ලංකාවෙන් ලෝකයේ වෙළදපොලට යන පළමු වාහනය ! I Elektrateq ETX Review (Sinhala) | Auto Hub

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 684

  • @janugalosilu7974
    @janugalosilu7974 Місяць тому +304

    අපිට මේව ගන්න බැරිවුනත් මේව export කරල රටට දෙයක් වෙනවනන් එච්චරයි❤

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 Місяць тому +33

    මාරම සතුටුයි අපේම ⁣WEGA...❤❤❤ ලංකාවේ Brand එකක් වෙන්න ඕන...ලෝකයේම...හදවතින්ම ආශිර්වාද කරනව...තෙරුවන් සරණයි...!🙏🙏🙏

  • @Black_Whole2325
    @Black_Whole2325 Місяць тому +213

    ඉන්දියන් ලඩි නැතුව අපේ එකක යන්න සහන මිලකට ලංකාවේ මිනිස්සුන්ටත් හදපියව් ඉක්මනින්ම
    ජය ❤🎉
    Made In srilanka,,proud ❤

    • @Kadamalla90s
      @Kadamalla90s Місяць тому

      අනිවාර්යයෙන්ම...ඉන්දියන් ගොන් ලඩි වර්ජනය කරලා,අපේ ර්ටේ අපේම දේ දියුණු කරලා ගනිමු..🤟🎉🎉🎉🎉🤩🙏

    • @lahiru-madushan
      @lahiru-madushan Місяць тому +8

      Usa: Ubala ohoma proud wenawanam api kohoma proud wenna oneda. methana...

    • @studionr5540
      @studionr5540 Місяць тому +2

      sahana milatanam ithin lankawe hadanna wenne indianladiwalata wada hapan ladi thama .. safty ekka option ekka EV hadanawanam . mata penne meka pattama labay kiyala

    • @ChandraMohan-j9m
      @ChandraMohan-j9m Місяць тому

      How much is this please

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 Місяць тому +2

      ​@@lahiru-madushan එහෙනම් USA වල උන්ට වෙඩ වැඩක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ හැමදාම Proud proud ගගා තමයි ඉන්න වෙන්නේ උන් කරලා තියෙන නිර්මාණ එක්ක බලද්දි 😂😂

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d Місяць тому +14

    මගෙ මල්ලි මේ වාහනය වගෙම වේගා කාර් එකෙත් සමහර කොටස් disign කරා එයාගෙ අතින්ම හැදුවා කියද්දි දැනෙන ආඩම්බරය❤❤ 2030 වෙනකල් ඉවසලා ඉමු 2030 ඉක්මනින් උදා වේව්.

  • @cu2bro
    @cu2bro Місяць тому +192

    පුළුවන්නම් මේකම රෝද හතරක් කරලා AC එහෙම එකතු කරලා චූටි කාරෙකක් හදන්න. ඒක ඔය කියන ගානට ගොඩක් අයට සෙට් වෙයි. ඔය සයිස්ම ඇති. මිනිස්සු ආසයි කාර් එකක් පදින්න. පුළුවන් නම් ඒ හීනේ හැබෑ කරන්න. ඔයාලගේ ආයතනයට හදාගන්න බැරි තරම් ලොකු ඉල්ලුමක් ලැබේයි. budget වාහනයක් නිෂ්පාදනය කරන්න.

    • @asankabandara3399
      @asankabandara3399 Місяць тому +21

      කාර් එකකුත් එයාලා හදනවා තවම එළියට දැම්මේ නෑ

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому +7

      කාර් එකක් bike මෙක.හදන.ගමන් තියෙන්න

    • @muazunais2378
      @muazunais2378 Місяць тому +1

      me tuk ekata ac option ekak thiyanawa, 4 wheeler car eke thiyana awla thamai lankawe ekata loku tax ekak wadinawa 3 wheeler ekata wadiya ekai thiyana prashne

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +13

      ඇට්ට මේකටම රෝද 4ක් දාලා හැදුවනම් wagon r එකෙ පෙනුමක් එන්නෙ

    • @KumuduKumari-p4d
      @KumuduKumari-p4d Місяць тому +1

      Meyalage bike eka සුපිරි mama driw karaa. 300km speed ekak thiyanawaa❤

  • @janakaratnaweera9932
    @janakaratnaweera9932 Місяць тому +106

    අපේ රටේ හදපු දේවල් ඉහළින්ම ලෝකයට අරන්‍ යන්න දැන් පවතින රජයේ වැඩක් කරයි දැන් ඉතින්.❤

    • @SamMurphy-yp4wt
      @SamMurphy-yp4wt Місяць тому

      මේ ඩිසයින් එකට පේටන්ට් අරන් තියනවද? නැත්නම් වෙන රටවල් මේව කොපිකරල මහා පරිමානයෙන් හදල ලාබ නිපදපු ඔබ පරදියි

  • @mataleabimanaya
    @mataleabimanaya Місяць тому +24

    😊පුදුම ආඩම්බරයක් දැනෙනව සහෝදරයා .......😪😪😪 මෙතෙක් කාලයක් දේශපාලන පරයො විසින් යටපත් කරගෙන සිටි, වටිනාකම් විකසිත වන මොහොතක්......E,V companiyata, ජයවේවා .....මගේ රටට ජයවේවා 🙏🙏🙏🙏🙏

    • @rudee953
      @rudee953 Місяць тому +3

      එයිට වඩා ආඩම්බරයක් දැනෙයි ගාන ඇහුවාම😢

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Місяць тому +27

    දකුණෙන් අපි 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දීලා හදපු ආණ්ඩුවේ යුතුකම තමයි මේවට අවස්ථාව දීලා රට ගොඩ ගන්න එක ❤

  • @Prostinger93
    @Prostinger93 Місяць тому +92

    Vega එක koenigsegg එකක් වගේ පිටිපස්සේ.❤❤ ලංකාවෙ මිනිස්සුන්ට ඉන්දියාවෙ ඒව ගන්නෙ නැතුව ලංකාවෙ ඒවම ගන්න හිතේව. ( මේක හදද්දි, ත්‍රීවිල් එකක් පදින මනුස්සයෙක්ගෙ mind set එක ගැනත් හිතල බලන්න. ඒ මිනිස්සුන්ට ඕනෙ ඒව විතරක් දාල දෙන්න, එතකොට cost එක අඩු කරගෙන අඩුවට දෙන්න පුලුවන්. )

    • @studionr5540
      @studionr5540 Місяць тому +3

      kali adu karanna one na masproduction weddi saha pitaratin gena amudrawaya tikata rajayen badu nidahas karanm nikanma thawa laksha 10k wage adu wei meka .. balamu me anduwenwath e de weida kiyala ,.. anik hamoma kare vega eka pennala chanda higa kapu eka

  • @susantharathnayaka9751
    @susantharathnayaka9751 Місяць тому +40

    ඉන්දීය ත්‍රීවීල් ලක්ෂ 10-12ට විතර සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ගමන් මේකෙ මිල වැඩියි කියන එක අසාධාරණයි.මේ options ගොඩක් කාර් වලත් නෑ. මේක පිට රටකින් ආවානම් අපේ අය ලක්ෂ 30 වුනත් දීලා ගනීවි. අපේ රටේ හදපු දේවල් අගේ කරන්න බැරි එක ලෙඩක්.
    ඒ මිළ අපිට දරාගන්න බැරි එක ඇත්ත. හැබැයි මේකෙ චැසියේ ඉඳන්ම තියෙන safety options වගේම stability එක ගත්තම සමහර ඉන්දියන් කාර් වලටත් වඩා ගොඩක් ඉහලයි.

    • @MaxDew-xe9id
      @MaxDew-xe9id Місяць тому

      ආදරෙයි mg ekaa

    • @nimeshnayanajith62
      @nimeshnayanajith62 Місяць тому

      Man patta Asaie okatata oke laksha 15k ma tax

    • @ashanmalli5928
      @ashanmalli5928 Місяць тому +4

      මේක ලක්ශ 30ක් තමයි බං ඒකනෙ අව්ල ඔය ගානට පොඩි කාර් එකක්වගෙ හැදුවනම් පට්ට

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 Місяць тому

      අනිවාර්යයෙන්ම ඉතිං...කතාව හරියටම හරි...❤❤❤

    • @AsokaWijekoon-vh6cw
      @AsokaWijekoon-vh6cw Місяць тому

      ලක්ෂ 5 මුලින් දීල leasing කරන්න පුලුවන් ලු.

  • @sunilsajjan2432
    @sunilsajjan2432 Місяць тому +12

    මට හිතන්නෙ ඔය වගේ ලොකු මිළක් වෙන්නෙ කුඩා නිෂ්පාදනයක් කරණ නිසා වෙන්න ඕනෙ.නිෂ්පාදනය විශාල නම් පිරිවැය අඩු වෙන හින්දා අඩු මිළකට වෙළඳ පොලට දෙන්න පුළුවන් වෙයි

  • @HunterYasith
    @HunterYasith Місяць тому +81

    27:19 කාර් එක පිටිපස්සෙ තියෙනව දැක්කම🥰

  • @chanithaDinusada
    @chanithaDinusada Місяць тому +12

    ඇත්තටම ගොඩක් improve වෙන රටවල වාහන වලට වඩා. රජයේ අවධානයත් ලැබිලා මේ වගේ ම වේගා කාර් එකත් අපිට නිකුත් කරන්න පුලුවන් උනානම් ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් වගේම වටිනාකමක් ලැබෙන්න ඉඩ තියනවා. ❤

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 Місяць тому +27

    නියම වැඩකාරයෙක් ❤

  • @nishaperera6246
    @nishaperera6246 Місяць тому +12

    Best review vega etx i have seen ,clear details

  • @newsldautomobile985
    @newsldautomobile985 Місяць тому +10

    ආසයි වීඩියෝ එකක් කරන්න කවද හරි company එකටම ඇවිත් ඇත්ත ටම vega company එක දවසින් දවස දියුණු වෙන හැටි ආසාවෙන් බලන් ඉන්නව ❤❤❤

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 Місяць тому +5

    Harima hondai ! Mama milata gannawa !
    Jayaweva Sri Lanka ! 🇱🇰 🇱🇰 🇱🇰

  • @NemoGGx
    @NemoGGx Місяць тому +53

    අපිත් ත්‍රිවිල් පදිනවා ඓත් ඕක ත්‍රීවිල් ඓකක් නැතුව රෝද දෙකක් ඉස්සරහට දාල පොඩි කාර් ඓකක් විදිහට හැදුවනම් ඕක ඓකෙන් ම වටිනවා ගානට

    • @chandikaprasad8234
      @chandikaprasad8234 Місяць тому +5

      එකෙන්ම

    • @PrashanthaKumanayake-rb6fm
      @PrashanthaKumanayake-rb6fm Місяць тому +3

      Eka nam aththa..eth wenama car ekak eyala hadanawa 2 year athulatha market ekata danawalu

    • @newcreations1995
      @newcreations1995 Місяць тому +3

      පොඩි බඩි වැන් එකක් එනවා.. ලබන අවුරුද්දේ වගෙ ලෝන්ච් කරයි..😍

    • @__patriot_1776
      @__patriot_1776 Місяць тому +2

      ​@@newcreations1995 mn hithanne late 2026 or early 2027 wage release karai

  • @rubyperera8926
    @rubyperera8926 Місяць тому +16

    Ado eka Patta lassanai. Futuristic

  • @nimsaratec936
    @nimsaratec936 Місяць тому +63

    මම කියන්නෙ...මේවා තව මාකට් කරන්න ඕන...පුලුවන් නම් ඉන්දියන් ත්‍රීවීල් ලංකාවට ගේන එක නතර කරලා , අපි අපේ දේ තව මාකට් කරන්න ඕන..
    තව ඇත්තටම මේක ගනන් වැඩි , මොකො සාමාන්‍ය මනුස්සයෙක් ට මේක ගන්න අමාරැයි ගොඩක්.
    ඒක නිසා රජය මේකට මැදිහත් වෙලා, මේක මිනිස්සු න්ට ගෙවාගෙන යන්න හරි , වැඩ පිලිවෙලක් හදලා දෙන්න ඕන...මම කියන්නෙ ගාන අඩු කරන්න කියලා නෙමෙයි..
    මොකො ඇත්තටම මේක තව අඩු කරන්නත් ඒ මිනිස්සු න්ට බැරුව ඇති..අපි වගෙ පොඩි රටක මේවා හදන්න parts ඔක්කොම නැ..ඒක හින්දා සමහරක් කොටස් ආනයනය කරන්නත් වෙනො.
    ඒක හින්දා ගාන ගැන නෙමෙයි. පොඩි
    මිනිස්සු න්ට මේක අරගෙන ගෙවා ගෙන යන්න පොලි නැතුව වාරික ව්දියට වගේ වැඩ පිලිවෙලක් රජය හදන්න..ඕන.
    අපි අපේ දේ අගේ කරමු..
    ඉන්දියන් කෑලි වලට වඩා අපිට අපේ දේ වටිනො.
    Made in sri lanka 🇱🇰♥️

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому +2

      මෙක ගාන වැඩි එකයි අවුල

    • @nimsaratec936
      @nimsaratec936 Місяць тому +5

      @dreammotivation598 ඔව් මචන් ඒක ඇත්ත.. ඒත් මේක තව අඩු කරන්න නම්..අනිවාර්යයෙන් රජය මැදිහත් වෙන්න ඕන...කරන්න තියෙන්නෙ රටින් ඉන්දියන් ට්‍රීවීල් ගේන ඉලෙක්ටික් , සාමාන්‍ය ට්‍රීවීල් ඔක්කොම නවත්තලා, අපේ තියෙම ඩොලර් ටික පරිස්සම් කරන්,
      ඒකෙන් අපේ දේ පුලුවන් විදියට මිනිස්සු ගන්න පුලුවන් විදියට වැඩපිළිවෙළක් හදන එක.
      මේක ලක්ශ 5කට වගේ ගන්න පුලුවන් උනොත් මිනිස්සු ගොඩක් මේක ගනියි.♥️

    • @Devil678-j9j
      @Devil678-j9j Місяць тому +2

      ඕවා කරන්නෙ කොහෙද බ්ම් ජනාධිපතිගෙ ඉදන් පහලට ඉන්න ඔක්කොම වගෙ ඉන්දියාවෙ පුප ලෙව කන උන්නෙ ඉන්නෙ දෙකට නැමිලා කොන්දක් තියෙන පොරක් ආපු දවසට නම් ඔහොම කරය් 💔

    • @reshanrasika8007
      @reshanrasika8007 Місяць тому +2

      ඉන්දියාවේ මළ ජරාව වලට වඩා අපේ දේ කොච්චර හොඳද. රජය මැදිහත්ව මෙම ETX එකේ මිල තව අඩුකර දෙන්න රටේ ජනතාවට ❤.

    • @nelkaparbha7164
      @nelkaparbha7164 Місяць тому

      Ape ewa hodai ganan balahanko

  • @Sam77429
    @Sam77429 Місяць тому +4

    ෂා හරිම සතුටුයි.

  • @Ballageburuwa
    @Ballageburuwa Місяць тому +11

    කොච්චර දෙයක් ද ලංකාවේ නිශ්පාදනය කරන වාහන පිටරට විකිනෙනවා නම්(ලංකාව දියුණු කරන්න පුලුවන් සහයෝගය කවුරුත් දෙන්න හරි විදිහට)💖❤💖❤😀

  • @ishancharith6218
    @ishancharith6218 Місяць тому +28

    ඇත්තටම මේ ගානට රෝද තුනේ ත්‍රීවීලර් එකක් මැද පන්තියේ මිනිස්සු ගනීද.වේගා ETX එක මොන තරම් විශේෂාංග තිබුනත් ත්‍රීවීලර් එක ත්‍රීවීලර් එකමයි.අපේ රටට ඕනි මිනිස්සුන්ට දරන්න පුළුවන් තරමේ වාහන නෙමෙයිද...(වේගා ETX එක හෑල්ලු කරනවා කියලා හිතන්න එපා.මොකද මේ වගේ කුඩා E වාහන හදන්නේ අපේ ර⁣ට විතරක් නෙමෙයි.)

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому +1

      මෙක අපනයනය කරයි

    • @evo-infinite7171
      @evo-infinite7171 Місяць тому

      ​@@dreammotivation598 එක කරන්න අමාරුයි. පිට රට වාහන ගොඩාක් අඩුයි ගාන. ලංකාවේ යක්ෂ බද්දක් වැදිලා එන පිට රට වාහන එක්කවත් තරඟයක් ලංකාව අතුලේවත් දෙන්න බරුව. පිට රට අඩු මිලට විකිණෙන වාහන එක්ක තරඟයක් දෙන්න කොහොමත් බැහැ.

    • @TheCashman007
      @TheCashman007 Місяць тому

      @@dreammotivation598 කොහාටද ?
      අපිට වඩා කෙල උන රටක් වෙන්ඩ ඕනේ, නමුත් එතකොට උන්ට අපිට වඩා සල්ලි තියෙන්ඩ බැ නේද
      අනික මේක ලංකාවේ හදන නිසා import TAX නැ , නමුත් export කෙරුවම උන්ට tax වදිනවා
      මේක ලංකාවේ USD 6,800 වගේ BYD Seagull car එක USD 9,700 වෙන රටවල් වල BYD Seagull එක TAX සමග USD 11,000 වගේ වෙනකොට ගන්ඩ පුළුවන්

    • @boxplots5024
      @boxplots5024 14 днів тому

      අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ගන්න අවශ්‍ය නෑ.
      මේක export කරලා හරි Customers ලා හදාගන්න පුළුවන් නං ඒකයි වටින්නේ. වක්‍රව රටට ප්‍රතිලාභ එනවා...

  • @wmapbw8444
    @wmapbw8444 Місяць тому +13

    මේ ත්‍රිවිලර් ඔෆ්සන් ඇතිව හදන්න. අවම ඔෆ්ෂන් හා ඉහළම ඔෆ්ෂන් විදියට අවධි 3ක් විධියට හදල මිල ගණන් 3කට මාර්කට් එකට දමන්න.

    • @Kudagamage
      @Kudagamage Місяць тому +2

      ඔෆ්සන් නෙවෙයි ගොනෝ ඔප්ෂන්😅

    • @heshankashmira
      @heshankashmira Місяць тому +1

      @@Kudagamageඌගෙ වචනෙත් අඩුපාඩු හොයන උගත්තු මේ රටේ ඉන්නෙ 😂 හිනා වෙවී විවේචනේ කරන්න නෙවෙයි ඌ කිව්ව එක ගැන හිතපන් උබ උගත් කියල පෙන්නන්න එපා ගොඩයා 😂

    • @newcreations1995
      @newcreations1995 Місяць тому

      එහෙම තම තියෙන්නෙ... 😍

    • @kavindumadushan1452
      @kavindumadushan1452 Місяць тому

      Ehema thama hadala thiyenne❤ high end eke etx eke a/c th thiyei

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara Місяць тому +48

    අපේ රටේ හදපු එකක් කියද්දී හදවතින්ම සතුටු වුනා හැබැයි ගිනි ගනන් කියලා දැනගත්තහම අපේ රටේ එවුන් අපිට කෙළියා කියලා හිතනකොට හිතට ගොඩක් ලොකු දුකක් හිතට දැනෙනවා ඉන්දියාවෙ වීල් එකක් හදපුවාම ඒ රටේ මිනිස්සුන්ට අඩුවට ඒක දෙන්නේ අපේ රටේ එවුන් අපිටම අරිනවා😢😢😢😢😢😢

    • @Vitocorleone962
      @Vitocorleone962 Місяць тому +8

      yko Indian ek wge newei meka hoda quality ehkt hdpu ekak Anika hdnn Yana cost ekat wadi

    • @Nancy_blonde
      @Nancy_blonde Місяць тому +7

      ​​@@Vitocorleone962 yana cost eka වැඩි වෙන්නෙ tax එක වැඩි නිසා import කරන item වල

    • @silent24x7
      @silent24x7 Місяць тому +6

      Ape un danne hama dekm adayak hoyanna thmi eke thiyana hoda dakinne na meka ape rate unt natth international market ekt yn ek bolata pennadd yko eetpasse apit puluwan car ekk wunath oya ganata ganna mehm deyak karapu ek ganwath agaya karapan indiawe un araka kara mek kara gaga walalennepa unt e ganata denn puluwan unge rate dollar ek 100 - 150 atr ape 300 - 350 atara ithin yko oya ganata ape rate unt hambuwena ekth sadaranai plzz moda katha nokiyaidpalla

    • @emcbekanayaka
      @emcbekanayaka Місяць тому +6

      පුළුවන් වෙලාවට බතුත් කන්න.😅

    • @PrabhathRathnayaka-yt6ez
      @PrabhathRathnayaka-yt6ez Місяць тому

      🫡

  • @sudathrohana8931
    @sudathrohana8931 Місяць тому +1

    හරිම සතුටුයි. ඒ වගේම ගොඩක් හිතල design කරල තියෙනව. Range එක සාමාන්‍ය ත්‍රිවිල් එකක ගානට තියෙනව නම් මරු. ටිකක් පාත් කරල නිසා safty, stability හොඳයි වගේ.

  • @Vidura_Namal
    @Vidura_Namal Місяць тому +2

    අපිට හීන උන අපේ රටේ හදපු වේගා වීල් එක . කමක් නෑ අපිට ගන්න බැරි උනාට කමක් නෑ Export market එක ජය ගමු ලංකාවේ ඩොලර් ගෙමු . බුදුසරණයි ❤ජය

  • @roshanperera7020
    @roshanperera7020 Місяць тому +1

    patta quality වගෙ ඇතුළ ❤ ගන්න හිතෙනවා 🎉🎉

  • @prabathmatharage8642
    @prabathmatharage8642 Місяць тому +3

    ලක්ෂ එකහාමාරක් දෙකක් දීලා ගෙවාගෙන යන්න ගන්න පුළුවන් විදිහක් හදන්න අවම පොලී ප්‍රතිශතයක් සමග
    එහෙම උනොත් වේගවත් අලෙවියක් හදාගන්න පුළුවන් ❤❤❤🎉🎉🎉

  • @amilaandarage9734
    @amilaandarage9734 Місяць тому +1

    Really proud to be a Sri Lankan
    Best of luck 🤞

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 29 днів тому +1

    සුපිරිම සුපිරිම මේක තමයි වෙන්න ඕනි.

  • @mudithasamarasekera7249
    @mudithasamarasekera7249 Місяць тому +3

    Excellent review @autohub I haven't seen anyone going into indepth on the application thats provided on the phone as well as the number of options and drive of the vehicle. One small request on removing the background music which is so annoying or maybe try to find a less distracting music. Also its nice to see a presenter who has no phone or have an Apple airpod in one ear whipe presenting. Keep up the excellent work.

    • @__patriot_1776
      @__patriot_1776 Місяць тому +1

      You're absolutely right about the background music, AutoHub videos are good right now, but it will be much better if the background music is removed in the future videos like Doug DeMuro, Raiti's Rides, and Autogefuhl.

  • @Suran6830
    @Suran6830 Місяць тому +7

    Me Vega Tuk ekata banina ayata kiyanne
    Mehema electric threewheel indiyaweth hadanava china walath hadanava. Ee unata oyalama poddak balanna eva mekath ekka harennawath baha. Indiave hadana ewwa fiberglass body panel kiipayak yakada bata frame ekakata thiyala thiyenne. Chine hadana ewwa iita anthai. Ee athin meka quality eka godakma wadi.Meka lagata gihilla balala experience karala tiyenne mama. Indian threewheel walata harennawath baa meka ekka. Kenekta ganna bari wenna puluwan aarthika prashna nan. Eeth eekata me wahaneta banala wadak naa mila wadi kiyala.
    Indiyawai chineyi e wahana hadanne eken karana muulika ma awashyathaawa witharak karaganna puluwan widiyata. Ehema nam thaman ganna wahane one, eka gaththata kisima prashnayak naa. Eeth meka tiyenne iita wada yamak awashya paaribogikayanta.
    Meka ganna gaanata wadak naa kiwwata, meke indian threewheel wala thiyena siyaluma dewal saha thawath deval thiyanawa. Loke wena kisima rataka mehema thamange rate hari kohomahari product ekak, eekata sadarana milakata tiyeddi eeka thamanta afford karanna baha kiyala banina sirthak naa. Puluwan, Oone eka ganiyi bari, epa eka nikan idiyi.
    Lankawe minissunta meka therum ganna bara wadi. Mehema wahanayak lankawe, mechchara kalin market ekata daapu Electrateq company eka thama atthatama waradi. 😂

    • @__patriot_1776
      @__patriot_1776 Місяць тому +2

      Unta kiyala wadak na, issara Tesla and BYD wid expensive, avurudu kihipayak mass production giyama oya mila prashnaye nathi wenawa. Unta melo deyak therenne na.

  • @DevOpsPulse
    @DevOpsPulse Місяць тому +18

    ඉන්දියාවෙන් ගේන ත්‍රීවීල් නවත්තලා මේක ගන්න මිනිසුන්ට උනන්දු කරන්වන්න ඕනි. නවසීලන්තය වගේ රටවල ඉලෙක්ට්‍රික් වාහන ගද්දි රජයෙනුත් මුදලක් දෙනවා. හැබැයි රජේ භාන්ඩාගරේ සල්ලි තියෙන්නත් ඕනි ඒක කරන්න තව චාර්ජින් පොයින්ට්ස් ලංකාව පුරා හදන්නත් වෙනවා. ඊට පස්සෙ බලශත්ති ප්‍රශ්න එන්නත් පුලුවන්. කොහොම උනත් යටිතල පහසුකම් ටික ගැටලුවක් නොවෙන විදියට හදාගෙන මේක ප්‍රවර්ධනය කරන්නම ඕනි. ලංකාවේ අපේ දෙයක් ලංකාවේ මිනිස්සු ආඩම්බරයෙන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනි.

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому

      ලංකාවෙ එහෙම කරන්න අමාරැයි බලමු මොකක් හරා කරයි

    • @DevOpsPulse
      @DevOpsPulse Місяць тому

      @ ඔව් මේ වෙලාවෙ බෑ

    • @Beautyseen805
      @Beautyseen805 Місяць тому +1

      ලක්ෂ 30 දීලා මේක ගන්න පිස්සෙක් වෙන්න ඕනේ..😅

    • @DevOpsPulse
      @DevOpsPulse Місяць тому

      @@Beautyseen805 එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි

    • @menakagunathunga4311
      @menakagunathunga4311 Місяць тому

      අනිවාර්යයෙන්ම

  • @Hirushika11111
    @Hirushika11111 Місяць тому +35

    පොඩ්ඩක් වෙනස් කරලා nano එකක් විවිහට හැදුව නම්..ටයර් හතරයි,සුක්කානමයි

    • @__patriot_1776
      @__patriot_1776 Місяць тому +3

      Egollo develop karanagaman japane thiyene Nissan Sakura EV (kei car) wage car ekak.

    • @aishandilanga4823
      @aishandilanga4823 Місяць тому +3

      Ma karapu da vatina kamak nadda ana bn

    • @evopowerbomb3862
      @evopowerbomb3862 Місяць тому +5

      එහෙම හදන්න බැ බන් උබ හිතුවට😂💔.එක රෝදයක් දානවා වගෙ නෙවෙ..මුලු මනින්ම technology එක ආයෙ වෙනස් කරන්න වෙනවා ඒකට...එතකොට ඒක දෙන්න වෙන්නෙ ලක්ශ 50ත් පහු වෙලා

    • @pilingconstruction157
      @pilingconstruction157 Місяць тому

      3wheel kynne poddak klpana krla blanna.. Meka car ekk nmei

    • @pilingconstruction157
      @pilingconstruction157 Місяць тому +1

      Aye tho coment dala ahu unth thoge kana palanwa

  • @Samuel_47d
    @Samuel_47d Місяць тому +1

    ඔයා නම් මරු . ලස්සනට පැහැදිලි කරනව

  • @sunilweeraman9789
    @sunilweeraman9789 Місяць тому

    ඇත්තවශයෙන්ම ගොඩාක් ආඩම්බරයකි අපේ රටෙ නිශ්පාදනයක් ..ඒත් එය පටිගත කරල තියෙන්නෙ කුනුකසල ගොඩක.මෙම program මුලු ලෝකයට ගෙනයන දෙවන නිසා ඉතා ලස්සන පරිසරයක කලනම් මීට වඩා අගයක් ගනු ඇතැයි මා සිතමි ....ස්තුතියි

  • @mudithaabeysundara5652
    @mudithaabeysundara5652 Місяць тому +1

    Best review of ETX i watched

  • @puka8619
    @puka8619 Місяць тому +1

    පට්ට බාන්ඩේ

  • @Dimanthasweth
    @Dimanthasweth Місяць тому +5

    ආඩම්බරයක් දැනෙනවා❤

  • @Samuel_47d
    @Samuel_47d Місяць тому +1

    Great . ලස්සනට design කරල තියෙනවා 👍

  • @Herbwind2022
    @Herbwind2022 Місяць тому

    Wowwww everything perfect 👌👌👌👌👌👌👌💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️Congratulations to all 👏👏👏👏👏👏👏♥️🎉🎉🎉🌻🦁🇱🇰

  • @AnandaBoraluwa
    @AnandaBoraluwa Місяць тому

    All the best SRILanka.

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 Місяць тому +6

    ඇත්තටම මේක option තව අඩු කරල සහ වැඩි කරල price range කීපයකට දෙන එක හොඳයි.. 😊..
    30 lks කියන්නේ EV උනත් ලංකාව වගේ රටකට commercially හොඳ value එකක් නෙවේ... 😂😂..

    • @Prostinger93
      @Prostinger93 Місяць тому

      @@thilinarajapaksha1711 අනිවාර්යයෙන්ම, market එකට introduce කරල දෙනකොට options අඩුවෙන් price එකත් අඩුවෙන් දෙන්න ඕනෙ customer base එක හදාගන්න.( three wheeler එකක් ගන්න මනුස්සයෙක්ගෙ mind සෙට් එක බලන්න ඕනෙ ඒ crowd එක අල්ලන්න.) market එක හැදුනට පස්සෙ options දාල දෙන්න පුලුවන්, එතකොට කලින් අඩුවට low option ගත්ත කට්ටියත් බලන්නෙ අලුත් එකකට යන්න. එහෙම නැතුව එක පාර වෙන three wheeler එකක ගානට වඩා දෙගුනෙකට market එකට දාන එක සාර්තක නෑ. ලංකාවෙ දේ අගයන්න කියල කලුද සුදුද දන්නෙ නැතුව මිනිස්සු එක පාරට දෙගුනයක් ගෙවල දෙයක් ගන්න යන්නෙ නෑ. ETX එකට කරන්න තියෙන්නෙ options අඩුකරල ගාන අඩු කරල දෙන්න customers ල අල්ල ගන්න ඕනෙ නම්. අපිත් කැමතියි ලංකාවෙ ඒවම ලංකාවෙ විකිනෙනවනම්.

  • @thunhelaya2719
    @thunhelaya2719 Місяць тому +8

    ඉස්සරහට පස්සට නොනත්වා චලනය වෙන එකයි අනවශ්‍ය විදිහට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන එකයි හැකි පමන අඩු කරල දේශීය සැලසුම් සහ නිර්මාණ හදවතින්ම අගය කරන බව පෙන්වුවහොත් ඔබේ අදහස් තව තවත් ප්‍රේක්ෂකයන් අතර පැතිරේවි.
    වේග ප්‍රවේගයක්ම වේවා!

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 Місяць тому

      අනිවාර්යයෙන්ම...ඒකනම් ඇත්ත...

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 Місяць тому +9

    විල් හදපු එකේ ඔක කාර් එකක් විදිහට ඩිසයින් කරානම් .... ඉට වැඩිය හොදයි

  • @Akkcreations-k2v
    @Akkcreations-k2v Місяць тому +3

    අපේ රටෙි වුනාට ,සල්ලි කාරයො උඩ ගියාට වැඩක් නැ අඩු මුදලට ලංකාවෙ අයටනෙ ඉස්සෙල්ලාම දෙන්න ඔිනෙ ..

  • @ajithkumara1836
    @ajithkumara1836 Місяць тому +34

    මොන තරම් දේවල් කීවත් වැඩක් නෑ.රටේ කෙනෙක්ට දරන්න පුලුවන් මිලක් වෙන්න ඕන නේ

    • @nwlk9262
      @nwlk9262 Місяць тому +1

      Export karala salli hambunama lankawe ayata aduwata ganna dei kiyela hithamu. Thaama aluthne

    • @k.prabhashwarawijekoon
      @k.prabhashwarawijekoon Місяць тому +1

      ithin eka thama 5 laks wge range ekkata ganna puluwn kiwwe

    • @Vitocorleone962
      @Vitocorleone962 Місяць тому

      @@ajithkumara1836 cost ek wadi bn materials wlt tax ghnw anduwen godak

    • @amilagayanbuddhika9535
      @amilagayanbuddhika9535 Місяць тому +1

      Indian ladiyakata wada attatama hodai mamat asavata 1dawasak ride ekak giya colombo wla supiri❤❤❤

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 Місяць тому +4

    අපේ දේ අගයමු ❤

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 Місяць тому +1

    බොරු කෑලි නැතුව කථනය කලානම් හොදයි.
    සාමාන්‍ය කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕනේ.
    කථීකයා දක්ෂ වෙන්නෙ එතකොටයි
    ඒ නිෂ්පාදනය ට ජයවේවා

  • @dhanukaprabhashwara7720
    @dhanukaprabhashwara7720 Місяць тому +4

    quality design 😍

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 Місяць тому

    A nice tuk ❤but not a substitute for a local four wheeler demand. People tend to use highways whenever possible nowadays too.

  • @ChamaraKumara-zs3he
    @ChamaraKumara-zs3he Місяць тому +1

    Jaya wewa mage punci lankawata❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @navoddenuwan2743
    @navoddenuwan2743 Місяць тому +1

    Vega car eketh review ekak oneh ayye ❤

  • @jobsinternational5580
    @jobsinternational5580 Місяць тому

    We are proud of our new EV, go ahead 💪

  • @salilasday8486
    @salilasday8486 Місяць тому +21

    ලංකාවෙ මාකට් නොවෙන නිසා පිටරටකට දුන්නොත් තමා....
    ඒ මිල අපිටනං දරන්න අමාරුයි මේ වගෙ වාහනේකට.
    ඒ මිනිස්සුන්ට වැට් ටැක්ස් සහනයක් දුන්නනං අපිටත් අඩුවට ගන්න තිබ්බ

    • @avishkayohan2174
      @avishkayohan2174 Місяць тому +4

      ලක්ෂ 30 පාඩුයී මේක

    • @salilasday8486
      @salilasday8486 Місяць тому

      @@avishkayohan2174 ඔව්.අපරාදෙ.හොඳ ප්‍රොඩක්ට් එකක්.
      මැනුෆැක්චරට කරන්න දෙයක් නෑ.ලංකාව් තාක්ශනෙං ගහපු පලවෙනි වාහනේ නිසාවත් බදුවලිං නිදහස් කරන්න තිබුන ආණ්ඩුවට.ඒ ගැන කතා කරල වැඩක් නෑ

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому

      ​@avishkayohan2174 ඉන්දියන් ලඩිය වඩා මාරැ

  • @hmkp7559
    @hmkp7559 Місяць тому

    Awesome congratulations from United States

  • @nishanthasenavirathna2099
    @nishanthasenavirathna2099 Місяць тому +1

    ලංකික අපි සතුටු වෙනව ලංකාවේ නිෂ්පාදනය කරන දේකට ලංකාව සහ වෙනත් රටවල කරන නිෂ්පාදන වල මිල ගනන් වල වෙනස අහස පොලව වගේ ලංකා වේ සැම දේම එහෙමයි පිටරට සිටින අපි පිට රට වෙලද සැලකින් ලංකික එළවලු ගත්තත් මිල ඉහලයි ලංකික ගුවන් ටිකට් පතක් ගත්තත් මිල ඉහලයි දේශියව නිශ්පාදනය කරන වාහන ත් පිටරටින් ගෙන්වන වාහන වලට වඩා මිල ඉහලයි විදේශ රටවල කරන නිෂ්පාදන තම රට වැසියට අඩුම මිලකට මිල දි ගතහැකි දේශිය නිශ්පාදන පමනයි නමුත් ලංකාවේ හාත් පස වෙනස්

  • @manjupathirana6709
    @manjupathirana6709 Місяць тому +1

    හොඳ නිෂ්පාදනයක්

  • @niro6057
    @niro6057 Місяць тому +4

    ඊලඟට පොඩි කාර් එකක් ගහමු 🥹

  • @udithabandara4432
    @udithabandara4432 Місяць тому

    very proud moment for Sri Lanka's EV industry. Well done VEGA

  • @Barbaras68
    @Barbaras68 Місяць тому

    😮😮 mamath Me vidio eka baluwa,,,, niamai sher keruwa samahara vita Europe walatath export karannath puluwan Wei😊jayawewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇩🇰

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 Місяць тому +1

    I honestly think government should support to subsidize some components

  • @ShanthaPriy
    @ShanthaPriy Місяць тому +1

    ගන්න පුළුවන්කම ක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ගන්නවා.
    මම tuk ඵකට යන වියදම් ලියනව .අවුරුද්දකට නඩත්තුවට බරගානක් යනව.මේ දිනවල පාරේ නවතිනව වැස්ස ට.

  • @themoviemaster3220
    @themoviemaster3220 Місяць тому +2

    ඒක නෙවෙයි යකෝ හේතුව ලංකාවේ මිනිසුන්ට සල්ලි නෑ ත්‍රීවිල් එකත් ගන්නත් අවුරුදු ගානක් කට්ට කන්න ඕනේ😂😊

  • @NipunSenura
    @NipunSenura Місяць тому +1

    23:44

  • @Voldemort-f3s
    @Voldemort-f3s Місяць тому +1

    Concept eka 🔥
    ඒත් පට්ට ගනන් දීලා parts import කරලා concept cost + vehicle cost එකතු කරලා export කරා කියලා ඒ ගානට කවුද ගන්නේ අපේ රටට ආදරේට කව්රුත් ගන්නේ නෑ
    ආණ්ඩුවට පුලුවන් නම් මේ ප්‍රොඩක්ට් එකට import tax අඩු කරලා මේකට එලියේ මාකට් එකක් හදාගන්න දෙන්න india, malaysia වගේ export කරන්න සෙට් කරගත්තොත් ගොඩ❤️

    • @rameshwelitherage3712
      @rameshwelitherage3712 Місяць тому

      මොන පාර්ට්ස්ද ඉම්පෝර්ට් කරන්නෙ??

    • @Voldemort-f3s
      @Voldemort-f3s Місяць тому

      @rameshwelitherage3712 ටයර් විතරයි ලංකාවේ අනිත් ඔක්කොගෙම ingredients imported

    • @rameshwelitherage3712
      @rameshwelitherage3712 Місяць тому

      @@Voldemort-f3s ingredients දාල හදන්න මේක කෑමක් නෙමෙයි බන්..materials import කරන්න වෙනව කොහොමත් හැබයි ඔක්කොම component made in sri lanka..නොදන්න මගුල් කියවන්න එපා බං..

    • @Voldemort-f3s
      @Voldemort-f3s Місяць тому

      @@rameshwelitherage3712 materials import karaddi වදින tax එක tax නෙවෙයිද ? ඒක final price එක අප් වෙන්න බලපාන්නෙ නැද්ද ? ලංකාව වගේ ආසියාතික මිනිස්සුන්ට ගැට්ට කහන්නේ නෑ පරිසරය සුරකින්න අඩු ගානට පෙට්‍රල් ත්‍රීවීල් තියෙද්දි පට්ට ගනන් දීලා electric vehicle වලට මාරු වෙන්න ඒකට price එක අඩු වෙන්නම ඕන

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 Місяць тому

    ඉදිරියේදි අපට හුරුබුහුටුිකාර් එකකුත් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @emcbekanayaka
    @emcbekanayaka Місяць тому +4

    ඇයි මේ ලංකාවේ උං හිතන්නෙ මේකට තව රෝද්‍යක් දාල සුක්කානමක් එක්ක හදපුව ම හරි ලේසියෙන් කාර් එකක් වෙනව කියල 😂🙆‍♂️

  • @BandaraBandara-x5l
    @BandaraBandara-x5l Місяць тому +1

    වෙගා කර් එක ගැනත් ඔනෙ ❤

  • @bernardmahinda9150
    @bernardmahinda9150 Місяць тому

    සිහිනයක් හැබැවිමක්🎉

  • @sidemirrorvideo
    @sidemirrorvideo Місяць тому

    Lets go Vega, this is a national acheivement, every one should promote this and build a global trend where other countries will use this as there daily primary vehicale, we can do that, lets help Vega!!!

  • @AdeeshaSithum-ld1fp
    @AdeeshaSithum-ld1fp Місяць тому +4

    Vega ekth one ❤

  • @UdaraHm-ti8ym
    @UdaraHm-ti8ym Місяць тому +21

    ගාන වැඩීනේ car එකක් ගන්න පුලුවන්

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 Місяць тому

    Attractive එකක් තියෙනවා ❤

  • @prashandhananjaya5723
    @prashandhananjaya5723 Місяць тому +1

    හොද කාර් එකකුත් හදන්න toyota වගේ ජපන් quality එකට❤

  • @damiangamlath1868
    @damiangamlath1868 Місяць тому

    Tuk eke roof ekata podi sollar system ekak gahanna barida . Danne nathi nisa ahanne .

  • @ArunKumar-pj6cr
    @ArunKumar-pj6cr Місяць тому

    Me deepu features ekka combustion engine version ekakuth thibboth maru

  • @jay-walker3584
    @jay-walker3584 Місяць тому +1

    කොහොමද ජෙප්පොංගේ අපේ වැඩ. මම අද ඉපදිච්ච ජෙප්පෙක්🤓🤓🤓

  • @prajath100
    @prajath100 Місяць тому

    I think superior features, modern attractive looking good for global and local market. 😊

  • @mihilakahansaja9267
    @mihilakahansaja9267 Місяць тому +1

    Supiri.high qulity product ❤

  • @zdeenrdeen3278
    @zdeenrdeen3278 Місяць тому

    Way to go Sri Lankan, next time when I visit, I make sure to rent a electric Tuk tuk,

  • @kumarsilva4622
    @kumarsilva4622 Місяць тому

    ඇත්තෙන්ම ආඩම්බරයක්
    ❤❤❤

  • @jayanathgunathilaka9701
    @jayanathgunathilaka9701 Місяць тому

    ❤❤❤❤❤❤❤ good job

  • @rajithamahesh4074
    @rajithamahesh4074 Місяць тому

    JAC T9 eke review ekk oni

  • @dreammotivation598
    @dreammotivation598 Місяць тому +3

    මෙ විදියටම use කරලා ලක්ෂ 30 /20 වගේ කාර් එකක් හදන්න පුලුවන් නමි හොදයි ලංකාවෙ market අල්ලන්න පුලුවන්

  • @kelumsampath5332
    @kelumsampath5332 Місяць тому +1

    ඉන්දියන් එවට වාඩා පෙනුම හින්දා සුපිරි

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x Місяць тому

    ලෝකයේ .බුද්ධිමතුන් ..එද..සහ.
    අද..🌹🌹👍💎💎🙏

  • @hewapalatuwage3929
    @hewapalatuwage3929 Місяць тому

    Good Job

  • @jagatheranga1768
    @jagatheranga1768 Місяць тому +3

    ape ewa mehe padinnath pina na... karuma jathiyak api..kalaknni palakayonta sapa wewa..

  • @thusithanuwan8081
    @thusithanuwan8081 Місяць тому

    Pattta sira …!!!

  • @cecilfernando4203
    @cecilfernando4203 Місяць тому

    Great job

  • @nike-yk1fo
    @nike-yk1fo Місяць тому +47

    ලක්ෂ 30 ට ඕක ගන්න එකේ කාර් එකක් වෑන් එකක් ගන්න එක ලාබයිනෙ 😂 ලංකාවේ උන් හිතන විදිය පට්ටම අවුල් මේක ඉන්දියාව වගේ කරන්නේ නැතුව, electric car එකක් හදන්න හිතුන්නැත්තෙ ඇයි🙄😅 මේ රට තවත් වීල් වලින් පුරවලා චාටර් කරන්න එපා. ඔය මහන්සිය, ප්‍රග්දනය car එකක් හදන්න යොදවන්න මොලයක් ආවේ නැත්තේ ඇයි

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому +5

      පොඩිඩක් ඉන්න vega එක කාර් එකක් bike හදන ගමන් තියෙන්න

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 Місяць тому

      ​@@dreammotivation598 eka haduwath e car eka apita ganna ba

    • @ravinduthikshana341
      @ravinduthikshana341 Місяць тому

      ලන්කාවෙ තොපිවගෙ උන්ගෙ මොලත් පට්ට අවුල් මොකක් කරත් වැරැද්දක් කියන උබල වගෙ අවජාතකව වේස පැටවු ඉන්නකම් මේක දියුනු කරන්න බෑ ඉයා බං උබල shit mother fucker

    • @mrfx7011
      @mrfx7011 Місяць тому

      Modayek uba

    • @nike-yk1fo
      @nike-yk1fo Місяць тому +1

      @@dreammotivation598 wega car එක sport car එකක්නෙ. අවුරුදු 5 විතර තාම එක car එකයි හදලා තියෙන්නේ

  • @HamiltonEbert
    @HamiltonEbert Місяць тому

    ත්‍රයිලෝකපූට්ටුකූඩාරම්අටමගල්මරාල සාප තුරන් කරන්න ඕනි කාලෙක 😮

  • @hellobrother12www
    @hellobrother12www Місяць тому +3

    ඕක දැන්ම market එකට එන්නෙ නැහැ cost එක අඩු වෙන්න investment එන්න ඕනි . 😢

  • @5f5L8w
    @5f5L8w Місяць тому +6

    ඔය ඩිසයින් එකටම රෝද හතරක් දාලා පොඩි කාර් එකක් හැදුවනම්(වැගනආර් එකක් වගේ) මිනිස්සු ගනියි.කොච්චර ඔප්ෂන් තිබ්බ්ත් ලස්සන උනත් ත්‍රීවීල් එකක් කිව්වහම මිනිස්සු ඕක ගන්නෙ නෑ.

    • @dreammotivation598
      @dreammotivation598 Місяць тому +1

      පොඩිඩක් ඉවසමු ලගදිම එනවා

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 Місяць тому +1

    තාම ලoකාවේ බුද්දිමතෙකුට..පාපැදියක් ...හුලo පොම්පයක්..වාහනයකට සවිකරන බල්බ් එකක් හෝ වෙනත් කිසිම උපකරනයක් නිෂ්පාදන කරන්න..මේ කරන්නේ..පිටින් parts ගෙනල්ලා ඒවා සවිකිරීම පමණී..මේ නිසා සමාජයට අලුත් යමක් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න

  • @anuhasmahima6333
    @anuhasmahima6333 Місяць тому +10

    ඕක විකුණනවනම් ඉන්දියාවට චීනෙට තමයි විකුණන්න වෙන්නෙ. ඒත් ඉන්දියාවෙන් නම් ගනී කියල හිතන්න බෑ එහෙ ඔයිට වඩා ගාන අඩු. Ev තියනවා. චීනෙන් ගන්නෙත් නෑ. මොකද ByD car තියනව ඔය ගානටම .

    • @__patriot_1776
      @__patriot_1776 Місяць тому +7

      Thailand, Malaysia, Indonesia, Vietnam, Philippines, Kenya, Uganda, Italy, Greece wage ratawal walata wikka nam apita salli hambawenawa.

    • @tharushalasanga3591
      @tharushalasanga3591 Місяць тому +1

      ​@@__patriot_1776එක තමා මේ රටවල හොදට market කරන්න පුළුවන් වෙයි තමා

    • @travels.wold.123
      @travels.wold.123 Місяць тому

      $ 3000 ta denne

  • @SachinHettiarachchi-x2k
    @SachinHettiarachchi-x2k Місяць тому

    Jaya wewa❤❤❤

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 Місяць тому +19

    ලක්ෂ 10 වටිනවා

    • @asankaranepura
      @asankaranepura Місяць тому +1

      Bajaj taram kolati ne ban..modify karannat be..apita ona modify karanna puluwan ewa..

    • @aishandilanga4823
      @aishandilanga4823 Місяць тому +3

      ​@@asankaranepura😂😂😂

    • @aishandilanga4823
      @aishandilanga4823 Місяць тому +7

      ​@@asankaranepuraoba molaya parisha kara ganna

    • @avishka.672
      @avishka.672 Місяць тому +2

      @@asankaranepura ado bajaj ekada wada 100% hodayi eka prak hari lagata gihin baluwenm thereyi

    • @__patriot_1776
      @__patriot_1776 Місяць тому

      ​@aishandilanga4823 oka vihiluwak nan ahapan Malaysian, Indonesian, Filipino, Italian, Greek minissu gen, oya sancharakayo gen ahapan bajaj gana. Bajaj failed in Italy, Greece, Southeast Asia nagarawal winasa nisa