Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම ශ්‍රී ලාංකික වීරයෙක්. ඔබතුමාගෙ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා.... මගේ ආචාරය . My hat off for you sir...
මගේ පුංචි රටේ ඉන්න මෙවන් විරිය පුතුන් දකිද්දී හරිම සතුටුයි
Pp9
හපංකම තියෙන්නේ නයනොවී යම් කර්මාන්ත යක් පවත්වාගෙන යන්න පුලුවන් නම් මොනතරම් අගෙයිද Congratulations 🇱🇰 ඔබ තුමාට ලෝකය ජයගන්න තව තව්ත් ශක්තිය දහිර්ය ලැබේවා
බුදු සරනින් ලංකාවට ජය
ඔබතුමන්ලාට ජයෙන් ජයම අත්වේවා . ඔබතුමන්ල අපේ රටට ඇත්තටම වීරයෝ.
අපට ලොකු සතුටක් . ඔබට ✌ ජය!
අපේ රටටම ගෞරවයක් ඔබතුමා,ඔබේ උත්සාහය,සාර්ථක වේවා,ජයවේවා.
සුබ ගමන් ඔබ ආයතනයට විදුලියෙන් ක්‍රියාත්මක වන කාර් රථයක් ගැනීමට අපටත් පහසුකම් සලසාදෙන්න තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ දෙපලට ජයවේවා තෙරුවන් සරනයි
අනිවාර්යෙන් ම ඔබ රටට ලොකු සම්පතක් බුදුසරණයි 🙏 කරන හිතන සෑම දෙයක් ම සාර්ථක වෙන්න ඕනේ ❤🌹🙏
ඔබතුමා ට ජයෙන් ජය වේවා!!.රට ගොඩ ගැනීමට රටට ඩොලර් ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!.තෙරුවන් සරණයි.
ජයවේවා ආඩම්බරයකි අපේ රටේම දෙයක් දකින්නට ලැබීම ,
ඔබගේ වියාපාරය අතිශය සාර්ථක වී ලොව සුපතල නාමයක් වේවා..
කාර් රථය වෙළෙඳ පොලට දැමීමට හැකියාව ලැබේවා .ඔබට ජය.
මෙම ආයතනයටත් එයට ප්‍රචාරනයක් ලබාදුන් බිස්නස් ටී වී වැඩසටහනටත් මගේ හදපිරි ප්‍රනාමය පිලිගන්වමි.ස්තුතිය්.
රට වැසියන් හැටියට අපි දකින සිහිනෙ සැබැ කරන්නට වෙර දරන ඔබ තුමාලට අපේ සුබපැතුම්..!
❤❤❤❤❤❤❤
කපිල සිල්වා මහතා මහජනතාව වශයෙන් ඔබතුමාට මගේ සුබපැතුම්. ඔබ වැනි නායකයෝ රටට සම්පතක්. අපි ඔබට ආදරෙයි. රටට තවත් නිෂ්පාදන ඇති කරන්න. අපේ බත්මුට්ටි හොරා කන හිඟන අවජාතක දේශපාලුවන්ට බය වෙන්න එපා.
ඔබට ජයෙන් ජයම වේවා, මහතානණි!ඔබ රටට ආඩම්බරයක්!🙏🥰
ඉතා ම ආඩම්බර යි.සාමන්‍ය ජනතාව ගැන හිතන ම හා ත්මයෙක්. පාලක යො ලෑජ්ජා විය යුතුයි.
jayawews
මෙන්න ඇත්ත අරගලකරුවෝ. ලෝකෙ ලොකුම ගොල්ෆ් කාට් නිශපාදකයා බවට ශ්‍රීලන්කාව පත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.
හරිම ආඩම්බරයි,මෙයයි වියයුත්තේ.ඔබට තියෙන බාධක දුරුවී කර්මාන්තය දියුණු වේවා.
අනිවාර්යයෙන්ම
ජයවේවා....... ඉක්මණට වෙළඳපලට දාන්න. අපිත් ආසයි අපේ රටේ වාහනයක් ගන්න............
අපේ රටට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අගය කරමු .
Gud
අප රටේ ආදරනීය පුද්ගලයකු ලෙස අගයකරමු. සම්බුදු සරනයි !
Werey good
,🇱🇰
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකිකයෙක්. ජය වේවා ඔබ තුමාට.🙏
මේ රටට දැන් අවශ්‍යයි electric cars . ඔබතුමා ඒ සදහා යොමුවෙන්න කියල ආරාධනා කරමි. ඉදිරියේදි අපේ රටට අවශ්‍ය අපේ නිශ්පාදන පමනයි. ම්නිස්සුන්ට දැරිය හැකි මුදලකට වෙලදපොලට නිකුත් කරන මෙන් ඉල්ලමි. Great. Go ahead.🙏
බුදු සරණයි! සුභ උදෑසනක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!
අනේ වාසනාවන්.ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
Sex
උපාලි මහත්තයාගේ වාහනේට පස්සේ අපේම වාහනයක්... හදවතින්ම සුබ පතනවා ඉක්මනින්ම තව වැඩිදියණු කරන්න ලැබේවා.
දිනෙන් දිනම දියුනු වේවා. සේවකයන්ගේ අඩුපාඩුවත්සපිරේවා .ලංකවේ නාමය මුලු ලෝකයේම බැබලේවා.
ඔබතුමන්ගේ අභිප්රායන් ඉස්ටසිද්ධවේවා !, ජාතියක් හැටියට , රටක් හැටියට, දියුනුවෙන්න ඕනනම් ඒ රටට ජාතියට ඔබවැනි බුද්ධ්මත් ධයිර්යය වන්තයින් අවශ්‍යයි, අපෙ රටේ අතහිත දෙන අයට වඩා ඉර්ශ්‍යා කරමින් අකුල් හෙලන අය වැඩියි , ඒවා ඔබට භාධකයන් නොවේවා, තෙරුවන් බලෙන් ඔබට ශක්තිය ධයිර්යය නොඅඩුව ලැබේවා !, ඔබට රටට ජය, 🌻
මගෙන් සුබ පැතුම් ඉදිරියට දියුණු වේවා ඔබ තුමා ලගේ බලාපොරොත්තු සපල වේවා බුදුසරණයි 🙏🙏🙏
මෙයයි විය යුත්තේ. ජයවේවා !!!
මමාත් හොඳ කාර්මික යෙක් ඔබේආයතනයට ජයවේවා ජයවේවා ....ජයවේවා
අති විශිෂ්ටයි ශ්‍රී ලංකාජයwayවා !
ඔබ තුමාට ලංකාව වෙනුවෙන් තව තවත් නිෂ්පාදනයන් කරන්න හැකියාව ලැබේවා!!!
ඔබ තුමා ලංකාවට කරන සේවයට ගොඩාක් පිං
සූරිය වංශය යලිත් පිබිදීමට ඉවහල් වන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
අභිමානවත් හෙළයෙක් ඔබ,බොහෝ කලකට පසුවයි දැක්කෙ ,අංග සම්පූර්ණ හෙළයෙක් .ත්‍රීරෝද රථ සම්බන්ධව මටත් විශාල කනගාටුවක් තියෙනවා , සිංහල බෞද්ධ තරුණ ප්‍රජාව තමන්ගේ වටිනා තරුණ කාලය විනාශ කර ගන්නවා මේ රැකියාව නිසා වගේම ,අපගේ රටට ගැලපෙන වාහනයක් නොවෙයි මෙය, ඒවායේ ශබ්දය ,පරිසරය දූෂණය කරනවා ....අපේ රට බේරා ගන්නට ඔබ දරනාඋත්සාහයට විශ්වයේ සියලුම යහපත් ශක්තීන්ගේ බලය ලැබේවා !!!සියලුම බාධාවන් දුරු වේවා !!!.ඔබතුමන් ට නිදුක් නීරෝගි සුවපත් බව නිරන්තරයෙන්ම ලැබේවා !!!මේ කරන්නවූ මහා පුණ්‍ය ශක්තීන්ගේ බලය මේ සසර ගමනේ කවදා හෝ උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කර ගනිමින් තුන්තරා බෝධියේ කැමති බෝධියකින් සංසාර විවේකය ලබන්නට හේතු ප්‍රත්‍යයන් සැකසේවා යි අධිෂ්ඨාන කරමි. තෙරුවන් සරනින් සුවපත් වේවා !!! Dayani from israel ....
ඔබ වැන්නන් අපේ දේශයට මහගු සම්පතක් හා ආදර්ශයක්. රජයට මේ පිළිබඳව අවධානය යොමූ වේවා
මෙන්න මිනිස්සු රට බාරදෙන්න ඕන මෙහෙම හිතන වැඩකරන අයට ජයෙන් ජය,,,
ආඩම්බරයි. ඹබගේ අධිෂ්ඨානය සඵල වේවා!
තුණුරුවන් සරනින් දියුණුවට පත්වේවා!!!
100% ක්ම ලන්කාවෙම නිශ්පාදනය කරන්න හැකියාව ලැබේවා
මේ වගේ හිතන ලන්කාවෙ මහ්ත්තුරුන්ට හොදට හරි යන්න ඕන
සියලු අභියෝගද විවේචනයන්ද ජයගෙන ඉදිරියට යාමට ආත්ම ශක්තිය ලැබේවා
ඔබ වැනි අය ලක්මාතාවගේ සැබෑ දරුවන් ය.ඔබ ට විශ්ව ශක්තිය ලැබේවා.
ඔබ විශිෂ්ටතම පුද්ගලයකි💐💐💐.තෙරුවන් සරණයි !
Congratulations. තෙරවන් සරණින් දියණෙන් දියුණු පත්වෙවා
ජයෙන් ජය.ඒත් ප්‍රවේශමෙන් .මේරටේ ඉන්නෙ මහ කුහක ඊර්ෂ්‍යාකර මිනිස්සු .බුදුසරණ ,දෙවිපිහිටයි.
නිහතමානීව හිතන පතන ඔබ තුමාගේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ශක්තිය ධෛර්ය සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා
අපට හරි ආඩම්බරයක් ජයෙන් ජය
Adambarai Sri Lanka budu saranai
American buggy එකට wada chinese එක ගොඩක් බාලයි .දෝලනය වැඩී . පෙනුමෙන් american එකට සමාන තත්ත්වයක් me buggy එකෙන් පේනවා .ජයවේවා ඔබතුමා ta
ඔබතුමාගේ ගමනට ජය! බුදුසරනයි ! පොඩි scooter එකක් හදන්න පුලුවන්නම් ඔබතුමාට ඒක මාර වටිනවා ❤️
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! ඒ සදහා විශිෂ්ට දේශපාලකයන් ලංකාවේ බිහි වේවා!
ශ්‍රී ලංකා නිෂ්පාදන ලෝකෙට ඉදිරිපත් කළොත් ඉතින් ලෝකෙ අනිත් රටවල නිෂ්පාදනයන් වලට තැනක් නැතුව යනවා. ලංකාවෙ නිෂ්පාදන ඒ තරම්ම විශිෂ්ඨයි අනර්ඝයි. අර ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ගූ කන පගා ගහන සක්කිලි හැතිකරේට මේව උන්ට උල් කටු වලින් අනිනව වගේ. ඒ නිසා උන්ට මේ හොඳ දේවල් පේන්නෙම නෑ. නමුත් රට වැසියන්වන අපි ඔබ තුමාට සුබ පතනවා. ඔබ තුමා තව තවත් වැඩි වැඩියෙන් දියුණුම වේවා. මෙම වටිනා නිෂ්පාදනය වැඩසටහන දැන ගැනීමට අපට ඉදිරිපත් කලාවූ ඔබ තුමාටත් බොහොම ස්තූතියි.
ඔබතුමා ගෙ ජයග්‍රහණය ට, සුභ පැතුම්.
මෙවන් පුතෙක් ලද ලකා මාතාව සැබැවින්ම වාසනාවන්තයි. මෙවන් පුතුන් තව තවත් මේ ලක් දෙරණේ බිහිවේවා. 🙏
Sir, we are proud of you as Sri Lankans, Good Luck.
මට නම් හරිම ආඩම්බරයි මෙතුමා ගැන. රජයේ ආයතනවල සිටින කකුල් මාට්ටු කාරයෝ මෙවැන්නන්ගේ උත්සාහයන්ට කැපිලි දමන් නැතිව සහායෝගය ලබාදෙමු.
ඔබගෙ වියාපාරය ලොකයෙ ප්‍රචලිතම වියාපාරය වෙවා ආඩම්බරයක් අපෙ රටට ජය වෙවා
ඔබතුමාට සුබපැතුම්!! ජයෙන් ජය !!
ජයවේවා ...ජයවේවා ...ජයවේවා .MADE in SRI LANKA ...
ආණ්ඩුවේ ඉන්න නාකින්ට අලුත් දේ ගැන අවබෝධයක් නෑ ඔබට ජය
වයසින් වැඩි වැඩි දෙනෙක් සිතන දේ ගැන සෑම වැඩිහිටි අයට අපහාස කරන්න එපාඋදාහරණයක් විදියට ගත්තොත්අවුරුදු 30 ක අයෙක් තමන් අවුරුදු 20 කාලයේදී සිතපු කරපු දේවල් ගැනඔබගේ හෘද සාක්ෂියට එකඟව සිතා බලන්නඅවුරුදු 20 දී තමන් විසින් කරන ලද දේ ගැන සතුටු වෙන්න පුළුවන් ද?ඒ නිසා තමයි අවුරුදු 60 දීතමයිතමන් අවුරුදු 40 දී තමන් කළ මෝඩ වැඩ ගැන හරියට තේරුම් ගන්න පුළුවන් ප්‍රඤව පිහිටන්නේඒ නිසා නාකි ගැනකියන්න කලින් දෙපාරක් හිතන්න
@@sisirawickramarathne2835 වයසින් වැඩි අය රට පාලනය කරපු විදිය නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මේ සීයලාගේ වයසේ කට්ටියට අඩුම තරමින් ගත්තු තීරණයක මතකය වත් තියෙනවද. වයසට අපහාසයක් නෙවෙයි මැරෙන කන් ලැගගෙන ඉන්න එකයි වැරදි.
ඔබ තුමා දකින්නේ අප දකින සිහිනයමයි..එය සර්වප්රාකරායෙන් සාර්ථක වේවායි පතමි..🙏
ජයවේවා 👍🏽🇱🇰👍🏾ශ්‍රී ලංකාවට ඉතාම ආඩම්බරයි විශිෂ්ටයි අනර්ඝයි ගෞරවණීය යි. කීර්තිමත් නාමයක් අනාගතයකට සනිටුහන් කරයි.
ඇත්තටම බොහොම ආඩම්බරයකි අපේ රටට ලොකු සේවයක් තමයි ඔබතුමාට තෙරුවන් සරනයි
රටට ආදරය කරන මිනිස්සු.ඇසට කඳුලක් ආවේරටට ආදරේ නිසාමයි 🇱🇰 ❤️
අපේ මාතෘභූමියට අවශ්‍ය මෙවැනි වීරයන් මිස වැඩකට නැති මෝඩ දේශපාලනයක් නොවේ
ජයවේවා.මෙව තමයි අපිට අවශ්‍ය
සුභ පැතුම් ඔබතුමන්ලාට
හරිම ආඩම්බරයක්. තව තවත් දියුණු වේවා
කපිල මැතිතුමනි ඔබතුමා ඇතුළු දක්ෂ කාර්යාලය මන්ඩලය අපගේ පුණාමය🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💕💕💕💕💕
ඔබ තුමාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා මේ වගේ නිර්මාන ඉදිරිපත් කරන්න ලැබේවා ♥️
රටේ කාබනික කෘෂිකර්මාන්තය දියුණු කරමු. දේශීය නිෂ්පාදන දියුණු කර අපනයන ආර්ථිකයක් ගොඩනගමු
හරුම සන්තොසයි ඔබ ගැන..ඇති.යන්තම් අපේ රටේ බඩු පිටරට වලට යවන්න ලැබුන අවසරය ලැබිලා..දේවාශිර්වාදයෙන් පිරි ඉතිරේවා !!!
ජයවේවා jayawewa රටට ඔබ ආඩම්බරයක්
ජයවේවා මහත්තයා තව තවත් නිපැයුම් කිරීමට ශක්තිය ලැබෙන්න ඕනෙ 💪💪🇱🇰🇱🇰🇱🇰
We are proud of you as Sri Lankans. 💐💐💐
ඔබගේ සියලුම බලාපොරොත්තු සපල වේවා 👍
දිරිමත්ව නොසැලී ඉදිරියට යන්න.ජයයි ඔබට.කුහක සිත්වලින් පිරුනු මගේ රට ගැන දුක්වෙමි.
ජයෙන් ජය වේවා 🙏නියමයී 🇱🇰❤️❤️❤️
හරිම ආඩමිබරයි අපගේ ආසිර්වාදය මහත්මයා
ඇත්තටම මෙවැනි හැකියාව තියෙන අයට රජයෙන් උදව් කරන්න ඕනේ.එතකොට නිකම්ම රටට ඩොලර් හොයා ගන්න පුළුවන්.මම පමුවෙන්ම දැක්කෙ සහ නැගලා ගියේ තායිලන්තයෙන් මහත්මයාණෙනි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 👍👍👋👋🌺🌺🌹🌹
ජයෙන් ජය වේවා...මෙවැනි නිශ්පාදන හරහා, රටෙහි නාමය ලෝකයේ බැබලවීමට ධෙෙර්ය ශක්තිය ලැබේවා.
රට ගොඩනගන්න වෙර දරණ ආර්ථික විරුවෙක් ඔහු අපි එතුමන්ට ජය පතමු
ඇත්තටම ගොඩක් සතුටුයි ,ඔබ වගේ කෙනෙක් utube එකකින් හරි දකින්න ලැබීම ,අපේ රටට අවශ්‍ය මේ වගේ හිතන අය ,75 අභිමානවත් නිදහස් උත්සවයක් සැමරුවා මොනවද අපි පෙන්නුවේ? අපි කවදද ලොකුවට හිතන්නේ ?හිතන්න කීයක් යනවද ?මමත් ඔබ වගේම අභියෝග ශක්තියක් කරගෙන ඉස්සරහට යන කෙනෙක් රටක ජීවනාලිය කියන්නේ වැඩ කරන සේවකයන් ප්‍රමාණය නොවේ විවසායකත්ව යයි ,අපේ ජනතාව හිතන විදිය වෙනස් කරන්න ඕන කාලයක් ,දෙපයින් නැගී සිටින ජනතාවක් අපි හදන්න ඕනේ මම සුබ පතනවා දිනෙන් දින දියුණු වෙන්න ඔබව ආදර්ශයට අරගෙන විවසායකයෝ වැඩි වැඩියෙන් බිහි වේවා 2030 අවසාන වන විට ලෝකයේ ප්‍රබල ශක්තිමත්ම රටක් ශ්‍රී ලංකා මාතාව ඒ සඳහා ශක්තිමත් අයයි අවශ්‍ය :0771445658
හරිම ආඩම්බරයි අහන්න ත් ආසයි එහෙම දේවල් ජයවේවා ඔබතුමා ට ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤🇱🇰❤🇱🇰❤
දිරිය සරති තුමනි ඔබය තව තවත් දිරිය ලැබේවා!!!
සුභ ගමනක්. දිනෙන් දින දියුණු වේවා.
ආඩම්බරයි කැප්ලා......ජයවේවා.......!!!❤❤❤❤❤❤
අපෙපුංචි.රටවෙනුවෙන්.ඔබතුමාටදළදාසමිදුපිහිටයි
ඔබ තුමා ගැන අපිට ආඩම් බරයිහැබයි ලංකාවේ හැම තැනම ඉන්නවා වහන හදන හොද වැඩ කාරයෝ එයාලාට කවුරුත් අවස්ථාවක් දෙන්නෑ පුළුවන්නම් ඔබ තුමා ඔවුන්ව සම්බන්ද කර ගන්න බලන්න
කපිල මහතාගේ සියලු දියුණුව සැලසේවා.ඔබතුමා මව්බිමට ණය නැති දිරිය ලංකා පුත්‍රයෙක්.(Journalist - Samitha Senaka Aluthgamage)
පට්ට පට්ට වැඩේ ඒවගේ අය රටේ පොඩි මනුස්සයා ගැන සිතන එක ගොඩක් හොදයි .ඉදිරි යන්න ශක්තිය තවතවත් ලැබේවා 👍
සුපිරි සුපිරි කපිල මහතාට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .උද්ඝෝෂණ අරගල කරන අරගල කරැවන් ගේ බුද්ධිය කුමන දේසට ද යොමු විය යුත්තේ .ඇත්ත ටම සතුටුයි කොන්ද කෙලින් තියාගෙන ඉන්න සැබැ මිනිසෙකු .උද්ඝෝෂණ අරගල කරන වෛද්‍යවරුන් බෙහෙත් ටික හදාගත්තා නම් උද්ඝෝෂණ අරගල කරන්න අවශ්‍ය ද?ඔබ තුමා ට අවසරය ලබා නොදුන්න.බුරැ දෙශ පලුවා කවුරැන් ද කියා රටට අනවරණය කරන්න .ඔහුව රටිනුත් එලවාදැමිය යුතුයි අනිවාර්යයෙන් ම .පොඩ් පොඩ් අයතන වලට පට්ස් හදාන්න බාර දෙන්න .එ විට ඉල්ලුමට සැපයූම ලබාදෙන්න පුළුවන් .අනිවාර්යයෙන් ම .උද්ඝෝෂණ අරගල කරපල්ලා .මෙම ඉලෙක්ට්‍රොනික් කර් එක නිශ්පදනය කරන්න නොදුන්න බුරැවා ව රටින් එලවා දාන්න .
බොහොම ස්තූතියි
All the best Capla Motors, not only you as a Sri Lankan I too very proud of your vision, I wish you a prosperous future., God bless you.
ලංකාවේ ඉන්නවද මේ වගේ සුපිරි චරිතමට හිතාගන්නවත් බෑ මහත්මයා ගැනඔබ වැනි පුතුන් මේ සිරි ලක් දෙරණට දායාද කළ දෙමව්පියන්ට අපේ නමස්කාරය
ඉහලින්ම අගය කරමි...ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .
අපේ රට ගොඩ ගන්න ඔබ වගේ දක්ෂයින් වැඩි වැඩියෙන් බිහි වේවා!
සියළු බාධක අභියෝග ජයගෙන ඔබතුමන්ගේ සිහින සැබෑකර ගැනුමට ශක්තිය දහිරිය ලැබේවා !
ඔබතුමා රටට ජාතියට සම්පතක්, ආබාධිත අය සදහා රථයක් නිර්මාණය කර දෙන්න පුලුවන්ද ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා
කකුලෙන් අදින සමාජයක මෙවැනි අලුත් දෙයක් කිරිම ඉතා අපහසු බව මාගේ අත් දැකිමකි.ඔබ උඩුගම් බලා පිහිනා ජයගෙන අැත.ඔබට සුබ පතමි.උත්සහ කරන්නාට වැරදිමට ඉඩ අැති අතර ඵසේ නොකරන්නාට වැරදි අැත්තේ මුල සිටමය.ජයන්ත ඔබටත් ස්තුතියි.
කොටස් නිකුතුවක් කරන්න උත්සාහ කරන්න. ඔබතුමාට ජය ❤
This is the kind of mind set we need. Very proud of you as Sri Lankan.
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් ම ශ්‍රී ලාංකික වීරයෙක්. ඔබතුමාගෙ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා.... මගේ ආචාරය . My hat off for you sir...
මගේ පුංචි රටේ ඉන්න මෙවන් විරිය පුතුන් දකිද්දී හරිම සතුටුයි
Pp9
හපංකම තියෙන්නේ නයනොවී යම් කර්මාන්ත යක් පවත්වාගෙන යන්න පුලුවන් නම් මොනතරම් අගෙයිද Congratulations 🇱🇰 ඔබ තුමාට ලෝකය ජයගන්න තව තව්ත් ශක්තිය දහිර්ය ලැබේවා
බුදු සරනින් ලංකාවට ජය
ඔබතුමන්ලාට ජයෙන් ජයම අත්වේවා . ඔබතුමන්ල අපේ රටට ඇත්තටම වීරයෝ.
අපට ලොකු සතුටක් . ඔබට ✌ ජය!
අපේ රටටම ගෞරවයක් ඔබතුමා,ඔබේ උත්සාහය,සාර්ථක වේවා,ජයවේවා.
සුබ ගමන් ඔබ ආයතනයට විදුලියෙන් ක්‍රියාත්මක වන කාර් රථයක් ගැනීමට අපටත් පහසුකම් සලසාදෙන්න තෙරුවන් සරණයි ඔබ තුමාට
ඔබ දෙපලට ජයවේවා තෙරුවන් සරනයි
අනිවාර්යෙන් ම ඔබ රටට ලොකු සම්පතක් බුදුසරණයි 🙏 කරන හිතන සෑම දෙයක් ම සාර්ථක වෙන්න ඕනේ ❤🌹🙏
ඔබතුමා ට ජයෙන් ජය වේවා!!.රට ගොඩ ගැනීමට රටට ඩොලර් ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!.තෙරුවන් සරණයි.
ජයවේවා ආඩම්බරයකි අපේ රටේම දෙයක් දකින්නට ලැබීම ,
ඔබගේ වියාපාරය අතිශය සාර්ථක වී ලොව සුපතල නාමයක් වේවා..
කාර් රථය වෙළෙඳ පොලට දැමීමට හැකියාව ලැබේවා .ඔබට ජය.
මෙම ආයතනයටත් එයට ප්‍රචාරනයක් ලබාදුන් බිස්නස් ටී වී වැඩසටහනටත් මගේ හදපිරි ප්‍රනාමය පිලිගන්වමි.ස්තුතිය්.
රට වැසියන් හැටියට අපි දකින සිහිනෙ සැබැ කරන්නට වෙර දරන ඔබ තුමාලට අපේ සුබපැතුම්..!
❤❤❤❤❤❤❤
කපිල සිල්වා මහතා මහජනතාව වශයෙන් ඔබතුමාට මගේ සුබපැතුම්. ඔබ වැනි නායකයෝ රටට සම්පතක්. අපි ඔබට ආදරෙයි. රටට තවත් නිෂ්පාදන ඇති කරන්න. අපේ බත්මුට්ටි හොරා කන හිඟන අවජාතක දේශපාලුවන්ට බය වෙන්න එපා.
ඔබට ජයෙන් ජයම වේවා, මහතානණි!
ඔබ රටට ආඩම්බරයක්!🙏🥰
ඉතා ම ආඩම්බර යි.සාමන්‍ය ජනතාව ගැන හිතන ම හා ත්මයෙක්. පාලක යො ලෑජ්ජා විය යුතුයි.
jayawews
මෙන්න ඇත්ත අරගලකරුවෝ. ලෝකෙ ලොකුම ගොල්ෆ් කාට් නිශපාදකයා බවට ශ්‍රීලන්කාව පත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.
හරිම ආඩම්බරයි,මෙයයි වියයුත්තේ.ඔබට තියෙන බාධක දුරුවී කර්මාන්තය දියුණු වේවා.
අනිවාර්යයෙන්ම
ජයවේවා....... ඉක්මණට වෙළඳපලට දාන්න. අපිත් ආසයි අපේ රටේ වාහනයක් ගන්න............
අපේ රටට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අගය කරමු .
Gud
අප රටේ ආදරනීය පුද්ගලයකු ලෙස අගයකරමු. සම්බුදු සරනයි !
Werey good
,🇱🇰
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකිකයෙක්. ජය වේවා ඔබ තුමාට.🙏
මේ රටට දැන් අවශ්‍යයි electric cars . ඔබතුමා ඒ සදහා යොමුවෙන්න කියල ආරාධනා කරමි. ඉදිරියේදි අපේ රටට අවශ්‍ය අපේ නිශ්පාදන පමනයි. ම්නිස්සුන්ට දැරිය හැකි මුදලකට වෙලදපොලට නිකුත් කරන මෙන් ඉල්ලමි. Great. Go ahead.🙏
බුදු සරණයි! සුභ උදෑසනක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!
අනේ වාසනාවන්.ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
Sex
උපාලි මහත්තයාගේ වාහනේට පස්සේ අපේම වාහනයක්... හදවතින්ම සුබ පතනවා ඉක්මනින්ම තව වැඩිදියණු කරන්න ලැබේවා.
දිනෙන් දිනම දියුනු වේවා. සේවකයන්ගේ අඩුපාඩුවත්සපිරේවා .ලංකවේ නාමය මුලු ලෝකයේම බැබලේවා.
ඔබතුමන්ගේ අභිප්රායන් ඉස්ටසිද්ධවේවා !, ජාතියක් හැටියට , රටක් හැටියට, දියුනුවෙන්න ඕනනම් ඒ රටට ජාතියට ඔබවැනි බුද්ධ්මත් ධයිර්යය වන්තයින් අවශ්‍යයි, අපෙ රටේ අතහිත දෙන අයට වඩා ඉර්ශ්‍යා කරමින් අකුල් හෙලන අය වැඩියි , ඒවා ඔබට භාධකයන් නොවේවා, තෙරුවන් බලෙන් ඔබට ශක්තිය ධයිර්යය නොඅඩුව ලැබේවා !, ඔබට රටට ජය, 🌻
මගෙන් සුබ පැතුම් ඉදිරියට දියුණු වේවා ඔබ තුමා ලගේ බලාපොරොත්තු සපල වේවා බුදුසරණයි 🙏🙏🙏
මෙයයි විය යුත්තේ. ජයවේවා !!!
මමාත් හොඳ කාර්මික යෙක් ඔබේආයතනයට ජයවේවා ජයවේවා ....ජයවේවා
අති විශිෂ්ටයි ශ්‍රී ලංකා
ජයwayවා !
ඔබ තුමාට ලංකාව වෙනුවෙන් තව තවත් නිෂ්පාදනයන් කරන්න හැකියාව ලැබේවා!!!
ඔබ තුමා ලංකාවට කරන සේවයට ගොඩාක් පිං
සූරිය වංශය යලිත් පිබිදීමට ඉවහල් වන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
අභිමානවත් හෙළයෙක් ඔබ,
බොහෝ කලකට පසුවයි දැක්කෙ ,අංග සම්පූර්ණ හෙළයෙක් .
ත්‍රීරෝද රථ සම්බන්ධව මටත් විශාල කනගාටුවක් තියෙනවා , සිංහල බෞද්ධ තරුණ ප්‍රජාව තමන්ගේ වටිනා තරුණ කාලය විනාශ කර ගන්නවා මේ රැකියාව නිසා වගේම ,අපගේ රටට ගැලපෙන වාහනයක් නොවෙයි මෙය, ඒවායේ ශබ්දය ,පරිසරය දූෂණය කරනවා ....
අපේ රට බේරා ගන්නට ඔබ දරනා
උත්සාහයට විශ්වයේ සියලුම යහපත් ශක්තීන්ගේ බලය ලැබේවා !!!
සියලුම බාධාවන් දුරු වේවා !!!.
ඔබතුමන් ට නිදුක් නීරෝගි සුවපත් බව නිරන්තරයෙන්ම ලැබේවා !!!
මේ කරන්නවූ මහා පුණ්‍ය ශක්තීන්ගේ බලය මේ සසර ගමනේ කවදා හෝ උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කර ගනිමින් තුන්තරා බෝධියේ කැමති බෝධියකින් සංසාර විවේකය ලබන්නට හේතු ප්‍රත්‍යයන් සැකසේවා යි අධිෂ්ඨාන කරමි. තෙරුවන් සරනින් සුවපත් වේවා !!! Dayani from israel ....
ඔබ වැන්නන් අපේ දේශයට මහගු සම්පතක් හා ආදර්ශයක්. රජයට මේ පිළිබඳව අවධානය යොමූ වේවා
මෙන්න මිනිස්සු රට බාරදෙන්න ඕන මෙහෙම හිතන වැඩකරන අයට ජයෙන් ජය,,,
ආඩම්බරයි. ඹබගේ අධිෂ්ඨානය සඵල වේවා!
තුණුරුවන් සරනින් දියුණුවට පත්වේවා!!!
100% ක්ම ලන්කාවෙම නිශ්පාදනය කරන්න හැකියාව ලැබේවා
මේ වගේ හිතන ලන්කාවෙ මහ්ත්තුරුන්ට හොදට හරි යන්න ඕන
සියලු අභියෝගද විවේචනයන්ද ජයගෙන ඉදිරියට යාමට ආත්ම ශක්තිය ලැබේවා
ඔබ වැනි අය ලක්මාතාවගේ සැබෑ දරුවන් ය.ඔබ ට විශ්ව ශක්තිය ලැබේවා.
ඔබ විශිෂ්ටතම පුද්ගලයකි💐💐💐.තෙරුවන් සරණයි !
Congratulations. තෙරවන් සරණින් දියණෙන් දියුණු පත්වෙවා
ජයෙන් ජය.ඒත් ප්‍රවේශමෙන් .මේරටේ ඉන්නෙ මහ කුහක ඊර්ෂ්‍යාකර මිනිස්සු .බුදුසරණ ,දෙවිපිහිටයි.
නිහතමානීව හිතන පතන ඔබ තුමාගේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ශක්තිය ධෛර්ය සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා
අපට හරි ආඩම්බරයක් ජයෙන් ජය
Adambarai Sri Lanka budu saranai
American buggy එකට wada chinese එක ගොඩක් බාලයි .දෝලනය වැඩී . පෙනුමෙන් american එකට සමාන තත්ත්වයක් me buggy එකෙන් පේනවා .ජයවේවා ඔබතුමා ta
ඔබතුමාගේ ගමනට ජය! බුදුසරනයි ! පොඩි scooter එකක් හදන්න පුලුවන්නම් ඔබතුමාට ඒක මාර වටිනවා ❤️
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! ඒ සදහා විශිෂ්ට දේශපාලකයන් ලංකාවේ බිහි වේවා!
ශ්‍රී ලංකා නිෂ්පාදන ලෝකෙට ඉදිරිපත් කළොත් ඉතින් ලෝකෙ අනිත් රටවල නිෂ්පාදනයන් වලට තැනක් නැතුව යනවා. ලංකාවෙ නිෂ්පාදන ඒ තරම්ම විශිෂ්ඨයි අනර්ඝයි. අර ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ගූ කන පගා ගහන සක්කිලි හැතිකරේට මේව උන්ට උල් කටු වලින් අනිනව වගේ. ඒ නිසා උන්ට මේ හොඳ දේවල් පේන්නෙම නෑ. නමුත් රට වැසියන්වන අපි ඔබ තුමාට සුබ පතනවා. ඔබ තුමා තව තවත් වැඩි වැඩියෙන් දියුණුම වේවා. මෙම වටිනා නිෂ්පාදනය වැඩසටහන දැන ගැනීමට අපට ඉදිරිපත් කලාවූ ඔබ තුමාටත් බොහොම ස්තූතියි.
ඔබතුමා ගෙ ජයග්‍රහණය ට, සුභ පැතුම්.
මෙවන් පුතෙක් ලද ලකා මාතාව සැබැවින්ම වාසනාවන්තයි. මෙවන් පුතුන් තව තවත් මේ ලක් දෙරණේ බිහිවේවා. 🙏
Sir, we are proud of you as Sri Lankans, Good Luck.
මට නම් හරිම ආඩම්බරයි මෙතුමා ගැන. රජයේ ආයතනවල සිටින කකුල් මාට්ටු කාරයෝ මෙවැන්නන්ගේ උත්සාහයන්ට කැපිලි දමන් නැතිව සහායෝගය ලබාදෙමු.
ඔබගෙ වියාපාරය ලොකයෙ ප්‍රචලිතම වියාපාරය වෙවා ආඩම්බරයක් අපෙ රටට ජය වෙවා
ඔබතුමාට සුබපැතුම්!! ජයෙන් ජය !!
ජයවේවා ...ජයවේවා ...ජයවේවා .
MADE in SRI LANKA ...
ආණ්ඩුවේ ඉන්න නාකින්ට අලුත් දේ ගැන අවබෝධයක් නෑ ඔබට ජය
වයසින් වැඩි වැඩි දෙනෙක් සිතන දේ ගැන සෑම වැඩිහිටි අයට අපහාස කරන්න එපා
උදාහරණයක් විදියට ගත්තොත්
අවුරුදු 30 ක අයෙක් තමන් අවුරුදු 20 කාලයේදී සිතපු කරපු දේවල් ගැන
ඔබගේ හෘද සාක්ෂියට එකඟව සිතා බලන්න
අවුරුදු 20 දී තමන් විසින් කරන ලද දේ ගැන
සතුටු වෙන්න පුළුවන් ද?
ඒ නිසා තමයි අවුරුදු 60 දී
තමයි
තමන් අවුරුදු 40 දී තමන් කළ මෝඩ වැඩ ගැන හරියට තේරුම් ගන්න පුළුවන් ප්‍රඤව පිහිටන්නේ
ඒ නිසා නාකි ගැන
කියන්න කලින් දෙපාරක් හිතන්න
@@sisirawickramarathne2835 වයසින් වැඩි අය රට පාලනය කරපු විදිය නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මේ සීයලාගේ වයසේ කට්ටියට අඩුම තරමින් ගත්තු තීරණයක මතකය වත් තියෙනවද. වයසට අපහාසයක් නෙවෙයි මැරෙන කන් ලැගගෙන ඉන්න එකයි වැරදි.
ඔබ තුමා දකින්නේ අප දකින සිහිනයමයි..එය සර්වප්රාකරායෙන් සාර්ථක වේවායි පතමි..🙏
ජයවේවා 👍🏽🇱🇰👍🏾
ශ්‍රී ලංකාවට ඉතාම ආඩම්බරයි විශිෂ්ටයි අනර්ඝයි ගෞරවණීය යි. කීර්තිමත් නාමයක් අනාගතයකට සනිටුහන් කරයි.
ඇත්තටම බොහොම ආඩම්බරයකි අපේ රටට ලොකු සේවයක් තමයි ඔබතුමාට තෙරුවන් සරනයි
රටට ආදරය කරන මිනිස්සු.
ඇසට කඳුලක් ආවේ
රටට ආදරේ නිසාමයි 🇱🇰 ❤️
අපේ මාතෘභූමියට අවශ්‍ය මෙවැනි වීරයන් මිස වැඩකට නැති මෝඩ දේශපාලනයක් නොවේ
ජයවේවා.මෙව තමයි අපිට අවශ්‍ය
සුභ පැතුම් ඔබතුමන්ලාට
හරිම ආඩම්බරයක්. තව තවත් දියුණු වේවා
කපිල මැතිතුමනි ඔබතුමා ඇතුළු දක්ෂ කාර්යාලය මන්ඩලය අපගේ පුණාමය🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💕💕💕💕💕
ඔබ තුමාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා මේ වගේ නිර්මාන ඉදිරිපත් කරන්න ලැබේවා ♥️
රටේ කාබනික කෘෂිකර්මාන්තය දියුණු කරමු. දේශීය නිෂ්පාදන දියුණු කර අපනයන ආර්ථිකයක් ගොඩනගමු
හරුම සන්තොසයි ඔබ ගැන..ඇති.යන්තම් අපේ රටේ බඩු පිටරට වලට යවන්න ලැබුන අවසරය ලැබිලා..දේවාශිර්වාදයෙන් පිරි ඉතිරේවා !!!
ජයවේවා jayawewa රටට ඔබ ආඩම්බරයක්
ජයවේවා මහත්තයා තව තවත් නිපැයුම් කිරීමට ශක්තිය ලැබෙන්න ඕනෙ 💪💪🇱🇰🇱🇰🇱🇰
We are proud of you as Sri Lankans. 💐💐💐
ඔබගේ සියලුම බලාපොරොත්තු සපල වේවා 👍
දිරිමත්ව නොසැලී ඉදිරියට යන්න.ජයයි ඔබට.කුහක සිත්වලින් පිරුනු මගේ රට ගැන දුක්වෙමි.
ජයෙන් ජය වේවා 🙏
නියමයී 🇱🇰❤️❤️❤️
හරිම ආඩමිබරයි අපගේ ආසිර්වාදය මහත්මයා
ඇත්තටම මෙවැනි හැකියාව තියෙන අයට රජයෙන් උදව් කරන්න ඕනේ.එතකොට නිකම්ම රටට ඩොලර් හොයා ගන්න පුළුවන්.මම පමුවෙන්ම දැක්කෙ සහ නැගලා ගියේ තායිලන්තයෙන් මහත්මයාණෙනි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 👍👍👋👋🌺🌺🌹🌹
ජයෙන් ජය වේවා...
මෙවැනි නිශ්පාදන හරහා, රටෙහි නාමය ලෝකයේ බැබලවීමට ධෙෙර්ය ශක්තිය ලැබේවා.
රට ගොඩනගන්න වෙර දරණ ආර්ථික විරුවෙක් ඔහු
අපි එතුමන්ට ජය පතමු
ඇත්තටම ගොඩක් සතුටුයි ,ඔබ වගේ කෙනෙක් utube එකකින් හරි දකින්න ලැබීම ,අපේ රටට අවශ්‍ය මේ වගේ හිතන අය ,75 අභිමානවත් නිදහස් උත්සවයක් සැමරුවා මොනවද අපි පෙන්නුවේ? අපි කවදද ලොකුවට හිතන්නේ ?හිතන්න කීයක් යනවද ?
මමත් ඔබ වගේම අභියෝග ශක්තියක් කරගෙන ඉස්සරහට යන කෙනෙක් රටක ජීවනාලිය කියන්නේ වැඩ කරන සේවකයන් ප්‍රමාණය නොවේ විවසායකත්ව යයි ,අපේ ජනතාව හිතන විදිය වෙනස් කරන්න ඕන කාලයක් ,දෙපයින් නැගී සිටින ජනතාවක් අපි හදන්න ඕනේ මම සුබ පතනවා දිනෙන් දින දියුණු වෙන්න ඔබව ආදර්ශයට අරගෙන විවසායකයෝ වැඩි වැඩියෙන් බිහි වේවා 2030 අවසාන වන විට ලෝකයේ ප්‍රබල ශක්තිමත්ම රටක් ශ්‍රී ලංකා මාතාව
ඒ සඳහා ශක්තිමත් අයයි අවශ්‍ය :0771445658
හරිම ආඩම්බරයි අහන්න ත් ආසයි එහෙම දේවල් ජයවේවා ඔබතුමා ට ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤🇱🇰❤🇱🇰❤
දිරිය සරති තුමනි ඔබය තව තවත් දිරිය ලැබේවා!!!
සුභ ගමනක්. දිනෙන් දින දියුණු වේවා.
ආඩම්බරයි කැප්ලා......ජයවේවා.......!!!❤❤❤❤❤❤
අපෙපුංචි.රටවෙනුවෙන්.ඔබතුමාටදළදාසමිදුපිහිටයි
ඔබ තුමා ගැන අපිට ආඩම් බරයි
හැබයි ලංකාවේ හැම තැනම ඉන්නවා වහන හදන හොද වැඩ කාරයෝ එයාලාට කවුරුත් අවස්ථාවක් දෙන්නෑ පුළුවන්නම් ඔබ තුමා ඔවුන්ව සම්බන්ද කර ගන්න බලන්න
කපිල මහතාගේ සියලු දියුණුව සැලසේවා.ඔබතුමා මව්බිමට ණය නැති දිරිය ලංකා පුත්‍රයෙක්.
(Journalist - Samitha Senaka Aluthgamage)
පට්ට පට්ට වැඩේ ඒවගේ අය රටේ පොඩි මනුස්සයා ගැන සිතන එක ගොඩක් හොදයි .ඉදිරි යන්න ශක්තිය තවතවත් ලැබේවා 👍
සුපිරි සුපිරි කපිල මහතාට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .උද්ඝෝෂණ අරගල කරන අරගල කරැවන් ගේ බුද්ධිය කුමන දේසට ද යොමු විය යුත්තේ .ඇත්ත ටම සතුටුයි කොන්ද කෙලින් තියාගෙන ඉන්න සැබැ මිනිසෙකු .
උද්ඝෝෂණ අරගල කරන වෛද්‍යවරුන් බෙහෙත් ටික හදාගත්තා නම් උද්ඝෝෂණ අරගල කරන්න අවශ්‍ය ද?
ඔබ තුමා ට අවසරය ලබා නොදුන්න.බුරැ දෙශ පලුවා කවුරැන් ද කියා රටට අනවරණය කරන්න .ඔහුව රටිනුත් එලවාදැමිය යුතුයි අනිවාර්යයෙන් ම .
පොඩ් පොඩ් අයතන වලට පට්ස් හදාන්න බාර දෙන්න .එ විට ඉල්ලුමට සැපයූම ලබාදෙන්න පුළුවන් .අනිවාර්යයෙන් ම .
උද්ඝෝෂණ අරගල කරපල්ලා .මෙම ඉලෙක්ට්‍රොනික් කර් එක නිශ්පදනය කරන්න නොදුන්න බුරැවා ව රටින් එලවා දාන්න .
බොහොම ස්තූතියි
All the best Capla Motors, not only you as a Sri Lankan I too very proud of your vision, I wish you a prosperous future., God bless you.
ලංකාවේ ඉන්නවද මේ වගේ සුපිරි චරිතමට හිතාගන්නවත් බෑ මහත්මයා ගැනඔබ වැනි පුතුන් මේ සිරි ලක් දෙරණට දායාද කළ දෙමව්පියන්ට අපේ නමස්කාරය
ඉහලින්ම අගය කරමි...ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .
අපේ රට ගොඩ ගන්න ඔබ වගේ දක්ෂයින් වැඩි වැඩියෙන් බිහි වේවා!
සියළු බාධක අභියෝග ජයගෙන ඔබතුමන්ගේ සිහින සැබෑකර ගැනුමට ශක්තිය දහිරිය ලැබේවා !
ඔබතුමා රටට ජාතියට සම්පතක්, ආබාධිත අය සදහා රථයක් නිර්මාණය කර දෙන්න පුලුවන්ද ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා
කකුලෙන් අදින සමාජයක මෙවැනි අලුත් දෙයක් කිරිම ඉතා අපහසු බව මාගේ අත් දැකිමකි.ඔබ උඩුගම් බලා පිහිනා ජයගෙන අැත.ඔබට සුබ පතමි.
උත්සහ කරන්නාට වැරදිමට ඉඩ අැති අතර ඵසේ නොකරන්නාට වැරදි අැත්තේ මුල සිටමය.
ජයන්ත ඔබටත් ස්තුතියි.