Travel With Chatura | ලංකාවේ හදන පුංචි කාර් එක | Vlog 238

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @පූර්ණ
    @පූර්ණ 4 роки тому +348

    මේ ආයතනය දවසින් දවස දියුණු වේවා....අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා...

  • @shamalperera4875
    @shamalperera4875 4 роки тому +124

    ලංකාවේ හදන්වානම් ආනයන බදු 00% වෙන්න ඕන නේද???ආඩම්බරයි....ඔබතුමා ගැන....ජයවේවා...

    • @thilankakawinga4411
      @thilankakawinga4411 4 роки тому +4

      දැනට ආදායම් බද්ද % 300යි.

    • @dilshan8059
      @dilshan8059 3 роки тому +2

      @@thilankakawinga4411 400%

    • @සුලක්ශන
      @සුලක්ශන 3 роки тому +4

      බලාගෙන ඉදපන් දෙයි මේන් කියලා බද්ද අඩු කරලා ...😃😃

    • @madhushadasanayake1929
      @madhushadasanayake1929 3 роки тому +1

      @@සුලක්ශන 😂😂😂

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 3 роки тому +4

      ඕකනේ බන් ලංකාවේ කිසි දෙයක් හදන්න දෙන්නේ නැත්තේ.අරුන්ට හම්බු වෙන කොමිස් ටික නැති වෙනවනේ.

  • @ourceylon9713
    @ourceylon9713 4 роки тому +53

    ඇත්තටම ඉතා හොද වැඩක් අපේ රටේ 100% අපේම වාහනයක් හදන්න ඕනේ කියලා දෙයක් නෑ. එහෙම දෙයක් පටන් ගන්නවා නම් හොදයි. ඒත් මේ වැඩෙන් අපේ රටට විදේශ විනිමය ගේන්න පුලුවන්. මේකට හොද වෙලදපොලක් හැදුනම. චීනය දියුණු වෙන හැටි බලන්න. ඔවුන් වෙනත් රටවලට භාණ්ඩ එකලස් කිරීමෙන් තමයි ඔවුන් ගොඩ නැගුනේ. අපිට මුදල් රට තුල තියෙනවා නම් අපේම දෙයක් පටන් ගන්න පුලුවන්.

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 роки тому +14

    කෙනෙක්ව ඉදිරිගන්වන්න මේවගේ වැඩකට ඔයාලා ප්‍රෝගෑම් එකක් කරන කොට කෙනාව අගයන්න වෙන රටවල් වලින් ගේන ඕන කුණු ගොඩක් ප්‍රොමෝඩ් කරනවනම් ඇයි අපේ දෙයක් ප්‍රොමෝඩ් කරන්න බැරි ජයවේවා ඉදිරියටම යන්න

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 3 роки тому +17

    බොහොම වටින වැඩක්..ඉදිරියට ජය වේවා..❤️❤️😍😍💪💪

  • @beruwalagepriyangani2416
    @beruwalagepriyangani2416 4 роки тому +72

    ප්‍රථමයෙන් ජයග්‍රාහි නිෂ්පාදන ගමනකට දේශීයත්වයට මුල්තැන දෙමින් අපගේම සහෝදර කාර්මික ශමිකයන් අතින් එකලස්වන පුංචි වාහනය අනාගතයේ දැවැන්ත කාර්යක් කිරිමට ආරම්භයක් ජයවේවා

  • @shehanshaminda746
    @shehanshaminda746 4 роки тому +90

    Fta එකෙන් දම්රෝ සමූහ වයාපාර්‍යෙන් ඉන්දියාවට furniture යවනවා. South asia's largest furniture manufacture. හොදට හොයලා බලන්න showroom හැම නගරයකම වගේ තියන්වා

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 роки тому +2

      ua-cam.com/video/XOe_4FQmILk/v-deo.html 😍😍💖

    • @nuwanperera2055
      @nuwanperera2055 4 роки тому +2

      Lankawen yawanne na ehe ewain india walata denne😆😆😆😆😆

    • @sucheesalan4629
      @sucheesalan4629 4 роки тому +3

      @@nuwanperera2055 ow eka atta wadi labe apita mokada eka ape rate company ekak CBL eka gathoth ehema loke goodak rata wala company thiynawa top management eka run wenne lanakwen damro eketh ehemai

    • @socialhub9601
      @socialhub9601 4 роки тому +1

      @@nuwanperera2055 ehema thamai ehe badu walin hadala labe api gannwa loke godak company ehemai

    • @dharshanafernando1438
      @dharshanafernando1438 3 роки тому

      Chatura dont do fanny think. Wearing hat an you work awy with people. Sefty helmat?

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 роки тому +8

    ඇත්තටම මොනවා උනත් අගය කලයුතුයි මේ කර්මාන්තය මෙයින් අපේ දරුවන්ට රැකියාවක් සමග ලෝකය සමග හැප්පෙන්න පුලුවන් ,පලපුරුද්දක් එනවා ඒක අපේ රටේ නිශ්පාදන ආර්ථිකයක් සදහා හොද ආයෝජනයක් ,මේ කුමාර වෙල්ගම මහතාගෙ සහෝදරයෙක් වගේ ..සුභපතනවා ජයවේවා 🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 2 роки тому +19

    නලීන් වෙල්ගම මහත්තයා ට අපේ ප්‍රණාමය....ලංකාවේ නම ඔසවා තබනවාට...

    • @roshananthony4610
      @roshananthony4610 7 місяців тому

      මෙයා කුමාර ලේගමගෙ කව්රැහරිද

    • @sampathdubai
      @sampathdubai 6 місяців тому

      @@roshananthony4610මටත් හිතුනෙ ඕකමයි. අනික ඒ විදියමයි 😂

    • @KTDayawansa
      @KTDayawansa Місяць тому

      I 6 op t..
      NZTK, VJURZ470IJJJU​@@roshananthony4610

  • @shineisle2263
    @shineisle2263 3 роки тому +27

    සම්පූර්ණයෙන්ම අපේ දෙයක් කරනවා දකිනකම් පූර්ණ සතුටක් නොමැති වුවත් අපේ කොල්ලන්ගෙ අතින් යම්කිසි දුරකට හෝ නිම වෙන වාහනයක් නිසා සතුටුයි...🙏🌹❤️

  • @tecgarage4510
    @tecgarage4510 4 роки тому +29

    Micro Cars samagama meta wada godak advance, quality production ekk tibba. Micro eken hadapu wahana unat hoda quality ekaka tibba. Ete Micro Company eka customer services atin jarama company ekak. KUV ekata hoda market ekak hadaganna puluwan hoda customer service ekk dunnot.

  • @singha6372
    @singha6372 4 роки тому +20

    අනෙ හොඳයි අපිටත් පුංචි කාර් එකක් ගියාකි..මේඩ් ඉන් ශ්‍රී 🇱🇰ලංකා කාර් එකක්.හදවතින්ම සුභ පතනවා ඔබතුමාට .

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 роки тому

      පුංචිනම් තමයි. ගානත් වැඩියි. ඒ මදියට ඉංදියන් ලඩියක්.

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 4 роки тому +175

    මුලින් ම ඉන්දියාවේ උනත් කෑලි එකතු කරලා තමා එයාලා වාහන නිෂ්පාදනය පටන් ගත්තේ.දැන් එයාලගේ රටටම ඕනේ කරන වාහන එයාලා හදනවා. ලංකවේ රජයෙන් කොහොමත් උදව්වක් ලැබෙන් නෑ දේශීය නිෂ්පදකයට මොකද එයාලට ලොකු බද්දක්‌ අය කර ගන්න නොලැබෙන නිසා.තව ටික කලකින් ආනයන සිමා ඉවත් කරාම නැවතත් මේ වගේ දේශීය දේට ඉල්ලුම අඩු වෙනවා.ටික ටික දේශීය කොටස් එකතු කරලා තව අවූ රුදු 4-5 කින් හරි කොහොම හරි අපේම නිසි ප්‍රමතියෙන් යු තු වහනයක් එලියට එවී.

    • @malindass03
      @malindass03 4 роки тому +6

      අපට තියන ලොකුම ප්‍රස්නෙ අපි Mahindra ගේ පස්සෙ යනවා, අපට වඩා පහල රටවල් (Vietnam) GM තොර ගන්නවා

    • @malindass03
      @malindass03 4 роки тому +6

      ANCAP Safety rating ඉතාම පහල කියන Mahindra assembly කරන්නෙ. ඉංදියවට හො චිනයට ගැති නොවි. Vietnam වත් ලග තියන චිනයට ගැති වි නැත

    • @dhammikaperera4059
      @dhammikaperera4059 4 роки тому +1

      @@malindass03
      මෙතන ගැති වෙනවා කියින්නේ තාක්ෂනය knowledge assert නැති කම මිසක් චීනෙට කොච්චර අපි නය උනත් අපිට පාර්ට් දන්න පුළුවන් කම නෙමයි. R&D හැකියාව අප සතුව තියනවනම් අපිට manufacturing වෙන කොහේ හරි වහල් රටකට outsource කරන්න පුළුවන්.
      පොඩ්ඩ පොඩ්ඩ මොදුල් 1ක් 2ක් මෙහෙට ගන්න ඕනේ ඉඳිං ලොක්ක ශපේ කර ගෙන.

    • @chanakadayarathna1729
      @chanakadayarathna1729 4 роки тому +3

      @@malindass03 ආරක්ෂිත හා ප්‍රමිතියට වඩා දරා ගන්න පුලිවනි මුදලකට වාහනයක් ගන්න තරම් මිනිස්සු හැගීම් බර වෙලා
      ඉන්දියාවේ නිෂ්පාදිත Suzuki ඇල්ටෝ කිසිම ආරක්‍ෂිත බවක් නොමැති වාහනයක් උනත් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ.ඒ අතින් බලනකොට මහින්ද්‍ර එකේ අඩු ගානේ airbag හරි තියෙනවා.ආනයන සීමා කලත් රජයෙන් වාහන නිෂ්පාදනයට මැදිහත් වෙලා උදව්‍ කරන්නෑ බදු අදායම අඩු නිසා.2021 වාහන ආනයනය අරඹාවී.
      රජය උදව් කර නම් ලංකාවේ අපටත් europe වගේ branded car පදින්න තිබ්බා. දැන් අලුත් ආයෝජකයෙක් ඇවිත් ලංකවේ වාහන නිෂ්පාදනය කරන්න තියෙන අවස්තව ගොඩක් අඩුයි covid නිසා.අනික ඉන්දියන් වාහන තමා ලංකාවේ වැඩිම තියෙන්නේ එයාලා අපේ වෙළදපොල අල්ලලා ඉවරයි දැනටමත්

    • @malindass03
      @malindass03 4 роки тому +2

      @@chanakadayarathna1729 අපි 70 දසකයේ Fiat, Mazda, Mitsubishi වැනි අායතන වල වාහන assemble කරා එ්ත් දැන් Mahindra වලට වැටිල. ඉංදියව ත් මුලදි Fiat, Mercedes වැනි අයතන වලින් පට න් අර න් දැන් තත්වෙ ඉහලට ගිහින්, අපි පහලට වැටිලා

  • @buddhikasanath
    @buddhikasanath 2 роки тому +4

    හදන්න solar panel ---------- හදන්න Eco Friendly EV ----- හදන්න lithium polymer battery පෙන්නන්න ලෝකෙටම හෙළ විස්කම්...... Just Like WEGA ............ It is the Only Solution no other....

  • @jmadushathilakarathne1247
    @jmadushathilakarathne1247 4 роки тому +16

    අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා

  • @rashmika_sw
    @rashmika_sw 4 роки тому +15

    ආයෙත් TV දෙරණ එකේ ප්‍රෝගෑම් එක දාන්නකෝ චතුර අයියේ....News චැනල් එකේ විතරනේ පෙන්නන්නේ...ඒක Rewind කරලවත් බලන්න බෑනේ...🤔😑

  • @srimalgodakawela7233
    @srimalgodakawela7233 4 роки тому +38

    ඇත්තටම හොඳ දෙයක්.
    අපේ කොල්ලන්ට ආරක්ෂක හෙල්මට් දුන්නා නම් හොඳයි නේද

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 роки тому +2

    හරිම සතුටුයි අපේ දෙයක් හදවතින්ම සුභ පතනවා

  • @funkygadgets2250
    @funkygadgets2250 4 роки тому +5

    ගොඩක් වටින වීඩියෝ එකක්. ලංකාවෙ මේ වගේ දේවල් හදන එක ඇත්තටම සතුටුයි.

  • @maheshiapsara4060
    @maheshiapsara4060 2 роки тому +2

    අපේ රටට ඕනෙ මේ වෙනසයි...සුභ පතනවා ඹබතුමාට...ජය වේවා 🙏

  • @natureeye6716
    @natureeye6716 4 роки тому +39

    හදවතින්ම ආඩම්බරයි ❤❤❤❤
    දේශීය දේට මුල් තැන දීලා දේශීය කර්මාන්ත නගා සිටෙවුවනම් රජයේ මැදිහත්වීම මත.....ශ්‍රී ලාකිකයාට විදේශයන්ට ඇදී යන මුදල් නවතාලන්න ලොකු පිටුවහලක් වෙනවා... මේ සිදුවිය යුත්තේ රජය මගින්.. ඒත් පාදඩ දේශපාලුවො පත්වෙන්නේ තම තමන්ගේ බඩ වඩාගෙන මඩිය තර කරගෙන රටට කෙලවලා යන්න විතරයි.... 😭😭😭😭

  • @nandanapradeep5737
    @nandanapradeep5737 4 роки тому +2

    මේ වහනය ගන්න පුළුවන් මිල දැන ගැනීමට අවශ්‍යයි..... ඒ වගේම ඕඩර් කරල කොයිතරම් කාලයක් යනවා මේ වහනය අපිට ගන්න 👍👍👍❤❤❤❤❤

  • @shashikanirodha3233
    @shashikanirodha3233 4 роки тому +104

    ලෝකයේ වාහන නිෂ්පාදකයෝ 100%ක් එයාලම වාහනේ හදන්නේ නෑ... එයාලා කරන්නේ එකලස් කරන එක විතරයි. වාහනයක් හදනවා කියන්නේ ලොකු ක්‍රියාවලියක් ගොඩක් දේවල් බලන්න ඔනී වාහනයක් හදන්න ඔහෝම හරි වාහනයක් එලියට දාන එකට නලින් වෙල්ගම මහතාට ස්තුතිවන්ත වේන්න ඔනී. ලංකාව වගේ රටක වාහන මාර්කට් එක අඩුයි ලොකු රිස්ක් එකක් ගන්න කවුරුත් කැමති නෑ... එ රිස්ක් එක වෙල්ගම මහත්තයා අරන් තියේනවා 👏👏👏

    • @vishuahinsa6745
      @vishuahinsa6745 4 роки тому +1

      ua-cam.com/video/XOe_4FQmILk/v-deo.html 💖💖😘

    • @රේණුකකරුණාරත්න
      @රේණුකකරුණාරත්න 4 роки тому +2

      එතකොට එංගලන්තෙ ROLLS ROYCE?

    • @supunjayasanka3793
      @supunjayasanka3793 4 роки тому +1

      @@රේණුකකරුණාරත්න ඉල්ලුමට සැපයුම නැත්තේ එකයී

    • @slfrie879
      @slfrie879 4 роки тому +1

      ua-cam.com/video/2EaOFFkKP4M/v-deo.html 😅😅

    • @malindass03
      @malindass03 4 роки тому +2

      වෙල්ගම කරන්නෙ උපාලිගෙ කොම්පැනිය ඉදිරියට ගෙනියාම විතරයි. මෙකෙ ප්‍රස්නෙ වෙල්ගමට අහු වුනෙ 'MAHINDRA' මද? උපාලි හැදුව FIAT, MAZDA වගේ හොද වාහන. එත කොට ලංකාවෙ 30% ත් මහජනයා මිලදි ගනී

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 4 роки тому +5

    හදවතින්ම සුභ පතනවා හරිම ආඩම්බරයි ❤❤❤🇱🇰❤❤👍👍👍

  • @chenuchethana131
    @chenuchethana131 3 роки тому +4

    ඇත්තටම ගොඩක් සතුටුයි අපේ රට මේවගේ නිශ්පාදන වලින් ඉදිරියට යාම ගැන.

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 Рік тому +1

    ආබාධිත අය සදහා වෙන්වුණු රථයක් හදා ගැනීමට අවශ්‍ය යි ජයෙන් ජයම වෙිවා

  • @tharaka_withanage
    @tharaka_withanage 4 роки тому +103

    Comment ගොඩක්ම දාලා තියෙන්නේ කටෙන් විතරක් වැඩකරන Key Board වීරයෝ 😅😅. හැමදාම රටටයි දේශපාලනේටයි බැන බැන කමෙන්ට් දාන්න විතරයි උන් දන්නේ. කවුරු හරි මොකක් හරි අලුත් දෙයක් පටන්ගත්තොත් වැරදි හොයන්න විතරයි දන්නේ 😅. දැන් මේකේ 30% ලංකාවේ හදන එක මුන්ට පේන්නේ නෑ. 70% ඉන්දියාවේ හදන එක විතරයි පේන්නේ. 😅😅😅😅

    • @menakasamarathunga1091
      @menakasamarathunga1091 4 роки тому +4

      Aniwaryen shodaraya.. 👍👍

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 4 роки тому +3

      Great comment

    • @anujarangana6677
      @anujarangana6677 4 роки тому +3

      gold comment 🙏🥰

    • @anandabherath1009
      @anandabherath1009 4 роки тому +2

      You are right. There are too many pukmanthas who will not appreciate something good like this.

    • @henryperera1998
      @henryperera1998 3 роки тому

      INH perera SRC10 සදහා Hed better / සහ whom who නිබන්දන එවා නැත කාරුණිකව එවනමෙන් දන්වමි .

  • @rukmanjayasooriya885
    @rukmanjayasooriya885 4 роки тому +40

    කුහක නොවී හිතමු අපේ මිනිහෙක් ගේ ඒ උත්සහය අගය කරමු මට නම් අවංකවම ගොඩක් සතුටුයි .

  • @uniqueworld6946
    @uniqueworld6946 4 роки тому +3

    හදවතින්ම ලාංකිකයි නම් අලුතෙන් ගන්න වාහනේ මේකෙන් පටන් ගමු.ජය වේවා ලංකා 🇱🇰 🖤❤️

  • @neviltec4687
    @neviltec4687 4 роки тому +1

    නියමයි ..ලංකාවෙ අපෙ නිශ්පාදන ..ඉදිරිය පැහැදිලියි..ජයවේවා ..

  • @ChamaraCPerera
    @ChamaraCPerera 4 роки тому +42

    It's very happy to note that the efforts of this venture is appreciated & good luck with the success. Long live Sri Lanka..

  • @menukadaham3146
    @menukadaham3146 2 роки тому +2

    පට්ටම සතුටුයි ජය වේවා❤️❤️🤟🤟🙏❤️❤️🙏🙏.....

  • @pasindudilshan3384
    @pasindudilshan3384 3 роки тому +4

    කණට ගැහුවා වගේ මුලටම අහපු ප්‍රශ්නෙ අමෝ🤣චතුර ඔයා නම්

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 роки тому +2

    සුපිරි වැඩක්.. මෙන්න මේවා තමයි විය යුත්තේ, ජයවේවා

  • @tharikaperera671
    @tharikaperera671 4 роки тому +15

    අමතක කරන්න එපා ,
    උපාලි මහතාටත් මේ වගේ අය නැගිටින්න දුන්නෙ නැහැ!
    විවේචනයට වඩා සියලු දේ ක්‍රියාවෙන් පෙන්වීම හරිම වැදගත්!
    වෙල්ගම මහතා වගේ අය ලංකාවේ ඕන තරම් ඉන්නවා, නමුත් මේ වගේ වැඩක් කරන්න උනන්දුවක් දක් වන්නේ නැහැ.
    ලංකාවේ අයට, පාරම්පරික නරක පුරුද්දක් තියෙනවා, හැම දෙයක්ම "නැති අර්ථයෙන්" විවේචනය කරන්න.මේක හරිම පුදුම රටක්.think positive ගෑවිලාවත් නැහැ.සමහර කොමන්ට් දැක්කම මට හිතෙනවා "ඉරිසියවක්දෝ"?? කියල.
    මෙතුමා යමක් පටන ගත්ත,අපේ තමයි, මෙතුමාව "දිරිමත්" කිරීම.
    යෝජනා කරාට කමක් නැහැ, නැගිට්ට මිනිස්සුන්ව වට්ටන තැනකට ගෙන ඒම සුදුසු නැහැ.
    ​ @gawe shakaya (15.10.2020) කියනවා,"මේවා පපඩම්" කියල, හැප්පුනොත් ඔක්කොම වාහන හැප්පෙන විදියට පපඩම් තමයි!
    අපි මේක මතක තියාගන්න ඕනේ!
    "අපිට යමක් කරගන්න දැනුම හෝ අවස්ථාවක් නැත්නම්" අනිත් අය කරන දේට ආශීර්වාද කරන්න, එහෙම නැති උනොත්, ඔබත් "මේ වගේම් නැත්නම් ඊටත් එහා ගිය negative වැටීමකට භාජනය වේවි!
    Chathura, Thank you for your time investment!
    good luck for අපේ ලංකාවේ කොල්ලන්ට.
    (මට "Upali FIAT" මතක් උනා.)
    අමතක කරන්න උපාලි මහතාටත් මේ වගේ අය නැගි tinna දුන්නෙ නැහැ!

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 роки тому +2

    හදවතින්ම සුබපතනගමන් හදවතින්ම සතුටු වෙනවා. අපේ රටේත් අනාගතේ මොනයම් හෝ විදියකට අඩියෙන් අඩිය හරි ඉස්සරහට යන එක ගැන...❤

  • @sahanrasanga9411
    @sahanrasanga9411 4 роки тому +9

    ගිය ආන්ඩුව කාලෙ වෙච්ච ආයෝජනයක් ideal motors/mahindra

    • @ashjaylk
      @ashjaylk 4 роки тому +2

      ha. pala hutta

    • @krish14334
      @krish14334 4 роки тому

      @@ashjaylk තැරිදාර මැටිමෝල් පොහොට්ටු මීහරක් බය්යො

    • @ashjaylk
      @ashjaylk 4 роки тому

      @@krish14334 ha

  • @hongkonglover9461
    @hongkonglover9461 4 роки тому +2

    100% අපේම වාහන හදන්න ශක්තිය ලැබේවා ...

  • @udayaranawaka1235
    @udayaranawaka1235 4 роки тому +4

    ආඩම්බරයි, කාර් එක හරිම ලස්සනයි.

  • @sampathsams
    @sampathsams 4 роки тому +1

    To all those who are complaining that the vehicle is not completely made in Srilanka.
    No country can claim complete local sourcing of auto parts. The extend of local sourcing depends on other ancillary industry ecosystems like body parts, paints, bearings, abs, ebd, break pads and 1000 more parts. And the ecosystem just wont happen for just one company. More companies would need to start local manufacturing. This is a baby step, but a significant one none the less. For local manufactuing to really take of, Srilanka would need free trade agreement with neighbouring countries so that companies have a big market to cater to.

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 роки тому +5

    පළවෙනි අඩිය මෙහෙම තියපු එක ගැන ආඩම්බරයි..♥️ අපිට අපේම වාහනයක් කවදම හරි හදන්න මේක හොඳ ආරම්භයක් වේවි..💪

  • @sudeshkavinda9999
    @sudeshkavinda9999 4 роки тому +1

    ඇත්තම මේ වගේ වාහනයක් ලංකාවේ හදනවා ට ලාංකිකයන් වන අපි සතුටුවෙනවා මෙවර රජයෙන්
    තවත් මේ වගේ ආයතන වලට අත දෙන්නෙ කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම
    ලංකාවේ වාහනයක් හදන්න පුලුවන් පිරිසක් N.V.Q. සහතික දරන අයත් රැකියා වක් නොමැතිව පාරවල් වල රස්තියාදු වෙනවා එ අයටත් අත හිත දෙයි කියා අපි ප්‍රාර්ථනා කරනවා

  • @calwinwijesuriya3552
    @calwinwijesuriya3552 4 роки тому +3

    Excellent ,As a Sri Lankan i am very proud.My best wishes to chairman and all staff.Definitely sure this company will get a number 1 top of the world vehicle indusry.god bless u & all staff.Thanks.

    • @udithasamaraweera1985
      @udithasamaraweera1985 3 роки тому

      මේක ඉන්දියාවට සල්ලි හම්බ කරලා දෙන වැඩක්නෙ 100% ක් ලංකාවෙ නම් ලංකාවෙ Product වෙන්න ඕනෑ....

  • @parsannalakmal1524
    @parsannalakmal1524 3 роки тому +1

    සුබ පතනවා ඔබට ලනංකාවේ නිශ්පාදනයක් අගය කරනවා.

  • @AjithRanatunge
    @AjithRanatunge 4 роки тому +5

    I am proud of you as the supplier of Distilled water to the car. Congratulations 🎊

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 Рік тому +1

    හදවතින්ම සුභ පතනවා .👍🌹💝.
    ඔය Factory එක තියෙන්නේ අපේ.
    ගමේ උනාට දැකලා තිබ්බෙ නැහැ .

  • @PROFHEMANTHADODAMPAHALA
    @PROFHEMANTHADODAMPAHALA 4 роки тому +3

    I m happy to see Nalin as an entrepreneur he has a good knowledge and experience to manufacture automobiles

  • @prabuddhapathirana7798
    @prabuddhapathirana7798 4 роки тому +6

    Big step for Sri lankan automobile industry! ❤️

  • @55chamara26
    @55chamara26 4 роки тому +3

    දිනෙන් දිනම දියුණු වේව....👍👍👍

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 4 роки тому +1

    මට මගේ රට ගැන දැන් ආඩම්බරයි. ඒ වගේමයි සබාපතිතුමාගෙ තියෙන Attitude එක නම් මාරයි. මේ වාහනයට ලංකාවේ market එකේ ඉහලම තැනක් හිමිවෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා

  • @kaveeshmedagangoda1829
    @kaveeshmedagangoda1829 4 роки тому +3

    වාහනෙ ඉස්සරහ පෙනුමනම් පට්ටයි. ❤️😍

  • @buddhikasanath
    @buddhikasanath Рік тому +1

    ලංකාව ඉන්දියාවේ කොලනියක් කරන ඉන්දීය ආක්‍රමණයේ තවත් අදියරක්....... ඉන්දියාවට ජය වේවි... ලංකාවට කෙල වේවි..... අපිට ගැලපෙන අපිට හැකි අපේ කරත්තය මීට වඩා අපිට වටිනවා.... අනුන්ගේ සැලසුම් වලට නටන තවත් පර ඇත්තො පිරිසක්....

  • @Indisphere
    @Indisphere 4 роки тому +3

    Chathura, Upali Wijeywardane started to assemble Fiat cars in Sri Lanka back in the late 1970s or early 1980s.... pls do mention and give due respect for those kind of true local entrepreneurs as well. This is a good restart as well. However, I see that we are so lethargic still... need more significant investments...

  • @chandanarathnayake3730
    @chandanarathnayake3730 3 роки тому

    හදවතින්ම සංතෝසයි.. අපෙ දේවල් ගැන ගොඩක් විශ්වාසයි

  • @AroundCountry
    @AroundCountry 4 роки тому +4

    හොද දෙයක් ඔබට සුභ පතනවා.🙏

    • @AroundCountry
      @AroundCountry 4 роки тому +4

      Kamathinam oyagollanta Travelling gana thawa lassa than gana danaganna 'Widescreen SL Nature' Subscribe karanna.

  • @janithchanuka2401
    @janithchanuka2401 Рік тому +1

    ගොඩක් වටිනව මේවගෙ තැන් ලංකාවේ තියන එක

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 роки тому +2

    අනේ ගොසක් හොදයි චතුර මල්ලි සතුටුයි අපේ ලංකාවට ජයවේවා දෙවියන් අසිර්වද කෙරේවා චතුර මල්ලි පරිස්සමින් 🙏🙏🙏🙏

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 4 роки тому +1

    ඇත්තටම මේ ගැන හරිම සතුටුයි. ඔබලාට ජයම වේවා. මුලින්ම එකතු කරලා හදලා අනාගතයේදී අපේම වාහන හදමු. මේ වාහනේ මිල කීයක්ද

    • @pereraperera9650
      @pereraperera9650 3 роки тому

      දවසින් දවස ඉහල යනවා ඔ්ක මහ ජරාවක් පේන්නැද්ද ඒ්කේ හැටි

  • @rivirueren3383
    @rivirueren3383 4 роки тому +9

    Lankawe united motors la dfsk, zotye meeta wada complex unique vehicles assemble karanawa

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 7 місяців тому

    සතුටුයි ..❤️ආඩම්බරයි...👍👍👍.නියමයි හැබැයි...ලස්සනයි ....ඉතින් ජයෙන් ජයම වේවා.......

  • @niroshlakmal1998
    @niroshlakmal1998 4 роки тому +13

    කුමාර වෙල්ගම ගෙ මල්ලි ♥️♥️♥️

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 роки тому

    Excellent ,,, ඉක්මනින් ලංකාවේම වාහනයක් හදන්න ඔබට වරම් ලැබේවා .... සම්මා සම්බුදු සරණයි .... ජය ශ්‍රී ...🙏🙏🙏🙏🙏

  • @kalumrde2025
    @kalumrde2025 4 роки тому +11

    ඇයි auto හදන්නෙ නැත්තෙ
    auto හැදුවනම් ලංකාවටම විකුනන්න පුලුවන්
    මමත් ගන්න ඉන්නෙ car එකක් අපිට අපේ රටේ නිශ්පාදනයක් තිබුනනම් ගොඩක් වටිනව
    ජයවේවා ⭐⭐⭐⭐⭐⭐

  • @k.a.bandara3501
    @k.a.bandara3501 2 роки тому

    පුංචි උනත් ලොකු උනත් ලංකාවෙ හදනවා නම් කොච්චර හොඳද.. අපි හැමෝම ආසයි ලංකාවේ මෙහෙම දේවල් දකිද්දී 🚕

  • @RANSIKA-r7g
    @RANSIKA-r7g 4 роки тому +7

    Range rover පෙනුම..😊❤️

  • @NPATHIRANA
    @NPATHIRANA 4 роки тому +1

    United Motors also assemble vehicles before Mahindra and they sell Zotye 100 Car, almost equal to Zuzuki estilo for 21.5 M.

  • @kasunsajith1388
    @kasunsajith1388 3 роки тому +5

    හැමදේටම වඩා වටින්නෙ අපේ කාර්මිකයින්ට රැකියාවක් ලැබීම

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 4 роки тому

    හොද හා නරක කැමැත්ත හා අවශ්ය තා මත පදනම් වන බැවින් සා පේක්සයි . අපි මහේන්ද්රා වාහන බාවි තාව 2016 සිට.අවශ්යතා වට අතෙහි අැති මුදලට හැකියාව ට අපිට ලැබුන සේවය ට ස්තුති වන්තවෙ මු.සැමට ජය හා සතුට.

  • @kavindudulanga3356
    @kavindudulanga3356 4 роки тому +43

    ඕකේ air line එක ගැහුවේ අපි 😊❤️

  • @adhikarammus
    @adhikarammus 4 роки тому

    something is better than nothing....!!!! සභාපතිතුමා ඇතුළු ආයතනයේ සියලුදෙනාට සුබපැතුම් ... ජයවේවා! ඔහොම යං ..චතුර ඔබටත් ගොඩක් ස්තුතියි!

  • @DanawithHiru
    @DanawithHiru 4 роки тому +14

    මයික්‍රො එකේ චයිනා , කොරියන් දෙවර්ගෙම වාහන හැදුව. හොදටම වැඩ කරා. දවසට වාහන 50 ක් එලියට දැම්ම. ආන්ඩු මාරු උනා. කම්පැනිය වැහෙන තැනට ආව. අපේ රටට ගොඩ එන්න බැරි ඒකයි.

  • @MerinaRohini
    @MerinaRohini 7 місяців тому

    අපි ට හරි සතුටුයි
    ලංකාවේ මෙවැනි
    නිශපාදය් කරන එක ගැන .

  • @kavindudulanga3356
    @kavindudulanga3356 4 роки тому +7

    Open කරන්නත් කලිම් ඉදන් අපි ඕක ඇතුලේ
    Air line eka & compresor eka t -jay eke

  • @DarshanaSrimal-z4d
    @DarshanaSrimal-z4d Місяць тому

    අප් දේ අපි අගේකරමු . තව මෙවැනි නිස්පදන අපේ රටේ බිහිවේවා❤❤❤❤

  • @lepanhar9350
    @lepanhar9350 4 роки тому +29

    ගාන කියන්නේ චතුරගේ නෝනද ඒකත් කියලම වැඩෙි ඉවර කලානමි නේද හොද.

  • @nimachandrarathna5932
    @nimachandrarathna5932 4 роки тому

    ඇත්තටම supiri wahane. Mamath gaththa. සුවපහසුව kiyana eka gana nam aye katha dekak na

  • @gihanm.7484
    @gihanm.7484 4 роки тому +6

    This is a great start.. Amazing vision from the entrepreneur.. Hopefully we make a fully 100% Sri Lankan Car in the future!

  • @janakaprabath6580
    @janakaprabath6580 2 роки тому +2

    Patta.....adambarai...jaya wewa !" Meke price eka kiwe nane 😒😒😒😒

  • @nishantissera4920
    @nishantissera4920 4 роки тому +107

    Upali Wijewardana mathak una...😢😢

    • @OshVK
      @OshVK 4 роки тому +8

      Lankawe mazda car ekak haduwe e kale

    • @EditProduction
      @EditProduction 4 роки тому +7

      එතුමා හිටිය නම් මීට වඩා ගොඩක් දුක ගිහින් අපි 😢

    • @SachiraBhanu
      @SachiraBhanu 4 роки тому +3

      Miniha kohe hari yahathin athi :)

    • @nishantissera4920
      @nishantissera4920 4 роки тому

      @@SachiraBhanu Ow ithin mehe awath wadak nane...😂😂

    • @wijitalakmal7412
      @wijitalakmal7412 4 роки тому +1

      aiban mava matak une natte

  • @dhanydhanasiri6402
    @dhanydhanasiri6402 4 роки тому

    I admire his achievement; Tesla not only using Panasonic Battery, Tesla use other components and parts such as AGE Brakes, ABS, Tesla seats, windshields, instruments panels, dampers, Power steering, and window switch and automatic gear change leaver from Mercedes Benz. I am only referring to the managing director's comments during the one to one interview with Chatura asked that ,different different parts put together producing a motor car! So he replay that, most of the manufacturers using from different parts and components from differents suppliers. Only Tesla use own components, Tesla only get batteries from Panasonic.

  • @darshana573
    @darshana573 4 роки тому +16

    මගෙ පලවෙනි කාර් එකත් KUV eka ගන්නවා ..

    • @chamathrathnayaka1286
      @chamathrathnayaka1286 4 роки тому +1

      4million Wadi.....kuv aka....budjet car akak ..hadnnako.

    • @nadish_de
      @nadish_de 4 роки тому +1

      😂😂😂😂

    • @shamikabro5411
      @shamikabro5411 4 роки тому +1

      මෙ කාර් එක කියක්වෙනවද

    • @darshana573
      @darshana573 4 роки тому +1

      @@shamikabro5411 ලක්ශ 32ක් වගේ මිලකට යන්නේ.

    • @deviya9322
      @deviya9322 4 роки тому +8

      අන්තිම කැමති පත්‍රය ලියලා කාර් එකට නැගපන්. උඹ තමයි crash test එක කරන damiya වෙන්නේ. අනික මේ ගොල්ල වර්ණනා කරන Maheindra බෝලේරෝ කියන්නේ අවු 3-4 පාවිච්චියෙන් පස්සේ මල් හිටවන්න ගන්න හොඳ වාහනයක්.

  • @dancingacademy3895
    @dancingacademy3895 Рік тому

    පැහැදිලි අනාගතයක් උදාවේවා ....ජයෙන් ජයම.වේවා ...........

  • @starmshow9154
    @starmshow9154 4 роки тому +4

    As far as I know Mahendra belongs to India . We have our own companies those are Micro and Vega why can’t these two companies get together and make new cars with latest technology. 100% made in Sri Lanka cars where we can truly proud our selves.

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 4 роки тому +1

      Why can't combined up you and your father's brain to produce a shit load that can be used as fertilizer for your garden

    • @rushanfernando5207
      @rushanfernando5207 4 роки тому +1

      lol.

    • @bandulaalwis1751
      @bandulaalwis1751 4 роки тому +2

      It is not as easy as you think to manufacture 100% made cars in sri lanka. This is the way most of the leading vehicle brands in korea,india and china ets. started their production with joint venture with leading brands. Ex.mitsubishi started with chirysler and later Hundai with mitsubishi and TATA started joint venture with Mercedese Benz. So i think this is the way we should start our production .And we must appreciate and encourage companies like Ideal motors for taking the initiative.

    • @darkknightrises3571
      @darkknightrises3571 2 роки тому

      Actually you've need lots of time, research & development, investment, govt support, tech, automotive experts, small scale industries to make your own cars.
      From making mirror to tyres &steel lndia have it's specific companies.

  • @ASAlahakoon-op9rf
    @ASAlahakoon-op9rf Місяць тому

    Ape punchi ලංකාවේ අපේ ma වාහනයක් nisspaadanaya karanna saktiya ධෛර්යය ලැබේවා

  • @kolonnewarna7822
    @kolonnewarna7822 4 роки тому +4

    Dear Mr. Welgama, Appreciate your great effort and success. Please Don't forget to review the rates and prices on spare parts, of your own service and repair centers, since we feel they are very high with comparing same standard venues. Anyway, Chathura thanks for the good Programme my friend 👍 😘

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 роки тому

    වේග වගෙ තව තවත් අංග සම්පූර්ණ ලංකාවෙ වාහන නිපදවන්ඩ ලැබේවා

  • @ruwanprasannapeiris3420
    @ruwanprasannapeiris3420 4 роки тому +11

    ලංකාවේ පහල මධ්‍යම පාන්තිකයන්ට දරන්න පුළුවන් ගානකට වාහනයක් හැදුවා නම් නේද හොද?

    • @ChamathWickramasinghe
      @ChamathWickramasinghe Рік тому

      රෝද වෙනුවට ගල් ටයර් දාල, එන්ජිම වෙනුවට හරක් බානක් සෙට් කරල, දොරවල් වෙනුවට ත්‍රීවීලර් එකෙ වගේ ඕපන් තියල ඒ විදියට කරන්න පුලුවන් ...

  • @madura.jayamanthajayamanth8369
    @madura.jayamanthajayamanth8369 4 роки тому +1

    සතුටුඉ ඉක්මනින්ම දියුණුවෙන් දියුණු වෙවා!

  • @hasithamanohara8149
    @hasithamanohara8149 4 роки тому +86

    කමෙන්ට් ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. ඉන්දියාවෙ සූසුකි එක පටන් ගනිපු විදියත් දැනගෙන තිබ්බා නම්

    • @abhishek_maithri
      @abhishek_maithri 4 роки тому +2

      Upali fiat eka dkl

    • @isuruudana7559
      @isuruudana7559 4 роки тому +9

      @@abhishek_maithri ඒ කතාවට කියන එකනේ බං.හොදට හොයලා බලහං උන් කොහොමද මාර්කට් එක ඇල්ලුවේ කියලා ,ඉන්දියන් හැම කම්පැණි එකකම හොයලා බලන්න .උන් ලෝකේ හොදම කම්පැණි එක්ක agreement ගහලා උන්ගේ technology එක ගත්තට පස්සෙ pure indian company එකක් විදියට කරගෙන යනවා.
      Bajaj kwasaki- now bajaj
      tvs suzuki -now tvs
      hero honda-now hero
      british leyland
      උන් දැන් අනිත් company වල shares ගන්නවා .අපි තාම උපාලි ෆියට් එක ගැන කියවනවා .

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 роки тому

      අනේ පලයන් බන් යන්න. ජපානේ ඉංදියාවට suzuki වාහන හදන්න දුන්නට ඉංදියාවට කොහෙදෙ බන් ඒකේ අයිතියක්. උන් Suzuki වල නමත් කැත කරනවා ඒකෙන්. බලපන් අර ඉබ්බා වගේ පැන පැන යන Celerio එක එහෙම. ඉංදියාවේ කසිකබල් හොදයි වාහන පැදපු නැති උන්ට.

    • @isuruudana7559
      @isuruudana7559 4 роки тому +3

      @@nadeekafernando3787 ඕන්න පණ්ඩිතයා කීවා කතාවක් 😂😂😂 suzuki එක තාම ජපානේ තමයි ගිවිසුම් කියලා දෙයක් තියෙනවා එහෙම නැතුව සුසුකි එක ඉන්දියාවට අයිති කියන ලබ්බක් නෙවෙයි😂😂😂 maruti suzuki alto දැන් maruti alto
      Hero Honda දැන් hero විතරයි උන් උන්ගෙ රටේ මාකට් එක ඇල්ලුවා අපේ රටේ උන් බාලයි බාලයි ගගා දගලනවා .මෙච්චර වැඩ්ඩෝ ඉන්න රටක උන්ගෙන් හරියට වැඩක් ගන්නෙ නෑ ...නිකන් බොරුවට comment අස්සේ බොරු ශෝ දාන්න එපා බන් .මන් වැරදි දෙයක් කියලා නෑ .

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 роки тому

      @@isuruudana7559 අනේ බන්.. Agreement කතාව මම දන්නවා . උඹ මේ මගුලක් කියනවා.. උඹ නිකමට ඉංදියාවේ හදපු suzuki එකකුයි ජපානේ හදපු Suzuki එකකුයි එළවලා බලපන්කෝ. එතකොට හොදට තේරෙයි බොට මම කිවුව දේ.

  • @AbeywansaManamperi-eg1rc
    @AbeywansaManamperi-eg1rc 7 місяців тому

    මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුනුවේවා. සාමාන්‍ය පවුලකට ලබාගත හැකි මුදලකට ලබාගැනීමට හැකිවේවා.

  • @naturecaresyndicate5141
    @naturecaresyndicate5141 4 роки тому +22

    එතකොට Micro සියඹලා ගෙනල්ලා ම නැද්ද ?.

  • @lochanachathurka1625
    @lochanachathurka1625 3 роки тому +2

    අපේ පළවෙනි වාහනය පැන්ඩ එකක් අපි ඒක විකුණල kuv100එකක් ගත්ත❤️සුපිරි වාහනේ❤️❤️

  • @miulamiula328
    @miulamiula328 4 роки тому +3

    ගොඩක් සතුටුයි රටෙි දේ අගය කරනවා 🔥👍❤

  • @niroshankrishantha8714
    @niroshankrishantha8714 4 роки тому

    Aththatama hoda wadak ohoma patan aran api apema amudrauya walin wahanayak hadanna unandu wemu.

  • @greentv9967
    @greentv9967 4 роки тому +3

    Great! 👍 Alhamdulillah! Congratulations!

  • @kiribandajayawardena3026
    @kiribandajayawardena3026 4 роки тому

    ඔබගේ වාහනය අගය කරන්නේ එය ඉක්මනින් මලකන්නෙ නැති ගතියක් මම දකිනවා අනෙක් ඉන්ඩියන් වාහන එක්ක බලද්දි.
    ජය වේවා කියලා පතනවා.

    • @nadeekafernando3787
      @nadeekafernando3787 4 роки тому

      කිසි තේරුමක් නෑනේ බන් ඔය කතාවේ

  • @damithsasunika9688
    @damithsasunika9688 4 роки тому +20

    මුලින්ම හද අල්ලන්න බෑ..
    මෝඩ මී හරක් වගේ බුරන්නෙ නැතුව හිටපල්ල.. හෙමීට දියුනුවෙන්න ඕනි
    🙈🙈🙈🙈

  • @kalpapabasara8527
    @kalpapabasara8527 4 роки тому

    සුපිරි වැඩක්.ලංකාවේ ගොඩක් මිනිසුන්ට තමන්ට කියලා වාහනයක් ගන්න එක හීනයක්.මටත් ඒ හීනේ එහෙමමයි.හැබැයි ආනයනය කරද්දි වදින ටැක්ස් ප්‍රමාණයත් එක්ක අලුත් වාහනයක් ගන්නවා කියන එක හීනයක්ම වෙනවා සාමාන්‍ය පවුලක උදවියට.ඒ නිසා මේ වගේ දෙයක් ලංකාවේ ඇතුලේ වෙන එක ගැන ඇත්තටම සතුටුයි.සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න පුළුවන් ගාණකට මේ වගේ වාහනයක් හදන්න පුළුවන් කියන්නේ ඒක සෑහෙන්නම වටිනවා.

  • @sasindu_
    @sasindu_ 4 роки тому +86

    මුලින්ම කිව යුතුයි මේ දේ ඇත්තටම විශිෂ්ට දෙයක්...එක 100% හොදයි එත් ඔය දුවන්නේ උපාලි විජේවර්ධනගේ සල්ලි කියලා දන්නේ කියෙන් කි දෙනාද නේ .....ඩ

  • @nelu4302
    @nelu4302 2 роки тому

    Congrats Sri Lanka we’re very proud of sir 🇨🇦. Super 🙌💪💪