KITT කතාකරන KNIGHTRIDER කාරය හැදුව ඕස්ට්‍රේලියාවේ ලාංකිකයා | On Topic with Hasitha Wijewardena

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 644

  • @damithniwasthika3519
    @damithniwasthika3519 Місяць тому +150

    මාරම වැඩ්ඩෙක්. ලංකාවේ ඉන්නේ මාර වැඩ්ඩෝ. සතුටයි මචන් ❤

  • @nadeeshanbv9096
    @nadeeshanbv9096 Місяць тому +233

    අපේ පුංචි කලේ අපි කොච්චර සතුටෙන් ගෙව්වද කියලා මතක් වෙනවා මේවා දැක්කාම 😊😊❤

    • @kennethsrilal5818
      @kennethsrilal5818 Місяць тому +5

      ප්‍රශ්න කියන්නේ මොනවද කියලවත් නොදන්න කාලේ

  • @surangaranaweera3034
    @surangaranaweera3034 Місяць тому +30

    80 ගනන් වලදි බලපු කතාවෙ කාර් එක සැබැවක් කරපු ඒ සිoහ හදවතට ❤❤❤ ආදරෙයි

  • @dcmusicworld5562
    @dcmusicworld5562 Місяць тому +256

    තාමත් ඒ tone එක ඇහෙද්දි මාර feeling ekak enne😎❤❤🔥💪💪💪

  • @jontijonti1692
    @jontijonti1692 Місяць тому +99

    නියමයි👍 නේ❤. ලංකාවේ අය කොච්චර දක්ෂද, ඒ ගොල්ලන් රටින් පිට ගිහින් ඒ රටවල ආර්ථිකයට අත්වැලක් වෙනවා, ඇයි ලංකාවට ගේන්න බැරි? ඒකනම් මරු මාර ආසා හිතුණා, අපි කොච්චර ආසාවෙන්ද ඒ ප්‍රෝගෑම් එක බැලුවේ, ඒකනම් මරු කතා කරන එක.👍🥰

    • @thusitha.senaratna
      @thusitha.senaratna Місяць тому +1

      Lankawa owa baa nithi thadai

    • @PrasangaVithanage-d7r
      @PrasangaVithanage-d7r Місяць тому +2

      ලංකාවේ ආර්ථිකේ අත් නෑ වැල් විතරයි. සීයා පාලම හදන්න අරගෙන.

    • @WEERASEKARAWEMCSK-m7m
      @WEERASEKARAWEMCSK-m7m Місяць тому

      දැයි ඉන්නේ අනුර සර් හින්දා එයි😂

  • @chamaljayalath4603
    @chamaljayalath4603 Місяць тому +122

    කාර් එකටත් ආදරෙයි.. ඒත් වැඩියෙන් ම දැනුනේ කිට් කතා කරනකොට.. අම්මෝ ඒක.. 😍❤😘

    • @ruwannishantha7480
      @ruwannishantha7480 Місяць тому +3

      මචංන් ඒක...

    • @SudaraMalshan
      @SudaraMalshan Місяць тому

      අඩෝ මාවත් හොල්මන් වෙලා ගියා.😮

  • @udayadissanayake3438
    @udayadissanayake3438 Місяць тому +60

    අම්මට සිරි වේනවා පුංචි මැනිකෙට ❤ සුපිරි ආ...අපේ රටේ ගැම්ම 👌👏

  • @dilharasampath
    @dilharasampath Місяць тому +58

    හත්තිළව්වේ මන් එතන හිටියනම් අර විදේශීකයට වඩා පුදූම වෙයී......කවදහරී සජීවීව බලන්න පුලුවන් උනොත් දෙයීයනේ.❤❤❤❤❤❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 Місяць тому +294

    අඩෝ ඒක,,ආසයි යකෝ,, ලංකාවට ගේන්න අය්යේ,,,ශ්‍රීලංකාවේ කොල්ලෙක්,,, ❤️❤️❤️❤️

    • @vicknight-82
      @vicknight-82 Місяць тому +15

      Balamu. Kawada hari genna balamu

    • @shaggyasitha
      @shaggyasitha Місяць тому +12

      ​@@vicknight-82 අයියේ මරු.ඒ වොයිස් එක ඇහෙනකොට මාර ගැම්මක් එන්නේ.ඔයාගේ චැනල් එකෙන් පුලුවන් හැමවෙලේම අලුත් contents දාන්න මේක ගැන.ලංකාවට මේ කාර් හදලා ගෙන්නන්න බැරිද?

    • @vicknight-82
      @vicknight-82 Місяць тому +4

      @ Oww mama dannam. Car eka import karanna behe kiyala thamai kiyanne

    • @SHR-Films
      @SHR-Films Місяць тому

      thaniyama yanda puluwanda oya car ekata? self driving?

    • @kushanisiwara4058
      @kushanisiwara4058 Місяць тому +1

      Puluwan Sri Lanka😂

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d Місяць тому +23

    තාමත් ඒ කතා මාලාවෙ kit ඇත්තම වාහනයක් කියා හිතෙන වාර අනන්තයි. තාමත් ඒ tone music එකට හිත නැවතෙනවා❤❤

  • @raviensanjaya6051
    @raviensanjaya6051 Місяць тому +66

    Woow it's awesome superb ❤️❤️❤️ ආයෙම චූටි කාලෙට ගියා වගේ දැණුනා. Good job 👍

  • @ZawaThuwan
    @ZawaThuwan Місяць тому +86

    ❤❤❤❤ අතිතයටම ගියා මැටි පොලවෙ ඉදං බලපූ ඒ ළමා කාලෙටම

  • @amiladisanayaka6446
    @amiladisanayaka6446 Місяць тому +30

    ඒ හඩ ඇහෙනකොට දුකක් හා සතුටක් දැනෙනවා ඒ කතා මාලාව බලන්න අපිට tv එකක්තිබුනේ නෑ අමාරුවෙන් බැලුවේ දුකයි...ඔබගේ දක්ශ තාවය අගය කරමි..

  • @Gdanuka
    @Gdanuka Місяць тому +44

    මේ තනිකරම මගේ පොඩි කාලේ, මන් පොඩි කාලේ මැරෙන්න ආාදරේ කරපු කාර් එක, තාමත් එහෙමටයි ... තාමත් ඕකේ සිංදුව ඇහෙද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා අඩේ. ආදරෙයි හැමදාමත් kit and Micheal knight (knight Rider)

  • @udenirasika6658
    @udenirasika6658 Місяць тому +434

    ඒ සද්දෙට ආදරේ කරපු අය කෝ බලන්න .❤❤

  • @sanjayakumara8646
    @sanjayakumara8646 Місяць тому +15

    සතුටුයි අපේ රටේ කෙනෙකුම මේ වගේ නිර්මාණයක් කිරීම ගැන..congratulations ❤👍

  • @kennethsrilal5818
    @kennethsrilal5818 Місяць тому +15

    ස්කෝලේ යන කාලේ පිස්සුවක් තමයි ඉතින්. ඒ සුන්දර අතීතයට මොහොතක් අරන් ගියාට බොහොම ස්තුතියි හසිත.

    • @PannasaraWelipitiye
      @PannasaraWelipitiye Місяць тому +1

      ඇත්තෙන්ම ඔයා හරි....අපි නැවත එතෙන්ට ගියා...ගොඩක් ස්තූතියි...හරිම සතුටුයි...ඔබ ලාංකිකයෙක් වීම අපිට ආඩම්බරයක්....ලක් මවට ආඩම්බරයක්....අතීතය ගෙනාවට

  • @fireworks2
    @fireworks2 Місяць тому +6

    අම්මෝ පට්ට ඒකනම්.කියන්න වචන නෑ.මටත් පොඩිකාලෙ ඔහොම එකක් හදන්න පට්ට උණක් තිබ්බෙ.පොත් පිරෙන්න ඩ්‍රෝවින්ග් ඇඳල තියෙනව.ඒත් ලොකු වෙනකොට තේරුනා ඒක හීනයක් විතරයි කියල.මොකද මේ රටේ එහෙම දෙයක් කරන්නනම් හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕන.දැන් මට වයස අවුරුදු 34ක්.‍යාන්තමට සල්ලි එකතු කරල බයික් එකක්නම් අරගත්තා.නයිට්‍ රයිඩර් නෙමෙයි ඇල්ටො එකක් ගන්නව කියන්නෙත් හීනයක් දැන්.පට්ට්ම සතුටුයි මගේ හීනෙට කවුරුමහරි පන දීපු එකට.ආදරෙයි❤

  • @RanjanaDeshaka
    @RanjanaDeshaka Місяць тому +18

    අමිබෝ එ්ක.සැහෙන අතිතයකට අරන්ගියා.මට ඉන්නෙ කොහෙද කියලත් මොහොතකට අමතක වෙන තරමටම එ්කට අාස හිතුන.බලන්න කිටි කැමතිත් නැ ලන්කාවට එන්න.අනේ මගේ රටට ගිය කලක්.තෙරැවන් සරනයි මෙික හදපු මහත්තයට.හිතුවොත් උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නැ කියල මට කියල දුන්නට.ජයවෙිවා.❤

  • @alexthushara4087
    @alexthushara4087 Місяць тому +17

    මම පොඩි කාලේ ආසාවෙන් බලපු කාථාවක්... සුපිරි ...

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk Місяць тому +16

    අඩෝ ඇත්තටම පට්ට සතුටුයි ඈ අපේ එකෙක් සුපිරිමයි කියලා වැඩක් නෑ🎉🎉🎉🎉🎉

  • @PRISONJIZANGeneral
    @PRISONJIZANGeneral Місяць тому +34

    වැඩ්ඩෝ නම් ලංකාවේ තමයි.❤❤❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 Місяць тому +4

    අපේ රටේ වුන්ට අත දෙන්න වුන් ඉන්නවනම් ලෝකෙම කන පිට පෙරලයි❤️❤️❤️ සිංහයනගේ දේශය❤️❤️❤️

  • @PradeepRathnayakeOnline
    @PradeepRathnayakeOnline Місяць тому +3

    😮 Damn යකෝ.. ඉස්සර පොඩි කාලෙ මගෙ foot cycle එකට 4017, 555 IC දෙකෙන් LED scanner එක හදාන දාගෙන ගියෙ knight rider පිස්සුව උඩුදුවපු නිසා. මෙහෙම කාර් එකක්ම ලංකාවේ කෙනෙක් modify කරලා හදලා තියෙනවා දකිද්දි. ❤ කියන්න වචන නෑ.

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi Місяць тому +1

    අවුරු 8 ක් පස්සට ගියා.පුදුමයි.ලස්සනයි.ආදරනීයයි.ඒ එදා හිතේ තිබුනු ආසාව අදත් ඒ විදියටම දැනුනා.අති සුපිරි .සහෝදරයා.ඔයාට ජේසු පිහිටයි.ඔයාව හැමදාමත් මතක තියෙයි හැමෝටම.මටනම් කියන්න වචන නෑ.මාත් එක්ක ඉරේශ් වීරක්කොඩිත් ඉන්නවා...👍👍👍👍❤️❤️❤️❤️🎉️🎉️🎉️🎉️💕💕🥰🥰🤣🤣🤣

  • @IsuruRandika-xo2eo
    @IsuruRandika-xo2eo Місяць тому +3

    ලංකාවේ කොල්ලෙක් රටකට ගිහිල්ල ගහපු ගේම සුපිරියක් ❤
    කවදාහරි ලංකාවේ ප්‍රදර්ශනයකට මේ කාර් එක අරගෙන එන්න වාසනාව උදාවෙන්න ඕනා
    ආදරෙයී අයියේ. ❤🎉

  • @mahiya1514
    @mahiya1514 Місяць тому

    අඩෝ ඒ අපේ සම්පතක්...ලංකාවෙ උන්ට අගයක් නෑ..අදටත් ඒ sound එක ඇහෙනකොට ඇඟේ මයිල් කෙලින් වෙනවා..ඒ තරම්ම ආදරේ කර්පු කතාවත් සහ වාහනයක්..ලංකාවට මෙහෙම දෙයක් ගෙනාවත් අපෙ උන්ට අගයක් නැති නිසා කිට් ඕස්ට්‍රේලියාවේ ඉන්න තරමට අගයක් වැඩියි ❤️ ජයවේවා සහෝදරයා

  • @sandunnilantha
    @sandunnilantha Місяць тому +12

    අඩෙ අඩෙ ඒක නන් වෙනම ලෙවල් එකක් ආ ❤❤❤❤ සින්හලෙන් කතා කරපු එක පවා අල්ලගෙන ඒක ගැන අහපු විදිය නන් වෙනම ලෙවල් එකක්. Tv series එකෙ එක වගේම තමා.😊😊😊😮😮 ඒකෙ නන් වටයක් යන්න ආසයි. 👌👌

    • @vicknight-82
      @vicknight-82 Місяць тому +2

      Mage mee channel eke thawa AI videos thiyanawa katha karana ewa balanna

    • @sandunnilantha
      @sandunnilantha Місяць тому +1

      ​@@vicknight-82 මේ වාහනෙ ස්කෑනින් පහසුකම් එහෙම ඇඩ් කරන්න පුලුවන්ද ? ඒක කරන එකෙ තෙරුමක් තියෙනවද? අර එපිසෝඩ් වල වගෙ පුදගලයව ස්කෑන් කරල හැම දෙයක්ම කියන්නෙ.😂

    • @vicknight-82
      @vicknight-82 Місяць тому +1

      @@sandunnilanthaBari nee. Tika tika dewal add karana gaman enne.

  • @amilanuwan4746
    @amilanuwan4746 Місяць тому +3

    අඩෝ ඇස් වලට කඳුලුත් ආවා මේක දැකලා අදහගන්න බෑ එයා කතා කරන එක නම් තව ටිකක් දිගට තිබුනනම් කියලා හිතුනා පුලුවන් නම් තව විස්තරාත්මකව දිග වීඩියෝ එකක් කරන්න ❤❤❤❤

    • @vicknight-82
      @vicknight-82 Місяць тому +1

      Mage channel eke thiyanawa talking videos balanna

  • @GKSL-දැනුම
    @GKSL-දැනුම Місяць тому +3

    සුපිරිම වැඩ්ඩෙක්. ලංකාවට අහිමි වෙච්ච. තව කී දෙනෙක් මෙහෙම ඇත් ද, ලංකාවේ කාඩ දේශපාලනය නිසා රටින් පිටට යන්න වුනු. ❤😂 ඔබට සුබ පැතුම් අය්යා.

  • @SanathDammika-q5m
    @SanathDammika-q5m Місяць тому +1

    කිලෝමීටර් 20ක දුරක් ගෙවාගෙන ඒ දවස් වල tv තියෙන ගෙදරට ගියෙ ඕකට තිබුන පිස්සුව හිංදමයි දැන් ආයෙත් ඒක අලුත් උනා ස්තුතියි හසිත😭😭😭

  • @Fernando20029
    @Fernando20029 Місяць тому +1

    Good නියමයි මල්ලී ඔයා super වැඩිඩේක් ඔයාගේ දක්ෂකම අතිවිශේෂයි Good luck god bless 🙌

  • @potographer.
    @potographer. Місяць тому +2

    අඩෝ අපේ එකෙක් සුපිරි හසිත අයියා ❤❤❤ නියමයි අපි අඩෙම්බරයි

  • @sasidu3206
    @sasidu3206 Місяць тому +3

    ඕක ලංකාවේ ඉදන් හදන්න ගත්තා නම් කවදාවත් ඔක කරන්න බැ ගැම්මක් තමයි අපේ උන් රටින් පිට වෙලා හරි කරපු දේ ගැන සතුටුයි 🎉🎉

  • @chamaljayalath4603
    @chamaljayalath4603 Місяць тому +3

    කිට් ලංකාවට ආවොත් අපේ උන් අහන ප්‍රශ්නවලට උත්තර දීලම එපා වෙයි.. ඒ වගේ ම කිට්ට ලංකාව දාල යන්න හිතෙන එකක් නෑ.. ඒ තරම් කිට්ට ආදරෙයි.. ❤❤

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA Місяць тому +41

    මෙය කඩිනමින් වැඩි දියුණු කර ලංකාවට ගෙන්න ඔනා..ජාත්‍යන්තරය ඉදිරියේදී නැවත මෙය ජනප්‍රිය කල යුතුය ...නියමයි.නියමයි...ජය වෙිවා..මෙය ⁣වෙිගා කාර් එකට සමිබන්ධ කරලා..ලෝකයේ 1 ක විය යුතුය

    • @thejanamendis9528
      @thejanamendis9528 Місяць тому +3

      😂😂😂😂

    • @tscreator2741
      @tscreator2741 Місяць тому

      එන්න බෑ කිව්වනෙ අයෙ ගෙන්න කියන්න එපා බල්ලො😂

    • @ashiruperera9729
      @ashiruperera9729 Місяць тому

      Pissud oi

    • @ranjith2752
      @ranjith2752 Місяць тому +1

      රෙද්දෙ වේගා. උන් කාර් හදන්නෙ ලංකාවේ මිනිස්සුන්ට පදින්න නෙවෙයි බ්‍රෝ. මේක වේගයත් එක්ක එකතු වුණොත් ලෝක විනාශයක් වෙන්නේ. කෝ උං මෙච්චර කල් හදපු කාර් කොහෙද තියෙන්නේ

    • @nipunsathsara9153
      @nipunsathsara9153 Місяць тому

      පකටද ලංකාවට ගේන්නේ😂

  • @rishmithathilakarathna311
    @rishmithathilakarathna311 Місяць тому +3

    Awesome brother❤... Great job.. 👍
    Really proud of you as a Sri lankan. ❤

  • @TopfunSL
    @TopfunSL Місяць тому +4

    ආඩම්බරයි නයිට් රයිඩ . සිංහ ලේ❤❤❤

  • @knightmpw
    @knightmpw Місяць тому +4

    Absolutely awesome.. as far as i could remember real kit had two TV monitors and different seats..

  • @salidusadunlakshan
    @salidusadunlakshan Місяць тому +10

    ඒක සුපිරි ඒ kitt කතා කරපු එකට❤️🥰😍

    • @vicknight-82
      @vicknight-82 Місяць тому

      Check my page. Thawa katha karana videos thiyanawa

  • @ashanmadushanka-fq8cr
    @ashanmadushanka-fq8cr Місяць тому +3

    ඉස්සර මට මතක් උනා...උබනම් පිස්සුවක් අයියේ... කිට්...උබ ලන්කවේ එකෙක් ගාව කිව්වම පට්ට ආඩම්බරයක් ආවෙ....

  • @channasenavirathne3143
    @channasenavirathne3143 Місяць тому +4

    niyamai aiye asa hitenwa car eka dakkam ජයවේවා පරිස්සමෙන් bs...😮😮

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g Місяць тому +80

    හසිත :- හායි, KITT ඩු යු නොව් මී
    KITT :- යස්...යූ ආ හසිත..පරණ දෙයියෙක්..

  • @chandimanuwan8319
    @chandimanuwan8319 Місяць тому +4

    අපේ ස්කෝල කාලෙට ගියාවගේ දැනුනා❤

  • @sampathabeygunawardana3944
    @sampathabeygunawardana3944 Місяць тому +2

    Pattama waddek..❤️ respect brother 🥰

  • @PriyaniHettiarachchi-tw6dw
    @PriyaniHettiarachchi-tw6dw Місяць тому

    සතුටුයි.ගොඩක්....අපේ දරුවෙක්....තෙරුවන් සරණයි.....!!ආපහු ළමා කාලෙට ගියා.

  • @nishantha1422
    @nishantha1422 Місяць тому +15

    අපේ උන්ට අපේ රටේ තැනක් නෑ..මේ වාහන පැත්ත ගන්න ...පිටරටින් ගේන්න ඕනෑ නෑ.කවුද අපේ රටේ ඒවා කරන්න දෙන් නැත්තේ රජයමද? රජය සමග ඩීල් තියෙන වාහන ආනයන කරුවන්ද???

    • @vicknight-82
      @vicknight-82 Місяць тому +2

      Oww. Car eka import karanna bari Eka thamai avula. Lankawe easy build karanna puluwan

    • @RajithaSeneviratne
      @RajithaSeneviratne Місяць тому

      There’s a law that prohibits importing vehicles older than 3 years.

  • @sunethathauda4103
    @sunethathauda4103 Місяць тому

    ලංකාවේ ඉන්නේ මාර වැඩ්ඩෝ. සතුටයි මචන්

  • @SasinduDilsara-m3z
    @SasinduDilsara-m3z Місяць тому

    සුපිරියක් මාර ලස්සන වැඩක්❤

  • @SamanthaNew-v5l
    @SamanthaNew-v5l Місяць тому +1

    Ammoo supirii❤❤❤❤

  • @BandarawelaFans
    @BandarawelaFans Місяць тому +1

    ලංකාවේ වගේ දක්ෂයෝ ලොකේ කෙහෙවත් නෑ ❤❤❤❤❤❤❤❤❤❤

  • @lankawisdomastrology2346
    @lankawisdomastrology2346 Місяць тому +2

    ඇත්තටම Vega සහ මෙයයි එකතු උනානම් ලෝකෙට ලොකු දෙයක් දෙන්න පුළුවන්,

  • @chamaraks5278
    @chamaraks5278 Місяць тому

    අඩෝ ලංකාවෙත් කොල්ලෙක් හදල තියෙනව ❤️❤️❤️...මේකත් පට්ට❤️❤️❤️

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 Місяць тому +2

    80 ගනන්වල පුංචි අපේ සිහින කාර් එක 🥺🥺❤️❤️

  • @riderjey2690
    @riderjey2690 Місяць тому +1

    එ ටොන් එක ඇහෙද්දි අදටත් හිරිගඩු පිපෙනව.. පොඩි කාලේ මාරම ලසස්න කරපු ටිව් සිරිස් එක❤ අදටත් මතකයි වෙලාව එනකන් බලන් ඉදපු හැටි...

  • @manoowithana6440
    @manoowithana6440 Місяць тому

    නියමයි නියමයි,ජයස්‍රී ස්‍රී ලංකා❤❤❤❤❤

  • @RumethPunchihewa
    @RumethPunchihewa Місяць тому +1

    Wow Hasitha you are seriously lucky... Those days are just magical....

  • @GAMING_IMA_2
    @GAMING_IMA_2 Місяць тому +2

    ඒ ටෝන් එක මාරම feeling එකක්❤

  • @nalakaroshan1061
    @nalakaroshan1061 Місяць тому +1

    අපිව සතුටින් තිබිබ එ අතිිතය ❤

  • @sanjeewasampath6454
    @sanjeewasampath6454 Місяць тому

    Congratulations and thank you Hasitha

  • @nuwanperera8140
    @nuwanperera8140 Місяць тому

    Hoooooooooo...my gooooord..comon KIT .u are still alive..its a mirical..before 42 years i was a teenager ..every week i was watched at that time..i love you forever ..i remember still ur amazing voice ..ummmm....ආදරෙයි කිට්...❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍💪💪💪💪💪

  • @gamendraisurujith3497
    @gamendraisurujith3497 Місяць тому

    Wow Hasitha, what a great experience, thank you so much for sharing. went my mind back to our good old days ❤

  • @asirimaduranga5385
    @asirimaduranga5385 Місяць тому

    eka nam patta mara gemmak awe kit katha karaddi ayye ubata budu saranai.thawa thawath nirmana karanna wasanawa kabenna oni hadwathinma adarei.❤❤❤

  • @AraaAraa-k9z
    @AraaAraa-k9z Місяць тому

    අදටත් ඒ සද්දේ ඇහෙද්දී පුදුම ගැම්මක් එන්නේ 🥰🥰🥰🥰

  • @lankaattitude863
    @lankaattitude863 Місяць тому +1

    ලංකාවට බලන්න ගෙන්නන්න ඕන කියල හිතන අය කො

  • @thilinamallawarachchi4202
    @thilinamallawarachchi4202 Місяць тому

    කියන්න වචන නෑ. හරිම සන්තෝසයි මේ වැඩේ ගැන.

  • @JagathJagath-oc1dw
    @JagathJagath-oc1dw Місяць тому

    හදවතින්ම ආදරේ කරපු වැඩේට ලංකාවේ නම තිබ්බට❤❤❤❤❤❤

  • @prabodaaberathna3887
    @prabodaaberathna3887 Місяць тому

    තාමත් download කරගෙන බලනවා ❤

  • @roshandeshappriya8707
    @roshandeshappriya8707 Місяць тому +1

    එකනම් තනිකරම පිස්සුවක් දෙයියනේ ❤❤❤❤

  • @virajmadusanka6340
    @virajmadusanka6340 Місяць тому +1

    Adoo... sirawatama katha karanawa yakoo❤❤❤😇🥺

  • @nisansalanilmini2891
    @nisansalanilmini2891 Місяць тому

    Wow.. Congratulations Udeesha.. Thats how dreams come true ...♥️

  • @Imashimadusani
    @Imashimadusani Місяць тому +2

    ගැම්මක් තමා ඉතිං 🥰☺️🤗

  • @achinthapriyadarshana8119
    @achinthapriyadarshana8119 Місяць тому

    ඉස්ස ඔය කතාව බලන්න ටීවි ☝ වත් අපිට තිබුනේ නෑ😢අනුන්ගෙ ගෙවල් වල්ට ගිහින් බැලුවේ හවස අයිය යි මමයි ඒ ටෝන් එක ඒ කාර් එක අරන් ගියා ගොඩාක් දුර Excellent job on that project outstanding block 🎉

  • @srijayanath5395
    @srijayanath5395 Місяць тому

    WoW සුපිරි වැඩ්ඩෙක් ❤️🙏👌

  • @oshanvirajithasumanasena0610
    @oshanvirajithasumanasena0610 Місяць тому

    ❤️❤️❤️ආඩම්බරයි අයියේ..

  • @ThusharaRanasinha-c4h
    @ThusharaRanasinha-c4h Місяць тому

    Ela machan thavathavath ova hadhanna lebenna ona ❤❤❤

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 Місяць тому

    😃😃😃👌👌අඩේ මරුබන්...ඕක.එක.පාරක් හරි ලන්කාවට ගේන්න තිබුන නම්.මරු❤❤❤

  • @Anuiro-tv5ml
    @Anuiro-tv5ml Місяць тому

    අනේ එ අතිතයටම ගියා පුලුවන්නම් ලංකාවට ගෙන්න❤❤❤

  • @AshanRangana-r1x
    @AshanRangana-r1x Місяць тому

    සුපිරි .❤❤❤

  • @sahasranhiru5999
    @sahasranhiru5999 Місяць тому

    පිස්සුවක් බන් ඒකනම්.. මරු මරු මරූ...❤❤❤❤❤❤

  • @OmalHRanasinghe
    @OmalHRanasinghe Місяць тому

    අම්මෝ මරු 🙈❤️

  • @gayansameera2530
    @gayansameera2530 Місяць тому

    අපේ ලමා කලේ ❤😍 අමෝ මෙකනම් පිස්සුවක් කිට් සුපිරි

  • @roshanlakmal3088
    @roshanlakmal3088 Місяць тому +2

    අපේ රට් වැඩ්ඩෝ.සතුටුයි අයියේ

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 Місяць тому

    ඒ හඩ පොඩි කාලෙ මතක් කරනවා..😢❤

  • @janakakrishantha895
    @janakakrishantha895 Місяць тому

    ආඩම්බරයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @massina
    @massina Місяць тому

    යකොඩෝ ඒක❤❤❤ සුපිරියක්

  • @jihansilva2109
    @jihansilva2109 Місяць тому +4

    තාමත් ආසයි Knight Rider ❤️

  • @gggglakmal5040
    @gggglakmal5040 Місяць тому

    ඇස් දෙකට කදුලු ආවා යකෝ..ඒ කාලේ tv එකේ බැලුවේ මේක විතරමයි ❤❤❤❤

  • @dilshanmadusanka8159
    @dilshanmadusanka8159 Місяць тому +3

    වැඩ්ඩෝ තමයි ඉතින් ❤️🫶 ශ්‍රී ලංකා🫶❤️

  • @MilanHettiarachchi-ud8hr
    @MilanHettiarachchi-ud8hr Місяць тому +1

    Wow 😮 love it ❤

  • @kushanisiwara4058
    @kushanisiwara4058 Місяць тому

    Nice Job Aiya. Proud of you!

  • @SithijaMethsara-gm3mv
    @SithijaMethsara-gm3mv Місяць тому

    Niyamai supiriyak thamai lankawe kollata ❤❤❤❤❤❤❤❤

  • @manoharasamaraweera7452
    @manoharasamaraweera7452 Місяць тому +1

    සුපිරි ජය වේවා....

  • @sachith2794
    @sachith2794 Місяць тому

    ඒක නම් සුපිරියක් තමයි ❤

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x Місяць тому

    සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ අපේ රටේ යාලුවනේ😍💖👍

  • @luckmalsurendra9493
    @luckmalsurendra9493 Місяць тому

    Onna weddo,lankaawe inne ona charitha❤❤❤❤❤❤❤❤

  • @neshakaprasanjana-lh1yq
    @neshakaprasanjana-lh1yq Місяць тому

    Hats off!! ❤️ proud Sri lankan 🙌🏻

  • @janithhasalaka1411
    @janithhasalaka1411 Місяць тому

    ❤️❤️❤️.supiri ayye..

  • @Inspectorlakii12
    @Inspectorlakii12 Місяць тому

    Tone එකට තමා ආසම😌

  • @anuradinesh2142
    @anuradinesh2142 Місяць тому

    අම්මපා ඇස් වලට කඳුළු ආවා..අපේ ඇස් පින් කරලා දෙයියනේ .. නිර්මාණය කරපු උදීෂ් ඔබට ජයවේවා