Vega innovations eka tyeddi thawath mktda wena brands lankwata genne? Made in Sri Lanka ochra honda products Vega eken handunwala dilath thmath wena wen ratwal wala dewal genath pramote krnne ai? I don’t get it. 😮
Maru Next Level. Bankoloth karapu rataka inna , Solar power generation projects India, Wenath rata wala Private companiese walata deela apita mona Next Level Da ?? Government electricity ratata ona gini ganata private sector eken electricity nemei. Next Level nam rate minissunta Honda PCX Hybride / Electric Bikes Sahana milakata denna. Ewa Thamai bikes, Lankawe api padde Japan bikes. Gini ganan deela Indian bikes aran Gini ganan deela spare parts da da duwanna one nah lankawe apita.Mole kalpana karala Chande dunnoth Polawe paya gahala wath inna puluwan wei me yana widhihata bikes kese wethath
Thumbnail එකේ ඉඳිය කෑල්ල බලන්න ආපු උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවය සහ මාත් එක්ක කොනට එන්න. 👉
😂😂😂😂😂
😂😂😢😅
Atta😢
Apooi thopi wage genu perethoyo.geniyek කීවොත් apayeth යයි
එවනම් බලු වැඩබම් මම නම් එ වැඩෙ අනුමත කරන්ණැහැ බම් හරිම උත්කෘෂ්ට
ඉන්දියාවෙ රෙන ගුටික ගෙනල්ලා 225ට මුලින්ම කන්ට දීපියවි
වෙන රටවල් වල විකිනෙන්නැති කුනු ගොඩවල් මෙහෙ පටවන එක නෙක්ස්ට් ලෙවල්ලු😂
😂😂😂😂😂
next level කියන්නෙ පරිසරය පරිසරය රැකගෙන ඉදිරියට යන අලුත් ජෙනරේෂන් එක
@@Kemgediyapetrol වලට වඩා battery වල පරිසර හානිය වැඩියි
නෑ බොලං e bikie සුපිරි බබෝ 🌹🤗 ☹️
Ube ammata hukapan api hukannam ube ammata 😅😂🎉
Price එක ලක්ෂ 5න් එහා නම් වැඩක් නැහැ, ලංකාවේ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් දේවල් ගෙන්න අපරාදේ විදේශ විනිමය ටික නත් නම් .
😂😂😂😂
ඔවයි මිළ ගණන් මොනවා උනත් අපිත් හිටියේ පුංචියට කාර් ගන්න දාන් විල් බරෝවක් ගන්න බැ බ්‍රෝ...😂😂😂
ඉන්දියාව next level ekata aran yana lankawe higana api
ලංකාවේ wega දොඩවනවා විතරයි. මාර්කට් එකට දානකම් අපි බලන් හිටියේ. එත් නෑ දැන් වෙන කොම්පැනි බඩු එලියට දාලා..
එකනම් සහතික ඇත්ත අපේ අපේ කියලා බලන් හිටියා බයිලා විතරයි
ඒවා ගන්න වෙන්නේ නැහැ ගිනි ගණන්.
එළුවගෙ පස්සෙ ගියා වගේ වැඩක් අපිට උනේ
@@JanaSL84 අපේ ඒව ගන්න බලං ඉද්දි, ඉන්දියාවෙන් ඇවිත් මාකට් එක අල්ලගෙන ඉවරයි. අපිටත් ගන්න වෙන්න ඉන්දියා ඒවම තමයි අන්තිමට
@@supunnadira8406 ඔව් එකේ වැරැද්ද කාගෙද ..මුං හැමදේම කරන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට තියෙන ආදරෙට නෙවෙයි උන් ගේ කොමිස් කුට්ටියට ...උන් ඔක්කොම එකයි..රටේ නිශ්පාදනයක් කියලා නෑ එකත් ඔක්කෝටම එහා....
ඔක්කොම හොඳයි දුර ගමන් යන්න බැරි එකයි ප්‍රශ්නෙ..
අනෙ අම්මෝ මුනුත් දෙන ආතල් රනිල් වගේ
සුපිරි බොලං තව ගේමු මෙහෙට ලෝකරාජ්‍යය රටවල තියන දේවල් බොලං උම්ම 🌹🌹🌹🌹🌹🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 💃💃💃💃💃🤗🤗🤗🤗🤗🤗🤗 ☹️
නෙක්ස්ට් ලෙවල් නෙවෙයි .ගොඩක් අය කන්නෙත් අමාරුවෙන්. නෙක්ස්ට් ලෙවල්. ලංකාවට මෙච්චර කල් හොදම ලෙවල් කරේ. මේවා බලද්දි 😅😅😅😅😅😅 රජයට මිනිස්සුන්ව විහිලුවක් වෙලා.
මේව ඉතින් ශෝ විතරයි .මොකද බිමේ ඉන්න මිනිසුන්ට ගන්න පුළුවන් මිලක් නෙවේ
පිට රටින් කිසි ෙදයක් ෙග්න්න එපා ( ෙබ ෙහත් / සහ අත්‍යාවශ්‍යය ) දුව්‍ය අැරැනහම යාන වාහන ලංකාෙව නිපදවමු රත්තරක් ව ෙග් ්පට ්ව ෙග් අපට අවශ්‍යය අ ැමරිකන් ෙඩාලර් අාරක්ෂා කරගමු
So ඉතින් මරු😅😅
තායිලන්තෙත් දැනටම මේවා භාවිත කරනවෙ අපි තවම හදුන්වා දෙනවා
ලක්ෂ පහකට ගන්න තිබ්බ බයික් එක ලක්ෂ පහළොවක් තියෙනවා
තියෙන එකා ගනින්
අපි දැන් වැඩි ගණන්වලට සල්ලි දීල බඩු අරන් පුරුදු වෙලා ඉන්නේ
කොච්චර බඩු ගණන් වැඩි වුනත් රටේ ජනතාවට ඒක ගානක් නැහැ
Meka charging kranna than thiyenne koheda moratuwa,rathmalana,galkissa awata
Dannethi nisa ahanne wahane padinakota chaaj wenawada neththan chajeka bessama nawaththala chaj karaganna onada
මේ මගුල බලන්න නෙවේ මම ආවේ Thumbnail එකේ කෙල්ල බලන්න 😂😂😂
සහරාන් 😂
Loka horek
හොදම ලෙඩ ගොඩවල් ටික ඔන්න ගෙනල්ලා ලංකාවට අම්මෝ ඔක්කොම යුරොපයෙම black list දලා තියන කුනුගොඩවල් ටික.. ඔනේ නම් හොයලා බලපල්ලා. ලෙඩ විතරයි ඔවා ගත්තොත්. අනේ අපේ රටට උන දෙයක් හරිම කනගාටුයි. ඔය හෙල්මට් ආවේ 2012 බන් ගොඩක් උන් හෙල්මට් එක නිසා බයික් එක ගනී. ජපන් බයික් වලට කෙලවන්නේ මුන්ගේ මේ ගෙම් නිසා තමයි.
Indian goo godawal
Chinawa hadala tiyanne office workers ta vitara samaniya vidyata pawicchi karanna ba electric
අකමැති උන් නොගෙන ඉඳපල්ලා. 😂
අනිවා
Dangerous..flammable
ගිනි ගන්නා සුළුයි
අරන් පැදලා කියන්නකෝ 😅😅 මීට වඩා හොදයි බයිසිකල් එකක් ගත්තා නම්
Wega is our choice ...! 👍👍👍💥💥💥
ඇයි තවම මිල්ටන් ප්‍රෙරේරා කම්පැනියෙන් හදන ත්‍රිවිල් එකට ලයිසන් එක නොදුන්නෙ. උබලා ඉන්දියාව එක්ක ඩිල් වලට වැඩ. ඇයි යකෝ... අපේ රටේ මනුෂ්‍යයෙක් හදන මිල්ටන් පෙරේරා කම්පැනියට ලයිසන් එක නොදුන්නේ. ආණ්ඩුවේ ඉන්න හොරුන්ට කොමිස් දුන්නෙ නැති හින්ද ද? යකෝ ඒ කම්පැනියට ලයිසන් එක දුන්න නම් රටේ සල්ලි පිට රටවල් වලට යන්නෙ න්හැ යකෝ.
මේ ඔක්කොම ඉන්දියන් ලඩි නේ 😂😂😂
3 denek yana eka keeyada mila
ඉන්දියාවෙන් විසිකරන බඩු ලංකාවට ගේනවා ඉතින් පව් අපේ දුප්පත් මිනිස්සු අමාරු වැටෙනවා මාස තුන හතරක් පාවිච්චි කරයින් පස්සේ ඕවා විසිකරන්න තමයි වෙන්නේ
sampoorana etta
කැල්ලත් දෙනවද බයික් ඒක්ක මුන් මොනවා කරත් ගැණු මුලට හොද දේත් නරක් වෙනවා මේ මකටින් අපේ ඒවුන් කට ඇරන් බලනේ.
Ahh uakodo india dewal Exhibition eke thiyenne. Ko ape dewal? VEGA haduwa dewal kaleda?
බයික් එකත් එක්ක tumbnail එකේ ඉන්න කෑල්ලව දෙනවාද ?
🤦♂️ ඇත්ත කියපං උබ සදා තනිකඩයි නේහ්?
රටින් ගෙන්නන රෙද්දවල් පෙන්නන්නැතිව ලන්කාවේ vega එකේ ඒවා මුන්ට පෙන්ණන බැරිද මන් අහන්නෙ
මොන රෙද්ද හරි පරිසර හිතකාමී නම් කොච්චර හොඳද
අනේ ඔව් බොලං ඕව තව ගෙන්නන්න ඕනෙ බොලං 🌹 💃💃💃💃💃 🍷 ☹️
අපේ ලොකු අයිය දිනුව 🇮🇳 ඔන්න බොලං 💃 🍷 🚬 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 🤗 ☹️
උන් හදන්නෙත් නෑ හැදුවත් ගිනි ගන්න 😂😂😂 ඊට වඩා ලාබයි ඉන්දියන් කුණු ගොඩකට කර ගහන එක මුන්ගෙ බඩු නිකන් ලංකා අල වගෙ 🔥 ගන්න 😅😅
සිරස ලංකාවෙ channel එකක් නෙවෙයි බොලං ,ඉන්දියාවේ 😂😂
Next level එකට අරගෙන යන්නෙ බයික් එකේලු...
Ganna puluwanda
ඔක්කොම අහනවා ගාන කියන්නේ නෑ
Main bike gunna puluvan koyetha
වැස්සක් ආවම switch එහෙම රෙපයාර් කරන්න ඕනී කියලා කිය්න්නේ නෑ. ඒ වගේම තමා දවසකට ධාවනය කරන්න පුලුවන් සීමාවක් තියේ. ඒවා කිය්න්නෙත් නෑ. හ්ම්. 😒
යාලුවනේ රට සංවර්ධනය වෙලා වාහන මිල අඩු වෙනකන් මම හිතාගෙන ඉන්නේ ගොන් කරත්තයක් ගන්න දුප්පත් අපිට විශාල මුදලක් නැහැ වාහන ගන්න😂😂😂😂😂
ලංකාවේ විදුලිය හරි ලාබයි නේ 😅
අැත්තටම හොදයි මම එකක් ගත්ත වයිප්ට දුවට තව දෙකක් ඔඩර් කරා 😂
අර අක්කව දෙන්නැද්ද බයික් එකත් එක්ක😅
බොල බඩුවක් පෙන්නද්දි ඒකෙ ගානක් කියලා දාපල්ලා නැත්නම් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේවා මෙච්චර ගණන්ද නැද්ද කියලා වැඩසටහන කරන එකත් වීඩියෝ කරද්දී මේකේ වටිනාකමත් එක්කම කියන්න පුරුදු වෙයල්ලා
මටත් ආසයි ජවසන්නම්මපව පදින්න
සිරස නම් කවදත් ඉන්දියාව තමා ප්‍රමෝට් කරන්නේ. උඹලා ඉන්දියාවේ ගූම පෙන්නපිය
Price komada danne nehe
Bajaj එකෙන් ඉල්ලීමක් කරල Discover 135 එකක් හදාගන්ඩ පුලුවන් උනොත් කීයක් දීල හරි ගන්නව😊
ගූ ගොඩවල් මං මැලේසියා ඉන්න කොට මේවා මෙහෙම සල්ලි වලින් උපරිම 200000 වගේම උන් මේවා තියගත්තේ බඩු අදින්න 😂
ලක්ෂ 20ක් වගේ වෙයි 😢
ලංකාවෙ නිශ්පාදනෙ කරන දෙයක් ඔම මාකට් කරානම් කොච්චර වටිනොද
ඇටේ ලෙවල් 😂😂
😁😁😁😁😁
අනේ ඔහොම දොඩමලු කොරන්න එපා බොලං අන්න ලොකු අයිය දිනුව උම්ම 🇮🇳 ජය පැං බොමු අපි බොලන් මහාබාරතයට ඉන්දියාවට ජය බොලං උම්මා 💃 🍷 🚬 ☹️
Only VEGA
every 100km u have to wait 6hrs😂
Price aka dapapllaa
ඕව බාල බඩු. ටික කාලෙකින් ගිනි ගනං වලට parts ගන්න වෙනව .
ඉන්දියාවෙන් කෑලි ගෙනත් මෙහෙ ඇසෙම්බල් කරන එන් ටෝර්ක් එක ලක්ෂ 8.5 ඉන්දියාවේ ඒක ඉන්දියන් රුපියල් 90000 යි ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 3.5 යි ලංකාවේ විකුණන්නෙ ලක්ෂ 8.5 ට මුන් හිතාගෙන ඉන්නේ අපි හාවො කියලද 😂
Thudenek bike yanna neethiyak thiyenawada
යකෝ චාජ් කරන්නෙ කොහොමද අපේපැතෙ තාම කපනව්වා..BYD battries so farvare not good. So many fires🔥🔥🔥🔥around the world.
ඔවා ගන්න වෙන්නේ නැහැ ගාන කියයි මිලියන ගනම්
Ape Milton Motors threeweel eka tama yanne garage no eken aparada rate minisunta mehema da salakanne
R m v pal horu ekka be
හෙල්මට් එකට කේස් දායිද පොලිසියෙන්😂
පැට්‍රල් බයික් පදිනඑක තමයි ලාබම.
කාපට් නැති කොන්ක්‍රීට් නැති ගල් බොරළු පාරවල් වල යන්න බැරිනම් වැඩක් නෑ අනික කඳු අදින්නෙ නැත්නම් කොහොමත් වැඩක් නැ
අනික මොන විශේෂාන්ග තිබ්බත් වැඩක් නෑ බයික් එක සෙල්ලම් බඩුවක් වගේනම්
බයික් ,ත්‍රීවීලර් නෙවෙයි රෝද හතරෙ වාහන හදපියවු,,
Vega innovations eka tyeddi thawath mktda wena brands lankwata genne? Made in Sri Lanka ochra honda products Vega eken handunwala dilath thmath wena wen ratwal wala dewal genath pramote krnne ai? I don’t get it. 😮
100% apei prodect 1k dha???.😂😂😂
35 liters. Boot capacity? 😂😂 3 liters
Ehanam lankavei kiyala bikes & three weels vela INDIYA kiyala thiyannei 😂😂😂😂
ඕක තමයි හැමදාම ලංකාවේ නිෂ්පාදන වලට වෙන්නේ...
කෝ දැන් අර ලංකාවේ electrical wheels.
මෝටරයක් හයි කරලා ඒකට රොද දෙකක් couple කරගන්න බැරි ඉංජිනේරුවද ලංකාවේ ඉන්නේ...😂
🛑🛑🛑🛑
Next level ekata Mahapaare Gini 🔥 Gannawa... Mulu India ekatama Gini 🔥 thiyala onna Lankawata evilla
2048 venakota miladhee ganta puluvamdha??? Apita 😂😂😂
Next level income එකක් ඕනෙ එකක් ගන්න.
PHON NAMBARAYAK NADDA
මේවායේ mila ගණන් කියන්නේ නෑනේ
වැදගත් කියලා අහපු ප්‍රශ්න එකක්වත් නෑ. ඔක්කෝටම කලින් නිවේදක තුමාට ලියාල දෙන්න අහන්න ඕනි මොන වාගේ ප්‍රශ්නද කියලා.
අඩුම ගානේ price range එක් කොහොමද
කොච්චර km ප්‍රමාණයක් ඒක පාරක් charge කරලා දුවන්න පුලුවන්ද
Charge කරන්න කොපමණ වෙලාවක් ගන්නවද
Domestic current එකෙන් charge කරන්න පුළුවන් ද
ඔවනේ අහන්න ඕනි.
නම මහලොකුවට Evaluation auto කිවුවට තාම බයික් එකක් රෙජිස්ටර් කරගන්න බැහැ මම දැන් athar 450x hr එක කෑශ් කරල අරගෙන මාසයක් වෙනව තාම මෙයාලට රෙජිස්ටර් කර ගන්න බැහැ මට රිවොල්‍ට් එකක් ගත්තුකෙනෙක් උත් හම්බවුනා එයාටත් ඕකමයි ප්‍රශ්නෙ දැන් බයික් එක ගෙදර නිකන් දාල තියෙනව😡
කලු පාට ජපන් බයික් එකේ(thumbnail) සිලින්ඩර් කැපෑසිටි කීයද?
Electric bike වල සිලින්ඩර කැපෑසිටි? ආ යූ කිඩිං මී???😂
Indiya wata dipalla kalakanni. Made in sri lanka kelawapan.
ලක්ෂ 10ක් වත් වෙනවා ඇති 😂
Mhundra wadak bahq veg aoi krana oni
Aluthen laksha ganata thiyei ganna anthimata leaf akata una de thamai wenne melo rahak na 200,000 wage bam wisik karanna hari gattaki
මෙ බල්ල අර ඉන්දියන් බල්ලන්ගේ බඩුගැන ඔිප දදා කියනව
ගාන තමයි ප්‍රශ්නෙ. එකත් අපි ඕඩර් කරොත් ගාණ වගේ දෙගුණයක් කියයි
Baila වැඩක් NA Price AKA KM KIYAK YANNA පුළුවන් ද
Ather start more than 6 years ago in India, they said they cannot send the vehicle out of India. Now it's in sri lanka
Dangerous..flammable
ගිනි ගන්නා සුළුයි
Try vega
Ara nil kotayak langa thiyapu bike maru
electronic nemei bung electric
නොදකින් ඉන්දියන් කුණු ගොඩවල්
You know India now assemble benz Toyota range rover land rover etc next level don't condemn
Nikan dunnath epa indian jaraawa
ජරාව යකෝ.ගන්ඩ එපා
Mn hithan inne gedara oppuwa vikunala ekak gann 😂😂😂
වැඩේ හොදයි රටක් විදියට දියුනු වෙන්න ඕනෙ. එකම අවුල තරුණ පරම්පරාවෙ හීන මරපු දේසපාලුවො කියන්නෙ තරුන පරම්පරාව ඇවිත් බලන්න කියල. ඩොලර් 600000 අවයව දෙක විකුල තමා ගන්න වෙන්නෙ දැන් ඕවා
Electric hari enne oka charge karanna welawa yanawa
Nodakin kala kanni haththa. Ape deyak pennapan..indiya wata dena kala kanni ..
Maru Next Level. Bankoloth karapu rataka inna , Solar power generation projects India, Wenath rata wala Private companiese walata deela apita mona Next Level Da ?? Government electricity ratata ona gini ganata private sector eken electricity nemei. Next Level nam rate minissunta Honda PCX Hybride / Electric Bikes Sahana milakata denna. Ewa Thamai bikes, Lankawe api padde Japan bikes. Gini ganan deela Indian bikes aran Gini ganan deela spare parts da da duwanna one nah lankawe apita.Mole kalpana karala Chande dunnoth Polawe paya gahala wath inna puluwan wei me yana widhihata bikes kese wethath
ඇත්තටම මේක නියම බයික් එකක්... මමත් එකක් ගත්තා..අපිට දැන් ගමන් යන්න කිසිම වියදමක් යන්නෙ නෑ... ප්‍රශ්නෙ තියෙන්නෙ ගෙවල් කුලී ගෙවන්න වෙන එකයි මොකද මගේ නිවස විකුනල තමයි මේක ගත්තෙ... මොනා උනත් අපි අද මාසෙට දවසක් දෙකක් සතුටින් ඉන්නවා ....ස්තූතියි
Price netuwa nikang kiyawala wedak ne.
ඉන්දියන් ජවසන්න පඩංගු 🤣
කොහෙන්ද මේ bike එක ගන්න පුලුවන් ගාන සාමන්‍ය එවට වඩානම් අඩුවෙන්න ඔනි හරියට බැලුවොත්.
කුනු ගොඩවල් මෙහෙ පටවන එක නෙක්ස්ට් ලෙවල්ලු
Hummer ev ekanam paharak
India wewath market wennathi jarawal mehe genath next level kiyala sahena sathutu wenwa 😂 dn minissunta me wge gon part pennuwa kiyala rawatenne na! nice try 😂