Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath pattana deasitha kiriwaththuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu. Swamin wahansa dweasa sith athiwana kenaku munagasunama Rupa nama Anithyay sithamin prahanaya karami.asea kirima sudusuda Sadu sadu sadu
May my worshipe to our Hon. Thero.....🎉🎉🎉🎉🎉🎉...... Great explanation....It's very clear and can understand but some difficulties to keep remember....... We should try to practise and follow this Norble Dhamma little by little and day by day.....Triple Gem Bless all of us to do so.. I wish healthy and long life to our Hon. Thero and people who publish this sermon..........🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kiriwathtuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu .Swamin wahanseagea namata Idiriyen kiribathgoda ynuwen sadahan weemean siduwu waradata samawa labeawa sadu sadu.
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු....සාදු සාදු ...🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ ට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිවන් මාර්ගයට පැමිණෙන ආකාරය මේ සිත් වලින් මනාව පැහැදිලි වුනා . මේ කුසලය ඔබවහන්සේට නිවන් අවබෝධය පිණිසම උපනිශ්‍රය වේවා !🙏🙏🙏 සාදු සාදු සාදු
🌷🌷🌷🙏🙏🙏 තෙරුවන් සරණයි ...උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කිරීම සැමදෙනෙකුටම දුර නොවේවා ...
තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝගායු වේවා!!! ❤මෙච්චර කාලයක් බන කියලා මන් අහල තියෙන්නෙ ගොඩක් වැඩක් නැති ඕපාදූප මගේ පෙර පිනකට ඔබ වහන්සේ දේශනා කරන උතුම් ශ්‍රි සද්ධර්මය මට අහම්බෙන් අහන්න ලැබුනා !!සාදු සාදු සාදු !! ඔබ වහන්සේට උතුම් නිර්වානයම ලැබේවා !!!
බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල සද්ධර්මයේම සරණ යන්න...ඔබට පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි
සාදූ සාදූ සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
❤❤තෙරුවන්සරණයි පින්වත් ස්වාම්න්වහන්ස නිදුක් නිරෝගිසුව දීර්ගායුෂලැබෙවා සාධු සාධු සාධු
නිවන් මග පැහැදිලිව පෙන්වා දෙනඔබවහන්සේට පතන්නා වුු බෝධියකින් නිවිමට මෙි කුසල් හේතෑපකර වෙිවා
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස දිඝාසිරි වේවා
🙏🙏🙏
සාදු සාදු සාදු සාමින්වහන්ස
සාදු! සාදු සාදු! ඔබ වහන්සේට බොහෝ පින් අපට මේ දහම මෙවැනි විදියට අවබෝධ කර දුන්නාට.🙏🙏🙏🙏🙏
😊😊
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath pattana deasitha kiriwaththuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu. Swamin wahansa dweasa sith athiwana kenaku munagasunama Rupa nama Anithyay sithamin prahanaya karami.asea kirima sudusuda
Sadu sadu sadu
🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ උතුම් වූ නිර්වාණ ගමන සාක්ෂාත් වේවා 🙏🙏🙏මේ සියලු කුසල් පාරමිතාවක්ම වේවා,🙏🙏🙏
සාධු! සාධු! සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා!!!මෙම ගාම්භීර ධර්මය ඉතා සරලව ව්‍යක්තව දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ නිසා මමද අන් අයද බොහෝ පිහිට ලබති.අභිධර්මය කලකට ඉහත යම් ප්‍රමාණයකට උගෙන සිටි මම නැවත ප්‍රගුණ කිරීමට පටන් ගතිමි.සසර භය හොඳින් අවබෝධවී ඇති අයට මහා ශක්තියක්වී ඇත.තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් සියළු ආරක්ෂාව යහපතම සැලසේවා!!!
May my worshipe to our Hon. Thero.....🎉🎉🎉🎉🎉🎉......
Great explanation....It's very clear and can understand but some difficulties to keep remember.......
We should try to practise and follow this Norble Dhamma little by little and day by day.....Triple Gem Bless all of us to do so..
I wish healthy and long life to our Hon. Thero and people who publish this sermon..........🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉
කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා සාදු සාදු සාදු
මේ දර්මය අහන්න අපි පින් කර තියෙනවා නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්සේට
ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාදයම ලැබේවා..සාධූ සාධූ සාධූ ...
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
තෙරුවන් සරණයි
Swaminwahanseta.namasksra.wewa
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷💐🪷
Pinwath swninwahanseta mage namaskaraya wewame uththama deshanawan apabohodenekuge sith pirisidu karaganimata hethu wasana wewa
Sadu Sadu Sadu
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සාධු! සාදු! සාදු
Sadu sadu sadu
නීරැදක කතරට වැහි බින්දුව
පිං වන්ත සක් දෙවිදුනේ මේ ධර්මය අසත්වා ආත්ම ශක්තිය ධයීර්‍ය මා ඇතුලු සෑම සත්වයෙකුටම ලැබේවා🙏
සසර ගමනේ මංමුලා වූවන්ට මග පෙන්වන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏🙏🙏
Shamin wahansa oba වහන්සේ pattana desanawa sawanaya karana විදිහට matath desana අහන්න සලස්වන sekwa sadu sadu sadu පින්වත් shwmin වහන්සේට
🙏🙏🙏🪷🪷🪷❤👍
සාධු සාධු සාධු තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏
Pin wath swaamin wahansege depa namas kareyewewa sadu sadu sadu apege pere pin pahale unemi
ඔබ අප සියලු දෙනා ටම ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kiribathgoda Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu.
අති අනර්ඝ විස්තර කිරීමකි. බොහෝ දෙනෙකුට මේ සරල විස්තර කිරීම ශ්‍රවණය කිරීමට පින පෑදේවා!!!
බොහොම පින් ඔබට
සාදු සාදු ඔබ වහන්සේට පිං
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට
🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දර්ම දේශනා හරිම පැහැදිලියි.. මම කතෝලික .. නමුත් බුද්ධ දර්මය අහනවා, හොයනවා... දර්ම දේශනා සමහර විට තේරුම් ගන්න අපහසු යි.ඒත් ඔබවහන්සේ ගේ දේශනා පැහැදිලියි .. අවබෝධයි.. ගොඩාක් පිං ..🙏
සාදු සාදු සාදු.... ඔබ වැන්නන් බුද්ධ ධර්මය පරිශීලනය කිරීම බෙහෙවින්ම වටින කාරණයක්,ඔබට පට්ඨාන ශ්‍රී සද්ධර්මය පිහිටයි
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
Sithata loku suvayak danenava .Ape Hamuduruvan wahanseta Uthum nirvana Sampaththiya Labeva .🙏🙏🙏🌼🌼🌼🌼
අප්‍රමාණ පිං ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏🌸
උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
උතුම් තෙරුවන් සරණයි!
සාධූ සාධු සාධු අනුමෝදන් වෙමි
ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ කුසලය හේතු වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏සුපින්වත් කල්‍යාණ මිත්‍ර අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මනින් සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට මේ උත්තම ධර්ම දානමය කුසල කර්මයෝ හේතු වේවා... වාසනා වේවා 🙏🙏🙏ඔබ වහන්සේ නිදුක්, නිරෝගී සුවය, දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏
සසර ගමනේ අතරමං වුන සියලුම සත්වයෝ සංසාරයෙන් එතර වේවා එතර වේවා එතර වේවා
Sadu sadu sadu ! 🙏🙏🙏 Ithaama watinaa daham desanawalin Abidaramaye muulika karunu, Abidarma maargaya pothwalin mata thibunu apahadili than pahadili wuna.🙏🙏🙏puujaneeya wandaneeya pinwath swaameen wahanseta pattana dharmaye pihita labewa! Uthum wu niwanin niweeyaamata me kusal hethuwewa! 🙏🙏🙏🌹🌹🌹
ගොඩක් වැරදි මත දුරු කරගත්ත 🙏🙏🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස හරිම පැහැදිලිව දේශනා කලා.. පතනා බෝධියකින් උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා වේවා ඔබවහන්සේට
පින්වත් ස්වාමින් වහන්සේ ta mepinin nirwanay awbodha වේවා
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින උපකාරී වේවා බෝඩ් එකේ දානදේවල් ඉක්මනින්ම අයින්කරන්න එපා ලියාගන්න ටික වේලාවක් තබන්න දැනුම්දෙන්න උන්වහන්සේ ඔබවහන්සේට තෙරුවන් සරනයි
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Swaminvahanse nirvana awabhodha karavi oba kalauththe obe avabodhaya pinisa uthsaha kireemayi sadu sadu
සාදු🙏
🙏
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath kiriwathtuduwea Ariyadassana swamin wahanseata namaskara karami sadu sadu sadu .Swamin wahanseagea namata Idiriyen kiribathgoda ynuwen sadahan weemean siduwu waradata samawa labeawa sadu sadu.
සාදු සාදු ඉතාමත් සරලව බණ. ඇහුවා. අපෙ බුදු පුතා බුදුවෙවා
නිවන් අවබෝධය පිණිස මෙම ධර්ම දානය පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු..
ඔබ වහන්සේ කරන ශාසනික සේවය අති විශිෂ්ටයි.
ඔබ වහන්සේට ඉක්මණින් මගපල ලැබේවා !
සාධූ..සාධූ..සාධූ..
පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය🙏
🙏🙏🙏 සාධු සාධු සාධු
Nirmele sambudu dahame dara ganimin apekerehi anukampawen darmeye Deanna Kerene ode wahanse te NiwenSuweLabewa🙏🙏🙏🙏
Uthum niwanin sanasewa
Obawahanseta boho kusal athwewa.
🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා!!!
බොහොම පිං ඔබට 🙏🙏🙏
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධි යකින් අමා මහ නිවනින්ම සැනසිම ලැබේවා 🙏🙏🙏🙏
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු. සාදු සාදු. පින්සිදු වෙිවා.
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
Sadu sadu sadu .
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන් සරණයි !!! පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ,
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷🪷🪷
සාදු සාදු සාදු ......ගොඩක් නොතේරුන තැන් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් තේරුම් ගත්තා .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා !තෙරුවන් සරනයි
සාදු සාදු සාදු !!!🙏
🙏🙏🙏තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදූ! සාදූ!!සාදු!!!
සාධු සාධු ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් සුවසේ ම නිවී සැනසීමට මෙම ධර්ම දානමය කුසලය ඔබ වහන්සේට උපනිශ්‍රය වේවා!!!
Chirth kayalayak darmaya desana kirimata oba wahanseta thriwidà ratnaye aseerwada labewa
Eithamath pahadiliuna ape hamuduruwane Bohoma pin.
Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa
Sadu 🙏 sadu 🙏 sadu 🙏
සාදු සාදු සාදු මා ගේ නමස් කාරය වේවා .තෙරුවන් සරණයි
🙏🙏🙏
Pinwath swameen wahansa.obawahansege sambuddha daham deshana wigrahakaradeema ithama agayakota salakami.rathnathraya kerehi sruthawathbawa wardanayawi.srawakakayan athara ihalin babalewai pathami.samma sambudu saranai.
සාදු ...සාදු ..සාදු
Oba wahanse ithamath phadhiliiwa therum kara dhenawa theruwan saranay swamin wahansa
****+++ 🙏🙏 sadu &&&& 🌹🌹🌹 sadu ==== 👌👌👌 sadu 👏👏👏 නමෝ 🙏🙏🙏 බුද්ධය 🌹🌹🌹 නිදුක් 👌👌👌 නිරෝගී 👏👏👏 සුවය 🙏🙏🙏 දීර්ගායු 🌹🌹🌹 ලැබේවා 👌👌👌 අපේ 👏👏👏 පින්වත් 🙏🙏🙏 සුවාමින් 👌👌👌 wahnseta 👏👏👏 උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏 🌹🌹 👌👌👌 👏👏👏👏
🎉🎉🎉🎉❤❤❤budusaranai swamin wahansa. Oba wahanse neerogi wewa. Suwapath wewa!! Deegau lebewa!!!❤❤❤🎉🎉🎉🎉🎉🎉
බොහොම.පිං ඔබට🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
සාදූ සාදූ සාදූ.
සාදු සාදු සාදු!!!
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .මේ ධර්ම දේශනා වල කුසල බලයෙන් උතුම් නිවනම නාථ වෙිවා .
🙏🙏🙏🙏🙏🙏🙏සාධු....සාධු .....සාධු .....
පින් වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙත්වා! නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🪷🪷🪷