One button on the remote control does not work How to fix ( sinhala )

Поділитися
Вставка

КОМЕНТАРІ • 25

  • @amilanuwan2710
    @amilanuwan2710 3 роки тому +2

    අයියේ සුපිරි විඩියෝ එක. රිමොට් led එක ෆොන් කැම් එකෙන් චෙක් කරන්න දැන ගත්තේ අද. එල එල ජය වේවා...

  • @danushkaprabath1020
    @danushkaprabath1020 3 роки тому +2

    අයියේ flasherkoten රටා මාරුවෙනබුදුරැස්මාලාවක් හදන විදිය කියලා දෙනවද👍❤

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 роки тому +1

    පට්ට ඔපරේෂන් එක අයියා .good luck

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 3 роки тому

    Niyamai aiya ජයවේවා ඉදිරියට kara gena yanna..bs.dp

  • @randikaperera9756
    @randikaperera9756 3 роки тому +1

    අපෙ LG CRT TV එකෙ SECONDARY පැත්තෙ GROUND එකයි CHOPPER TRANSFORMER එකෙ පාත් ඔක්කොම යි MULTIMETER එකෙන් BUZZER එකෙන් චෙක් කරනකොට SHORT පෙන්නනවා ටීවි එක ON වෙන් නෙ නෑ... BORD එක ON වුනත් ඉක්මනට TIK සද්දෙ කුත් එක්ක OFF වෙනවා H OUT එකත් SHORT වෙලා තිබිලා අලුතින් දැම්මා. PRIMARY පැත්ත OK. කොහොමද අයියෙ මෙක හදාගන්නේ...

  • @isurunetwork9384
    @isurunetwork9384 3 роки тому +1

    ayye sharp tv ekak thinawa eke on karahama hiter wadakaranawa eth display eka pennaganne winadi pahak withara gihin eka wadipura wenne godak welawakata passe on karanakota rata off karahama udetawage on unayn passe aymath onkaranakota 5min walinwage display eka pennaganawa, matagataluwa thinne meka on welath standby mood watenneth nathuwa display eke monawath penne nathuwa thinne ay kiyana eka black screen vitharay eka akurakwath display wenne naha hitaruth on wenawa winadi pahak dahayak gihama thamay display eka penna ganne ( nec card eke bess eke prashnayaknam bodawenna ona neda ayye ehemath naha display apugaman hodata pahadiliwa penawa) ayye mekata mokda wela aththe hadaganna help ekak dennako ayye

  • @thiththaththa
    @thiththaththa 2 роки тому +1

    mage remort eke light eke digata on ai e cd witharak select wenawa eheme tiyeddi anik mukut wada ne ..upadeshayk dennako.

    • @pushall8331
      @pushall8331  2 роки тому

      කෝල් එකක් දෙන්න ☝️

    • @thiththaththa
      @thiththaththa 2 роки тому

      phone number eka denawada.

  • @thilinakumara1731
    @thilinakumara1731 Рік тому +1

    Remote aka icu aka ghilalau hadana duna tanata icu aka dana barida

    • @pushall8331
      @pushall8331  Рік тому

      පුළුවන් බඩු තියෙනවා නම්

    • @thilinakumara1731
      @thilinakumara1731 Рік тому

      Tv hadana tanakata duna aya kiwuana ba kiyala. wana koi wage tanakatada dena ona

  • @asankaasanka1354
    @asankaasanka1354 3 роки тому +1

    සිරියස් බල්බඅ සකිට් එකඅට LED බල්බ් කියක් දන්න පුලුවන්ද

  • @asankaasanka1354
    @asankaasanka1354 3 роки тому +1

    නියමයි

  • @amal3362
    @amal3362 2 роки тому +1

    අයියේ මගේ සෙටප් එකේ remote එකෙත් volume button වැඩ නෑ එක හදාගන්න ඔනි අයියා ගේ nomber එකක් දෙන්න පුළුවන් ද ?

    • @pushall8331
      @pushall8331  2 роки тому +1

      Youtub එකේ fb පේජ් එකේ link එක තියෙනවා අබවුට් එකේ බලන්න මැසේජ් එකක් දෙන්න මල්ලි මැසෙන්ජර් එකෙන්

  • @sonikrocks1907
    @sonikrocks1907 3 роки тому

    Supiri aiye supiri

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 роки тому +1

    එල එල

  • @isurudilshan8199
    @isurudilshan8199 3 роки тому

    Patta wade

  • @avishkadilranga2116
    @avishkadilranga2116 3 роки тому

    පිහි තලය මිලදි ගත්තෙ කොහෙනිද

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 3 роки тому

    Aiye sond eka poddak aheno adui

  • @farazjaved4567
    @farazjaved4567 2 роки тому +1

    Why is your camera shaking so much ? What the shit ?

    • @pushall8331
      @pushall8331  2 роки тому

      Brother, this is not a camera, this is my mobile phone,Sorry, I'll try to get a camera later, sorry bro

  • @janaka4001
    @janaka4001 3 роки тому

    💟💟💟💟💟💟💟💟💟💟🤔

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому

    👻👻👻