-of9tb සාදු,,,,,සාදු,,,,,සාදු
සාදූ සාදූ සාදූ
🙏🙏🙏 🙏🙏
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට මාගේ උතුම් වූ නමස්කාරයම වෙිවා .!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි හැමදාම මේ වීඩියෝ අපට අහන්න සැලැස්වීම ගැන
සාදු සාදු සාදු.... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු.....
අනේ සාදූසාදූසාදූ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සත්‍යයි සත්‍යයි සත්‍යයි .ඒකාන්ත සත්‍යයි.🙏🌼🙏🌼🙏🌼නමෝ බුද්ධාය.සියලු සත්වයෝ දුකින් මිදෙත්වා .නිර්වානාවබෝධයම ලබත්වා..!🌼🙏🌼🙏🌼🙏
මෙ සියලුම කුසල් දහමි නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා .🙏 🙏 🙏 🙏 .
බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏 ඉක්මන් බවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වාසනා වේවා💐💐💐💐💐💐🙏🙏🙏🙏 මං මේ දේශනාව ශ්‍රවනය කරන්නේ 2019 වසරේ ඉදන් දැනට 6,7 වන වතාවට මේ ශ්‍රවනය කරන්නේ.🙏🙏🙏🙏🙏 බොහෝ දේශනා තිබුනත් ඔබවහන්සේගේ දේශනා විලාසය අහන් ඉන්න ප්‍රියජනකයි 🙏🙏🙏🙏 ගැඹුරු වූ පරම සත්‍ය වූ ධර්මය අපට අවබෝධ කරගැනීමට ඔබ වහන්සේගේ දේශනා විලාසය මහත් රුකුලක් උනා හිමියනි. එ පිනෙන් ඔබවහන්සේට සියලු මාර බලපෑම් පරදා අමා මහා නිවණින්ම සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏
ඔබ වහන්සේ මතු බුදු වේවා. අපේ හාමුදුරැවනේ.
ඔබ වහන්සේට පින් අත්වෙනවා හොදින් අවබෝධ කර දෙනවාට.🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් සුවය දීර්ඝායුශ ලැබේවා ප්රාර්ථනීය බොධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබොධ වේවා දෙමාපියන් ගුරුවරුන් ඇතුලු පිංවත් සැමට මේ පින එකසේ සේ හේතු වාසනා වේවා .
තෙරුවන්සරනයි අපෙ හමුදුරුවනෙ ඇත්තටම සත්‍ය දර්මය දන්ගත්තා
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏
පුදුම නිදහසක් මගෙ මනසට දැනුනා..අපේ පිංවත් ස්වමින්වහන්සේ ට නිදුක් නිරෝගි සැප ලැබෙිවා..
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වි නිවන ලැබිමට වාසනාව ලැබේ වා.
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අමාමෑණී අප තිලෝගුරු බුදුරජානන් වහන්සේගේ ඒ අසම සම ප්‍රඥා මහිමයට මාගේ නමස්කාරය වේවා!. සසර දුකින් එතර වීමට පාර කියන්නාවූ, ඒකායන සත්‍ය වූ, අමාමැණියන්‍ට ගුරු වූ, ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!!!! ඒ දහම අපට නැණ පමනින් සන්නිවේදනය කරන්නාවූ අතීතයේ සිට ශ්‍රී සද්ධර්මය දාරා ගෙන කෙලෙස් ගින්නේන් දැවෙන ගිහියාට පින් රැස්කර ගැනීමට පිං කෙතක් බඳුවූ, ඒ මහා ආර්‍ය සංඝ රත්ණයට මාගේ නමස්කාරය වේවා!
උපතින් දෙමාපියන්ගේ දායාදයෙන් නමට බෞද්ධ වූද, පසුගිය වකවානුවේ දේශපාලනකරනය වූ දුශ්ශීල චීවරධාරීන් නිසා මුලුමහත් ආගම පිළිබඳ කලකිරී අඳුරු වලාවකින් සත්‍ය වැසී ක්‍රෝධයෙන් නිතතින් දැවී දැවී සිටි මා හට, සසර පෙර පිණකින් අහම්බෙන් ලද මේ භාග්‍ය කෙසේ නම් වචන වලින් විස්තර කරන්ම්නද? මේ ශ්‍රවණය කරන සියලු දෙනාද, දේශකයානන් වහන්සේද, සියලූම දුකින් වෙලී සිටින සත්වයෝද, දුකින් මිදෙත්වා, නිරෝගී වෙත්වා, ඉක්මන් භවයකදී පැතූ භෝධියකින් අමාමහ නිවණින්ම නිවී සැනසෙත්වා!!!!!!
සාදු සාදු සාදු,නමෝ බුද්ධාය,නව ලොවුතුරා ශී සද්ධර්මය ට නමස්කාරය වේවා,
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු...!!!🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට .
අනේ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ගරැතර හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .චතුරාර්‍ය් සත්‍ය ධර්මය වහ වහා අවබෝඩ කර ගැනීමට හේතු වාසනාව උදාවේවා .කාල නියමයක් නොමැතිවම ප්‍රාර්තනීය බෝධියකින් උතුම් ඌ නිර්වාණ සම්පත්තිය උදාවේවා යි සෝමනස්ස සහගත ගාන සම්ප්‍රයුක්ත අසන්කාරී සිතින් යුතුවම ප්‍රාර්තනා කරම්.
ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස,අපි කුඩා කාලයේ බුද්ධාගම කියන විෂයය යටතේ ඉගෙන ගත්තේ බුද්ධ චරිතය සහ දම්ම පද ගාථා ගැනයි.පරමාර්ථ ධර්මය ගැන දැනගන්න ලැබුණේ මේ මෑතකදී .විශේෂයෙන් ගරු තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ගේ යූටියුබ් නාලිකාවෙන්,අසරණ වු අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දේශනා වදාරණ බුද්ධපුත්‍රයාණෙනි,තව තවත් අනාත වූ සිව්වනක් පිරිස සුනාථ කරන්නට දීඝායු ලැබේවා.සාදු...සාදු .සාදු ..
සාදු සාදු සාදු බලන බලන පාසා පින් ලැබේවා 💅💅💅
සාධූ සාධූ සාධූ
ඔබ වහන්සේගේ මේ දක්ෂතා බලං ඉන්න බැරි තිරිසනුන් ඔබ වහන්සේගේ ගමන වෙනස් කරා...
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
Me wage watina dharmayak ahann mawa yomu kala MADHUSHAN ta pin sidda wewa!!!!🙏.hamuduruwane oba wahansetat mewan deshana karanna tawa duratat shakthiya dairya lebewa!!
ආශ්චර්යජනක යි! මහත් ආශ්චර්යජනක යි !
නොවැසූ උතුම් අභිධර්ම දේශානා ව දේශානා කරමින්
සසරේ අතරමං වූ මහත් පිරිසකට ආලෝකය පෙන්වා දුන් පින්වත් ඔබ වහන්සේට ද "
උතුම් බුද්ධ " ධම්ම " සoඝ යන ත්‍රීවිධ රත්න වහන්සේලා ට මගේ හදවතින්ම නමස්කාර කරමී !!!
සාධූ 🌷 සාධූ 🌷🌷 සාධූ 🌷🌷🌷
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
අප ලොව්තුරා ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා!!!!!! සාධු` සාධු` සාධු` .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සරලව පැහැදිලි කිරීම නිසාම තේරුම් ගන්න පුලුවන් .ඔබ වහන්සේටද සත්‍යාවබෝදය ලැබේවා.🙏🥀🙏🥀🙏🥀
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට අනන්ත වාරයක් කුසල් රැස් වේවා ..මේ අභිධර්ම දේශනා කරුණාවෙන් අප හට කියා දෙනවාට..ගොඩක් උවමනාවෙන් ඉගෙන ගන්නවා..
This dept concept in Buddhism, no words can give ,Phenomenal. Sadu sadu.My Budhhaputhram are unique.Now Iam interesting in Abhidharamaye.🙏🙏🙏❤🌹
සාදු සාදු සාදු
උතුම් නිර්වානයම අත් වෙිිවා ඔබ වහන්සේට ..
සියලු සත්ත්වයන්ගේම ධර්ම ඇස විවර වේවා.. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝ කාලයක් ධර්ම ප්‍රචාරයේ නිරත වීමට හැකියාව දෛර්‍ය ලැබේවා...❤❤තෙරුවන් සරණයි
ඔබ වහන්සේට පින්🙏
Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷
පින්සිදු වේවා බුදුසරණයි
බොහොම පින් අපෙ හමුදුරුවන්ට
Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu
ලොවනිසරුබව දැන.... ගැඹුරු දහමේ පිහිනා... චූටිම අවබෝධයක සිටිමෙමා. ... ලිහල් දහමින් සැනසී.... බල.. බලා.... සිට.... අද මේ දහම සවනවැකී තරමකදුරට මනා අවබෝධයක ඇතිබව දැනී දැනෙනවා සේය.. "නතෙ ගමිසසනති අපායං"
🙏🙏🙏❤️
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට
බුදු ගුණ අනන්තයි .....අපෙ හාමුදුරුවනේ ...ඔබ වහන්සේට ගොඩාක් පින් ....
තෙරැවන් සරණයි හාමුදුරුවනේ
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏🙏
බුදු පියාණනි නැවතත් වඩිනු මැනවි .මේ..ගාම්භීර ධර්මය එතරම්ම අසිරිමත් ..
ඔබ වහන්සේ ගේ දෙපාමුල වැද වැඩි එක බණ පදයකින් සංසාර දුකින් නිදහස් වෙන්න කැමැත්තෙමි.
🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ ...........
සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු
පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාර වේවා....
පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා...
ඒ හා සමඟම බුදුන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි පුදුම ගෞරවයක් ඇති උනා...
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏🌻🙏🌻🙏🌻 sadu sadu sadu
Ada desanawa harima lassanai.. 🙏🙏🙏
මා කල පින් වල බලයෙන් නුදුරේදීම උතුම් මහනදම් පිරීමට වාසනාව උදා වේවා!!!
හැක්වෙවි ඔයාටත්
ඔබවහන්සේට පින් හාමුදුරුවනේ. 🙏🙏
Bs
Rrrrrr
@@upulsalon8875 ඔඔආ
Sadu! Sadu! Sadu!! Himiyani obawehanse abbydearma explainig very. Well boho kusel obawehanseta. Nivan mage tamai abbydearma. Everyone listen this derma desana. Sadu sadu sadu!!!
ඔබ වහන්සේ නිසා අාසාවෙන් අභිධර්මය ඉගෙන ගන්නවා..තෙරැවන් සරණයි.🙏🙏🙏
සාදු සාදු සාදු නිදුක් නිරෝගි සුව ලැබේවා .
සාදූ සාදූ සාදූ 🙏🌸☸️
සියලු සත්වයෝන්ට චතුයර්‍ය සත්‍යය අවබෝධ වේවා !!
Godak dawadangaththa🙏🙏🙏🙏🙏🙏🙏l
sadu sadu sadu namo Buddhaya
ඔබ වහන්සේට ගොඩක් පින් තෙරැවන් සරණයි..
හරිම ලස්සන ට සරලව පැහැදිලි කරනවා අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේ ට නිවන්සුව බොහෝදුර නොවේ
ඔබ වහන්සේට අප්‍රමාණ පින් .🙏🙏🙏!!!
සාධු` සාධු` සාධු` ..🙏
මම දෙවෙනි වරට බලනව.හොදින් අවබෝධ වෙනව.
ගොඩක් පින් හමුදුරුවනෙ
garu,swamin wahansa, oba wahanseta"dirgayu wewa...!
oba wahanseta thawa thawat pragna mahimaya wadawa!!!drmata gana tibu dodak apahadili than pahadili kara dunna obawahanse.pinwath swamin wahanse ta wada wadaa pragnaawa nuwana wadawa.niwan awabadawewa !!!
I am going to love learning Abhidhamma.
It is so interesting the way you explain it.
Ik
අපිට ධර්මාවබෝධය ලබා දෙන ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ ශාන්තියම අත්පත් වේවා
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
සාධූ සාධූ සාධූ !!!
සාදු සාදු පින්වත් ස්වමින්වහන්ස
උතුම්ම සත්‍යයක් එක හරි .
ඔබ වහන්සේට පින් !!!
ඇත්ත හාමුදුරුවනේ ..... ඇත්ත Ahanna labune pera pinakata wasanawata... Thunuruwan Saranai හාමුදුරුවනේ
Sadu sadu sadu. Himiyani obawehanseta utumniwaning niwewai siyaluma. Sattyaa sattye awebode crThwai.. Sasera gena beiya upatiwai. Waha waha awaboded carattwai sadu sadu sadu!!! Himiyani obawehanse. Nivan mageto pivisen mee kusel. Pramitawec wewaei sadu sadu sadu!!!
brest feed ingestion
" තෙරුවන් සරණයි "!!!!!!!!!!!!!
ඔබවහන්සේට පිං තෙරුවන් සරනයි
Ada dedas visi thune devini mase ata venida kiya ganda Bari sathutak sadu sadu sadu
Obawanseta theruwan sarani
සාදු ...සාදු ...සාදු ...!!!
Sadu Sadu Sadu Maha ratunwansa obawansege padihele keremata
හොද පැහැදිලි කිරීමක්.
බොහොම පිං අපෙ හමුදුරුවනෙ